Nipun Kalhara | Rahath Himiwarun (රහත් හිමිවරුන්) | Dream Star Season 10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 108

  • @anuja_x9872
    @anuja_x9872 3 ปีที่แล้ว +106

    චරිත අත්තලගේ උඩට එන කාලයයි මේ..❤️❤️❤️❤️❤️❤️

    • @leeminho6695
      @leeminho6695 3 ปีที่แล้ว +9

      Sudussata sudusu thana

    • @DownSouthDiaries
      @DownSouthDiaries 2 ปีที่แล้ว +3

      Nipun Kalhara | Rahath Himiwarun (රහත් හිමිවරුන්) | Dream Star

    • @SusaliDilhari
      @SusaliDilhari 7 หลายเดือนก่อน

      චරිත අතලගේ

  • @podiakila2741
    @podiakila2741 3 ปีที่แล้ว +100

    චරිතගෙ සිංදුවක් කියන එක ලේසි නෑ . ඒ අභියෝගෙ නියමෙට හා උපරිම සාදාරනයක් වෙන විදිහට සම්පූර්න කරා , වැඩිම මනාප ගත්ත එක අහන්නත් දෙයක්ද . චරිතට වගේම නිපුන්‍ය ආදරේ සෙට් එක මේ කොනට ❤❤

  • @sandeepdilhara4397
    @sandeepdilhara4397 3 ปีที่แล้ว +108

    මේ සින්දු දැන් දැන් rialitys වල ගැයෙනවා.
    ඒක හොද ප්‍රවනතාවයක්.
    තව දශක දෙක තුනකින් ලැජ්ජ නැතිව කියන්න පුලුවම් මේවා අපෙ කලේ ආපුවා කියලා

  • @everlasting8678
    @everlasting8678 3 ปีที่แล้ว +46

    ශ්‍රී ලාංකීය සංගීතයේ මීලඟ නොමියෙන පුරාවෘතය “චරිත”

  • @ashiniindumini6979
    @ashiniindumini6979 3 ปีที่แล้ว +38

    මෙවරත් වැඩිම මනාපයෙන් ..💪💪❤️❤️ජය නිපුන් ......
    ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා .......❤️❤️❤️❤

  • @krishmaliperera5960
    @krishmaliperera5960 3 ปีที่แล้ว +18

    හැම දාම වගේ මෙවරත්...වෙනස්ම දෙයක්...ගීත තෝරාගැනීමේදී වගේම ඉදිරිපත් කිරීමේදී වේදිකාවේ විනය රැකගනිමින් වෙනස්ම දෙයක් උසස් ඉදිරිපත් කිරීමක්....ජය වේවා..මේ පාර Dream Star ඔයා තමයි මල්ලී...God Bless You dear..අපි ඔයා සමගයි හැම දාම..

  • @krishmaliperera5960
    @krishmaliperera5960 3 ปีที่แล้ว +13

    ජය වේවා අපේ රජ පැටියා.. මෙවර Dream Star ❤️❤️ NIPUN KALHARA ❤️❤️

  • @wishmacharika4796
    @wishmacharika4796 3 ปีที่แล้ว +16

    නියමයි තෝරාගැනීම 👌

  • @janithchathuranga7802
    @janithchathuranga7802 ปีที่แล้ว +10

    Media වලින්, කිසිම ප්‍රසිද්ධ චරිතයක් නමක් වත් නොකියන්න තරම් කුහක වුනත් දවසෙන් දවස හුලං පිරෙන, වතුර යටට තද කරගෙන ඉන්න බැලුමක් වගේ තමයි චරිත අතලගේ. Dream star, Voice වල කරනම් ගහලා පෙන්නපු හැමෝම කිව්වෙ චරිතගෙ සිංදු.

  • @shamalsankalpa5753
    @shamalsankalpa5753 3 ปีที่แล้ว +7

    මෙවරත් වැඩිම මනාපයෙන් ජය ,❤❤❤❤❤❤❤❤✌️✌️✌️

  • @slbeats8462
    @slbeats8462 3 ปีที่แล้ว +6

    music nam hodatama awul song eka maru.

