නර්තන ශිල්පියෙකුගේ මංගල දිනයක්/ sri Lankan dancer wedding/ අවසානයට පිනුමක් ගහන්න තරම් දක්ෂයෙක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • දක්ෂ නර්තන ශිල්පියෙක් වන #මුදිත_නාමල් මහතාගේ මංගල දිනයේ දෙවැනි දවසේ මිතුරන් සමඟ හරි අපූරුවට කරපු නර්තනය.
    මංගලම් වේවා අයියේ!
    vedio credit- #Dilshan_Prabath_kumara aiya🙏
    like Facebook page-
    / ආ-wada-104570698342073
    thanks
    #Sri_Lanka
    #wes_netum
    #surprise_dance

ความคิดเห็น • 308

  • @thakshiladilani9125
    @thakshiladilani9125 3 ปีที่แล้ว +88

    තමන්ගේ විවාහ දිනයේ හින්දි සින්දු වලට දෙමළ සිංදු වලට නටන මිනිසුන් අතරේ ඔයා අපේ ජාතියේ සංස්කෘතියට අභිමානයක් ගෙනත් දුන්න සුපිරි මල්ලි

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 3 ปีที่แล้ว +43

    ඔබේ මංගල දිනයේදි ...
    අපේ කලාවට මුල් තැන දුන් .
    ඔබ වැනි තරුණියන් හරිම සුලභයි ..
    ඔබ දෙපලට වාසනා වන්ත අනාගතයක් උදාවෙන්න 💞 ..
    කියා මුළු හදවතින්ම ආසිරි පැතුම් එක් කරන්නම් මා ...

  • @lahirukumara4101
    @lahirukumara4101 3 ปีที่แล้ว +76

    අනිත් අයට වඩා මනමාලයග් ඉරියව් මාරම ලස්සනයි.හැබෑම දක්ෂයෙක්.කොහොමද වෙස් ඇදුම ඇදන් නටනකොට.මාර ලස්සන ඇති.සරස්වති මෑණියන්ගේ පිහිටයි අයියෙ.

    • @Jayawardana521
      @Jayawardana521 3 ปีที่แล้ว +3

      සිරාවටම අනිත් අය වෙස් තට්ටුවත් බැඳන් ඔහේ නටද්දි මනාලයගෙ ගැම්ම ...

  • @lahirukumara4101
    @lahirukumara4101 3 ปีที่แล้ว +37

    මේ වගේ vedio දැකල තියනව.එත් මේ තරම් දක්ෂයෙක් දැක්කෙ නෑ කලින්.තෙරැවන් සරනයි අයියෙ.

    • @wada1901
      @wada1901  3 ปีที่แล้ว

      🙏🙏♥️♥️

  • @dimalsiriwardhana7535
    @dimalsiriwardhana7535 3 ปีที่แล้ว +32

    ජය වේවා මල්ලි .. සැබෑම දක්ෂයෙක්
    . තෙරුවන් සරණයි

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 3 ปีที่แล้ว +7

    ඔබව ලබන බිරිදත් වාසනාවන්තියකි තෙරුවන් සරණයි ඔබ දෙපලටම වේවා ජයසිරි මංගලම්

  • @mylove5779
    @mylove5779 3 ปีที่แล้ว +4

    හරීම සන්තෝෂයි පිස්සුවැඩ නැතිව අපේකමට ගරැකල මල්ලී ,ජය⁣වෙිිවා මුළුදිවියම ලස්සනයි .

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 ปีที่แล้ว +14

    අනික් අයට වඩා ලස්සනට නටනවා මාරම දක්ෂයි දෙදෙනාගේම අනාගතයට සුබ පතනවා 💐🙏

  • @dinupriyadarshani9259
    @dinupriyadarshani9259 3 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි .....දක්ෂයි ...බෙර හඩින් උදම් වී දෑත දෙපා සෙලවෙන අන්දමි ❤❤❤❤

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว +21

    පට්ටම පට්ට ලස්සනයි ගොඩක් ස්තූතියි ❤️👍 ඔබ දෙපළට සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි 👍🙏♥️♥️

  • @shashiveerasighe243
    @shashiveerasighe243 3 ปีที่แล้ว +3

    ඒක නම් මාරම රෙස්පෙක්ට්.... වයිෆ්ට හරි ⁣ලෝභ හිතෙන්නැති...❤️❤️❤️😍😍😍

  • @kumarirenuka1892
    @kumarirenuka1892 3 ปีที่แล้ว +18

    මම හරිම ආසයි කලාවට ලස්සනයි බුදු සරණයි ❤️❤️🙏🙏🙏

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 3 ปีที่แล้ว +15

    ගොඩක් ලස්සනයි කලාව ලේ වල දුවන අති දක්ශ සහෝදරයෙක් හරිම ආඩම්බරයි සරස්වති මෑනියනි ඔබගේ ආශිර්වාදය නිරතුරුව ඔහුට ලබා දුන මැනවි ජයවේවා මල්ලි 💐💐💐💐

