Sanda Eliya - සඳ එළිය Episode 222 | 31 - 01 - 2019 | Siyatha TV

แชร์
ฝัง

ความคิดเห็น • 91

  • @sumithrasumithra3995
    @sumithrasumithra3995 4 ปีที่แล้ว +5

    පවනි මම⁣ ⁣කුවේට් ඉදලා ඔයාට සුහ පතනවා බුදු සරනයි සත්පත්තිණි මැණියන්ගෙ පිහිටයි පවනි

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 ปีที่แล้ว +5

    කට්ටියම එකතුවෙලා හංගනවා ඔක්කොම චරිත් ගෙන්

  • @manitaidk2009
    @manitaidk2009 4 หลายเดือนก่อน +1

    සියත ස්තුතියි

  • @anomajayalat4603
    @anomajayalat4603 5 ปีที่แล้ว +18

    පවනිට අපෙනුත් සුභ පැතුම් 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 5 ปีที่แล้ว +8

    පවනි ඔයාට සුබ පැතුම් පැටියෝ පරිසමින් හාද 🌷❤️❤️❤️❤️❤️🌷🌷

  • @grandpro7855
    @grandpro7855 5 ปีที่แล้ว +7

    පවනි oll the best ඉදිරි යටම යන්න surendrata gemak දෙන්න

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 5 ปีที่แล้ว +36

    පවනිට මමත් සුබ පතනවා🌷🌷🌷🌷🌷

  • @samanthikumari4979
    @samanthikumari4979 5 ปีที่แล้ว +12

    සිරිල් ටිකක් උනුවට තේ ගේනවා කාටද ඕනෙ,, 🍵🍵🍵🍵

  • @shiwanthimadushiwanthimadu3794
    @shiwanthimadushiwanthimadu3794 5 ปีที่แล้ว +4

    මට තයෙන ප්‍රශ්නය....අද චරිත් නිර්මලීව හම්බවෙලා කාර් එකේ දාගෙන යනව ශෙනාලි බලාගෙන හිටියා පාරෙ එහා පැත්තෙ ඉදන්.චරිත් යන්න යද්දි ශෙනාලිත් වාහනේ හරවන් එයාලව ෆලෝව් කලා.එතකොට සයිඩ් කන්නාඩියකින්වත් චරිත් දැක්කෙම නැද්ද ඒ යක්ෂනී එනවා.වාහනේවත් අදුර ගත්තෙම නැද්ද.පව් ඉතිං නිර්මලී.

  • @dhggvhff4184
    @dhggvhff4184 5 ปีที่แล้ว +5

    පවනින් ඔයාට ජය ඔබ සැමට
    බුදුසරණයි

  • @ChandikaChNdika-g6d
    @ChandikaChNdika-g6d 2 หลายเดือนก่อน +1

    මේ කතාවෙ යන දේශපාලනය නම් වර්තමානයේ දේශපාලන ක්‍රමයටම සමානයි දැන් ඉන්න පාලකයෝ රට ගෙනි යන්න සූදානම් වෙන්නෙ මේ විදිහටමයි

  • @සුදුසුදු-ඣ1ළ
    @සුදුසුදු-ඣ1ළ 5 ปีที่แล้ว +5

    පවනි මගෙන් සුබ පැතුම් ඔයාට

  • @අහිමිආදරේඅහිමිආදරේ

    සිරිල් අයියේ ඔයා උනු උනුවට හදපු තේ එකක් මටත් එවන්නකෝ බලන්න රස කොහොමද කියලා අයියෝ සෙනාලි අක්කි ආදරේ බලෙන් ලබාගන්න බැහැ අනේ එහෙම ආදරයක් වැඩකුත් නැහැ ඔයලා හැමෝටම බුදුසරණයි

  • @සුදුසුදු-ඣ1ළ
    @සුදුසුදු-ඣ1ළ 5 ปีที่แล้ว +8

    අම්මෝ සෙනාලි දැක්කා නෙද ගිනි බොම්බෙ

  • @thakaa9741
    @thakaa9741 5 ปีที่แล้ว +2

    පවනිට සුබ පතනව..දිනන්නම ඕන සුරෙන්ද්‍ර කාරයාව පරද්දන්න ඕන ......

