ජනාධිපතිතුමාගේ වචනේ අහක දාන්න බැරි හින්දයි කෙඳිරි ගාන්නේ නැතුව මම CID ආවේ | Namal Rajapaksa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 142

  • @athulahemantha149
    @athulahemantha149 2 ชั่วโมงที่ผ่านมา +67

    ඔන්න කෙදිරි ගානවා 🤣🤣🤣🤣

    • @sajanabro7915
      @sajanabro7915 ชั่วโมงที่ผ่านมา +3

      Ado mekata thma kediri ganawa kiyanne bn 😂

    • @sdulanjan
      @sdulanjan 31 นาทีที่ผ่านมา

      කෙදිරී ගානවා නෙවෙයි.ගෑ වෙනවා

  • @samithumethnula998
    @samithumethnula998 2 ชั่วโมงที่ผ่านมา +41

    ඩේසි ආච්චිගෙ මැණික් මල්ලටත් සිරිලිය ගිණුමටත් උත්තර දෙන්න ලෑස්ති වෙලා හිටපල්ලා

  • @KapilaGoonasekara
    @KapilaGoonasekara 2 ชั่วโมงที่ผ่านมา +39

    අපිත් දකුණෙ තමයි මෙවාගෙ කැරිමකැරි පට්ට හොර පවුලක් බොරුකියන අවලං හොරු😂😂😂🎉🎉🎉😂😂😂😂

  • @psamarajiva
    @psamarajiva 2 ชั่วโมงที่ผ่านมา +29

    ඔහොම යං පුතේ ඔහොම යං

  • @rasikakularathna2038
    @rasikakularathna2038 ชั่วโมงที่ผ่านมา +17

    මේක නීතිඥ යෙක් ලු තවම ජනාධිපති සහ නිතිය අතර වෙනස දන්නේ නෑ. ඉස්සරහට හොදට වෙනස තේරුම් ගනියි

  • @DaluwaSt.AnthonyMV
    @DaluwaSt.AnthonyMV 47 นาทีที่ผ่านมา +6

    හම්මේ මේකගෙ කට...ඇත්තමයි රෙන්න ඕන මුගෙ කටට

  • @JaniruforGraphics
    @JaniruforGraphics ชั่วโมงที่ผ่านมา +31

    බොරු සාක්ෂි කියකිය කෙඳිරි ගාන්න එන්න එපා 😂

  • @pakaya8007
    @pakaya8007 2 ชั่วโมงที่ผ่านมา +33

    අවබෝධයෙන් හිර බත් කමු 😂

  • @kasunkah
    @kasunkah ชั่วโมงที่ผ่านมา +12

    අවබෝධයෙන් කෙදිරි ගාන්න බෑ හොදේ

  • @DishanTharuka-f6q
    @DishanTharuka-f6q 43 นาทีที่ผ่านมา +4

    හොරාකල කටනම් අඩු නැහැ,මාර කෙදිරි ගැහිල්ලක්න්‍රෙ යකෝ මේක😂

  • @Hasitha_Kodithuwakku
    @Hasitha_Kodithuwakku ชั่วโมงที่ผ่านมา +11

    අවබෝධෙන් කෙදිරි ගානවා පොර 😂😂

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 2 ชั่วโมงที่ผ่านมา +16

    ඔන්න අපි කෙදිරිගාන්නෙත් නැ😂 ආදරෙයි නාමල් ❤

  • @ShehanKariyawasam-eb1zy
    @ShehanKariyawasam-eb1zy ชั่วโมงที่ผ่านมา +11

    නාමල් හොරකම් කරා, අල්ලන්න බැරි වෙන්න තමය් හොරකම් කරෙ 😂

    • @hansikadhadigamaarachchige531
      @hansikadhadigamaarachchige531 ชั่วโมงที่ผ่านมา +1

