“මට සින්ග් කරගන්න බැරිවුණොත් ? ඒක මට හරි අමාරුයි! ඔයාලගේ ආශිර්වාදය මට වටිනවා” සංවේදී වූ බේබිශානිකා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • “මට සින්ග් කරගන්න බැරිවුණොත් ? ඒක මට හරි අමාරුයි..! ඔයාලගේ ආශිර්වාදය මට වටිනවා..” - ලයිව් ඇවිත් සංවේදී වූ බේබි ශානිකා
    #Hirugossip #Hiru #Gossip #Hirugossipvideo #Hirufm #Srilanka #lankagossip #ShanikaWanigasekara #Babyshanika #Livevideo #gossipvideo
    Hiru Gossip Sri Lanka's Number One Gossip Portal.
    Subscribe Now: goo.gl/BLs6Fx
    Watch more: goo.gl/jke1Wb
    Website: www.hirugossip.lk
    Follow Us On
    Like us on Facebook: / hirugossip
    Follow us via Twitter: / hirugossip
    Instagram: / hirugossip
    TikTok: / hirugossip

ความคิดเห็น • 649

  • @amaathapaththu7975
    @amaathapaththu7975 3 ปีที่แล้ว +107

    ඉක්මනින් සුවපත් වෙන්න,කළබල වෙන්න එපා අක්කා....තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි ඔබට .....🙏🙏🙏🙏🙏

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 3 ปีที่แล้ว +66

    වැඩියෙ හිතන්ඩ එපා.දේවාශිර්වාදයෙන් ඔබ ඉක්මනින්ම සුව වෙනව.බය වෙන්ඩ එපා ..විවේකයෙන් ඉන්න .ජේසුපිහිටයි .🙏🙏🙏

  • @nejaroshani202
    @nejaroshani202 3 ปีที่แล้ว +44

    අතිශය ඇළුම් කරන ගායිකාවක් ඔබ, ඔබට ජේසු පිහිටයි ! බය වෙන්න එපා rest කරන්න, කාලයට ඉඩදෙන්න, සියළු ප්‍රශ්න විසඳේවි, යාච්ඤා කරන්න. GOD BLESS YOU .

  • @ravindigeethma229
    @ravindigeethma229 3 ปีที่แล้ว +41

    අක්කා ඉක්මනට සනීප වෙනවා. භය වෙන්න එපා. අපි හැමෝම අක්කට ashirwada කරනවා. අපි හැමෝම අක්කා එක්ක ඉන්නවා. ❤️

  • @ireshalakmali2957
    @ireshalakmali2957 3 ปีที่แล้ว +15

    එ තරම් නිහතමානී ඉල්ලපු ඉල්ලිම .සාමාන්‍ය මිනිසුන්ගෙ ආශිර්වාදය ගොඩක් වටිනවා.ඉක්මනින්ම සුවපත් වෙවා.බුදු ගුන අනන්තයි එ අනන්තයෙ බලයෙන් සුව පත්වෙත්වා!!

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +78

    ඔයාට ඉක්මනින් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏,,තෙරුවන් සරණයි දෙවි පිහිටයි ,❤️❤️❤️

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248 3 ปีที่แล้ว +20

    දෙවියන් වහන්සේ ඔයාට දුන්න ⁣ඒ හඩ කවදාවත් ආපහු ගන්නෙ නැහැ දේව ආශිර්වාදයක්....ආදරෙයි නංගී ජෙසු පිහිටයි

  • @සුභාෂිපතිරණ
    @සුභාෂිපතිරණ 3 ปีที่แล้ว +2

    අනන්ත බුදුවරැන් බුදු වූ මේවන් අසිරිමත් අළුයමක විශ්වයේ පවතින සුදු චිත්ත කිරණ ආනුභාවයෙන් ඔබ හා මෙලොව වේදනාවට පත් සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏 එම මෛත්‍රී සතුවිල්ලෙන් උපන් පින ඔබටත් මටත් අනුමෝදන් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 3 ปีที่แล้ว +19

    අනේ මගේ ආසම ගායිකාව..ශානිකා අක්කා ඔයාට ඉක්මනින් සුව වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..තෙරුවන් සරණයී

