January Costco shopping .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 901

  • @ireshaniruwanthika8506
    @ireshaniruwanthika8506 3 ปีที่แล้ว +15

    අනේ තුන් දෙනාගේ කියව්ල්ල 🥰 අක්කයි අයියයි මේ අවුරුදුද්දෙ ගෙදරකට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ලස්සන පවුලක් ඔයාල 5 දෙනා. හරිම නිහතමානී ආදරෙයි හැමෝට වෙනදා වෙනදාවගේම . ❤️😘 පරිස්සම්න් සතුට්න් ඉන්න .බුදු සරණයි ..!!

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว +1

      Bohoma stuthi nangi 😍😍.budusaranai

  • @wandanasamadi7813
    @wandanasamadi7813 3 ปีที่แล้ว +1

    හරිම අහිංසක පාටයි මල්ලියෙ ඔයාගෙ මැණිකේගෙ හරිම පින් පාටයි ඇත්තටම ඔයාලගෙ විඩියෝ එකක් දෙපාරක්ම තුන් පාරක් බලනවා.අලුත් නිවසට යන්න ලැබේවා කියලා හදවතින්ම සුබ පතනවා බුදු සරණයි හැමෝටම

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว +1

      Bohoma stuthi akke 😍😍.budusaranai

  • @SJHome-lc4yw
    @SJHome-lc4yw 3 ปีที่แล้ว +17

    ලස්සන family එකක්, ගොඩක් ආදරෙයි හැමෝටම ❤️
    බුදු සරණයි පරිස්සමින් ඉන්න

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 3 ปีที่แล้ว +2

    හැමදාම වගේ අදත් බැලුවා.හරිම ආදරණීයයි

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว

      Bohoma stuthi 😍😍.parissamen enna .

  • @thashiii1312
    @thashiii1312 3 ปีที่แล้ว +4

    මේ වීඩියෝ එක දානකම් බලාගෙන ඉදියේ....හරිම ලස්සනයි චූටි පැටව් ටික....දැන් පුරුද්දක් වෙලා දවස පටන් ගන්න කලින් ඕගොල්ලොන්ගේ වීඩියෝ එකක් බලන්න...සමහර වීඩියෝ දෙපාර තුන් පාර බලනවා..ඒ තරමට දැන්නම් ඇබ්බැහි වෙලා 😍😍😍....පරිස්සමෙන් ඉන්න කට්ටියම...බුදු සරණයි 🙏🙏🙏❤❤❤

  • @gayanthaakash1430
    @gayanthaakash1430 3 ปีที่แล้ว +1

    Wow very beautiful. ..

  • @bhavi6608
    @bhavi6608 3 ปีที่แล้ว +6

    ඉක්මනට අලුත් ගෙදරකට යන්න පුලුවන් වෙන්න කියල wish කරනවා ❤️❤️ පැටවු තුන්දෙනගෙ හුරතලේ ❤️❤️ ඔයාලගෙ videos skip කරන්න හිතෙන්නෙම නෑ හරිම ලස්සනයි පරිස්සමින් ඉන්න හැමෝම බුදුසරණයි!!!😍😍

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว +1

      Bohoma stuthi nangi 😍😍.budusaranai

  • @nadeeshamunasinghe1247
    @nadeeshamunasinghe1247 3 ปีที่แล้ว +1

    Wenada wagem asawen balnne oylage video❤️❤️sathutin parissmin inn.budusaranai ❤️

  • @snowwhite587
    @snowwhite587 3 ปีที่แล้ว +5

    අද family එක හරිම ලස්සනයි . හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනි .බුදු සරනයි .මම හරිම ආසයි ඔයා ලා shopping කරනවා බලන්න .😍😍😍❤️❤️

  • @thameemaalimudeen1573
    @thameemaalimudeen1573 3 ปีที่แล้ว +1

    Wow nice shopping tour with you guys really enjoyed 😍💕May god bless you all

  • @anuththarajayasundara6570
    @anuththarajayasundara6570 3 ปีที่แล้ว +18

    චූටි මල්ලී හරි ඉක්මනට ලොකු වෙලා වගේ🙈( දැන් එයා උස ගිහින්) හැමදාම වගේ හරිම ලස්සනයි 😍 පස්දෙනාම පරිස්සමෙන් සතුටින් ඉන්න❤

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว

      Ou ane 😍.bohoma stuthi.