  • @nipundineth2606
    @nipundineth2606 2 ปีที่แล้ว +2

    මනමාලයගෙ හැඩ ටිකනම් මරු...එකෙන්ම වැඩ්ඩෙක් 💖😍🙏

  • @kusumalatha2121
    @kusumalatha2121 3 ปีที่แล้ว +2

    අනිත් .අයටවඩාමානමාලයනටනවනෙ.සුපිරි ලස්සනයි ගොඩක් ආදරෙයි සතුට්න් ඉන්න හැමදාම.උනුසුම්සුබපැතුම්.දෙන්නටම.💕💕💕💕💕💕👍👍👍👍🇰🇼

  • @nationwidelanka
    @nationwidelanka 3 ปีที่แล้ว +3

    ඇත්තටම හරිම සතුටුයි හොද දක්ෂයෙක් සුබ අනාගතයක් ඔබ දෙපලටම❤️❤️❤️😘😘😘

  • @maheshika5489
    @maheshika5489 3 ปีที่แล้ว +1

    Godak lassanai.hemotama behe natanna.මනමාලයා.ලස්සන ට නටනවා.

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว +1

    Manamalaya mi natu කණ්ඩලම කවුරු hari wanna ati natnam oyatam හොඳට nataida .ගොඩක් ලස්සනයි

  • @kumuduwijekoon4394
    @kumuduwijekoon4394 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි,අලුත් දැකීමක්,ඔවුන් හදාාරපු දේ ඔවුන් ගේම විශේෂතම අවස්ථාවේ රඟනයෙන් මංගල දිනයේම රඟ දැක්විම, හරිම වටිනවා, ඉතාම සුන්දරයි,අපේ දේ අපි සෑම තැනකදීම අගය කල යුතුයි , වටිනාකමක් ගෞරවයක් දිය යුතුයි, ඉතාම සුන්දරයි, සුභ පතනවා,ඔබට හා ඔබගේ සුන්දර පවුල් දිවියට,❤️🌹🇱🇰

  • @rushenkajayawardana5520
    @rushenkajayawardana5520 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි , ඔබ දෙපලට වාසනාවන්ත සුබ අනාගතයක් වේවා !!!. .

  • @annsubhani6590
    @annsubhani6590 3 ปีที่แล้ว +5

    නැට්ටුවොනම් ඉතින් මෙයාලම තමයි..❤️❤️❤️❤️👍👍👍👍.අති දක්ශයො....බුදු සරනයි.ජේසු පිහිටයි.❤️❤️❤️❤️

  • @prasannafashion9720
    @prasannafashion9720 3 ปีที่แล้ว +5

    බුදුසරණයි 🙏🙏🙏🙏 සුබ මංගලම් සහොදරයා 😍😍😍😍😍😍

  • @oredo2755
    @oredo2755 3 ปีที่แล้ว +2

    ජයෙන් ජයම වේ වා සැ බෑ ම දක් ෂයෙ ක්‌ පුතේ ඔයා නම් තෙරුවන් සරණයි ඔබ‍ට

  • @nilankanila5625
    @nilankanila5625 3 ปีที่แล้ว +1

    මාරම දක්ෂයෙක් අයියේ ඔයානම් බලන්න ඉන්න ආසයි බුදු සරණයි

  • @preethishirani9664
    @preethishirani9664 3 ปีที่แล้ว +1

    Sne harima adbarai puthe harima lassanai ape kama ape de athaka nokarata sthoothi.deviysn visin ek kala aya minisa visin ven nokerewa.Jesu pihitai.

