නාමල්ට සහ සී.බී. ට කටඋත්තර නැතිවුණු පොහොට්ටු පාක්ෂිකයින්ගේ විරෝධය |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 437

  • @naththarsi5251
    @naththarsi5251 2 ชั่วโมงที่ผ่านมา +486

    හොරු දාගන්න එපා කියල කියන්නෙ කම්බ හොරාටනේ😂😂😂😂

    • @nandalalwelikala2387
      @nandalalwelikala2387 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂

    • @MohamedSana-u7u
      @MohamedSana-u7u ชั่วโมงที่ผ่านมา +1

      ow bam😂😂

    • @thrimalkonara4025
      @thrimalkonara4025 ชั่วโมงที่ผ่านมา +2

      අන්නේකයි😂😂😂

    • @Mathemagic-mm
      @Mathemagic-mm ชั่วโมงที่ผ่านมา

      😂😂Sira

    • @amilaperera1
      @amilaperera1 52 นาทีที่ผ่านมา

      100% accurate

  • @dinushagalagedara4248
    @dinushagalagedara4248 2 ชั่วโมงที่ผ่านมา +322

    මරු පාක්ශිකයෝ ලොකුම හොරාට හොරු දාගන්න එපා කියල😂😂😂

    • @youcanmusic5491
      @youcanmusic5491 ชั่วโมงที่ผ่านมา +3

      😂

    • @nandalalwelikala2387
      @nandalalwelikala2387 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂😂😂

    • @ruchira296
      @ruchira296 44 นาทีที่ผ่านมา

      කියලා වැඉක් නෑ බන්😹

    • @quintaspinsiri3585
      @quintaspinsiri3585 44 นาทีที่ผ่านมา

      සැබෑම කරුමය නම් යහපත් මිනිස්සු මගහැර

  • @prasadkarunanayaka8236
    @prasadkarunanayaka8236 2 ชั่วโมงที่ผ่านมา +215

    හොරාට ඉතින් ටිකක් හිනා😂. ඔන්න ඕකයි ප්‍රශ්නෙ

  • @maxliya466
    @maxliya466 2 ชั่วโมงที่ผ่านมา +185

    ඌනෙ බන් හොරුන්ගෙත් හොරා😂 හොරාගෙ අම්මගෙන් පෙන අහන්න එපා බන්

    • @nandalalwelikala2387
      @nandalalwelikala2387 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂

    • @dumindumihiranga6323
      @dumindumihiranga6323 58 นาทีที่ผ่านมา +1

      😅 හොරගෙන්ම පෙන ඇහුවම

  • @UmanjaleeKarunarathne
    @UmanjaleeKarunarathne 2 ชั่วโมงที่ผ่านมา +165

    පුදුම ප්‍රස්න නේද නාමල්😂😂😂

  • @Nancy_blonde
    @Nancy_blonde 2 ชั่วโมงที่ผ่านมา +134

    ලොකුම හොරාට කියනවා හොරු දාගන්න එපා කියල😂

  • @westenmatch1928
    @westenmatch1928 2 ชั่วโมงที่ผ่านมา +96

    මහ හොරා ඉස්සර තියාගෙන ආයෙ හොරු දාගන්න එපාලු😂😂😂

    • @deepaniranasinghe3255
      @deepaniranasinghe3255 ชั่วโมงที่ผ่านมา +2

      සිනහ සාගරයක්. අලි බබා සහ හොරැ 40

  • @supundilanka9524
    @supundilanka9524 2 ชั่วโมงที่ผ่านมา +47

    හොරු එපානම් ඉතින් ඉස්සෙල්ලම නාමලය අයින් වෙන්න ඕන😂😂😂

  • @Lankanlife
    @Lankanlife 2 ชั่วโมงที่ผ่านมา +69

    ගම් වල අතරින් පතර ඉතුරුවෙලා ඉන්න නූගත් අහිංසක බය්යොන්ට තමා මුන් තාම ආමන්තරනේ කරන්නෙ ..පවු..දැන් ලංකාවේ දේසපාලනේ ගොඩක් වෙනස් වෙලා ..පොඩි මයිනෝ ඒක තෙරුම් ගනින්..මිනිස්සු ගොනා කරන්න අමාරුඉ දැන් 😂

