හැමදාමත් ආදරේන් 65

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 88

  • @SubodhaniChathu-bf9ic
    @SubodhaniChathu-bf9ic 17 ชั่วโมงที่ผ่านมา +15

    අනේ තව කොටස් 10ක් වත් අඩුම දීලා කලබලයක් නැතිව හිමින් කතාව ඉවර කරන්න රිතූ. මොකද ඔයාගෙ කතා වලින් මේ කතාවට මම ගොඩාක් කැමති.

  • @DineshaMaduwanthi-n8z
    @DineshaMaduwanthi-n8z 15 ชั่วโมงที่ผ่านมา +5

    මේ මොකො උනේ.මේ තාරුකීද නැත්තම් මල්කිද...හිතා ගන්න බෑ.දුශ්ටයා කවුරු උනත් මන් නම් ආසයි රහල්ට කලින් අපේ චුට්ටි ඔය වහන්තරවට නෙලනවනම්....අපේ චුට්ටියා බ්ලැක් බෙල්ට් නේද..අනෙ රහල් අන්නා දෙන්නම එයි නේද ඉක්මනින් ❤❤❤❤

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 16 ชั่วโมงที่ผ่านมา +6

    අනේ ඕකෙන් පස්සේ චුටිට කතා කරන්න පුළුවන් වෙයි වගේම රහල්ගේ mission එකත් success වෙයි නේද,,,හැමදේම හොද විදිහට වෙයි නේද රිතු අක්කියෝ.....😔😔😔🥺🥺🥺❤️❤️❤️

  • @RskDammika
    @RskDammika 16 ชั่วโมงที่ผ่านมา +9

    චූටි කතා කරවන්න වෙලාව හරි වගේ රිතුවෝ ❤❤❤

  • @SenariMariyan
    @SenariMariyan 17 ชั่วโมงที่ผ่านมา +8

    බය වෙන්න දෙයක් නෑ අනේ අපේ වීරයෝ දෙන්නා එයි දැන් .
    තව කොටසක් දෙන්න මෙයා ❤ අපි සැනසීමෙ නිදාගන්නත් එපැයි.

  • @SandaliNawodya-t1y
    @SandaliNawodya-t1y 17 ชั่วโมงที่ผ่านมา +22

    ඔය ඉතින් කඩහපොලගෙන් මැරුම් කාපු ඇමතියගෙ දූ සිගිත්ත තාරුකී..😢

    • @SanjayaPriyankara-q9y
      @SanjayaPriyankara-q9y 15 ชั่วโมงที่ผ่านมา +1

      අම්මෝ මාර මීටරයක්නේ තියෙන්නෙ ඔයාට

    • @SandaliNawodya-t1y
      @SandaliNawodya-t1y 5 ชั่วโมงที่ผ่านมา

      @@SanjayaPriyankara-q9y කියන්න බෑ ඉතින් අර මල්කි ගෑනි වෙන්නත් පුලුවන් ,රිතූ අක්ක අතේ වැඩේ තියෙන්නෙ

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e 16 ชั่วโมงที่ผ่านมา +2

    ලගදි ඉදන් කතාව බලද්දී තෙරුනා අවුලක් අත ලග කියලා ඉක්මනින් එයි අපෙ කොවිවෝ දෙන්න චුටීම චුටී ගැන තමයි දුක හා පැටික්කි ගොඩක් බය වෙලා ඉන්නේ 😯තව කොටසක් දෙන්න බැරිද මැණිකේ ආදරෙයි ඔයාට බුදු සරණයි පන

  • @janakachandana4536
    @janakachandana4536 14 ชั่วโมงที่ผ่านมา +1

    ලස්සන හීනයක මවපු ආදර කතාවලට මොකක්ද මේ ඔයා කලේ

  • @Dineshachathurani527
    @Dineshachathurani527 17 ชั่วโมงที่ผ่านมา +3

    චුටිගෙ කටහඬ එයි මෙිකෙන් පස්සෙ 😌😌

  • @malkadilhani6518
    @malkadilhani6518 14 ชั่วโมงที่ผ่านมา +2

    මටත් හිතෙන්නේම තාරුකී හොන්තුව කියලා......

