Mama hiru star balanna gaththe Sayagi nisa ita passe thamai Nesara and Chamod ge voices walata hitha giye amadama mama vote kare mea 03 denata vitharai 😭❤❤ Chamod nam niyamai
Chmo aiye kauru Mona kiuvath prashnayak na oya dakshai oyata puluvan. Una ganenna sing karamu api හැම වෙලාවෙම hodata practice venna hiru star chamo d aiya aiye Hindi one na Sinhala song sing karanna oyata puluvan varadinne na kauru Mona kiuvath oyata api innava
Hodat sinduwa kiuwa eheth hindi wachana waradi godak than wala eka niroshath kiyanaw. Nirosha ek thama shanutath kiuwe hindi hindi wage neme ahune kiyanaw eheth lankawa nisa dunna kiyala ne kiyanne ehenam shanutath denna thibba eyata. Asadaranai me vote dena widiya nam..
ඊයේ රෑ පපුව ගැහෙන්න ගත්ත පාර තාම ගැහෙනවා😂😂..❤❤
හුස්ම හිරවෙන්න ගිය වෙලාවක් 😫කොහොමහරි දිනුවනෙ 🥺 congratulations Chamod ayyh ❤️🔥
මල්ලි සුබාති යන්න ගියා ඔයා විතරයි දැන් අපේ බලාපොරොත්තුව . මේ වෙන දේවල් දකිද්දි දැන් හරිම බයයි 😥 බුදු සරණයි ☸️
මල්ලි අර කිව්ව මදු චන්ද යාමේ සිංදුව එ්ක නම් භාවනාවක් තනිකරම.....එ් වගෙ සිංදු තොර ගන්න....ඔයා අනිවාර්යෙන්ම ෆයිනල් ඉන්න ඔනේ කෙනෙක්.....තව ටික දුරයිනේ පරිස්සමෙන් ලස්සන සිංදු තොරගෙන කිරැල කරා යන්න.....අපේ ගෙදර හැහොම ඔවා සිංන්ග් කරන දවසට බලනවා....පරිස්සමෙන් මේ ගමන යන්න.....බුදු සරනයි....අපි අතුරැගිරියෙන්.......❤❤❤❤
ආයෙ හින්දි සිංදු ඕනෙ නෑ කොල්ලෝ ලස්සන සිංහල සිංදු ටිකක් කියමු. ඔයා ෆයිනල් ඉන්නම ඕනෙ කෙනෙක් 😌 කිරුලේ අයිතිකාරයා ඔයා ❤
සිංහල ඕනේ 😌🌝
Ashan kapugedara hiru star❤❤
Aniwa chamod kirula gannama ona
Eka etta ❤❤
@@devikalakmali9222ෆයිනල් එකේ අන්තිම දෙන්නා අතර ඉන්නම ඕනෙ අශාන් නම්😊 අශාන් & චමෝද් ❤
හම්මේ බය උන තරමක් ආදරෙයී කොල්ලො පරිස්සමෙන් ❤❤❤❤
හොද සින්දු ටිකක් තොර ගන්න අපි බය උනතරම්
ඔයා දක්ෂයි අද සිංදුවත් මරු හොද තරගයක් දෙන්න ආදරෙයි පරිස්සමින් ගමන යන්න 😊❤ ඊයෙ බය උනා හැබයි ඔයාට wote අඩු වෙයි කියලා ටිකක් වෙලා ගිය නිසා කොහොම හරි කොල්ලා ගේම ගැහුවා හැබයි ❤🎉
චමෝද් කවිශ්කට ආදරෙ කරන ඔක්කොමලා අපි අලුතින් fb එකෙ පොඩි පෙජ් එකක් හැදුවා chamod kavishka fan club කියලා පුලුවන්තරම් ඒකට ඇඩ් වෙන්න ඒකෙන් මෙයාට ආදරෙ කරන අපිට පුලුවන් මේ දක්ශයා වෙනුවෙන් ලොකු දෙයක් කරන්න
❤❤ හිරු ස්ටාර් කිරුළේ සැබෑම අයිතිකාරයා චමෝද් ❤
අනිවාරෙන් ❤️
Aniwa❤
ආයේ හොදම ගීත තෝරගන්න මල්ලී...මොකද ඔයා තමයි අපේ හිරු ස්ටාර්.... අනිවාර්යයෙන්ම grand finale ඉන්නම ඕනා.
