VLOG 120 - වළාකුළු අතරින් ආපු සුර දූතයා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • හුඟ කාලෙකට පස්සෙ ඔයාලත් දන්න කියන අපේ යාලුවො ටිකක් එක්ක සෙට් උනා. සෙට් උනා කියන්නෙ තනිකර කෑමක් තමයි ඉතින්.
    කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / yashi_memobook
    / anuradhaslk
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    vm.tiktok.com/...

ความคิดเห็น • 635

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi  2 ปีที่แล้ว +20

    මේ තියෙන්නෙ අපි කරපු තවත් කෙසෙල් කොලේ වර්ශන් එකක් 👇❤️
    th-cam.com/users/shorts9bqxuYzi9Rs?feature=share

    • @anandijayathilaka858
      @anandijayathilaka858 2 ปีที่แล้ว +2

      ඔව් අපි ඒක බැලුව. බිරියානි එක

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      @@anandijayathilaka858 😍❤️🙌

    • @supunsamarakoon4817
      @supunsamarakoon4817 5 หลายเดือนก่อน

      ​@@Kuchiandbuchip❤

  • @senuthidissanayake7849
    @senuthidissanayake7849 2 ปีที่แล้ว +27

    බුචියගේ කෙහෙල් කොළ walk එක නම් නියමයි 😂😂😂
    ආදරෙයි දෙන්නටම ❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +2

      හෙ හේ.... පැසන් සෝ එකකට යන්න වරම් ලැබේදෝ. 🙈😃
      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

    • @senuthidissanayake7849
      @senuthidissanayake7849 2 ปีที่แล้ว +1

      @@Kuchiandbuchi පැසන් සෝ එකකට යන්න වරම් ලැබේදෝ දන්නෙ නෑ දන්නෙ නෑ 😂😂😂

  • @avishkadevangi6978
    @avishkadevangi6978 2 ปีที่แล้ว +9

    පරණ videos බල බල හිටියේ... එතකොටම අලුත් එකක් දාලා...😍😍 ආදරෙයි Ayya & Akka ♥️♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ආදරෙයි නංගි හැමදාමත් ❤️😍❤️

  • @feliciairene6029
    @feliciairene6029 2 ปีที่แล้ว +11

    දෙන්නටම සුභ පතනවා. සතුටින් ඉන්න. Love you both. Stay blessed. ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @ganeshalakshani3244
    @ganeshalakshani3244 2 ปีที่แล้ว +2

    Ekatanam katata kelath inuwa....rasa patai....gedara ammala nangi thaththai ekkath kesel kole kana video ekak karamuko balanna asai...love you akka aiya..❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍

  • @niranjaladayananda6893
    @niranjaladayananda6893 2 ปีที่แล้ว +3

    Aneeee ada vedio ekth harim lassanai mm oylge me wage vedios walata patta kamathi chooti babawa ikmnatama penanna sathutin පරිස්සමෙන් inna adreiiii ❤️😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍

  • @chamathkasenanayaka2741
    @chamathkasenanayaka2741 2 ปีที่แล้ว +13

    ගොඩ කාලෙකින් ඔන්න comment එකක් දැම්මේ.... හැමදාමත් වගේ අදත් හරිම ආසාවෙන් බලන්නේ වීඩියෝ එක අක්කා & අයියා. ආදරෙයි දෙන්නටම.. ❤️❤️😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍

  • @kaushipriyangika9909
    @kaushipriyangika9909 2 ปีที่แล้ว +2

    Akkage yaluwa baba hambunata passe godak lassanai akke. Oyala hemadama sathutin innona budu saranai ⚘♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @dilininimesha7903
    @dilininimesha7903 2 ปีที่แล้ว +1

    Man akkatai aiyatai godak kamati harima nihatamani e wagema harima open budu saranai dennatama adarei godak satutin inna hamadamath ❤️❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @thiliniparamitha9227
    @thiliniparamitha9227 2 ปีที่แล้ว +1

    Ammooooo kastiya set wela🔥🔥 minoli baba hambunata passe lassana wela. Oyalage sahodara bedimata man godaaak kemati wagema adarei 😍😍😍😍kuchi 💕 buchi innawanam ape katat ridenawa balala iwara weddi😄😄😄😄😄😄😄😄😄 Adarei

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @roundtheworld4480
    @roundtheworld4480 2 ปีที่แล้ว +5

    හුඟ කාලෙකට පස්සේ ඔයාලාගේ වීඩියෝ එකක් බලන්න අාවේ.මාස දෙකක් වගේ අැති..අම්මෝ දැක්ක කල්. අපිට නම් කරදර කිහිපයක් වුනා.. අාච්චි අසනීප වුනා,ගමේ අාවා, අාච්චි නැති වුනා, පිංකම් ඉවර වෙලා දැන් තමයි නිදහස තියෙන්නේ..එ්ත් සිග්නල් අඩුයි මෙහෙට.. තව වීඩියෝ ගොඩක් තියෙනවා ඔයාලාගේ චැනල් දෙකේම බලන්න.. මේකෙන් පටන් ගත්තා.😍 රැල්ලට කෙසෙල් කොළේ...මරු 😋

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      අනේ... අපිට හරිම කණගාටුයි.
      ඒත් අපි බැලුවා ගොඩ දවසකින් දැක්කෙ නෑනෙ කියලා.