  • @herath890
    @herath890 2 ชั่วโมงที่ผ่านมา +51

    පව් නේද ?...කඩේ යන මිනිස්සු තාම ඉන්නවා වගේ. තණකොළ කන්න දෙන්න ඕන .😅

  • @eminemdre5181
    @eminemdre5181 2 ชั่วโมงที่ผ่านมา +134

    ජනහමු තියන්න එපා බං තවත් චාටර් වෙනවා

  • @Saman-b6k
    @Saman-b6k ชั่วโมงที่ผ่านมา +83

    හොරු දාගන්න එපා කියන්නෙ කම්බ හොරාගෙන් කියල හිතෙන උන් කෝ 😅😅😅😅

  • @KusumPriyantha-e8j
    @KusumPriyantha-e8j ชั่วโมงที่ผ่านมา +20

    මත්ද්‍රව්‍ය දූශණය වංචාව හොරකම කුපාඩිකම අමනකම.කොතනද එතන අනිවාර්යයෙන්ම පොහොට්ටුව 😂😂😂😂😂

  • @Kamal-oz9hf
    @Kamal-oz9hf ชั่วโมงที่ผ่านมา +25

    😅😅😅 නාමලා කියනවා ආයිත් හොරු දා ගන්නේ නැහැ කියලා ඒ කියන්නේ ඌම කියනවා උගේ ලග හිටියේ හොරු කියලා අනේ අනිච්චන්

  • @li02828
    @li02828 ชั่วโมงที่ผ่านมา +18

    පොඩි මයිනාව හිරෙ දාන්න ඔන තාත්තා හොරකමි හොරකමි කරපු එවටත් එක්ක

  • @SaSs-o1n
    @SaSs-o1n ชั่วโมงที่ผ่านมา +35

    ඇත්තටම මේ මිනිස්සු තාමත් මුන්ට රැවටෙන්නෙ ඇයි.

    • @ArunaWickramathilake
      @ArunaWickramathilake ชั่วโมงที่ผ่านมา +1

      මිනිස්සු වෙන්න ඛෑ

    • @nihalthennakon3563
      @nihalthennakon3563 51 นาทีที่ผ่านมา +1

      Oba rewathila inne a wage thama

  • @sangeeth.production98
    @sangeeth.production98 58 นาทีที่ผ่านมา +17

    අරගලේ නිසා මොනවද උනේ කියලා අහන උන්ට කියන්ඩ තියෙන්නේ මෙච්චරයි
    "මේ වගේ කම්බ හොරුන්ට විරුද්ධව හිටටගන්ඩ පුලුවන් විදිහට මිනිස්සු හැදුනේ අරගලේ නිසා❤

  • @BoeingAH-64-BoeingAH-64
    @BoeingAH-64-BoeingAH-64 2 ชั่วโมงที่ผ่านมา +20

    සරම උස්සල වල්ල පෙන්නපන් මෙන් මගෙ චුටි ඇටදෙක කියල

  • @donameriyan
    @donameriyan ชั่วโมงที่ผ่านมา +11

    හොරුනවා එලවන්න කාලය හරි 😂😂😂
    මෙදාපාර තමා හොරු ඉගෙන ගන්නෙ
    මාලිමාවෙන් පාර්ළිමේන්තුව පරෝමු ❤❤🎉
    මාත් තඩි බයියෙක් අවුරුදු තිහක් මේකලා හෑවා රට අපේ 😢😢😢

  • @shanthade
    @shanthade 54 นาทีที่ผ่านมา +2

    මේක තමයි වෙනස . ඒ කාලෙ ඔහොම විරෝධය පල කරානම් මොනවා වෙයිද ?