  • @Prabodha_13
    @Prabodha_13 3 ปีที่แล้ว +5

    බෙිබි ශානිකා ....හිත හොද කෙල්ල...නිදුක් වෙිවා ..නිරෝගී වෙිවා ...සුවපත් වෙිවා ...🙏🙏🙏

  • @jayanisandarenu3138
    @jayanisandarenu3138 3 ปีที่แล้ว +20

    ඔයාට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳටම සනීප වෙනකන්, මෙහෙ කතා කරන්න, සින්දු කියන්න යන්න එපා. ඒක damage වුණ vocal cords වලට හොඳ නෑ. පුළුවන් තරම් rest කරන්න. ගුරුවරියක් විදියට කටහඬ අහිමිවෙලා කාලයක් දුක්විඳි කෙනෙක් විදියට අත්දැකීමෙන් මං කියන්නෙ නංගි. පුළුවන් තරම් rest කරන්න. නැවතත් සනීප වෙලා ඇවිත් සින්දු කියනකං අපි බලාන ඉන්නවා. තෙරුවන් සරණයි...💖😘💓🙏

  • @pavijayathilaka2825
    @pavijayathilaka2825 3 ปีที่แล้ว +50

    විශ්ව ශක්තියෙන් බලයෙන් ආශීර්වාදයෙන් ඉක්මනට සුව වේවා

  • @LMJ94
    @LMJ94 3 ปีที่แล้ว +21

    ඉක්මනින් සනීප වෙන්න.බුදු සරණයි.ඔයා සින්දු නොකීවත් ඔයා කියපු සින්දු අපේ හදවතේ හැමදාමත් තියනවා ❤️‍🩹

  • @sharecookinglk1226
    @sharecookinglk1226 3 ปีที่แล้ว +6

    අක්කෙ ඔයාට සනීප වෙයි අක්කේ ඉක්මනින්ම... ජේසු පිහිටයි.🙏 ආදරෙයි අක්කට හැමදාමත් ...❤️❤️❤️

  • @monicawijesingha6846
    @monicawijesingha6846 3 ปีที่แล้ว +14

    දුක් වෙන්න එපා දරුවො තෙරුවන් සරණින්
    ජේසු පිහිටෙන් ඔයාට ඉක්මනට සනීප වෙනවා..

  • @kumudukumudu1960
    @kumudukumudu1960 3 ปีที่แล้ว +6

    අක්කේ❤️ ඔයාට ඉක්මනටම සනීප වෙන්න ඕන ශානිකා අක්කේ බුදු සරණයි🙏 ජේසු පිහිටයි🙏 හරිම නිහතමානී ගායිකාවක් ඔයා ❤️❤️❤️💖😘

  • @nishydias801
    @nishydias801 3 ปีที่แล้ว +11

    ඉක්මනින්ම උගුර 100%ක් සනීප වෙන්න කියලා ආශීර්වාද කරනවා අක්කා, බුදුසරණයි 🙏

  • @shehanranatunga3154
    @shehanranatunga3154 3 ปีที่แล้ว +9

    Please බය වෙන්න එපා .. ඉක්මනින් හරියනව ඔය අපහසුතාවය . .
    Rest rest rest . .
    දුකයි ගොඩාක් . .
    ❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 3 ปีที่แล้ว +7

    ඔයා බය වෙන්න එපා ඔයාට ඉක්මනටම සනිප වෙවා 🙏🙏🙏🌼🌼🌼🌼 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️

  • @chethiyanilakshika2414
    @chethiyanilakshika2414 3 ปีที่แล้ว +6

    ඉක්මනින් නිරෝගී බාවය ලැබෙන්න කියලා මන් ප්‍ර්‍රාර්තනා කරනව අක්කියෝ...දළදා සමිදු පිහිටයි ඔයාට....😊

  • @lasidutheekshana8476
    @lasidutheekshana8476 3 ปีที่แล้ว +27

    ඉක්මන් සුව පතනවා 😪😪
    කිවුව සිංදුව ලස්සනයි
    බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න

  • @deepapathmini9167
    @deepapathmini9167 3 ปีที่แล้ว +9

    අනේ අපේ චුටි ශනිකා ඔයාට දලදා සමිදුගේ පිහිටයි ,,අපි හැමදාම ඔයාට ආදරේයි ,,අපි මාතර ,,👍👍👍👍🖐️