    • @roundtheworld4480
      @roundtheworld4480 2 ปีที่แล้ว +1

      @@Kuchiandbuchi අනේ😍

  • @sadunikaudani6130
    @sadunikaudani6130 2 ปีที่แล้ว +7

    අදත් vlog එක ගොඩක් ලස්සනයි අක්කී .. කාලෙකට පස්සේ කට්ටියගෙම පිස්සු වැඩ දැක්කා.. 😍. චූටි පැටියත් එක්කත් ඉක්මනට vlog එකක් ගේන්න අක්කියෝ.. ආදරෙයි අක්කිටයි අයියටයි.. පරිස්සමෙන් ඉන්න .. බුදුසරණයි හැ⁣මෝටම. ❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි නංගි හැමදාමත් ❤️😍😍❤️

  • @sandunifernando531
    @sandunifernando531 2 ปีที่แล้ว +5

    අඩේ බලාපොරොත්තු උනු වීඩියෝ එක 😊 අනෙහ්හ් බබා ව ත් ඕනේ 🥰 love you all & stay safe❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @m.hansanisaduni8991
    @m.hansanisaduni8991 2 ปีที่แล้ว +2

    Harima lassai oyala...adarei man oyalage vidiyo okkoma baluwa....ලස්සනයි ...satutin inna pi

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️

    • @m.hansanisaduni8991
      @m.hansanisaduni8991 2 ปีที่แล้ว

      @@Kuchiandbuchi ....hemadama satutin innaaaaa

  • @shanikaharshani9125
    @shanikaharshani9125 2 ปีที่แล้ว +6

    රැල්ලට කෙහෙල් කොලේ....😍😍😍😍👍👍👍👍 ආදරෙයි ඔයාලා හැමෝටම..😍😍😍😍🥐🥐🥐🥚🥚🥚🥚🍝️🍝️🍝️🥪🥪🥪🍠🍠🍘🍘🍘🍘🥘🥘🍙🍙🍙🍪🍪🍪🥟🥟

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @eshinigiwyangi7639
    @eshinigiwyangi7639 2 ปีที่แล้ว +3

    Godak lassanai adath hamadama wage chuti patiyawa balanna godak asai

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ඉක්මනටම පෙන්නන්නම් 😍❤️😍

  • @pushpaliyanage2305
    @pushpaliyanage2305 2 ปีที่แล้ว +2

    Adee aiye mara wadkne mn me ada hawasa mthk kara ayyt comment ekk dnn oni kiyl igw video ekt ara puthalme akka thm awe ndd eylge babaw blnn giym video ekk krnn kiyl menn youtube eddi eyalth ekk video ekk dala 😨😱😱 thm bluwe na confused un para dnm comment ek dmm 🥶😨😱
    Athalm kalla ayya gorwn ek 😂😂😂
    Adarei akki & aiya ❤️
    Mn Dilakshi nangi 😝❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      අන්න දැක්කනෙ. ඔයා හිතන කොටම ගානට දැම්මා වීඩියෝව. බබාවත් පෙන්නන්නම් ඉක්මනටම. ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️😍

  • @keerthimalli3504
    @keerthimalli3504 2 ปีที่แล้ว +1

    Lassana video ekak, matath enna hithuna oyalath ekka kanna, niyamai Enjoy, budu saranai love you guys stay safe 👌👌👌😘😘😘😘❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      දවසක එකතු වෙලා කමු. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @jayanthabandara8098
    @jayanthabandara8098 2 ปีที่แล้ว +2

    Harima lassanai Vedio eka kattiya kalekin.chooty kakaula nam dakka parisamen Inna bs

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ❤️❤️😍❤️❤️

  • @kaveeshadilshani7503
    @kaveeshadilshani7503 2 ปีที่แล้ว +23

    රැල්ලට කෙසෙල් කොලේ රහ ඇති 🤤❤️
    ආදරෙයි අක්කා අයියා 🥰❤️🌼

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 2 ปีที่แล้ว +1

    minoli akka lassana wela hemadamath adarei oyala okkotoma akke ayye 😍❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @vindyaupeksha5562
    @vindyaupeksha5562 2 ปีที่แล้ว +23

