සතුටින් ඉන්න විද්‍යාව දැනගමු ද ? | The Science of Being Happy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น •

  • @ratjaya1328
    @ratjaya1328 6 หลายเดือนก่อน +2

    කතාව ගලා ඒමේදීි සිදු කරන බාධාව අසන්නාගේ හිතට හිරිහැර ඇති කරයි.

  • @dev.amhuman
    @dev.amhuman 6 หลายเดือนก่อน +2

    පූදුම නිදහසක්....තවත් මෙහෙම සාකච්ඡා කරන්න!

  • @ashokakumudini8266
    @ashokakumudini8266 6 หลายเดือนก่อน +6

    මේ සංවාදය අමුවෙන්ම කළ අධ්‍යාත්මික විවරණයක්.මෙහෙම තමයි වෙන්න ඕන. බේස් එකෙන්ම පටන් ගන්න කොට තමයි අපිට තේරෙන්නේ.ඔබදෙපල සමග යළි හමුවෙන්න කැමතියි ස්තූතියි

    • @SwarnadasaSwarnadasa
      @SwarnadasaSwarnadasa 6 หลายเดือนก่อน

      හොදයි පැහැදිව තේරැැත Thanks

  • @chandana6498
    @chandana6498 6 หลายเดือนก่อน +10

    මුලින් ම තමන්ගේ ශරීරයේ දැනෙනෙ තැනකට හිත තියාගෙන ඉන්න ,තමන්ගේ වේබ්‍රේශන් එක ඉහල යනවා තෙරුම් යනවා ,එන්පස්සේ,,,,කෝච් විත් නුවන් අහන්න,,කවුරු කොහොම හෙව්වත් ,කොහොම කිඋවත් අවුරුදු ගානක් භාවනා කරල ගන්බ බැරිදී එක මසෙන් ගන්න පුලුවන් ෆිල්ටරයක් ඔයාලට ලැබෙඊ

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf 6 หลายเดือนก่อน +2

    වටින අදහසක්. බැලුවම මේ ලෝකෙ කරන්න දෙයක් නහැනෙ. අල්ලගන්න හරි අතාරින්න හරි යමක් තිෙයන්න ඕන කිසිවක් ස්ථිරව නැති තැන කුමක් අරබයාද වෙහෙසෙන්නෙ. ස්තුතියි.

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe6796 4 หลายเดือนก่อน

    Amazing, Really amazing Rangi Aiya ! Thanks.

  • @ratjaya1328
    @ratjaya1328 6 หลายเดือนก่อน +1

    Thank you Mr Sanjaya Nirmal🙏

  • @sithikaweerathunga557
    @sithikaweerathunga557 2 วันที่ผ่านมา +1

    podcast ekk kara nm mru ❤

  • @PryianthaFernando
    @PryianthaFernando 6 หลายเดือนก่อน +1

    Very good🎉

  • @DanushkaDanu-b4q
    @DanushkaDanu-b4q 6 หลายเดือนก่อน +1

    Hita tamai mayawa hita nathnam satutui. Ape arama hatura sitivili. Obathumata jaya wewa Ramu nati jivithe jati agam kula beda aita naaaa.

  • @shenimutu3283
    @shenimutu3283 5 หลายเดือนก่อน +1

    Interesting discussion.
    However, Abhidamma explains everything one needs to understand about the mind. If the two of you can study adhidamma in depth you can bring these discussions to a next level. 🙏

    • @drashoke
      @drashoke  5 หลายเดือนก่อน

      Thank you very much. Actually I was not expecting to talk about the four ultimates in Abhidamma: Citta, Cetasika, Rupa ,Nibbana since the discussion was not spotted there directly. I am expecting to put a seperate video on that.

