වෛද්‍යවරයෙක් ළඟ ඇති ලංකාවේ පැරණිම මෝටර් රථ එකතුව මෙන්න.. පුදුම හිතෙනවා.! ජීවිතේට දැක්කමයි..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 90

  • @krishansetti534
    @krishansetti534 4 ปีที่แล้ว +7

    මෙවැනි වෛද්‍ය වරු රට මහාගු සෙවයක් කලත් රජයක් වශයෙන් එතුමාන්ලට කිසිදු සහායොගක් කිසි දින ලබා නොදෙයි. ඔබ තුමා කරන මෙම සෙවයට දිර්ඝ්‍යාෂ ප්‍රාර්ථනා කරමි. ...

  • @sunildissanayake7689
    @sunildissanayake7689 4 ปีที่แล้ว +25

    ඉතාමත් අගය කළ යුතු වැඩක් . Rajae අනුග්‍රහය මෙවැනි වටිනා දෙය සඳහා ලබාදිය යුතුයි . වෛද්‍යවරයා ta මාගේ ගෞරවය .....

  • @kanthikumari471
    @kanthikumari471 4 ปีที่แล้ว +13

    ඉතාමත් හොද වැඩක් ස්තුති ඉදිරිපත් කලාට 👍👍👍👍👍

  • @adavid4759
    @adavid4759 4 ปีที่แล้ว +14

    ලංකවෙ ඉන්න අය මෙ පරණ කර් වල අගය දන්නේම නැ ඒ නිසා තමයි මම මගේ අන්තිම Toyota crib කර් ඒකත් ගිය අවුරුද්දෙදි ඉන්ගලන්තයට ගේනඅවෙ RMV එකෙන් මෙ වැඩවලට හරියට කරදර කරා කට කියන්නද මට මගේ උපන් රට එපාම උණා ඒ නිසා හරිම නරකම මිණිස්සු තමයි RMV එකේ වැඩ කරන්නෙ සල්ලි ගන්න තාමයි බලන් ඉන්නේ පවි අපේ රට හැදේන්නේ නැ.

  • @malimigeleo2199
    @malimigeleo2199 4 ปีที่แล้ว +1

    1970 ට පෙර නිතර දක්නට ලැබුනු වාහන දැන්නම් දකින්න නැහැ. නව පරපුරට ඔබ ඉතාමත් වටිනා ඉතිහාසයක් ඉතරිකර තිබෙනව. ප්‍රසංසනීයයි.

  • @shineisle2263
    @shineisle2263 4 ปีที่แล้ว +8

    ඉතා වටිනා එකතුවක්
    🙏🌼🌼🏵️🌸🌼🌺👍

  • @MRoshanPeiris
    @MRoshanPeiris 4 ปีที่แล้ว +2

    He is a friend of a friend. We visited this place. It is a mountainous region. Superb collection.

  • @pattinad503
    @pattinad503 4 ปีที่แล้ว +4

    මෙහි සංදහන් වූ නීතිමය ප්‍රශ්නය ඇති වුනේ Triumph mayflower එකට නොවෙයි ,Triumph Renown කියන model එකටයි.මොකද ඒක හරියටම ඒ කාලේ තිබුන Rolls Royce එකට සමාන වූ නිසායි .

  • @sunilshantha367
    @sunilshantha367 4 ปีที่แล้ว +1

    හරිම සතුටුයි පැරැණි කාර් එකතුව ගැන වටිනව මමත් හරිම කැමැතියි

  • @deleepmangaldesilva9414
    @deleepmangaldesilva9414 4 ปีที่แล้ว +1

    You are a great man. Wonderful collection. My father had all most all your cars except for the jaguar, opel kapitan & Plymouth

  • @wmapbw8444
    @wmapbw8444 4 ปีที่แล้ว +5

    කාර් දැක්කාම සතුටුයි.ඒත් ලොකු දුකක් තියෙනවා. මේ වාහන දිරමින් තියෙන්නේ. මේවා අළුත්වැඩියාකර පවත්වාගෙන යන්නේ නම් ඉතා හොයි.රජයට පුළුවන් වහන කටුගෙයක් පවත්වාගෙන යන්න ඒ කටුගෙට මෙම් වාහන එකතුවත් ගන්න පුළුවන්. මේක විදේශ විනිමය උපයන්න පුළුවන් මාර්ගයක්.කොහොමත් මෙම වෛද්‍ය තුමාට තුතිපුදන්න ඕනැ.