  • @arunanishantha977
    @arunanishantha977 ชั่วโมงที่ผ่านมา +14

    හොරු කියලා දැන දැන හොරු එක්ක ඉන්න එවුන්ටම ඡන්දය දෙනවා. මුන්ට බෝම්බ ගහලා මදි

  • @PavithraMaduranga-gm6zo
    @PavithraMaduranga-gm6zo 2 ชั่วโมงที่ผ่านมา +24

    ලොකුම හොරාට කියනවා පොඩි හොරු ගන්න එපා කියලා 😂😂😂 ගන්ජා ගහලද ඉන්නෙ

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 29 นาทีที่ผ่านมา

      එහෙම සෙට් එකක් තමයි මටත් හිතෙන්නෙ 😂😂

  • @kaweendilru95
    @kaweendilru95 2 ชั่วโมงที่ผ่านมา +34

    හොරු සමග හෙළුවෙන්

  • @Damindasuranjith
    @Damindasuranjith ชั่วโมงที่ผ่านมา +11

    හොරා, හොරා.පව් යකෝ.🤣🤣🤣🤣 කොහොමද බන් රෙද්දක් ඇදගෙන මේ සභාව අමතන්නෙ.🤣🤣

  • @sriyanikh3964
    @sriyanikh3964 2 ชั่วโมงที่ผ่านมา +17

    අයියෝ 100ක් වත් නැහැ සමුලුවට

  • @isharasaman9500
    @isharasaman9500 2 ชั่วโมงที่ผ่านมา +39

    🎉ඌටත් රිදෙනවනෙ හොරා හොරු කියද්දි .දැන් මේක ඇති කියන්නෙ ඒකයි 😂😂😂😂

  • @grandpas-weekend-projects
    @grandpas-weekend-projects ชั่วโมงที่ผ่านมา +5

    විසේසයෙන්ම කියන්න ඕන, ඔය රැස්වීම්වලට යනකොට රෙදි ඇඳන් යන්න එපා. අනික විසේසයෙන් කියන්න ඕන බත් කන්න එපා...අපරාදෙ. මානා, ඉලුක්, පිදුරු වගේ දේවල් ආහාරයට ගන්න.

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 2 ชั่วโมงที่ผ่านมา +34

    පව් නාමල් 😅
    හිනා මුහුණින්

  • @Nancy_blonde
    @Nancy_blonde 2 ชั่วโมงที่ผ่านมา +48

    මේකත් නිකන් (අ)සමගි බලවේගෙ වගෙ😂

  • @ravindubaba
    @ravindubaba 2 ชั่วโมงที่ผ่านมา +8

    අලි බබාට කියනවා හොරු දාගන් එපා කියලා😂

  • @rajeewa1618
    @rajeewa1618 ชั่วโมงที่ผ่านมา +3

    මහ හොරාට හරිම හිනා😂😂😂

  • @chamithmirisage7316
    @chamithmirisage7316 ชั่วโมงที่ผ่านมา +5

    මහින්දානන්ද හොරාකනකොට නාමල් බුදිද😂

  • @danushkasampath8217
    @danushkasampath8217 2 ชั่วโมงที่ผ่านมา +22

    කවුද බන් සර්

  • @ukuk1581
    @ukuk1581 ชั่วโมงที่ผ่านมา +4

    ලෝක හොරාට කියනවා හොරු දාගන්න එපා කියලා. 😂😂😂😂😂

  • @Krish-e6e
    @Krish-e6e ชั่วโมงที่ผ่านมา +4

    මුන්ට ගූ ගහලා එලවපියව්😂

  • @ContentIceCave-kc9eo
    @ContentIceCave-kc9eo 2 ชั่วโมงที่ผ่านมา +12

    හොරුන්ට කියනවා හොරු දාගන්න එපාලු

  • @NPP-b9m
    @NPP-b9m 2 ชั่วโมงที่ผ่านมา +31

    2.50% කුක්කො ටික

  • @lalith9415
    @lalith9415 ชั่วโมงที่ผ่านมา +1

    නාමලයා කතාකරනවා නෙවෙයි.. පාඩමි කරගෙන ආපු කෙටි කතාවක් කියවනවා..........

