Godaak lassanai song ek .. e wachan godak hithata danuna .... ❤️ dala giya aya wenuwen hithe thiyn lassana mathak ai mathak un song ekk meka... ❤️❤️❤️❤️❤️
Harima lassanai. Oyage hama song ekakma lassanai. Mama e hama ekakma ahala thiyenawa. E wagema me song ekath lassanai. Ahan inna aasai. Super. Congratulations......
මාස ගානකට කලින් එයා මාව අතෑරලා ගිය දවසේ ඉඳන් අද වෙනකන් හැම රෑකම මේ සින්දුව අහනවා 🥺💗.. හරි ලස්සනට ඒ මතක ඇස් අස්සේ මැවෙද්දි ඉබේම නින්ද යන්නෙ ඒක නිසා වෙන්නැති.. මන් තවම හරි ආදරෙයි ඔයාට 💗🫶🥺...අද නැතත් මගෙ ජීවිතේ ලස්සනම හමුවීම ඔයා... කොහොම අමතක කරන්නද ඉතින්... 💗... අවසන,
සිතුවිල්ලක්වත් නෑ මාගේ....
ඔබ ගැන අහිතක් කොයි වාරේ...
අමතක නෑ ඔබ දුන් ස්නේහේ...පෙරදා..🥺💗
(pasindu)...
❤❤❤❤
Anith aya nisa widawanna Epa Halo...❤❤
😔
හරි අපරාධයක් මේ ලංකාවේ මියුසික් ඉන්ඩ්රස්ටීට් එකේ කරන්නේ මොනවා කරන්න ද කරුමේ .සැලෙන්න එපා සුභම වෙන්න ඕන බුදුසරණයි
Work hard තමා ඉතිං 😢
❤❤
මගෙ අලුත්ම ගීතය #පෙරදා❤️…. උදාර සමරවීර අයියාගේ පද සහ තනුව.ගොඩා….ක් ස්තූතියි අයියේ මට මේ ගීතය ලබා දුන්නට❤️❤️❤️..ඒ වගේම මේ ගීතය බලන ආදරණීය ඔයාලගේ,ආදරණීය comment එකත් ලියලා යන්න අමතක කරන්න එපා.. ❤️🙏
❤️❤️
Lassanai akke
U are the best 🎉
@@Udara_Samaraweera mama ahapu lassanama sindu walin ekak thanks🌹
@@Udara_Samaraweera mama ahapu lassanama sindu walin ekak thanks🌹
හරි ආදරයෙන් උන් කාලේ
මතකෙට එයි මොහොතක් ගානේ
පෙරුමන් පිරුවත් මං ආයේ
ඔබ එන්නෙ නෑ...... 🥀🖤
❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤️🥺 සෑහෙන දුරකට යනව හිත...🙂
❤❤
හරි ආදරයෙන් උන් කාලේ
මතකෙට එයි මොහොතක් ගානේ
පෙරුමන් පිරුවත් මන් ආයේ
ඔබ එන්නේ නෑ..
සිතුවිල්ලක්වත් නෑ මාගේ ඔබ ගැන අහිතක් කොයි වාරේ
අමතක නෑ ඔබ දුන් ස්නේහේ පෙරදා.. 💗
I feel it 🥺❤️🩹
❤❤
Sha FM එකේ තමයි මම මේ song එක මුලින්ම ඇහුවේ.එදා ඉදන්ම මම ආසම සිංදුව මේක❤❤❤
මාත්❤️
Mth
මාත්....❤️
math asama sinduwa
Ow math
0:57 😭❤
❤❤
hrim lssnai hithata wdina sinduwk all the best me wge sindu issrhtath one..........
❤❤
me sinduwa hari amaruwen hoyagatthe eki tham trending awilla natte
❤❤
0:57 Heart Touched ❤🩹💫
Definitely 🥺❤️🩹
❤❤
meka hoya ganna bariwa hitiye
❤❤
හරි ආදරයෙන් උන් කාලේ
මතකෙට එයි මොහොතක් ගානේ
පෙරුමන් පිරුවත් මන් ආයේ
ඔබ එන්නේ නෑ..
සිතුවිල්ලක්වත් නෑ මාගේ ඔබ ගැන අහිතක් කොයි වාරේ
අමතක නෑ ඔබ දුන් ස්නේහේ පෙරදා..
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🥺😍
❤❤
ඒ සිංදුව ඒ voice එක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️
😍
❤❤
Tik tok eken dakala awa aya ko...
මතක අවුස්සන පද ටිකකට ලස්සන කටහඩක්,මෙලඩියක් සෙට් වෙලා❤️❤️❤️
❤❤
ඇත්තටම මේ සින්දුව තුල මං ජිවත් වෙනවා🥺❤️🩹
ඒ සිංදුව ඇතුලෙ මගෙ කතාව තියනවා🥺💔
❤❤
good.......light tune.....