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i 17 ชั่วโมงที่ผ่านมา +3

    ඔන්න ඉතින් ගේමක් ඇවිත් අතේ පයේ හිරි ඇරගන්න.මේකෙන් අනිවා චූටි කතා කරාවි.ඒ වගේම හැම ප්‍රශ්නයක් ම විසදෙයි.රහල්ගෙ මිශන් එකත් මේකම වෙන්න ඇති.කතාව ඉවර වෙයි වගේ නේද මැනිකේ ඉක්මනින් .ඔන්න ඒකටනම් දුකයි

  • @anuththaradeumini
    @anuththaradeumini ชั่วโมงที่ผ่านมา

    අතේ පයේ හිරි ඇරගන්න ටයිම් ඉස් නව් ❤😂

  • @pradeepkumara4590
    @pradeepkumara4590 2 ชั่วโมงที่ผ่านมา

    ඔයාගේ නවල් මේ විදියට යන තව youtube චැනල් එකක් තියෙනවද?ඔයාගේ කතා ගොඩාක් ලස්සනයි දිගටම ඔය විදියට ලියන්න.කිසිම කතාවකට දුක හිතෙන අවසානයක් නම් දෙන්න එපා.මම ඔයාගේ ප්ලේලිස්ට් එකට ගිහින් මුල ඉඳන් ඔයා දාපු නවල් කියවගෙන එන ඔයාගේ රසිකාවියක්.❤❤❤

  • @nilankadilhani2595
    @nilankadilhani2595 4 ชั่วโมงที่ผ่านมา

    අයියෝ අතල් eke කතාව බැලුවේ ...dadan gala බිම kiyannnko....😂😂😂😂😂😂

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 16 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් ලස්සනයි කතාව 💕💕💕💕💕💕💕💕

  • @LathaWijesena
    @LathaWijesena 17 ชั่วโมงที่ผ่านมา +3

    මං හිතුවේ ඒ බය වෙච්චි පාරට චූටි ට කතා කරන්න පුළුවන් වෙයි කියලා....😢😢😢

  • @suseemagunawa7032
    @suseemagunawa7032 15 ชั่วโมงที่ผ่านมา +1

    අනේ කව්ද අර ගැනි ,පව් කෙල්ලෝ දෙන්නා❤❤❤

  • @gayanikoshila
    @gayanikoshila 16 ชั่วโมงที่ผ่านมา +1

    තාරුකි ආයිත් ආවඩ වද දෙන්න .

  • @pabodarasanjali3115
    @pabodarasanjali3115 13 ชั่วโมงที่ผ่านมา

    අයියෝ සාමි රිතුවෝ ඒ මොන වින්නැහියක් ද උනේ අනේ පව් කෙල්ලො දෙන්නා ඉක්මනින් රහල්ට කියන්න රිතූ චූටි කතා කරයි දැන් මට හිතෙන්නේ බලමු ඉදිරියට ආදරෙයි ඔයාට මහ ගොඩක් රිතූ මැණිකේ❤❤❤❤❤❤😘

  • @namalnamal4512
    @namalnamal4512 17 ชั่วโมงที่ผ่านมา +1

    Hi akkiyo❤❤ada kalinma kathawa dala. Thanks Rithu❤❤❤❤❤❤

  • @NilushasadamaliVidanagamage
    @NilushasadamaliVidanagamage 16 ชั่วโมงที่ผ่านมา

    තව කොටසක් දෙන්නකෝ ❤

  • @SandeepaniKumudu-rf7xz
    @SandeepaniKumudu-rf7xz 13 ชั่วโมงที่ผ่านมา

    Oya itin Ara genige awasane thama😂😂😂.ape chuti kella katha karai neda akke❤❤.lassana awasanayak denna hode❤❤

  • @surekadilrukshi8054
    @surekadilrukshi8054 17 ชั่วโมงที่ผ่านมา

    හිතුනා වගේම උනා. හොදට පායලා පායලා අකුණු ගහලා වහී කියලා හිතුනා කතාව දිග්ගැස්සෙද්දි

  • @PathmaawathiKiriyage
    @PathmaawathiKiriyage 17 ชั่วโมงที่ผ่านมา

    තව කොටසක් ඕන

  • @YashodaRathnayaka-z9x
    @YashodaRathnayaka-z9x 17 ชั่วโมงที่ผ่านมา

    රහල් එයි.චූටි අයිය දැක්කම කැගහල කතා කරයි❤❤❤❤

  • @YamunaManohari
    @YamunaManohari 17 ชั่วโมงที่ผ่านมา

    Thanks akke kathawa dunnata anith kathawen thawa kotasak dennako 😊❤

  • @h.d.dayasiriwijesingha1326
    @h.d.dayasiriwijesingha1326 17 ชั่วโมงที่ผ่านมา +1

    Anee anee thawa ekaaak...🥲

  • @himaliabeykoon7407
    @himaliabeykoon7407 17 ชั่วโมงที่ผ่านมา

    අපොයි ඒමොකද්ද් උනේ.අපේ super hero එනවා නේද.

