දුව දුව නැතුව නැවතිලා අහන්න ||Niwathapa Thero||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • ධර්මයයි ඔබයි ආරාමයට කුමක් හෝ පූජා කිරීමට සහ ආරාමයේ සසුන්ගත වීමට අවශ්යනම්න් සහ පිංකමකට දායක වීමට ඔබට අවශ්‍යනම් එය සදහා ආරාමයේ පුණ‍ය්‍ භාරයේ කටයුතු කරන හර්ශ මහතාගේ මෙම දුරක්ථනය අන්කයට අමතන්න 0773336274 (හර්ශ මහතා)වැඩි විස්තර සදහා මෙම පිටුවට ගොස් බලන්න
    Visit web: jethavanaramav...
    නිවන් දකින්න අවශ්‍ය සත්පුරුශයන් වහන්සේලා පමනක් ශ්‍රවනය කරත්වා.
    (මෙය අන්තර් ජාලයෙන් උපුටාගත් සද්ධර්ම දේශනාවකි}
    මෙවැනි උත්තම සත්ධර්ම දේශනා දිගින් දිගටම ශ්‍රවනය කිරීම සදහා අපගේ youtube channel එක subcribe කරල තියාගන්න.
    අප සියලු දෙනාටම මේ ජීවිතයේදිම මේ බුද්ධ ශාසනය තුලදී මාර්ගඵල අවබෝධ වී බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාල නිත්‍ය මංගල පරම සුන්දර අම්ෘත මහා නිර්වාන ශාන්තිය ශාක්සාත් කර ගැනීමට මේධර්ම දානය පින කුසලය හේතූ වේවා වාසනා වේවා.. හේතු වේවා,වාසනා වේවා.
    නිවනම නාතයි නිවනම වෙත්වා.
    සියලු දෙනාටම තෙරුවන් සරණයි
    #hadapangodaniwathapahimi #WaharakaTv #Dhammajeewa #හදපාන්ගොඩ_නිවාතාප_හිමි #Dharmayaiobai #waharakatv #hadapangodaniwathapahimi #dharmadeshana #DiwiMaga #Waharaka_AbhayarathanalankaraHimi #Amadassana_himi #Meditation #bana #Pin_anumodan #sowan #sakadagaamii #anagami #arihath
    #galukotuwa #yahaminjiwathwenna
    tag
    Aththa Dakimu,Bo Maluwa,Budu Karuna,Budu Maga,dhamma deshana,Dharmayai Obai Jethavanarama Viharaya,Diwi Maga,Galigamuwe Ganandeepa Thero,Maha Rahathun Wedi Maga Osse!!!,Nirvana TV,Pinwantha Oba,Hadapangoda niwathapa himi,Shraddha TV,Waharaka Tv,chukkun udapadi,waharaka abayalathanalankara himi,amadassa himi bana,waharaka bana,dharmayai obai bana,Nadagamkarayo,bana,kirulapana dammavijaya thero bana,harindra jayalal,hitha niwananaban newsfirst

ความคิดเห็น • 66

  • @buddhikasaman3674
    @buddhikasaman3674 10 หลายเดือนก่อน +4

    මුලු ලොවක් සනසා වදාලාවු මාගේ ලොව්තුරු සම්මා සම්බුදු රජානෝ දෙසු ඒ අමිල නිමල බුදු දේශනා හෙලපෙහෙලි කර නැවතත් ලෝකවාසී බෞද්ධයන් හට ශ්‍රවනය කරන්නට නිවනට යන මග පෙන්නා වදාල වහරක අපේ ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගුරු හාමුදුවන් ඇතුලු සියලුම බුද්ධ පුත්‍රයන් වහන්සේ ලාට මාගේ නමස්කාර ය වේවා. ඔබටත් මටත් මේ ලෝක සක්වලේ සිටින සියලුම සත්වයෝද පරම නිබ්බාන සුවයෙන් සුකිත තර වෙත්වා. සාදු සාදු සාදු

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 11 หลายเดือนก่อน +4

    🙏🙏🙏🌹🌹🌹 සාදු.. සාදු.. සාදු.. පින්වත් අපේ සුවාමින් වහන්සේට මාගේ නමස්කාර වේවා.🙏🙏🙏

  • @stationhits8180
    @stationhits8180 ปีที่แล้ว +9

    ධර්මාවබෝධය ලබාදෙන පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී ආයු වර්ණ සැප බල දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු නමස්කාරය වේවා සාධු

