Etakota aiye pitarata Audience ekk tacut karala karala channel eke country eketh wena karala api mehe idala channel ekk karoth apita mehe bank ekkta call ganna berida brother
Thank you so much 😊Malli Altered content kiyana eka gana poddak kiyala dennako . Eka api yes da No da denna one vdo ekata adalawa.e wagema shorts vdo danakota ena paid promotion lable kiyala ena de mokakda 🙏
අයියා මම ඔයාගෙ කලින් චැනල් එකේ ඉදන් වීඩියෝ බලන්නෙ..
දැන් ඔයා සෑහෙන්න දුරට update වෙලා එ කියන්නෙ..ඉදිරිපත් කරන විදිය එහෙම සුපිරියට කරනවා....සුපිරියක් මිලාන් අයියා ❤️💪
welcome brother. බොහොම සතුටුයි එහෙම අය ඉන්න එක
Thanks brother ❤❤
You are welcome 🙂
TH-cam එකේ මොන අවුලක් ආවත් මුලින්ම බලන්නෙ ඔයාගේ වීඩියෝ සහෝදරයා.ආදරෙයි ❤️ හැමදේම ඔයාගෙත් සාර්ථක වේවා...!!!🎉
Thank you so much bro
_thanks for advising_ 😀
Any time
ඉතාමත් වටිනව වීඩියෝ එක
Thank you, dear!
අදත් මරු අයියේ ♥️👍
thanks dear
Brother ethakota Test Deposit ekak ewanne nadda ape bank account eka verify karanna ehema?
Ne
Mata onama wela thibba video akak.! Thank you so much idirigamanata Good luck aiye❤❤🎉🎉
Welcome dear
Thankss👍👍👍👍👍❤️❤️❤️❤️❤️
you are welcome
Thank you ayye oyanisa godak dewal danagaththa ❤️👑
thanks dear
Thanks
Welcome
සුපිරියක් අයියේ 👍🔥
thanks...!
Niyamai Saho 😍
Thank you!
aiye youtube chanel 2kta ekama adsence acc eka , ekm address eka add kranna puluwand plz riply?
channel godak ekama adsense ekata puluwan
@@sldotcomofficial etkota address ekth 1 chanel adsense eke ekmd watenne??
thank you❤
You're welcome 😊
හොද උපදෙස් ටිකක් ❤❤
Thank you, dear!
@@sldotcomofficial 👍👍
මරු.තැන්ක්ස්.ගැම්මක් තමයි.
You're welcome 😊
Thanks for sharing the knowledge 😊
welcome dear
Ayya mm oyage video balanawa mm youtube aka hadanna inna ayya 😮
Ela. Aiya. Watinawa
thanks...!
Valuable video thank you very much🙏👌
welcome dear
Great job. Good boy.
Thank you!
Sampath bank එකේ swift code එකේ characters 8යිනෙ තියෙන්නෙ. මන් ඒක adsense එකට fill කරේ. ඒ 8ඒ swift code දැම්මට අව්ලක් නෑ නේද?😢😥
ok
Thank you.❤
You are so welcome
මේ චැනල් එක youtube අලුතින් පටන් ගන්න හා දැනටාත් පටන් අරං ඉන්න අයට පට්ටම වටිනම චැනල් එකක්.keep it up bro❤
Thanks dear
Cd add karann puluvan
e oya add karanne google ekata. adsense newei
@sldotcomofficial ekat add karanne kohomad malli
Joint account ekak unata awulak nane mage nama thiyana
eyala karanne bank ekata salli daman eka. eka monwage ekakda kiyana eka eyalata wadak ne
@sldotcomofficial thanks
❤❤❤ congratulations aiya 46k❤
Thank you 😊
Bro shorts 1M pahu unama mokadawenne ?
ahapu prashne anuwanam ehema mokut ne
මට රෙකමන් කරන්න ආවා වීඩියෝ එක මම රෙකමන් කරා වීඩියෝ එක👍👍
Thanks dear!
@@sldotcomofficial අයියා ඇඩ්සෙන්ස් එකවුන්ට් එක හදනකොට ලංකාවෙ නම්බර් එක වැඩ කරයිද ? එහෙම පෝන් නම්බර් එකක් ඉල්ලනවද? ......උත්තරයක් කියන්ට කො....❤️🔥❤️🔥❤️🔥❤️🔥
ඒකත් හරි👍👍❤
thanks...!
@@sldotcomofficial ❤❤❤
Ayye adsense eke mage dollars 10 hari itapasse gmail ekata awa idinty eka add karanna , ekata 18 wadi wenna oneda
ow
අයියෙ විඩියො වලට ඇඩ් දැම්මට පෙන්නන්නැ නෙ ඇයි දන්නැ නෙද ඒ
ඔයා ගිහින් ඇඩ් යනවද බලන්න එපා. ඒව එයාලට ඔන විදියට යන්නෙ
❤❤
thanks...!