❤❤
Godaak lassanai song ek .. e wachan godak hithata danuna .... ❤️ dala giya aya wenuwen hithe thiyn lassana mathak ai mathak un song ekk meka... ❤️❤️❤️❤️❤️
Love this song ... .❤
Addicted...💆♀️❤
❤❤
WhatsApp status wla godk me sinduwa thibba. Sinduwe podi kotasakin song eka hoyn awe. Godaak lassanai song eka 🥰❤️❤️❤️
❤❤
Voice ekah ❤
Relaxing vibes 💫
My favorite ❤️❤️
My fav🥺❤️
❤❤
Supiri hithata wadina sinduwak ❤❤
❤❤
අහම්බෙන් ඇහුවේ insta එකේ...ඒ සින්දුව මරු ❤
❤❤
Mara lassana sinduwak ❤️❤️❤️
❤❤
ඔයත් හරිම ලස්සනයි. Voice එකත් ලස්සනයි.❤️❤️❤️
❤❤
Voice ekah ❤️🎀
Ane akki 🥺e voice ekai melody ekai vachana vala therumai e feeling ekai mava venamama lokekata aran yanava ahana hama sarayak ganem..❤🙂
Sha harima lassanai nangi.jayawewa
❤❤
❤❤eka mara lssnai....😘
❤❤
0:56 💧⛈️
My fav song akke harima lassbai akke e song ek feel wenw hodtma ❤❤
Sudu nangi hadawathatama wadiawa supiria jayana jayawawa krishantha ayya
Voice💜️
කියාගන්න බැරි මොකක්ද තනිකමක් දැනෙනවා ❤️ Superb 🥺😽
❤❤
voice ❤👀💞✨
❤❤
හරි ලස්සනයි 🥺🥺🥺 hart touching ❤
හරිම ලස්සනයි 💙💙
❤❤
බවනාවක් 😩💗
එකගායි ❤️🔥
❤❤
මට මතකයි 2023:08:11 එයාගේ බර්ත්දේ එකට මම එයාව ස්ප්රයිස් කරපු විඩිඔ එකට මේ සිංදුව දාලා එඩිට් කරලා තමයි සෝශල් මිඩියාවල අප්ලෝඩ් කරේ.
ඒත් මං කවදාවත් හිතුවෙ නැ 2024:08:11 වෙද්දි මට එයාව මතකයක් විතරක් කරන් මේ සිංදුව අහන්න වේවි කියලා..
"හරි ආදරයෙන් උන් කාලේ මතකෙට එයි මොහොතක් ගානේ
පෙරුමන් පිරුවත් මං ආයේ ඔබ එන්නේ නෑ" 😊❤
@@IshuGamlatharachchi ❤❤
mara lassani akke sinduwa❤❤❤
❤❤
♾️ time ♥️✨
❤❤
ඒක මාර voice එකක්.music lyrics මාර විදියට ගැලපෙනවා.good luck අක්කෙ.තවත් මේ වගේ සිංදුවක් ඕන❤
❤❤
superb❤
❤❤
Epa wenne na halo kochchara baluwath
❤❤
ඒ ❤❤❤❤❤❤❤❤❤ vibe
Lassanayi song eka akka ❤️❤️
Eka wenasma rahak thiyanawa👍👍
I feel it🙂💕
ඒ කටහඬ භාවනාවක්
❤❤
Godak lassanai akki ...congratulations akka
❤️❤️
Woow amazing ❤️ good luck singer & writer ❤️
Jiwitha kathawak e sinduwanm
Hri adryen un kale.....
Quality 😻💖
❤❤
I feel it❤
Supirima sinduwak...❤❤❤❤
❤❤
හිතට තදින්ම දැනුනා 😢😇💗
Vibe❤️🔥
❤❤
Anee A sinduwa 🥺 kochchara ehuwath epa wenne ne Anee 🥺❤️🌻
❤❤
Love thiss song ❤❤❤❤
Harima Lassanai
❤❤
මේක හොයන්න මාර ගේමක් දුන්නෙ ❤️🤛 මරු ලස්සනයි
❤❤
song eka lassanayi 💖😣
❤❤
හරිම ලස්සනයි
මම ආස ඔයාගෙ වොයිස් එකට හරිම මිහිරියි
❤අනේ ඒ කටහඩ "භාවනාවක්"😍
Niyamai lassanai ❤️🌹
This ❤
❤❤
Love it ❤
"Ow ey enne na"❤️🩹
Feeling it......
❤❤
Nadeesha ❤akka nm ithin aniwaren hodama sinduwak thm
❤️❤️
Harima lassanai. Oyage hama song ekakma lassanai. Mama e hama ekakma ahala thiyenawa. E wagema me song ekath lassanai. Ahan inna aasai. Super. Congratulations......
❤❤
ලස්සනයි ❤🎉
Lassanai godak ❤❤❤
Heart touching 😚❤
Lassana wadak ❤
❤❤
Voice ekha ❤
මේක අහද්දි දැණුන හැඟීම වචනෙන් කියන්න හරි අමාරුයි මටම ලියපු එකක් වගේ.. මගේ කතාවමයි...🥺❤️🩹🌎
❤❤
Feell🖤🥂"
Abbahiyak ❤
❤❤
Voice & Melody 🥺💕💆✨️
භාවනාවක් ❤
❤❤
භාවනාවක් වගේ අනේ පිං මේ වගේ සින්දු හදනවට වේදනා නාශක ❤
💆
❤❤
මරු අමුතු හඩක් ✌️ වචන පට්ට.. ❤
woow this 💕💕
❤️❤️
අඩේ මේක හෙන ගේමක් දීලා හොයාගත්තේ❤️..වචන ටික සුපිරි🥺❤
Addicted this masterpiece💙
මාර ලස්සනයි මේක❤
Voice එකහ් ❤️ 🥰
Addicted ❤🥺
❤❤
Lassanai godak .thawa ekak ikmanata denna
❤❤
💔🥺
Kavadavath epa venne ne ane. ❤Hari lassanaii. ❤Eka nam marai❤
❤❤
😌❤️Superb sis....
Another flavor ❤🎉 Voice & music lyrics ❤🎉
❤❤
ලස්සනයි අක්කේ ලස්සනයි ජය වේවා
❤️
ටික් ටොක් එකෙන් දැකල ආවෙ. ඇත්තටම මේක පට්ටම ලස්සන සින්දුවක්..😊..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...😌😌..Heart touching song..❤️❤️
❤❤
Wow❤
Hadawathata danena sinduwak ❤❤
❤❤
අනේ ලස්සනයි 🥺❤️
❤❤