ලංකාවේ ගත වුණු අන්තිම දවස් ටික Salon එකටත් ගියා🫣

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Hi beautiful freinds
    Hi today I come with a vlog.so this is my simple lifestyle.Hope you all will enjoy.
    #maheshi
    #maheshimovie
    #lifestyle
    #beautytips
    #shopping
    #onlineworking
    #workfromhome
    #onlinejobs
    #lifeinsrilanka
    #daily
    #morningvlogs
    #morning
    #morningroutine
    #cleanwithme
    #cleaning
    #cooking
    #anuradhapurasuppermarket
    #suppermarket
    #groceryshopping
    #shopping
    #shoppinghaul
    #shoppingvlog
    #adayinmylife
    #lifestyle
    #dayvlog
    #dayvideo
    #srilankangirl
    #stayinghome
    #srilanka
    #sinhala
    #food
    #motivation
    #cleaning
    #productivity
    #workfromhome
    You can see my more day vlogs below links. 👇
    • A DAY IN MY LIFE SINHA... -day vlog
    • #dayvlogs|DAY IN MY LI... -day vlog
    • DAY VLOG|2021/01/01 NE... -day vlog
    • Day vlog sinhala -day vlog
    • A Day in my life SINHA... -day vlog
    Shoe collection👇
    • 🥿👢My shoe collection s...
    Bag collection 👇
    • 👛bags segment sri lank...
    You can see my other categories from below links.👇
    Lifestyle - • 🙂Lifestyle💐
    Cooking- • 🥘🥙Cooking🥗🍳
    Tips- • ➡️Tips🤗
    Beauty & fashion- • 💅👠👡Beauty & fashion👚👗
    Travel- • 🚞Travel🚅✈️
    Here's my social media -:
    Facebook group👇
    Maheshi with you-: / 783027322420744
    Instagram - www.instagram....
    Facebook-m.facebook.com...
    #shopping #shoppinghaul #shoppingvlog #adayinmylife #sinhala #dayvlog #srilanka #lifestyle #stayinghome #lifestyleofagirl #villagegirl #cleaning #cleanwithme #cleaningmotivation #roomdecor #room #roomtour #roomorganization #dayvideo #food #lifeofasrilankangirl #lifestyle #vlogging #vlogger #vloggerlife #onlineworking #workfromhome #dayroutine #day #srilankanfood #shopping #roomtour #roommakeover #roomorganization #room #roomdecor #bathroomcleanwithme #villagegirl #villagekitchen #tvderana #srilankanactress #youtuber #beautytips #skincare #skincareroutine #maheshimovie #maheshi #lifeinsrilanka #whatieatinaday #shopwithme #lankangirls #sinhalayoutube

ความคิดเห็น • 208

  • @maheshimovie
    @maheshimovie  7 หลายเดือนก่อน +150

    මම ගොඩාක් හොදින් ඉන්නවා ❤මේ වෙන කොට මෙහාට හිම වැටෙනවා ..ආපු දවසේ ඉදන්ම හිම.ඔයාලාව ගොඩාක් මතක් වෙනවා..හැමදාම ආදරෙන් මාත් එක්ක එකතු වුණාට ඔයාලාට ගොඩාක් ස්තූතියි🙏ඉක්මනට Live එකක් එන්නම්❤බොහෝ විට ඉරිදා❤

    • @methmaleesha6294
      @methmaleesha6294 7 หลายเดือนก่อน

      Akke ❤

    • @methmaleesha6294
      @methmaleesha6294 7 หลายเดือนก่อน +1

      Day vlog ekak oni akki ❤

    • @Tharu1121
      @Tharu1121 7 หลายเดือนก่อน

      Akki live eka enna kalin dawase kiyann hada 😢🥺❤️

    • @user-jn8gl2ep1x
      @user-jn8gl2ep1x 7 หลายเดือนก่อน

      God blessed akki

    • @dilkiniraa7583
      @dilkiniraa7583 7 หลายเดือนก่อน

      Stay safe dr❤

  • @deepikajayasundara3415
    @deepikajayasundara3415 7 หลายเดือนก่อน +8

    පොලවෙ පය ගහලා ජීවත් වෙන ලස්සන පවුලක් ....ඔයාගෙ මාමා හරි අහිංසක කෙනෙක් කතාවෙන් තේරෙනවා...හැමදාම ඔයා දාන වීඩියෝ බලනවා...ඒත් කමෙන්ට් දාල තියෙන්නේ දෙපාරක් විතර ...මාමා නිසා මේ පාර කමෙන්ට් එකක් දාන්නම හිතුනා...😊 සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤

