පිළිකා හදුනාගැනිමට ඉවහල්වන PSA පරීක්ෂණය | PSA - To Identify Prostate Cancer

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 16

  • @AyeshaMaduwanthi-zs5iv
    @AyeshaMaduwanthi-zs5iv 2 หลายเดือนก่อน +1

    බොහොම වටිනවා ඔබ තුමාගේ පැහැදිලි කිරිම 🙏

    • @amarnamedserve
      @amarnamedserve  2 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න

  • @chalithakumarasinghe7625
    @chalithakumarasinghe7625 3 หลายเดือนก่อน

    ලක්ෂයක් දීල වත් ලබාගත නොහැකි උපදෙස් නොමිලේ ලබාදීට කටයුතු කල ඔබ සැමට තෙරුවන් සරණයි පිං ස්තූතියි 🙏

    • @amarnamedserve
      @amarnamedserve  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @sriyantharathnasekara3606
    @sriyantharathnasekara3606 5 หลายเดือนก่อน

    මේක බැලුවෙ වකුගඩු වල ගල් ප්‍රශ්නයක් නිසා ගම්පහ රෝහලෙන් මේ පරීක්ෂණය සදහා ලියල තිබුණ..ඒ ගැන හොයල බලද්දී ..
    ඉතා වැදගත් පැහැදිලි කිරීමක්..බොහොම ස්තූතියි.😍

    • @amarnamedserve
      @amarnamedserve  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @sandyawijeratne5290
    @sandyawijeratne5290 16 วันที่ผ่านมา

    🙏🙏🙏💐💐💐❤❤❤

  • @anuththarashehani-ti2en
    @anuththarashehani-ti2en 17 วันที่ผ่านมา

    PSA TEST EKA goverment hospital karanbe nedda doctor privet karagena yanna oneda

  • @dinushalakmali3003
    @dinushalakmali3003 ปีที่แล้ว

    docter taththage pst parikshanaya kara eke result eka 13.31 eka awadanmda

  • @sanjeewaraja4623
    @sanjeewaraja4623 11 หลายเดือนก่อน

    AGE 68,T-psa result 78.41....doctor .....danata cancer ekata beheth gannawa...PSA test eka kohomada .....dotot...thanks....

  • @dilupamadushanka2540
    @dilupamadushanka2540 ปีที่แล้ว

    Dr psa low limit nm mkd wisadum.petion ge age 53.result 0.23

  • @dilekaasammani6892
    @dilekaasammani6892 ปีที่แล้ว

    Doctor PSA 3k kla.anupiiwelata 10.43, 7.8, 9.43 .මෙ තත්ත්වය කොහොමද

    • @anuththarashehani-ti2en
      @anuththarashehani-ti2en 17 วันที่ผ่านมา

      Ane mata kiyanna me test eka api රජයේ රෝහලක නතර උනොත් රජයෙන් කරන්නෙ නැද්ද ප්‍ර්‍යිවට් කරගෙන යන්න ඔනේද.ඔපරේශන් කරනකොට දැලක් දානවනේ එකත් පිටිම් ද ගන්න ඔනේ

  • @ranjithmadawela9377
    @ranjithmadawela9377 10 หลายเดือนก่อน

    SPA පරීක්ෂණය කරන රෝහල් කොහේද තියෙන්නේ

  • @lasithal.ganegoda
    @lasithal.ganegoda 2 ปีที่แล้ว

    Doctor PSA එක ප්‍රස්නයක් නොමැතිවත් යටි බඩ රිදෙන්නේ ඇයි.scan එකකුත් කරා.ඊට පස්සෙ තමයි PSA එක කලේ.ඒක අව්ලක් නැති බව කිව්වා doctor.ඒත් තාම තාත්තට යටි බඩ රිදෙනව කියනව doctor.

    • @amarnamedserve
      @amarnamedserve  2 ปีที่แล้ว +1

      ඔබගේ ප්‍රශ්නය WhatsApp මාර්ගයෙන් විමසන්න.
      Contact No :- +94718366332
      WhatsApp :- wa.me/+94718366332
      Facebook Page:- facebook.com/search/top/?....
      Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8