රනිල්ගේ ඇප තැම්පත් කිරීමත් ගැටයක් | මිහින්තලේ හිමි රනිල්ට අදත් සැරටම අමතයි | දිනේෂ්ටත් හොඳට කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #lka
    රනිල්ගේ ඇප තැම්පත් කිරීමත් ගැටයක් | මිහින්තලේ හිමි රනිල්ට අදත් සැරටම අමතයි | තව සතියකින් මිහින්තලේ හිමි මොකක්ද කරන්නේ | පොලිස්පති ගැන කියලා දිනේෂ්ටත් හොඳට කියයි

ความคิดเห็น • 375

  • @peththagegunadhasa883
    @peththagegunadhasa883 หลายเดือนก่อน +20

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ලා 74 ක්.අපි ට බන කිවු වා අපි ත්
    සාදු සාදු කිවු වා අපි දුප්පත් වුනා
    ඔබ වහන්සේ ලා පොහොසත් වුනා ❤

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 หลายเดือนก่อน +2

      ❤❤❤anna comment eka...oka thamai yatharthaya

  • @JayasenaFernando-hp8ps
    @JayasenaFernando-hp8ps หลายเดือนก่อน +14

    බොරු කිව්වට ජනතාව පිලිගන්නේ මාලිමාව

  • @kamil-gulawita
    @kamil-gulawita หลายเดือนก่อน +13

    කරුණට චන්දය දුන්නත්, මේ බලලොබී පාදඩ සංඝයන්ට නම් චන්දෙ දෙන්න එපා. මුන් රට කෑවා

  • @dimuthulakmal6241
    @dimuthulakmal6241 หลายเดือนก่อน +23

    හාමුදුරුවොත් පච කෙලින හැටි

  • @Vbdtha2621-q9n
    @Vbdtha2621-q9n หลายเดือนก่อน +14

    මූ පිස්සෙක්.ගමේ උන් දන්නව මූ ගැන හොදට..😂😂

  • @pradeeppriyalal5471
    @pradeeppriyalal5471 หลายเดือนก่อน +38

    කවුරැ මොනවා කිවත් අපි මලිමාවට

  • @dilipchathuranga2979
    @dilipchathuranga2979 หลายเดือนก่อน +11

    හොදම වෙලාව තමයි මේ..කඩේ යන උබල වගේ ගනයොයි තක්කඩි දේසපාලුවොයි එලවන්න..අපි මාලිමාවට...

  • @SamiraRangana-q7f
    @SamiraRangana-q7f หลายเดือนก่อน +7

    මේ හාමුදුරුවෝ නම් මේලෝරාහක් නැති

  • @gaminividanage9649
    @gaminividanage9649 หลายเดือนก่อน +48

    හාමුදුරුවනේ අපිට දැන් යන්න තියෙන්නේ එක තැනකටයි එ මාලිමාවට හාමුදුරුවනේ අපි මෙවර මාලිමාවට දීලා බලමු

    • @dnatapaththu2093
      @dnatapaththu2093 หลายเดือนก่อน

      Yanna thiyenne eka thaenai apayat

    • @Javascriptallabout-ss9my
      @Javascriptallabout-ss9my หลายเดือนก่อน

      😂😂😂😂

    • @basiljayawardena3043
      @basiljayawardena3043 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම, මේ පින්බිම තව දුරටත් අපේම කරගැනීමට තියෙන එකම මග, මාලිමාව. "AKD"ට දෙන්න යන වරම එයා ඉෂ්ඨ නොකලොත් - ඒක එයාගේ සහ ජවිපෙත් අවසානය බව සිහියේ තබාගනු.

    • @MalaStorse
      @MalaStorse 7 วันที่ผ่านมา

      ගෝටට උඩ පැන්නෙත් ඔය වගේ තමයි අපි බලාගෙන ඉන්න ඔය මහත්වරුන්ගෙ කෙරුවාව.