  • @surangisurangi1561
    @surangisurangi1561 5 ปีที่แล้ว +4

    අනේ මන්ද අපිට තියන ප්‍රශ්න මදිවට මේ ප්‍රශ්න ගැන හිතන්නත් ඔනිනේ

  • @lalanilalani2654
    @lalanilalani2654 4 ปีที่แล้ว +2

    Harima lassana kathawak

  • @gunawardana475
    @gunawardana475 5 ปีที่แล้ว +9

    🌙 පායලා 😆😆😆වේලාසනින්ම ...ඔන්න මාත් ආව 🌙එලියට පරක්කුයි ..🌟 හොයන්න ගියා 😆😆😆😁😁😁

  • @lk6944
    @lk6944 5 ปีที่แล้ว +14

    හායි හායි අද කලින් ඇවිත් නිර්මලි ඔයාගේ ආදරේ අර කාලි අම්මට දේන්න ඵපා හොඳේ පවු චරිත් හොඳේ 😅😅😅😅😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 5 ปีที่แล้ว +12

    අයියෝ ආයෙමත් කුහක සෙනාලිට මාටිටු

  • @dineshasandamali1876
    @dineshasandamali1876 5 ปีที่แล้ว +2

    Lassanaiiii adath sada eliya...

  • @pererapeyadarsinipeyadarsi9419
    @pererapeyadarsinipeyadarsi9419 5 ปีที่แล้ว +5

    Ada kalinma 🌙🌙🌙🌙 පායලා 🌷🌷🌷🌷🌷🌷

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 ปีที่แล้ว +1

    මොකද්ද අනේ මේ බඩකඩුත්තු music eka

  • @farahalmushwat7896
    @farahalmushwat7896 5 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක්

  • @delaniechateu3533
    @delaniechateu3533 5 ปีที่แล้ว +11

    නිර්මලිකියන්න කෝ චරිත්ට පිලිස් නිර්මලි

  • @raniferando8458
    @raniferando8458 5 ปีที่แล้ว +3

    සද ඵළිය. 💕💕💕💕

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 ปีที่แล้ว +3

    පට්ට රහස් රැකිල්ල.කියන්න එපා කියලා කියපු රහස අද කී දෙනෙක් දැනගත්තා ද..😃😃😃😃.කියන්න එපා කිව්වොත් අනිවාර්යයෙන් කියනව 😃😃😃😃💋💃

  • @somasoma6189
    @somasoma6189 5 ปีที่แล้ว +2

    Kavinda ada niyamai kiwa thaththata

  • @ranjaniekanayaka7886
    @ranjaniekanayaka7886 5 ปีที่แล้ว +4

    අනේ.නිර්මලී.කියන්නකෝ
    ඔයා.වැරදි කාරියක්.වගේ
    බැනුම්.අහන්න එපා

  • @kumarilinkai8917
    @kumarilinkai8917 5 ปีที่แล้ว +2

    පවනිට සුභ පැතුම්

  • @mapavijesinha9650
    @mapavijesinha9650 5 ปีที่แล้ว +8

    සෙනාලි වගේ ගෑනු තියන්න වටින්නේ නෑ ..චරිත් ගෙ තාත්තා මේ ගැන නොකියා ඉන්නේ ඇයි .මේ ගැන කියලා ඕකිව පොලීසියට අල්ලලා දෙන්න ඕනේ ..👈👈👈

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 4 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍😍😍ලස්සනයි කතාව

  • @Chatu-gf3eh
    @Chatu-gf3eh 5 ปีที่แล้ว +8

    Kavinda kale hoda wadak

  • @tilakarahna.dilanitilakara1803
    @tilakarahna.dilanitilakara1803 5 ปีที่แล้ว +3

    me amatiyoo balan idahan apa pawanita jaya wawa 💕💕💕💕💕👍👍👍👌👌

  • @iranganimatgauwa8090
    @iranganimatgauwa8090 5 ปีที่แล้ว +7

    අද වේලාවට හද පායලා

  • @אניטהאטאנאייק
    @אניטהאטאנאייק 5 ปีที่แล้ว +1

    😀Pawani v surendra.😀👌..😀nirmali v shenali😀

  • @nirmalasithum7708
    @nirmalasithum7708 5 ปีที่แล้ว +3

    අද කලින්ම good

  • @රමණීශ්රීලංකා
    @රමණීශ්රීලංකා 5 ปีที่แล้ว +10

    සෙනාලි බෝම්බෙ දැක්කා නේද ඉවරයි නිර්මලී

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 5 ปีที่แล้ว +3

    සෙනාලි හැපින්න අයෙමත් නිර්මලි පස්සේ පන්නනවා අනේ මන්දා

  • @tilakarahna.dilanitilakara1803
    @tilakarahna.dilanitilakara1803 5 ปีที่แล้ว +2

    pawani good luck 👍👍👍👌👌👌❤❤❤❤💙💙💙💙

  • @thakaa9741
    @thakaa9741 5 ปีที่แล้ว +2

    අනේ හොර ඇමතියෝ......බොරුවට හිනා වුනාට බයයි නේද .......කාවින්ද හොඳ යාලුවෙක්...මේ සිරිලයගෙ තට්ටෙ පලන්න එපැයි...............