  • @rnpchef6387
    @rnpchef6387 3 ปีที่แล้ว +2

    Live කියන්න අමාරු එකක් සුපිරි brother හොදටම කරා ජයම❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 R❤N❤P BOSS යො🤟

  • @danushkadilshan3896
    @danushkadilshan3896 3 ปีที่แล้ว +7

    Best selection 🤟

  • @sankala-is6hx
    @sankala-is6hx 3 ปีที่แล้ว +9

    අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන ලංකාව බබලවන්න පුළුවන් විදියෙ තරුවක් නිපුන්.❤️

  • @ShenalSandeepa-h6z
    @ShenalSandeepa-h6z 3 ปีที่แล้ว +15

    ඉදිරියටම යනව අනිවාර්යයෙන් ම...❤❤❤

  • @dineshranawaka842
    @dineshranawaka842 3 ปีที่แล้ว +5

    පට්ට 😍

  • @leeminho6695
    @leeminho6695 3 ปีที่แล้ว +1

    Mage asama sinduw asama kenagen
    Oya thamai meda dream star

  • @ShenalSandeepa-h6z
    @ShenalSandeepa-h6z 3 ปีที่แล้ว +25

    නිපුන් තමා මෙ සීසන් එකෙ දක්ශයා

  • @shamalsankalpa5753
    @shamalsankalpa5753 3 ปีที่แล้ว +3

    දස්සයා👌👌👌👌❤❤❤

  • @nisalekan9658
    @nisalekan9658 ปีที่แล้ว +16

    චරිතගේ සිංදුවක් කියන එක එච්චරම ලොකු දෙයක් නෙමේ, ඒත් චරිතගේ composing සහ මියුසික් නැතුව කියනව කියන්නේ ඒ සිංදුව අමාරුම දෙයක් වෙනවා!

    • @Deep_wave478
      @Deep_wave478 7 หลายเดือนก่อน

      🤣🤣🤣

  • @thuvanhassim3735
    @thuvanhassim3735 11 หลายเดือนก่อน +3

    සුපිරියක්... හැබැයි ravi ගේ rap එක පටන්ගද්දි band එක තව ටිකක් backing එක strong කරන්න ඔින.... මේ සිංදුවේ වැදගත්ම පාට් එක rap එක...❤🤘

  • @pasan.music07
    @pasan.music07 2 ปีที่แล้ว +18

    ලස්සනට ගායනා කරා. ඒත් සක්කරයටවත් බෑ චරිතගේ ඒ ෆීල් එක හා මියුසිලුත් වලට ගහන්න 🔥

    • @nandanahemantha309
      @nandanahemantha309 2 ปีที่แล้ว +2

      ❤️ damn truth 🍃

    • @binukoshan3741
      @binukoshan3741 ปีที่แล้ว

      ඒකනෙ මෙයා රැප් එකෙත් අන්තිමා ටික කිව්වෙ නෑ

  • @Dhammadewa518
    @Dhammadewa518 ปีที่แล้ว

    ලස්සනයි...

  • @ameenkashif7356
    @ameenkashif7356 3 ปีที่แล้ว +2

    your talent is really a god's blessing. be the dream star

  • @janidupabasara8274
    @janidupabasara8274 3 ปีที่แล้ว +4

    ඒක නම් ගැම්මක්

  • @rumashagunawardhana
    @rumashagunawardhana 3 ปีที่แล้ว +2

    Eee music ek... ❤️

  • @chandrafernando6428
    @chandrafernando6428 3 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @DownSouthDiaries
    @DownSouthDiaries 2 ปีที่แล้ว +3

    (රහත් හිමිවරුන්)

  • @samudithanishamanee8714
    @samudithanishamanee8714 3 ปีที่แล้ว +4

    Niyama , Super thoraganimak.

  • @Surangi206
    @Surangi206 3 ปีที่แล้ว +2

    Super 💓💓💓💓

  • @btsarmy-ue3bh
    @btsarmy-ue3bh 3 ปีที่แล้ว +1

    Nipun ayiya oyanam mare maru aa.super eekata kiyanna wachana nathi thara.