සුභාතියි ඔයයි දෙන්නම අවසාන වේදිකාවේ බලාපොරොත්තු උනා..අනේ පොඩ්ඩෝ බය නොවී ලස්සන වැඩක් කරන්න ඊළග වටයේ දැන් ගොඩක් තීරණාත්මකයි. මේකේ විතරයි අඩුපාඩු ඇහුවේ අපි නේද අනිත් ඔක්කොම expertla ඔයා වඩා ගත්‍ත සිංදු පොඩ්ඩෝ ❤😍
චමෝද් පරිස්සමින් ඉදිරියට යමු ජය වේවා ❤❤❤
බුදු අම්මෝ, පපුවේ අමාරු ව හැදෙන වා තව පොඩ්ඩෙන්.පරන සිංදු තොර ගෙන මිනිසුන් ට දැනෙන ගීත ගායනා කරන්න.
මේක නම් මහ ජරාවක් බං.. වැඩ්ඩො ටික සේරම එක දවසෙ. රොඩ්ඩො අනිත් දවසෙ. මුන් සේරම අන්තිම 8 ඉන්න ඕන එකාල බං.
Votes මදි ගොඩාක්. අනුරාධපුරේ සෙට් එක වෝට් කරමු. දැන් තරගය තීරනාත්මකයි. චමෝද් ගොඩාක් මහන්සි වෙන්න.
Aluth anroid updet ekata app eka wadakaranne na ekai vot karanna bari. appeka downlod karannawath ba
Puluwan bn apk file ekak ganim
ඊයේ ඇත්තටම බය හිතුන පුතේ.... පරිස්සමින් ගමන යන්න....
"ආ මග කෙටියි - යා යුතු මග දුරයි "
චමෝද් හිරු ස්ටාර් කරමු❤❤❤❤❤ ඊළඟ පාර 95 ඕනී චමෝද්
😂
Meke thawa mona kiynnad malli supiriyk thamai ❤❤
මේ පාර හිරු star කිරුළ අපේ රජරට පුරවරයට තමයි ඉතින් 😌
Patta❤
Thamange team ake akek issarahata yanna bari wenakaota hodata kiyana ekata vote nodi kaoanawa.apitanam hindi ake hodama eka kanata ahune.❤️❤️❤️.uba uabge gaman palayan malli.uba thama session ake inne hodama singer.😘😘❤️❤️
මිනිස්සුන්ගේ හදවතට සින්දු කියන්න මල්ලියෝ, Fan base එක කවදාවත් කැඩෙන එකක් නෑ 🙂♥️♥️
Mama hiru star balanna gaththe Sayagi nisa ita passe thamai Nesara and Chamod ge voices walata hitha giye amadama mama vote kare mea 03 denata vitharai 😭❤❤
Chamod nam niyamai
මෙච්චර දුරක් ඇවිල්ලා .ඉතිරි ටිකත් කොහොම හරි යමු .
මචන් ආයේ හින්දි සිංදු කියන්න එපා උබට ඊට වඩා සුපිරියට සෙට් වෙන සිංදු තියේ ❤
මෙි සින්දුව හරි අමාරුයි කියන්න.ලේසි සින්දුවක් නෙමෙයි.ඒත් චමෝද් හොඳට ගායනා කරා.❤❤
අම්මෝ මං බය වෙලා ඉදියේ......කිරුල නම් චමෝද් මල්ලිට තමා යන්න ඔනේ......එයාගෙ ගායනය අවුලක් නෑ කියලා ජජ් පැනල් එකම කියනවනේ......චමෝද් මල්ලි ඕනෙමයි ෆයිනල්.එකේ ඉන්න.......වගේම කිරුල එයාට යන්නම ඕනේ ......අසාධාරණයක් නම් වෙන්න දෙන්න එපා 🙏❤❤
අනේ ගොඩක් මහන්සි වෙන්න final ලගයි😢😢🎉🎉🎉 oya dinanne oni❤❤
ආයෙත් හින්දි සින්දු එපා. ලස්සන සින්දු ටිකක් කියමු
අනේ සින්හල සින්දු කියමූ වෝට් අඩුයි ගොඩාක් ඔයා කිරුල ගන්න ඕනී අනිවාරෙන්
Good luck❤
Addicted ❤
Good luck brother
අර ශිවන්තයව රුවන් උඩදානව. මෙ ළමය මෙ සිංදුව කොච්චර අලංකාර කරනවද මෙම හිරු වැඩක් නෑ.