  • @hasiyasicreation0507
    @hasiyasicreation0507 5 ปีที่แล้ว +13

    යකූ නිර්මලී ආදරේ කරානම් මැරෙන්න උනත් බය නැතුව ඉදහම්

    • @shanpriya7850
      @shanpriya7850 5 ปีที่แล้ว +2

      නිර්මලි මැරෙන්න බය නංගියි මල්ලියි තනිවෙන නිසා..නිර්මලි වැරදි නැහැ එයා මෙ වෙලාවෙ අසරණයි ...

    • @සුදුහන්සිසුදුහන්සි
      @සුදුහන්සිසුදුහන්සි 5 ปีที่แล้ว

      නිර්මලී මැරෙන්න උනත් ඉන්නව චරිත් එක්ක..ඒත් එයාගෙ ජීවිතේ නන්ගීයි මල්ලීයි

    • @suduammimagasuduammimaga.3686
      @suduammimagasuduammimaga.3686 5 ปีที่แล้ว

      Hasini හෂයිනි
      Hi
      Hasini nirmali maranna baya na.at gadara inna.nangi ,mali oya balanawada

    • @hasiyasicreation0507
      @hasiyasicreation0507 5 ปีที่แล้ว

      Ithin awankawa adare kara nam charith ekka me dewal katha karanna ona charithta kiyanna ona eya charith gen ain wela ara napuru shenaliwa bandala denna hadanawa eka hodada mona hithakinda ehema karanne ekko nirmalith ain wela shenaliwath ain karala charithta wena kenek bedala sathuten jivath wenna ida harinna ona

    • @suduammimagasuduammimaga.3686
      @suduammimagasuduammimaga.3686 5 ปีที่แล้ว

      Hasini හෂයිනි
      Aka hari sudu.matana teyana prasna. Carita nirmali adara nati kama nama.madawal caritta.kiwot cari ara baligan ahanawa.eta passa mokada wanna kiyala oyata taranaeana.💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺

  • @damyanthipradepa9316
    @damyanthipradepa9316 5 ปีที่แล้ว +2

    නිර්මලී ඇත්ත කියන්න ඉවරනේ

  • @samarasingh3065
    @samarasingh3065 5 ปีที่แล้ว +2

    Adaraniya pawani kuwait idan man suba patanawa okkoma patalayo nati banga karala atu gala dala lassana ratak hadanna wasanawa pawani oyata labawa kiyala eka sitin parattana karami🌜🙏🏼🙏🏼🙏🏼🌷❤🌹👍pawani🌛

  • @tilakarahna.dilanitilakara1803
    @tilakarahna.dilanitilakara1803 5 ปีที่แล้ว +2

    me thattya danna ona tattha palanna a..sidni warannko dabullta apa ariya aka hari 👍👍👌👌💕💕

  • @සුදුමැණිකේ-ෂ6ඡ
    @සුදුමැණිකේ-ෂ6ඡ 5 ปีที่แล้ว +6

    නිර්මලී දැන්වත් ඇත්ත කියන්න චරිත්ට

    • @sunethrajagoda5985
      @sunethrajagoda5985 3 ปีที่แล้ว

      🌹🌹🌹🌹💞💞💞💞💞💞💞

  • @dammi4936
    @dammi4936 5 ปีที่แล้ว +6

    සිරිල්ට අන්දන්න ඔිනේ ගවුමක් හරි සාරියක් හරි සමහර ගෑනුත් එහෙමයි

    • @shobhadarshie3378
      @shobhadarshie3378 5 ปีที่แล้ว

      Mata nam penna baa e hiwalawa..gaanu thawa hodai

  • @chamilajayasinghe9531
    @chamilajayasinghe9531 5 ปีที่แล้ว +2

    👍🏻👍🏻👍🏻👍🏻

  • @සුදුහන්සිසුදුහන්සි

    ආ ...සිඩ්නි වරෙන්කො දබුල්ලට එහෙම ...