    • @wilsonsenasinghedesilva7812
      @wilsonsenasinghedesilva7812 4 ปีที่แล้ว

      එ වැනි කටු ගෙයකින් ලැබිය හැකි දේ බොහෝය. සංචාරක වියාපාරයට විශල, රුකු ලක්. කාට කියන්නද සමහර විට ප්‍ර්සන්න රනතුන්ග ඇමතිවරයාට මෙහි වටිනාකම ආබෝද කල හැකි වේවි. වෙදතුමනි මගේ අදහස ගැන සිතන්න. අසීරුකම් මැද මෙය පවත්වා ගැනීම මා අගය කරමි. කටුගෙය ගන සිතම්ම්

  • @patrickpiano
    @patrickpiano 4 ปีที่แล้ว +1

    Very great, I really enjoyed seeing these old car collection. My tribute to Doctor. When I come to Kandy wish to see this collection. Good Luck Doctor.

  • @buddekaabesingha5802
    @buddekaabesingha5802 4 ปีที่แล้ว +2

    Wonderful video ,special thank to amuthu video ,and specialy to mr upali sooryarachchi ,mention ,and requested ,to the government to help this type of classic car collectors ,to encourage ,and relevant ,authorities to help,

  • @EnchantedEarthlings
    @EnchantedEarthlings 4 ปีที่แล้ว +2

    You should communicate with Jay Leno-USA. He is a car enthusiast! I am from Canada

  • @thisarapadma9473
    @thisarapadma9473 4 ปีที่แล้ว +9

    මෙම වාහන වලින් පාලකයන් ගසා කන එක නෙවේ කළ යුත්තේ. බල පත්‍ර හෝ කුමක් හෝ දෙයක් කියලා කියන්නේ, නම මෙක නුනත්, කප්පම්
    ගැනිල්ලක්.
    එ්ක නිසා රජයෙන් කරන්න ඕන වැඩේ කරන, මේ වගේ අයට කප්පම් ගන්නවා වෙනුවට, රජය මගින් මාසිකව, පඩි ගෙවන අාකාරයේ විශාල මුදලක් මේ අයට ලබා දිය යුතුයි. ඊට අමතරව මේවා නඩත්තු කිරීමට වෙනම මුදලක් ගෙවිය යුතුයි. මෙවැනි අයගෙන් මුදල් හිඟාකන්න රජයක් ලජ්ජා විය යුතුයි.

  • @erandajanaka3790
    @erandajanaka3790 4 ปีที่แล้ว +1

    මේ වගේ සුපිරිම Car සෙට් එකක් තියෙනවා කිතුල්ගල Rest-house එකක.

  • @lakshmanpriyantha1020
    @lakshmanpriyantha1020 4 ปีที่แล้ว +2

    One day will visit to see all thanks ....very nice Doctor...

  • @sanathkumara8802
    @sanathkumara8802 4 ปีที่แล้ว +1

    මමත් හරිම ආසයි මෙම දෙවල් වලට

  • @pastorj.michael8862
    @pastorj.michael8862 4 ปีที่แล้ว +1

    Old is gold try to do a old car show approach our new president honorable gotabaya. Rajapaksha and tell your idea deffenetely you will get the best result for your collection all the best I had vw oval glass en car I love old cars even now I love to have a old car God bless you

  • @thewristwatchvlogger
    @thewristwatchvlogger 4 ปีที่แล้ว +4

    I have seen his rambler jaguar mercedes etc a great collector

  • @shamikasandaruwan1594
    @shamikasandaruwan1594 4 ปีที่แล้ว +1

    අපේ තෝමසුවෙක් වීම අාඩම්බරයක්..