    • @sadidisal5328
      @sadidisal5328 3 ปีที่แล้ว

      Ou eya dan lokui chandiya wela

    • @lalanthafernando2201
      @lalanthafernando2201 3 ปีที่แล้ว

      Chuti puta preeschool yanawada, aki baba, ayyababa dan lokui. Budusaranai , adarai hamadamath 🙏❤️❤️❤️❤️❤️

    • @johashasheny9674
      @johashasheny9674 3 ปีที่แล้ว

      so lovely kiddos🥰❤️

  • @inokaudayangani663
    @inokaudayangani663 3 ปีที่แล้ว +1

    හිතටත් hoday ane akke aiyye බබාලා tika දකිද්දී ...shok oyala හැමෝම පරිස්සමින් inna akke aiyye budusaranay ...!!!

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว

      Bohoma stuthi nangi 😍.budusaranai

  • @nadeewijemanna5465
    @nadeewijemanna5465 3 ปีที่แล้ว +5

    උදේම ඔයාලව බැලුවා ඔන්න…චුට්ටෝ තුන්දෙනා හරිම ආදාරණීයයි පරිස්සමෙන් ඉන්න හැමෝම බුදුසරණයි ❤️❤️❤️

  • @channalaleen3527
    @channalaleen3527 3 ปีที่แล้ว +1

    So Lovely to see you all !!! Stay Safe !!!!

  • @rimsandilshan2748
    @rimsandilshan2748 3 ปีที่แล้ว +5

    වේනදා වගේම අදත් විඩියෝ එක හරිම ලස්සනයි❤❤️❤️😍😍😍

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 3 ปีที่แล้ว +1

    Adai beluwe.mmm apith shopping kala.lovely family 👪 ♥ thank you 😊

  • @techtalksinternational2164
    @techtalksinternational2164 3 ปีที่แล้ว +3

    ඉස්කෝලෙ යන කාලෙ ඉදලා මේ වෙනකන් එක්කෙනෙක්ට විතරක් ආදරේ කරන්නෙ කොහොමද? ඔය දෙන්නටම මේ කාලෙ ඇතුලත වෙන අයට හිත ගිහිල්ලම නැද්ද? එක්කෙනෙක් එක්ක විතරක් ඔය විදිහට සතුටින් ඉදීමේ රහස කියලා දෙන්නකො please. ඒක අද මේ සමාජයට ගොඩක් වැදගත් වෙයි. ♥️

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว +1

      Unconditional love is the answer .

  • @imaniudayageewa5497
    @imaniudayageewa5497 3 ปีที่แล้ว +1

    Kattiyage kacha kache iwarayakna malli babanam lokuwela chutimanikege hinawa thama maru ada aiya babath kiyeuwa wenwata wada ikmanatma oyalagema gedarakata ynna lebewa kiyala parthana kranwa bs kttiyatama asawen blanne oyale video ❤️❤️❤️❤️

  • @nipuniwanigasekara7237
    @nipuniwanigasekara7237 3 ปีที่แล้ว +3

    අක්කාටයි අයියාටයි පුලුවන් තරම් ඉක්මනටම අලුත් ගෙදරකට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...✨💛අදත් ගොඩක් ආසාවෙන් Video එක බැලුවා🥰😊...අක්කායි අයියයි පැටව් ටිකයි මෙහෙම Video එකකින් හරි දකින එක ගොඩක් ලොකු සතුටක්....💫කවදාහරි live දකින්න ගොඩක් ආසාවෙන් ඉන්නවා.....🥰🥰පස්දෙනාම ගොඩක් සතුටෙන් පරිස්සමෙන් ඉන්න✨...ගොඩක් ආදරෙයි....💛✨💫බුදු සරණයි....🙏🏻✨

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว

      Bohoma stuthi nangi 😍😍.budusaranai

  • @sandalifernando2383
    @sandalifernando2383 3 ปีที่แล้ว +1

    චූටි පැටව් තුන්දෙනා හරිම හුරතල්. තෙරුවන් සරණයි. අලුත් ගෙදරට මේ අවුරුද්දේ යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @ishadinigajanayaka3853
    @ishadinigajanayaka3853 3 ปีที่แล้ว +5