  • @praveenkavishka442
    @praveenkavishka442 3 ปีที่แล้ว +50

    මේවගෙ පිරිමියෙක් ලබන්ට කෙල්ලෙක් වාසනාවන්ත වෙන්ට ඔනි

  • @hassanaa9694
    @hassanaa9694 3 ปีที่แล้ว +18

    ගොඩක් ලස්සනයි බුදු සරණයි හැමෝටම

  • @bfjnfnf6943
    @bfjnfnf6943 3 ปีที่แล้ว +1

    Lassanai malli. Theruwansaranai thisthunkootiyak Devi pihitai

  • @kumarikumarikumarikumari8625
    @kumarikumarikumarikumari8625 3 ปีที่แล้ว +6

    සරස් සති මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා... මටත් පුදුම සතුටක්. මොකද මගේ ආදරණිය පියාණන් ඔය වගේම වෙස් නැට්ටුවෙක්... 💐🙏🙏💐💐💐🙏🙏💐💐🙏💐

  • @mahindakeppetipola505
    @mahindakeppetipola505 3 ปีที่แล้ว +1

    Puduma sathutak ethi une...තෙරුවන් සරණයි ....suba මංගලම්

  • @sandarekajayamali8001
    @sandarekajayamali8001 3 ปีที่แล้ว +2

    ලස්සනයි ... සුභ අනාගතයකට පැතුම් !!!!!!!🌹🌹🌹

  • @imrancool3738
    @imrancool3738 3 ปีที่แล้ว +6

    ඇත්තටම ලස්සනයි ලංකාවේ සිංහල කම තවම තියෙනවා හොදම හුදාහරනයක් නිකන් අහක යන සිංදු දගෙන නටනවා වගෙද සුබපතන්නවා තවත් ඉදිරියට යන්න ♥️♥️♥️♥️♥️

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 3 ปีที่แล้ว +5

    තරුණයන්ට ආදර්ශයක් ...ජයවේවා...තෙරුවන් සරණයි ...

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 3 ปีที่แล้ว +2

    Super ,,,,,,,,,,,,,,,,,,,,,,,,, සුපිරි කොල්ලෝ,
    ♥👍

  • @prasannakeerthi5623
    @prasannakeerthi5623 3 ปีที่แล้ว +3

    සැබෑම දක්ශයෙක් බුදුසරණයි මල්ලි..

  • @geeganage6328
    @geeganage6328 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ජයවේවා හදවතින්ම තෙරුවන් සරණයි ඔයාලට

  • @ashrafkingashraf8213
    @ashrafkingashraf8213 3 ปีที่แล้ว +4

    Awesome amazing its simply superb👍👍👍👍👍👍

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ඔබලා සියලුදෙනා ට තෙරැවන් සරණයි ඔබ දෙපලට සුභ ම සුභ අනාගතය ක් වෙිවා💞💞💞💞💞💞💞💞

  • @doonidooni8638
    @doonidooni8638 3 ปีที่แล้ว +1

    Wooooooooow ගොඩක් ලස්සනයි මල්ලී...
    ඇත්තමයි බුදු සරණයි

  • @malinthagihan3205
    @malinthagihan3205 3 ปีที่แล้ว +17

    සුපිරිම ජය වේවා

  • @lalithwasantha7196
    @lalithwasantha7196 3 ปีที่แล้ว +45

    වෙස් ඇදුම් අතර උබව කැපිල පේන්නෙ මට විතරද...ඒ ගැම්මටනම් ආදරේ හිතෙනව මල්ලි...බුදුසරනයි...

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว +1

      😄😃😀🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😃😃😃😃😃😃😃😷😷😷😄😄😄😄😀😀😷😷😷👍🏾👍🏾👍🏾👍🏾😃😃😃😄😄😄😀😀😀😷😷😷⚘⚘⚘😃😃👍🏾👍🏾👍🏾👍🏾⚘⚘⚘⚘⚘⚘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nethuunethuu3207
      @nethuunethuu3207 3 ปีที่แล้ว +1

      Hmmmm

    • @bandulachandima3741
      @bandulachandima3741 3 ปีที่แล้ว +1

      Ooooon ooooo

    • @saliyadilhara6832
      @saliyadilhara6832 2 ปีที่แล้ว

      Ou Ou penawa penawa sapaththu dagena boruwata dagalanawa

  • @vcpc1682
    @vcpc1682 3 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි .බුදු සරනයි ඔයාට .

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +3

    යුවතිපති හට මංගලම්..දක්ෂතාවය අගය කරනවා අයියේ....💪

  • @sobasoba1876
    @sobasoba1876 3 ปีที่แล้ว +1

    Harima lassanai saraswathi maniyangeema pihitai oba depalata

  • @suramyajagoda887
    @suramyajagoda887 3 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි බුදු සරනයි දෙවි පිහිටයි

  • @alutpuliyankulamebuddharak3655
    @alutpuliyankulamebuddharak3655 2 ปีที่แล้ว +1

    උතුම් තෙරුවන් සරණයි විවාහ මංගල්‍යක දී මෙවැනි දේ කොතරම් උතුම් ද

  • @mmmm3603
    @mmmm3603 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ඔබ දෙපලට සුභ මංගල්ලයක් වේවා