  • @advancedchem.4691
    @advancedchem.4691 6 หลายเดือนก่อน +1

    A valuable discussion ❤

  • @Pushpika-g7z
    @Pushpika-g7z 6 หลายเดือนก่อน +1

    Thank you 🎉🎉🎉🎉

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 6 หลายเดือนก่อน +1

    Athi sundara vidyawak (((💜))). Downloading TB. 🍵🍵🙏🙏

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 6 หลายเดือนก่อน +1

    Totally agreed 👍🙏

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 6 หลายเดือนก่อน

    ඔබත්,ලෝකයත්,ස්වර්ගයත්,අපායත් හා හොද,නරක යනු ⁣ඉන්ඳ්‍ර්‍ය ඔත්සේ ගොඩනැගුණු දැනුම් පද්ධතික් පමණි. ඊට ඇතිවන මගේ කැමැත්ත,අකමැත්ත යන ස්වභාවයන් ඇතිකර ගැනීම අවිද්‍යාව වේ.⁣
    පොතේ දැනුම් යනු, තවත් දෘෂ්ඨියකි.

  • @HeartToHeart-hj1qq
    @HeartToHeart-hj1qq 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @DhanukaNalin
    @DhanukaNalin 5 หลายเดือนก่อน +1

    Buduhamuduruwa hitiya num ..maka ahala patta bn kiyala comment 1k dai..

  • @nuwangi1111
    @nuwangi1111 6 หลายเดือนก่อน +1

    🙏🙏💚💚💚

  • @indikamirissage1215
    @indikamirissage1215 4 หลายเดือนก่อน +2

    නිවේදක තුමාගේ පාඩම් කරගත් දැනුම (අවබෝධයෙන් තොර) තුලින් ප්‍රශ්න ඇසීම හා අදහස් දැක්වීම එතුමාගේ flow එකට ගැලපෙන්නේ නෑ. බාධාවක්....

    • @drashoke
      @drashoke  4 หลายเดือนก่อน

      @@indikamirissage1215 ස්තූතියි ..අවබෝධ කරගමු එහෙනම්

    • @indikamirissage1215
      @indikamirissage1215 4 หลายเดือนก่อน +1

      @@drashoke ඔබගේ අවබෝධය ප්‍රශ්න කලා නෙමෙයි.. ඔබගේ අදහස් දැක්වීම් සහ ප්‍රශ්න කිරීම් ඔහුගේ අදහස් ගලායාමට support කරන්නේ නෑ...

    • @drashoke
      @drashoke  4 หลายเดือนก่อน

      @@indikamirissage1215 අදහස් දැක්වීම වටිනවා..බාදා වීම ගැන කණගාටුව

  • @chandanierankoth2946
    @chandanierankoth2946 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @ddias4554
    @ddias4554 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @lakminithusharika3546
    @lakminithusharika3546 5 หลายเดือนก่อน

    👍👍👍💖💖💚💚❤❤💥💥

  • @ThePhonezbop
    @ThePhonezbop 6 หลายเดือนก่อน +1

    Api hithamu

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @KumbukTree
    @KumbukTree 6 หลายเดือนก่อน +2

    මම හිතන තැන.
    නැතී තැන මම...
    පේන හැටි
    නෙවේ තියෙන හැටී..

  • @chandana6498
    @chandana6498 6 หลายเดือนก่อน +2

    කවුරු කොච්චර භාවනා කරලා හිත නැතිකරන්න හැදුවත් ඔක අසර්තකයී

    • @emotionssldilz5353
      @emotionssldilz5353 6 หลายเดือนก่อน

      Nathi karanna hithak naa

    • @indrani1954
      @indrani1954 5 หลายเดือนก่อน

      Watch Prem rawat officials .

  • @TWM-u3o
    @TWM-u3o 6 หลายเดือนก่อน +2

    කැමැත්ත > ලෝභ
    අකමැත්ත > ද්වේශ
    නැතිකර ගැනීම. එනම් ඉවත් කිරීම නොව අවබෝධ කරගැනීමයි. (සිත පහල වූයේ කුමක් නිසාද? ) හේතුඵල සිතීම.
    චිත්තානුපස්සනා - සතර සතිපට්ඨානය.
    Ex . ද්වේදා විතක්ක සූත්‍රය. බෝමුල පාමුල සිතත් සමග කල සටන.
    තදංග වශයෙන් - ධ්‍යාන
    සමුච්ඡේද - නිවන.
    🙏☸🙏
    ☸ 🔑 🧘🧘🧘☸

  • @wonderfulpsych2563
    @wonderfulpsych2563 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