සමුගැනීමට පෙර මෙම පදය අසන්න |Ven. Balangoda Radha Thero |Ama Dora Viwara Viya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • "Embark on a soul-nourishing journey with the venerable Ven Balangoda Radha Thero, a beacon of wisdom in the Buddhist tradition, as he guides you through profound Dhamma sessions. Before bidding farewell to this transformative experience, take a moment to listen to a verse that resonates with the essence of his teachings. Let the soothing words linger in your heart, a gentle reminder of the timeless wisdom imparted by Ven Balangoda Radha Thero. Join us for this poignant moment, where the beauty of Buddhist teachings echoes through a verse, leaving you with a lasting imprint of serenity and insight. Say goodbye with a heart full of gratitude and a spirit enriched by the Dhamma."
    Subscribe Us - / amadoraviwa. .
    LIKE US - / amadoraviwar. .
    Instagram - / venbalangod. .
    #AmaDoraViwaraViya #Uthum #Banapada #VenBalangodaRadhaThero #seela_samahitha_yogashramaya #budugunadeshana #amadora #budugunadeshana #balangodaradhathero #radhathero #Mithtri

ความคิดเห็น • 60

  • @PubuduHapuarachchi-ti7dd
    @PubuduHapuarachchi-ti7dd 9 หลายเดือนก่อน

    සාදු ....සාදු...සාදු.... සාදු 🙏
    මෙ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා......🙏

  • @sanjayasrinath1736
    @sanjayasrinath1736 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු
    ඒ උතුම් ධර්මය අපට කියාදෙන පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය වැඩි දුර නොවේවා.

  • @geethakumarsiri4431
    @geethakumarsiri4431 9 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු ...

  • @ChamilaMahagodawithanage
    @ChamilaMahagodawithanage 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @Kamal-o4h
    @Kamal-o4h 9 หลายเดือนก่อน

    සාදු සාදු! සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 9 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ🙏🙏🙏 තෙරුවන් සරණ්‍යි

  • @dammidammi7312
    @dammidammi7312 9 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @ruvin1322
    @ruvin1322 9 หลายเดือนก่อน

    සාදු 🙏🌷 සාදු 🙏🌷 සාදු 🙏🌷

  • @janakachandrasekera39
    @janakachandrasekera39 9 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය.
    උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා.
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    තෙරුවන් සරණයි.

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha4297 9 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu me pin mamath anumodan wemi oba wahanseta mage namaskaraya wewa sadu 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 9 หลายเดือนก่อน +1

    garu suwamin wahansa
    muditha bawanawak denna
    hamotama sethak .🙏..
    theruwan saranai digasiri.
    wewa 🙏🙏🙏..

  • @kusumwickramasinghe1775
    @kusumwickramasinghe1775 9 หลายเดือนก่อน

    උත්තම කල්‍යාණ මිත්‍රයනන්වහන්ස මහාකාරුනිකයානන්වහන්ස
    ඔබවහන්සෙට දීර්ඝgausama ලැබේවා නිදුක්වේවා නිරෝගී වේවා සුවපත්වේවා චතුසත්‍ය අවබෝධයෙන් නිවනින් නිවීමට පත්වේවා
    සාදු සාදු සාදු

  • @RohiniRohini-w1m
    @RohiniRohini-w1m 9 หลายเดือนก่อน

    සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ සීලවන්තං ගුනවන්තං පුඤඤක්කෙත්තං අනුත්තරං දුල්ලහේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා ලැබේවා ලැබේවා සාදු 🙏🌷සාදු🙏🌷 සාදු🙏🥀🥀🥀 🌷

  • @hemalipoddeniyage6060
    @hemalipoddeniyage6060 9 หลายเดือนก่อน

    වන්දනීය පූජනීය පින්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!ඔබ වහන්සේ නිදුක් නිරෝගිව චිරාත් කාලයක් සම්බුදු සසුන බබළමින් වැඩ වසන්නට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවත් තෙරුවන් වහන්සේලාගේ අශීර්වාදයත් නිරතුරුව ලබේවා !!!ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මාවබෝධය පිනිස මේ ධර්ම දේශනාමය කුසල් ඔබ වහන්සේට පාරමී ධර්මයක් වේවා !!!🙏🙏🙏

  • @donakusuma2536
    @donakusuma2536 9 หลายเดือนก่อน +2

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @Shalika-ti4io
    @Shalika-ti4io 9 หลายเดือนก่อน

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
    තෙරුවන් සරණයි 🙏
    අපගේ පිංවත් දේශකයාණන් වහන්සේට මාගේ ගෞරවයණීය නමස්කාරය වේවා 🙏🙏🙏
    ඔබ වහන්සේ නිදුකින් සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා 🙏🙏🙏
    🪷🪷🪷🪔🪔🪔
    නමෝ බුද්ධාය!