  • @shantikuwait1384
    @shantikuwait1384 3 ปีที่แล้ว +2

    පට්ට ලස්සනයි සුභ මංගලම් 🙏🙏🙏🧡💚

  • @b.p.chandu9717
    @b.p.chandu9717 3 ปีที่แล้ว +1

    Ane pattayi.oyata sarasvathi මෑණියන්ගේ පිහිටයි

  • @SilunaJayathilaka-x8x
    @SilunaJayathilaka-x8x 20 วันที่ผ่านมา +1

    Natum tikai bera tikai nm Supiriyak thamai .. ❤Habai sapaththu galawala natuwa nm thawath hodai 😢

  • @jantyracikamadu1844
    @jantyracikamadu1844 3 ปีที่แล้ว +1

    Budusaranai hari lassanai manamalayage natuma iriyau wenas novi natapu lassana👌👌👌👌

  • @nilushadilhani8930
    @nilushadilhani8930 3 ปีที่แล้ว +6

    Kalekin natanawa dekke muditha malli harima lassanai suba mangalam.....

  • @jagathchamara2545
    @jagathchamara2545 3 ปีที่แล้ว +1

    හරිලස්සනට නටනවා ගොඩක් ලස්සනයි අපේ දේ අපි අගය කල යුතුයි

  • @niroshiabeysekara937
    @niroshiabeysekara937 3 ปีที่แล้ว +2

    Kiyanna wachana ne aiye. Supiri ah👍👍👍

  • @AjayYadav-pc5ct
    @AjayYadav-pc5ct 3 ปีที่แล้ว +1

    Harima lassanai awagima suba mangalam sathutinma inna labawa

  • @sriyanirathanayake7634
    @sriyanirathanayake7634 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි ඔබ දෙදෙනාට

  • @sunthearmanel6158
    @sunthearmanel6158 3 ปีที่แล้ว +1

    සුපිරි අයියා සුබ පැතුම් දෙන්නටම දළදා සමිදු පිහිටයි

  • @ajanthakumari4714
    @ajanthakumari4714 3 ปีที่แล้ว +5

    නැටුම් කන්ඩායමේම කෙනෙක්ගෙ විවාහයක් වෙන්න ඇති.හරිම ලස්සනයි

  • @ashokadesilva1504
    @ashokadesilva1504 3 ปีที่แล้ว +1

    Supiri kollo supiri, suba pathum!****

  • @kaushalyasamaraweera19
    @kaushalyasamaraweera19 3 ปีที่แล้ว +1

    Ape aiyata budu sarnai....group eke hamotamath budu saranai🙏🙏🙏

  • @sanjukariyapperuma2107
    @sanjukariyapperuma2107 ปีที่แล้ว +1

    ඒකනම් පිස්සුවක්...පට්ට❤️

  • @suduaraliya520
    @suduaraliya520 3 ปีที่แล้ว +1

    Harima lassanai manamala MAHATTAYAGE Dance eka

  • @darshanakaluarachchi9301
    @darshanakaluarachchi9301 3 ปีที่แล้ว +1

    Aniwaryenma manala mahathmaya wes netum praguna kala ayek kiyala hitenawa ohu etaram lassanai

  • @thrimeshachamindi409
    @thrimeshachamindi409 3 ปีที่แล้ว +1

    Godak lassanai niyamai .b.s .hemadamath sathutin inna 😍

  • @sanathmanthilaka9056
    @sanathmanthilaka9056 3 ปีที่แล้ว +1

    Lassanai.oya dennatama suba anagathayak wewa

  • @KumariKumari-uu5tw
    @KumariKumari-uu5tw 3 ปีที่แล้ว +1

    Godaaaaaaaakma lassanai budu saranai dewipihitai

  • @maalimaali6292
    @maalimaali6292 3 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සනයි තෙරුවන් සරනයි .

  • @nilanthaweerasingha3093
    @nilanthaweerasingha3093 3 ปีที่แล้ว +1

    Marama lassanai.jayawewa.budusaranai.bro

  • @PriyaPriya-hv6wo
    @PriyaPriya-hv6wo 3 ปีที่แล้ว +1

    අම්මෝ ඉතින් ආඩම්බරයක්. ජය ශ්‍රී මංගලම්

  • @amilapriyadarshani7228
    @amilapriyadarshani7228 3 ปีที่แล้ว +1

    Aththatama lassanai suba pethum oyalata

  • @Mudithdancingacademy8690
    @Mudithdancingacademy8690 3 ปีที่แล้ว +1

    godak adambarai me dakshakama dakinakota. Ashirwada karapu hemotama godak sthuthi.

