Ceb, suspended my solar payment ( variable tariffs)from December 2024, they are telling I am overpaid, but they paid according to rate printed in the bill 😢😢😢 if you have any information , please publish
low power usage thiyana miinssuntath investment pennala solar wikunala dan real high usage ekak thiyana minihekta solar gaha ganna naha transformer wala capacity naha. Gov ekata banala wadak naha, api duppath ratak apita thiya US, Aus walatawath solar demand ekata grid eka upgrade karanna salli wiyadam karanna amarui. Gewana gaana aniwaryen adu wenna ona ethakota real high use ekak thiyana minissu witharak solar gahai. loku margin thiyan solar panel, inverter import karana company, install karana company walath price eka adu wei. solar loku profit thiyana nisa anthimata food, TV, health, education wage wena company pawa solar gahanna patan gaththa. Pattama mafia wak una. Hariyata service dena company walata profit madi okkoma bila, wena industry wala oita wada 50% profit margin aduwen run wenne.
Great session ❤️
Thank you 😁
Good session ..
Thank you 😊
India rate plz and. Dubai
37 ta agriment sign Kala ewata balapamak na neda
Ceb, suspended my solar payment ( variable tariffs)from December 2024, they are telling I am overpaid, but they paid according to rate printed in the bill 😢😢😢 if you have any information , please publish
අපේ රටට $මිලියන 50 නැතුව නැව හරවලා ගියා යකො මෙ සොලා ගහලා ඉලෙකට්‍ර්ක් කර් ගෙනත් ගේන තෙල් නැව් අඩුකරගත්තනම් හරිනේ
20kw solar system price එක කීයද දැන් reply please 👈👈👈
පීක් අවර්ස් වල දෙන්න බැරි එක තමයි තමයි සෝලෑ වල තියෙන ගැටලුවක්
හාමුදුරුවෝ තමා වැඩිහරියක් ඒවා නාස්ති කරන්නෙ
api 37 gane agreement awurudu wissak atsan karala teyenne. 37 adu karanna puluwanda
බෑ ගහපු එවාට වෙනස් කරන්න බෑ
@@enteklanka8850parliament පනතකින් පුළුවන් .. ඉන්දියාවේ බලපෑම් මත වෙන්න බැරි නෑ
Netherlands have manufactured a small wind turbine called Liam f1 1500w. What is your idea about it.
@@cheekinghau4854 we havent idea on that sir.. Have to study
වැඩිමිලට අරන් අඩු මිලට දෙන්න ආණ්ඩුවටත් බෑ නේද එතකොට මහා භාණ්ඩාගාරි සල්ලි වැයවෙනවා
අඩුවට කව්ද දෙන්නෙ මහත්තයා බලන්න ගෙයකට රුපියල් 60 ක් වැඩි එක්තරා යුනිට් ගානක් පැන්නම
low power usage thiyana miinssuntath investment pennala solar wikunala dan real high usage ekak thiyana minihekta solar gaha ganna naha transformer wala capacity naha. Gov ekata banala wadak naha, api duppath ratak apita thiya US, Aus walatawath solar demand ekata grid eka upgrade karanna salli wiyadam karanna amarui.
Gewana gaana aniwaryen adu wenna ona ethakota real high use ekak thiyana minissu witharak solar gahai. loku margin thiyan solar panel, inverter import karana company, install karana company walath price eka adu wei.
solar loku profit thiyana nisa anthimata food, TV, health, education wage wena company pawa solar gahanna patan gaththa. Pattama mafia wak una. Hariyata service dena company walata profit madi okkoma bila, wena industry wala oita wada 50% profit margin aduwen run wenne.
Mara aparadayak ne solar company krnne 🤔🤔🤔
@@enteklanka8850 ow ogolloth athuluwa.
@@enteklanka8850 ow ogolloth athuluwa.
CEB එකෙන් agreement ගහපු කාලෙන් පස්සේ tariff එක දිගටම ගෙවනවා ද reply please 👈👈👈
@@mTEC85 ඔව් එවා ගෙවනවා මහත්තයා
Dan keeytd yanne 37 da
@@GunaratneBandara 27
20kw ka solar system ekata masekt ekaka 2200 kta wada ennath puluwn neda, mn dakka 20kw ekt ekaka 2200 kiyala thiyenawa, we average ekk widihtd
❤
❤️❤️
❤❤❤❤
Thank you sir
දැනට clearance apply කරල තියන අයටත් මිල අඩු උනත් ඔහුන්ගේ මිල.අඩු වෙනව ද
තවම අඩු කරනවා යයි කියලා නිලවශයෙන් ප්‍රකාශ කරලා නෑ සර්
Clearance expire උණොත් ඉවරයි
නෑ
5kw kiyada
hi sir I am Taniya Hettiarachchi to give more details. could you please share your contact number. I will call you. Thank you. ☎️ +94 (77) 159 1756
27ට වඩා වැඩිවෙන එකක් නැද්ද?
හිතන්න අමාරුයිනේ
@enteklanka8850 දැන් එතකොට 27ට ගන්න එක පස්සෙ කාලෙක ඊට වඩා වැඩි උනොත් වැඩිවෙන ගාන ලැබෙන්නෙ නැද්ද..
@ එහෙනම් floating යන්න ඔනා
@@enteklanka8850 🙏 🙏🙏❤️
@@enteklanka8850 අපට කැමති කිලෝ වොට් ගානක් ගහන්න පුලුවන්ද? නැත්නම් CEB එකෙන් approval වෙන ගානද ගහන්න පුලුවන්