  • @user-st1py3er6u
    @user-st1py3er6u หลายเดือนก่อน +42

    මාලිමවට ජයවෙවා ❤❤❤❤

  • @Apa-boy-official
    @Apa-boy-official หลายเดือนก่อน +38

    අපි ඔය කොයි දේත් අහන්නම්,හැබැයි චන්දෙ මාලිමාවට

  • @janakabatagalla3674
    @janakabatagalla3674 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු අපේ එකම පැතුම මාලිමාවයි

  • @dimuthulakmal6241
    @dimuthulakmal6241 หลายเดือนก่อน +13

    Npp👍

  • @anilnawagamuwa4013
    @anilnawagamuwa4013 หลายเดือนก่อน +32

    බලය ගිලිහෙන්නෙ මාලිමාව නිසා නේද හාමුදුරුවනේ 😂

  • @dimuthulakmal6241
    @dimuthulakmal6241 หลายเดือนก่อน +33

    අපේ වෙදිකවනම් npp

  • @KapilaMunindradasa-fp1mp
    @KapilaMunindradasa-fp1mp หลายเดือนก่อน +21

    මේ කහාකඩයත් රනිල්ට හොදටම තද කරන් හිටපු හිපාටුවෙක් මිහින්තලේ මිනිසුන් ගෙන් දැන ගන්න පුලුවන්

  • @EagerBurrito-xe8gq
    @EagerBurrito-xe8gq หลายเดือนก่อน +6

    හාමුදුරුවන්ටත් තේරිලා තියෙන්නේ දැන් ජාතික ජන බලවේගය තමයි ඉලගට මේ රට පාලනය කරන්නේ කියලා ඒකයි දැන් ශේප් එකට කතාකරන්නේ 😂😂😂

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 หลายเดือนก่อน +2

    මු එකක් ඉවරවෙන්න ඉවරවෙන්න මොනවා හරි කරනවා
    ඔකා රනිල් අමු සක්කිලියා

  • @DmSenavirathna-ce2gj
    @DmSenavirathna-ce2gj หลายเดือนก่อน +7

    අනේ හාමුදුරුවනේ,ඡන්දෙට එවිල්ල සවුත්තු වෙන්න එපා.

    • @SamiraRangana-q7f
      @SamiraRangana-q7f หลายเดือนก่อน +1

      මේ හාමුදුරුවෝ කොහොමත් කාල තෙල වැටිල

  • @lasanthakumarasinghe7783
    @lasanthakumarasinghe7783 หลายเดือนก่อน +22

    මිහින්තලේට වෙනත් හාමුදුරු නමක් පත් කරලා. මේ චීවරදාරියා සජබ න් ඡන්දෙ ඉල්ලන්න දාන්න...

  • @SriyaniGGSriyani
    @SriyaniGGSriyani หลายเดือนก่อน +5

    සජිත් තමයි රටට හරිනායකයා මොකද සර්ව සාදාරන හොර බොරු වංචාව නැනි දැහැමි නායකයා සජත්🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏

  • @SamiraRangana-q7f
    @SamiraRangana-q7f หลายเดือนก่อน +4

    දෙනදේ කාල ඉන්න සිඋර අගහරු කරන්නේ නැතුව

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon หลายเดือนก่อน +5

    බලය සදහා ඕනෑම. දෙයක්
    ගැටයක්. ගැසීම රජුගේ අයිතියක්

  • @keerthibulegoda
    @keerthibulegoda หลายเดือนก่อน +7

    මෙයාta ඡන්දය දුන්නොත් පන්සලට දානයth නැති වෙනවා

  • @nishanthafernando8963
    @nishanthafernando8963 หลายเดือนก่อน +22

    ඔය අවුරුදු 76 අතුලෙ උඹගෙ පුතානෝගෙ පියාණොත් ඉන්නව කියල මතක තියා ගනු.කාලකණ්නි ඝණයා

  • @user-MMAN
    @user-MMAN หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ අසරණ ජනතාව වේ නුවෙන් කථා කරන එක රටට ලොකු හයියක.

