Seethala Haduwakin (Sarasawiya) Hr Jothipala Mix | Na Kapana Anora Wessaka Ai song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 706

  • @BSLSinhala
    @BSLSinhala  10 หลายเดือนก่อน +39

    Official song link👇🏻 (Original Artist yasith kelambi arachchi) th-cam.com/video/RuAx8ndhvxA/w-d-xo.htmlsi=pSFBtHQ227nrI_uX
    Song - Sarasawiya (Seethala Haduwakin)
    Artist - Yasith Kelambi Arachchi
    Melody - Milinda Sandaruwan
    Lyrics - Sajith V Chathuranga
    Music - Asira Fernando

    • @nimalturtlebk4216
      @nimalturtlebk4216 10 หลายเดือนก่อน

      Hadawathe singer ❤😢

    • @VimalaSadaruwan
      @VimalaSadaruwan 10 หลายเดือนก่อน

      Z×:@

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน +1

      @@nimalturtlebk4216 ❤️❤️❤️🥰

    • @SanjeewaSanjeewa-ex3mo
      @SanjeewaSanjeewa-ex3mo 10 หลายเดือนก่อน +2

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน +2

      @@SanjeewaSanjeewa-ex3mo ❤️❤️

  • @ජයශ්රී
    @ජයශ්රී 10 หลายเดือนก่อน +76

    මේ ගීතයේ පද රචකයා .තනු නිර්මාණය . සංගීතය . ගායනය හරතම සුපිරි .ඒ වගේම අමරණීය ජෝතිගෙ හඩ එක්කල එකත් පට්ට

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน +3

      🥺🙏❤️
      All credits goes to original owener🙏Thankyou💖❤️🙏💖❤️

    • @dohaqatar9055
      @dohaqatar9055 8 หลายเดือนก่อน

      ඇත්තටම මේ සින්දුව කාගෙද දන්නේ නැති නිසා අහන්නේ

  • @tishanikalpana9083
    @tishanikalpana9083 10 หลายเดือนก่อน +144

    ඒ කටහඩින් කියන ඕනම සින්දුවක් ලස්සනයි🥺❤️අමරණීය ජෝති❤️

    • @damindaranjan7920
      @damindaranjan7920 10 หลายเดือนก่อน +3

      ජොතිගෙ නෙමේ, ජෝති වෙන්න බෑ කාටවත්

    • @extremebp8891
      @extremebp8891 10 หลายเดือนก่อน

      මේ ජොල් ගෙ

    • @sakuradilhara6217
      @sakuradilhara6217 8 หลายเดือนก่อน

      Jothipala mahathage geetha kiyana aya ama mahathawa mathakkarawath geetha kiyanna

  • @shehan9602
    @shehan9602 10 หลายเดือนก่อน +101

    AI clone voice මේක නම් පිස්සුවක් ගොඩක් හිතට දැනුනා 💯✌️

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน +4

      All credits goes to original owener🙏Thankyou💖❤️🙏💖❤️

  • @suneethawakkumbura2825
    @suneethawakkumbura2825 8 หลายเดือนก่อน +2

    ජීවිතයේ මම අහපු ලස්සනම අදරණීයම දුක්බර වගේම හැම මිශ්‍රණයක්ම තියෙන කටහඬක් තමයි ජෝතිපාල කියන්නේ .ආදරෙයි ජෝති උපදින සංසාරයේම .නැවත නැවත එන්න .නිවන් දකින්නට පෙර ආයේම ඔය කටහඬ අහන්න වාසනාව ලැබේවා !!🙏🙏🙏🙏🙏🙏🙏

  • @About-Nature
    @About-Nature 10 หลายเดือนก่อน +34

    සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ
    ලස්සන මතක අපේ හසරැල් පිරුනු
    දුක්‌බර කඳුලු වලින් පොඟවා නොපැතූ
    ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ
    නා කපන අනෝරා වැස්සක අකුණු නිසා
    ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා
    පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
    අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා..
    අමතන අංකෙ මගේ අවහිර කරලන්නට
    ඔබ හට ඒ එතරමට වරදක් කෙරුවද මම
    පොඩි හරි ආදරයක් ඇතිනම් මේ මා ගැන
    තව එක පාරක් මා හමුවන්නට එනවද....//
    නා කපන අනෝරා වැස්සක අකුණු නිසා
    ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා
    පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
    අපි හිටියේ පුරුද්දක් වාගෙයි සසර පුරා....
    පමනට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට
    ඔබ මට නැතිවෙයි කියලා බය හින්දයි මම..
    සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම
    ආදරෙ කල අය අත හැරලා යන විදිහද....//
    සීතල හාදුවකින් දෙකොපුල් තෙමපු
    ලස්සන මතක අපේ හසරැල් පිරුනු
    දුක් බර කඳුලු වලින් පොඟවා නොපැතු
    ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරු
    නා කපන අනෝරා වැස්සක අකුණු නිසා....//
    @About-Nature🌚