      යෙප් වෙනම් බුද්දි අන්ශ දන්න ඔනි මුන්ට්

  • @wimaldayananda9359
    @wimaldayananda9359 ชั่วโมงที่ผ่านมา +5

    ඕක තමයි කෙඳිරිගානවා කියන්නෙ බං.😅

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 2 ชั่วโมงที่ผ่านมา +15

    අල්ලනකොට කෙදිරි ගාන්නනම් එපා නාමල්. ජොනියගෙ තනියට ඔයාව ලගදිම ඇතුලට යවනවා😂😂😂

  • @hansikadhadigamaarachchige531
    @hansikadhadigamaarachchige531 ชั่วโมงที่ผ่านมา +3

    අනේ ඇත්තට😂තව ටිකක් ඉවසලා ඉන්ටකෝ😊ලගදිම කෙදිරිගාන්න වෙයි 😊

  • @senehelatharanasinghearach5013
    @senehelatharanasinghearach5013 48 นาทีที่ผ่านมา +1

    අපි බලමු සෙබාදහමට බොරැ කරන්න බැ 🎉

  • @catiolk1890
    @catiolk1890 ชั่วโมงที่ผ่านมา +4

    ඇඩිලා 😂😂😂 ඩේසි ආච්චිගේ මැණික් මල්ල.... රෙද්දෙ රෙවිලා ඉන්නෙ

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 2 ชั่วโมงที่ผ่านมา +12

    වොයිස් කට් පටාන් ගත්ත ...😂😂😂😂😂😂

    • @shamanthiwalimuni8853
      @shamanthiwalimuni8853 ชั่วโมงที่ผ่านมา

      hina wenna epa ban uta wipathak ne wela thiyenne 😂😂😂

  • @hashanyuwanjanamillawithan2157
    @hashanyuwanjanamillawithan2157 ชั่วโมงที่ผ่านมา +5

    මුට මේ පාර තාත්තට බලේ නැතිනිසා ශෝට ඇඳන් එන්න බැරිවෙලා😂

  • @ranakodi6468
    @ranakodi6468 2 ชั่วโมงที่ผ่านมา +13

    ඔව් ඔව් වෙනස තේරෙයි ඔහොම යමං කෝ

  • @nuwansrilankanilas
    @nuwansrilankanilas 2 ชั่วโมงที่ผ่านมา +6

    😂😂😂 අදිකරනය ස්වාදීනයි කියලා danda මතක් වෙන්නේ

  • @maleeshamadubhashini2128
    @maleeshamadubhashini2128 2 ชั่วโมงที่ผ่านมา +7

    අපරාධකරුවන් කවදාවත් තමන්කරපු දේ පිලිගන්නෙ නෑ. සාධාරණීකරණය කරනව විතරයි. Voice cut ගන්න ඕනෙ නෑ. CID යට ප්‍රශ්න කරන්න එන අයගෙන්.

  • @NayanaGunarathna-iu1vv
    @NayanaGunarathna-iu1vv 57 นาทีที่ผ่านมา +1

    එහෙනම් පුතා අවබෝධයෙන් හිරේ යමු නේද 😂😂

  • @niroshandavid
    @niroshandavid 2 ชั่วโมงที่ผ่านมา +4

    අනේ නාමලයෝ.... උඹ කොහොමද lawyer exam එක pass කරේ? ..තාජුදීන් ට මොකක්ද කරේ?..... ක්‍රිෂ් එකෙන් කීයක් ගැහුවද?.....

  • @DilakKumara
    @DilakKumara ชั่วโมงที่ผ่านมา +1

    දැන් නාමල් බෙබි ඔයා හොරකම් කරලාම නැද්ද පව්.😂😂😂

  • @Atahualpa-king
    @Atahualpa-king ชั่วโมงที่ผ่านมา +1

    නීතිපතිට කොන්ද පන නැද්ද මෙච්චර නඩු තියෙන එකෙක්ව චෝදනා ගොනු කරලා හිරේ යවන්න

  • @SusanthaMervin-b9w
    @SusanthaMervin-b9w ชั่วโมงที่ผ่านมา +4

    තව ට්කක් යිමු මාලිමාවට කොටියක් .
    🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍

  • @ishanamil9072
    @ishanamil9072 ชั่วโมงที่ผ่านมา +1

    ආහ්,ආහ් නිකන් කෙදිරි ගේවෙනවා වගේ...