  • @nishanthagamage9365
    @nishanthagamage9365 หลายเดือนก่อน +8

    Npp jaya

  • @lafeerabdulhaque4815
    @lafeerabdulhaque4815 หลายเดือนก่อน +2

    මේ හාමුදුරුවන්ට චන්දෙ දෙන නොදෙන එක වෙනම දෙයක්.....කොහොමටත් මේ චීවර ධාරීන්ට අපේ රටේ මිනිස්සු චන් දෙ දෙන එක කොහොමට ත් සම්පූර්ණයෙන්ම දැන් නතර කරල තියෙන්නෙ....පාරිලිමේන්තුවේ ආයෙ අපේ බුද්ධ චීවරයට නිගා දෙන්න ඕනෙ නැහැ....හැබයි...මාලිමාවෙ පිස්සන්ට දෙනව "ලොකු ලබ්බක්".....උන්ට දුන්නොත් උන් රටට කොරයි...."ලබ්බක්"...බුද්ධිමත් මිනිස්සු ඇයි එහෙම හිතිය යුත් තේ ????...උන් ගැන අපිට අමතකද​...!!!! "උන්ටත් දීල බලමුකෝ" කියල නිකන් ලේසියට හිතන්න එපා....උන් කොටින් ම කියනවනම් මේ රට ලෙයින් තෙත් කරපු මිනී මරුවෝ...ඒකෙ වගකීම උන් වෙන වෙන අයට පටවන්න් හැදුවට​...මොනතරම් සම්පත් ප්‍රමාණයක් මේ රටේ උන් විනාශ කරාද​...????උන්ට දීපු දවසක ඔය කියන අයට තේරෙයි උන් කවුද කියල​....උන් කොහොමටත් එන්නෙ නැහැ...ඒව හීන විතරයි.....

  • @MYKSamarathunga
    @MYKSamarathunga หลายเดือนก่อน +2

    මාලිමාවට නම් කෙලින්න බෑ තොපිට..මාලිමාවට මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @rahimfaizal3638
    @rahimfaizal3638 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවන්ගේ කථාව සහතික ඇත්ත 👍🇱🇰

  • @user-pn3pz5wo2c
    @user-pn3pz5wo2c หลายเดือนก่อน +3

    නාකි පජාති පාලකයෝ , දුෂ්ශීල පූජකයෝ තමයි මේ රටේ මහා විනාශය...

  • @henryadikari4933
    @henryadikari4933 หลายเดือนก่อน +6

    සජිත්ට කවදාවත්ම බෑ හොරු අල්ලන්න.

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන්ම තීන්දු කරලා ඉවරයි ,තොපි වගේ ගනගෙඩියො එලවලා මාලිමාවට රජ කරවනවා මේ පාර ,

  • @MohanVitharana-vy5wp
    @MohanVitharana-vy5wp หลายเดือนก่อน +2

    SUPIRI APE HAMUDURUWANE. THERUWAN SARANAI. ARAGALAYATA JAYAWEWA.❤🙏💪👍

  • @mahanamathikula1187
    @mahanamathikula1187 หลายเดือนก่อน +5

    Ammage redde jaya gamu srilanka

  • @mostalk9677
    @mostalk9677 หลายเดือนก่อน +1

    හාමුදුරුවනේ ගොන්පාට් නැතිව මාලිමාවට එක්වෙන්න.

