Phone Accessories 📱| ජංගම දුරකථන උපාංග ,බට්න් ෆොන් තොග සහ සිල්ලර මිලට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • #phoneaccessories #buttonphone #srilanka #business #viral ‪@HarshanakalumVlogs‬
    ජංගම දුරකථන උපාංග , button Phone , ස්පිකර්ස් , Smart phone තොග සහ සිල්ලර මිලට මිලදි ගන්න පුලුවන් තැනකට තමයි මම අද මගේ යාළුවන් එක්කන් යන්නේ
    මේ shop එක තියෙන්නේ පිටකොටුව කේසර් වීදියේ ..මෙතනදි අපට ජංගම දුරකථන අලුත්වැඩියා කර ගන්නත් පුලුවන්
    Ms Asia - 0777 940 556 / 075 116 3942

ความคิดเห็น • 29

  • @AngelHub443
    @AngelHub443 9 หลายเดือนก่อน +2

    අනේ ඊලගට sandls shoes වගෙ තියන shop එකක වීඩීයෝ එකක් ගෙන්නකො plz

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน

      th-cam.com/video/dvgHxeKlVDg/w-d-xo.htmlsi=v5tarnc0Mp71nGB- නංගි මේ විඩියෝ එක බැලුවද ? මන් තව විඩියෝ එකක් ඉක්මනින් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට 👍

    • @AngelHub443
      @AngelHub443 9 หลายเดือนก่อน

      @@HarshanakalumVlogsmekanm baluwa thawath lassana ewa thiyana shop ekak vlog ekk one

    • @AngelHub443
      @AngelHub443 9 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs bissness krnn newe apita gnna thanknthiywanm penn plz shoes and sandls wage

  • @widurasanjeewa4353
    @widurasanjeewa4353 17 วันที่ผ่านมา +1

    පිටකොටුවේ සිංහ මොබයිල් එ⁣කෙන් ඔිිනම දෙයක් අඩුවට ගන්න පුලුවන්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  16 วันที่ผ่านมา

      ස්තුති දැනුවත් කිරිමට ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @user-ht5xi9jh3b
    @user-ht5xi9jh3b 9 หลายเดือนก่อน +3

    වයරින් බඩු ගන්න තැනක විඩියෝ එකක් කෝ?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน +1

      තවම තැනක් සෙට් උනේ නැහැ විඩියෝ එකක් කරන්න ..බඩු ගන්න හදිස්සි නම් පිටකොටුව පළවෙනි හරස් වීදියේ කඩවල් තියනවා ..ගිහින් බලන්න ..ජයවේවා 👍👍

    • @user-ht5xi9jh3b
      @user-ht5xi9jh3b 9 หลายเดือนก่อน

      @@HarshanakalumVlogs 👍 අපේ යාලුවාගේ විඩියෝ එකෙන් පස්සෙ බඩු ගන්නෙ 💪

  • @8257lee
    @8257lee 9 หลายเดือนก่อน +1

    අයියේ undergrund market එකෙන් ව්ඩියෝ එකක් please

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน +1

      හරි නංගි පුලුවන් ඉක්මනින් මන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට 👍👍

    • @8257lee
      @8257lee 9 หลายเดือนก่อน

      මම හැමදාම ඔයාගේ ව්ඩියෝ බලනවා.

  • @user-ht5xi9jh3b
    @user-ht5xi9jh3b 9 หลายเดือนก่อน +2

    වයරින් බඩු විඩියෝ එක කෝ?

  • @user-ht5xi9jh3b
    @user-ht5xi9jh3b 9 หลายเดือนก่อน +1

    👍😁

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @user-nf6yy2qp9z
    @user-nf6yy2qp9z 9 หลายเดือนก่อน +1

    FANNCY ITEM GENNA VIDEO EKKAK DANNA BRO

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      th-cam.com/video/rvRTPaY6qvY/w-d-xo.htmlsi=0-rceIf-1-JnAYOa මේ විඩියෝ එක බලන්න බ්‍රෝ ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා 👍

  • @user-yl4zj7db5y
    @user-yl4zj7db5y 9 หลายเดือนก่อน +2

    Ayye airpod wholesale kiyda denne kiuwe? Unit kiyak ganna oneda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      විඩියෝ එකේ තියෙන Shop එකේ නම්බර් එකට කතා කරන්න මල්ලි ..විස්තර දැන ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍🤟

  • @twins3375
    @twins3375 9 หลายเดือนก่อน +1

    👍👍👍👍👏👏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ප්‍රියෝ විඩියෝ එක බැලුවට 👍

  • @pasinduprasanna3001
    @pasinduprasanna3001 6 หลายเดือนก่อน

    Wholesale price ekath dannako

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @amithwijewardhana
    @amithwijewardhana 9 หลายเดือนก่อน +1

    Direct import karana shop wala video danna eka loku sewayak me pennana item wala gnan godak adu wela dan thinne me kiyana ganan walata wada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน

      මේ shop එකෙත් Direct Import කරනවා සහෝදරයා ..ස්තුති අදහස් වලට තවත් තැනක විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @dewboy520
    @dewboy520 8 หลายเดือนก่อน +1

    Cash on delivery thiynwd

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට Shop එකේ නම්බර් එක දාලා තියනවා ..ඒකට කතා කරලා අහලා බලන්න මල්ලි ..ජයවේවා 👍🤟

  • @shiwantha_prasad
    @shiwantha_prasad 9 หลายเดือนก่อน +1

    ❤️🫡