    • @ranjaniekanayaka7886
      @ranjaniekanayaka7886 5 ปีที่แล้ว +1

      😄😆

    • @suduhasini9005
      @suduhasini9005 5 ปีที่แล้ว +1

      😃😃

    • @kumarilinkai8917
      @kumarilinkai8917 5 ปีที่แล้ว +1

      😋😋😋😋😋😋😋

    • @farahalmushwat7896
      @farahalmushwat7896 5 ปีที่แล้ว

      Nimali Herath ඇයි දබුල්ල ඔයාගෙද

    • @සුදුහන්සිසුදුහන්සි
      @සුදුහන්සිසුදුහන්සි 5 ปีที่แล้ว

      @@farahalmushwat7896 ඇයි ඔයත් නීති විරෝදී වැඩක් කරන්න එහෙම බලාපොරොත්තුවෙන්ද ඉන්නෙ...දබුල්ල පැත්තෙන් .....සිඩ්නි වගේ 😀😀😀😀😀😀😀😀

  • @brrenukaalohsvm3084
    @brrenukaalohsvm3084 5 ปีที่แล้ว +2

    👍👍👍

  • @sandraadel7398
    @sandraadel7398 5 ปีที่แล้ว +2

    Onna, ada🌙🌙🌙🌙Eliya, kalin a, payala💕💕good👍

  • @sriyaniganegoda3357
    @sriyaniganegoda3357 หลายเดือนก่อน

    අනේ නිර්මලී ඹයා ඇත්ත කියන්න චරිත්ට

  • @inokarajapaksha6019
    @inokarajapaksha6019 5 ปีที่แล้ว +1

    Ow ow danma bahala hitapan

  • @IshanSanjeewa-ex2rt
    @IshanSanjeewa-ex2rt วันที่ผ่านมา

    මේකිවනම් ඒපා වේලා දැන්

  • @nilushasudarshani6223
    @nilushasudarshani6223 5 ปีที่แล้ว +1

    කවින්ද paw

  • @abeesbees1463
    @abeesbees1463 5 ปีที่แล้ว +1

    Shenali akxydant wen nedda appa

  • @vijitakumarivijitakumari6338
    @vijitakumarivijitakumari6338 5 ปีที่แล้ว +1

    Dbullata anna nama wandana karanna pau nirmali

  • @anushaaysh2457
    @anushaaysh2457 5 ปีที่แล้ว +4

    🌙🌙🌙🌙

  • @malikam2151
    @malikam2151 5 ปีที่แล้ว +1

    අනේ නිර්මලි අද ත් ඔයයි වීරිත් තුයි අර ව්ෂ ගෝර න යි හැපින්නිය න පුරු සෙනාලි කියන හැපින්නි , දාක්කා

  • @scssenavirathna5024
    @scssenavirathna5024 5 ปีที่แล้ว +1

    ai ane e laga kotasa pennannaththe

  • @Maria-z7h2z
    @Maria-z7h2z 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤😂😂😂😂😂😂🎉🎉😢🎉🎉

  • @samarasingh3065
    @samarasingh3065 5 ปีที่แล้ว +1

    Manna sirilgae ☕☕☕☕☕unu tae ganawa bonna lamai anna yakksani passan anawa nirmali💏💑 charit paissaman budusaranai yaluwani 🌜✈🚣‍♀️🚣‍♂️🌻🌷🌹❤

  • @slshow8614
    @slshow8614 ปีที่แล้ว

    🖥️

  • @surangisurangi1561
    @surangisurangi1561 5 ปีที่แล้ว +1

    නිර්මලී හොල්මනක් වගේ ඉන්න එපා හලෝ ..එපා වෙනවනේ

  • @rangaranga5488
    @rangaranga5488 5 ปีที่แล้ว +1

    Charithge es pottada.shenalige wahane adurannedda

  • @gihandelrukshasooriya8650
    @gihandelrukshasooriya8650 5 ปีที่แล้ว +5

    Kavinda Maha chiththa kallakne kiyanne epa kiyapuwa kiyana 👙👙👙👗👗

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 ปีที่แล้ว

    අඩ,ටම,චරිගෙ,වහෙනට,නිර්මල්ලේ මග්ග්ස්,ගට්ටෙ

  • @vinitha1316
    @vinitha1316 5 ปีที่แล้ว +1

    Apitaepa sirilhada tikakunuva the

  • @sheelakuwt252
    @sheelakuwt252 ปีที่แล้ว

    Ey me siril kelama thawath thiyagena inne

  • @inokarajapaksha6019
    @inokarajapaksha6019 5 ปีที่แล้ว +2

    Tikak unuwata tea hadannamai yanne

  • @sujanihemamali4792
    @sujanihemamali4792 5 ปีที่แล้ว +1

    👆👆👆👆