  • @athulajayasooriya4846
    @athulajayasooriya4846 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවන් වහන්සේට නෘරෝගි සුව ලැබී එඩිතරව රට.වෙනුවෙන් හඩ නගන්නට ධෙර්යය ශක්තිය ලැබේවා

    • @sangeethdharmasena4957
      @sangeethdharmasena4957 หลายเดือนก่อน

      බුඩ්ඩ පූජාව හොරෙන් කන සාසන පාලු

  • @TV-ip2xo
    @TV-ip2xo หลายเดือนก่อน +1

    ජනතාව හිතලා ඉතාම නිවරදි තිරණයක් ගන්න තෙරැවන් සරණයි

  • @Sevdesaceylon
    @Sevdesaceylon หลายเดือนก่อน +2

    මොන මොන කතා කතාකරත්. අපි පෙළගැසිලා ඉන්නේ මාලිමාව දිනවන්න.

  • @DamayanthiDamayanthi-dg1ck
    @DamayanthiDamayanthi-dg1ck หลายเดือนก่อน +4

    මහකකුළුවා ඇදේට යනව්ට බලු රැලත් උගේ පස්සෙන් ආදේටමයනවා

  • @neelakapradeep1353
    @neelakapradeep1353 หลายเดือนก่อน +1

    ඉදිරියේ මෙලෙස හොරු රැළ පැමිණිය හැකිය

  • @maleeshadevindi9261
    @maleeshadevindi9261 หลายเดือนก่อน +1

    රනිල් කරන්න හදන දේ පිලිබදව අවධානයෙන් සිටිය යුතුයි ඉතාමත් බයානක තත්වයක් රටේ ඇති කරන්නයි හදන්නේ හාමුරුවෝ කියන කතාව ඇත්ත

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 หลายเดือนก่อน +4

    මිහින්තලේ සජබෙට.ඒක බොහෝ අය දන්නවා

  • @shiranfonseka1012
    @shiranfonseka1012 หลายเดือนก่อน +4

    මෙයා කඩෙයන්නේ සජිත්ට

  • @kamil-gulawita
    @kamil-gulawita หลายเดือนก่อน +4

    පල පල ගරි කැණය

  • @RoshanJayasooriya-h2r
    @RoshanJayasooriya-h2r หลายเดือนก่อน

    අපට ජීවත්වෙන්ට බැරි රටක් බවට රට පත්කරපු කාලකන්නි පාපතර නිල්කොලදම්පාට මහලු හැතිකරය වැලිකඩට යවමු. මාලිමාවට වටිනා ඡන්දය දීලා නීතිගරුක රටක් අපි හදමු. මාලිමාවට ජයවේවා ජයවේවා.

  • @errolfernando8844
    @errolfernando8844 หลายเดือนก่อน +1

    මිහින්තලේ හිමියනි ඔබ බුදුන්වහන්සේගෙ දේවදුතයෙක්.

  • @user-bd4zb2zm5j
    @user-bd4zb2zm5j หลายเดือนก่อน +1

    රටම ඉවරයි හාමුදුරුවෝ wage කියන්න ඕනෑ desapaluwo nta කඩේ ගිහින් තමයි අනාගතය අඳුරේ

  • @vijithkumar4266
    @vijithkumar4266 หลายเดือนก่อน +1

    රැවටෙන්න එපා මෙම බයිලා ලා ලා🎉🎉🎉

  • @sevinfurly2
    @sevinfurly2 หลายเดือนก่อน +10

    අනේ ගෙරි ගනයෝ, උඹවත් එළවලා දාන්න ඕන, පඩත්තර හීරලුවා

    • @PradeepSusantha-cz1bb
      @PradeepSusantha-cz1bb หลายเดือนก่อน +2

      Ammata hukanna thowath alawanna one😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @peththagegunadhasa883
    @peththagegunadhasa883 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවනේ 74ක් බන කිවු වා අපි ඇවුවා අපි බඩ ගින්නෙ
    අපි අනුර සහොදර යා ගෙ බන ව්තරයි දැන් අ හන්නෙ ❤❤

  • @ranjithperera736
    @ranjithperera736 หลายเดือนก่อน +3

    හාමුදුරුවො ටක්කෙටම කිව්වා.