Thanks bro
Any time
Etakota aiye pitarata Audience ekk tacut karala karala channel eke country eketh wena karala api mehe idala channel ekk karoth apita mehe bank ekkta call ganna berida brother
❤️🔥
Thank you!
Thank you so much 😊Malli Altered content kiyana eka gana poddak kiyala dennako . Eka api yes da No da denna one vdo ekata adalawa.e wagema shorts vdo danakota ena paid promotion lable kiyala ena de mokakda 🙏
no denna. paid eka sponsored videos walata
@@sldotcomofficial thank you 🙏😊 sponsored vdo gana kiyala oyage vdo ekak thiyenawada balanna apita
Maru
thanks...!
10$ wetunate passe Adsense ekin changes (address or name) karanne puluwande? Bcz mama Adsense qatar address thamai dala thiyanne
rata wenas nam aye hadanna wenawa adsense
ඇඩ්සෙන්ස් ගිණුම හදද්දි වෙරිෆිකේශන් නම්බර් එක එන්නෙ නෑනේ අයියෙ
ow samahara welawata wada ne
මගෙ නමට Adsense account එකක් හදන්න බැරි උනා dual account කියලා Suspend උනා , මම වෙන කෙනෙක්ගෙ නමට account එක හදලා verify කරගත්තා, මගෙ නමට තියෙන bank acc එකක් link කලොත් ප්‍රශ්නයක් වෙයිද?
link karanna puluwan
Thanks❤
Welcome!
Ayye yt thumbnails hadanna apps use karama copyright wadinwada ,pls rp🙏❤
ne
@@sldotcomofficial ❤
10$ wetunate passe Adsense ekin changes (address or name) karanne puluwande? Bcz mama Adsense qatar address thamai dala thiyanne
oyage rata wenas nam rata wenas karanna be. aye hadanna ona adsense
අයියා මගේ Yt ස්ටූඩියො එකෙ පෙන්නනවා ඩොලර් 7 ක් තියෙනවා කියලා ඒත් ඇඩ්සෙන් එකව්න්ට් එකේ ඩොලර් 1.5 පෙන්නන්නෙ දැන් මාසයක් විතර එ ඇයි
ඒ ගැන වීඩියෝවක් කළා
මල්ලී මගේ dollar පෙන්නන්නේ නැනේ
බලන්න මොනටයිස් අවුලක්ද කියල earn ටැබ් එකේ
@sldotcomofficial ethan thiye
අනේ මේකට අනිවා උත්තරයක් දෙන්න. මගේ channel එකේ මගේම video එකක් තියෙනව (Not a copy right, not a reupload). ඒකෙ views දැන් 160K +. හැබැයි ඒකට 45$ නේ තාම ඇවිල්ල තියෙන්නේ. Adsence එක 12/09 වෙනිදා update වෙලා තියෙනවා. Explain please😢
evi
👍
Thank you!
Shorts valata ads sense eka hadanna puluvan da
puluwan
Channel eka hadagatta.. Phone no varification krgnn bari una..error ekak enawane
whatsapp enna
Ayie adsens ginuma yt chanal dekkata add karanna puluwanda
ok
Aiye adsense account eka hadaddi phone number eka verify karanna kiyala danawa , phone number eka verify wenna ne mokada karanne
yt katha karanna
TH-cam eke live musical show wage song demmoth copyright wadinawada
dalama balan ona
වීඩියෝ එකනම් නියම් අයියෙ.අපිට අවශ්‍යම වෙලා තිබුනු කරුණු අද දැනගත්ත.ඒක නිංක අපිටම හැදුවා වගේ....තැන්ක් යු අයියේ......තව ප්‍රශ්නයක් තියෙනවා අයියෙ එක මෙතනට අදාල නැහැ නමුත් පුළුවන් නම් ඒක ගැන වීඩියෝ එකකින් කියල දෙන්න. අපිට පුළුවන්නෙ block words ඇඩ් කරන්න. එහෙම කලාට ඒ වචන block වෙන්නෙ නැහැ.සිංහල English දෙකම.ඔයාට පුළුවන් නම් එක ගැන කියලා දෙන්න...
block wenawa kiyanne hold wenawa. sinhala english dekenma block words damanna
Aiyee. Api. Pitarata.inna. kenk. Lauwa chanl. Ekak. Hadawa. Gana. Api. Eka. Lanka we pavichi karanna. Gattot aye. Kantri eka gewana vidiha wenas weida
kohe idan use kalath aulak ne. video hadana kena wenas unama wenasak wenna puluwan
Aiye .TH-cam eke sali Payoneer hari PayPal hari ganna puluwan da
බෑ
@@sldotcomofficial Adsense account eka lankawata thibila,wena rataka bank account ekak denna puluwan da aiye
Ayye TH-cam USA tax form eke resubmit කරන වීඩියෝ එක ගේන්නකෝ
submit karana vidiyamai. aye submit new form click karanna thiyenne
Ayye mage thama channel verification eka karanna bane . Code eka enne naane . Dan subscribers la 2000gaanatath vada vadi . Thama bari vuna ayye . 😢🥺😓
wena rataka number ekakin karanna ona
Aiye dolar 101k tibboth e 101ma gathtakida????????