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 ปีที่แล้ว +9

    මේ සත්‍ය ධර්මය සැමට අවබෝධ වේවා !!!! අපේ පින්වත් හාමුදුරුවන් වහන්සේට තෙරුවනගේ ආශිර්වාදයෙන් මේ උතුම් ගොතම සම්බුද්ධ සාසණයේම අමාමහ නිර්වාණ සම්පත්තියම අවබෝධ වේවා 🙏🙏🙏

  • @ecofriendly2439
    @ecofriendly2439 ปีที่แล้ว +5

    ගුරු හිමියන්ට නමස්කාර වේවා සාධු සාධු සාධු 🙏🙏🙏

    • @iranganiamarasiri4108
      @iranganiamarasiri4108 ปีที่แล้ว +1

      Sadu Sadu , guru himiyani Theruwan saramai

    • @KalyanawathiHerath
      @KalyanawathiHerath 3 หลายเดือนก่อน

      ගුරූස්වාමීන්වහන්සේටමාගේනමස්කාරයවෙවාසාධුසාධුසාධුදීගායුවෙවා​@@iranganiamarasiri4108

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු උත්තමයානෙනි තෙරුවන් සරණයි නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු සාදු

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq ปีที่แล้ว +3

    Mihipita rahathun wedi wediyen bihiwewaaa 🙏🙏🙏🙏🙏🙏

  • @thasanganidulshika7140
    @thasanganidulshika7140 10 หลายเดือนก่อน +3

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා 😇

  • @prasadakalanka2763
    @prasadakalanka2763 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @renukaekanayake3317
    @renukaekanayake3317 11 หลายเดือนก่อน +2

    Siyallo suwapathwewa nibbana suwayen.

  • @newvision3441
    @newvision3441 6 หลายเดือนก่อน

    කෙලෙස් මූලය සම්පූර්ණ ගලවා දමන්න මං දැන් උත්සාහ කරනවා අපෙ ගුරු හාමුදුරුවනේ ඔබ වහන්සේ නියම කල්‍යාණ මිතුරකි 🙏🙏🙏

  • @KalyaniAberathna-w9r
    @KalyaniAberathna-w9r 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @renukagunasekera7377
    @renukagunasekera7377 ปีที่แล้ว +2

    භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මය සරලව අප්ට පහදා දෙන ගුරු හාමුදුරුවන් වහන්සේ නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏

  • @NilanthiJayathilaka-v5i
    @NilanthiJayathilaka-v5i 9 หลายเดือนก่อน +2

    සත්‍ය ධර්මය වැටහේවා සාදු සාදු සාදූ

  • @pumiudeshikaudeshika2105
    @pumiudeshikaudeshika2105 ปีที่แล้ว +2

    ❤️

  • @sarathhewakodikara4202
    @sarathhewakodikara4202 ปีที่แล้ว +2

    නිවනම නාථයි නිවනම වෙත්වා...!!!🙏🙏🙏

  • @ChandhaniRanasinha-kw4hg
    @ChandhaniRanasinha-kw4hg 5 หลายเดือนก่อน

    Oba wahanseta ranweli maha seye pihiti more mema desanawen oba wahansetat matat anik ayatat maga palayak lebewa sadu sadu sadu

  • @anilchamara4841
    @anilchamara4841 7 หลายเดือนก่อน

    Obawahanseta niwan awaboda pinisa hetuwasanaweva!!!!!!!!!

  • @thasanganidulshika7140
    @thasanganidulshika7140 10 หลายเดือนก่อน +3

    නිවන් මග පෙන්වන පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා 😇

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808 9 หลายเดือนก่อน +1

    🙏

  • @sunilkanthi4167
    @sunilkanthi4167 ปีที่แล้ว +3

    💐💐💐🙏🙏🙏 Mamada Siyalu Loka Siyalu Sathvayo Nibbana Parama Sukayen Sukitha Thara Vethva 🙏

  • @mahagamatv4018
    @mahagamatv4018 ปีที่แล้ว +4

    නිවනම නාථයි නිවනම වෙත්වා...!!!🙏🙏🙏(2023/04/27)

  • @WasanthaRanathunga-jb3wb
    @WasanthaRanathunga-jb3wb 7 หลายเดือนก่อน

    Sadu sadu sadu...