    උදෙන් ම ඔයාලාගේ වීඩියෝ එක්ක් දැක්කම හරි ම සතුටුයි... ලස්සනයි හැමදාම වගේ😊 ඔයාලා හැමෝටම ආදරෙයි 😍 බුදුසරණයි අක්කේ අයියේ සතුටින්, පරිස්සමින් ඉන්න 🥰

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว +1

      Bohoma stuthi nangi 😍😍.budusaranai

  • @ravindukaushalya7631
    @ravindukaushalya7631 3 ปีที่แล้ว +1

    Ada video ekth niyamai asawen baluwa so lagadima video ekk oni niyamai🤗🤗🤗🤗🤗🤗🖐️🤗🤗🤗🖐️

  • @hirushiliyanaguruge3829
    @hirushiliyanaguruge3829 3 ปีที่แล้ว +7

    දැන් අපෙ අම්මත් අක්කලගේ වීඩීයෝ බලනවා අම්මත් හරි ආස වුනා හිනා වෙවී ආසාවෙන් බැලුවා අපේ අම්මා🤗💜️ පරිස්සමෙන් ඉන්න හැමෝම බුදු සරණයි ! 🌻😍

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว +1

      Ane bohoma stuthi hemotama 😍😍.budusaranai!!!

  • @nipuniimalsha3537
    @nipuniimalsha3537 3 ปีที่แล้ว

    එක දිගට ඔයාලගෙ වීඩියෝස් ඩවුන්ලෝඩ් කරගෙන බලනකොට තමයි මරු. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ .. ❤️❤️❤️

  • @naveeshasithumini2975
    @naveeshasithumini2975 3 ปีที่แล้ว +3

    හැමදාම වගේ අදත් ගොඩාක් ලස්සනයි හැමෝම. ඉක්මනට අලුත් ගෙදරට යන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව අක්කි. බුදු සරණයි හැමෝටම ❤️❤️

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว

      Bohoma stuthi nangi 😍😍.budusaranai!!!

  • @sheharaprabashwari5233
    @sheharaprabashwari5233 3 ปีที่แล้ว +2

    Adath video ekanam niyamai....oyalage video ekak dekkath ethi.. hitha pirenawa..mama harima adare family ekak oyala...ape poddoth oya widiyama thamai..sweets walata harima kemathi..ea wagema daga mallo....akkilage pataw thun denath harima hurathal..oyala hemotama adarei..❤💞❤💞❤💞❤💞❤💞 parissamen inna..budusaranai......

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว

      Bohoma stuthi nangi 😍😍.parissamen enna hemoma.budusaranai

  • @kalpaneeperera8452
    @kalpaneeperera8452 3 ปีที่แล้ว +5

    Awwww malla’s reaction on cheese was super cute😘❤️

  • @pathnipiyusha1023
    @pathnipiyusha1023 3 ปีที่แล้ว +2

    මං ආසම family එකක් තමා ඔයාලගෙ family එක.🤗අදත් වෙනද වගේම video එක ලස්සනයි.❤️හැමෝටම තෙරුවන් සරණයි.🙏

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว

      Bohoma stuthi 😍😍.theruwansaranai!!!

  • @slowliving2394
    @slowliving2394 3 ปีที่แล้ว +5

    Hi Akki,
    Just like I requested last time for grocery shopping videos, I totally enjoyed it. Thank you so much for bringing wonderful content.
    Love you all
    Budu Saranai !
    ❤️

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว +1

      Your welcome nangi 😍😍.budusaranai

  • @senashanisansani
    @senashanisansani 2 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක්. අදත් වෙනද වගේ හරි අසාවෙන් බැලුව. සමහර වීඩියෝ ගොඩක් සැරයක් බලනවා. චුටි දෝනි හරි ෂෝයි. හැමෝටම බුදුසරණයි ❤❤❤❤❤

  • @methmiimasha5975
    @methmiimasha5975 3 ปีที่แล้ว +3

    චූටි නංගී බබායි මල්ලි බබාල දෙන්නයි අක්කි අයියයි හැමදාම සතුටින් පරිස්සමට ඉන්න 😍😍😍😍😍 බුදු සරණයි අක්කි ඔයාලට 🙏❤ ආදලෙයි ගොඩාක් ඔයාල හැමෝටම ❤❤❤❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว +1

      Bohoma stuthi nangi 😍.budusaranai

  • @paadukkaimeshi34
    @paadukkaimeshi34 3 ปีที่แล้ว +1

    Much love ❤
    God bless 🌹

  • @hasini-J
    @hasini-J 3 ปีที่แล้ว +2

    දැන් නම් අපේම පවුලේ අය වගේ..❤ දැක්කත් හිත පිරෙනවා මේ පවුල..