  • @noriodesilvaofficial4784
    @noriodesilvaofficial4784 34 นาทีที่ผ่านมา

    Malimawata jaya niyathayi jaya wewa ❤

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc ชั่วโมงที่ผ่านมา +1

    Malimave Horu NaBoru Na Horu .Adikaranayata demu🙏Malimavata Jaya parliament 5/6 bala demu. Rata Dinavamu Diunukaragamu Budusaranai all Jaya all🌹🙏🇱🇰

  • @Praba1966
    @Praba1966 ชั่วโมงที่ผ่านมา +1

    බොරු කෙලින් නැතිව හිටපං බං ,තෝ ජනාධිපති කිව්වොත් බතුත් නොකා ඉන්නවාද😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nirupachandrasekera4023
    @nirupachandrasekera4023 ชั่วโมงที่ผ่านมา +4

    Hora detuwa😮😮😮

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 52 นาทีที่ผ่านมา +1

    🤣🤣🤣🤣🤣 මුංට ගූ....ගහපල්ලා ...

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm ชั่วโมงที่ผ่านมา +1

    පවු මේ කොල්ලා එහෙම කරන්න හොද නැ ඉරිසියාව

  • @WimalaRathana-pu9gz
    @WimalaRathana-pu9gz 14 นาทีที่ผ่านมา

    ඔන්න කෙඳිරි ගානවා

  • @blackdragon9146
    @blackdragon9146 ชั่วโมงที่ผ่านมา +1

    2.50 minissu ❤

  • @chandikalanka945
    @chandikalanka945 ชั่วโมงที่ผ่านมา

    බයවෙන්න එපා මල්ලී .😂😂😂 තව කල් තියේනවා

  • @sureshsuranga4155
    @sureshsuranga4155 58 นาทีที่ผ่านมา

    Aththa kathawa me anduwa awema boru porondu dila namallata kondak thiyeno baya nathuwa Anna akata respect

  • @whatwill1812
    @whatwill1812 ชั่วโมงที่ผ่านมา

    හැබැයි නාමල් කියපු එක දෙයක් ඇත්ත…. හොරු අල්ලන්න ඕන තමයි හැබැයි දීපු පොරොන්දු කර ගන්න අමාරුයි වගේ…

    • @GishanSanjula
      @GishanSanjula 40 นาทีที่ผ่านมา

      පොරොන්දු එකින් එක ඉටුවෙමින් තියෙන්නෙ.ඔක්කොම එක පාර කරන්න බෑනෙ ඉතිම්😊

  • @rajapaksharavi376
    @rajapaksharavi376 ชั่วโมงที่ผ่านมา

    ඔය කෙදිරි ගාන්නේ.වෙන අන්ඩු මාරු වීම් වගේනම් වගේ නෙමේ වෙයි මේකනම් ඈ

  • @mhtrainvlogs9651
    @mhtrainvlogs9651 ชั่วโมงที่ผ่านมา

    Smart boy😁 very handsome 😍👍

  • @ThusharaWarushawithana
    @ThusharaWarushawithana 2 ชั่วโมงที่ผ่านมา +4

    Ane ube ammata

  • @WimalaRathana-pu9gz
    @WimalaRathana-pu9gz 13 นาทีที่ผ่านมา

    මෙී පාර ඔයාලා හිරෙ යන්න.හොරාකාපු මහජන දේපල රාජසන්තක කලයුතුයි .