  • @rohanadhietty7182
    @rohanadhietty7182 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹🌷

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq ปีที่แล้ว +1

    Meka pin ulpathak ran kandak darmsaurak obawahansela pathannau yamak we nam eyama itu wewaaa,🙏🙏🙏🙏

  • @fablopiccaso9434
    @fablopiccaso9434 ปีที่แล้ว +3

    Buddha bless uu

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq ปีที่แล้ว +1

    Ma sathya washayenma sambudu sasunata mage srddawen kadlu nam ethipamana pooja kara etthemi eyada mata pihita unu bawa danimi 🙏🙏🙏🙏🙏niwana pamani obawahansela semata.niana awabodawewaaaa

  • @neethakelumkumari144
    @neethakelumkumari144 ปีที่แล้ว

    ධර්මයයි ඔබයි ඔබ වහන්සේගේද...ඒ...කට හඩමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anjaleegunathilaka1489
    @anjaleegunathilaka1489 7 หลายเดือนก่อน

    සාධු සාධු සාධු... ඔබ වහන්සේ නිවන් සුවයෙන් සුවපත් වේවා... 🙏🙏🙏

  • @rangapradeep5542
    @rangapradeep5542 7 หลายเดือนก่อน

    අපි කරන රස්සාව නිසා ආරාමෙට එන්න බැරි උනත් මේ දේශනා හැමදාම එකක් අහන එක මගෙ පුරුද්දක් වෙල ඒක මට මහත් පලයක් ගුරු සවාමීන් වහන්සේටත් සියලු සවාමීන් වහන්සේලටත් .අනගාරිකා අනගාරික අයටත් බොහෝ පින් සිදුවේවා.නිවනම වෙත්වා.

    • @Sathdharma_Deshana
      @Sathdharma_Deshana  7 หลายเดือนก่อน

      ගන්න හුස්මක් හුස්මක් පාසා නිවනට ලන් වෙත්වා

  • @disnasajeewani-x7m
    @disnasajeewani-x7m หลายเดือนก่อน

    🙏🙏🙏

  • @samagamage-sy8bg
    @samagamage-sy8bg ปีที่แล้ว +3

    ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq ปีที่แล้ว

    Ob
    Obawahanse ethulu siyaluma mage swaminwahanselata niwana awaboda wewaaa pin eththo niwanata laga wewaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohinijayashanthi5318
    @rohinijayashanthi5318 ปีที่แล้ว +2

    🙏🙏🙏💮💮💮ඔබවහන්සේ නිදුක් වෙවා 🌻🌻🌻🌻🙏🙏🙏🙏ඔබ වහන්සේ ගේ දේසනා හරීම ලස්සනයි වගේම ගුරු ස්වමන්වහන්ස .අපි ගෙන පුදුම දෙනුම් සම්බාරයක් අපි ගෙනම අවබොද වෙන්න ඉතා ලස්සන ලෙස අතෙම්විට හාස්‍යජනක අපිව අවබොද කර දෙනවා ,🙏🙏🙏🙏තෙරුවන්‍ රෙකදේවා🌹🌹🌹🌹🌹

  • @tashilachamindri5988
    @tashilachamindri5988 9 หลายเดือนก่อน +1

    Obawahanse wage pinwath swaminwahansela thawa thawat ipadewa bududahama pathirewa sadu sadu saaadu

  • @saranaruwanith2090
    @saranaruwanith2090 ปีที่แล้ว +3

    නිවනම නාතයි නිවනම වෙත්වා...23/05/05

  • @belaa9336
    @belaa9336 ปีที่แล้ว +2

    මම ඔබ වහන්සේගේ වහන්සේගේ දේශනා youtube එකෙන් අහනවා මට සෝතාපන්න වෙන්න බැරිද

    • @Sathdharma_Deshana
      @Sathdharma_Deshana  ปีที่แล้ว

      පුලුවන් අවශ්‍ය වන්නේ හොදින් අවබෝධෙන් කියන දේ ඇත්තද නැද්ද කියා සිහි කර කර ඇසීම පමනි

  • @sumanawanninayaka2215
    @sumanawanninayaka2215 ปีที่แล้ว +2

    mama obwahansege darmadesan ahanewa jetawnaramaye silsmdanuna poson poyata asalawalatat dabullatabasak anawad danaganne komada.teruwansarnai.