  • @chathuryadilshadi2689
    @chathuryadilshadi2689 3 ปีที่แล้ว +2

    අදත් වෙනදා වගේම වීඩියෝ එකක් අරන් ආවාට බො⁣හොම ස්තුතියි අක්කේ අයියේ... වෙනදා වගේම අදත් වීඩියෝ එක ලස්සනයි අක්කේ අයියේ.. හැමදාමත් සතුටින් ඉන්න ... බුදු සරණයි ❤❤❤❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว

      Ane oyalata bohoma stuthi nangi ape videos balanawata 😍😍😍

    • @chathuryadilshadi2689
      @chathuryadilshadi2689 3 ปีที่แล้ว

      මෙි පාරත් පොඩ්ඩෝගේ shopping video එකකුත් පුලුවන් නමි කරලා දාන්න අක්කේ අයියේ.........❤❤❤ ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤

  • @dilaniinosha8451
    @dilaniinosha8451 3 ปีที่แล้ว +4

    Drinks දැකලා මල්ලිගේ මූණ සතුටින් පිරිලා...😃😃 කොච්චර කෑම බීම ගත්තත් එපා වෙන්නේ නැහැනේ.... ඒක නම් කොයි කාටත් එකවගේ නේද නංගී.. 😍😃
    ඔයාලා සියලුදෙනාටම බුදු සරණයි..🥰

  • @heilomunasinghe6900
    @heilomunasinghe6900 3 ปีที่แล้ว +2

    Video එක මුල ඉදලා ඉවරවෙනකම්ම හිනාවෙන් හරිම සතුටින් බැලුවේ 😍😍😍😍❤
    හැමදාම සතුටින් ඉන්න අක්කී අයියා
    Love u all
    God bless u my lovelies ❤❤❤

  • @rukshikaranasinghe4961
    @rukshikaranasinghe4961 3 ปีที่แล้ว +10

    I really love to watch your videos💕 Thank you akki and aiya for sharing your lifestyle with us😍.I wish you all the happiness.....❤

  • @taniyadealmeida6212
    @taniyadealmeida6212 3 ปีที่แล้ว +2

    Lovely video ❤️ love this 👌🏻👌🏻

  • @reshansasindu1151
    @reshansasindu1151 3 ปีที่แล้ว +3

    Nice vlog akki ❤
    අයියයි අක්කියි බබාල තුන්දෙනයි පරිස්සමෙන් සතුටින් ඉන්න❤
    හැමෝටම ගොඩක් ආදරෙයි 😘
    ඔයාලට ඉක්මනින්ම අලුත් ගෙදරකට යන්න හැකිවේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏
    තෙරුවන් සරණයි !!!!!

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว

      Bohoma stuthi malli 😍.theruwansaranai!!!

  • @lasithadilan940
    @lasithadilan940 3 ปีที่แล้ว +1

    ඔන්න අද තමයි බැලුවෙ....😉😉😉
    වීඩියෝ එක හරිම ලස්සනයි 💞💞💕💕
    හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤🤗🤗

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว

      Bohoma stuthi 😍.theruwansaranai!!!

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 3 ปีที่แล้ว +10

    චූටි මැනිකලා ටිකගේ හුරතලේ🥺.....හැමෝම පරිස්සමිම් ඉන්න බුදුසරණයි 🖤 🌸

  • @beautifulcrafts.1880
    @beautifulcrafts.1880 3 ปีที่แล้ว +2

    Super.😄😄😊😊 budu sarani.parissamen inna.