  • @janithfernando9455
    @janithfernando9455 3 ปีที่แล้ว +50

    නිපුන් මේ සිංදුව ලස්සනටම කිව්වා. ඒත් මේ Melody එකට සංගීත කණ්ඩායමෙන් උපරිම සාධාරණය උනේ නෑ (Specially Mixing & Mastering). අත්වැල් ගායනය කල දෙන්නා පටන් ගත්තෙත් වැරදි තැනකින්..

    • @dhanukamanoj9034
      @dhanukamanoj9034 3 ปีที่แล้ว +10

      මේක ලයිව් ප්ලේ කරන්න ගොඩාක් අමාරු එකක්.මොකද මේ බීට් මැෂින් වලින් ගහපු ඒවා.බෑන්ඩ් එක ඕනෙවටත් වඩා සාධාරණයක් කලා.
      මියුසික් දන්න කෙනෙක්ගෙන් ටිකක් මේක පෙන්නල අහන්න. ඔරිජින්ල් එක එන්නෙ නෑ ලයිව් එකේදී. මේකෙ ඔරිජිනල් ආර්ටිස්ට් ලයිව් පර්ෆෝර්ම් කලත් ඔච්චර තමයි.

    • @pasinduthiran2374
      @pasinduthiran2374 3 ปีที่แล้ว +6

      @@dhanukamanoj9034 ලයිව් එකක් තියෙනවා කුවේණි කොන්සර්ට් එකේ... පිස්සුවක් වගේ ඒක 😍

    • @JAY-xh9ou
      @JAY-xh9ou 3 ปีที่แล้ว +2

      @@pasinduthiran2374 ආයෙත් අහල❤️

    • @Itsahuman7622
      @Itsahuman7622 2 ปีที่แล้ว

      True.but mama hithanne DAW ekakin hadapu track ekk live band ekakata play karanna godak amarui...namuth me band ekata atthatama oyta vada sadaranayak krnna thibba bro...😶😶😶

    • @mpmannaperuma8139
      @mpmannaperuma8139 ปีที่แล้ว +3

      @@dhanukamanoj9034 ඕක කුවේනි කොන්සට් එකේ ලයිව් කියනවා පොඩ්ඩක් අහලා බලන්න

  • @tharud2467
    @tharud2467 3 ปีที่แล้ว +3

    Woah 🔥❤️

  • @jaindudilmith2799
    @jaindudilmith2799 ปีที่แล้ว +1

    Respect band❤️❤️❤️

  • @සුදුමල්ලි-ශ8ජ
    @සුදුමල්ලි-ශ8ජ 3 ปีที่แล้ว +6

    Nipuna no 01

  • @i.maneeshaniroshan7382
    @i.maneeshaniroshan7382 3 ปีที่แล้ว +8

    charitha attalage song ekak ✌️✌️music walata arthayak dena pudgalayek ge song ekak .ekenma ada kale waddekge song ekak .thoraganeema hodai jayawewa ✌️✌️

  • @thushansudusingha5496
    @thushansudusingha5496 3 ปีที่แล้ว +3

    Supiri bn

  • @surekapathmakumari6833
    @surekapathmakumari6833 3 ปีที่แล้ว +1

    Niyamai

  • @lakshani3488
    @lakshani3488 3 ปีที่แล้ว +2

    Woooow❤️🔥

  • @MemeDumpster2
    @MemeDumpster2 2 หลายเดือนก่อน

    බෑන්ඩ් එක තව පුරැදු වෙලා එන්න

  • @dileeshayasmini4391
    @dileeshayasmini4391 3 ปีที่แล้ว +1

    Supiri😎

  • @kalanawaththuhewa197
    @kalanawaththuhewa197 3 ปีที่แล้ว +1

    Supiriyi

  • @gayanmaduranga7632
    @gayanmaduranga7632 3 ปีที่แล้ว +6

    band aka old version with sirasa voice band akat akka baladdi

    • @indikaadikari7265
      @indikaadikari7265 2 ปีที่แล้ว

      This is 100% live playing. After One day practice .