    මිනෝලි අක්කා නම් ලස්සන වෙලා තවත් 😍අම්මෝ ශාලිත අයියා කියනවා ඉන්දියාවේ පරිප්පුලු 😂😂...අදත් වීඩියෝ එක ලස්සනයි..ආදරෙයි අය්යේ අක්කේ ❤️..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️❤️😍❤️❤️

  • @sahansheharsha7925
    @sahansheharsha7925 2 ปีที่แล้ว +2

    ශාලිත අයියලගෙ ගෙදර වීඩියෝ එකක්... සුපිරියි ඈ.. ❤😊👍👍💛💛
    අයියයි, අක්කයි නියමයි ඉතින් වෙනදා වගේම..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @dulekahansamali9607
    @dulekahansamali9607 2 ปีที่แล้ว +11

    ගොඩකාලෙකින් එයාලව හම්බවෙල 😍😍 චූට් පැටියා බලන්න ඕනි ඉක්මනට ❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️😍❤️❤️❤️

  • @sandeepanidilrukshikumari259
    @sandeepanidilrukshikumari259 2 ปีที่แล้ว +1

    මරු අනේ ශෝයි.ලස්සනයි වීඩියෝ එක.කෑම ටිකත් මරුවට තිබුනා නේ..මිනෝලි අක්කා ලස්සන වෙලා තමා..අනේ අපි හිතුවෙ චුටි පැටියව පෙන්නයි කියල .😥😥අලුත් වීඩියෝ එකකින්ම එයාව පෙන්නන්න අනිවාර්යයෙන්ම.ආදරෙයි ඔයාල ඔක්කෝටම ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ලඟදිම එයාව පෙන්නන්නම් හොඳේ. ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @apsarasewminisewmini7995
    @apsarasewminisewmini7995 2 ปีที่แล้ว +1

    Oyalath ralltath kawa ne...
    Ane babawa pennanko..🥺
    Niyamai ..jaya wewa ..❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ඉක්මනටම පෙන්නන්නම් හොඳේ. 😍❤️

  • @sachithradananjani2152
    @sachithradananjani2152 2 ปีที่แล้ว +8

    ලෝ බජට් කෙහෙල් කොලේ බත් (තාම ඔය විදිහට කාලා නැනැත්තේ මන් ව්තර ද) මේ වගෙ කෙහෙල් කොලේ ව්ඩියෝ එකක් තව දැම්ම නේද short ව්ඩියෝ එකක් 💖💖💖

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ඔව් ඔව්. අර පික්නික් එක ගියපු අක්කලයි ගෙදරදි ඒක කලේ. ඔරිජිනල් වර්ශන් එකත් ලඟදිම එනවා හොඳේ. ❤️😍❤️

  • @tharushadimalshi9499
    @tharushadimalshi9499 2 ปีที่แล้ว +4

    මිනෝලි අක්කේ.පුතු patiyawa ඉක්මනින් ගේන්න..lv u all

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @asini00
    @asini00 2 ปีที่แล้ว +6

    කෑම කියන්නේ ආගමක් අපි ඒක අදහන බැතිමතුන් ❤️

  • @dilhanperera3431
    @dilhanperera3431 2 ปีที่แล้ว +5

    වීඩියෝ එනකල් බලන් හිටියේ ...♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Balala kohomada kiyannakoooo 😍😍❤️❤️🤗🤗

  • @CRAZYBOY-vm3il
    @CRAZYBOY-vm3il 2 ปีที่แล้ว +3

    රැල්ලට කෙසෙල් කොලේ කෑම රහ ඇති නේ ම්ම්ම්ම්ම් වෙනස්ම සන්කල්පයක් හොදේ ....මේ කාලෙට උචිත වීඩීයෝ එකක්, සුපරි පරි වීඩීයෝ එකක් එනකල් බලන් හිටියේ ආදරෙයි සෙට් එකටම ❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් 😍😍😍❤️❤️❤️

    • @CRAZYBOY-vm3il
      @CRAZYBOY-vm3il 2 ปีที่แล้ว

      @@Kuchiandbuchi ❤️

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 2 ปีที่แล้ว +2

    රැල්ලට කෙහෙල් කොලේ වෙනස් විදියට😋😋
    ඒකත් නරකම නැහැ✊✊
    ඒ යාලුකමට නම් ජය වේවා👍👍
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට😍😍🥰🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි මල්ලි අපිත් ගොඩාක් ❤️😍😍❤️

  • @shani9645
    @shani9645 2 ปีที่แล้ว +2

    කෙහෙල් කොලේ තැව්වනම් මරු.තෑන්ක්ස් හොදේ කියපු ගමන් වීඩියෝ එක දුන්නට

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍

  • @kaveegayandi2641
    @kaveegayandi2641 2 ปีที่แล้ว +1

    Video eka ලස්සනයි akke and ayye 😍minoli akka ලස්සනයි ♥️♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😍😍❤️❤️🤗🤗

