@@sandeeshsewanagala8829 "A red herring fallacy is an attempt to redirect a conversation away from its original topic. A red herring is used by introducing an irrelevant piece of information that distracts the reader or listener. This can be intentional or unintentional." Meke bohoma sarala deyak thiyenne. Oya kiyanne solage video play kara kara weda karanna ba kiyala. Man eka waradi kiyala pennuwa. Ethanin ehata deyak na. Lokuwata hithanna epa.
USA වල ඔහොම z score එක නැතිව campus යන්න පුළුවන්. ළමයි campus ගිහින් දේවල් ඉගෙන ගන්නේ. ලංකාවේ වෙලා තියෙන්නේ campus නොමිලේ ඉතින් exam එකට පුහුණු වෙන එක කරන්නේ මුල ඉදල, ඒ රටවල මුල ඉදල කරන්නේ ඉගෙන ගන්න එක. එතකොට ඒ ඒ ළමයගේ දක්ෂතාවය අනුව අධ්‍යාපනය වෙනස් වෙනවා. අපේ exam නිසා හැමෝටම එකම හැන්දෙන් බෙදන්නේ. රටේ ළමයි ගොඩක් classes යනවා, නමුත් campus ගිහින් උසස් අධ්‍යපනය ලබන්නේ පොඩ්ඩයි. Sami දිනුම් නමුත් ඒ ලංකාවේ ළමයි ගෙන් ගොඩක් අඩු ප්‍රතිශතයක්. ගොඩක් උන්ට එහෙම උසස් අධ්‍යපනය හිමි වෙන්නේ නැහැ. රටක් හැටියට අපි පරාදයි
atta bn. ape rate godak minissu noogath ekai. education sysytem eka wenas karanna denne nathi kalakanni nisa
meka thawath wadayak .
@@earthsciencetech අම්මෝ ඇති යන්තාන් ඉන්නවා කියල තියෙන දේ තේරෙන. ගොඩක් උන් පලු යන්න බනිනවා මෙහෙම කිව්වහම ඒ මොක්දට තරගය නිසා උන් කැමති නැහැ තව එකෙක් ඉදිරියට එනවට. අපේ රටේ මේවා වෙනස් කරන්නේ නැත්තේ ඉගෙන ගත්තු උන්ම තමයි බං, මොකද බලපන් උන් මැරිලා මැරිලා නේ AL පාස් වෙලා campus ගිහින් තැනකට එන්නේ, ඉතින් උන් ගොඩක් කුහකයි තව එකෙක් ඊට වඩා ලේසි method වලින් ඉදිරියට යනකොට. එකතු වෙලා system එක වෙනස් කලොත් ගොඩක් අය දිනනවා ...
@@barneycasting8331එහෙ high school වලින් පස්සෙ තමන් කැමති කැම්පස් එකක කැමති degree program එකක් කරන්න පුළුවන් කියලද කියන්නෙ?
ඇත්ත කතාව ඒක තමයි ගොඩක් අයට නොපෙනුනාට
පැහැදිලිවම මිත්‍රයා 👍
sir hariytama kiwwa..mn 2009 sirge classa ekata aawa.nugegda.
Saami ettama pantiye anthima peli tike inne.
mn inna tenta peli 4k wage issarahin hitiye.
Pora gaana dila winadi 5n hadanawa.
pora ettatama hena winoden hitapu kollek.
e wage metarayak mn jiwiteta dekala ne.
පම්පෝරි ගහපං. හැබැයි ගානට. අදටත් උඹේ වීඩියෝ play කරකර වැඩ කරන්න ඌට පිස්සු නෑ. ඌ කරන ජොබ් එකත් එක්ක එහෙම මේ පිස්සු කෙලින්න බෑ. උපරිම concentration තියාගෙන කරන්න ඕන job එකක් ඌ කරන්නෙ.
Ehema scene ekak na machan. Man one tharam Solage videos bala bala code karala thiyenava :D
Uba gona bn
@@nipunasamarasekara3001 ආනේ මංද බං. එහෙම බලද්දි අපේ රටේ මේ විදිහට දේශපාලනය සහ ආගම් මුල්බැහැගන්න එක අහන්නත් දෙයක් ද?