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 หลายเดือนก่อน

      හුට්ටක් නේද ,🤣🤣🤣

  • @jagathranasinghe8684
    @jagathranasinghe8684 หลายเดือนก่อน +1

    කවුරු මොකා කිව්වත් මේ රටේ ජනාධිපති සජිත්❤

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh หลายเดือนก่อน +2

    පිංවත් සවාමින් වහන්ස ඕකුන් ඔක්කම පන්නන්න ඕන විකල්පයක් නැත්තම් සජිත් මහත්තයා තෝරගන්නවා 🙏

  • @yazuto1372
    @yazuto1372 หลายเดือนก่อน

    මේ වෙලාවේ හැමෝම එකතුවෙලා හොරුගෙදර යවමු විශේෂයෙන් මාධ්‍ය වාර්තා කරුවන් අවංකව කටයුතු කරන්න ❤

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 หลายเดือนก่อน

    හාමුදුරුවනේ. අපේ රටේ මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවම අනිවාර්යෙන්ම ජාතික ජන බල වේගයට. මේ ගමන. චන්දෙ දෙන්නේ. ඒ නිසා මේ ගමන අනිවාර්යයෙන්ම අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායකමයී ♥️ ජයෙන් ජයම වේවා ❤❤❤ බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී මාලිමාව දිනවමු ❤❤❤. දිනුවොත් මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවම අනිවාර්යෙන්ම දිනුම්. උනුත් හොරාම කෑවා මුනුත් හොරා කෑවා අවුරුදු 76 ක්. මේ ගමන අනිවාර්යයෙන්ම ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤. මම ඉතාලියේ සිට ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @errolfernando8844
    @errolfernando8844 หลายเดือนก่อน +1

    මිහින්තලේ හිමියනි මොවුන්ට ගරැ මහත්තයෝ කියන්න එපා.

  • @user-sz6ig7yh9p
    @user-sz6ig7yh9p 29 วันที่ผ่านมา

    ඔබ වහන්සේ බුදු මග යන්න මේසැරෙ රටේ ඔක්කොම අපි මාලිමාවට චන්දේ දෙන්නේ මාලිමාවට ජයවේවා ❤ ❤ ❤ ❤ ❤

  • @nimalkarunarathna8760
    @nimalkarunarathna8760 หลายเดือนก่อน +1

    ලපයට ඇලඡික් වෙන්න පුළුවන්

  • @user-pc4ez3nq5v
    @user-pc4ez3nq5v หลายเดือนก่อน

    කොහොම උනත් අපි මාලිමාවට . අනුරකුමාර දිසානායක ජයවේවා .

  • @basnayakaabesingha5565
    @basnayakaabesingha5565 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @user-ec9cf6rc2w
    @user-ec9cf6rc2w หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා ....
    මාලිමාවට ජයවේවා ....
    මාලිමාවට ජයවේවා ....
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nissankafernando7636
    @nissankafernando7636 หลายเดือนก่อน +1

    How ever we are N P P

  • @anuruddarajawasam
    @anuruddarajawasam หลายเดือนก่อน +1

    මුන්ට මොකද්ද අපේ හාමුදුරුවනේ කරන්න ඔන මුන් හිරගෙදර යවන්න ඔනනේද ඔය දිනේස් කියන මිනිහා පන්සලට ආවනේද ඔය දිනේස් කියන එදා m r අද r n සපත්තු ලෙවකනවා

  • @xtrausa2762
    @xtrausa2762 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤

  • @MalaStorse
    @MalaStorse 7 วันที่ผ่านมา

    හාමුදුරුවෝ නමකටවත් කතා කරන්න දන්නෙ නැති ලාලකන්නි ජාතියක් මාලිමාවෙ ඉන්නෙ.

