Around Sri Lanka | Road Trip | TRAVEL VLOG #11.6

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ค. 2020
  • SPECIAL THANKS : United Motors Sri Lanka
    Doing a tour around my motherland was a dream but not anymore... We ticked another bucket list item of ours. There's no end to the beauty of Sri Lanka. Every single tour takes us to more new places. This trip was different and gave us a chance to meet so many beautiful people... We are two proud Sri Lankans who travelled around the country in 1623km... Come, we want to share our experience with you...
    Thanks: Dayan Pathirana
    Hair Braids: Salon LaParis /Lalana Jayasekara
    AROUND SRI LANKA TRAVEL VLOG SERIES
    Vlog #11.1 - Colombo to Mannar : bit.ly/2trsiZh
    Vlog #11.2 - Mannar : bit.ly/2GO3Nxr
    Vlog #11.3 - Jaffna to Mullaitivu : bit.ly/2KnDnGf
    Vlog #11.4 - Mullaitivu to Pasikuda : bit.ly/2ZITEIt
    Vlog #11.5 - Pasikuda to Arugambay : • Around Sri Lanka | Roa...
    Vlog #11.6 - Arugambay to Mirissa : • Around Sri Lanka | Roa...
    Vlog #11.7 - Mirissa to Colombo : • Around Sri Lanka | Roa...
    FOLLOW OUR JOURNEY : bit.ly/2TSU1ha
    LIKE US : bit.ly/2NeTCmL
    * * * * * * * * * * * * * * * * *
    ..:: COPYRIGHT FREE MUSIC AND SOUND EFFECTS ::..
    share.epidemicsound.com/TWW
    (Register NOW 30 Days free UNLIMITED MUSIC with this link)
    * * * * * * * * * * * * * * * * *
    SUPPORT OUR TRAVEL VLOGS 👉 bit.ly/2D1Agxl

ความคิดเห็น • 368

  • @thilajapandiaries7682
    @thilajapandiaries7682 4 ปีที่แล้ว +7

    Road trip eka අස්සෙන් පොඩි උන්ගේ හිත් සන්තෝස කරන එකනම් පට්ට පිනක් අක්කේ..ඒ පිනම ඇති ඔය දෙන්නගේ ජීවිතේ ලස්සන වෙන්න😘😘

  • @HandiWorks
    @HandiWorks 4 ปีที่แล้ว +11

    ලස්සනයි ඔයාලගේ videos.

  • @MagicCompass
    @MagicCompass 4 ปีที่แล้ว +4

    සන් රයිස් එක නැති උනාට අවුලක් නෑ. වැස්සෙ ශොට්ස් ටික දැකලා ඇස් දෙකට මාර සනීපයක් දැනුනා. 😍
    අර අලියට බනින කෑල්ල ආයෙ ආයෙ පස්සට අරගෙන ඇහුවා 5 පාරක් විතර. 😂😂

  • @ravindupunsara7857
    @ravindupunsara7857 4 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බලන්නෙ ඔයාලගෙ program එක .නියමයි.බුදු සරණයි

  • @ElectronicLokaya
    @ElectronicLokaya 4 ปีที่แล้ว +1

    Video eka nam supiri 💕💕💕💕💕💕💕 සෙල්ල කතර ගම පූජ් වට්ටි වල පාට සුපිරි කලර් නෙ..සුපිරි සුපිරි

  • @charuninawarathne
    @charuninawarathne 4 ปีที่แล้ว +1

    හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබපතනවා අක්කා & අයියා... ♥️ ඔයාලගෙ vedio බලන්න බලන්න ආස හිතෙනවා..

  • @shanukashri
    @shanukashri 4 ปีที่แล้ว +1

    Wooww coloring සුපිරි

  • @kushanikaushalya6251
    @kushanikaushalya6251 2 ปีที่แล้ว

    Vlog okkoma beluwa Lassanai asa hithenwa akke aiye😍😍😍❤️

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 2 ปีที่แล้ว +1

    මරු😍😍❤️

  • @buddhibashitha6907
    @buddhibashitha6907 4 ปีที่แล้ว +1

    නියමයි විඩියෝ එක ❤️

  • @krishansh3973
    @krishansh3973 4 ปีที่แล้ว +1

    පට්ට පට්ට අයියා අක්කා දෙන්නම..🌹🌹🌹 ආදරෙයි පැලෙන්න දෙන්නටම.😍😍😍. පරිස්සමින් හැමදේම ලස්සනට කරන්න...😘😘😘