  • @shaniperera7138
    @shaniperera7138 3 ปีที่แล้ว +2

    ඉස්සර මාත් පොඩි කාලේ ස්ටේජ් වලදි බෙිබි ශානිකා සින්දු කියනව⁣ දැක්කා බුදුසරණයි ඔයාට හැමදාම අපි ආශිර්වාද කරනවා ඉක්මන් සුවය ලැබේවා

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว +4

    ශානිකා ඔයාට ඉක්මනටම සනීප වෙනවා පුළුවන් තරම් විවේකයෙන් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 3 ปีที่แล้ว +3

    බුදුසරණයි
    ඉක්මන් නීරෝගි සුවය ලැබේවා

  • @chandanivijesuriya7009
    @chandanivijesuriya7009 3 ปีที่แล้ว +6

    ගොඩක් ආදරේ කෙනෙක් .අනේ පරිස්සමෙන් .ඉක්මනින් සුවය ලැබේවා

  • @shakilaruwanthiruwanthi4
    @shakilaruwanthiruwanthi4 3 ปีที่แล้ว +2

    ඉක්මණින් සනීපවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ.තෙරුවණ් සරණයි.අපේ ආශිර්වාදය අක්කට හැමදාම තියෙනවා.🌸🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +8

    තුනුරුවන්ගේ ගුනානු බවයෙන් ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @මනෝද්බණ්ඩාර
    @මනෝද්බණ්ඩාර 3 ปีที่แล้ว +9

    වැඩිය හිතන්න එපා ඉක්මනට සනිප වෙයි

  • @kalanijayasinghe5982
    @kalanijayasinghe5982 3 ปีที่แล้ว

    ඉක්මණින් සුවපත් වෙන්න ඕන අක්කා...අනේ පරිස්සම් වෙන්න..රෙස්ට් කරන්න මාසයක් හෝ දෙකක් හරි කමක්නෑ ....ඊට වැඩිවුනත් කමක්නෑ පරිස්සම් වෙලා ඉක්මණින් සුවපත් වෙන්න අක්කා...තෙරුවන්සරණයි ...💐💐💐සියලු දෙවියන්ගෙ පිහිට ලැබේවා...💐💐

  • @garyami4067
    @garyami4067 3 ปีที่แล้ว

    හෙම වෙන්නෙ නැහැ බේබි .ඔයාට බුදු සරණයි දෙවිපිහිටයි .ඔයාගෙ චුටි කටහඩේ ඉදල අද ලොක වෙලත් අපි ආසයි ආදරෙයි ඔයාට .හිතින් වැටෙන්නෙ නැතුව ගතින් ධෛර්යය අරන් ඉක්මනට එන්න මැණික .අපි බලක්ඉන්නවා.ඔයාගේ හුරතලේට දඟකාරකමට.අපි.ආදරෙයි .ඉක්මනින් සුව වෙන්න බේබිශානිකා.බුදු සරණයි දෙවිපිහිටයි

  • @RANIYA492
    @RANIYA492 3 ปีที่แล้ว +9

    ඉක්මනින් සනීප වෙන්න අක්කේ ....බුදු සරණයි ...දෙවි පිහිටයි .....

  • @shareemawijesuriya8662
    @shareemawijesuriya8662 3 ปีที่แล้ว +3

    අනේ බුදු සරණයි,ඔයාට ඉක්මනින් සනීප වෙනවා ,ආයේ අපි අතරට ඔයා සනීප වෙලා හොඳට ගායනා කරන්න ඉක්මනින්ම එන බව මට නම් විශ්වාසයි ,තෙරුවන්
    සරණයි,උතුම් දළදා සමිඳුන්ගේ පිහිටයි ,මං කැමතිම ගායිකාවන් අතර කෙනෙක් ඔයා ❤❤❤🙏☸️

  • @sunethranishanthi3017
    @sunethranishanthi3017 3 ปีที่แล้ว

    ඔයාට ඉක්මනින් සුව වෙන්න කියලා මගේ මුළු හදවතිම්ම සුභ පතනවා අක්කියෝ..... අනන්තවූ බුදුගුණ බලයෙන්...... ජයශ්‍රී මහා හාමුදුරුවන්ගේ පිහිටෙන්..... දළදා සමිදුගේ පිහිටෙන්...... සියළුම දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් සුව වේවා...🙏🙏🙏🙏