  • @user-iv9yo2wq5q
    @user-iv9yo2wq5q หลายเดือนก่อน +1

    ජාතික ජන බලවේගයට ජයවේවා....❤❤❤❤
    දිනනවාමයි

  • @jayathissakumarasiribandar7101
    @jayathissakumarasiribandar7101 หลายเดือนก่อน

    ඔබවහන්සේ ඇත්ත කිව්වත් ඉන්නෙ බොරුව රජයන පැත්තේ.ඔබවහන්සේ ජනතාව වෙනුවෙන් කලයුතු එකම දේ නිහඬව සිටීම යි.

  • @sanathjiwananda7805
    @sanathjiwananda7805 หลายเดือนก่อน

    අන්තිමට සියල්ලට ඉහලින් එකෙක් ප්‍රශ්නයක් ඇහුව

  • @user-pq4bz7qc8q
    @user-pq4bz7qc8q หลายเดือนก่อน +1

    අපි මාලිමාවට .

  • @tharangachaminda6873
    @tharangachaminda6873 หลายเดือนก่อน +1

    Npp❤❤akd❤❤

  • @jayanthafe
    @jayanthafe หลายเดือนก่อน

    Congratulations to Honourable "Mihintale" Thero, you are Absolutely a Courageous Priest.
    Best Wishes for your Future Efforts,🌹

  • @user-iu7lu8fo2x
    @user-iu7lu8fo2x หลายเดือนก่อน

    හාමුදුරුවනේ පොලිස්පති අයින් කරන්න ඕනෑ වෙලා තියෙන්නේ කාටද කියලා හොදට හිතලා බලන්න.

  • @n.k.edirisinghe5817
    @n.k.edirisinghe5817 หลายเดือนก่อน +1

    Malimawata jayawewa

  • @dammikadammi3912
    @dammikadammi3912 หลายเดือนก่อน

    ඔබ වහන්සෙත් මාලිමාවට ඡන්දය දෙන්න.ඊට පස්සෙ මහන වෙන්න. 🙏🙏🙏

  • @MYKSamarathunga
    @MYKSamarathunga หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @SiriniwasaDawlagala-we5tf
    @SiriniwasaDawlagala-we5tf หลายเดือนก่อน +1

    Npp❤❤❤❤මාලිමාවට හොදේ

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs หลายเดือนก่อน

    මොන මඩ ගැහුවත් අපි ගමි පිටින්ම මාලිමාවට

  • @indunilgalkissage2674
    @indunilgalkissage2674 หลายเดือนก่อน

    එකට එකතුවෙන්න බැරිතාක්කල් කෑගගහතමයි ඉන්නවෙන්න මෙක තමයි ඇත්ත.

  • @user-rd3hw5wn5f
    @user-rd3hw5wn5f 28 วันที่ผ่านมา

    මුන්ගේ බන අහන උපාසක උපාසිකාවන් ගැන ටිකක් හිතලා බලද්දි😅😅😅😅

  • @samanthadevapriya1168
    @samanthadevapriya1168 หลายเดือนก่อน +8

    ණාණසාර නො 02.

  • @tharangachaminda6873
    @tharangachaminda6873 หลายเดือนก่อน +1

    Maru මාරු හාමුදුරුවනේ

  • @RoshanJayasooriya-h2r
    @RoshanJayasooriya-h2r หลายเดือนก่อน

    අපි නම් දෙකක් නෑ. මාලිමාවට පමණයි. රට හදන්ට පුලුුුවන් මාලිමාවට පමණයි.

  • @WasanthaHaloluwage
    @WasanthaHaloluwage หลายเดือนก่อน

    මාලිමාවට ජය නියතයි. මාලිමාවට ජයවේවා.

  • @mostalk9677
    @mostalk9677 หลายเดือนก่อน

    ඕකා ඇප තැම්පත් කලේ පොලිස්පති පත් නොකර ඉන්න.දැන් ඌ අපේක්ශකයෙක් නෙ.