  • @danuru4741
    @danuru4741 4 ปีที่แล้ว +5

    අලුත් වීඩියෝ එකක් එනකල් බලන් හිටියේ...❤

  • @nirashasubhashini210
    @nirashasubhashini210 3 ปีที่แล้ว +1

    යන්න ආසාම තැනක් 🤗 ගියා වගේ තමා බැලුවාම ❤️ඒත් අනිවාර්යයෙන් යන්නම ඕනේ ජය වේවා දෙන්නටම 🙏🤗

  • @shehaan23
    @shehaan23 4 ปีที่แล้ว +3

    Great one guys! was wondering what happened to the rest of the trip. this series will never get old!

  • @sehandesilva5892
    @sehandesilva5892 4 ปีที่แล้ว +1

    Good luck and all the best for new videos.😊😊😊😊😊😊

  • @psych5310
    @psych5310 4 ปีที่แล้ว +3

    Ho hoooo ekah patta🥰

  • @kasunwickramasinghe5365
    @kasunwickramasinghe5365 4 ปีที่แล้ว +2

    සුබ පතනව හදවතින්ම "travel with wife" ඔයාල දෙන්නටම.drone එක සදහටම නැති වුණා කියන්නෙ මොකද උනේ.ඒ සිද්දියටනම් මාරම අවුල්.ඇත්තෙන්ම දුකයි 😔.කරන කියන හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වේවා..! කියල ප්‍රාර්ථනා කරනව සහ සුබ පතනව හදවතින්ම "travel with wife" ලංකාවෙ number one youtube channel එක වෙන්න කියලත්.බුදු සරණයි..! travel with wife ආදරෙයි හැමදාම ❤❤❤

  • @toniktv5902
    @toniktv5902 4 ปีที่แล้ว +2

    නියමයි නියමයි ජයවේවා!

  • @lasanthikagunasekara5959
    @lasanthikagunasekara5959 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කි.. සතුටු වෙනව වගේම දුක් උනා..😢😢😢 ඒත් ගොඩක් ලස්සනයි .. WISH KARANAWA OYA DENNATA. ADAREI GODAK..❤️❤️❤️❤️

  • @production2312
    @production2312 2 ปีที่แล้ว

    Niyamai aiyeee ❤️😀

  • @chamudithasahan9412
    @chamudithasahan9412 4 ปีที่แล้ว

    Video ekak eanakam balan idiyee aiya..... supiri😍😍😘

  • @chapterdb6919
    @chapterdb6919 4 ปีที่แล้ว

    Really nice shots.. so much effort and well arranged.. happy to see.. 🤩🤩

  • @LUCE2019
    @LUCE2019 4 ปีที่แล้ว

    Thanks for sharing this beautiful video 👍 I hope to visit this place one day and admire its beauty with my own eyes 😊 See you next video 👍

  • @pasiyasl2734
    @pasiyasl2734 4 ปีที่แล้ว +1

    නියමයි ♥️👌

  • @sakunisaumya363
    @sakunisaumya363 4 ปีที่แล้ว +1

    අම්මෝ නියමයි අයියා
    බලන් හිටියෙ දානකල් ❤️❤️

  • @vishwasasanka9279
    @vishwasasanka9279 4 ปีที่แล้ว

    supiri road trip video set ekama ❤️

  • @alokamanodya3198
    @alokamanodya3198 3 ปีที่แล้ว

    Cinematography and the editing is incredible keep it up

  • @travelforyou4u
    @travelforyou4u 4 ปีที่แล้ว +1

    අයියාගෙයි අක්කාගෙයි video ඒකක notification එකක් එනකල් බලන් හිටියේ..මාර ලස්සනයි video එක..drone එකට වුණා දෙයට ගොඩක් කනගාටුවයි..පුළුවන් නම් drone එකට වුණා වැඩේ comment එකකින් කියන්න..

  • @mperera9691
    @mperera9691 4 ปีที่แล้ว

    Perfect as always ♥️♥️♥️ waiting for the next video at Mirissa ♥️

  • @TravelKiwi
    @TravelKiwi 4 ปีที่แล้ว +3

    wow this video is incredible!! thanks fro sharing this!! sri lanka looks incredible loved when the elephant was just in the middle of the road haha!