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน +1

      🥰🥰❤️❤️❤️ thank you

    • @BGNChandana
      @BGNChandana 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @නිශාන්
      @නිශාන් 7 หลายเดือนก่อน

  • @චමීරසම්පත්-ෆ2ඥ
    @චමීරසම්පත්-ෆ2ඥ 10 หลายเดือนก่อน +89

    මේ සිංදුව අදමයි ඇහුවෙි මාර ලස්සනයි රංත්තරන් ජොති නිවන් සුව ලැබෙිවා මාර දුකක් දැනුණ අමරණීයයි සත්තයි

  • @tilaanarachchige
    @tilaanarachchige 9 หลายเดือนก่อน +38

    කොහෙවත් තිබ්බ සින්දුවකට අලුත් පනක් ලැබුනෙ ජෝතිගෙ අමරණීය හඩින්.❤

    • @BSLSinhala
      @BSLSinhala  9 หลายเดือนก่อน +2

      ❤️❤️🥰❤️

    • @SUNETH8488
      @SUNETH8488 8 หลายเดือนก่อน +2

      ane utto kohewath nemyi me sinduwa nisa

    • @indikadahanayake
      @indikadahanayake 4 หลายเดือนก่อน +1

      නැ මේකට ජෝතිගේ කටහඩ දැම්මම මාර ගැම්මක් ආවා

    • @tilaanarachchige
      @tilaanarachchige 4 หลายเดือนก่อน

      @@indikadahanayake ජෝතිගෙ හඩ ගෑවුනත් ඇති සින්දුවකට.

  • @dineshrangana2761
    @dineshrangana2761 10 หลายเดือนก่อน +34

    මැරිල අවුරුදු 36 වෙලත් ඕනම සුපර්ස්ටාර් කෙනෙක් අභිබවා යන්න පුලුවන් හැකියාවක් ජෝතිට තියෙනව

    • @BSLSinhala
      @BSLSinhala  9 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @Soma-vt3ly
    @Soma-vt3ly 10 หลายเดือนก่อน +17

    කියන්න වචන නෑ ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි ලස්සනයි ආදරෙයි ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      All credits goes to original owener🙏Thankyou💖❤️🙏💖❤️

  • @TharinduRH
    @TharinduRH 10 หลายเดือนก่อน +80

    තව අවුරුදු 100ක් ඉස්සරහට උනත් ගැලපෙන කටහඬක්...❤

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน +1

      All credits goes to original owener🙏Thankyou💖❤️🙏💖❤️

    • @ඇතාඩොට්කොම්
      @ඇතාඩොට්කොම් 10 หลายเดือนก่อน +2

      ජෝතිගෙ කටහඬට සම කරන්න කාටවත් බැ

  • @sarathnishantha203
    @sarathnishantha203 7 หลายเดือนก่อน +1

    අදහන්න බැ මේ ගිතය ජොතිපාල ගායනා කළ එකක් කියලා .සිතට දැනෙන්නෙ ඉක්මනට ..නියමයි සුපිරි නියමෙටම නියමයි ..🎉

    • @supulhasanka7868
      @supulhasanka7868 5 หลายเดือนก่อน

      Meka Ai walin hdpu ekk meka jothipala nemei kiynne

  • @nethusanjana4042
    @nethusanjana4042 10 หลายเดือนก่อน +25

    අදමයි ඇහුවෙ ❤❤❤❤❤ කොච්චර ලස්සනද

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      Ow neda thankyou💖❤️😍

  • @kupunjanitha5554
    @kupunjanitha5554 7 หลายเดือนก่อน +2

    ඇත්තමයි... විශ්වාස කරන්නත් අමාරැයි වෙන ගායකයෙක් කිව්වද කීයල.. ජෝතිගෙ හඬ ඒතරම් ලස්සනයි...❤❤❤

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 10 หลายเดือนก่อน +6

    හැමදාම දවසට ,,3 parak withara ahanawa me sinduwa ,මාර ලස්සනයි appa ,A voice eka ,

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      ඔබට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි❤️🙏❤️🥺❤️