  • @behappyalways9091
    @behappyalways9091 2 ปีที่แล้ว +1

    ජීවිතේ හැමදාම මේ වගේ යාළුකම් වාසනාවන් !🌈💛💚🌼 සරලයි විනෝදයි 🌈💛💚🌼

  • @darshikasathsarani1389
    @darshikasathsarani1389 2 ปีที่แล้ว +1

    අක්කට ලඟකදි ඉඳන්ලු මැල්ලුම් පිස්සුව.සුබ ආරංචියක්ද දන්නේ නෑ 🥰🥰🥰🥰🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      සුභ ආරංචිය තමයි මැල්ලුම් විතරයිනෙ ලාබෙට කන්න තියෙන්නෙ දැන්. 🙈😃😃

    • @darshikasathsarani1389
      @darshikasathsarani1389 2 ปีที่แล้ว

      @@Kuchiandbuchi ඒකත් ඇත්ත 😂😂😂

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Mey widiyata supiri, superb dakka ma asai, hamadama dakina chicken egg, biriyani nathuwa Mey widiyata supiri pattai video eka superb oyala denna wagema eyalathath wish karanawa ,hitha Hoda Aya good luck 👍👍👍👍❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @popk1698
    @popk1698 2 ปีที่แล้ว +4

    අම්මෝ ඔය දෙන්නා මේක කරන්නේ කවදද කියලා බලාගෙන ඉදියේ 😁අන්තිමට ඒක ඇවිත්🌝 අම්මෝ ඔය දෙන්නා තමා ඉතිම් හැමදාම හොදටම කරන්නෙ😂🤣❤Love You Akka And Ayya😍😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @jayaniiresha1584
    @jayaniiresha1584 2 ปีที่แล้ว +2

    රැල්ල මරැ අනේ .😍😍😍 ලස්සනයි අනේ .😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ❤️❤️😍😍❤️❤️

  • @hansanimaduwanthi3793
    @hansanimaduwanthi3793 2 ปีที่แล้ว +4

    ඉක්මනින් චූටි පැටියව අපිටත් පෙන්නන අක්කි. කැමී අයියත් එක්කම💓 😚 ආදරෙයි අයියා අක්කි 😍💓

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @slbuy830
    @slbuy830 2 ปีที่แล้ว +1

    Deepawali art akak wage krsel kole art aka niyamai ane

  • @disnafernando7377
    @disnafernando7377 2 ปีที่แล้ว +2

    Ammo me video ekath patta😂 much love kuchi and Buchi ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 2 ปีที่แล้ว +1

    Ammo kehel kole walk eka maru aaa😍😍 ow ane ikmanata babawa pennanna api balan innwa 😍 කෙහෙල් කොලේ රැල්ල 😍 අම්මෝ කාලා කාලා ගොරව ගොරව බුදි 😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      හෙ හේ... කාලා මහන්සියි කියන්නෙ මෙන්න මේකට. 😃😃
      බබාව ඉක්මනටම පෙන්නන්නම් හොඳේ. ❤️😍❤️

  • @kaushalyarasangi
    @kaushalyarasangi 2 ปีที่แล้ว +2

    Anee හැමදාම hari video hari genna ...hinawenna පුළුවන් sathutin inna පුළුවන් video බලද්දී හැමදාම godak video genna...❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට ❤️😍❤️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 11 หลายเดือนก่อน

    හැමදාම සතුටින් පරිස්සමට ඉන්න. බුදුසරණයි.දෙවිපිහිටයි.

  • @gayanipavithra7305
    @gayanipavithra7305 2 ปีที่แล้ว +2

    Kalekin minoli,shalitha ❤ patiya pennana apita ikmanatama adarei kattiyatama ❤❤❤😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍

  • @thanurikoshila6731
    @thanurikoshila6731 2 ปีที่แล้ว +1

    I waited to see like this nice video❤️❤️❤️Lots of love to Akka & Aiya🌹🌹

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      We'll surely come up with more...😍😍
      Much love to you darling ❤️❤️

  • @sachithracharuni3494
    @sachithracharuni3494 2 ปีที่แล้ว +2

    ඔන්න ගොඩ කාලෙකින් comment එකක් දැම්මා ❤ හැබැයි video ටික නම් එක දිගට බැලුව 😍 කට්ටිය දැක්ක ගමන් හිතුවේ අනේ අපේ චූටි පැට්ටව පෙන්නයිද කියලද 😌 ආදරෙන් බලන් ඉන්නවා ඒ දවස එනකන් 😍
    ෂෝයි අනේ.. එහෙනම් අක්කලත් කෙසෙල් කොළෙත් කැවා 😁 හැමදාම ආදරෙයි ♥️😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ඉක්මනටම පැටියව පෙන්නන්නම් හොඳේ.. ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️😍

  • @kasunsampath8025
    @kasunsampath8025 2 ปีที่แล้ว +12

    රනිල් ගිය දාට මමත් කනවා කෙහෙල් කොලේ බත්..