  • @lifehunts4725
    @lifehunts4725 4 ปีที่แล้ว +1

    supirii... ආසයි ඉතිං ලංකාවේ වටේම යන්න...හීනයක් තමයි... ආදරෙයි මව් රටට... 🇱🇰💛💛💛🇱🇰

  • @pinocchioyt3939
    @pinocchioyt3939 4 ปีที่แล้ว +1

    නියමයි අක්කේ and අයියේ

  • @thilinidilshani1627
    @thilinidilshani1627 4 ปีที่แล้ว +7

    අපි නොගියත් ගියා වගේ දැනුනා..... 😍😍😍😍😍😍😍

  • @hasankachamod8163
    @hasankachamod8163 4 ปีที่แล้ว

    Editing walata fatta talent aiye oyanm

  • @randhiperera7063
    @randhiperera7063 4 ปีที่แล้ว

    Long-awaited!!!

  • @kamobroo289
    @kamobroo289 4 ปีที่แล้ว +2

    සුපිරි....හොදයි අපිට ගොඩක් දේවල් දැනගන්න පුලුවන්...ගොඩක් හොදයි කියන්න වචන නෑ කසුන් අයියා ,චමරී අක්කී සුබ පතනවා මේ වගේ අලුත් දැනුමට යමක් ගත හැකි වීඩියෝස් ගේනන....දෙන්නටම බුදු සරනයි Travel With wife ජය වේවා😘🖤

  • @ranjaniherath67
    @ranjaniherath67 4 ปีที่แล้ว

    Waiting for the video 😊

  • @invade0771
    @invade0771 4 ปีที่แล้ว

    always looking for New episodes... great

  • @chathulachandika3308
    @chathulachandika3308 4 ปีที่แล้ว +1

    ඔයාල දෙන්න පට්ට aiya akka...මං ඔයාලව දැකල තියෙනව..ගොඩක් විනෝදෙන් ඉන්න දෙන්නෙක්....වීඩියෝ ගොඩක් ලස්සනයි ..ජයවේවා

  • @vinithvindula7336
    @vinithvindula7336 4 ปีที่แล้ว +5

    අම්බෝ මෙක එනකන්මයි හිටියේ 😋

  • @rizytravelwithrizny777
    @rizytravelwithrizny777 4 ปีที่แล้ว

    Oooo my God finally....thanks but be safe and enjoy...

  • @surajalwis5649
    @surajalwis5649 4 ปีที่แล้ว +1

    ඔය දෙන්නගේ හැම වීඩියෝ එකක්මවගේ මම බැලුවා. ගොඩක් හොදයි. හොද උත්සහයක්. සුභ පතනවා දෙන්නටම. මම හරි ආසයි චමරි නංගි ඩ්‍රයිවින් කරනවා බලන්න. ඒක එයාට උපතින්ම ලැබිච්ච හැකියාවක්.

  • @thenu_li5352
    @thenu_li5352 4 ปีที่แล้ว +1

    අම්මෝ අක්කා නම් නියමයි.. අර අලියා හිටපු වෙලාවේ කපලා ගත්ත එක..💪 #girl_power ❤❤ hahaa..😍❤🤗

  • @malindumalaka8480
    @malindumalaka8480 4 ปีที่แล้ว +13

    අයියා driving කරනවා දැක්කමයි 😂😂😂😂😂😁👍

  • @prazad_music
    @prazad_music 4 ปีที่แล้ว +1

    නියමයි❤️

  • @hasitheranga8074
    @hasitheranga8074 4 ปีที่แล้ว

    Supiri👌 Ilaga video ekath ikmanata onaaaaaa❤❤

  • @darshanikaya9874
    @darshanikaya9874 4 ปีที่แล้ว +1

    ඒ ව්ලොග් එකතු සුපිරී, තව ටිකක් හැම ස්ථානයක් ගැනම විස්තරාත්මක් ඉදිරිපත් කිරීමක් තිබුන නමුත් හොදයි, ජය වේවා!, මිරිස්සෙ ව්ලොග් එකතු එනකන් බලන් ඉන්නව

  • @jupitervlogs7350
    @jupitervlogs7350 4 ปีที่แล้ว

    This is really interesting vlog thank you for making this video ❤️ one of bucket list to travel around Sri lanka 🇱🇰