ow. satha ganak adu wenna puluwan
අයියේ මට දැනගන්න පුළුවන් ද අපි කරන catogery එකට අමතරව අපිට short video වලට ඕනම video එකක් දෑවට කමක් නැද්ද
eka hariyanne ne
@@sldotcomofficial aka prashnayak weida aiye
Adsens එක හදනකොට වෙනම email account එකක්ද නැත්තම් youtube account එකේම email එකද දෙන්න ඕනෙ.වඩාත්ම හොද මොකක්.
yt email ekama hodai
අයියෙ adsense එකෙ payment methods add කරද්දි capital leters වලින් ද account holder name,bank name දෙන්න ඕනෙ
ehema denna kmk ne
Ane ayye adaense acount ek veryfy karnna bane oya ew krl denawada ?
eka samahara welawata wada ne. mn ewath karanawa
@@sldotcomofficial mn whtsapp mg ekk dmma mt visthare kynn puluwn da
අයියේ අපි කරන වීඩියෝ එකේ එකම voice clip එක එක පාරකට වැඩිය දැම්මොත් Monetize වලට ප්‍රශ්නයක් වෙනවද???
ow ekama wage eka damanna epa
Aiye ,SpongeBob knowing wage chanel ekak karoth monitize karaganna bari weida,same type content nisa
monawa hari creative deyak karanna. minissunta watina
Ayye එකියන්නෙ අපෙ බැන්කු එකවුන් එකෙ ඩොරල් 100 ක් තියෙන්න ඔනද නැත්තන් අපෙ එකවුන් එකට එන්නැද සල්ලි
apata ona ganan ganna be. kiyapu vidiyata 100 nam ekama ona
අනේ අයියේ🙏❤ reply එකක් ඕනෙ අනිවා💔..මට තාම අවු:17 යි..මට අර 10$න් කරන adsense verification එකට තැපැල් id එක හරි..passport එක හරි දෙන්න බැරිද 😢❤please reply🙏💔
passport ok
@@sldotcomofficial thank you ayye 🙏🥰
අය්යේ මට අද yt monotise හම්බුනා adsense account එකත් හරි දැන් මොනවද කරන්න ඕනේ.please reply ❤❤
e gena video ekak kala. monetize walin pasuwa kiyla
Mge short video eka iye damme. Ada ude balanakota delete welane. Ehema wenne ai😢
video eke aulak ati
💞💝💖💐👍
Thank you!
අයියේ slowed & revebe song chanal එකක් කරොත් monetization ගන්න පුලුවන්ද අපිට
මට ඒක කියන්න බෑ. කොහොම වුනත් මහන්සිවෙලා දෙයක් කරල නම් දෙනව.
@@sldotcomofficial hareee ❤️🤩
❤❤❤❤❤❤
thanks...!
Ayie Copyright claim ඇවිත් ඒ song එකට වෙන song එකක් replace කරාට පස්සේ checking කියලා වැටිලා තිබිලා ටික වෙලාවකින් හරිගියා ගොඩක් videos වල. ඒත් සමහර video වල checking වැටිලා තිබිලා ඒත් හරි ගිහින් නෑ.දැන් option වලට ගියාම erace,replace පෙන්නන්නේ නෑ.dispute විතරයි පෙන්නන්නේ. ඒ ඇයි? පුලුවන්නම් reply එකක් දෙන්න🥲
ehema kiyanna amarui. video eka digai nam. views wadi nam ain karannat be. passe try ekak denna balanna
@@sldotcomofficial දැන් හරි. වැඩේ ගොඩ.thank you ☺️
අයියේ මට පොඩි ප්‍රශ්නයක් තියනවා .අයියේ එකම චැන්ල් එකේ විවිධ විවිධ video දැම්මට කමක් නැද්ද .එ කියන්නෙ දැන් මම කරන්නෙ gaming චැනල් එක්ක් එකේ අයියේ travel vlogs වගේ video දැම්මොත් මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද අයියේ .එ ගැන පොඩ්ඩක් කියලා දෙන්නකෝ ❤
ehema epa
@@sldotcomofficial එ කියන්නෙ මොකක්ද හේතුව අයියේ ප්‍රශ්නයක් එනවද ඒකට 🥺
Animation cartoon video walata RPM ek wadida?1000 viwes wlt pay krn gana wdidida anith nich ekk pita rata audience ekkt?