  • @ChandrikaNilmini
    @ChandrikaNilmini 8 หลายเดือนก่อน +4

    මෙ කටහඬ නම් ❤❤ පිස්සු 😊 වක්😊😊😊😊😊

    • @BSLSinhala
      @BSLSinhala  8 หลายเดือนก่อน

      ❤️❤️🥰🥰🥰

  • @DeepikaPriyadarshani-jw1xd
    @DeepikaPriyadarshani-jw1xd 9 หลายเดือนก่อน +2

    Mage Appahhi kamatima gayakaya jooti pala mahattaya Ada mage Appahhi t jeewatun atara nea jotige geeta aehena hama weelema Appahhi matak wenawa😢😢😢 oba sada amaraniyai jootiii ❤❤❤❤❤

  • @thalindaprabath7645
    @thalindaprabath7645 9 หลายเดือนก่อน +5

    නියම සිතුවිල්ලක්. මේ විදියටම හිතල අපි අපේ රටත් හදමු අපිට පුලුවන් අනිත් හැමෝටම වැඩිය අපිට පුලුවන් ❤❤❤

    • @BSLSinhala
      @BSLSinhala  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්❤️❤️🙏🙏❤️

    • @ChamindaNishyaman
      @ChamindaNishyaman 5 หลายเดือนก่อน

  • @shanti5098
    @shanti5098 10 หลายเดือนก่อน +9

    හිතේ නොමැකෙන මතක සටහන් අතර ඔබවිශිශ්ටයි

    • @BSLSinhala
      @BSLSinhala  9 หลายเดือนก่อน

      ❤️❤️🥰❤️

  • @nethmiama5579
    @nethmiama5579 10 หลายเดือนก่อน +13

    අනේ හදවතටම දැනෙනවා...මාරම ජීවමානයී අනේ🥺🥺🥺🥺

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      Thank you❤️😍
      All credits goes to original owener🙏Thankyou💖❤️🙏💖❤️

    • @DilipMadusanka-rg2ji
      @DilipMadusanka-rg2ji 8 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @NiroshanShani
      @NiroshanShani 6 หลายเดือนก่อน

      අරත🎉

  • @TharushaPerera-kq7xf
    @TharushaPerera-kq7xf 9 หลายเดือนก่อน +15

    බොරු කියන්න ඕන නෑ මේ සිංදුව කියන ගායකයට වඩා ජෝතිපාල මහාත්තයාගේ කටහඩින් අහනකොට මේ සිංදුව මාර විදිහට දැනෙනවා අමරණීය ජෝති මේ කටහඩට සම කරන්න ලෝකෙ කවුරුත්ම නෑ❤❤

    • @BSLSinhala
      @BSLSinhala  9 หลายเดือนก่อน

      ❤️🥰❤️All credits goes to original owener🙏Thankyou💖❤️🙏💖❤️

    • @anjanachathushka5817
      @anjanachathushka5817 8 หลายเดือนก่อน

  • @samarathungaanoma5818
    @samarathungaanoma5818 6 หลายเดือนก่อน +1

    අම්මෝ ඒ හඩ සදා නොමෙකේ අපේ ආදරණිය හදවත ආදරෙයි ❤❤❤❤❤❤❤

    • @BSLSinhala
      @BSLSinhala  5 หลายเดือนก่อน

      ❤️❤️🙏🙏🙏❤️❤️

  • @NilanthaBasnaayaka
    @NilanthaBasnaayaka 9 หลายเดือนก่อน +6

    මෙ සිංදුව ලස්සන ජෝතිපාල මාහාත්තයාගේ හඩින් විතරයි

    • @BSLSinhala
      @BSLSinhala  9 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @NethuminiVihanga
    @NethuminiVihanga 10 หลายเดือนก่อน +2

    Adamai Ahauwe marama lassanai 😊ahanna ahanna asaai❤godak adarei❤❤❤❤❤😊

  • @jayasinghe077142
    @jayasinghe077142 7 หลายเดือนก่อน

    ඇඬෙනවා bro ජෝතිපාල කටහඬින් ඒක ඇහෙනකොට.පට්ට.❤️❤️

  • @NethmiNawodya-hb7ml
    @NethmiNawodya-hb7ml 10 หลายเดือนก่อน +9

    තවුසෙ සුපිරි වැඩ්ඩෙක් ඕයි ❤️

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      අනේ මම නෙමි මෙක හැදුවෙ disna max චැනල් එකේ.❤️🥺🙏
      All credits goes to original owener🙏Thankyou💖❤️🙏💖❤️

