ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියමයි ඒක❤🎉❤❤❤🎉🎉Great idea🎉❤
අානන්දයත් පක්ඥාවත්අැතිකරන මෙවන් වැඩසටහනක් ඔබගේ චැනලය හරහා සමාජගතකලාට ස්තූතියි මහත්මයාණනි.
ඉතාමත් සුන්දරයි
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත හදවතෙහි ගීත රත්තරන් ජෝතී ඔබතුමාට අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏😥
Still they are very nice to hear oldies, whether they are copied or not. Beautifuly written.
නියමයි ❤❤❤❤❤❤
Super!!
🙏🙏🙏🙏😔Daksha gayaka yek athuma 🥰
මේ ගීත ඔබතුමාට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ආදරෙයි ❤🙏❤
⚘⚘Adaraniiya Minusun⚘⚘⚘⚘⚘⚘⚘Nawatha Hamuweva❤❤❤🌷Bohoma Sthui Upali Mathitumani🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍
මෙම මුල් හින්දි ගීතය ඇතුළු එකල ජනප්රිය ගීත කිහිපයක් මෙම RATTAN චිත්රපටයට අඩංගුවී ඇති අතරම,Naushard Ali මහතාගේ විවාහ උත්සවයත් මෙකල ම යෙදී තිබී ඇත.එම අවස්ථාවේ උත්සවය සඳහා මෙම චිත්රපට ගීතද ඇතුලත්ව තිබූ නමුත්, බොහෝ පිරිසක් මෙන්ම ඥාතීන්ද; එම ගීත නිර්මාපකයානන් එතුමාම බව ඒ වනවිටත් නොදැන ඇත! 1944 වැනි ඈත කලක බිහිවූ නමුත් මෙකල පවා අතිශය ජනප්රිය ගීත ලෙස මේවා හැඳින්වියහැක.සරස්වතී දේවි, ගුලාම් මොහොමඩි, මදන් මෝහන්, සචින් දෙව් බර්මන්, කේමචන්ද් ප්රකාශ්, වැනි තනිව වශයෙන් චිත්රපට සංගීතය හා ගීත නිර්මාණය කල සංගීතවේදීන්, මීට අමතරව එකල භාරතයේ සිට ඇත!
නියමයි ඒක❤🎉❤❤❤🎉🎉
Great idea🎉❤
අානන්දයත් පක්ඥාවත්
අැතිකරන මෙවන් වැඩසටහනක් ඔබගේ චැනලය හරහා සමාජගතකලාට ස්තූතියි මහත්මයාණනි.
ඉතාමත් සුන්දරයි
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත හදවතෙහි ගීත රත්තරන් ජෝතී ඔබතුමාට අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏😥
Still they are very nice to hear oldies, whether they are copied or not. Beautifuly written.
නියමයි ❤❤❤❤❤❤
Super!!
🙏🙏🙏🙏😔Daksha gayaka yek athuma 🥰
මේ ගීත ඔබතුමාට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ආදරෙයි ❤🙏❤
⚘⚘Adaraniiya Minusun⚘⚘⚘⚘
⚘⚘⚘Nawatha Hamuweva❤❤❤
🌷Bohoma Sthui Upali Mathitumani
🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍
මෙම මුල් හින්දි ගීතය ඇතුළු එකල ජනප්රිය ගීත කිහිපයක් මෙම RATTAN චිත්රපටයට අඩංගුවී ඇති අතරම,
Naushard Ali මහතාගේ විවාහ උත්සවයත් මෙකල ම යෙදී තිබී ඇත.
එම අවස්ථාවේ උත්සවය සඳහා මෙම චිත්රපට ගීතද ඇතුලත්ව තිබූ නමුත්, බොහෝ පිරිසක් මෙන්ම ඥාතීන්ද; එම ගීත නිර්මාපකයානන් එතුමාම බව ඒ වනවිටත් නොදැන ඇත!
1944 වැනි ඈත කලක බිහිවූ නමුත් මෙකල පවා අතිශය ජනප්රිය ගීත ලෙස මේවා හැඳින්වියහැක.
සරස්වතී දේවි, ගුලාම් මොහොමඩි, මදන් මෝහන්, සචින් දෙව් බර්මන්, කේමචන්ද් ප්රකාශ්, වැනි තනිව වශයෙන් චිත්රපට සංගීතය හා ගීත නිර්මාණය කල සංගීතවේදීන්, මීට අමතරව එකල භාරතයේ සිට ඇත!