  • @nethsarasinethya1541
    @nethsarasinethya1541 7 หลายเดือนก่อน +6

    අක්කා ඔයාගෙ video බලන්න පටන් අරන් අවුරුදු 2ක් වෙනවා. අක්කාගෙන් ජීවිතේට ගොඩක් දෙවල් ඉගන ගත්තා ඔයා හරිම simple ඒවාගේ හරීම නිරහංකාරයි. කවුරුත් කියන්න අකමැති ගොඩක් වැදගත් දේවල් අපිත් එක්ක share කරගත්තා. ඔයා ගොඩක් හොඳ කෙනෙක්.
    මන් ගොඩක් youtube channel follow කරනවා. මන් දැක්ක best youtube ඔයා අක්කෙ.

  • @hemaliyanage6673
    @hemaliyanage6673 7 หลายเดือนก่อน +1

    මංනම් ආසම ඔයාගේ ගැමි විඩියෝ බලන්න..මේකනම් මරු...තව ටිකක් දිග උනානම් කියලා හිතුනා...බුදුසරනයි ඔයාට..

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 7 หลายเดือนก่อน +5

    Yum 😋 yum 😋 video එකක්.🤤මාමාගේ අහිසංක කම ආදරය මටත් දැනුන❤

  • @dilhanedoni7393
    @dilhanedoni7393 7 หลายเดือนก่อน +1

    කොහෙ ගියත් පරිස්සමෙන් සතුටින් ලස්සනට ඉන්න akke පුළුවන් හැම වෙලවකම vidiyo අරගෙන enna ඉදිරි වැඩ කටයුතු වලට සුභ පතනවා බුදු සරණයි යශෝදරා මහ රහත් තෙරනින් වහන්සේගේ පිහිටයි 🙏

  • @chathurikaudayangani5362
    @chathurikaudayangani5362 7 หลายเดือนก่อน +5

    අනේ කටුසෑය පරණ මතකයක් .මිහින්තලේ කැම්පස් ඉද්දී අපි හැම සෙනසුරාදාම යනවා කිරිබත් කන්න❤

  • @PasinduPasindu-ju7xy
    @PasinduPasindu-ju7xy 7 หลายเดือนก่อน +7

    මං ඔයාගේ movie clips වලට මාරම ආසයී❤.මාරම නිදහසක් දැනෙනවා.අනික ඔයා opening කෙනෙක්.i like it.සුබ පතනවා ඉස්සරහටම යන්න ලැබෙන්න කියලා.lv uu akkiyooo😍😘♥️🥺

  • @ireshakalpani3282
    @ireshakalpani3282 7 หลายเดือนก่อน +5

    අනේ අක්කියෝ ඉක්මනට live එකකින් එකතු වෙන්නකෝ..❤ ඔයාට නිවාඩු තියන ඕනම වෙලේක... ගියාට පස්සේ දැක්කේ නෑනේ ඉතින් ❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කියෝ😘❤️

  • @isharakeerthisinghe5641
    @isharakeerthisinghe5641 7 หลายเดือนก่อน +1

    මේ නිර්ව්‍යාජකමට තමයි මම කැමතිම ❤❤❤

  • @user-gr5mn3dt8z
    @user-gr5mn3dt8z 7 หลายเดือนก่อน

    අක්කගේ වීඩියෝ බලද්දී හිතට මාර සැනසීමක් දැනෙනව..අවුලක ඉද්දි අවුලත් අමතක වෙනව..තෑන්ක්ස් අක්කේ😘💕