    • @ImaMhadurage
      @ImaMhadurage 7 หลายเดือนก่อน +1

      අනේ ඒ නිහතමානී කම

    • @BSLSinhala
      @BSLSinhala  7 หลายเดือนก่อน

      @@ImaMhadurage අනෙ ඉතිම්. ස්තූතියි ඔයාටත්❤️🙏🏻😍😍❤️

  • @ajanthagamagedara2389
    @ajanthagamagedara2389 10 หลายเดือนก่อน +15

    නියම අයිති කරු රන්හඬ අමරණීය ජෝති

    • @zoomzone3994
      @zoomzone3994 10 หลายเดือนก่อน +2

      oii oii meka AI walin hadapu voice ekk. jothige newei

    • @ABC-yo9lh
      @ABC-yo9lh 10 หลายเดือนก่อน +9

      ජෝති නෙවෙයි මුල් ගායකය. අමතන අංකෙ මගේ අවහිර කරන්න පුලුවන් ෆෝන් තිබ්බද ඒ කාලෙ. පොඩ්ඩක් ඔලුවෙන් හිතපල්ලකො අනේ මන්ද බං ලංකාව

    • @ravindudilshan4565
      @ravindudilshan4565 10 หลายเดือนก่อน +4

      @@ABC-yo9lh kiyaka wadak na ban amu mi harak 😂😂

    • @GamingHub4T4
      @GamingHub4T4 10 หลายเดือนก่อน +2

      me a hadapu ekak yko@@ABC-yo9lh

    • @dulshanudayakantha9462
      @dulshanudayakantha9462 10 หลายเดือนก่อน +2

      රට හරකෙක් තෝ

  • @isurudeshan2949
    @isurudeshan2949 10 หลายเดือนก่อน +11

    සින්දු නම් සින්දු 🎶 😍

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      All credits goes to original owener🙏Thankyou💖❤️🙏💖❤️

  • @ravindu_Suranjan
    @ravindu_Suranjan 10 หลายเดือนก่อน +6

    AI වල හොද පැතිකඩ ❤️

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      All credits goes to original owener🙏Thankyou💖❤️🙏💖❤️

  • @JayaminiinduIndu
    @JayaminiinduIndu 10 หลายเดือนก่อน

    Woooow maru❤❤❤amuthuma amuthu lassanay ois akak❤❤❤adarey hemadama Gold bless you

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      All credits goes to original owener🙏Thankyou💖❤️🙏💖❤️

  • @JagathKunara
    @JagathKunara 9 หลายเดือนก่อน

    Hite tiyana wedana niwagann me song eka godak watinawa mage wedanawa paluwa ekka liyaunu song tiyanawa lassanata kiyanna puluwan kenekuta drnawa

  • @rohanprasanga2656
    @rohanprasanga2656 10 หลายเดือนก่อน +5

    සුපිරි ❤️❤️❤️

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      🥺❤️❤️
      All credits goes to original owener🙏Thankyou💖❤️🙏💖❤️

  • @subramaniyamramu9922
    @subramaniyamramu9922 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @nisansala408
    @nisansala408 9 หลายเดือนก่อน

    Puduma lassanak .e song ekata jothige voice eka ekathu karapu eken maarama mihirak ekathu wela

  • @thushanshamikaamaraweera-rm9st
    @thushanshamikaamaraweera-rm9st 10 หลายเดือนก่อน +50

    ඒ හඩින් මොන සින්දුව උනත් ලස්සනයි...❤

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      All credits goes to original owener🙏Thankyou💖❤️🙏💖❤️

  • @pasindu6378
    @pasindu6378 10 หลายเดือนก่อน +4

    සුපිරියක්❤

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      🥺🥺❤️❤️❤️

  • @ff_game__play
    @ff_game__play 10 หลายเดือนก่อน +5

    ❤❤❤ හරිම ලස්සනයි

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      All credits goes to original owener🙏Thankyou💖❤️🙏💖❤️

  • @samanthajayasena3351
    @samanthajayasena3351 10 หลายเดือนก่อน +32

    Ai ගැම්ම ❤ ඔරිජිනල් එකට වැඩිය මේක හිට් වෙන්නේ ලඟදිම

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน +2

      Ow a😍❤️

    • @thushanshamikaamaraweera-rm9st
      @thushanshamikaamaraweera-rm9st 10 หลายเดือนก่อน +3