    • @indikaadikari7265
      @indikaadikari7265 2 ปีที่แล้ว

      Sirasa voice band is 2,3 days and recording after mixing

  • @kavindimadhuhansi8613
    @kavindimadhuhansi8613 3 ปีที่แล้ว +3

    ❤️❤️😍

  • @සුදුමල්ලි-ශ8ජ
    @සුදුමල්ලි-ශ8ජ 3 ปีที่แล้ว +7

    sounds volume up down wenawa

  • @ayodhyakarunarathneofficial
    @ayodhyakarunarathneofficial 3 ปีที่แล้ว +3

    Excellent selection 👌💖

  • @aroshakalhara9434
    @aroshakalhara9434 3 ปีที่แล้ว +3

    ela

  • @sankhamalika
    @sankhamalika 3 ปีที่แล้ว +42

    මම ඩයල් එකක් විදිහට නෙමේ කියන්නේ, මේ සිංදුවේ වැරදි තියෙනවා හැමතැනම.සවුන්ඩ් බැලන්ස් එකත් වෙනස් වෙනවා. මියුසික් වලත් වැරදි තියෙනවා.. උත්සහාය අගේ කරනවා...

  • @shehanmmanage2172
    @shehanmmanage2172 3 ปีที่แล้ว +8

    Charitha ❤️

  • @shamalsankalpa5753
    @shamalsankalpa5753 3 ปีที่แล้ว +1

    👌 ❤❤❤❤

  • @roshanchanukasenes6334
    @roshanchanukasenes6334 3 ปีที่แล้ว

    Super 💖💖💖Good luck aiye

  • @Statusvideo578
    @Statusvideo578 3 ปีที่แล้ว +6

    💆‍♂️💆‍♂️💫💫👌👌👌

    • @sandeepdilhara4397
      @sandeepdilhara4397 3 ปีที่แล้ว +2

      සහනා

    • @Statusvideo578
      @Statusvideo578 3 ปีที่แล้ว +2

      @@sandeepdilhara4397 අඩ්ඩේ සන්දීප්🙋‍♂️🙋‍♂️🙋‍♂️

  • @darshanishiwanthi832
    @darshanishiwanthi832 3 ปีที่แล้ว +2

    👍👍

  • @kasunliyanage6643
    @kasunliyanage6643 3 ปีที่แล้ว +2

    💥💥😍

  • @shamalsankalpa5753
    @shamalsankalpa5753 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @chathurc1590
    @chathurc1590 3 ปีที่แล้ว +5

    සුපර්.. මල්ලි 💪💪💪💪අපේ...

  • @abhishek-wx7hu
    @abhishek-wx7hu 3 ปีที่แล้ว +1

    Music aul ✌️

  • @udan_96
    @udan_96 3 ปีที่แล้ว +1

    ❤️

  • @gayanmaduranga7632
    @gayanmaduranga7632 3 ปีที่แล้ว +1

    Live kiyanwa supirie

  • @chathuminaliyanagama144
    @chathuminaliyanagama144 3 ปีที่แล้ว +2

    ගැම්මක් තමයි ඉතිම්.🤟👌

  • @thamindu6394
    @thamindu6394 2 ปีที่แล้ว +1

    උත්සාහ හොදා🙂

  • @renforce712
    @renforce712 3 ปีที่แล้ว +2

    excellent ❣️

  • @lakindurashmitha
    @lakindurashmitha 2 ปีที่แล้ว +5

    අනේ මන්දා ඉතිම් නේද. විනිෂ්ශය නම් මාරු 😂👍 මේ වගේ දුබල විණිෂ්ශයන් නිසා ලංකාවේ කලාව පිරිහෙන එක ගැන ඇත්තටම මට දුකයි 💔

  • @gagan_sachintha
    @gagan_sachintha 2 ปีที่แล้ว +2

    Original version ekath ekk lagin thiyannwath ba, but appreciate it

  • @thishakyahapuarachchi8604
    @thishakyahapuarachchi8604 3 ปีที่แล้ว +2

    dan thamai dakshayo eliyata enne.meka live nisa thawath hodai

  • @vishensanjana7780
    @vishensanjana7780 3 ปีที่แล้ว +1

    Backing ekk denn klin oya band ekt poddk track ek ahl inn kiynn.backing eknm melo rhk nh.kolla sinduv kiyno supiriyt ❤️😍

  • @Thryloka95
    @Thryloka95 10 หลายเดือนก่อน

    band eke backing eka madi kollata 😋

  • @geethanisubasinghe9280
    @geethanisubasinghe9280 3 ปีที่แล้ว +8

    මම හිතන විදිහට නිපුන් තමා dream star...