  • @IshanLahiru-l4c
    @IshanLahiru-l4c 17 ชั่วโมงที่ผ่านมา

    Thawa kotasak one

  • @ChampikaIndunil-r5x
    @ChampikaIndunil-r5x 17 ชั่วโมงที่ผ่านมา

    මට පෙෂර් අඩු වෙනවා වගේ. තව කොටසක් දෙන්න සුදු ...😂😂😂😂

  • @nipunitharuka-jb7mz
    @nipunitharuka-jb7mz 17 ชั่วโมงที่ผ่านมา

    කරදරයක් නම් වෙන්න එපා අනේ🥺♥️ චූටියට කොහොම හරි කතා කරන්න පුළුවන් උනොත් හොදයි අනේ පව් කෙල්ල කතා කරන්න බැරිව කොච්චර අසරණ වෙනවද..😢

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev 17 ชั่วโมงที่ผ่านมา +1

    මොකක් හරි ලොකු දෙයක් වෙයි ඒකෙන් පස්සෙ පොඩි එකීට කතා කරන්න පුළුවන් වෙයි

  • @Madushanichandramali
    @Madushanichandramali 17 ชั่วโมงที่ผ่านมา

    Thawa kotasak one...ada❤

  • @Keshani1234
    @Keshani1234 17 ชั่วโมงที่ผ่านมา

    E moko e une rahal kollyi annayi ei ❤ikmnt thw kotsk dennko akki

  • @gayanipolgampola3370
    @gayanipolgampola3370 7 ชั่วโมงที่ผ่านมา

    Nice❤❤❤❤❤❤❤

  • @Gamini-p4f
    @Gamini-p4f 17 ชั่วโมงที่ผ่านมา

    හිතා ගන්න අමාරුයි මොනාද වෙන්නෙ කියලා

  • @renukanishanthi9063
    @renukanishanthi9063 16 ชั่วโมงที่ผ่านมา

    Lassanai😮😮😮😮😮😮

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n 41 นาทีที่ผ่านมา

    අනේ.දෙනව.බෙිරගන්න.එයි.නේ

  • @nilumasewwandi4700
    @nilumasewwandi4700 17 ชั่วโมงที่ผ่านมา

    ඈඈඈ.... රිතූ ඒ මොකද්ද ඒ කලේ ලස්සනම ලස්සන කොටසකට පාර පෙන්න ගෙන ඇවිත් ලොකුවයින්ම බාල්දියක් පෙරලුවා.. හපොයි වෙච්චි දෙයක්. 😮😢😮😢😮

  • @amilaamarasooriyaff3757
    @amilaamarasooriyaff3757 14 ชั่วโมงที่ผ่านมา +1

    Kauruhari kiyannko.me kathawata bathda una anek katha Wala nam piliwelin plz.rithu oya hari.mokada 1 digatama kiyawanna oneee...❤❤❤

    • @rithunovels8230
      @rithunovels8230  7 ชั่วโมงที่ผ่านมา

      සුකී රෂ් & නිම්නාදිනී මා නුබේ හදේ

  • @VijithaShalika
    @VijithaShalika 17 ชั่วโมงที่ผ่านมา

    අනේ අපොයි 😢😢

  • @SawarnaPanagodage
    @SawarnaPanagodage 16 ชั่วโมงที่ผ่านมา

    Kello dennata karadarayak venna apa

  • @TharushiHeshani
    @TharushiHeshani 17 ชั่วโมงที่ผ่านมา

    ane akkiyoo meken thwa kotsak denna..plz plz

  • @SampathGunarathna-p1n
    @SampathGunarathna-p1n 17 ชั่วโมงที่ผ่านมา

    අනේ චුටිව කතා කරවන්න අක්කියෝ

  • @KaneshaMadumali
    @KaneshaMadumali 16 ชั่วโมงที่ผ่านมา

    අයියෝ ඒපාර මොකක්ද මේ උනේ

  • @ireashaliyanage5468
    @ireashaliyanage5468 17 ชั่วโมงที่ผ่านมา

    Matath hithenawa tharuki kiyala.rahal polisiyata giyata passe me geni passe pannanna ethi.ekane kiwe life eke mission ekak kiyala.chuti katha karai mata hithenne shock ekakin.

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 17 ชั่วโมงที่ผ่านมา

    අනේ කරදරයක් වෙන්න දෙන්න එපා දෙන්නවම ආරක්ෂා කරන්න කෙල්ලව ලෙහුවනම් තාරැකි කයි අම්බානක