      අනිවාරෙන්...ඔරිජිනල් එක ඇහුවෙ නැ තාම...ඒත් මේක අහනවා

    • @DarshanaFloraWeddingPlaning
      @DarshanaFloraWeddingPlaning 10 หลายเดือนก่อน +1

      ජෝතී ඇත්තටම හිටියාක් ඔය සින්දුව කියනකට නොඅඬ අඬනවා ආයේ
      පායා ඇයි හිනැහෙන්නේ ගීතයේ වාගේ

    • @gayanadhikari6489
      @gayanadhikari6489 10 หลายเดือนก่อน +1

      Denatamath hit wela thiyenne

  • @arunakusumantha159
    @arunakusumantha159 4 หลายเดือนก่อน

    A I වලින් හදපු එකා වැඩ්ඩෙක් ඈ.අනික ජෝතිපාල මහත්තයා ව මතක් වෙලා එයා නමින් කරපු එකට අපේ ප්‍රණාමය උඹට❤❤❤

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara4644 10 หลายเดือนก่อน +3

    සුපිරි ඉතිම් ❤ කනේ කැවුම් 🎉

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      ❤️🥰🙏❤️All credits goes to original owener🙏Thankyou💖❤️🙏💖❤️

  • @ChamilaWithanagae
    @ChamilaWithanagae 6 หลายเดือนก่อน

    🎉🎉 සුපිරි ගීත 🎉🎉ජෝතිපල

  • @WDNadeeka
    @WDNadeeka 10 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි කියන්න වචන නැ හදවතට දැනෙයි එකෙන් ම

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      ❤️🥺🥰❤️🙏
      All credits goes to original owener🙏Thankyou💖❤️🙏💖❤️

  • @dilshansameera3908
    @dilshansameera3908 10 หลายเดือนก่อน +7

    ලස්සනයි ජොති ඇත්තටම ❤❤❤🙏🙏🙏😥😥😥

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      All credits goes to original owener🙏Thankyou💖❤️🙏💖❤️

  • @janiya3384
    @janiya3384 10 หลายเดือนก่อน +4

    ඇත්තටම ඒකනම් සුපිරිම වැඩක්.

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      එකෙම්ම❤️

  • @dineshkumara4626
    @dineshkumara4626 3 หลายเดือนก่อน +1

    😂😂😂😂😂😂😂😂😂😂😂😂 i love you djleo ❤❤❤❤❤

  • @slproduction5558
    @slproduction5558 8 หลายเดือนก่อน +1

    Meka niyama jothi ge voice eka neme e kata hada katawath naa😢😢❤

    • @BSLSinhala
      @BSLSinhala  8 หลายเดือนก่อน

      ඔව්. මේක ai වලින් හදපු එකක්❤️❤️

  • @maleeshanirmad4777
    @maleeshanirmad4777 10 หลายเดือนก่อน

    Kawru unath me karapu veden jothi thava thavath issrahata katha vei me vede jothita උපහාරයකි ❤

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      ❤️🥰🙏❤️
      All credits goes to original owener🙏Thankyou💖❤️🙏💖❤️

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 10 หลายเดือนก่อน +2

    සුපිරිම සින්දුවක්❤❤❤

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @lahiruniroshana-km4lm
    @lahiruniroshana-km4lm 9 หลายเดือนก่อน +3

    කාලෙකින් අහපු ලස්සන තනුවක් ❤❤❤

    • @BSLSinhala
      @BSLSinhala  9 หลายเดือนก่อน

      🥺❤️❤️❤️

  • @Reaper.2008
    @Reaper.2008 7 หลายเดือนก่อน

    Ado patta ai eka

  • @NADUWA_MUSIC
    @NADUWA_MUSIC 10 หลายเดือนก่อน +25

    ජෝති පාල මහත්තයාගේ ඒ හඩට ආය පන දුන්නා වගේ 🥺❤️

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน +1

      ඇත්ත 🥺❤️

    • @chathurakavinda2759
      @chathurakavinda2759 10 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්ම 👍👍

  • @chinthakarandeniya909
    @chinthakarandeniya909 9 หลายเดือนก่อน

    Anungay sindu walata අයිතිවාසිකම් kiyanna kattiya godae.ජෝතිපාල ❤

    • @BSLSinhala
      @BSLSinhala  9 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Nisansalasadamali-ec5yx
    @Nisansalasadamali-ec5yx 8 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ