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 7 หลายเดือนก่อน +9

    Ane akki rata idan video ona 😊.asawen balan innawa aluth widihata video genakam

  • @samindirathnayake3733
    @samindirathnayake3733 7 หลายเดือนก่อน +3

    Ane ..e maama hari ahinsakai wage ..harima gami.. matath asa hithuna e gama balanna.. ❤🌹

  • @chami794
    @chami794 7 หลายเดือนก่อน +2

    පොෂ් නැතුව පොළොවෙ පය ගහලා ජීවත් වෙන අය තමයි දවසක දිනන්නෙ. දුක් විඳින මටත් මෙහෙම දවසක් එනකල් ආසාවෙන් බලාගෙන ඉන්නවා මාත් 😢😢😢😢

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 6 หลายเดือนก่อน

    Hemadama sathutin parissamata inna akkai paule hemomai.Budusaranai.Dewipihitai.

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️💐

  • @rohitakumara9272
    @rohitakumara9272 หลายเดือนก่อน

    Adarai oyala hamotama.sathutin inna hamadama..

  • @champikasudarshani6938
    @champikasudarshani6938 7 หลายเดือนก่อน

    අනෙ මමත් ආසයි රටකට ගිහින් ජිවත් වෙන්න මම තාම ඉගෙන ගන්නවා මම මෙ පාර olකරනවා ඉවර වුනාම අනිවාර්යයෙන් කරනවා ඔයා හරිම motiveta එකක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @user-gu4ol8bh2j
    @user-gu4ol8bh2j 7 หลายเดือนก่อน

    ලස්සනයි video ekak shok ane asa hithenawa ❤❤❤

  • @geeshadesilva9539
    @geeshadesilva9539 7 หลายเดือนก่อน

    රත්නේ මාමා හරි අහිංසකයි.. ඒවගේ නෑදෑයෝ ලබපු ඔයා හරි වාසනාවන්තයි... රත්නේ මාමා හන්දමයි මේ කමෙන්ට් එක දාන්න හිතුවේ. .💚💚

  • @sandunibandara4411
    @sandunibandara4411 7 หลายเดือนก่อน

    Hariiima lassnai akki video eka.... Akkige voice eken terenawa me video-game eka dukin voice karanne kiyala.. Game kama tika nam maru.. Pau aiyage babala dala enakota duka athi neda.. Podima ekkenaa pau...... Eya hari cute... Akkige wada hodin Wenn kiyala wish karanwa akki.. Teruwan saranai akki hamotama ❤❤❤

  • @ShaniEsa5572
    @ShaniEsa5572 7 หลายเดือนก่อน +2

    Ane Ara mama pau ne 😢❤ Aththatm Adaraniyama vi ekak 😊❤

  • @dilshanidilshani-xn5ob
    @dilshanidilshani-xn5ob 7 หลายเดือนก่อน

    ලස්සනයි අක්කි වීඩියෝ එක ❤️❤️, ආදරෙයි පරිසමින් ඉන්න අක්කි 😘😘😘 ඉක්මනට අලුත් වීඩියෝ දාන්න

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 7 หลายเดือนก่อน +1

    **Super Driving**
    ☝☝👍👍👍🙏🙏

  • @Vishmi122
    @Vishmi122 7 หลายเดือนก่อน +2

    අනේ කෑම ටික නම් මට දැන් බඩගිනි අප්පා❤❤.වැව් මාලු මෙහෙ නෑනේ😢❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 7 หลายเดือนก่อน