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ 9 หลายเดือนก่อน

    සාදූ…🙏🌷 සාදූ…🙏🌷 සාදූ…🙏🌷
    අප්‍රමාණ පිං ගෞරවණීය ස්වාමීන් වහන්ස🙏
    උතුම් නිර්වාණය අවබෝධ වේවා…
    උතුම් තෙරුවන් සරණයි…

  • @JeewaPriyanthi
    @JeewaPriyanthi 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 9 หลายเดือนก่อน +6

    පිං වත් අපේ කල්ය්‍යන මිත්‍ර ⁣පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි සාධු` සාධු` සාධු` නමෝබුධාය 🙏🙏🙏

  • @hachithra7388
    @hachithra7388 9 หลายเดือนก่อน

    Pinwath oba wahanseta niduk nirogi suva patami ikman bavayaka nivansuwa prartana karami

  • @ThanujaPriyadarshani-u4p
    @ThanujaPriyadarshani-u4p 9 หลายเดือนก่อน

    oba wahanset nidukk dirgausa labewawa🙏🙏🙏

  • @AmithaRamanayaka-p6v
    @AmithaRamanayaka-p6v 9 หลายเดือนก่อน +1

    සාදු 🙏සාදු🙏 සාදු🙏 සාදු🌷 සාදු🌷 සාදු 🌷සාදු 🌷

    • @AmithaRamanayaka-p6v
      @AmithaRamanayaka-p6v 9 หลายเดือนก่อน

      මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 9 หลายเดือนก่อน

    Namo buddaya 🙏🏻🙏🏻🙏🏻

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_ 9 หลายเดือนก่อน +1

    🙏❤

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 9 หลายเดือนก่อน

    🙏🙏🙏සාධු සාධු සාධු
    ඕකාස වන්දාමි භන්තේ ඕකාස ද්වාරත්තයේන කථං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඕකාස ඛමාමි භන්තේ 🙏🙏🙏🙏සාධු සාධු සාධු

  • @ThanujaPriyadarshani-u4p
    @ThanujaPriyadarshani-u4p 9 หลายเดือนก่อน

    sadu sadu sadu

  • @malnimalni3284
    @malnimalni3284 9 หลายเดือนก่อน

    Sadu..sadu..saduu.!

  • @kumudunikumu6988
    @kumudunikumu6988 9 หลายเดือนก่อน

    Sadu🙏🏻 sadu🙏🏻sadu🙏🏻

  • @h.l.malani.6278
    @h.l.malani.6278 9 หลายเดือนก่อน +2

    මහා කාශ්‍යප මහාරහතන් වහන්සේට මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා .!!!!!!! අපේ කල්ය්‍යන මිත්‍ර ස්වාමීන් වහන්සේට බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පිං වත් මහා සංගරත්ණයට මාගේ උතුම් නමස්කාරය වෙිවා .🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏

  • @haramanisgeanulachandralat38
    @haramanisgeanulachandralat38 9 หลายเดือนก่อน

    Saaduu Saaduu Saaduu

  • @priyadashene6779
    @priyadashene6779 9 หลายเดือนก่อน +4

    Saduuuuuuuu saduuuuuuuu saduuuuuuu teruwan saranaiii pinwat oba whanseta niduk nirogi dirgausa labewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 9 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය කරමි සාදු සාදු සාදු සාදු නිවන් අවබෝධය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇰🇼

  • @ملكهملكه-غ4ث
    @ملكهملكه-غ4ث 9 หลายเดือนก่อน

    Saduùuuùuuusaduuuuuùusaduuuuù.oba.wanansata.dirgau.labawa..saduuù.saduùusaduuu

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 9 หลายเดือนก่อน

    සාධු ,,,,,,

  • @hemanthakasthuriarachchi3109
    @hemanthakasthuriarachchi3109 9 หลายเดือนก่อน

    sadu sadu

  • @vimadurusehnah9466
    @vimadurusehnah9466 9 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 9 หลายเดือนก่อน

    Namo buddaaya saadu saadu saadu pinwath uthum u sawamin wahanseta ha siyaluma Arya Maha sangarathnayata sil maniwarunta Mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa.siyaluma sathwayooo suwapath wethwaaa.saadu saadu saadu

  • @devikasudarshani1133
    @devikasudarshani1133 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @sandayakumari3734
    @sandayakumari3734 9 หลายเดือนก่อน

    නමොබුද්ධාය සාධු` 🙏 සාධු` 🙏 සාධු` 🙏 අප පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා සාධු` 🙏 සාධු` 🙏 සාධු` 🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 9 หลายเดือนก่อน

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🙏 සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා !
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
    සැමසිත් සුවපත් වේවා !
    උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!!
    උතුම් තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය !
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @kaviifolks
    @kaviifolks 9 หลายเดือนก่อน

    swaminwahansa podi kotasuth dannako obawahanseta puluwannam, hodama karunu winadi 10, 20 kali wage

  • @jayanthimallika6057
    @jayanthimallika6057 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nalindarshana6971
    @nalindarshana6971 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!

  • @ChandaniHewawitharana
    @ChandaniHewawitharana 7 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @DuminduKalhara-nz3ul
    @DuminduKalhara-nz3ul 8 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @Haresh_chan
    @Haresh_chan 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi3126 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අතිපූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏සැමට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @jlo4575
    @jlo4575 9 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @pushpahonor5802
    @pushpahonor5802 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!!මාගේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට පිං දිර්ඝආයු ලැබේවා !!!!!තෙරැවන්🌺සරනයි🌺දෙවි🌺🌺පිහිටයි🌺🌺සාදු 🙏සාදු🙏🙏සාදු🙏🙏🙏

  • @lankacity9244
    @lankacity9244 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kusaladissanayake1254
    @kusaladissanayake1254 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dinushasilva2306
    @dinushasilva2306 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @upuldevagiri538
    @upuldevagiri538 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