How to arrange dressing table|කන්නාඩි මේසේ ලස්සනට පිරිසිදුව පිලිවෙලට තියාගමු💄🧺🧽

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 22

  • @SLNEWBRAND
    @SLNEWBRAND 16 วันที่ผ่านมา +2

    😮😮👍

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 17 วันที่ผ่านมา +1

    අද ලොකු වැඩක්❤අනේ එ කොන්ඩෙි දාපුවහම ලස්සනයි❤අස් තරලා ඉවර උනහම ඉතින් දැන් පිලිවෙලයි❤

    • @videashislifestyle5754
      @videashislifestyle5754  17 วันที่ผ่านมา

      අනේ තැන්කියූ අක්කි මේ ලස්සන කමෙන්ට් එකට.ආදරෙයි❤❤❤

  • @dilulife4456
    @dilulife4456 5 วันที่ผ่านมา

    හරිම ලස්සන යි ඔයාගෙ වැඩ පිලිවෙලයි සුදු ❤❤❤

  • @TimeOnLochi
    @TimeOnLochi 17 วันที่ผ่านมา +1

    Lassanata piliwelata as karagaththa oyaa..👍👍den godak lassanai..❤❤❤

  • @nirasasewmini9739
    @nirasasewmini9739 8 วันที่ผ่านมา

    Lassanai akki onna math ada oyath ekka channel ekata ekathu una mn dakapu dressing table cleaning vlog walin edith thubbth wadiya nathuwa aththatma as karana widiya penneuwe oyada kohedo😅 adarei akke❤

  • @DinithiSoumya
    @DinithiSoumya 17 วันที่ผ่านมา +2

    Frist like & Comment ♥🤭
    හැබැයි මන් තරහයි තාම Room tour එක දුන්නෑ 👀♥

    • @videashislifestyle5754
      @videashislifestyle5754  17 วันที่ผ่านมา +1

      Anee..ඉක්මනින් Room tour එකක් අරන් එන්නම් පැටියෝ..එතකන් තරහා නොවී ඉන්න ඕනි හොදේ😘ආදරෙයි❤️🥰🥰❤️

  • @Ishuwithinarya
    @Ishuwithinarya 16 วันที่ผ่านมา +1

    Lassnai piliwelai akka
    ❤❤❤

  • @Sandraarendtsz
    @Sandraarendtsz 17 วันที่ผ่านมา +1

    Harima පිලිවලයී😊

  • @sandunavo
    @sandunavo 17 วันที่ผ่านมา +1

    Shaaaa niyamai akke asawen baluwa❤

  • @Sandunisdiary
    @Sandunisdiary 15 วันที่ผ่านมา +1

    Wow ❤lassanai akkiyo 😍🥰🙃💕
    Asaven baluwa

  • @YamuAwidinna
    @YamuAwidinna 16 วันที่ผ่านมา +1

    ලස්සන චැනල් එකක් .ඉතින් මමත් එකතු උනා ලස්සන වීඩියෝ බලන්න .මාවත් එකතු කරන් තියාගන්න .සියලු කටයුතු සාර්ථක වෙිවා 🍃👌✌️🌻🍀💐

    • @videashislifestyle5754
      @videashislifestyle5754  16 วันที่ผ่านมา

      Aneeee thank you manika me lassana comment ekata adareiii❤❤❤❤❤

  • @rashovlogs2386
    @rashovlogs2386 14 วันที่ผ่านมา +2

    අදත් ලස්සනම ලස්සන වීඩියෝ එකක අරන් අපේ ලස්සන අක්කි අපිව බලන්න ආවදෝ❤😊🤗🥰🌼🙂🌸🌷💝🥰😘🌼🤗🌹
    හායි හායි ලස්සන අක්කි😘❤️💕😊😘😍🤗
    අද නන් අක්කි හා පැටික්කියෙක් වගේ හරිම ශෝක් අනේ🤗🥰😚🙂😘❤❤❤❤❤❤
    අපි හොදින් ඉන්නවා අක්කියො❤🤗🥰💖 අක්කිට කොහොමද අක්කි😘❤️💕
    බලමුකො ඒනම් අක්කිගෙ අද වීඩියෝ එක❤🤗😘💗😙😍
    හා ඒනම් අපිත් එක්කත් ඒ ටිප්ස් බෙදාගන්නකො අක්කියො❤🤗🥰💖❤😊🥰😘💖
    ඒක නන් ඇත්ත අක්කි අස් කලාට එහෙමෙහෙ වෙනවා නේද අප්පා❤❤❤😁😁😁😁😁🤭🤭🤭🤭🤭🥰🥰🥰🥰🥰💗💗💗💗💗
    ඕම තමා අනේ🤗🥰😚🙂😘 ,අපි ටුක් ටුක් ගාලා අස් කර ගමුකෝ අක්කියො❤🤗🥰💖❤😊🥰😘💖❤🤗🥰💖❤😘💖🤩😍💟
    අනේ මගෙත් mirror එකේ ඕම ඩොට් ඩොට් තියෙනවා අක්කි😢😢😢😢
    කියුට් කියුට් ආස ආස අයිටම්ස් ගොඩායි අක්කියො❤🤗🥰💖❤😊🥰😘❤😘❤️💕😊😘😍
    අම්මෝ අක්කි ඒ හෙයාර් එක දාලා මරු අප්පා🤗🤗🤗🤗🤗🤗😁😁😁😁😁😁🤭🤭🤭🤭🤭🤭🤪🤪🤪🤪🤪🤪🤪😜😜😜😜😜😜🤭🤭🤭🤭🤭🤭
    අක්කිගෙ වැඩ හරිම පිලිවෙලයි සහ ලස්සනයි අක්කි❤😊🤗🌼🥰😘💝🌸💖😘🥰🤗😚💗
    ඔන්න අපි ලස්සන සින්දුවකුත් ඇහුවා අක්කියො❤🤗🥰💖❤😊🥰😘💖
    වාව් හරිම පිලිවෙලට සහ ලස්සනට හරිගස්සගෙන අක්කිගෙ කන්නාඩි මේසය❤❤❤❤❤😊😊😊😊😘😘😘😘🥰🥰🥰🥰🥰🌼🌼🌼🌼🤗🤗🤗🤗💜️💜️💜️💜️🙂🙂🙂🙂🙂🙂🌷🌷🌷🌷🌷💝💝💝💝💝💝🌸🌸🌸
    ඒක ඇත්ත අක්කි ගෑනු ලමයෙක් උනාම ලස්සනට පිලිවෙලට ඉන්න ඕනි අක්කියො❤🤗🥰💖❤😊🥰😘💖
    හී මටත් නෑ අනේ කන්නාඩි මේසයක්,මන් ඉතිම් මට තියෙන ඉඩේ මගේ අවශ්‍ය දේවාල් අහුරගෙන තියන් ඉන්නවා අක්කි😘❤️💕😊😘😍🤗
    ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න අක්කි😘❤️💕😊😘😍🤗
    බුදු සරණයි අක්කි සහ අයියා දෙන්නටම❤❤❤❤❤❤

    • @videashislifestyle5754
      @videashislifestyle5754  13 วันที่ผ่านมา +1

      Hamadama Mata dena me lassanama comment ekata oyata godak sthuthi nanga manika.❤️🥰hamadama vlog eka mula idan anthima wanakanma balala mata lassana comment ekak liyanawa mama harima asawen ewa kiyawanne..❤️❤️thank you manika🥰🥰