Ow eka aththa
ithin shiwanthatath vote kale anthimata amal😂@@KtssSubasinghe
පට්ට පැන්නා නිය මයිචමොද් කවි😮😊 ෂ්ක❤🎉
මේකෙ අන්තිම ටික බලන්න බැ හුස්මත් එක්ක හිර වෙනවා තුන් දෙනාම vote නොකර ඉන්නවා දැකලා .දෙය්යනේ චමෝද් අවුල් ගියා වෙන්න් ඕනි නොහිතපු විදියටනෙ සුබාති ගියේ ඒ නිසා 😥😞
තරුව ඔබ තමා පරි.ස්සමින් සර්ව බෙරගෙන ඉදිරියට යන්න
අනේ කොල්ලො වැඩේ ටිකක් ඔළුවට අරන් කරහන්...දැක්කනේ සුභාතිට වෙච්ච දේ කවුරුත් හිතපු නැති විදියකට....ඔයාට ගැළපෙන song එකක් තෝරගෙන 8 දෙනාගෙ round එකෙන් සුපිරි ගේමක් ගහාපන්...අපි බලන් ඉන්නව ඔයා cup එක්ස් පුරේට අරන් ඇවිත් ඔයත් එක්ක photo එකක් ගහගන්න ❤❤❤😊😊😊😊😊
ඔයා හිරුස්ටා විය යුතුයි 😊
Chamo aiye dan unandu venna ok tharagaya supiri oya hiru star vennama oni
Chamod❤🎉
මට නම් ලස්සනයි❤
හම්මෝ බය වෙච්ච තරමක්
ඊලග පාර සිංහල සින්දුවක් කියන්න 😊
හොඳම දෙන්නා එකම දවසේ කැපෙයි කියල බයෙන් හිටියෙ. Final ඉදියි කියල හිතන් හිටිය එක්කෙනෙක් නෑ දැන්. ඔයහරි ඉන්න ඕනිමයි
ෆ්‍යිනල් ඉන්නම ඕනේ චමෝත්❤❤❤❤
Congratulations hoda getha thoraganna❤❤❤
Lassanai putha....❤
ඉදිරියටම යමන් කොල්ලො පරිස්සමින් ❤
❤❤❤❤❤❤❤ chamod ❤❤
Aiyeee oya kirula gannma ona dakshayek baya una iye nam jaya wewa❤
නිරෝශට භාව මදිනේ අසරණ කොල්ලොන්ගෙ
සින්දු තොරගද්දි මිටවඩා හිතන්න. මිනිස්සුන්ට දැයෙන සින්දු තොරගන්න❤
Next round eke hodata sing karanna malli adarei❤❤❤
Aiya aya sinhala sindu thoraganna hamadama th adarei❤❤❤❤❤
Aththamsi baya una... hoda sindu thoraganna sudda....
Ane parissamen gamana yamu.... mahansi wenna..... oyata puluwan.....
Theruwan saranai.....
.
Lassana geetha toragnna idiriyata kiyanna suba pathanawa puthata
mokadda bn meke thiyena aula .mata nm supiri
Matath.Supiriytama kiwwa❤❤
හොන්දට වචන පැහැදිලිව ඇහෙනවා.කිසි අව්ලක් නැ.