  • @SADI_SL
    @SADI_SL ชั่วโมงที่ผ่านมา

    ඉතින් පගෝ උඹ ඔය කෙදිරි නෙවෙයි ද ගන්නේ. අවබෝධයෙන් කෙදිරි නොගා හිටපන් බං.😂

  • @DilanchinthakaJayasekara-z5b
    @DilanchinthakaJayasekara-z5b 20 นาทีที่ผ่านมา

    මොකෝ කෙදිරි ගාන්නේ

  • @user-qo3rf8cw6q56-b
    @user-qo3rf8cw6q56-b ชั่วโมงที่ผ่านมา

    ඔව් ඔබට දැන් මේ පෙනී යන්නේ අවබෝධයෙන් කෙදිරි ගානා ආකාරයයි. ඉදිරි දින වල අනවබෝධයෙන් කෙදිරිගානා ආකාරද බලාපොරොත්තු වන්න තිතක් නිමි ගුන බුස

  • @NUSKYMowlana
    @NUSKYMowlana 2 ชั่วโมงที่ผ่านมา +2

    Kalakanni

  • @travelshali8401
    @travelshali8401 ชั่วโมงที่ผ่านมา

    දැන් නම් අනුර ත් චාටර් වගේ. මෛත්‍රීපාල 2nd part 😂😂😂. හොරා හොරා කිව්ව එකාම ඇවිල්ලා අන්තිමට නඩූ දාන්න කියලා ගේම ඉල්ලනවා.

    • @GishanSanjula
      @GishanSanjula 39 นาทีที่ผ่านมา

      ඒකද ජොනී මෙච්චර කල් කට්ටි පැන නැන ඉදල ඊයෙ මතුවුණේ කෙදිරි ගාන්න ලෑස්ති වෙන්න එපා😂

  • @dammika4144
    @dammika4144 ชั่วโมงที่ผ่านมา

    බලන් ඉමුකෝ බොරුද ඇත්තද කියලා අපිත් ලංකාවේනේ ඉන්නේ...

  • @IndukaHdjdke
    @IndukaHdjdke 2 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉🎉

  • @vihangashenith7423
    @vihangashenith7423 ชั่วโมงที่ผ่านมา

    අනේ මෙයා පවු😢 මෙයාගෙ තනියට චිචී බේබිවත් ගෙනාවනම් තමයි හොද😂😂

  • @anushawijesinghe5920
    @anushawijesinghe5920 ชั่วโมงที่ผ่านมา

    බොරු සාක්ෂි හදන්නෙපා😂😂😂😂😂😂😂

  • @chathurangajayathilaka1818
    @chathurangajayathilaka1818 ชั่วโมงที่ผ่านมา

    ඔහොම යං... . 😂😂😂😂

  • @catiolk1890
    @catiolk1890 ชั่วโมงที่ผ่านมา

    කෙදිනක ගාන්න එපා හරිද .... ඒ පාර බොරු සාක්කි හදනවලු .... ඔය කෙඳිරි ගාන්නෙ 😂😂😂😂😂

  • @anthonykrishan
    @anthonykrishan ชั่วโมงที่ผ่านมา

    ඔන්න ඔන්න කෙඳිරි ගානවා 😂

  • @teampaboda577
    @teampaboda577 2 ชั่วโมงที่ผ่านมา +2

    Ane pala pal hora ..........

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage7699 ชั่วโมงที่ผ่านมา

    හැබැයි අනුරට කැත කින්ඩියක් දැන්මේ..😂

  • @ChamindaKumarage-p8n
    @ChamindaKumarage-p8n นาทีที่ผ่านมา

    එකක් කියපං, උබගෙ බිරිඳ ජනාදිපත්වරනයට කලින් ලංකාවෙන් පැන්නෙ ඇයි

  • @chamiya8257
    @chamiya8257 34 นาทีที่ผ่านมา

    උබ කෙදිරි ගාන්නෑ කියකිය කෙදිරි ගානවානේ bng😂

  • @muthumalanirosh8686
    @muthumalanirosh8686 ชั่วโมงที่ผ่านมา +1

    Gon madayata Niwansuwa labewaaaaa

  • @sdulanjan
    @sdulanjan 34 นาทีที่ผ่านมา

    කලින් උන් එක්ක දාපු සීන් දැන් හරි යන්නේ නැහැ.අනිත් එක කලින් උබලා ආණ්ඩු විපක්ෂ එක්ක හොරා පොලිස් සෙල්ලමනේ කලේ