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 หลายเดือนก่อน

    හාමුදුරුවනේ පාට වේනස් උනාට මිනිස්සු ඒඅයමයි සජිත් මහත්තයා ලගට යනවා දැන් මේ පාර මාලිමාව දිනවමු ඒඅය මොකද වේන්නේ කියලා බලමුද අපිට ඔනේ යහපත් පාලනයක්

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal หลายเดือนก่อน

    මාලිමාව ට ජයවේවා ජයවේවා ජයවේවා

  • @RuwanSanjeewa-gt6km
    @RuwanSanjeewa-gt6km หลายเดือนก่อน

    අනිවාරෙන් අවදියෙන් ඉන්නෙ,ඒ නිසා කොන්ඩෙ තියෙන උන්ට වඩා තට්ටයෝ හොදට පේනව ඒක හොදට මතක තියාගන්න

  • @prasannawijerathne6677
    @prasannawijerathne6677 หลายเดือนก่อน

    ජනතාවට පුදුම ආදරයක්
    තියෙන්නේ නේද . ? මාලිමාවට පමනයි මෙවර
    මනාපය. මාලිමාවට ජයවේවා

  • @dantidanti1017
    @dantidanti1017 หลายเดือนก่อน

    බුදු සරණයි

  • @arunajagathsiri2734
    @arunajagathsiri2734 หลายเดือนก่อน +2

    කැරි තට්ටයො තො අපිව අන්දන්නද හදන්නේ

  • @nalinrangana8136
    @nalinrangana8136 หลายเดือนก่อน

    මේ හාමුදුරුවෝ විධායක බලය ගැන දන්නේ නෑ

  • @chandanaadhikari197
    @chandanaadhikari197 หลายเดือนก่อน +1

    V8. මොනවද කියන්නේ අපිනම් මාලිමාව ට

  • @premarathnadeneth8586
    @premarathnadeneth8586 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දළදා සමිඳුන් පිහිටයි jvp minimaruwanta එන්න දෙන්න එපා එපා එපා එපා

    • @PiyanthavijerathnaWelw.berakar
      @PiyanthavijerathnaWelw.berakar หลายเดือนก่อน

      Kauda yako tho JVP kiyanne thopi wage gopaku nemei yako

    • @premarathnadeneth8586
      @premarathnadeneth8586 หลายเดือนก่อน

      @@PiyanthavijerathnaWelw.berakar jvp කියන්නේ thrasthawaadi කණ්ඩායමක් 88/89 මතකයි

  • @rahimfaizal3638
    @rahimfaizal3638 หลายเดือนก่อน

    මාලිමාව ජයවේවට 🇱🇰❤️👍

  • @GaminiPalitha-gz1nq
    @GaminiPalitha-gz1nq หลายเดือนก่อน

    අනේ යමන් සාදු යන්න
    ඔයත් මාලිමාවට කතිරේ ගහාලා රට හදන්න දායක වෙන්න
    මාලිමාවට ජයවෙ වා❤❤❤❤

  • @samanariyathilaka727
    @samanariyathilaka727 หลายเดือนก่อน

    කාලකන්නියෝ ලාල්කාන්ත කියපු කතාව සම්පුර්නයෙන් අහපන් ඒකරල විවේචනය කරපන් ,,ඔය සිවුරෙ නම්බුව තියල

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @SomarathnaMalavige
    @SomarathnaMalavige หลายเดือนก่อน

    ඒකනම් ඇත්ත, මොකක් හරි උප්පරවැට්ටියක් තමයි සුත්තරපුංචගෙ ඇප තැන්පත් කිරිම,
    ඕක කවදාවත් ඉල්ලන්නෙ නෑ

  • @user-lq3tg4yk5g
    @user-lq3tg4yk5g หลายเดือนก่อน

    හාමුදුරුවනේ සිංහල හැටදාහකට වඩාමරපු කොටින්ට ආයුධ දීපු කෙනාගෙ පුතාට අපිනම් චන්දය දෙන්නේ නැහැ