  • @nimeshasachini7574
    @nimeshasachini7574 3 ปีที่แล้ว +3

    Ada nam udema video eka balanna puluwan una. Shoooiii akki hamoma. Parissamin inna budu saranai ❤

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว +1

      Bohoma stuthi nangi 😍😍budusaranai

  • @dilshanwedinambu7181
    @dilshanwedinambu7181 3 ปีที่แล้ว +2

    really love to watch your videos💕 Thank you for sharing your lifestyle with us😍.I wish you all the happiness.....❤

  • @yahansalitha3510
    @yahansalitha3510 3 ปีที่แล้ว +3

    Aiya Katha karana widihanm niyamai😊😊😊😊😊

  • @Vlogging327-p1r
    @Vlogging327-p1r 3 ปีที่แล้ว +1

    Me video ekath Ada thama beluwe Akki ♥️Oyalata Api hemadama Godak adarei.Hemadama sathutin inna labewa. Me aurudda oyalage Hema balaporoththuwakma itu wenna kiya hadawathinma parthana kranawa. Godak adarei 🌸hemadama sathutin inna. Chuti babalata Godak adarei. Aluth gedarakata ikmnt ynna labenna ona. Theruwan saranai 🙏🙏🌸🌸

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว

      Ane bohoma stuthi nangi 😍😍.parissamen enna .theruwansaranai!!!

  • @YT-cv8ke
    @YT-cv8ke 3 ปีที่แล้ว +3

    My first comment ❤️ balagen hitiyr enkn good morning ada shopping neda ha ha .... පරිස්සමෙන් inna බුදු සරණයි ආදරෙයි ගොඩක් .... ane oyalawa ආසාවෙන් balannne h.. malli daga malla ❤️❤️❤️

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว

      Bohoma stuthi nangi 😍😍.parissamen enna .budusaranai

  • @chiranthasammani3341
    @chiranthasammani3341 3 ปีที่แล้ว +1

    ආදරණිය family එකක් මං ගොඩාක් ආසයි පොඩ්ඩෝ තුන්දෙනාගේ වැඩ වලට. පරිස්සමින් සතුටින් ඉන්න අක්කි. බුදුසරණයි ❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว +1

      Bohoma stuthi nangi 😍.budusaranai

  • @chipzi_0418
    @chipzi_0418 3 ปีที่แล้ว +3

    කවදාහරි ඉගෙනගෙන ඔහෙට ආවම ඔයාලව තමා ඉස්සෙල්ලම බලන්න එන්නේ...😋😋😋

  • @anurabandara843
    @anurabandara843 3 ปีที่แล้ว +1

    ඉස්සරහට ලස්සන වීඩියෝ ගේන්න ඕනේ
    😊😊

  • @nirmanipeiris2416
    @nirmanipeiris2416 3 ปีที่แล้ว +6

    අලුත් ගෙදරකට ඉක්මනින් යන්න ලැබෙන්න ඕනා❤️ පස් දෙනාටම බුදු සරණයි ❤️පරිස්සමින් ඉන්න ❤️

  • @mayuriranaweera7820
    @mayuriranaweera7820 3 ปีที่แล้ว +1

    Harima lassana family ekak.ekamuthu kama adaraniya bawa godak thinawa.adarei patau tikata

  • @madhushikalakmali4380
    @madhushikalakmali4380 3 ปีที่แล้ว +13

    අක්කලාට අලුත් ගෙදරකට යන්න සුබ පතනවා....❤️ පැටව් තුන්දෙනා ඉක්මනට ලොකු වෙනවා නේද.....🥰 පරිස්සමෙන් ඉන්න හැමෝම..... තෙරුවන් සරණයි 🙏❤️

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว +1

      Bohoma stuthi nangi 😍😍.Ou nangi babala ekmaninma loku wenawa.theruwansaranai!!!

  • @randimatissera9945
    @randimatissera9945 3 ปีที่แล้ว +1

    Hope to see your lovely family one day....👪👪👪💑👍👍

  • @Rameshkanna2345
    @Rameshkanna2345 3 ปีที่แล้ว +3

    සූටි පුතා මේ...සීස් 😁 ekanm maru 😂

  • @kaveeshadana6962
    @kaveeshadana6962 3 ปีที่แล้ว +1

    ආසම ජාතියෙ විඩියො එකක් හරිම ලස්සනයි😍🥰🥰🥰 හැමෝම පරිස්සමින් ඉන්න බුදු සරණයි !!!

  • @sl1871
    @sl1871 3 ปีที่แล้ว +5

    ලොකු අයියා තමයි අහිංසකම😍😘😘

  • @niroshanwickramasinghe1582
    @niroshanwickramasinghe1582 3 ปีที่แล้ว +1

    Ikmaninma aluth gedara kata yanna lebewa... Budusaranai...