  • @ishanthimira7003
    @ishanthimira7003 ชั่วโมงที่ผ่านมา +5

    මහ හොරාටනෙ කිවෙ බං 😂😂 අඩො මරු බං

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 ชั่วโมงที่ผ่านมา +4

    මුංට යන්න වෙන්නේ ඉස්සරහට රෙදි නැතිව

  • @SooraWeeraKollo
    @SooraWeeraKollo ชั่วโมงที่ผ่านมา +1

    කොහොමද ඕයි මේව බලන්නෙ 😅😅

  • @chamithmirisage7316
    @chamithmirisage7316 ชั่วโมงที่ผ่านมา +2

    පාක්ශිකයො බීල වගේ,,මුන් ඔක්කොම හොරු

  • @sewwandiks880
    @sewwandiks880 2 ชั่วโมงที่ผ่านมา +25

    හෆෝයි...නාමල් පුතේ.ආයෙ හොරු එහෙමදා ගන්න එපා හරිය.😅😅😅😅😅😅😅😅

  • @gmeye6503
    @gmeye6503 2 ชั่วโมงที่ผ่านมา +9

    හොරාට හොරු ගන්න එපාලු😅🤣ඒක 😂😂😂😂

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 2 ชั่วโมงที่ผ่านมา +31

    මේකෙ ඉන්නෙ ඔක්කොම හොරුනෙ

  • @nishanthathilakarathna4522
    @nishanthathilakarathna4522 ชั่วโมงที่ผ่านมา +3

    Npp jayawawa 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @wasanthakumara8260
    @wasanthakumara8260 ชั่วโมงที่ผ่านมา +3

    අනේ නාමල් දැන් ඉතින් තාත්තා හමිබකරපු දෙයක් කාලබිල පාඩුවෙි බනක් බාවනාවක් කර⁣ගෙන ඉන්න ඔය නාකි පප්පලාටත් එක කියන්න ඔයාලා මිනිස්සු අන්දපු කාලෙ ඉවරයි සොරි හොදේ

    • @nimaliperera9457
      @nimaliperera9457 34 นาทีที่ผ่านมา

      තාත්තා ....ඌත් හොරා තමයි බං 😢😢

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane ชั่วโมงที่ผ่านมา +4

    චන්දෙ දෙන්න එපා.

  • @SusanthaThilakarathna-qt7cj
    @SusanthaThilakarathna-qt7cj 44 นาทีที่ผ่านมา +1

    නාමල් හොරා නොවෙයි නේද පුතා

  • @madushika.premasingha.6405
    @madushika.premasingha.6405 ชั่วโมงที่ผ่านมา +4

    නෑ නෑ ආයෙ දාගන්නෙ නැහ්ලු හොරු.😅

  • @arunajayaaj5684
    @arunajayaaj5684 ชั่วโมงที่ผ่านมา +2

    සුපිරි පිබිදීම

  • @chamindakumara2428
    @chamindakumara2428 ชั่วโมงที่ผ่านมา +7

    Malimawata api jaya wawaa

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 ชั่วโมงที่ผ่านมา

      Hukazzzzz malimavata😂😂😂😂

    • @chamindakumara2428
      @chamindakumara2428 ชั่วโมงที่ผ่านมา

      Palayan ponaya

    • @musicdude6939
      @musicdude6939 ชั่วโมงที่ผ่านมา

      @@krishanthapeiris7673 මාලිමාවෙ තමා හුත්තො වැඩ්ඩො ඉන්නෙ. උබලව කවුද ගනං ගන්නෙ?

  • @ruwankumudu
    @ruwankumudu ชั่วโมงที่ผ่านมา +2

    මහදැන මුත්තා කියන එ්වා වගේම තමයි...නාමල්ට වඩා ලොකු හොරෙක් ඉන්නවද...මුංන්ටත් හොරැ වෙලා තියෙන්නෙ පැත්ත මාරැ කරාට පස්සෙ තමයි

  • @athasmohamed1011
    @athasmohamed1011 2 ชั่วโมงที่ผ่านมา +3

    කුට්ටි. කිව්වත් වාගේ. Belle vele. දගන්ඩ. වෙනේ. නාමල්ටමයි

  • @sadeeshkumar8878
    @sadeeshkumar8878 2 ชั่วโมงที่ผ่านมา +5

    මණ්ඩලේ කචල්.😂

  • @akashmanujaya3713
    @akashmanujaya3713 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්ත වශයෙන්ම කියනවනම්, හොඳ වැඩේ😂

  • @ManikeTahan
    @ManikeTahan ชั่วโมงที่ผ่านมา +1

    තොපිට මේ සැරේ ලක්ෂ තුනත් නැහැ 😂😂😂😂😂

  • @sepalajayasekara363
    @sepalajayasekara363 ชั่วโมงที่ผ่านมา +2

    අහෝ! නාමල් නොදිටි මොක්පුර

  • @remorimy
    @remorimy ชั่วโมงที่ผ่านมา +4

    ඇයි යකඩෝ...

