අසන්න මේ විනාඩිය/ විනාඩියකින් ඔබගේ සිතට සුවයක්දෙන බුදුගුණ කවියක්/Budu guna kavi/ damhiru tv/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #kawibana #budugunakavi #youtubesinhala
    විනාඩියකින් ඔබගේ සිතට සුවයක්දෙන බුදුගුණ කවියකි මෙය. මෙය හොදින් අසන්න‍. ඔබගේ දැස් පියා ගනිමින් මෙය නිතර අසන්න ඉන්පුදුමාකාර සුවයක් සිතට දැනේ. ඔබේ සිත තුළ ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ රුව රදවා ගනිමින් මෙය අසන විට සිත තුළ නිරායාශයෙන්ම බුද්ධානුස්සති භාවනාවද වැඩෙයි. එය විශාල කුසලයකි. නිතර එම කුසලය සිදු කර මෙම සසර දුකින් මිදෙන්නට උත්සාහ ගන්න‍. මෙය නිතර නිතර අසන විට ඔබට විශාල සහනයක් දැනෙනු ඇත. එය බුදුගුණ වල ඇති අසිරියයි.මෙය ඔබගේ හිතවතුන්ටද බේදාහැර (share) අපමණ කුසල් ඔබත් නොපමාව සිදුකර ගන්න‍.
    මෙම උතුම් බුදු ගුණ කවි බුද්ධගයාවේ සිට දේශනා කළ ඒ උතුම් ස්වාමින් වහන්සේට ද අපගේ නමස්කාරය වේවා.
    මෙම චැනලය subcribe කර තබා ගැනීම තුළ නිතර ඔබට මෙවැනි විඩියෝ ලබා ගත හැකි වේ.
    සම්මා සම්බුදු සරණයි...
    #damhirutv

ความคิดเห็น • 4

  • @gaminimeegoda8094
    @gaminimeegoda8094 2 ปีที่แล้ว +1

    සිත නිවන බුදුගුණ

  • @tvgood3656
    @tvgood3656 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @Moorlmusic
    @Moorlmusic 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏

  • @tvgood3656
    @tvgood3656 2 ปีที่แล้ว +1

    very butiful