  • @supundhananjaya1575
    @supundhananjaya1575 ชั่วโมงที่ผ่านมา +2

    නාමල් ආදරෙයි ❤❤❤❤❤

    • @nishanthakasthuri7491
      @nishanthakasthuri7491 ชั่วโมงที่ผ่านมา +1

      Thoge ganitai thoge duwai, raka gan moda musalaya wp

    • @thushithakulasinghe771
      @thushithakulasinghe771 ชั่วโมงที่ผ่านมา

      😂

    • @thushithakulasinghe771
      @thushithakulasinghe771 ชั่วโมงที่ผ่านมา

      😂

    • @supundhananjaya1575
      @supundhananjaya1575 ชั่วโมงที่ผ่านมา +1

      @@nishanthakasthuri7491 වයිරයෙන් වයිරය නොසන්සිදෙන බව අපි මතක් කරගමු

  • @SmTab-l5c
    @SmTab-l5c 2 ชั่วโมงที่ผ่านมา

    නිර්දෝසී බව හොදටම ඔප්පු වෙලා තියෙන්නේ

  • @SmTab-l5c
    @SmTab-l5c 2 ชั่วโมงที่ผ่านมา

    අනේ පව් ලයිට් බිල ගෙවන්න අමතක වුනේ මොකද

  • @nipwind
    @nipwind ชั่วโมงที่ผ่านมา

    කට නමි හරි වඩිය්. පොරක් කියල ජිතන් ඉන්නෙ

  • @gamageruwan8573
    @gamageruwan8573 2 ชั่วโมงที่ผ่านมา +1

    oya baba , baby,

  • @maduwanthamanel5596
    @maduwanthamanel5596 2 ชั่วโมงที่ผ่านมา +1

    Babahukun 😂😂😂😂😂😂😂 puduma dukak api gana thiyenne😂😂😂😂😂

  • @wanigasuriyaluxman927
    @wanigasuriyaluxman927 ชั่วโมงที่ผ่านมา

    Thama kedirili hada na.....issarahata mamala bappala kediri gai 😂😂😂😂😂

  • @RuwanFernando-u7b
    @RuwanFernando-u7b ชั่วโมงที่ผ่านมา

    Balu kendiri😂😂😂😂

  • @sanasu815
    @sanasu815 ชั่วโมงที่ผ่านมา

    asdikaranaya ballata demme Rajapakshalama thamay

  • @palithaabeysekara9140
    @palithaabeysekara9140 ชั่วโมงที่ผ่านมา

    අම්මෝ නාමල් ඔයා ජනාධිපති තුමාට මාර ආදරයක් තියෙන සහෝදරයෙක්ද.පුතෙක්ද.දරුවෙක්ද?

  • @jayawardanamalwennage1648
    @jayawardanamalwennage1648 2 ชั่วโมงที่ผ่านมา

    ජොපියටද CID ගියේ.....

  • @kprabhu774
    @kprabhu774 ชั่วโมงที่ผ่านมา

    මූටනම් ලිස්ට් එකෙත් එන්න දෙන්න එපා

  • @muthumalanirosh8686
    @muthumalanirosh8686 ชั่วโมงที่ผ่านมา +1

    Desige menik pokura geena kiiwada😂

  • @manelpathiranage1454
    @manelpathiranage1454 21 นาทีที่ผ่านมา

    Ko Red patiya.

  • @Discoverjapannow
    @Discoverjapannow ชั่วโมงที่ผ่านมา

    Check his family’s investments in Myanmar. Not under their names. It will be difficult to get the money back.