  • @nkairangani1643
    @nkairangani1643 2 ปีที่แล้ว +1

    වෙනදා වගේම අදත් ලස්සනයි විඩියෝ එක .ආදරෙයි හැමදාම නංගීටයි මල්ලිටයි .💐❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි අක්කෙ හැමදාමත් ❤️😍❤️😍❤️

    • @nkairangani1643
      @nkairangani1643 2 ปีที่แล้ว +1

      @@Kuchiandbuchi ❤️

  • @achinisandareka416
    @achinisandareka416 2 ปีที่แล้ว +1

    Travel with wife ekkath vlog ekak genna ehe giyama story witharane danne 😍😍😍😍 adath supiri ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ලඟදිම එනෝ එහේ වීඩියෝ එකක්. 😍❤️❤️😍

  • @user-ly3lh8wi1z
    @user-ly3lh8wi1z 2 ปีที่แล้ว +2

    ඉක්මනට podi daruwa genna asai ...godak diga ekak hode

  • @roshanisandamali8019
    @roshanisandamali8019 2 ปีที่แล้ว +2

    Aththatama podi akkenawa Hoya Hoya hitiye video aka ptan gaththa wele idan

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ඉක්මනටම එයාව පෙන්නන්නම් ❤️😍❤️

  • @mhnethunisuvinya8008
    @mhnethunisuvinya8008 2 ปีที่แล้ว +3

    ලස්සන video එකක් බබා පෙන්නනකන් බලන් ඉන්නවා ❤️

  • @susanthijayawardana960
    @susanthijayawardana960 2 ปีที่แล้ว +5

    නියමයි නංගි වැඩේ.අපි මහරගම කෑම ගන්න බුලුස්කයි ගියා එයාගෙන් තමයි අපි කෑම ගත්තේ.එයා තමයි නේද?

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      අහා... ශාලිත කිව්වා එයා එක්ක කතා කරපු කීප දෙනෙක් ගැනම ❤️😍❤️

  • @hansikasandeepani246
    @hansikasandeepani246 2 ปีที่แล้ว +1

    ගොඩක් කාලෙකින් මේ අක්කිවයි අයියවයි දැක්කෙ😍😍😍 කෝ චූටි බබා💖 ටග්ගාලා අපිටත් පෙන්නන්න හරිද 😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ඉක්මනටම පෙන්නන්නම් 😍❤️😍

  • @hesaraloshadhi8119
    @hesaraloshadhi8119 2 ปีที่แล้ว +2

    ඉක්මනටම පෙන්නන්න බබාව video eka maru

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @anuhemawardhana126
    @anuhemawardhana126 2 ปีที่แล้ว +1

    මගේ කෝලම් දෙක ❤ ආදරෙයි
    පරිස්සමෙන් ඉන්න 😘😘
    නින්දේ සැප නින්දේ වෙනස හඳුනාගන්න....ආදරෙයි හිනාව ගේනවට මගේ හිතට දෙන්නටම....❣️😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක්. ❤️😍😍❤️

  • @taniyasilva6738
    @taniyasilva6738 2 ปีที่แล้ว +1

    kuchi buchi ennawa nam iten kohe geyath fun thamai .adareiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️2na tama.budusaranai

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 2 ปีที่แล้ว +1

    Ada set ekama goda kalekin ... muslim aiya aduyi ne .... maru appa kattiya ekta iddi ❤😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ඔව්නෙ. එයාට එදා එන්න බැරි උනා.

  • @slbuy830
    @slbuy830 2 ปีที่แล้ว +1

    Adee couple maru wela hodai hodai

  • @kalpaniamarasingha1287
    @kalpaniamarasingha1287 2 ปีที่แล้ว +4

    මාර සතුටක් එන්නේ අප්පා ඔයාලා vedio එකක් දාලා කියලා දැක්කාම.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ඒ වගේමයි ඔයාලගෙ මේ කමෙන්ට්ස් දැක්කමත් මාරම සතුටක් එන්නෙ. ❤️😍❤️

  • @gayandeemantha6410
    @gayandeemantha6410 2 ปีที่แล้ว +2

    කාල වැඩිවෙච්ච අය ගෙදර යන්නෙ පහුවදා මරු නින්ද අය්යාගේ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      හෙ හේ... 😃😃😃