    Lassana video ekak.apita oya nathuwa dukai.videos danna.❤

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 7 หลายเดือนก่อน +3

    ජනවාරි තුන මගේ birthday එක ❤❤❤😊

  • @dil4589
    @dil4589 7 หลายเดือนก่อน

    ඔයාගෙ ගමන ගැන හරිම සතුටුයි

  • @kumaripathirana7192
    @kumaripathirana7192 7 หลายเดือนก่อน

    සුබ පැතුම් නංගී පරිස්සමෙන් යන්න බොහොම ස්තුතියි බුදු සරනයි නංගී ❤❤❤❤

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 7 หลายเดือนก่อน

    බුදු සරණයි අක්කී පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත් ❤❤

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w 7 หลายเดือนก่อน +2

    බුදු saranai දුව ❤❤❤

  • @user-wn8lu4qg7q
    @user-wn8lu4qg7q 7 หลายเดือนก่อน +1

    බුදු සරණයි අක්කියෝ 💞💞💞 පරිස්සමින් ඉන්න❤❤❤❤

  • @dilinidinethma6878
    @dilinidinethma6878 7 หลายเดือนก่อน

    ශෝයි ම ශෝයි බුදු සරණයි අක්කි

  • @mis.darshi1236
    @mis.darshi1236 7 หลายเดือนก่อน

    අනේ සුදු පරක්කු උනා ඔයාගේ වීඩියෝ බලන්න 😢😢😢 අසනීපෙන් ඉන්න නිසා දුකක් වගේම සතුටකුත් දැනුන මැණික ඔයා යන එකට ඔයාගේ හැමදේම සාර්ථක වෙන්න කියල පාර්තනා කරනව ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️👍👍👍😘😘😘🥰🥰🥰

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน +1

      ikmanin hoda wenna❤️

  • @priyadarshi7770
    @priyadarshi7770 7 หลายเดือนก่อน

    Ane khomada nangi parissamen inna hemadatama adarei oya kohe hitiyath,artist kenektawat mehema kemathi ne,oyata godak kemathi,hitha hoda awanka nangi kenek,hema vedio ekakma maga nohera mewanakan balala tiyenawa.budu saranai.💐🌹🌹🌹

  • @anuththaraguwani3292
    @anuththaraguwani3292 7 หลายเดือนก่อน

    Shaaa..wew maalu 🥹🥹 nym keema tkk. Good luck ♥️

  • @user-us2so5jl2d
    @user-us2so5jl2d 7 หลายเดือนก่อน

    Ape ammath anuradapure welachchiye .mama asama kema waw malui , pol sambolai , kanakota mathak una oya oyala gewapu jewethe math wedala thiyanawa . Hen wala gihin a jewethe godak hodai .loku dewal nathi unata . Mama inne colombo habai amma ohe nisa game jewethe wenda . Oyath dan සතුටින් , paressamen inna nangi budu saranai 😍😍😍😍adarei

  • @user-ol7kr6fg5i
    @user-ol7kr6fg5i 7 หลายเดือนก่อน

    Akkage video balana abhi wela ine mn witharada 😮❤

  • @chathuminiwijewickrama5580
    @chathuminiwijewickrama5580 7 หลายเดือนก่อน

    Gdak lassana vlog akak ❤️🥰🥰 Lassana gamak❤️ Rasa pataii kama ❤️

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c 7 หลายเดือนก่อน

    අක්කි ඔයාට මම හරිම ආසයි ඔයාගෙ විඩියෝ අවුරුදු ගානක් බලනවා පරිස්සමට ගිහිල්ලා ඉන්න අක්කි බුදු සරණයි ඔයා එන්නේ නැද්ද ලංකාවට ❤❤❤💞💞💞💞💞💞💞💞💞💞🌝🌝🌝🌝🌝💗💗🎀🎀🎀🌸🌸🌸🦋🦋🦋🦋🦋🌝🌝🌝🎀💗💗

  • @sasifdo3642
    @sasifdo3642 7 หลายเดือนก่อน

    Ammage game bath pigana mathak una anr harima asai ewa mathak wenakota kanna yanna 😍😍😍wawmalu nam kanna hena asai mama😍😍😍

  • @r.lakshikaniroshaniariyara264
    @r.lakshikaniroshaniariyara264 7 หลายเดือนก่อน +1

    අද තමයි ඉස්සරලම coment කරන්නේ අක්කි ඒත් හැමදාම වගේ ඔයාගේ vidio බලනවා ඔයා රට ගියපු vidio එක දැක්කට පස්සේ පුදුම දුකක් දැනුනේ ඔයා පරිස්සමින් ගියාද අක්කි ඔයාට බුදුසරණයි

  • @thilinikirabage
    @thilinikirabage 7 หลายเดือนก่อน

    Kage lagawath innwata wada amma tatta lga inna thiyanwa nm itawada sathutak ne..mata eth duka hithenwa video baladdi aththatama godak..eth inna thana parissamin inna akkiyooo adrei godak ❤❤😢