  • @danushkabandaras634
    @danushkabandaras634 52 นาทีที่ผ่านมา

    කෙලින්ම කියපල්ලා " නාමල් උඹත් පට්ට හොරෙක් " කියලා

  • @evo-infinite7171
    @evo-infinite7171 ชั่วโมงที่ผ่านมา +2

    හොරුන්ගෙත් හොඳම එකාට කියනවා හොරු දාගන්න එපා කියලා. 😂😂

  • @RajithGUNASEKARA
    @RajithGUNASEKARA 50 นาทีที่ผ่านมา

    Malimawata jayawewa ❤❤❤❤❤

  • @Budumaga-
    @Budumaga- ชั่วโมงที่ผ่านมา +2

    හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ😂😂

  • @AnandaRuupasingha
    @AnandaRuupasingha ชั่วโมงที่ผ่านมา +2

    මම නාම් කොත්මලෙට පැනලා මැරෙනවා

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi ชั่วโมงที่ผ่านมา +2

    ආයෙ දාගන්න එපාලු😂😂😂😂😂😂😂

  • @PradeepPrasanna-th2ds
    @PradeepPrasanna-th2ds ชั่วโมงที่ผ่านมา +1

    කොත්මලෙ පාක්ෂිකයො නැති කලෙක සි. බි. සූසන්තයි කොත්මලෙට කෙලවව්වෙ ඔකා

  • @Krishna-kd3ns
    @Krishna-kd3ns ชั่วโมงที่ผ่านมา +1

    මෝඩ කථා කතා කරන්නේ නැතුව හිටපිය .තවම වැඩ පටන් ගත්තා විතරයි.තවම අපි ඇවිල සති තුනයි.දැන් ඔය කියවන්නේ බය වෙලා මරු විකල්ලේ.

  • @ruwangamage7188
    @ruwangamage7188 ชั่วโมงที่ผ่านมา +1

    Hooooo

  • @himarukulawardene8016
    @himarukulawardene8016 ชั่วโมงที่ผ่านมา +1

    To call them cattle is a disgrace to cattle😅

  • @anojajayawardana2181
    @anojajayawardana2181 ชั่วโมงที่ผ่านมา +1

    Maha hora. 😀

  • @dilshandisanayake1151
    @dilshandisanayake1151 ชั่วโมงที่ผ่านมา +1

    පවි අවුරැදු ගානකටඅය එන්න වෙන්නේ නැහැ ඔයාලාට

  • @jontijonti1692
    @jontijonti1692 ชั่วโมงที่ผ่านมา

    පුක හපාගන්න තමා තියෙන්නේ රාජපක්ෂලාට , හොරුන් ලවා හොරු එළවන මෙහෙමත් විහිලු සාගත් දේශපාලනයක්😅😂

  • @ruwankumara875
    @ruwankumara875 ชั่วโมงที่ผ่านมา

    Ela ela

  • @justinlal3229
    @justinlal3229 2 ชั่วโมงที่ผ่านมา +2

    තොපි හිටියා අැති පලයල්ලා

  • @MYKSamarathunga
    @MYKSamarathunga ชั่วโมงที่ผ่านมา +1

    නාමල් ඇත්තටම උබ හොද කෙනෙක් හොරු නෙමේ නම්

  • @sanjayadissanayaka8115
    @sanjayadissanayaka8115 ชั่วโมงที่ผ่านมา

    හොරා ලග ඉද්දි මුන් කියනව හොරු දාගන්න එපා කියල.හොරාට ඉතින් හිනා😂

  • @AgmadMasre
    @AgmadMasre 2 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ රැක ගන්නයි මම ආවෙ😂😂😂😂😂