  • @sameerasenaniherath6225
    @sameerasenaniherath6225 2 ปีที่แล้ว +1

    අනේ ඔයාලගෙ වීඩියෝ එකක් දාලා කියලා notification එකක් ආවම මාර සතුටක් දැනෙනවා අනේ 🥺එච්චරටම ආසයි ඔයාලගේ වීඩියෝ බලන්න💖💖 ඇයි දන්නෙ නැ🥺🥺 ආයෙත් ආතල් video එකක් ඉක්මනට දාන්න අයියටයි අක්කටයි ගොඩක් ආදරෙයි💖💖💖🥰🥰🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️😍

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +7

    අර අසරණ අයියගේ නින්දෙන් අක්කා ගත්තූ ආතල් එක තමා වැඩේ...
    හැමදාමත් වගේ සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න අක්කා අයියා
    ජය වේවා...
    බබාගේ කකුල විතරක් දැක්කා හැබැයි අහ්හ්හ්හ් 🖤🖤🖤🖤🖤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      බබාව පෙන්නන්නම් ඉක්මනටම. ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️😍❤️

  • @akithwithlutino2312
    @akithwithlutino2312 2 ปีที่แล้ว

    Hi akki & aiya 🙋‍♀️ godak dawasakin kattiyama set wela😍 apith kesel kole kanna thama perum puranwa kattiyawa ekathu karagnna beri una thama 😔 aiyage dance eka maru 😁😁 adath video eka niyamai 👍😍 api athal ake imu 🤗🤗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      වැඩේට කට්ටියව සෙට් කරගන්න එක තමයි මේකේ අමාරුම පාට් එක. ඒක ගොඩ දාගත්තා කියන්නෙ වැඩේම ගොඩ. ❤️😍😍❤️

  • @chamaliransika4809
    @chamaliransika4809 2 ปีที่แล้ว

    Ammo mn hari asawen itye ane minoli akkalage gedara video ekak dankm shoi ane adath video ekanm athal ha akka supiri hlo hamadama athal eke imuuuu

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍

  • @wasanthaa6479
    @wasanthaa6479 2 ปีที่แล้ว +3

    බලන්න බලන්න ආසහිතෙනවා😁

  • @sayuridissanayake1722
    @sayuridissanayake1722 2 ปีที่แล้ว +1

    Ane apith hari asawen inne e babawa blnna 😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Ikmanatama pennannamkooo 😍❤️🤗

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 2 ปีที่แล้ว +2

    Shaa marune oyalth kalada matanm tama karanna unnhaa 🥲🥲❤ maru ane ohoma tama karannona රැල්ලෙන් ඔබ්බට 😂😂❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      අපි මීට කලිනුත් එකක් කලා අර පික්නික් ගිය අක්කලගෙ ගෙදර. ඒක දැම්මා Magic Compass එකෙ Short එකක්. තව එකක් ඉස්සරහට එන්නත් තියෙනෝ 😃😍❤️

    • @wasanasewwandi1624
      @wasanasewwandi1624 2 ปีที่แล้ว +1

      @@Kuchiandbuchi මං දැක්කේ නෑනේ අනේ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      @@wasanasewwandi1624 👇😊
      th-cam.com/users/shorts9bqxuYzi9Rs?feature=share

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +3

    Woooooow ඔයාලා දකින්න මග බලගෙන හිටියේ මමනම💚💚💜️💜️ 💙💙💛💛🙏🙏🙏✝️✝️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ❤️❤️😍😍😍❤️❤️

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 2 ปีที่แล้ว +1

      @@Kuchiandbuchi බුදු අම්මෝ අනුරද මල්ලි විඩියෝ එක ආවසනේ ඔයා නිදාගෙන ඉන්න විදියට බය හිතෙනවා 😃😃😃😃😃😃💚💚💚💚💜️💜️💜️💜️💜️💜️

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 2 ปีที่แล้ว +2

    ශාලිත අයියා පොල් ගාන්න යද්දි හිතුවෙ පොඩ්ඩාව එක්කන් එන්න room එකට යනවා කියල. 😔😔😔
    Waiting to see you champ ❤️😍❤️
    Love you guys Kuchi ❤️ Buchi

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ඉක්මනටම පොඩ්ඩව එක්කන් එන්නම්කො. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @nethusworldsl5339
    @nethusworldsl5339 2 ปีที่แล้ว +2