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 7 หลายเดือนก่อน

    **Watching Now**

  • @user-fz2cj6pq2i
    @user-fz2cj6pq2i 7 หลายเดือนก่อน

    Godak adarai akke ❤❤

  • @Maheshi3531
    @Maheshi3531 7 หลายเดือนก่อน +1

    Hi akki ,thawa video akak ekmanata ona❤️‍

  • @slaanju1686
    @slaanju1686 7 หลายเดือนก่อน

    Hair style eka eththatama lassanae akki

  • @shashi4287
    @shashi4287 7 หลายเดือนก่อน +1

    24:02 කොහෙද අක්කේ මේ සැලෝන් එක?

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน +1

      anuradhapura camellia

  • @danushikaliyanage4651
    @danushikaliyanage4651 7 หลายเดือนก่อน +1

    ඉක්මනට live එකක් එන්නකො අක්කී. කලින් දවසෙ අපිට වෙලාව කියන්න හොදද..❤😍

  • @MPwerasekara
    @MPwerasekara 7 หลายเดือนก่อน

    Hari sathutui .mula idaanma hitapu knk widihata ada oyage thana dakkama.❤

  • @UdeshiYapa
    @UdeshiYapa 7 หลายเดือนก่อน

    Food is looking delicious... ❤

  • @nimashimalsha8043
    @nimashimalsha8043 7 หลายเดือนก่อน

    Ane mta godak dukai akkeee😢😢😢😢😢😢❤

  • @aneeshaayagama5619
    @aneeshaayagama5619 7 หลายเดือนก่อน

    Akkige amma , thaththa ganath wisthryk krl vlog ekak krnnko asai dangnn❤

  • @shena9918
    @shena9918 7 หลายเดือนก่อน

    Man akkage videos balanne subscribers la 9000 wage idela. Aniwarenma free weddi hame video ekakma Miss keranne nathuwa balela thiyenne. Digetama you tube keranna.
    All the best your future🎉❤ lankawe naha Neda kiyana eka danenewa. Thamangema kenek wage

  • @thilininisansala1914
    @thilininisansala1914 7 หลายเดือนก่อน

    Congratulations akki ❤

  • @user-oi6pg9zp8j
    @user-oi6pg9zp8j 6 หลายเดือนก่อน

    Mageth asa kamak "olu kotu" nangiyo❤

  • @sureshrajapcsha9420
    @sureshrajapcsha9420 7 หลายเดือนก่อน

    Ane olu kotu thelldala marama rasai

  • @aruniherath1334
    @aruniherath1334 7 หลายเดือนก่อน

    Congratulations❤

  • @rohinimalkanthi5336
    @rohinimalkanthi5336 7 หลายเดือนก่อน +3

    අක්කෙ ආයෙ ලන්කාවට එන්නෙ නැද්ද❤❤

  • @prabhathchandima2844
    @prabhathchandima2844 7 หลายเดือนก่อน

    එකටම ආවෙ ඔන්න මම😊

  • @thilinimadhushika5740
    @thilinimadhushika5740 7 หลายเดือนก่อน

    Harima sathutui❤

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 7 หลายเดือนก่อน

    Ane maheshi godaak asawan balanne oyage vediyos aka. Hethe Adela teyanawa oyage anagatheta suba pathanawa hamadamath balagana innawa vediyo anakam Amma appachchi oyata jesu pihetai budu saranai adaraiii good 👍 ♥️ ❤️ luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤man Dilani satharasinghe ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madu5737
    @madu5737 7 หลายเดือนก่อน

    Akki oya ochchr glow una eke rahasa kiynnko.dan hadai oy gdk lssni dan 😍😍😍😍

  • @lizalinzi1587
    @lizalinzi1587 7 หลายเดือนก่อน +2

    USA vlogs karanna. asawen balan innawa❤

  • @pagagodapunya8714
    @pagagodapunya8714 7 หลายเดือนก่อน

    Lassanai godak ❤️

  • @Dinivideos989
    @Dinivideos989 7 หลายเดือนก่อน

    ඔන්න අක්කි notification එක ආපු ගමන් බැලුවා. හැමදාම වීඩියෝ බැලුවා හැබැයි කමෙන්ට් දාන්න න්ම්ම් බැරි උනා. ඒකට තරහ වෙන්න එපෝ.❤❤❤