  • @rohanabandara2974
    @rohanabandara2974 4 ปีที่แล้ว +3

    Good job doctor
    We respect you

  • @samansamarakoon8956
    @samansamarakoon8956 4 ปีที่แล้ว +1

    EXCELLENT long live sir teruwn Saranai suba dawasak wewa Oba tuna atulu pawule siyludenatama

  • @ismailshakeer867
    @ismailshakeer867 4 ปีที่แล้ว +5

    nice old cars

  • @nandanakarunathilaka5854
    @nandanakarunathilaka5854 4 ปีที่แล้ว +6

    Excellent

  • @arav8427
    @arav8427 4 ปีที่แล้ว +6

    Great man 🔩🇱🇰❤️

  • @sunilfernando8605
    @sunilfernando8605 4 ปีที่แล้ว +2

    Simply a. Great collection.

  • @sarathjayalath2697
    @sarathjayalath2697 4 ปีที่แล้ว +1

    Good.
    These are very valuable antic vehicle.
    Would you like to sale any selected vehicle.

  • @sudanthabuddhika5306
    @sudanthabuddhika5306 4 ปีที่แล้ว +3

    Vedeo aka karana widiha hoda na

  • @lakshithavlogs
    @lakshithavlogs 4 ปีที่แล้ว +1

    mage channel eketh parana car gana thiyenawa oyalata balanna puluwan

  • @chamindagamage9078
    @chamindagamage9078 4 ปีที่แล้ว +1

    ඔබතුමා ලග Mini cooper. Morris oxford වගේ වාහන තියෙනවද

  • @priyanthagunawardana9742
    @priyanthagunawardana9742 4 ปีที่แล้ว +4

    ඔබ තුමාගේ දුරකථන අංකය ලබාගත හැකි ක්‍රමයක් දන්වන්න.
    මාගේ නොම්බරය 0773152799.
    කරුණාකර මට පණිවුඩයක් එවන මෙන් හෝ ඉල්ලමි. මම ප්‍රියන්ත.

  • @savindushavishkasavii5836
    @savindushavishkasavii5836 4 ปีที่แล้ว +1

    නුවර koheda තියෙන්නේ me wahana blnna

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 4 ปีที่แล้ว +1

    බලන්න ආසයි මේ වාහන කොහෙද තියෙන්නේ

  • @rathnayakamudiyanselageran8557
    @rathnayakamudiyanselageran8557 4 ปีที่แล้ว +1

    supiri video akak. thanks

  • @asokagopallawa9144
    @asokagopallawa9144 4 ปีที่แล้ว +2

    Great job

  • @nalakaalahakoon4553
    @nalakaalahakoon4553 4 ปีที่แล้ว

    නුවර කොහෙද කියලා පොඩ්ඩක් හරියටම දැනගන්න පුලුවන් ද?

  • @Sumithweerawardana
    @Sumithweerawardana 4 ปีที่แล้ว +1

    Niyama sri lankikayek good luck ....

  • @roshanperera9292
    @roshanperera9292 4 ปีที่แล้ว +2

    Excellent.