    • @wada1901
      @wada1901  3 ปีที่แล้ว

      ආයුබෝ අක්කේ

  • @pwpanapiyiya7558
    @pwpanapiyiya7558 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. වටිනවා මේ වගේ දේවල්

  • @kasunchameerawalisundara2093
    @kasunchameerawalisundara2093 3 ปีที่แล้ว +2

    Karagahagedara kalayathanaya..muditha Ayya gud luck....

  • @nadimalakmali8742
    @nadimalakmali8742 3 ปีที่แล้ว +1

    මරු අනේ බුදුසරණයි

  • @kantiq833
    @kantiq833 3 ปีที่แล้ว +4

    ලස්සනයි මනමලයාාමම කුවෛිටි සිට නරබයි

  • @chandimadamayanthi5618
    @chandimadamayanthi5618 2 ปีที่แล้ว +1

    GAmmak....thama....👍👍👌

  • @מנחםגלזר-ו4י
    @מנחםגלזר-ו4י 3 ปีที่แล้ว +1

    Mahama vedio akak dakka palawani watawa. Niyami

  • @Jayawardana521
    @Jayawardana521 3 ปีที่แล้ว +2

    Perfect poses and body lines superb ...

  • @wasanthapradeep5216
    @wasanthapradeep5216 3 ปีที่แล้ว +1

    Ammmmooooo dakiddi marama sathutak danuna brooo oo.👏👏👏👏

  • @surenimalka9991
    @surenimalka9991 3 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි

  • @ajithahiroshima5445
    @ajithahiroshima5445 3 ปีที่แล้ว +1

    ලස්සනයි බොහෝම , සුබ පැතුමි 🙏🙏

  • @kaushalyamadagangoda8623
    @kaushalyamadagangoda8623 3 ปีที่แล้ว +1

    jayawewa muditha ayya.lassanai godak

  • @kavishakrishmali1450
    @kavishakrishmali1450 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි අයියේ 😍

  • @sashiprabha5341
    @sashiprabha5341 3 ปีที่แล้ว +1

    Mangala dinaye sanskrutiyata multana dimata mage hadapiri subasinsana 💖

  • @priyangawithane9314
    @priyangawithane9314 3 ปีที่แล้ว +1

    Wow fantastic... ..

  • @slherbals130
    @slherbals130 3 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි එකනම්

  • @tharushikasenadira6278
    @tharushikasenadira6278 3 ปีที่แล้ว +1

    Godak lassani aiye.good luck

  • @nawodapabasarani3391
    @nawodapabasarani3391 3 ปีที่แล้ว +1

    බුදු සරණයි .ජය මංගලම්

  • @supunipriyabashini2837
    @supunipriyabashini2837 3 ปีที่แล้ว +1

    Me mage scl eke sirge golayek.mata me malliwa aduraganna beni anith netum kandayama aduragaththa.upali sir oyage golayo Gena ahanna deyak ne sir good lukc sirge sathuta seratama wada munen penawa sir adambarai sir malli oyala gena

  • @duladulani6048
    @duladulani6048 3 ปีที่แล้ว +1

    එල කොල්ලෙක් 😘😘👌👌❤️❤️

  • @rupikaperera1512
    @rupikaperera1512 3 ปีที่แล้ว +1

    Hareema lassanata natuwa.budu saranai

  • @oshadhikeshani9200
    @oshadhikeshani9200 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අයියෙ දෙන්නම සතුටින් ඉන්න

  • @hasithaupamal6364
    @hasithaupamal6364 3 ปีที่แล้ว +1

    ගැම්මක්
    බුදු සරණයි ❤️❤️

  • @shiranthadilshan1715
    @shiranthadilshan1715 3 ปีที่แล้ว +1

    වැඩ කාරයෙක් තමයි 😎👌

  • @SLliveHits
    @SLliveHits 3 ปีที่แล้ว +1

    සවුන්ඩ් එක 🎶 ඇග හිරි වැටෙනව තාලෙට 😍

  • @kuwaitkuw4734
    @kuwaitkuw4734 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @susanthawikramapala7728
    @susanthawikramapala7728 3 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔයාලා දෙන්නටම ලස්සනයි නැටුම congratulations ..

  • @priyanganiawp5858
    @priyanganiawp5858 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි බුදුසරණයි

  • @Mudithdancingacademy8690
    @Mudithdancingacademy8690 3 ปีที่แล้ว +10

    මගේනෙ ❤️❤️❤️

  • @kaushalyawajiramali5937
    @kaushalyawajiramali5937 3 ปีที่แล้ว +1

    පින්වන්ත මනමාලියක් බුදු සරණයි