International shoe Fair 2024 | SLECC | Cool Planet | Weekend Shopping Sinhala Vlog | Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 48

  • @kumaripathirana7192
    @kumaripathirana7192 2 หลายเดือนก่อน

    Lassanai video eka godakk sthuti nangi budu saranai oyata ❤❤❤

    • @nilukshisuraweera7781
      @nilukshisuraweera7781  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔයාටත් ❤❤ බුදු සරණයි 🙏🙏🙏

  • @mayuriranaweera7820
    @mayuriranaweera7820 2 หลายเดือนก่อน

    Digatama vidio danna dr.jivithe duka sapa api katath enawa.sathutin inna...❤❤❤❤

    • @nilukshisuraweera7781
      @nilukshisuraweera7781  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔයාට ❤❤

  • @ayshinsh5133
    @ayshinsh5133 2 หลายเดือนก่อน

    Nice video akkiii ❤❤

  • @Karunarathnajayasekara
    @Karunarathnajayasekara 2 หลายเดือนก่อน

    Kiribathgoda idan yanna oone mona bus ekeda gihin bahinne kothaninda ethana idan payin yanna ooned

    • @nilukshisuraweera7781
      @nilukshisuraweera7781  2 หลายเดือนก่อน

      Kiribathgoda idan kotuwata awith kotuwen 190, 170 bus eke nagala lake house eka gawin bassama paren eha paththe tiyenne

  • @wincygirl8810
    @wincygirl8810 2 หลายเดือนก่อน

    Akke me shoe fair eka poya dawaseth open da (17 wenida)

    • @nilukshisuraweera7781
      @nilukshisuraweera7781  2 หลายเดือนก่อน

      ඔව් 20 වෙනිදා වෙනකන් දිගටම තියනවා ..❤❤

    • @sandu353
      @sandu353 2 หลายเดือนก่อน

      @@nilukshisuraweera778127 wnknma tyenw neda akki

  • @sanjeewanilasantha124
    @sanjeewanilasantha124 2 หลายเดือนก่อน

    M oyage vedios balanawa goda kalayak vedio nathuwa thibuna.sathutui dan.

  • @swordrun2670
    @swordrun2670 2 หลายเดือนก่อน

    Nice ❤❤❤❤

  • @ShamliyaFarwin
    @ShamliyaFarwin 2 หลายเดือนก่อน +1

    ඔයාලා අලුතින් බිස්නස් එකකුත් පටන් ගත්තා නේද...හරිම දුකයි ඔයා ගැන..මම ගොඩක් සැරයක් ඇවිත් ඇවිත් බැලුවා වීඩියෝ නැද්ද කියලා...ඔයා පුතා එක්කත් ආදරෙන් හිටියා නේද....ආපහු සතුටින් අලුත් ජීවිතයක් පටන් ගන්න...

    • @nilukshisuraweera7781
      @nilukshisuraweera7781  2 หลายเดือนก่อน +2

      හැමදේම වෙන්නේ හොදට .. අපි කොච්චර ආදරෙන් හිටියත් සමහර අයගේ ගතිගුන අපිට වෙනස් කරන්න බෑ.. ඉතින් කරන්න පුලුවන් හොදම දේ දුක් විදින්නෙ නැතුව ජීවිතේ ඉස්සරහට යන එක .. අවුරුද්දක් ගියා මට ඒක තේරුම් අරගෙන ජීවිතේ හදාගන්න .. දැන් මම සතුටින්. ගොඩක් ස්තුති ඔයාට ❤❤

  • @chandanisamarasekera4324
    @chandanisamarasekera4324 2 หลายเดือนก่อน

    Where are you working

  • @anujathenuwara8632
    @anujathenuwara8632 2 หลายเดือนก่อน

    Dan inne wena minihek da koheda

    • @nilukshisuraweera7781
      @nilukshisuraweera7781  2 หลายเดือนก่อน +1

      මිනිස්සුන්ගේ ජීවිත වල වෙන ප්‍රශ්න ගැන නොදැන කතා හදන්න එපා ..

    • @anujathenuwara8632
      @anujathenuwara8632 2 หลายเดือนก่อน

      @@nilukshisuraweera7781 haaa😂😂😂

  • @gayanapriguna6736
    @gayanapriguna6736 2 หลายเดือนก่อน

    අද වීඩියෝ එකත් ලස්සනයි .❤❤❤ ආදරෙයි බුදු සරණයි නංගි❤

    • @nilukshisuraweera7781
      @nilukshisuraweera7781  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔයාට ❤❤ බුදු සරණයි 🙏🙏

  • @Uthuligayara
    @Uthuligayara 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sandamaduwithlife7558
    @sandamaduwithlife7558 2 หลายเดือนก่อน

    Akki baba den oya ekka nemeida enne.....eth oyq kooo beluwa...

    • @nilukshisuraweera7781
      @nilukshisuraweera7781  2 หลายเดือนก่อน

      නෑ දැන් මම එයාලා එක්ක නෙවේ ඉන්නේ ... 😊

  • @buddhikamadusanka6076
    @buddhikamadusanka6076 2 หลายเดือนก่อน

    ❤❤🎉 sugerly foods 🥲🥲

  • @ogustajeyarani6444
    @ogustajeyarani6444 2 หลายเดือนก่อน

    Ampare giye nedda lagadi

    • @nilukshisuraweera7781
      @nilukshisuraweera7781  2 หลายเดือนก่อน

      නොවැම්බර් වගේ යන්න හිතන් ඉන්නේ .. වීඩියෝ එකක් අරගෙන එන්නම්කෝ ගියාම 😊

  • @chathurikaudayangani5362
    @chathurikaudayangani5362 2 หลายเดือนก่อน

    කවදා වෙනකං තියෙනවද

    • @nilukshisuraweera7781
      @nilukshisuraweera7781  2 หลายเดือนก่อน

      20 වෙනිදා වෙනකන් තියනවා

  • @nayomidilhani8777
    @nayomidilhani8777 2 หลายเดือนก่อน

    Hi dear, oya giye kawadda

  • @amsanjeewa4254
    @amsanjeewa4254 2 หลายเดือนก่อน

    Husband wai putha waith vidio wala pennanna

    • @nilukshisuraweera7781
      @nilukshisuraweera7781  2 หลายเดือนก่อน

      මම දැන් එයාලා එක්ක නෙවේ ඉන්නේ . ප්‍රශ්න වගයක් වුනා ඒකයි මම අවුරුද්දක්ම වීඩියෝ දැම්මේ නැත්තේ නඩුව ඉවර වෙනකන්

    • @amsanjeewa4254
      @amsanjeewa4254 2 หลายเดือนก่อน

      ​@@nilukshisuraweera7781ane sorry.mokada une

    • @nilukshisuraweera7781
      @nilukshisuraweera7781  2 หลายเดือนก่อน

      @@amsanjeewa4254 ප්‍රශ්න වගයක් වුනා . ඇත්තටම පරන දේවල් ගැන මම කතා කරන්න කැමති නෑ . ඉස්සරහට එයාලා නැතුව තමා වීඩියෝ අරගෙන එන්නේ 🙏

  • @imanthavisha9021
    @imanthavisha9021 2 หลายเดือนก่อน

    Hi😊😊😊😊 dear

  • @LakmaliDayananda
    @LakmaliDayananda 2 หลายเดือนก่อน

    Nice❤

  • @punyarathnayaka3804
    @punyarathnayaka3804 2 หลายเดือนก่อน

    ❤❤❤