  • @s.d6788
    @s.d6788 3 ปีที่แล้ว +3

    First comment eka magen

  • @imeshimesh2176
    @imeshimesh2176 3 ปีที่แล้ว +1

    නියමයි .🤟🥰පොඩි අයගෙ දාන්ගලෙ🤭🤭සියලුම දෙනාටම තෙරුවන් සරනයි

  • @rukshikaranasinghe4961
    @rukshikaranasinghe4961 3 ปีที่แล้ว +5

    Perfect family❤cute pies❤nice vlog❤much love god bless you all😘

  • @vindyabulathsinghala2294
    @vindyabulathsinghala2294 3 ปีที่แล้ว +1

    Apith oyala ekka COSTCO awa ,apita a dewal pennuwa ta godak sthuthi,Chooti putha dan gedara lokka welane,ape putha hari aadarei poddanta,nangi malli poddo thun denata lassana aluth hoda geyak ikkmanatama lebenna prarthana karanawa,okkotama Theruwansaranai!!!❤️👍👍

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว

      Bohoma stuthi akki 😍.parissamen enna hemoma.theruwansaranai!!!

  • @kalanimadara5986
    @kalanimadara5986 3 ปีที่แล้ว +3

    අනේ ඇන්ටි අදත් වීඩියෝ එක මාරම ලස්සනයි.මමත් කවද හරි ඔය රටට ආවොත් ඔයාලව බලන්න අනිවරෙන් එනවා එනවා එනවමයි.ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි.💖💖💖💖 හැමෝටම බුදු සරණයි.😘😘😘

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว +1

      Ane bohoma stuthi puthe 😍.budusaranai!!!

  • @podilaiya9893
    @podilaiya9893 3 ปีที่แล้ว +1

    අපිත් ශොපින් ගියා වගේ තමයි දැනුනේ.වෙනද වගේම වීඩියෝ එක හරිම ලස්සනයි.පරිස්සම්න් ඉන්න හැමෝම.තෙරුවන් සරණයි.😘❤️🌸🙏(kaushi)

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว +1

      Bohoma stuthi nangi 😍.budusaranai

    • @podilaiya9893
      @podilaiya9893 3 ปีที่แล้ว

      @@WasthuandMenika ❤️🙏

  • @techzone6658
    @techzone6658 3 ปีที่แล้ว +3

    Aiya hariyata vihilu karanawa ne😊😁😀🤗

  • @CeylonBoy4643
    @CeylonBoy4643 3 ปีที่แล้ว +1

    Good job brother and sister

  • @hansisilva1468
    @hansisilva1468 3 ปีที่แล้ว +3

    අය්යා වැඩ කරන්නේ කොහෙද??? දැනගන්න කැමතියි ඒ විස්තර ටිකකුත් 👍

  • @asafernando6290
    @asafernando6290 3 ปีที่แล้ว +2

    අපිත් costco ගියා වගේ දැනුනා.
    හරිම සතුටින් බැලුවා.
    ලොක්කො කෑමෙදි නම් අහිංසක වෙන්න එපා.
    මල්ලි අයියා වෙන්න ලගයි.
    බුදුසරණයි!

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 3 ปีที่แล้ว +9

    Costco යන්න ඕන පැය ගානක් shopping කරන්න බලාගෙන නේද ♥️♥️♥️♥️

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว

      Ou nangi godak wela awedinna thiyenawa 😍😍

  • @cricketLovely-u4o
    @cricketLovely-u4o 3 ปีที่แล้ว +1

    වීඩියෝ එක ලස්සනයි,ඉක්මනට තවත් ලස්සන වීඩියෝ එකක් ඕනි අක්කියෝ

  • @Indupaindunilki
    @Indupaindunilki 3 ปีที่แล้ว +3

    ❤️❤️

  • @dammson2720
    @dammson2720 3 ปีที่แล้ว +5

    උදෙන්ම ඔයාලාව දකිද්දි මාරම සතුටක් ... දැනෙන්නේ

  • @hhasannirmak9156
    @hhasannirmak9156 3 ปีที่แล้ว +1

    Super family... good luck

  • @sasiniabeynayaka9904
    @sasiniabeynayaka9904 3 ปีที่แล้ว +10

    Shop එකට ගියාම පිස්සු හැදෙනවා නේද අක්කි 😍🙈 ඉක්මනට අලුත් ගෙදරකට යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😘💕

