ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සන්ෆ්ලවර්ස් ඒ ගැම්ම දැන් තියන එක බැන්ඩ් එකකවත් නැ. ඒ බැකිං නම් පිස්සුවක්. ඒ පරණ සන්ෆ්ලවර්ස් බැන්ඩ් එකට තාම ආදරෙයි
Superb
අදටත් ඇඟේ මයිල් කෙලින් වෙනවා මේ සිංදු ඇහුවම
මේකට අන්ලයික් කරපු උන්..😅ඉන්නවනෙ..මුන් සින්හලේ උන් නම් නෙවෙයි..
අම්මෝ ඒ සිංදව පටන් ගන්න ගැම්ම,ආදරෙයි old sunflower , Thankyou අපිට අදටත් අහන්න ලස්සන සිංදු හදලා දීලා ගියාට😢❤
අම්මෝ Sunflower ❤❤ ඒ ගැම්ම කාටවත් ගන්න බැ අදටත්.
7biasol
Ol
Gtriol
Tdol
Sunflower පරණ මෙ band එක නිසා ලංකාවේ ගොඩක් ගායික ගායිකාවන් ජනප්‍රිය උනෙ.ඒ ස්තුතිය sunflower band එකට aniwar denna ඕනී.ඇස්වලට කඳුලු එනවා මෙවා අහද්දි
මේ උතුම් මිනිසුන් නිසා තමයි අද අපි ජීවත් වෙන්නේ.
Podi kale mn kamathima sinduwa meka.adatath ehemamai.mage veerayo sunflower.
පුලුව්න්නන් මේ පන්ච් එකට දැං ඉන්න ඕන අයියෙක් ගහල පෙන්නුවනම්...❤️❤️❤️❤️❤️ old sunflower
නිරෝෂන් අයියා ගහයි😂😂😅😅😂😂😜😜
@@nisaldissanayaka8073 😂
Arrow star
@@nisaldissanayaka8073 niroshana aiya gahai athe ponna buruwo sunflower kiyanne legend ekak
@@nisaldissanayaka8073😂
ආසම බෑන්ඩ් එකක් සන්ෆ්ලවර්❤❤❤
Maka thama lankawa hodama ranaviru song aka.
පරන සන්පලවර් බැරැන්ඩ් එකට පට්ට ආදරෙයි
hodama kale. Ada arrrowstar unath me tharam lassanata gahanne ne. Sudath ge rhythm eka
ඉස්සර man sun flower show බලන්න නොගිය thanakna කොහෙද thiyenne යනවා බලන්න
අනිවා බන්..ආයි එන් නෑ එහෙම කාලයක්..😩
ඕකුන් නිසා කොන්ඩෙත් ඉදුන පීනසේ හැදිල❤
රට වෙනුවෙන් දිවි පිදු සියලු විරොදාර රණවිරුවන් හට අප සදා ණය ගැති ❤️🇱🇰
This song music demand must be goes to Anton aiyya and Roshan aiyya no one can play like this surely...I never see any of others
This can be played flashback much better than sunflowers
roshan the drummer
Tiara cake walata asai neda
😅m@@englishspeakingcourse2001
@@englishspeakingcourse2001😂😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😅😂😅😂😅😅😂
නිල් වර්ණකුලසූරිය සැබැ නිර්මල නිහතමාණි සැබැම දකෂයෙක් ලංකාවෙි නැ.. ඒ හඬ කොපි කරන්න .. සමකරන්න තවම බිහිවෙලා නැ.. ඔබට සුභගමන්...
සන්ෆලවර් ගැමිම වෙනත් එකක්වත් නෑ
Me wage backing ekak ekka me wage voice ekakin ape hamudaawe policiye kollanta gammak dunnu wenath sinduwak Lankawe neha.Roshan perera ,Anton perera saha sunflower kollo tika wage dakshayo tikak lankawe aye kawadaawath bihiwenne neha.❤❤
Sunflower is the icon of out door musicle show..❤
Look at that TEMPO..waaw sunflower..
Beautiful!!!!!Roshan aiyya ⭐🥁❤😍👍
Sunflower no 1 Adarei godakk
මා නොවන මම බලලා ආපු අය මේ කොනට
wow sunflower😭
Excellent Neil! 👏🏿
රණවිරුවන්ට උපහාරයක් වේවා
Monwa Kiynnnnda kiyla Hitha Gnna Be Neel Aiye❤❤❤
Super Backing sunflower band
Ammooo me gema kawadda enne
Ane dukai ada hitynm me set eka adariiii❤❤🎉
සදා නොමියෙන වාදකයෝ ඇන්ටන් රොෂාන්
කොළ පාට combat එකට සදා ණය ගැතියි.......