  • @kavindunamarathunga6344
    @kavindunamarathunga6344 4 ปีที่แล้ว +1

    Edit නම් edit ❤ අයියා edit කරන හැටි බලන් ඉන්න ආසයි❤

  • @holidaytravel10
    @holidaytravel10 4 ปีที่แล้ว +1

    අයියා, අක්කා.... නියම වීඩියෝ එකක්..... ඔයාලගේ වීඩියෝ බලලා තමයි මටත් ආසා හිතුනේ.... මමත් දවසක ඔයාලගේ තැනට එනවා...... සුබපැතුම් දෙන්නටම.... ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘

  • @____wish___6817
    @____wish___6817 4 ปีที่แล้ว +4

    😍😍නියමයි අය්ය අක්කා ✌️

  • @vindulaperera8109
    @vindulaperera8109 4 ปีที่แล้ว

    නියමයි 👌 👌

  • @sureshlionbro8146
    @sureshlionbro8146 4 ปีที่แล้ว

    godaaak mahansi welaa godaak lassanata karapu video ekak . supiri
    travel vlog karanawanam mewa thamai

  • @a.l.thasitha4421
    @a.l.thasitha4421 4 ปีที่แล้ว

    Niyamai..lassanai😊❤

  • @chethanewickramasinghe7114
    @chethanewickramasinghe7114 4 ปีที่แล้ว

    Waiting for this vlog ❤❤❤

  • @tharinduedirisinghe1066
    @tharinduedirisinghe1066 4 ปีที่แล้ว +1

    අයියා පලතුරු කඩේකුත් දැම්මද 😂
    වීඩියෝ එකනම් පට්ට.දැන් නම් ඔයාලට ඇබ්බැහි වෙලා ඉන්නේ අයියා අක්කා.තව ඉස්සරහට තවත් හොද වීඩියෝ දාන්න සුභ පතනවා...ආදරෙයි ඩබලට ❤ බුදු සරනයි

  • @Nimasha-chamodi
    @Nimasha-chamodi 4 ปีที่แล้ว

    Hemadama sathutin neerogiwa traveling life eka enjoy kranna lebewa . Akki ayyah dennatama💪😚💝💝💝

  • @phoebed13
    @phoebed13 4 ปีที่แล้ว

    Beautiful video....KEEP IT UP AKKA & AYYA...Can't wait to see more...❤❤However plz BE CAREFUL AT EVERYTIME..
    👉👉👉 SAFETY FIRST👈👈👈

  • @sellathurairamachandran4960
    @sellathurairamachandran4960 4 ปีที่แล้ว +2

    சூப்பர் 👍👍👍

  • @dananjaya7683
    @dananjaya7683 4 ปีที่แล้ว

    can't wait ikmnta dannako 😍

  • @jayangabandara
    @jayangabandara 3 ปีที่แล้ว

    Dakka lssnm video ekk aiya & akkige💪❤️😍😍

  • @pradeepsudarshana4689
    @pradeepsudarshana4689 4 ปีที่แล้ว

    Super volg akki aiya

  • @janna4504
    @janna4504 4 ปีที่แล้ว +1

    මේ ශොට්ස් වලට නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ. 💚💚💚🌼🌼

  • @maheshdeepal5197
    @maheshdeepal5197 4 ปีที่แล้ว +1

    මුහුදු මහා විහාරය මම යන්න ආසම.තැන පරිස්සමෙන් ඔයාලා දෙන්නා..

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 4 ปีที่แล้ว +1

    වීඩියෝ එකක් එනකං හිටියෙ❤❤❤

  • @bantisl9027
    @bantisl9027 4 ปีที่แล้ว

    Woooow

  • @alokanamanathunga
    @alokanamanathunga 4 ปีที่แล้ว +1

    wow is a cool thank you so much travel with wife so beautiful

  • @omilaperera8699
    @omilaperera8699 4 ปีที่แล้ว

    Patta 👍

  • @isharakulathunga7923
    @isharakulathunga7923 4 ปีที่แล้ว +2

    මාස 10කින් 😎❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 😟 දෙකම ඔයාලාගේ ඩොනා එක නිසා නංගියෝ මෙකෙ ඉලග විඩියෝ එක බලන්නෙ කොහොමද ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️