Meka hodyi chamodwa kapann krpu wadak meka 😢
💗💗
❤😊😮🎉 ඇක්ෂන් ෆිල්ම් එක ගැන
🎉🎉🎉 kirula oyata chamod putaa jaya wewaa 🎉🎉🎉❤❤
❤❤❤❤❤🎉🎉
Meeta wada vote keranna ilaga para. Vote madi
Hindi song hondai oyata❤❤❤❤
ඔව්,චමොද්ට හරියන්නේ හින්දි ගීත තමයි
ඒත් ඉදිරි වටවලට සිංහල සින්දු කියන්න මේ පිස්සො තුන්දෙනා හින්දා
Malli oya kalpanawen sing karanna mage hirustar oya malli
Nirosat Kan daka sudda krganna kiyyann
Ane malliyo Hindi sindu EPA kiyanna.lassanata gamana yamu😊😊😊
ඔයා හිරු ස්ටාර් කිරුළ ගන්න ඕනෑ.ඔයා දක්ශයි
මීට වඩා හොඳට හිතල සිංදු තෝරාගන්න පුතේ baya una තරමක් හින්දි වුනත් වචන uchcharanaya කරන්න පුළුවන් ewa තෝරා ගන්න
Good luck son...🎉🎉🎉🎉
😊😊😊❤❤❤❤
❤❤
Fan subathith nachamodwa kohomahari aran yamu 🎉🎉
Chmo aiye kauru Mona kiuvath prashnayak na oya dakshai oyata puluvan. Una ganenna sing karamu api හැම වෙලාවෙම hodata practice venna hiru star chamo d aiya aiye Hindi one na Sinhala song sing karanna oyata puluvan varadinne na kauru Mona kiuvath oyata api innava
Hart attack හැදුනා යකෝ 😢
Ane chamod aiya Hindi one na Sinhala song sing karamu api baya una tharam hiru star oya chamo aiye ok
Ane parissamen oyawath ediriyta yanna subathi kapuna aparade
First comment eka mge yo yo ❤❤
හොදයි මෙහෙම උන එකත් දැන් බයට හරි උනන්දු වෙයිනෙ
එකාකාර ගායන විලාශයක් තියෙන්නේ
Singhala song eka kiyanna aneth para
heart attack hadawanawa mu apita
sinhala sinDu kiyamu ned 😢
සිංහල සිංදු හොදයි 😁 ඊලග වටේ සිංහල සිංදුවක් කියන්න 😌❤️😁
Chamo aiye ane unandu venna puluvan tharam Hindi epa ape aiyee harida Hindi nan onema na chamo aiye
Aluth anroid updet ekata app eka wadakaranne na ekai vot karanna bari. appeka downlod karannawath ba
ෂධගගචධ🎉🎉
Aye hindinam kiyanna apa
Hodat sinduwa kiuwa eheth hindi wachana waradi godak than wala eka niroshath kiyanaw. Nirosha ek thama shanutath kiuwe hindi hindi wage neme ahune kiyanaw eheth lankawa nisa dunna kiyala ne kiyanne ehenam shanutath denna thibba eyata. Asadaranai me vote dena widiya nam..
Thawa Madi lowathna natiwanna kiyapana putha
Parissmin chamod
Hussma hira una wage pute
ane malliyo aye hindi epa.sinhala sjndu kiyamu
Putha sinhala getha gayana karana ape dayaua
Subathi kapuna nisa ptt byen idiye Chmodtath yann wei kiyl.hrim asadarnai hiru eka sayagi super 8 athre innw ita wdiy dksha aya kapenw epwenw dnnm😒
මූ කැපෙන්න ඕන 😂 මුට වඩා ඊයෙ කැපුන දෙන්නම දක්ෂයි
Pissuda yako. Chamod thamai dakshama
@@Hezhu_boy sayagige kawru harida oyath 😏😁
@HansimaVinodya 😹 apoo na mn kiwwe muta wada iiye kapuna dennama talented kyla
@@hasikakithmini9140 😹 ane uba danna ලබ්බ තමා music ගැන
@Hezhu_boy ehenm kamak na . 😏
මුංට සිංදු නැද්ද බං වෙන කියන්න 😂
ලස්සනයි අයියේ❤❤❤
❤️❤️❤️❤️
❤
❤❤❤
❤❤❤❤