  • @maheeshadeshanijayatunga4315
    @maheeshadeshanijayatunga4315 3 ปีที่แล้ว +3

    ඉක්මනට සුව වෙයි අක්කේ මං හරි ආසයි ඔයාට කතරගම දෙවියන්ගේ පිහිටයි අක්කාට🙏🙏🙏

  • @lakshishanela7407
    @lakshishanela7407 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අක්කී, සනීප වෙලා සින්දු කියන්න 🎶

  • @madudelight9388
    @madudelight9388 3 ปีที่แล้ว

    බුදු සරනින් ඉක්මනින්ම ඔයාට හොඳ වේවා ...!!!!
    ඔයා හරිම හොඳ කෙනෙක් ...හරිම නිරහංකාර කෙනෙක් ...එහෙම අයට වරදින්න විදිහක් නෑ..ජේසු පිහිටයි !!!බුදු සරනයි !!

  • @sandunimaduranga543
    @sandunimaduranga543 3 ปีที่แล้ว +2

    අනේ ඉක්මනට සනීප වෙන්න ඔයා..බුදුසරණයි..🙏🙏🙏🙏🙏

  • @ajithudugampala9033
    @ajithudugampala9033 3 ปีที่แล้ว

    අනෙ සුදු ජීවිතේ කියන්නේ එහෙම තමයි.බය වෙන්න එපා ඔයාට ඉක්මනටම සුව වෙයි.පුළුවන් තරම් රෙස්ට් කරන්න.ඒ ගැන හිතන්න වත් එපා. නිතරම වෙන වැඩක යෙදෙන්න.අපි දෙයක් ගැන හිතන්න හිතන්න අපේ ඔළුව අවුල් වෙනවා.
    හිත නිදහස් කරගන්න. බුදු සරණයි...,,මම සුභා
    ආදරෙයි හැමදාම

  • @nimeshakalpani2950
    @nimeshakalpani2950 3 ปีที่แล้ว +6

    ඉක්මන් සුවය ලැබේවා ශානිකා අක්කේ.ඔයාගෙ සිංදු වලට ගොඩාක් ආසයි. තෙරුවන් සරණයි .

  • @amafernando5787
    @amafernando5787 3 ปีที่แล้ว +4

    තෙරුවන් ශක්තිය බලයෙන් සුවපත් වෙත්වා ශානිකා ඔයාගෙ කටහඩට අපිත් ආදරෙයි ඔයා වගෙම..

  • @dammikailangarathna2472
    @dammikailangarathna2472 3 ปีที่แล้ว +3

    මම ආසම ගායිකාව ඔයාට බුදු සරණයි. ගණ දෙව් පිහිටයි...🙏🙏🙏

  • @Hi-dr1uy
    @Hi-dr1uy 3 ปีที่แล้ว

    බුදු සරණයි අක්කා..අපි කළ සියලුම පින් ඔයාට අනුමෝදන් කරනවා..ඔයාට ඉක්මනින් සුව වෙන්න..දලදා සමිදු පිහිටයි ..

  • @shanthrikacool4153
    @shanthrikacool4153 3 ปีที่แล้ว +4

    ඔබ තුමියට ඉක්මනින් සුවය ලැබේවා ජේසු පිහිටයි.

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 3 ปีที่แล้ว +4

    ඉක්මනින් සුවපත් වේවා !!
    දළදා සමිඳුන් පිහිටයි 🙏🙏🙏
    ආදරෙයි හැමදාමත් ඒ හඬට❤️❤️✌️

  • @thathsaranichandrarathna6259
    @thathsaranichandrarathna6259 3 ปีที่แล้ว +3

    ඉක්මනින් සුව වෙන්න බුදු සරණයි ශානි නංගී 🙏

  • @cutebaby9829
    @cutebaby9829 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා

