Dear Duwa , we Love 3 of you very much.God always protect & blessed you and your sisters too !! Lots of people are Jelaous !! All the best for you & your family 🙏
Very nice interview, very beautiful and very talented individual shadow . Love you and respect you and your beautiful family. ❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
කුහක මිනිස්සු මොනවා කිව්වත් මේ පවුලේ කෙල්ලො තුන්දෙනාම ලස්සනට ජීවිතය ගෙවනවා. නිලියො උනත් තුන්දෙනාම හොදට උයනවා ❤ මම ආසම පවුලක් ❤
හරිම ආස කෙල්ලො තුන්දෙනෙක්..ඒ අම්මා ලස්සනට ගොඩ නගලා තියෙනවා එයාලව..චූටි බබාලද් දෙන්නත් ඒ වගේ ලස්සනට හැදෙනවා..❤
ඇත්තටම මෙයාලගෙ අම්මා තමයි මේ තුන්දෙනාව මෙච්චර ලස්සනට ගොඩ නගලා තියෙන්නේ...අම්මාගෙ මූණ දැක්කම තේරෙනවා කෙල්ලෝ තුන් දෙනෙක් හදන්න දරාගත්ත තරම. දැන් මෙයාලගෙ වීඩීයෝ බලද්දී තේරෙනවා තුන් දෙනාම අම්මා වෙනුවෙන් උපරිම සාදාරනයක් කරලා තියෙනවා. පවුලක් විදිහට ජය ලබලා තියෙනවා ඔයාලා ❤
❤❤❤
අදිනපලදින විදියෙන් නෙවෙයි මිනිස්සුන් මනින්න ඔන ඔවුන් ජිවත්වෙන විදියෙන්, ලස්සන ගුනයහපත් ගැහැනු ලමයි තුන්දෙනෙක්,
හරිම අව්‍යාජ චරිතයක් තමයි Sheshadrie akki 😘💕💕👌💯 Sheshadrie akki නිසාමයි බැලුවේ 🤩♥️ priyasad family එකේ කට්ටියගෙන් තවත් interview කරන්නකෝ Sheshadrie akki ගේ interview එක දැකලා තමා මේ channel එකත් subscribe කරේ 😀😀
මන් ආසම නිහතමානි චරිතයක්...😊❤
Me තුන් දෙනාටම කැමති මොකද meyala නිතරම mekap peragana vidio වලට එන් නැ එයාල සාමාන්‍ය විදිහට ඉන්නවා man godakma කැමති thu දෙනෙක් ❤❤❤❤❤
ඇත්තමට මේ කෙල්ල හරිම වැදගත්
Come.on sheshadri....❤❤❤❤❤❤❤❤Love all the three sisters of Priyasad Fam
මං ආසම පවුලක් ❤❤❤
ශේශාද්රි❤❤❤❤
Krisharya පෙන්නපු නිසා video එක බලන්න ගත්තු මං.. 😂😂😂
Harima asai oya wish karapu oyage asama jivithe oyata labila tiyena ekata. Oyalage mulu family ekama inna wisihata harima asai. Oya harima strong knk.All the best for your future.🎉
හරිම ආදරණිය පවුලක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
හරිම ආදරණීය පවුලක්❤ ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි godak❤ ,
මොනවා උනත් Best ශේශාද්රි 👍🔥
අනේ ක්රිශාර්යා හරිම ලස්සන බබෙක්.හරිම පින් පාටයි .අක්කේ ඔයත් ගොඩක් ලස්සනයි ❤
Wow ! You look an absolute stunner. So pretty you are yet so simple. Krisharya, looks cute men. Such a blessed family. God bless you all. 🙏
ගොඩක් ආදරෙයි පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි.
Dear Duwa , we Love 3 of you very much.God always protect & blessed you and your sisters too !! Lots of people are Jelaous !! All the best for you & your family 🙏
Mamath oya wagema palaweni para merry karala divoce una..eth dn mage husban mata gdak adarei....oyata wagema matath lassana duwek innawa...akki...mama kawadawath jeewithe wetune ne....sathutui mata oya gena wagema mama genath❤❤❤❤
Ane hari kelin answers denwa sheshadri. Etthatama kathawa ahan inna asai. Mona prashna kalin eyata unath eya den lassana familylife ekk gewanawa.
Sheshadrie ❤ challenger film eka mathak una..❤
ආදරෙයි.අක්කි.හැමදාටමත්.මම.ගෞරව.කරන.ආදරය.කරන.නිහතමානි.චරිතයක්.ඔයා.අක්කි.සතුටින්.ආදරෙන්.චුටි.මැණිකයි.ක්‍රිෂාන්.අයියත්.එක්ක.සොදුරු.යූගදිවියකට.ආශිර්වාදය.පතා.යහපතක්ම.වෙවා.සියළු.දෙනාටම.ජෙසු.පිහිටයි.❤❤❤❤❤❤❤❤❤❤❤🎉
හරිම් ලස්සනයි දළදා සම්දුගෙ පිහිටයි ආදරේයි හැමදාම ❤❤
Adarei sheshi❤❤❤❤❤
Priyasad family eke lassnma kena ❤
What a wonderful sister you are.God bless you.
Cute baby. We love you.