  • @gaminiwimalasuriya771
    @gaminiwimalasuriya771 4 ปีที่แล้ว +3

    නිවරදිකිරීමක් කල යුතුයි . බග් මේසෙන් කියන්නේ සුද්දෙක් නෙවේ ඔහු ලංකාවේ බර්ගෙර් ජාතිකයෙක් . මොටෝර් රථ ගැන ඉතා හොඳ දැනුමක් ඇති රේසින් ඩ්‍රවර් කෙනෙක් . ඔහු ෆිඅට් ටෝපලිනෝ එකකින් රේස් ගිහිල්ල මහගස්තොට ත් දිනලා තියනවා . එහෙම තමයි බග් ෆිඅට් නම ආවේ . මාගේ EL පෙර්ජෝ 203 කාර් එක විකුනන්ට දැම්මම බග් මේසෙන් තමයි රුපි 10,500/= ට ගත්තේ 1982 අවුරුදේ

  • @චානක-ඡ7හ
    @චානක-ඡ7හ 4 ปีที่แล้ว +2

    Rolls royce එකත් තියනවාද. මරු

  • @sampathmawalla8354
    @sampathmawalla8354 4 ปีที่แล้ว +2

    Godak hoda wadak oyage me karana deta mage uparima gaurawaya

  • @sajihtthrishan7207
    @sajihtthrishan7207 4 ปีที่แล้ว +1

    Super congregation

  • @prabahath255
    @prabahath255 4 ปีที่แล้ว +2

    Yakoo cara gena wisthra danakota cara aka penapan

  • @sgoodupunliyanaarachicge2377
    @sgoodupunliyanaarachicge2377 4 ปีที่แล้ว +1

    👍❤❤❤very good...

  • @cambridgealcomputerscience1526
    @cambridgealcomputerscience1526 4 ปีที่แล้ว +2

    good job

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 4 ปีที่แล้ว +5

    කාර්හරියට පැහැදිලිව පේන්නේ නෑ එක විදියකට පෙන්නන්නේ නැහැ

  • @manori1317
    @manori1317 4 ปีที่แล้ว +2

    Good👍 job

  • @rohithathilak1288
    @rohithathilak1288 4 ปีที่แล้ว +2

    Mewa okkoma duwana thathwe tiyanawada

  • @dhammikadesilva3417
    @dhammikadesilva3417 4 ปีที่แล้ว +1

    ඉතාම කාලෝචිත අගය කලයුතු වැඩ පිළිවෙළක් තුනුරුවනේ සරණයි
    ඔබ තුමාගේ දුරකථන අංකය සටහන් කරන්න
    මාගේ අංකය 0776854715

  • @mdfishfarmsrilanka8333
    @mdfishfarmsrilanka8333 4 ปีที่แล้ว +2

    Hodai

  • @maxwelllanerolle8973
    @maxwelllanerolle8973 4 ปีที่แล้ว +1

    Vehicles look shit. He should restore them and maintain them well also display in a nice clean garage too.

  • @sarathchandra3351
    @sarathchandra3351 4 ปีที่แล้ว +2

    Good job

  • @gaminikithsiri8626
    @gaminikithsiri8626 4 ปีที่แล้ว +2

    We're good friends

  • @nimalperera4801
    @nimalperera4801 4 ปีที่แล้ว +1

    VERY GOOD “. I LOVE YOU “

  • @vidoobasenaratne4001
    @vidoobasenaratne4001 4 ปีที่แล้ว +2

    Pity, the collection looks like in a junkyard.

  • @sirilwickrma6123
    @sirilwickrma6123 4 ปีที่แล้ว +3

    👍👍

  • @chandrapaduka9056
    @chandrapaduka9056 4 ปีที่แล้ว +2

    Hoda wadaki

  • @roshanhaniffa2019
    @roshanhaniffa2019 4 ปีที่แล้ว

    Me wahanath samaga obata deergayu lebewa mewa belimata awasthawak dunnoth obata pln

  • @jeondaeun2904
    @jeondaeun2904 4 ปีที่แล้ว +1

    Correct word is carburettor.....not cabalator.