  • @manelsiromi1380
    @manelsiromi1380 3 ปีที่แล้ว +2

    ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි ආදරෙයි

  • @ifthi.opinion
    @ifthi.opinion 3 ปีที่แล้ว +2

    Wishing you speedy recovery Shanika. May God bless you.🙏🙏

  • @lakshishanela7407
    @lakshishanela7407 3 ปีที่แล้ว +3

    ඉක්මන් සුව ලැබේවා .... 💌💐 බුදුසරනයි පරිසමෙන් ඉන්න අක්කී

  • @swasthiprabashwara3382
    @swasthiprabashwara3382 3 ปีที่แล้ว

    ඔයාට ඉක්මනින්ම සුවපත් වෙනවා ඒක විශ්වාස ‍යි තවත් කෙනෙක් ගෙ හිතක් සනසන එකත් සුවපත් කරන එකත් ලොකු පිනක් ඒ පිනම ඔයාට අශිර්වාදයක්ම වේවා 🙏🏼🙏🏼🙏🏼♥️

  • @upulnandaka2501
    @upulnandaka2501 3 ปีที่แล้ว +4

    පුතාට ඉක්මනින් සුවයලැබේවා!

  • @sukilaksha918
    @sukilaksha918 3 ปีที่แล้ว

    Budusaranai niduk nirogi bawayama ath wewa akkiyo.....❤️❤️❤️❤️

  • @shaniidesilva453
    @shaniidesilva453 3 ปีที่แล้ว +3

    Getwell soon shanika,,may god blz u✌✌💜️💜️🙏✝️🙏

    • @inokajayamaanna7807
      @inokajayamaanna7807 3 ปีที่แล้ว

      Mama aderai akke oyata godak oyage sinduwalata.me anantha budu guna balayen ikmanata sanipa wenawa akke budu guna saththaiiiii.lagadima aye oyata sindu kiyanna lebenawa.eaka loku wishwasayak.parissmin inna budu saranaiiii

  • @deszhstreaming
    @deszhstreaming 3 ปีที่แล้ว +2

    ඉක්මනින් සුවපත් වෙත්වා....💐💐 තෙරුවන් සරණයි....❤️❤️

  • @dilininadeesha8376
    @dilininadeesha8376 3 ปีที่แล้ว +3

    ඉක්මනින් සුව වෙන්න 🙏

  • @ජීවිතයටආදරයෙන්-ච1ඪ
    @ජීවිතයටආදරයෙන්-ච1ඪ 3 ปีที่แล้ว +2

    ඔයාට ඉතාමත්ම ඉක්මනින් සම්පූර්ණයෙන්ම සුවය ලැබේවා රත්තරන් අක්කියෝ !!!
    ඉතාමත්ම ඉක්මනින් සම්පූර්ණයෙන්ම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා
    සුවපත්ම වේවා !!!

  • @priyanthaajith8812
    @priyanthaajith8812 3 ปีที่แล้ว

    ඔයා පොඩි කාලයක් අරගන්න හොදටම සුව වෙලා එනකන් අපි බලන් ඉන්නම් නංගි.god bless

  • @Niranjiniranji145
    @Niranjiniranji145 3 ปีที่แล้ว +2

    ඉක්මන් සුවයම ලැබේවා නිදුක් නීරෝගි සුවපත් බාවය ලැබේවා

  • @ShansarangaVlogs
    @ShansarangaVlogs 3 ปีที่แล้ว +2

    ඔබට ඉක්මන් සුවය ලැබේවා!
    ජේසු පිහිටයි❤️❤️❤️🙏

  • @pushparanjane1646
    @pushparanjane1646 3 ปีที่แล้ว

    නංගි ඔයාට ඉක්මනින් හොද වෙනවා පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @priyanika3629
    @priyanika3629 3 ปีที่แล้ว

    දෙවිපිහිටයි ඔයාට ඉක්මනට සනීප වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා

  • @damithamevan1163
    @damithamevan1163 3 ปีที่แล้ว +2

    ඉක්මනින් සුවය ලැබේවා
    ඔබ තුමියට
    තෙරුවන් සරණයි

  • @asman138
    @asman138 3 ปีที่แล้ว +2

    ඔයාට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා ඉක්මනින් සුවය ලැබේවා ජේසු පිහිටයි ඔයාට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏😘😘

  • @sltiktok4507
    @sltiktok4507 3 ปีที่แล้ว +1

    දැකපු නිහතමානිම චරිතයක්......
    බුදු සරණයි ...!