රනවිරු ගීත ගොඩාක්ම ඉස්සර ඇහුවේ අවුරුදු කාලෙට තියෙනක්‍රිකට් මැච් වල ගම් වල
The best is Sunflowers
Anga hiri wetenwa❤❤🙏🙏
So me athme kawadawat me kattiya Ekata gahana show ekak dakinna labena ekana. Obata Suba Gaman
Patta ❤❤❤❤
❤
Machan me show eke full show eka danna barida
maru
Me show eke ithuru kotas Tika dannako machan
Ada wage matakai kopi karata samakarandanam kawadawat be
Aye ehema band ekak kawadawath hadenne bakinnam bakin
Mewa majic
👍💪
Sunflower Music Language & Chandana Nimal Sepala
රාජ් වික්‍රමසිංහ ගේ සින්දුව ඔය එයා කියන එකක් බලන්න අමුතුම රහක් එක .
GEMMAK THAMA
Mara gammak aye naha kawdawth me set eka
❤❤❤❤❤
සුපිරි නියමායි ජය මගේ පැත්තෙ එන්න පැය 24 පස්සෙ යලුවා
❤❤❤
🙏🙏🙏🙏🙏
patta
Roshan best❤
What is Pranayama?
What is Music?
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
මෙහෙම ගැහිල්ලක් අදටත් ගහන්නේ නෑ වෙන කිසිම band එකක් දෙයියනේ..
Mulu hadawathinmai kiyanne...
Good luck
👏
menna.sindu
Redamnam redam
Dramanam drama
සප් එකක් දුන්නා අපටත් පුලුවන් නම් සප් එකක් දෙන්න
සෙබළාණනේ ..sunflower style එකට..drums cover එක මගෙන්..👍👍th-cam.com/video/PF6rLF0Pp6Y/w-d-xo.html
🇱🇰🎧🇱🇰
මද වෙලාවකට හදවත නතර උනා බං
මේ ගීතයේ සත්‍ය කතාව මම ඔයාලට කියන්නම්. මේ ගීතයේ අයිතිය තියෙන්නෙ සුනිල් යෝගේන්ද්‍ර මහත්මයාට. මේකේ මියුසික් කලේ අර්නි පීරිස් මහත්මයා. තනුව නීල් අය්යගේ. අර්නිට ඕනි වෙලාතියෙන්නෙ සෙබලෙක් ගැන කියන්න නෙවේ. එදා හුදෙක් මහජනතාව වෙනුවෙන් කැපවූ රතු සොයුරන් ගැන කියන්න. ඒ නිසාම මුල් ගීතය ලිව්වේ සොයුරාණනේ කියලා. එවක කැසට්පට නිර්මාණකරුවන් ඒකට එකඟ වෙලා නෑ. 87තිබ්බ දේශපාලන වාතාවරණය එක්ක. ඒ නිසා අර්නිගේ අම්මා තමයි කියලා තියෙන්නෙ සෙබලාණනේ කියලා දාන්න කියලා. එපාර වෙනස්කලා ගීතය සෙබලාණනේ කියලා. ඒත් ගීතයේ අවසානයේ සොයුරාණනේ කියලා ගායනා කරන්නෙ රතු සොයුරන් මතක් කරලා. ගීතයේ මුලින්ම වාදනය වෙන රීට් කොටස මරණයේ වේදනාව හුවා දක්වනවා. මරණයේ ඇති වේදනාව සහ ජීවත්ව සිටින අයට ඇති වෙන්වීමේ වේදනාව මේ ගීතය හරහා රසික හදවත් තුලට ඇතුල් කරන්න අර්නි පීරිස් මහත්මයා දැඩි වෙහෙසක් අරන් තියෙනව. ඒ වගේම එවකට ගීතය ගායනා කල රාජ් වික්‍රමසිංහ මහත්මයාටද ගීතය ජනගත කිරීම සම්භන්ධයෙන් අප ස්තූතිවන්ත වියයුතුමය. ගීත ශ්‍රවණය කිරීමේදී ඒතුල සැඟව ඇති රසය මේ හරහා තවත් උද්දීපණය වෙනු ඇතැයි විශ්වාස කරමි. ඔබට ජය
War Soul
Original
Tdlvasol
Mama adarai roshan anton Nelson sujith noel sudath ruwan aiwo manju ayata nill kawa hutta me set eka
නීල් අයියා බැන්ඩ් එක කැඩුවා ඇන්ටන් රොෂාන් පෙරේරා අයින්කරලා කෝ එ පන්ච් බැකින් ටෙම්පෝ තනුවට තිතට දෙන්න බැ කවදාවත් පරන සංෆලවර් හඩ ගතිය නැ අහන ඕනිම කෙනෙක් කියයි සංෆලවර් කිව්වොත් අපි කුරුවිට රත්නපුරේ පවා ගියා . අ හඩ නැ බැකින් නැ සහෝ .ද්ෂ්න් ඇරෝස්ටා තමා එගැම්ම දෙන්නේ ඇන්ටන් රොෂාන් vith ඇරෝස්ටා
Dagol
❤️❤️❤️