  • @jaymusic438
    @jaymusic438 2 หลายเดือนก่อน

    Live sing කරන්න හරිම අමාරු melodyk ලේසී නෑ...
    නමුත් බුවා ගේමක් දෙනවා 👏👏

  • @sanjayadenethsenanayake7081
    @sanjayadenethsenanayake7081 3 ปีที่แล้ว +2

    ගලන ගග next kiyanna oni

  • @tastesntrailswithnaviya
    @tastesntrailswithnaviya 3 ปีที่แล้ว +3

    නුවන්ගෙ (ෆ්ලූට්) ටැලන්ට් එකට නෝ වඩ්ස්

  • @nethmajayasingha224
    @nethmajayasingha224 2 ปีที่แล้ว +1

    නියමයි කොල්ලෝ , group එක මදි

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 3 ปีที่แล้ว +14

    සිංදුව හොඳයි. Music නං මෙලෝ රහක් නෑ

  • @buddidk
    @buddidk ปีที่แล้ว

    කෞද අර උමාරියා ඒ මැද්දෙ ගෙනල්ල ඉන්දෙව්වෙ ජාතිය ගීය ගායනා කරවන්නද😹👋

  • @NooryView
    @NooryView 5 หลายเดือนก่อน

    🤍🌼

  • @kmthisara5967
    @kmthisara5967 2 ปีที่แล้ว +1

    වාසි ඒක

  • @minukadassanayake6194
    @minukadassanayake6194 3 ปีที่แล้ว +1

    Band eka poddak madi neda 🤨

  • @pasidesign2611
    @pasidesign2611 2 ปีที่แล้ว +4

    Lyrics වැරදියි සමහර තැන් වල 😐

  • @SLkaraokemelody22356
    @SLkaraokemelody22356 10 หลายเดือนก่อน

    යකෝ තමන්ට ගැලපෙන්නේ නැති ඒවා කියන්න එපා

  • @Jollybass1
    @Jollybass1 8 วันที่ผ่านมา

    Backing eka aul

  • @Jollybass1
    @Jollybass1 8 วันที่ผ่านมา

    Backing

  • @Ashenviduranga-vl4zh
    @Ashenviduranga-vl4zh 3 หลายเดือนก่อน

    Lyrics waradi bn hriyt lyrics balan kiwwnm hodai😢

  • @thilabro2403
    @thilabro2403 ปีที่แล้ว +2

    මොකද්ද උත්තො ඒ සින්දුවට කරේ කතාවක් කිව්ව වගේ මූට වෝට් කරන හැතිකරේකුත් ඉන්නවනෙ ඉතින් 😂😂😂

  • @theekshanaanandian5234
    @theekshanaanandian5234 10 หลายเดือนก่อน

    Sooka anubawe😂
    But well played

  • @thilabro2403
    @thilabro2403 ปีที่แล้ว +1

    නිපුන් හරිම ලස්සන ගීතයක් ගූ කරා උද්දික පුතා🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @sasiruthathsara
    @sasiruthathsara ปีที่แล้ว

    කැතයි

  • @shamalsankalpa5753
    @shamalsankalpa5753 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤

  • @pawansankalapa1339
    @pawansankalapa1339 3 ปีที่แล้ว +1

  • @thilabro2403
    @thilabro2403 ปีที่แล้ว +2

    මොකද්ද උත්තො ඒ සින්දුවට කරේ කතාවක් කිව්ව වගේ මූට වෝට් කරන හැතිකරේකුත් ඉන්නවනෙ ඉතින් 😂😂😂