    හායි වේවා!!❤❤😍 අනේ කාලෙකින් කට්ටිය සෙට් වෙලා...😍❤ බබාව මතක් උනා එයාලව දැක්ක ගමන්...😍❤නියම ආතල් ඉතිං මේ කට්ටිය එකතු උනා කියන්නේ...😁😅😅🤣 කියන ඒවට හිනා යනවා අනේ...😅🤣 ඔෆිස් එකේ ඉදන් බලන්නෙ හයියෙන් හිනා වෙන්නත් බෑ...❤❤❤ ඒ මෙනූ එක..😍😍😍👌 කටට කෙලත් ඉනුවා 😍❤️🔥😋😋😋👌👌 සුපිරිම සුපිරි 🤩🤩 කාම්රාන් අයියා නැති එකත් පාළුයි නේද...😁 අම්බෝ කාලා කාලා නිදි🤣🤣🤣😅 වීඩියෝ එක සුපිරි 🤩🤩🤣 ආතල් කෝටියයි...😍❤❤😍 ආදරෙයි ගොඩාක් ❤️❤️ මං අසල්වැසියා 😘❤️😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +2

      ඔයා බය නැතුව හිනා වෙන්න අනේ... ඔෆිස් එකේ කවුරු හරි මොනා හරි කිව්වොත් කියන්නකො. අපි බලාගන්නම් එයා ගැන. වට කරලා කිති කවලා හිනස්සවන්නෙ. 🙈😃😃
      ආදරෙයි නංගි අපිත් හැමදාමත් ❤️😍😍❤️

  • @saduniayesha222
    @saduniayesha222 2 ปีที่แล้ว +1

    Ane ඉක්මනින් oni chuti bbage video eka

  • @Nisalaruucreations
    @Nisalaruucreations 2 ปีที่แล้ว +5

    අපිත් කැවෝ .යාලුවෝ එක්ක .මරූ ඒකනම්.🥰🥰😁👍🤪 shok video ekh ,කෙසෙල් කොලේ 😁😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      😍❤️❤️😍❤️❤️😍

  • @damindasuranjith9410
    @damindasuranjith9410 2 ปีที่แล้ว +4

    එක වෙලාවකට හොල්මනක් කියල හිතෙනවා ඇති බයට නොකියා ඉන්නවා නේද.🤣🤣🤣🤣❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      අන්න තේරුනා. 🙈😃😃😍

  • @chamilaniroshani4229
    @chamilaniroshani4229 2 ปีที่แล้ว +2

    මෙහෙම ව්ඩියෝ නම් හා හොඳේ❤️❤️👍

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි මල්ලි හැමදාමත් 😍❤️😍

  • @travalvlog9565
    @travalvlog9565 2 ปีที่แล้ว +1

    මිනෝලි අක්කා හරිම ලස්සනයි.අමුතු ලස්සනක් ඒක .එයාට කියන්න 😀❤️😍අක්කා අයියි ආදරෙයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      අනිවාර්‍යයෙන්ම කියන්නම්. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @nimhanikavindya4057
    @nimhanikavindya4057 ปีที่แล้ว +1

    Oyla video hoya hoya balana mn 🥰♥️

  • @anandijayathilaka858
    @anandijayathilaka858 2 ปีที่แล้ว

    කුචී බුචී මරු කෑමක්නෙ? ආසයි ඒ කෑම වේලට. ආතල් එකේ ඉමු. පරෙස්සමින් ඉන්න බුදුසරණයි 🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍❤️❤️❤️😍❤️❤️❤️

  • @k.g.tharindumadusanka8712
    @k.g.tharindumadusanka8712 2 ปีที่แล้ว +1

    Amboo meyalawa dakka kal dakinnath asawan hitiya.chuti patiyawath balanna asawan hitiya.bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 🥰😘🤩🤗😷🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      පැටියව පෙන්නන්නම් ඉක්මනටම. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

    • @k.g.tharindumadusanka8712
      @k.g.tharindumadusanka8712 2 ปีที่แล้ว +1

      @@Kuchiandbuchi apith thawa masa dakakin patiyak gedarata genoo iwasillak nathuwa inno 🤗🤗🤗🤗

  • @dinithidarsha5214
    @dinithidarsha5214 2 ปีที่แล้ว +2

    Ada baba pennawi kiyala hithuwaa😔😔😔 adarei katat♥️♥️♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @madushanimunasinghe7246
    @madushanimunasinghe7246 2 ปีที่แล้ว +1

    Apith heta kehel kole knn hithan innee..adath lassanai video eka

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ශා... මරුනෙ. හොඳට කන්න එහෙනම් ඈ. ❤️😍