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 ชั่วโมงที่ผ่านมา

    නාමලයා පට්ට හොරු ඩුසිටයො මිනිමරුවො ඔකට ගහලා පන්නපිය

  • @ranasinghadulari853
    @ranasinghadulari853 ชั่วโมงที่ผ่านมา

    Thank U sirasa ❤❤❤

  • @Roshan-f5o
    @Roshan-f5o 2 ชั่วโมงที่ผ่านมา +6

    Ammooo 😂😂😂😂2%% රාජපක්ෂ පවුලට thanak na un හොරු kiyala dannawa lokema

  • @ruwangamage7188
    @ruwangamage7188 ชั่วโมงที่ผ่านมา +1

    Aayeth hoooo

  • @chamarachathuranga9986
    @chamarachathuranga9986 ชั่วโมงที่ผ่านมา +1

    ජය 😂😂

  • @sameesam5315
    @sameesam5315 ชั่วโมงที่ผ่านมา +3

    Paw halo😂😂😢😢😢😭😭

  • @noone2sds9282
    @noone2sds9282 ชั่วโมงที่ผ่านมา +1

    වාහන ආනයන සැලසුම දෙන්න.ඩොලර් ගැටලුවට භාවිත කල වාහන ගෙන්වීම සහ එන්ජින් කැපෑසිටි ලිමිට් කරීම සලකා බලන්න. මහන්සි වෙලා හම්බ කරපු මිනිස්සුන්ට නොතෙමි ගමනක් යන්න අවම මට්ටමෙ වාහනයක්වත් අවශ්‍යයි

  • @MiniatureWorksOfArt
    @MiniatureWorksOfArt ชั่วโมงที่ผ่านมา

    LBW

  • @MalikaRathnayaka-t5e
    @MalikaRathnayaka-t5e ชั่วโมงที่ผ่านมา +1

    දැන් එයාලත් අලුත් මුහුණු දානවලු,,,

  • @ruwangamage7188
    @ruwangamage7188 ชั่วโมงที่ผ่านมา +1

    Hooo

  • @Roshan-f5o
    @Roshan-f5o 2 ชั่วโมงที่ผ่านมา +6

    Mune ලොකුම hora yako

  • @jalaldeenazmi8055
    @jalaldeenazmi8055 ชั่วโมงที่ผ่านมา

    Pissang kotuwak da bang Ayyoo Ayyoo 😢😢😢😢

  • @sachindusrilal2062
    @sachindusrilal2062 ชั่วโมงที่ผ่านมา +1

  • @ukuk1581
    @ukuk1581 ชั่วโมงที่ผ่านมา

    වහල්ලු සමග ආතල්. 😂😂😂😂

  • @lahirutharanga3306
    @lahirutharanga3306 ชั่วโมงที่ผ่านมา

    😂😂😂 නාමලුත් හොරානෙ

  • @dedunu7803
    @dedunu7803 2 ชั่วโมงที่ผ่านมา +3

    ඔන්න ඕකයි ප්‍රශ්නෙ 😂😂😂😂😂

  • @dilaknilanka9972
    @dilaknilanka9972 2 ชั่วโมงที่ผ่านมา +3

    පව් බන් මූට

  • @ChamindaSenarathna-s9x
    @ChamindaSenarathna-s9x 2 ชั่วโมงที่ผ่านมา +4

    Rajapakshala okkama Horuu

  • @BoeingAH-64-BoeingAH-64
    @BoeingAH-64-BoeingAH-64 ชั่วโมงที่ผ่านมา +1

    ඔවා උබෙ සභානං මෙවා අපෙ සභා

  • @lahiruwanigasooriya8558
    @lahiruwanigasooriya8558 52 นาทีที่ผ่านมา

    පුළුවන් නම් අනුරට කියපල්ලා නාමල්ව කුමන හෝ වරදකට හිරේ දාන්න කියලා...හොරා කිය කිය ඉන්නේ නැතිව... එදාට මගේ චන්දෙත් මාලිමාවට...😊😊😊

  • @කර්කශ
    @කර්කශ 2 ชั่วโมงที่ผ่านมา +2

    මුංගේ කාඩ් කුඩු 😂😂😂😂

  • @SujeewaHerath-f7v
    @SujeewaHerath-f7v 57 นาทีที่ผ่านมา

    සොබා දහම තීරණය කරයි. රටක් නැති කරපු එක ගැන

  • @Bandara-p6z
    @Bandara-p6z ชั่วโมงที่ผ่านมา +1

    ජය වේවා🤣