  • @malkhanzowry5163
    @malkhanzowry5163 4 ปีที่แล้ว

    Congratulations

  • @mangalikaweerasuriya9457
    @mangalikaweerasuriya9457 4 ปีที่แล้ว +2

    Wow

  • @uwjjayasooriya457
    @uwjjayasooriya457 4 ปีที่แล้ว +1

    Ever green vehicles

  • @keshchathuranga7265
    @keshchathuranga7265 4 ปีที่แล้ว +1

    mistubishi lanzer box

  • @vijithfernando6964
    @vijithfernando6964 4 ปีที่แล้ว +2

    🙋‍♂️

  • @carlosperera8803
    @carlosperera8803 4 ปีที่แล้ว +1

    OBATA JAYA SRI OBAGE TELIFON NAMBAR EVANNA. OBAVA BALLANA ENNA MATH PERANI KARVALATA

  • @malanrajakaruna3609
    @malanrajakaruna3609 4 ปีที่แล้ว +1

    ❤️❤️

  • @paulmemanuel6568
    @paulmemanuel6568 4 ปีที่แล้ว +2

    👍👑😇

  • @sp-sv9wy
    @sp-sv9wy 4 ปีที่แล้ว +1

    Rajaya udaw karanawanam agei

  • @sunjeewa2333
    @sunjeewa2333 4 ปีที่แล้ว +2

    ATTATAMA GODAKMA SATUTUYE

  • @adishadilruk3059
    @adishadilruk3059 4 ปีที่แล้ว +2

    Ohoga kuthukagaraya kuhada thiyanna

  • @anagagebeare8373
    @anagagebeare8373 4 ปีที่แล้ว +1

    Mata Obata Katha karanna ona

  • @nethinnimsara5266
    @nethinnimsara5266 4 ปีที่แล้ว

    anee mata eyage nombaraya ewanna puluwanida mama itali inne

  • @chamindaedirisingha1872
    @chamindaedirisingha1872 4 ปีที่แล้ว

    EVEN ME ALSO LIKE HIM

  • @prasangafernando3446
    @prasangafernando3446 4 ปีที่แล้ว +2

    Contact no ඒවන්න..

  • @nishanthajayalath804
    @nishanthajayalath804 4 ปีที่แล้ว +2

    Contact no eka ewanna😀

  • @chandrasiriwithanage8037
    @chandrasiriwithanage8037 4 ปีที่แล้ว +1

    Martha ape rattan sampathak

  • @anagagebeare8373
    @anagagebeare8373 4 ปีที่แล้ว +1

    Oya car walin koi ekada ape eka. Namuth ara gal kanu ape

    • @upalikananke8974
      @upalikananke8974 4 ปีที่แล้ว

      ඔබට ඉතාලියෙන් පැරනි කොටස් අවශ්‍ය නම් කියන්න..මම ඉතාලියෙ ඉන්න කෙනෙක්..ඔබට උදව් කරන්නම්..ඉතාම වටිනව ..හැබැයි එම කාර් මිට වඩා නඩත්තු කල යුතුය ..මිට වඩා ආරක්ෂා කරන්න ..පින්න සහ වැසි වතුර නොවැටෙන ලෙස ගොඩනැගිල්ලක් තුල තියන්න...මගෙ නො.00393911385310...

  • @rajitha369
    @rajitha369 4 ปีที่แล้ว +2

    හරියට නඩත්තු කරන්නෙ නැති පාටයි. අපරාදේ

  • @krishansriyanta1200
    @krishansriyanta1200 4 ปีที่แล้ว +6

    ඉතාමත් හොද වැඩක් ස්තුති ඉදිරිපත් කලාට🙏🙏

  • @upalibandaraweerasekara2984
    @upalibandaraweerasekara2984 4 ปีที่แล้ว +6

    ඉතාමත් අගය කළ යුතු වැඩක් . Rajae අනුග්‍රහය මෙවැනි වටිනා දෙය සඳහා ලබාදිය යුතුයි . වෛද්‍යවරයා ta මාගේ ගෞරවය .....

  • @rameshdushmantha1496
    @rameshdushmantha1496 4 ปีที่แล้ว +1

    Mara watina wadak