සබ්භි සූත්‍රය - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • "සබ්භිරෙව සමාසෙථ, සබ්භි කුබ්බෙථ සන්ථවං;
    සතං සද්ධම්මමඤ්ඤාය, පඤ්ඤා ලබ්භති නාඤ්ඤතො'ති"
    "සත් පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත් පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සදහම් දැනගැන්මෙන් ප්‍රඥාව ලැබෙයි. අන් පරිද්දකින් නොලැබෙයි"
    (සංයුත්‌ත නිකාය, සගාථා වර්ගය, දේවතා සංයුත්‌තය, සතුල්ලපකායික වර්ගය, සබ්භි සූත්‍රය)
    www.thripitakay...
    pitaka.lk/main...
    සබ්භි සූත්‍රය පැහැදිළි කරමින් 2022-04-11 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
    meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2022, මීමුරේ ධම්මවංස හිමි

ความคิดเห็น • 16

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට මම නමස්කාර කරමි .මාගේ නමස්කාරය වේවා !

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +7

    පව පින එකතුවී සැදුනයි සංසාර
    දම අවභෝදයෙන් වෙයි භව සංහාර.
    ~~~~~~~~~~~~~~~~
    _ගෞරවණීය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදා දිනේවා !_

  • @malikanarangasange1908
    @malikanarangasange1908 2 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා දේශනයක්,
    දේශකයාණන් වහන්සේට සමිිමා සමිබුදු සරණයි!!!
    🙏🙏🙏

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 2 ปีที่แล้ว +1

    බුදුන් වදාල සද්ධර්මය නිවැරදිව අපට වටහාදුන්, වටහාදෙන ඔබවහන්සේ අපට නියමාකාරයෙන්ම සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයෙක්මය.
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 2 ปีที่แล้ว +5

    මා සතුව වැසී තිබෙන සද්ධර්මය ටිකෙන් ටික මතුකර ගැනීමට ඔබ වහන්සේගේ දේසනා බොහෝ සෙයින් උපකාර විය .
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !

    • @user-ku2s
      @user-ku2s 2 ปีที่แล้ว +1

      ශික්ෂ්‍ය හිමි නමකගේ දේශනාවක් අහන්න ලැබුණේ නැහැ.
      S L B C මීමුරේ ධම්මවංශ හිමි දේශනා කියල ටයිප් කරන්න. ඔබට අප ස්වාමීන් වහන්සේගේ මුළ්ම කාලයේ දේශනා ශ්‍රවණය කළ හැකි වෙයි.
      තෙරුවන් සරණයි !

    • @chandrikajayasekara1685
      @chandrikajayasekara1685 2 ปีที่แล้ว +1

      @@user-ku2s
      එකේ ගොඩක් දේසනා තිබුණා .ඒවායින් ගොඩක් ඒවා මා අහලත් තියනවා.ඒත් නැවත අහනවා.අවසානයේ අපේ පිහිටට තියෙන්නෙ සදහම් පමණයි .
      ------------
      ඔබට තෙරුවන් සරණයි !

    • @chandrikajayasekara1685
      @chandrikajayasekara1685 2 ปีที่แล้ว

      @@user-ku2s
      හෙට උදේ රංගිරි දබුලු ගුවන්විදුලියේ ශිෂ්‍ය ස්වාමින්වහන්සේගේ දේශනාවක් යයි . මමත් මේ මාසේ 17 වෙනිදාට කොටස් දායකත්වයක් ගත්තා.
      -------
      තෙරුවන් සරණයි !

  • @janakijanaki1062
    @janakijanaki1062 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dhammikadesilva1575
    @dhammikadesilva1575 2 ปีที่แล้ว +1

    Obawahanseta sathya awabodaya ikmanin lebewa

  • @menakajr9507
    @menakajr9507 2 ปีที่แล้ว +1

    Oba wahanseta darma deshana sadaha dayakathwaya darana seyaluma denada oba wahanseda srawanayakarana ayda awasan bawaya wewa

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 2 ปีที่แล้ว +1

    Dirga ausha lebewa obawahanseta 🙏

  • @helodhamma
    @helodhamma 2 ปีที่แล้ว

    🌸🌸🌸✨🤍සාදු🙏සාදු🙏සාදූ🙏🤍✨🌸🌸🌸

  • @jayanthirajapaksha8347
    @jayanthirajapaksha8347 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 ปีที่แล้ว

    🙏🙏🙏