    • @BSLSinhala
      @BSLSinhala  8 หลายเดือนก่อน

      🥰❤️❤️❤️💖

    • @DilipMadusanka-rg2ji
      @DilipMadusanka-rg2ji 8 หลายเดือนก่อน

      ❤❤hmm mk akkiyoo koo oyaa

  • @SaliyaPushpa
    @SaliyaPushpa 7 หลายเดือนก่อน +1

    සුපිරි🎉🎉🎉🎉🎉👌👌👌

    • @BSLSinhala
      @BSLSinhala  7 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @AnushaJayawardenage-wo5yq
    @AnushaJayawardenage-wo5yq 10 หลายเดือนก่อน +6

    ❤❤❤ලස්සන සින්දුවක්❤❤

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      All credits goes to original owener🙏Thankyou💖❤️🙏💖❤️

  • @samanthakumara5836
    @samanthakumara5836 8 หลายเดือนก่อน +1

    • @BSLSinhala
      @BSLSinhala  8 หลายเดือนก่อน

      🥰❤️❤️❤️

  • @manuaquarium8776
    @manuaquarium8776 8 หลายเดือนก่อน

    Supiri yaluwa.hithannath amarui

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @sanathajayasingha4655
    @sanathajayasingha4655 8 หลายเดือนก่อน

    Harima Lassana Song Ekak.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @BSLSinhala
      @BSLSinhala  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️🙏🏻❤️

  • @iyanthiPoornima
    @iyanthiPoornima 10 หลายเดือนก่อน +1

    Me voice ekata onama kalayaka sinduwak gelapenawane sada amaraniyai❤❤❤❤❤

    • @BSLSinhala
      @BSLSinhala  9 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @chamindahanthi2120
    @chamindahanthi2120 10 หลายเดือนก่อน +55

    ඉස්සරහට අපිට ඕන සිoදුවක් අපිට ඕන ගායකයෙකුගේ හඩින් අහන්න පුළුවන් වෙයි වගේ...

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน +4

      ow eth hama sinduwakma ehm karanna giyoth awul yai neda❤️❤️

    • @sahanmarasinghe4105
      @sahanmarasinghe4105 10 หลายเดือนก่อน +3

      @@BSLSinhalaඅනේ ඒත් අපිට දෙන්නකෝ 😢😢plz 🙏 jothige voice ekatanm godk asay

    • @ඇතාඩොට්කොම්
      @ඇතාඩොට්කොම් 10 หลายเดือนก่อน

      හීනෙන් තමයි

  • @ShiraniMalkanthi-m5b
    @ShiraniMalkanthi-m5b 6 วันที่ผ่านมา

    Aadari godaak jotita

  • @UpekshaNishadani-s3m
    @UpekshaNishadani-s3m 10 หลายเดือนก่อน +27

    කාටද ජෝතිපාල මහත්මයාට සම වෙන්න පුලුවන් ... කිසිම කෙනෙක් ට ඒ තැන ගන්න බෑ... ජෝති කියන්නෙ ජෝති ම තමයි

    • @BSLSinhala
      @BSLSinhala  9 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @RumeshKaushalya-go5hn
    @RumeshKaushalya-go5hn 10 หลายเดือนก่อน +7

    Ai වැඩක්❤️මොනා උනත් ලස්සන වැඩක් කවුරු කලත්❤️‍🩹

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤️😍✌🏻

  • @thilakkumara2233
    @thilakkumara2233 10 หลายเดือนก่อน +2

    වචන ටික හරිම ලස්සනයි හිතට වදිනවා

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน +1

      Ow neda🙏❤️🥰❤️

  • @dineshmaduranga7382
    @dineshmaduranga7382 10 หลายเดือนก่อน

    Meka nm pissuwak ❤️❤️❤️🖐️

  • @Lankanworldsrilanka
    @Lankanworldsrilanka 10 หลายเดือนก่อน +3

    Ai වලින් හැදුවත් ඒ සින්දුව ලස්සනයි ❤❤❤

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      ❤️❤️🥰
      All credits goes to original owener🙏Thankyou💖❤️🙏💖❤️

  • @ImaMhadurage
    @ImaMhadurage 7 หลายเดือนก่อน +1

    🇱🇰

    • @BSLSinhala
      @BSLSinhala  7 หลายเดือนก่อน

      ❤️❤️❤️🙏🏻😍😍🇱🇰

  • @mudushanathapaththu9019
    @mudushanathapaththu9019 10 หลายเดือนก่อน +3

    ජොතිපාල මහත්තයා කියන්නේ භාවනාක්.ආදරෙයි ❤

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️😎😍

  • @isharasewwandi-vh1ry
    @isharasewwandi-vh1ry 10 หลายเดือนก่อน +3

    ඒක නියමයි...හරිම ලස්සනයි..

