ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාගර තාත්තගේ චරිතේ සාධාරණයක්❤
😀😀කොටස් 350ම youtube බලපු මම😊😊
සාගර තාත්තා සුපිරි❤❤❤❤❤
සිදෙවි නරකමත් නෑ ❤❤❤❤❤❤
කලිදු චිත්තයක් මට විතරද එහෙම හිතෙන්නෙ 🤔🤔
කලිදු ව ලගදීම රියා ගෙන් හොද කෑමක් කයි වගේ 🙆🙆
ඒ උනාට විරනායා රියා විස්වාස කරනවා වැඩියි මොකද දිස්නිට වඩා රිය තාත්තා රවට්ට්ටනවා දිස්නි පව් මොකද එයා රියාට වඩා එයාගේ පවුලේ අයට ආදරේයි කාතාවේ මුලද් දිස්නිට වීරනාය ක කොච්චර වෙනස්කම් කලාද ඒත් ඒවා දිස්නිගේ හිතෙ නැහැ ඒත් රුයා කියන්නේ ඉස්සර නපුරු චරිතයක් දැන් තමයි හොදවෙලා ඉන්නේ ඒ අතින් දිස්නි මුල ඉදලාමා හරිම ආදරේනීය චරිතයක් දැන් බොරුවට ඔක්කොම රියා ගැන හොඳ කියනවා දිස්නි පව්
අම්මාට සිරි ලොකු සර්ගෙ බැගිය😂
තේනුකත් විශ්වත් ගැන තමන් තුල ඇති අප්‍රසාදය සාගර පලකලේ ස්ථිරසාර අදහසකින් කියල ඒක කිව්ව ස්වරූපයෙන් ම පෙනුනා......ස්වයං නිරීක්ෂණයක යෙදෙමින් තමන්ගේ වැරදි හදාගන්නන යමෙක් පෙළඹෙනවා නම් එහි වැරැද්දක් කියන්න බැහැ.....ඒත් සාගර තේනුක ගැන හිතන විදිහ හරිද කියල හිතෙනවා......එයා හැමදාමත් කලේ තමන්ගේ චරිතාපදානය සිහියට නගා ගනිමින් තේනුක ඒ මට්ටම දාල කතා කරන එක........එයා හැම විටකම තේනුකව සැක කලේ යමක් ඇසින් දැක නොවෙයි......තමන්ගේ හිතට දැනෙන හිතලු....තමන් කලා යයි සිතන වැරදි තේනුකට ආරෝපණය කරමින් තේනුකව සැක කරන එක තමයි සාගර අදටත් කරන්නේ.........මම නම් එය දකින්නේ කොතරම් උගත් කෙනෙක් වුවත් එය සාගරගේ දුර්වලතාවයක් හැටියට..ඒත් බොරු කාරයෙක් යයි සිතන්නට පුලුවන් බොහෝ දේවල් විශ්ව කෙරෙන් සාගර අත්වින්ද නිසා, ඔහු විශ්ව කෙරෙහි අප්‍රසාදයක් ඇති කිරීම ගැන නම් එතැනදී සාගරට දොසක් කියන්න බැහැ කියල මට හිතෙනවා...අයෝද්‍ය ගැන තාත්තගේ හිත වෙනස් කරන්න හිතාගෙන රියා කිවූ දේ අහල රියාට උත්තරයක් දෙන්න අමාරු ප්‍රශ්ණයක් තුල සාගර එයාව කොටුකලා.....රියාට අමතක වෙන්න ඇති තාත්ත ලෝයර් කෙනෙක් කියන එක..........
ඒක ඇත්ත
අනිවාර්යෙන් සාගර තේනුක ගැන හිතන විදිය වැරදයි
කලිඳුවට හොඳ කෑමක් දෙන්න ඕන😡
අනේ මන්ද මේ කතාවෙ හැමදාම කොනක් දකින්න නැ ළමයි තාත්තා රවටනව...තේනුක තාත්තා හොයන එක නෑ දැන් තේනුක තාත්තා හොයාන අවනම් විශ්ව රියා ගැන ඇත්ත සාගරට කියන්න තිබ්බ වෙන දෙයක් බලන්න...සඳු දැන් ලොකු ලයින්.... වැඩි වගේ...WISHWA ❤️❤️RIYA THENUKA ❤️❤️DISNI MAHEL ❤️❤️ SANDALI වෙන්නම ඕන but end වෙනදාට නොවෙයි.... එකක් හරි විසඳෙනවනම්
කතාව විනාස කරනවා මෙත්මල්ව සදුට set කරලා අප්පිලියයි 🤮🤮🤮🤮මහේල් ❤ සදු
Eka thama maru bn
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ. මන්දා. ඉතින් කෙල්ලෝ. දෙන්නම තාත්තව. රවට්ටනවා. තේනුක. තාම. තාත්තව හොයනවා.