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว +1

      Bohoma stuthi nangi 😍😍.budusaranai

  • @Deepanigamage
    @Deepanigamage 3 ปีที่แล้ว +1

    Oyala hamotama budu saranay . Hamadama adaret ❤️.parissamin enna . Ayeth video ekak ekmanatama denna ❤️👍

  • @bhashininuwanka406
    @bhashininuwanka406 3 ปีที่แล้ว +3

    Gm akkaa oyla hodin innwada, me dawaswala oyalage video balana welawak nrh,feb7 exam patan gannwa😓

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว +1

      Api hemoma Hoden ennawa 😍.hodata exam eka karanna.parissamen enna .

  • @hanaimtiyas3059
    @hanaimtiyas3059 3 ปีที่แล้ว +2

    Haha 😆 Akki’s favorite bottle 🥨
    Cutest family I ever see 👨‍👧👩‍👦‍👦| 🇱🇰🇬🇧much love god bless you all ❣️

  • @piumiachala5961
    @piumiachala5961 3 ปีที่แล้ว +5

    Costco shopping vlog එකක් කරනවා කිව්වම ආසාවෙන් හිටියේ. පරිස්සමින් සතුටින් ඉන්න ඔයාලා හැමෝම ආදරෙයි 😘😘😘😘❤❤❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว +1

      Bohoma stuthi 😍.parissamen enna oyalath

  • @keerthimalli3504
    @keerthimalli3504 3 ปีที่แล้ว +1

    Hamadama wage Adath lassanai, parissamen inna, budu saranai devi pihitai love you All 😘😘😘😘😘❤❤❤❤❤👌👌

  • @sanjanakumari549
    @sanjanakumari549 3 ปีที่แล้ว +1

    Onna adath awa oyala balanna harima soi lassanai aderei hemadamath sathutin inna theruwan saranai mama saudi Arabia sita

  • @techzone6658
    @techzone6658 3 ปีที่แล้ว +3

    Budu saranai

  • @yasaranethmini7104
    @yasaranethmini7104 3 ปีที่แล้ว +1

    Lassanai video eka budusaranai parissamen inna ❤️😊

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 3 ปีที่แล้ว +3

    Nilkurumitto ekathu kernawa wge aiya dagatte poddo 3ma 🤣

  • @niruthmaovindi9950
    @niruthmaovindi9950 3 ปีที่แล้ว +1

    Hamadama asawen videos enakan balan ennawa 😍😍😍 Puluwan una ganma video eka balanawa 💖💖 Parissamen enna ❤️ Budu saranai 🙏 oyala hamotama 😘😘

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว +1

      Bohoma stuthi 😍😍.budusaranai

  • @මිචෙල්ස්ටාක්
    @මිචෙල්ස්ටාක් 3 ปีที่แล้ว +5

    අනේ කමෙන්ට්ස් කියවන වීඩියෝ එකක් ගේන්නකෝ

  • @uththaraariyarathna6361
    @uththaraariyarathna6361 3 ปีที่แล้ว +1

    හැමදාම වගේ අදත් බැලුවා.හරිම ආදරණීයයි.හැමදාම සතුටින් හිනාවෙල ඉන්න.බුදු සරණයි ඔයාලට.❤️

  • @sameerarukshan1830
    @sameerarukshan1830 3 ปีที่แล้ว +1

    මං නම් ආසම අර හැමදාමත් අන්තිමට කියන්නෙ එහෙනම් යාලුවනේ අපි යන්නයි යන්නෙ එහෙනම් කාටත් තෙරුවන් සරණයි බුදුසරණයි පරිස්සමෙන් ඉන්න කියන්නෙ ඒක හරිම අවංක හැඟීමක් ඔයාලටත් තෙරුවන් සරණයි බුදුසරණයි පරිස්සමෙන් දරුවෝ එක්ක ඉන්න

  • @Crazy_girl480
    @Crazy_girl480 3 ปีที่แล้ว +1

    අනේ ශොයි පොඩි මල්ලි නම් ඉක්මනට ලොකු වෙලාද මන්දා❤️හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි🥰 බුදු සරනයි.