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      හ්ම්ම්❤️🙏😍🙏❤️
      All credits goes to original owener🙏Thankyou💖❤️🙏💖❤️

    • @DilipMadusanka-rg2ji
      @DilipMadusanka-rg2ji 8 หลายเดือนก่อน

      ❤❤hmm mk akkiyoo koo

  • @sagarikapathirana9993
    @sagarikapathirana9993 9 หลายเดือนก่อน +1

    මාරම ආසයි මෙ කටහඬට ❤

    • @BSLSinhala
      @BSLSinhala  9 หลายเดือนก่อน

      ❤️❤️😍❤️

  • @mohandilhara1643
    @mohandilhara1643 10 หลายเดือนก่อน +7

    ගොඩක් අය හිත න්නේ ජෝති මහත්තය කියලා නේ 😊😊

    • @ඇතාඩොට්කොම්
      @ඇතාඩොට්කොම් 10 หลายเดือนก่อน

      කොවුලගෙ කටහඬ කපුටෙකුට ගන්න බැ

    • @BSLSinhala
      @BSLSinhala  9 หลายเดือนก่อน

      ඒකනේ❤️❤️

  • @ayantha6746
    @ayantha6746 10 หลายเดือนก่อน +3

    භාවනාවක් ❤

    • @BSLSinhala
      @BSLSinhala  9 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @Nishugamagekottawa
    @Nishugamagekottawa 10 หลายเดือนก่อน +4

    Super❤👍❤️

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @nuwanprasanna8926
    @nuwanprasanna8926 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @BSLSinhala
      @BSLSinhala  5 หลายเดือนก่อน

      🥹🥹🥺🥺❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @Nishugamagekottawa
    @Nishugamagekottawa 10 หลายเดือนก่อน

    Eka nm hugak lassanai aiye❤

  • @DulangaWendakoon
    @DulangaWendakoon 10 หลายเดือนก่อน

    Yako me suneth aiya neda ela ela ❤❤

    • @BSLSinhala
      @BSLSinhala  9 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @NishadiRangika-d4g
    @NishadiRangika-d4g 10 หลายเดือนก่อน +2

    Meka kagedooooo

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      See Official song link👇🏻 (Original Artist yasith kelambi arachchi) th-cam.com/video/RuAx8ndhvxA/w-d-xo.htmlsi=pSFBtHQ227nrI_uX Song -
      Sarasawiya (Seethala Haduwakin)
      Artist - Yasith Kelambi Arachchi Melody - Milinda Sandaruwan
      Lyrics - Sajith V Chathuranga
      Music - Asira Fernando

  • @salindaranmal
    @salindaranmal 10 หลายเดือนก่อน +1

    Original song ekata wada meka hithata wadinawa....😍😊

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      Thanku😍❤️

  • @dushfernando3886
    @dushfernando3886 10 หลายเดือนก่อน

    වැඩ්ඩෙක් Ai media

  • @NisanthaIndikaWarusawith-ey6kt
    @NisanthaIndikaWarusawith-ey6kt 9 หลายเดือนก่อน

    Tho patta waddek bro.ela...

    • @BSLSinhala
      @BSLSinhala  9 หลายเดือนก่อน

      ❤️❤️🥺
      Me song disna max eken machan tanks❤️😘
      All credits goes to original owener🙏Thankyou💖❤️🙏💖❤️

  • @sadipsaman3870
    @sadipsaman3870 10 หลายเดือนก่อน +51

    ඒ හඬ නම් ලස්සනයි.මේ වැඩේ හරියන්නේ නැ ඒ උනාට. සමහර අය හිතන් ඉන්නේ මේ සින්දුව ජෝතිපාල මහත්මයගේ කියලා.