  • @DeepagaliPushpakumari
    @DeepagaliPushpakumari 13 ชั่วโมงที่ผ่านมา

    Dan oya bounes denawa adu karalane 😢😢😢❤❤❤

  • @MalaMala-k1s
    @MalaMala-k1s 17 ชั่วโมงที่ผ่านมา

    ඒ මොකක්ද උනේ

  • @HiruMadhu-l3y
    @HiruMadhu-l3y 17 ชั่วโมงที่ผ่านมา

    Ane akke thawa kotasak dennkoo😢

  • @pubghs4229
    @pubghs4229 17 ชั่วโมงที่ผ่านมา

    Appe baldi thamaei😊😊😊

    • @SawarnaPanagodage
      @SawarnaPanagodage 16 ชั่วโมงที่ผ่านมา

      Kello dennata karadarayak venna apa lassanai

  • @RohanaSeaman
    @RohanaSeaman 16 ชั่วโมงที่ผ่านมา

    Ane ithin annagenui,rahalgenui kanawa kemak madi nokiyanna kashtiya😂😂😂😂😂

  • @Dewmihasinika
    @Dewmihasinika 17 ชั่วโมงที่ผ่านมา

    හුටා මේ අර රශ්ට කැමැත්තෙන් හිටිය තාරුකි නේද කඩහපොලව මැරුවෙත් එයා ඒ කිව්වේ රහල්ගේ සියාව රශ්ගේ තාත්තාව මැරුවේ ඔය ගැනී තමා මොකද කඩහපොල ඇමති මැරුවනේ තරුකීගේ තාත්තාව ඒකේ පලිය තමා ගන්න හඳන්නේ..😢අනේ ලොකු දෙයක් වෙයි කියලා දැනෙනවා මෙකෙන් චුටිට ආයෙත් කටහඩ ලැබෙයි..😢❤

  • @anushagunapala135
    @anushagunapala135 16 ชั่วโมงที่ผ่านมา

    Onna dan thamayi chuti katha karana welawa,othanadi katha karayi kella..Rahal me dawas wala inneth oya aparadakarayo passemayi kiyala mata hithenawa...balamu Rahalwa nawaththanna puluwan weyda kiyala me kello denna ussagena awilla.

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 15 ชั่วโมงที่ผ่านมา

    e mokkd e une kmk na aswen bln inne heta wenkm❤❤❤❤

  • @champapathirana4951
    @champapathirana4951 17 ชั่วโมงที่ผ่านมา

    Thawa kotasak dennako

  • @dimeshikadewmini-v4b
    @dimeshikadewmini-v4b 17 ชั่วโมงที่ผ่านมา

    thawa kotasak plz rithu

  • @DinuBaby-v5k
    @DinuBaby-v5k 17 ชั่วโมงที่ผ่านมา

    Ad nm thaw kotasak oni akki

  • @slgaming4320
    @slgaming4320 17 ชั่วโมงที่ผ่านมา

    me thawa ekak a kadupul malak ekenuth ona

  • @SuranjiSuranji-s4h
    @SuranjiSuranji-s4h 17 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 17 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @vihangalakshan2728
    @vihangalakshan2728 17 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @mashikarunamuni
    @mashikarunamuni 17 ชั่วโมงที่ผ่านมา

    🩷

  • @uhanirankothge6339
    @uhanirankothge6339 17 ชั่วโมงที่ผ่านมา

    අනෙ මොකද උනෙ

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 16 ชั่วโมงที่ผ่านมา

    Anne rithu poddi keello dennata karadara karannanam denna eppa kohomawath etama bayawenna mokkatada Siwa kohoma hari hoyagani kello dennawa

  • @wathsalakumari4212
    @wathsalakumari4212 18 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @ayeshanadei3449
    @ayeshanadei3449 17 ชั่วโมงที่ผ่านมา

    Manike thawa kotasak denawada ada

  • @A.spriya
    @A.spriya 17 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤😢😢🎉🎉

  • @asankasanjeva9011
    @asankasanjeva9011 17 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢😢😮😮😮

  • @hashanvishwajith5712
    @hashanvishwajith5712 17 ชั่วโมงที่ผ่านมา

    😳😵‍💫😳😵‍💫

  • @Nishadi2002
    @Nishadi2002 17 ชั่วโมงที่ผ่านมา

    Ane mokd une chooti t ktha krnn puluvn veid dnne na😢

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 16 ชั่วโมงที่ผ่านมา

    Haiyo peraluwa neda baldiyak kello denna bera ganda awida

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 17 ชั่วโมงที่ผ่านมา

    a appa mokadda e marale subasingha amathiyage duwada??

  • @GayaniSanjiwani-xo2jj
    @GayaniSanjiwani-xo2jj 16 ชั่วโมงที่ผ่านมา

    Ane chuti katha karai neda menika mata hithenawa

  • @pramilanadeeshani4932
    @pramilanadeeshani4932 17 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂

  • @dilshanimadushika7178
    @dilshanimadushika7178 17 ชั่วโมงที่ผ่านมา

    chuti katha karai neda

  • @TwDilshara
    @TwDilshara 16 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි ❤❤

  • @dammiwanigasooriyage8825
    @dammiwanigasooriyage8825 16 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz 17 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @ChandanaBandara-o9f
    @ChandanaBandara-o9f 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChanuReshi
    @ChanuReshi 12 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි ❤❤❤❤

  • @renukakulasekara712
    @renukakulasekara712 15 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @fathimashahin4765
    @fathimashahin4765 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