  • @dammika-io9zg
    @dammika-io9zg 3 ปีที่แล้ว +1

    ඉක්මනින් සනීප වෙන්න අක්කා paressamin inn

  • @thiliniseuwandi6016
    @thiliniseuwandi6016 3 ปีที่แล้ว

    ඉක්මනින් හොද වෙයි අක්කෙ දුක් වෙන්න එපා මම ආසම ආදරය කරන කෙනෙක් ඔයා දෙවියන්ගේ පිහිටෙන් ඔයාට ඉක්මනින් හොද වෙන්න ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏

  • @kavindasandamal1212
    @kavindasandamal1212 3 ปีที่แล้ว

    Budusaranai akka ikmanata hoda wenna ..!❤️❤️❤️❤️

  • @joyfoodcorner
    @joyfoodcorner 3 ปีที่แล้ว

    බුදුසරණයි ඉක්මනින් සනීපවෙන්න 🙏

  • @rawanajeewandara421
    @rawanajeewandara421 3 ปีที่แล้ว

    ගැටලුවක් වෙන්නෙ නැහැ,,,තෙරුවන් සරණයි ,,!!!,(තාමත් ලස්සනට කියනවා,,,)

  • @rescuedpets4luv
    @rescuedpets4luv 3 ปีที่แล้ว

    Ikmata Hoda wenna oni akkata budusaranai jesu pihitai akkata 💖💝💝😘😘😘

  • @niroshanithanuja5656
    @niroshanithanuja5656 3 ปีที่แล้ว

    Paththini maniyange pihiten ikmanata suwa wenna one... Mahansi karawanda epa akkiyo voice eka. Budu saranai. 🙏❤️🙏❤️❤️

  • @nishaninishani4640
    @nishaninishani4640 3 ปีที่แล้ว

    ikmanata akki oyata suwawenawa.baya wenna epa.kiyana wedihata viweka ganna.pirissamata inna akki.godak adarei.❤❤❤❤

  • @cookingsecretsl2054
    @cookingsecretsl2054 3 ปีที่แล้ว +2

    දෙවි පිහිටයි අක්කෙ ..පරිස්සමින් ඉන්න.😘😘

  • @dilshanihansika
    @dilshanihansika 3 ปีที่แล้ว

    අනේ ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුන්ගේ සරණින් ඉක්මනට ඔයාට සනීප වෙන්න ඕනි.

  • @Nilu157
    @Nilu157 3 ปีที่แล้ว

    අනේ ඔයාට තුනුරුවණේ සරණින් ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා🙇

  • @subaathukoralage1698
    @subaathukoralage1698 3 ปีที่แล้ว

    Bless you 🙏♥ get well soon love you ever 😇💗

  • @chandralathachandralatha1731
    @chandralathachandralatha1731 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනින් ඔයාට ඉක්මන් සුවය ලැබේන්න ඔනී❤️👍

  • @armadushika9152
    @armadushika9152 3 ปีที่แล้ว

    බුදු සරණින් ඔයාට ඉක්මනින්ම හොදටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි ඔයාට ඔයාට ඉක්මනින්ම සිංදු කියන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඉක්මනින්ම සිංදු කියන්න පුලුවන් හිත ශක්තිමත් කරගෙන ඉන්න

  • @ravindulakshan4706
    @ravindulakshan4706 3 ปีที่แล้ว +1

    Adarei akki..wijahata sanipa wenna.
    🌹🌹🌹🌹

  • @kingsleyperera8717
    @kingsleyperera8717 3 ปีที่แล้ว +1

    God bless you to recover soon. 🙏😇

  • @mallikakosgolle8748
    @mallikakosgolle8748 3 ปีที่แล้ว

    ඔයාට ඉක්මනින්ම සුවපත් වෙව්ව බුදුසරණයි දෙව් පිහිටයි

  • @hirubro1473
    @hirubro1473 3 ปีที่แล้ว +1

    ආසම ගායිකාවක් ඉක්මනටම නිරෝගි සුව ලැබේවා.....ලැබේවා ලැබේවා .......ලැබේවා

  • @kingandqueen7880
    @kingandqueen7880 3 ปีที่แล้ว +1

    Rest කරන්න
    පොඩ්ඩක් Meditate කරන්න
    Oya mindfull වෙන්න
    Don't get upset
    We love you so much
    I have watched your singing very much and love your singing නංගි 🌹🌹
    Relax වීමයි වැදගත්ම
    ❤❤