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 7 หลายเดือนก่อน

      තරහම තරහයි
      ☹️☹️☹️☹️☹️

  • @s.ldissanayaka352
    @s.ldissanayaka352 7 หลายเดือนก่อน

    congradz akki

  • @achinidissanayaka1089
    @achinidissanayaka1089 7 หลายเดือนก่อน

    අපි කැම්පස් ඉන්න කාලේ නිතරම යන තැනක් කටු සෑය අක්කේ දකිද්දී ඒ කාලේට ගියා වගේ😢

  • @aneeshaayagama5619
    @aneeshaayagama5619 7 หลายเดือนก่อน

    Hi akki. Oya video ek dankn bln hitiye .❤❤❤❤

  • @sachinisalsani5749
    @sachinisalsani5749 7 หลายเดือนก่อน

    Ane akkiyo oya giya kiyala mata hemawelawema mathak wenawa.ammai.appachchi ekka video genna

  • @tharushidesilva257
    @tharushidesilva257 7 หลายเดือนก่อน

    Akkige rata vlogs balanna asawen balan innawa❤

  • @hirushika1015
    @hirushika1015 7 หลายเดือนก่อน

    rathne mama hrima hodai wage🥹❤️

  • @Dgpdammikadimbulwala
    @Dgpdammikadimbulwala 7 หลายเดือนก่อน

    😢😢😢😢dukaaiiii oya giya ekata eth ithin sathutui ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤aluth channel eke nama kiyanna kiyapu eka pahadili na aadarei godaaak❤❤❤

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน +1

      okadige-life with oki

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh 7 หลายเดือนก่อน

    ආදරෙයි අක්කී ❤❤😍😘

  • @chandrawathimanike1124
    @chandrawathimanike1124 7 หลายเดือนก่อน +1

    කටු සෑය ❤🙏

  • @shayuiresha1074
    @shayuiresha1074 7 หลายเดือนก่อน

    අනේ අක්කි මාත් අනුරාධපුර මට කියන්නකො මේ අවසානෙට ඔයාල නාපු වාන කොතනද තියෙන්නෙ කියල මාත් විජයපුර නිසා යන්න පුලුවන් ළඟ අපි එතන දැකලවත් නැ මට එ තැනට යන විදිහ ඒ කොයි හරියෙද විස්තර ටිකක් කියන්නකො.....❤️

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน

      තුරුවිල නංගි❤️

  • @ireshakalhari5351
    @ireshakalhari5351 7 หลายเดือนก่อน

    ගමේ ගෙදර ජීවිතේ හරි සරලයි නේද මහේෂි.ඒ අව්‍යාජ මිනිස්සු එක්ක ගෙවපු ජීවිතේ මතක් වෙද්දි පාලු හිතෙයි.ඔයා නැතිව අපිටත් පාලුයි වගේ😢

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน

      adarei 😘😘

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 7 หลายเดือนก่อน

    😮😮😮😮😮😮😮
    Ara
    මහා කනදරාව නේද

  • @user-eg3hx5fw8w
    @user-eg3hx5fw8w 7 หลายเดือนก่อน

    Ane mage akki giya neda me ratinuth.kohe hitiyath oyata waradinne na budu saranayi adarryi❤😊🎉

  • @Happeningnelum
    @Happeningnelum 7 หลายเดือนก่อน

    Parisamin inna ❤❤❤❤

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 7 หลายเดือนก่อน

    👍Q&A

  • @lakmininilusha3308
    @lakmininilusha3308 7 หลายเดือนก่อน +1

    Hamadama video baluwata comment damme neni ... onna ada danawa enm video eka dapu gamn baluwa onn .. harim hodai oy akke ..lankawata eddi apita choklat genawe neddaaa

  • @DinithiVidusari-bf7jj
    @DinithiVidusari-bf7jj 7 หลายเดือนก่อน

    Akkage hine haba karan innwa dkkam godak sathutuyi. Hbayi chuti dukakuth danuna giya qwama. Akka rata giye padinchiytmd. Aye lankawat enne ndd.