  • @salun_
    @salun_ ชั่วโมงที่ผ่านมา

    Kendiri ganne anthuwa awill, yanakota kendiri ganawa 😁

  • @wanigasuriyaluxman927
    @wanigasuriyaluxman927 ชั่วโมงที่ผ่านมา

    Ohoma yaman maye puthee..ikmanata siyalla labai😂😂😂😂😂

  • @pramodyathilakarathna8267
    @pramodyathilakarathna8267 ชั่วโมงที่ผ่านมา +1

    kaalakanni hipaatuwek mu nm...Bayawela inne mu den hondatama.🤣🤣🤣

  • @radawadunnegnanawimalather4595
    @radawadunnegnanawimalather4595 ชั่วโมงที่ผ่านมา

    පලයල්ල

  • @naveenperera7818
    @naveenperera7818 53 นาทีที่ผ่านมา

    Ballek ganata watila inne. Ballot hodai ban thope paulata wadiya

  • @pradeepprasanna2410
    @pradeepprasanna2410 ชั่วโมงที่ผ่านมา +1

    Man ahanna obalan ekai obala aurudu ganak ratata karapu de mokadda

  • @MrEditor1418
    @MrEditor1418 ชั่วโมงที่ผ่านมา

    Munan aniwaren yanna ona ekek 😂

  • @dondamitha6409
    @dondamitha6409 ชั่วโมงที่ผ่านมา +1

    Ko muge kota kalisama ? 😂

  • @akilanawod4562
    @akilanawod4562 37 นาทีที่ผ่านมา

    haha lesthiwemu enm ethult yann.😅apithme balan inne anduwa horu ethult dana widiya😉

  • @muthumalanirosh8686
    @muthumalanirosh8686 ชั่วโมงที่ผ่านมา +1

    Ubala beraganna ponsi ranila neha hodeee

  • @ramlanmzm1644
    @ramlanmzm1644 ชั่วโมงที่ผ่านมา

    Balu kedhirilla epa !!! Jumbar mahala ivaradha???? Just trailers only 😂😂full episodes ( waseem thajuddheen, lasantha, ekneligoda, sriliya, Kirish carlton,helping hambantota) very very soon 😂😂😂

  • @kumariya-e4g
    @kumariya-e4g 57 นาทีที่ผ่านมา

    Kalabala wenna epa.. puthe ........

  • @WasanthThIlakapala
    @WasanthThIlakapala ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂ahamada ahanam ohoma yan hareyata hoyala gannakan rast aka hetenna boru keyanna ona na warade karaya warade karayamai

  • @LalithGunarathnaLalithgunarath
    @LalithGunarathnaLalithgunarath ชั่วโมงที่ผ่านมา

    Ane ballo thorpe pawlpalnyai thorpe katu kana balloi thama Mae rata vinyasa karuwe.
    Thopa minessu ki denak maruwda . Thorpe okkoma bandanagare Inna one.

  • @dasunsenanayaka6376
    @dasunsenanayaka6376 ชั่วโมงที่ผ่านมา

    ane petiyo poddak kediriganna.. please poddak

  • @maheshtharaka4467
    @maheshtharaka4467 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂

  • @pedalcruise4941
    @pedalcruise4941 ชั่วโมงที่ผ่านมา

    Ane utto tho

  • @LalithGunarathnaLalithgunarath
    @LalithGunarathnaLalithgunarath ชั่วโมงที่ผ่านมา

    Thopi raja karnnath minessu .
    Topi Balu karnnath Mae rate minessu

  • @Lalithlalith-u3o
    @Lalithlalith-u3o ชั่วโมงที่ผ่านมา

    Oya paulata aye rawatenne na Baba Danna Salli gana

  • @thushithakulasinghe771
    @thushithakulasinghe771 ชั่วโมงที่ผ่านมา

    😂

  • @priyanisha-b6m
    @priyanisha-b6m 2 ชั่วโมงที่ผ่านมา

    🤮🤮🤮🤮🤮

  • @travisfox9939
    @travisfox9939 ชั่วโมงที่ผ่านมา

    Udapanninna putha habai ranila naha beraganna ekanisa wadiya kata waradaganna eppa.

  • @lannyjr1042
    @lannyjr1042 ชั่วโมงที่ผ่านมา

    NPP supporter here. But this is stupid police work. Clumsy as hell. Police should stop bringing people in without solid evidence. This kinda of stupid work ultimately help rajapakshas. Terrible terrible police work.