❤❤❤❤❤
🙏🙏🙏💞💜️💞💙💞💜️💞💙💞💜️💞💙💞💜️💞
😊❤❤❤❤
මේ කතාවේ පොඩිකෙල්ලගෙ ඇත්ත නම මොකද්ද
💕❤️💓💞💖💖
මේ ඩිස්නි දකිනකොට ගහන්න හිතෙනවා මැරිලා වැටෙන්න ඇයි යකෝ සාගර රවටන්නේ මොන හිතකින් ද ඔය මගුල නවත්වන්නේ පවුලේ ඔක්කොම අමාරුවෙ දාලා
ඇයි දිස්නි විතරද රියා හොදද
@thusharipriyangi9701 රියා ගේ love එක මාට්ටු උනා ත් සාගර විරුද්ධ වෙන්නෙ නැ එක මට ෂුවර් ඩිස්නි ගේ love එකට සාගර මුල ඉඳලම කැමැති වුණේ නැනේ
Mae kathawatath are mage lade bokaranedkathawete thibuna asawe naththatem epauna
තොපිට දරැ දෙන්න බැ ටෙස් කරල බලන්න එත් රට දුන්නා නෙද් ටෙස් කරල බලන්න අනුරට?😢😂
සදුයි විෂ්වයි සෙට් වෙනවට කැමති අය🖐️
😂
සාගර තාත්තගේ චරිතේ සාධාරණයක්❤
😀😀කොටස් 350ම youtube බලපු මම😊😊
සාගර තාත්තා සුපිරි❤❤❤❤❤
සිදෙවි නරකමත් නෑ ❤❤❤❤❤❤
කලිදු චිත්තයක් මට විතරද එහෙම හිතෙන්නෙ 🤔🤔
කලිදු ව ලගදීම රියා ගෙන් හොද කෑමක් කයි වගේ 🙆🙆
ඒ උනාට විරනායා රියා විස්වාස කරනවා වැඩියි මොකද දිස්නිට වඩා රිය තාත්තා රවට්ට්ටනවා දිස්නි පව් මොකද එයා රියාට වඩා එයාගේ පවුලේ අයට ආදරේයි කාතාවේ මුලද් දිස්නිට වීරනාය ක කොච්චර වෙනස්කම් කලාද ඒත් ඒවා දිස්නිගේ හිතෙ නැහැ ඒත් රුයා කියන්නේ ඉස්සර නපුරු චරිතයක් දැන් තමයි හොදවෙලා ඉන්නේ ඒ අතින් දිස්නි මුල ඉදලාමා හරිම ආදරේනීය චරිතයක් දැන් බොරුවට ඔක්කොම රියා ගැන හොඳ කියනවා දිස්නි පව්
අම්මාට සිරි ලොකු සර්ගෙ බැගිය😂
තේනුකත් විශ්වත් ගැන තමන් තුල ඇති අප්‍රසාදය සාගර පලකලේ ස්ථිරසාර අදහසකින් කියල ඒක කිව්ව ස්වරූපයෙන් ම පෙනුනා......
ස්වයං නිරීක්ෂණයක යෙදෙමින් තමන්ගේ වැරදි හදාගන්නන යමෙක් පෙළඹෙනවා නම් එහි වැරැද්දක් කියන්න බැහැ.....ඒත් සාගර තේනුක ගැන හිතන විදිහ හරිද කියල හිතෙනවා......එයා හැමදාමත් කලේ තමන්ගේ චරිතාපදානය සිහියට නගා ගනිමින් තේනුක ඒ මට්ටම දාල කතා කරන එක........එයා හැම විටකම තේනුකව සැක කලේ යමක් ඇසින් දැක නොවෙයි......තමන්ගේ හිතට දැනෙන හිතලු....තමන් කලා යයි සිතන වැරදි තේනුකට ආරෝපණය කරමින් තේනුකව සැක කරන එක තමයි සාගර අදටත් කරන්නේ.........මම නම් එය දකින්නේ කොතරම් උගත් කෙනෙක් වුවත් එය සාගරගේ දුර්වලතාවයක් හැටියට..
ඒත් බොරු කාරයෙක් යයි සිතන්නට පුලුවන් බොහෝ දේවල් විශ්ව කෙරෙන් සාගර අත්වින්ද නිසා, ඔහු විශ්ව කෙරෙහි අප්‍රසාදයක් ඇති කිරීම ගැන නම් එතැනදී සාගරට දොසක්
කියන්න බැහැ කියල මට හිතෙනවා...
අයෝද්‍ය ගැන තාත්තගේ හිත වෙනස් කරන්න හිතාගෙන රියා කිවූ දේ අහල රියාට උත්තරයක් දෙන්න අමාරු ප්‍රශ්ණයක් තුල සාගර එයාව කොටුකලා.....
රියාට අමතක වෙන්න ඇති තාත්ත ලෝයර් කෙනෙක් කියන එක..........
ඒක ඇත්ත
අනිවාර්යෙන් සාගර තේනුක ගැන හිතන විදිය වැරදයි
කලිඳුවට හොඳ කෑමක් දෙන්න ඕන😡
අනේ මන්ද මේ කතාවෙ හැමදාම කොනක් දකින්න නැ ළමයි තාත්තා රවටනව...තේනුක
තාත්තා හොයන එක නෑ දැන් තේනුක තාත්තා හොයාන අවනම් විශ්ව රියා ගැන ඇත්ත සාගරට කියන්න තිබ්බ වෙන දෙයක් බලන්න...සඳු දැන් ලොකු ලයින්.... වැඩි වගේ...
WISHWA ❤️❤️RIYA
THENUKA ❤️❤️DISNI
MAHEL ❤️❤️ SANDALI
වෙන්නම ඕන but end වෙනදාට නොවෙයි.... එකක් හරි විසඳෙනවනම්
කතාව විනාස කරනවා මෙත්මල්ව සදුට set කරලා අප්පිලියයි 🤮🤮🤮🤮
මහේල් ❤ සදු
Eka thama maru bn
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ. මන්දා. ඉතින්
කෙල්ලෝ. දෙන්නම
තාත්තව. රවට්ටනවා.
තේනුක. තාම. තාත්තව
හොයනවා.