  • @denethshivon8375
    @denethshivon8375 2 ปีที่แล้ว +1

    Ammo aiye vedio akak dala .patta hode ..patta palui oyala nethuwa 🙂dennam fit

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට 😍❤️😍

  • @chandananawarathna2211
    @chandananawarathna2211 2 ปีที่แล้ว +4

    කෙසෙල් කොලේට ගැලපෙන්නෙම, මේ කෑමමයි කියලා මට නම් හිතෙන්නෙ 😃

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +2

      😃😃😃
      රැල්ලට යන වර්ශන් එකත් එන්න නියමිතයි ලඟදිම 😍

    • @chandananawarathna2211
      @chandananawarathna2211 2 ปีที่แล้ว

      @@Kuchiandbuchi එනකල් ඉන්නෙ 😃😃🙏

  • @nimeshamadushani5479
    @nimeshamadushani5479 2 ปีที่แล้ว +1

    Ne ane කෙහෙල් kola irenne hulagata buchi and kuchi

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      හුලඟටත් ඕනෙ නැති වැඩනෙ අනේ කෙහෙල් කොල ඉරන්නෙ. අපිනෙ අමාරුවෙ වැටෙන්නෙ ඒකෙන්. 🙈😃

  • @sanduniwijerathna1921
    @sanduniwijerathna1921 2 ปีที่แล้ว +1

    මන් නම් ශාලිත අයියාලගේ බබා දැක්කො...🤗🤗🤗 බබා හරිම හුරතල් ..❤️❤️

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +2

    දුක නැද්ද අපි ගැන ....😥😥😥... ඒ කෑම ටික නියමෙට තිබ්බා ... අපිට පුළුවන් විදිහටනේ නේද ... 😘😘😘😘😘... ආදරේයි හැමෝටම ... 😘😘😘😘... බුදු සරණයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි අම්බානෙක 😍😍😍❤️❤️😘😘😘

  • @himayarasanjali8324
    @himayarasanjali8324 2 ปีที่แล้ว +1

    අනේ තම්මෙල් දැක්කම මන් හිතුවේ ශාලිත අයියගේ බබාව පෙන්නයි කියලා..vedio එක දැක්ක ගමන් බැලුවා..කමක් නෑ ඉතිං ඉක්මනට ඒ vedio එකත් අරන් එන්නකෝ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ඉක්මනටම බබාව පෙන්නනවා හොඳේ. ❤️😍❤️

  • @piyumimadhushika9456
    @piyumimadhushika9456 2 ปีที่แล้ว +1

    Aiya hari akke miduma kiyanne polowen nagina duma 🥰harima shok video eka

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      අන්නේකනෙ. අක්කට තේරෙන්නෙ නෑ අනේ ඕවා. 🙈😃😍❤️

  • @kavindiyabandara9546
    @kavindiyabandara9546 2 ปีที่แล้ว +1

    Wenda wagema adath supiri .akki aiyai dennm maru.❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ❤️❤️😍❤️❤️

  • @senaliiresha3885
    @senaliiresha3885 2 ปีที่แล้ว +1

    Godak kalekin yalu akki aiyai dekke......oylth power cut video eka krnkot...mn video blnkot mt power cut

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      දැන් පවර් කට් එක නැති වෙලාවක් නෑනෙ අප්පා.

    • @senaliiresha3885
      @senaliiresha3885 2 ปีที่แล้ว

      @@Kuchiandbuchi ow akki campus eke lectures online thiyna nisa wifi ekk gththa ...dn ithin power cut hema welawema

    • @senaliiresha3885
      @senaliiresha3885 2 ปีที่แล้ว

      @@Kuchiandbuchi ow akki campus eke lectures online thiyna nisa wifi ekk gththa ...dn ithin power cut hema welawema

  • @chathurikadissanayake2206
    @chathurikadissanayake2206 2 ปีที่แล้ว +1

    Ammo kesel kole aran eddi ayya dana cat walk eka 🤣🤭 Lassana vlog ekak 👍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      හෙ හේ 🙈😃😃😃

  • @nilangasiriwardhana5937
    @nilangasiriwardhana5937 2 ปีที่แล้ว

    Me vedio ekat godak asai.niyamai❤️❤️❤️❤️❤️

  • @dewmiimasha7522
    @dewmiimasha7522 2 ปีที่แล้ว +1

    Kiwwa wagema damma ne.adarei dennatama hode.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍

  • @mashi2444
    @mashi2444 2 ปีที่แล้ว +21

    ඉක්මනින්ම අපිට බබා බලන්න ඕනේ....🥰🥰❤❤❤❤

  • @senaliiresha3885
    @senaliiresha3885 2 ปีที่แล้ว +1

    Ane chuti petiya ne kiyl mth me hithuwe ikmnt lassana video ekk oni petiya inna ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ලඟදිම දෙන්නම් 😍❤️😍

  • @virajsathsara96
    @virajsathsara96 2 ปีที่แล้ว +1

    ශාලිතත් මං වගේ වමත්
    ජය වේවා!! 🙏😍🤗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      😃😃😃😍❤️😍

  • @chathuminaamiru3210
    @chathuminaamiru3210 2 ปีที่แล้ว +3

    එහෙනම් රැල්ලට කෙසෙල් කොලේ කෑම රහ ඇති නෙහ් 😇😋 මරු අයියා, අක්කේ 😗❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