  • @dharshikulathunaga8229
    @dharshikulathunaga8229 3 ปีที่แล้ว +1

    ඉක්මනින් සනීප වෙනවා අක්කේ ඔයාට budusaranai ❤️

  • @kamawick8818
    @kamawick8818 3 ปีที่แล้ว

    Don’t worry darling
    Get well soon
    God bless you ❤️❤️

  • @shashikalamaduahai875
    @shashikalamaduahai875 3 ปีที่แล้ว

    Aneeeeee Akki oya mage favourite singer, oyaata mukuthma wenne na, ikmaninma saneepa wenawa oya saththai......... Dalada samidu pihiten ikmaninma suwa wewa 🙏🙏🙏🙏🙏🙏

  • @sriyanichandrika4702
    @sriyanichandrika4702 3 ปีที่แล้ว

    Oyata ikman suvayalabeva kiya prarthana karanava.....theruvan saraning kisima prasnayak venne naha....ikmaningma venada vage sindu kiyanna puluvan venava....hamadamath adarei.....💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana6794 3 ปีที่แล้ว

    අනේ එහෙම වෙන්නෙපා... ඔයාට බුදුසරණයි... ඉක්මනට සනීප වෙන්න...

  • @Kalu5447
    @Kalu5447 3 ปีที่แล้ว

    baby shanika...kale indala api asarei jesu pihitai ඉක්මනින් suwaya labewa 🙏🙏💖🥰😍❤️❤️❤️

  • @Ip6868
    @Ip6868 3 ปีที่แล้ว

    Baya wenna epa akka oyata ikkamanata සනීප වෙනවා❤️❤️❤️❤️ ඔයට ඉක්මනින් සිංදු kiyanna pluwan wenwa 😊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දළදා සමිදු පිහිටෙන් ikkamanata සනීප wenna🙏🙏🙏

  • @chandrikawanigarathna2610
    @chandrikawanigarathna2610 3 ปีที่แล้ว

    ජය සිරිමා බොදියෙපිහිටෙන් ඉක්මනින් සුව වෙනවා බුදු සරනයි ඔයා ට

  • @surajgs7274
    @surajgs7274 3 ปีที่แล้ว +1

    ඉක්මන් සුව බුදු සරණයි 🙏

  • @raviperera1555
    @raviperera1555 3 ปีที่แล้ว

    Budusaranai akki..oyata ikmanatama sanipa wenawa..samandewi pihitai🙏🙏🙏🙏💓

  • @irashalakshmali2661
    @irashalakshmali2661 3 ปีที่แล้ว

    ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @hmseelalatha2284
    @hmseelalatha2284 3 ปีที่แล้ว

    ඉක්මනින් සුවය ලැබේවා .ආදරණීය දියණියට . බුදු සරණයි .සියලු දෙවියන්ගේ ආශීර්වාද ලැබේවා . හිත සතුටින් ඉන්න . තවත් අලුත් සිංදු කියන්න ඉතා ඉක්මනින් හැකි වේවා .

  • @sadiyadawood8428
    @sadiyadawood8428 3 ปีที่แล้ว

    Pray for you... 🙏🙏🙏🙏
    Speedy recovery...

  • @siromapriyadarshani8536
    @siromapriyadarshani8536 3 ปีที่แล้ว +1

    බුදුසරණයි ඉක්මන් සුවය ලැබෙිවා පරිස්සමින් ඉන්න

  • @saratsarat3696
    @saratsarat3696 3 ปีที่แล้ว +1

    දෙව්පිහිටයි ඉක්මනින් සුවවෙන කියාලා අපි ප්‍රර්තනා කරන්න වා.....🙏

  • @chandanisandamalee3908
    @chandanisandamalee3908 3 ปีที่แล้ว

    ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි බේබි ශානිකා මමත් කැමතිම ගායිකාවක් ඔයා