    • @Sathdharma_Deshana
      @Sathdharma_Deshana  ปีที่แล้ว

      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )
      දුරකථන අංක :
      0773 336 274
      සජීවී Dharma deshana සෑම සෙනසුරාදාවකම පස්වරු 2.00 ජේතවනාරාම ආරාමයේ පැවැත්වේ..

  • @PriyangaSampath-vr7vc
    @PriyangaSampath-vr7vc ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි .මේ ස්වම්න් වහන්සේ ඉන්න අරමේ කොහේද තියේන්නේ.

    • @Sathdharma_Deshana
      @Sathdharma_Deshana  ปีที่แล้ว +3

      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )
      දුරකථන අංක :
      0773 336 274
      සජීවී Dharma deshana සෑම සෙනසුරාදාවකම පස්වරු 2.00 ජේතවනාරාම ආරාමයේ පැවැත්වේ..

  • @priankakuwait62
    @priankakuwait62 ปีที่แล้ว +2

    Sadu sadu sadu niwanama nathai niwanama wethwa

    • @gangatennekoon2740
      @gangatennekoon2740 ปีที่แล้ว

      සමිබුදු සසුණ සුරැකේවා,

  • @nxkolla
    @nxkolla ปีที่แล้ว +1

    Ane matath anagaarika mathavak venna puluvanda...man dan 35 veni viyeee...may dahama ahala ahalalam mata dan methana radenna baa haamudueuvaneee...mata podi puthalama 3 denek innava...eth mata man hoyagann oni hamuduruvo...may bana ahanakota mata methana inna baa thavath...

    • @Sathdharma_Deshana
      @Sathdharma_Deshana  ปีที่แล้ว +1

      0773 336 274 Harsha mahathata obe wistharaya kiyanna

  • @manorimedagedara9926
    @manorimedagedara9926 8 หลายเดือนก่อน

    අවුරුදු 60 අඩු කාන්තාව න්ට මහන වෙන්න බැරි ද
    නිවනම වෙත්වා 🙏🙏

    • @Sathdharma_Deshana
      @Sathdharma_Deshana  8 หลายเดือนก่อน +1

      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )
      දුරකථන අංක :
      0773 336 274
      වැඩි විස්තර සදහා..

  • @InduCooray
    @InduCooray 6 หลายเดือนก่อน

    Me senasanya thiyenne koheda kiyanna

    • @Sathdharma_Deshana
      @Sathdharma_Deshana  6 หลายเดือนก่อน

      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )
      *සෑම සෙනසුරාදාවකම ප.ව 2 සජීවීව දේශනාව පැවත් වේ.
      දුරකථන අංක :
      +44 7872 857 404 / +94 773 336 274

  • @NishanthaWithanage
    @NishanthaWithanage 2 หลายเดือนก่อน

    ඉතින් හාමුදුරුවනෙ බුදුහාමුදුරුවො මහන කලෙ දෙමාපියන්ගෙන් අවසර අරගෙන නෙද දෙමාපියන්ට අකුසල් උපද්දවන්න පුතාටත් මහා අකුසල් පිරෙනවා නෙද

  • @SusanthaEdirisinghe-bd9tz
    @SusanthaEdirisinghe-bd9tz ปีที่แล้ว +1

    Telephone number ekak oni ape hamuduruwane

    • @Sathdharma_Deshana
      @Sathdharma_Deshana  ปีที่แล้ว

      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )
      දුරකථන අංක :
      0773 336 274
      සජීවී Dharma deshana සෑම සෙනසුරාදාවකම පස්වරු 2.00 ජේතවනාරාම ආරාමයේ පැවැත්වේ..

    • @Amasha3000
      @Amasha3000 ปีที่แล้ว

      ​@@Sathdharma_Deshanaසාදු සාධු

  • @geethanigamage4205
    @geethanigamage4205 ปีที่แล้ว +2

    Sadu sadu

  • @denashmanjula4906
    @denashmanjula4906 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @prasadakalanka2763
    @prasadakalanka2763 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @nelumkumari2828
    @nelumkumari2828 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @uduljayarathne1510
    @uduljayarathne1510 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @DeshanRathnayaka-y2u
    @DeshanRathnayaka-y2u หลายเดือนก่อน

    🙏