pitarata aya balanawanam wadi rpm
එක පාසෙම Payment එක අරගෙන අනිත් මාසෙ අනිවාරෙන් ඩොලර් 100ට වඩා හදාගන්නම ඕනද ? නැත්නම් එඑ ටිකත් අනිත් මාසෙට එකතු වෙනවද
100 gattama aye 0 idan ekathu wela 100 enna ona
❤
thanks dear
මගේ අඩ්ස්සෙන් එක පෝන් නම්බර් එක වෙරිෆ්යි වෙන්නෙ නැ ඒ මොකද
samahara ayata e aula enawalu. yt katha karala balanna
Sampath Bank awulak nadda
aulak ne
අයියේ මම වෘත්තීය ගුරුවරියක් අධ්‍යාපන කටයුතු සම්බන්ධ චැනල් එකක් හදාගත්තා. ඒත් වෙරිෆිකේෂන් මොකුත් කරගන්න බැරි උනා... මම වීඩියෝ upload කරගෙන ගියාට කමක් නැද්ද ? කියලා දෙන්නකෝ...
කමක් නෑ අප්ලෝඩ් කරන්න. වෙරිෆිකේෂන් එක කරගන්න බලන්න. ලංකාවෙ nb වලට නම් වැඩ නෑ. වෙන රටක nb බලන්න
මම රට අයට youtube channel එකක් හදලා ලාංකාවේ bank එකකට සල්ලි ගන්න බැරිද අඩ්සන් එක ලාංකාවේ අඩ්ඩ්‍රස් එකක් දලා හැවාදුම හරිද
ehenam lankawe address walata hadanna
මල්ලි ඔයාගේ චැනල් එකේ විදියට බලාගෙන මොනටයිසේශන් ඇප්ලයි කරා. අනේ ඇඩ්සෙන්ස් අකවුන්ට් එකත් හැදුවා. ඇඩ්සෙන්ස් එක වෙරිෆයි කරන්න ෆෝන් නම්බර් එක දුන්නට ගන් නෑ. මොබිටෙල් එයාටෙල් ඩයලොග් හැම එකකින්ම ට්‍රයි කළා ඒත් හරියන් නෑ මල්ලි .මොකද්ද කරන්නේ ඒකට...ලොකු උදව්වක් ඉක්මනින් උත්තරයක් ඕනේ
about eke WhatsApp number athi
@@sldotcomofficial රිප්ලයි නෑනේ
අයියෙ මට වයස 17i මට id එකක් තීනව ඉතින් මට adsense account එකක් හදන්න පුලුවන්ද
18+
@sldotcomofficial thanq you ayye 🫶❤️
Can i give swift code in 8 characters?
yes, u can
අයියෙ වෙරිෆිකේශන් නම්බර් එක එන්නෙ නෑනේ අයියෙ
දැන් youtube Srilanka ප්‍රශ්නෙ ඉවරයි ද?
verification aula nam thiyenawa
@@sldotcomofficial අයියෙ දැන් උදාහරණයක් ලෙස ඉතමුකො මන් sub ගොඩක් තියෙන acc එකක් කියල මට මාසෙට $10 000 ක් හම්බුනා කියමුකො එච්චර මුදලක් ලංකාවෙ bank එකකට වැටෙද්දි අවුල් ද ? , ලංකාවෙ එච්චර හොයන youtube la ඉන්නවද
Kohomada Google AdSense daganne😢
monetize karanna ona
Thank you ☺️
අර getting paid eka gana tiyana video ko 😪
🥰
Thank you so much 😊
මල්ලි වීඩියෝ එකක් කරද්දි ගූගල් එකෙන් ගන්න පොටෝ වලට කොපි රයිට් වදිනවද?
edit karala damanna
@@sldotcomofficial thanks bro
අයියේ මම පිටරට නම්බර් එකකට චැනල් එක වෙරි ෆයි කරා.මට තියන පශ්නය තමයි මම ඇමරිකානු නම්බර් එකට වෙරිපිකෙශන් කරපුවාම මම දාන විඩියෝ ලංකාවට පෙන්වන්නේ නැද්ද
ehema ekak ne
@@sldotcomofficial ටැන්කිවු අයියේ
බැන්කු ගිනුමක් ඇඩ් කරන්න අය්යෙ අපිට subscribers ල 1000 ඔනිද 🙂
oya videos tikak beluwot hodai. danuma godakma madi
Please ayye oyage whazzup eka check karanna puluwanda
puluwan ikmanata karanawa
mawa sb karanna ko❤❤
Oyage contect number ekak ho whats app number danna puluwanda
අයියේ ඔයාගේ whatsapp number එක දාන්නකෝ
about baln
Adath set ithin 😍🤍
thanks...!
🤍
Thank you!
ayya 🤍
thanks...!