  • @adeeshanisansala8463
    @adeeshanisansala8463 3 ปีที่แล้ว +1

    Harima lassni akke..oylta me aurdde ikmntama alut gdrtakata yna hine sebe vena kiyla mn suba pathanva akkeee..petw thundeta eliyta ghyma ahrima sthuten ne inne....budusarani jesupihitai ❤️🌹parissamen inna hemoma...☸️❤❤️❤️❤️❤️

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว

      Bohoma stuthi nangi 😍.budusaranai

  • @lakmaliweerasingha4578
    @lakmaliweerasingha4578 3 ปีที่แล้ว +1

    හැමදාම වගේ ලස්සන වීඩියෝ එකක්. ආදරෙයි හැමෝටම.❤️😘

  • @shesharakularathna2888
    @shesharakularathna2888 3 ปีที่แล้ว +1

    දැන් අමතක නොකරම කරන වැඩක් තමයි අක්කේ දවස් දෙකට වීඩියෝ බලන එක..ගොඩක් ලස්සනයි අදත්..හරිම ආසයි..ඔයාල හැමෝටම..❤️❤️ එහෙනම් පරිස්සමින් ඉන්න..ආයෙත් හම්බෙමු..බුදු සරණයි...😊😊😊❤️❤️❤️

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว +1

      Ane bohoma stuthi nangi 😍😍.budusaranai

  • @dinushagayani2948
    @dinushagayani2948 3 ปีที่แล้ว +1

    හැමදාම වගේ ලස්සනයි , හැමදාමත් සතුටින් ඉන්න බුදුසරණයි!!!!😍😍😍😍

  • @dennis9691
    @dennis9691 3 ปีที่แล้ว +1

    හරිම දුකයි අක්කේ මට අද කලින් බලන්න බැරි උනා වැඩ වැඩි උනා ගොඩක් අද තමයි බැලුවෙ 😢❤️ අද නම් ෆට්ට අක්කේ මං හිතනවා පව්ලක සමගියට කතාකරන විදිහ ගොඩක් බලපානවා ඇති ඔයාලා සතුටින් ඉන්නේ ආදරෙන් කතාකරනවා ගරු කරනවා ඒවා නිසා වෙන්න ඇති කියල ඒක හොද ආදර්ශයක් 😘😘😘❤️❤️❤️ ආදරෙයි ඔක්කොටම ගොඩක් 😘❤️ පරිස්සමින් සතුටින් හැමදාම ඔය වගේ ඉන්න ඕනේ ❤️😘

    • @WasthuandMenika
      @WasthuandMenika  3 ปีที่แล้ว +1

      Bohoma stuthi malli 😍.parissamen enna.

  • @karunagodage2572
    @karunagodage2572 3 ปีที่แล้ว +1

    හැමදාමත් වගේ අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ♥️😍 හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ♥️♥️😍

  • @lakminipoornima4348
    @lakminipoornima4348 3 ปีที่แล้ว +1

    Nice 👍
    Budu saranai!

  • @lifegoeson2707
    @lifegoeson2707 3 ปีที่แล้ว +1

    Shopping shopping yahhhhhhhhhhhhhhhhh❤💜️

  • @nimmasha6739
    @nimmasha6739 3 ปีที่แล้ว +1

    Oyalage niwasa sihinaya ikmaninma saba wewaaa...lassanama lassana geyak ikmanta ma ganna wasanawa labewa🙏🙏

  • @anjellenikz6301
    @anjellenikz6301 3 ปีที่แล้ว +1

    අනේ බබාලා ලොකුවෙනකොට සතුටක් වගේම දුකක් දැනෙනවා අක්කා. මල්ලි බබා ඉස්කෝලේ යන්න පටන්ගත්තම තමා පාලු. ඔයාලගෙම ගෙදරකට මේ අවුරුද්දෙ යන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අක්කා. 🥺♥️♥️♥️♥️ අය්යේ ලංකාවෙන් ඔහෙ එන අයට Costco එක ගැන කියල promote කරනවා කියලා ඔයා Costco එකෙන් කීයක් හරි ඉල්ලගන්න. 😅👍

  • @sujeewawijesiriwardana6056
    @sujeewawijesiriwardana6056 3 ปีที่แล้ว +1

    Lassanama lassana gedarakata yannalabenna kiyala prarthana karanawa. Adarei godak❤️budusaranai🙏

  • @desandilehansa916
    @desandilehansa916 3 ปีที่แล้ว +2

    It's beautiful and very nice aunty ❤ ohommama karagena yanna .good luck to you