@@sandeeshsewanagala8829 "A red herring fallacy is an attempt to redirect a conversation away from its original topic. A red herring is used by introducing an irrelevant piece of information that distracts the reader or listener. This can be intentional or unintentional."
Meke bohoma sarala deyak thiyenne. Oya kiyanne solage video play kara kara weda karanna ba kiyala. Man eka waradi kiyala pennuwa. Ethanin ehata deyak na. Lokuwata hithanna epa.
@@nipunasamarasekara3001 ok friend 👍👍
Sola kiyanne marama kenek. Marama manussakamak tiyena guruwarayek♥️♥️♥️
Ammatasiri ape sir😍😍😍
මේක ඇත්තක් ❤
2009 🙏
ඉගෙන ගත්තා කියන්නේ ඉතිං නිධාන ඕන්නෑ
මෙහෙ ඉන්න උන් ඉතන් ඉන්නේ ඇමෙරිකාවේ ගිය ගමන් සුද්දියෝ පස්සෙන් එනවා කියල. ඔය කියන එකා රස්සාවක් කරනවා ඇති. සල්ලිත් හම්බ කරනවා ඇති. හැබැයි ඉතින් ඔය ඉන්න තනිකඩ ජීවිතේම තමයි ඉන්න වෙන්නේ. පුළුවන් නම් ලංකාවෙන් හොද කෙල්ලෙක් සෙට් කරලා දීපන් පරන ගෝලයට. ඌ එහෙ වේලෙනවා ඇති.
තමුසෙට මොනවද පුළුවන්😂😂😂
@@nethmihimansa934 මට ගොඩක් දේවල් බෑ . හැබැයි පම්පොරිකාරයින්ගේ ගොන් පාර්ට් වලට අහු නොවී ඉන්න පුළුවන්.
වැඩිම z score ගත්තේ 2008 AL කරපු තරිඳු සාලින්ද අධිකාරි .බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ..
2008 island firstuth oya Kiana kena newe charith mendis(maths stream).
@@sigma_shorts6247 එයා තමා 2008 island first
නෑ බන් චරිත් 2007
@@GRMax195 ah owmai sorry🥲
@@ඉෂාරඋපුල් eyage Z eka 3.2517 samige 3.4333 🙂
Sola ge ewa thawa one 🙃
lol joker
ඉතිං එහෙම බැලුවම උඹත් ගොබ්බයෙක්නෙ බං. උඹ පොඩිඋන්ට ලොකු talk දිදී stage එකට නාකිවෙන එකෙක්නෙ
දෙන්නම තමන්ගෙ ක්ෂේත්‍ර වල දක්ෂයො. ප්‍රකෝටිපතියො. අඩුගානෙ මුන් දෙන්නම උඹට වඩා හොදා😂
@@DiracRestricted උඹලා social media වල පේන් උන්ගැන හරි ලොකුවට හිතාගන ඉන්න දූපතක හිරඋණු සෙට් එකක් විතරයි මල්ලි. උඹලගෙ මුලු ලොකේම ඔය screen එකෙන් පේන ටික උනාට ඇත්ත ලෝකෙ screen එකට වඩා ගොඩක් ලොකුයි,ගොඩක් වෙනස්. මුලින්ම හරියට ඉගෙන ගනින්.ඊට පස්සෙ එක එකාට කඩේ පලයං
@@malaka509 උඹ මම මුන්ට කඩේ යනව කියන්නෙ මොන පදනමින් ද? මම මුන් දෙන්න දැකලවත් නෑ.කොහොමත් මතයක් නැති ගොබ්බයො කියාගන්ඩ දෙයක් නැතිඋනාම කියන්නෙ අනේ උඹල දූපතේ ඉන්නෙ.මම අහවල් රටේ බ්ලා බ්ලා 😅😅😅 මෙතන ඉස්සල්ලම බැනල තියෙන්නෙ උඹ මිස මම නෙමෙයි.