  • @bhagya_0046
    @bhagya_0046 7 หลายเดือนก่อน

    Ane akke sampurna video ekak gennko oya US giya widiya gana

  • @madushanidayananda8988
    @madushanidayananda8988 7 หลายเดือนก่อน

    Oya ape pathteni

  • @Tharu1121
    @Tharu1121 7 หลายเดือนก่อน

    Ikmanin ikmanin Day vlog godaaaaaaaaaaaaaaariyk oni akkee 🥰❤️

  • @Miyasiasapuwa
    @Miyasiasapuwa 7 หลายเดือนก่อน

    අක්කි 💝❤️

  • @ashidesilva9254
    @ashidesilva9254 7 หลายเดือนก่อน +1

    හරිම ශෝක් පවුලක්🥰❤

  • @user-os8qo6ir6q
    @user-os8qo6ir6q 7 หลายเดือนก่อน

    Ane akki American edan vidio akak gennako please ❤❤😊

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 7 หลายเดือนก่อน

    මේ අනුරාධපුරයේ කොහේද කියන්නකෝ හරිම ලස්සනයි අපිත් ගියාම නාන්න ආසයි තෙරුවන් සරණයි පුතේ ඔයාට ❤❤❤

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน

      තුරුවිල❤

  • @amalilakshani9471
    @amalilakshani9471 6 หลายเดือนก่อน

    Apeth nedeyo innawa oya thuruwila.nellikulama wewa laga handiye kade ape ea maamalage.oyala dannawa th athi

    • @maheshimovie
      @maheshimovie  6 หลายเดือนก่อน

      ow ow dannawa❤️

  • @asanganipiyumika6774
    @asanganipiyumika6774 7 หลายเดือนก่อน

    Akki USA wala aluth video arn enna❤❤❤❤

  • @priyadarshanikumari7174
    @priyadarshanikumari7174 7 หลายเดือนก่อน +1

  • @danushipiumila
    @danushipiumila 7 หลายเดือนก่อน

    Hi akkiyooo ❤❤❤❤❤

  • @anjalimendis3790
    @anjalimendis3790 7 หลายเดือนก่อน

    Vedio eka dekka gaman hithune,akki lankawata avith kiyala 😔

  • @isurikavindaya7263
    @isurikavindaya7263 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @amore1583
    @amore1583 7 หลายเดือนก่อน

    Ane mn oyge video baluwata comments danne nah maha lokuwata oya ratin giyama mata mokadda hena dukak danuna akke. Mn Anuradhapure saliyapura inne...

  • @amalilakshani9471
    @amalilakshani9471 6 หลายเดือนก่อน

    Camelia saloon ekata neda giye

  • @tharu6296
    @tharu6296 7 หลายเดือนก่อน

    Katusaya awata inna nawatinna honda tan monawada akka plz reply.

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน

      mihintale hariye thiyenawa nangi

    • @tharu6296
      @tharu6296 7 หลายเดือนก่อน

      @@maheshimovie thanks akke Anuradhapura indala godak durada .ude 9ta witara giyata ok da.api ude sri maha bodiyata gihin ruwanmali saya wadala eda ra Anuradhapura nawatila pahuwada pandara katunsayata yanna hadanne ehema hondada.api Colombo attatama idea ekak naha yanna ona widiha gana

  • @erandisathsarani
    @erandisathsarani 7 หลายเดือนก่อน

    Kawadda akki aya video ekak genne ❤❤❤❤

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน

      ඉරිදා පැට්ටෝ❤

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 7 หลายเดือนก่อน

    **saloon**
    එකේ
    නම
    කියන්නකෝඔ 🤗🤗🤗🤗

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 7 หลายเดือนก่อน

      🙄🤔🤔🤔🤔
      අනුරාධපුරස් saloon එකක් නෙවෙයි නේද

    • @maheshimovie
      @maheshimovie  7 หลายเดือนก่อน

      anuradhapura camellia salon❤️