  • @lochanasamarathunga
    @lochanasamarathunga 4 ปีที่แล้ว +3

    Waiting 😍😍

  • @malithifernando8146
    @malithifernando8146 4 ปีที่แล้ว

    Again and again addicted to your videos😍 akki & aiya you guys amazing 👍😘

  • @j.asamithaprithimali6363
    @j.asamithaprithimali6363 3 ปีที่แล้ว +1

    Lassanai.💝❤💝

  • @fahimm7483
    @fahimm7483 4 ปีที่แล้ว

    Patta aiya and akka supiri eka

  • @podipodide
    @podipodide 4 ปีที่แล้ว +2

    හවස බලමුකෝ එහෙනම්👍👍

  • @slupdates419
    @slupdates419 4 ปีที่แล้ว +2

    Niyamai

  • @rashadmhd8787
    @rashadmhd8787 4 ปีที่แล้ว

    Awesome 😍

  • @lakshikachamini9580
    @lakshikachamini9580 4 ปีที่แล้ว

    Niyamai ❤️❤️

  • @Nidukfernando
    @Nidukfernando 4 ปีที่แล้ว +1

    අන්තිම එක එනකන් බලන් ඉන්නවා ❤🔥

  • @havindujayasinghe510
    @havindujayasinghe510 4 ปีที่แล้ว

    Superb👍👍👍😀

  • @Sandun_Rajapaksha_
    @Sandun_Rajapaksha_ 4 ปีที่แล้ว

    Perfect

  • @RineshAndrews
    @RineshAndrews 4 ปีที่แล้ว

    Waiting for this video

  • @janna4504
    @janna4504 4 ปีที่แล้ว +1

    ඊ ලග නැවතුම ආසම තැනක. 💚💚💚🌼

  • @chamalkawickrama5834
    @chamalkawickrama5834 4 ปีที่แล้ว

    supiri trip 1k

  • @lakdeepamalinda3262
    @lakdeepamalinda3262 4 ปีที่แล้ว +1

    Supiri ❤😇

  • @thaveeshasandew4134
    @thaveeshasandew4134 4 ปีที่แล้ว

    Ammmooooo supiri ahh ❤️🤘

  • @darshanamadusanka5728
    @darshanamadusanka5728 4 ปีที่แล้ว

    Super video

  • @kalabaraclub9682
    @kalabaraclub9682 4 ปีที่แล้ว

    Aparade dry season ake giyanm patta aiye. December january wala batticaloa side akata wahinwa. Anyway patta video aka..❤️❤️❤️👊

  • @sithijasilva8041
    @sithijasilva8041 4 ปีที่แล้ว

    Supiri video eka 👍. ✨ Around Sri Lanka witharak parana video edit karapu widiyatama edit karanna background music ekka.👌

  • @sankalpanie_jayasinghe
    @sankalpanie_jayasinghe 4 ปีที่แล้ว

    Wow it’s amazing 🥰 love u akki n ayya ♥️

  • @user-wd5xz3lc1h
    @user-wd5xz3lc1h 4 ปีที่แล้ว +1

    Good

  • @sitharasamanmali3417
    @sitharasamanmali3417 4 ปีที่แล้ว

    Patttai akki and aiyaaa good luck 😘😘😘😘

  • @mfazly-kl4vr
    @mfazly-kl4vr 4 ปีที่แล้ว

    thank you for sharing this great video. words from your new friend 🤗, hope you continue to prosper✌

  • @mnmnishab
    @mnmnishab 4 ปีที่แล้ว

    Ammooo goadak davas balan hitiye meka daanakan... niyamaiiiii

  • @ChaththaVlogs
    @ChaththaVlogs 4 ปีที่แล้ว

    Ekka patta 👌👌👌👌👌👌👌👌👌👌
    Matatha yanna hithuna

  • @naveenfernando5126
    @naveenfernando5126 4 ปีที่แล้ว

    aiyyooo drone eka................................

  • @shenaloshenperera4134
    @shenaloshenperera4134 4 ปีที่แล้ว +26

    අලියා හොඬවැල දාලා නවත්තයි කියපු ගමන් එක පාර screen එක කලු උනා පපුවත් ටිකක් නැවතුනා...🤔😥

  • @irangas1320
    @irangas1320 3 ปีที่แล้ว

    Oya dennage manussaka maarai......podi patiyekuta thaggak denakota kochhara sathutu adda....bawwanta aadare karana tharam maaarai.....♥️♥️♥️♥️♥️

  • @Avi.256
    @Avi.256 4 ปีที่แล้ว +1

    අක්කටයි අයියටයි ආදරෙයි😘

  • @nimsadees.h2020
    @nimsadees.h2020 4 ปีที่แล้ว

    Aiya akka welcome to my village Mirissa!♥
    Anyway waiting for the next video.......