Very nice interview, very beautiful and very talented individual shadow . Love you and respect you and your beautiful family. ❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
My favorite family ❤❤❤❤❤
Lassana family ekak shanu,dinakshi, sheshadri kiyanne lassana wadagath widiyata nihathamaniwa inna thundenek hari adarei thundenatama
ආදරෙයි ශේෂාද්‍රී අක්කේ 🥰❤️
Mamath hari adarei oyala thundenata.vadima shanuta❤️❤️eya hari shoi ane💕💕💕
Adaraii❤❤❤❤❤
Sheshadrie❤❤❤
congratulations 😍😍😍😍😍
සුබ අනාගතය ආදරෙයි 😍❤️💐
සිහිනයකි ආදරෙ.බැලුවා.ලස්සනයි ගොඩක් ශේශාද්රි ෆිල්ම් එකේ..❤
Mama asama nangi la thundenak god bless nangi
මමත් ආස නෑ මගේ නංගී යි මල්ලි ටයි මුකුත් ම කියනවට. ඒ අපි සහොා්දරකමි හොදට තියාගෙන ඉන්න නිසා. මම දන්නවා ඔයාලගෙ පවුලත් හරිම අාදරණීයයි කියල. පුශ්න එනව ඒව විසදගෙන ඉස්සරහ ටම යන්න දුව. හැමෝටම බුදුසරණයි .
Shadow shanu kiynna mama kemathima denna❤❤❤❤❤❤
❤❤❤❤❤❤🎉
Oyata godak adarei babatath ammalata salakana daruwanta jivithaya lassana wenawa
❤️❤️❤️
චූටි ක්රිෂාර්යා 🧚🧚🧚🧚🧚🧚 චූටි සුරංගනාවි
Mamaadarema oyata nangi
Very nice ❤
Nice 🌷
ලස්සනයි ❤
මේ තුන් දෙනාගේ නම් එක වගේ නිසා නිවේදිකාව නම් පටලනවා. ශනුද්‍රී කියල කිව්වා. 🙂 අපිටත් පැටලෙනවා හැබැයි . මං මෙයාට කැමතී. පිළිවෙළට කතා කරනවා.
ම්ම් හර්ම අසයි මෙවගෙ හොඩින් ඉන්න ලස්සන ෆමිලි එක්ක මෙයාලා රන්ගනය විතරක් නෙවෙයි හම ඩෙටෙම දක්ෂ පවුලක් ❤
My favorite family and I love you all ❤🥰🇦🇪🇱🇰
Harima asa niliyak❤❤
Shadow 😍❤😘
❤
Zoyala thundenatama mama hari kamathi lassanata jiwathwenawa oyalage samagiya thamai hodama de
Montisori course koheda kale kiyala kiyanna please
🤩🤩🤩
❤❤
ආදරෙයි දුව❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Godak sathutin inna akka
පිලිසඳරක් කරන කොට මියුසික් දන්න එපා මොකද එ වැඩසටහන බලන අපිට හරියට වචන ඇහෙන්නෙ නැහැ . පුලුවන් එක හදගන්න .
Eye lassana wela❤❤❤
❤🎉
Kuhaka minissu kiyanna awa ganam ganna apa budu saranai hamotama harima Hoda pawlak
🤗❤
Fav❤️
Kuhakauo.....jeveta...kalauama...kuhakauo...evaa...ganna..ganna..epaa❤❤❤
Shado❤
Lassanai oya 3 denama
Ane suti menik❤
නන්නා ❤️❤️
සමහර ප්‍රශ්න නිසා Sheshadrie අපහසුතාවට පත්වුනා වගේ. මෙහෙම වැඩසටහනක එහෙම ප්‍රශ්න අහන එක නම් හරිම වැරදියි
❤
Good
මේ වගේ interview එකකදි host & guest අක්කේ නoගියේ කියාගන්නැතුව නිකන් නම කියල කතා කරගත්තනම් වඩාත් හොඳයි.😎
💖👍
ආදරෙයි සැඩෝ
👍
Mama asama කෙනෙක්
❤️🩹🕊️
Man asama kanak akke oya
ලන්කාවේ ෆිල්ම් පෙන්නනකොට බඩේ හිටපු එකා ඉපදිලා ඉස්කෝලෙත් යනවා. ගොන් ආට් එකක් ලන්කාවේ තියෙන්නෙ.
මේ තුන්දෙනා harima piliwelayi , onama දෙයක් neet එකට කරනවා ❤සමහර මිනිස්සු කොහොමත් kuhakayi kawuruhari සතුටින් ඉන්නවට කැමthi නෑ විශේෂයෙන් සමහර relativesla මං nam සමහර අයට hodawayin dekak කිව්වා ඕනවට වැඩිය ඕපදූප hoyanawata😂👿
😘❤️🙏🏻🇫🇷
Sartuting enna family aka
Mama asama kebek
අම්මිගේ රූපය සම්පුර්ණම පිහිටලා තියෙන්නෙ ❤ හරිම ආදරණීය ෆැමිලි එකක්.❤
Ane akki oyala 3 dena nam mara shakthimath adarsamath 3denek
තුන දෙනාගෙන් වැදගත් විදිහට ජීවත් වෙන්නේ ඔයා විතරයි.❤
Akka කොහොමත් jaravakne
මම නම් නොදක්කත් ඔයාට ප්‍රියායි.....
Ana oyala shoi ana
කෝ no
Akki,nangi, ayye, akke. WTF? Just say the bloody name. Unprofessional
Ana baba ko
Me kello 3 ma deveyan aekka adaythmika gamanak yanawa
Ko ane krisharya 😂😂
Mamanm one deyak kiynna ida denawa. Hodama,ahanna ba