    • @සමීරසමීර-ෆ3ථ
      @සමීරසමීර-ෆ3ථ 10 หลายเดือนก่อน +2

      aniwarayin meka jothige naweyi ara jothi pala wage aiya kiyanne

    • @danushka90amal71
      @danushka90amal71 10 หลายเดือนก่อน +4

      අඩෙ ජෝතිපාල මහත්තයගෙ තමයි මේ සිංදුව

    • @ashinaprabodha4631
      @ashinaprabodha4631 10 หลายเดือนก่อน +1

      Meka jothi pala mahaththayage aaadaraniya tawth ek sinduwak

    • @hashenherath846
      @hashenherath846 10 หลายเดือนก่อน +1

      Ehenm kageda

    • @nethmiama5579
      @nethmiama5579 10 หลายเดือนก่อน +1

      කාගෙද හලෝ

  • @nironKumara
    @nironKumara 7 หลายเดือนก่อน

    ❤🎉🎉🎉🎉🎉🎉

  • @roshandushmantha7387
    @roshandushmantha7387 10 หลายเดือนก่อน +2

    පිස්සුවක් ❤❤

    • @BSLSinhala
      @BSLSinhala  9 หลายเดือนก่อน

      ❤️🥰❤️❤️❤️

  • @Badb816
    @Badb816 10 หลายเดือนก่อน +1

    මේකේ ඤං ඤුං ගතිය වත් තේරෙන් නැති හරක් ඉන්නවනේ, මේක ඔරිජිනල් ගගා හැමනේන්න හදන, හිනා යනවා ඉතින් මෙහෙම උන් ඉද්දී මේ රටවල් වලට වෙන දේ අරුමයක් නෙවෙයි

  • @WstPremarathna-fq6vy
    @WstPremarathna-fq6vy 9 หลายเดือนก่อน +1

    Lassanai😊

    • @BSLSinhala
      @BSLSinhala  9 หลายเดือนก่อน

      🥰🥰🙏🙏❤️

  • @slproduction5558
    @slproduction5558 8 หลายเดือนก่อน +1

    ජෝතිපාල hittiya nam😢❤

    • @BSLSinhala
      @BSLSinhala  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @nirwanyao581
    @nirwanyao581 8 หลายเดือนก่อน

    Me Jethi newei podi joyhi

  • @ROSHANMADUSANKAMALAGAMMANA
    @ROSHANMADUSANKAMALAGAMMANA 10 หลายเดือนก่อน +2

    නියමයි❤

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      All credits goes to original owener🙏Thankyou💖❤️🙏💖❤️

  • @anjulakusuminda
    @anjulakusuminda 10 หลายเดือนก่อน +1

    AI පැත්තට හොදක් ඇහුනමයි ❤

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      ❤️❤️🥺🥺

  • @asankathennakoon1094
    @asankathennakoon1094 10 หลายเดือนก่อน +1

    කොහොම හරි මේ වොයිස් එක තමයි හොදටම මැච්වෙන්නෙ

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @stanlyantony6030
    @stanlyantony6030 8 หลายเดือนก่อน

    Apey pana jothi❤❤

  • @KumariKumari-lf1zw
    @KumariKumari-lf1zw 10 หลายเดือนก่อน

    Dan inna gayakayanth lanwennawath ba e hada taram. Mihiri hadak man kawama. Kawadawath ahala na satthay❤️❤️❤️❤️

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      All credits goes to original owener🙏Thankyou💖❤️🙏💖❤️

  • @Anything_Srilanka
    @Anything_Srilanka 10 หลายเดือนก่อน +1

    මාරයි අහ්.....❤

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @disnarangani3108
    @disnarangani3108 9 หลายเดือนก่อน

    atthamma harima lassanai❤❤❤❤❤❤

    • @BSLSinhala
      @BSLSinhala  9 หลายเดือนก่อน

      ❤️🥰❤️

  • @asnakasenadeera
    @asnakasenadeera 10 หลายเดือนก่อน

    Ai මරු ජොතිගේ කටහඩ පට්ට

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      ❤️🥺🥰❤️
      All credits goes to original owener🙏Thankyou💖❤️🙏💖❤️

  • @pabodhamadunethmi4274
    @pabodhamadunethmi4274 10 หลายเดือนก่อน +3

    I'm gonna obsess with this 😍😍😍😍😍😍❤❤❤❤

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      ❤️🥰🙏❤️
      All credits goes to original owener🙏Thankyou💖❤️🙏💖❤️

  • @maxxbravo9252
    @maxxbravo9252 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤waw marai ekanam pissuwak

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน

      All credits goes to original owener🙏Thankyou💖❤️🙏💖❤️

  • @MohammedazwerAzwerazwer-ef2xr
    @MohammedazwerAzwerazwer-ef2xr 10 หลายเดือนก่อน

    Etakota jotige sinduwakda meka ❤❤❤❤

    • @BSLSinhala
      @BSLSinhala  10 หลายเดือนก่อน +1

      නෑ.. original artist yasith kelambi arachchi ❤️🙏❤️

  • @imanitharusika7340
    @imanitharusika7340 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි❤❤❤

    • @BSLSinhala
      @BSLSinhala  9 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️