Rana hansa yuwala without voice | රණ හංස යුවළ නිමල නිල් ජලාසේ කැරෝකී | Samitha Mudunkotuwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • Song Credits:
    Original Artist: Samitha Mudunkotuwa
    Song Title: Rana hansa yuwala without voice | රණ හංස යුවළ නිමල නිල් ජලාසේ කැරෝකී | Samitha Mudunkotuwa
    Karaoke Version: High Quality Sound
    🔔 Don't forget to hit the notification bell to stay updated on our latest uploads! If you enjoyed this karaoke track, give it a thumbs up and share it with your friends.
    🎶 Subscribe to our channel for more outstanding karaoke versions of your favorite songs and let the music bring joy to your life.
    #sinhalakaraoke #samithamudunkotuwa #sinhala #ranahansayuwala #sinhalakaraoke #srilankasinhalamusic
    Lyrics-
    රණ හංස යුවළ නිමල නිල් ජලාසේ
    මන නන්දනීය දසුන් නන්වනා
    සිහින යහනේ දකින සිහිනේ
    රතු රෝස මලක් ලයට ලංවුනා
    පෙමින් බැදුණු සිතින් දකිනා
    ඒ සිහින මහද මියුරු කල්පනා
    රණ හංස යුවළ නිමල නිල් ජලාසේ...
    ගල් ලෙනෙහි සැගවූ කුමාරි
    මුදවන්න තුරගුන් අරා
    ආවාසේ කුමරෙක් පුරාණේ
    කුමරා මගේ එන්නෙදෝ
    ඔහු ආදරෙයි මා ආදරෙයි මුළු ජිවිතේ...
    රණ හංස යුවළ නිමල නිල් ජලාසේ
    මන නන්දනීය දසුන් නන්වනා
    සිහින යහනේ දකින සිහිනේ
    රතු රෝස මලක් ලයට ලංවුනා
    පෙමින් බැදුණු සිතින් දකිනා
    ඒ සිහින මහද මියුරු කල්පනා
    රණ හංස යුවළ නිමල නිල් ජලාසේ..
    සංසාර සංචාරයේදී
    උන්නාලු ඔහු මා ලගින්
    දොරගුල් දමා හැන්ගුවත් මා
    සගවන්න බැ පෙම් හැගුම්
    අප පේමයේ සංග්‍රාමයෙන් ජයගන්නවා ..
    රණ හංස යුවළ නිමල නිල් ජලාසේ
    මන නන්දනීය දසුන් නන්වනා
    සිහින යහනේ දකින සිහිනේ
    රතු රෝස මලක් ලයට ලංවුනා
    පෙමින් බැදුණු සිතින් දකිනා
    ඒ සිහින මහද මියුරු කල්පනා
    රණ හංස යුවළ නිමල නිල් ජලාසේ..
    rana hansa yuwala,rana hansa yuwala without voice,rana hansa yuwala karaoke,samitha mudunkotuwa without voice,rana hansa yuwala nimala nil jalase,rana hansa yuwala karaoke without voice,rana hansa without voice,Rana hansa yuwala without voice,රන හංස යුවල කැරොකි,සමිතා මුදුන්කොටුව කැරොකි,karaoke with lyrics,sinhala karaoke with lyrics,best sinhala karaoke,සිංහල කටහඬ නැති සිංදු,samitha karaoke,samitha mudunkotuwa karaoke,samitha mudunkotuwa rana hansa yuwala lyrics,rana hansa yuwala,rana hansa yuwala without voice,rana hansa yuwala karaoke,rana hansa yuwala nimala nil jalase,rana hansa yuwala karaoke without voice,rana hansa without voice,Rana hansa yuwala without voice,රන හංස යුවල කැරොකි,සමිතා මුදුන්කොටුව කැරොකි,sinhala karaoke with lyrics,samitha mudunkotuwa rana hansa yuwala lyrics,රණ හංස යුවළ නිමල නිල් ජලාසේ කැරෝකී,rana hansa uwala,රන හන්ස යුවල කැරෝකී,රන හංස යුවල කැරෝකී,රනහංස යුවල,රනහන්ස යුවල,නිමල නිල් ජලාශේ

ความคิดเห็น •