Sangeethe | Episode 346 18th August 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 548

  • @gimhaninavodya1063
    @gimhaninavodya1063 4 ปีที่แล้ว +931

    නයනයා ගුටි කනවා බලන්න ආසාවෙන් හිටපු කට්ටිය කෝ.....🙌😜❤ Niyamai Dasun...🔥

  • @SS-vf5cd
    @SS-vf5cd 4 ปีที่แล้ว +77

    Well done Dasun,👌👌 Super 🙋 තනි වීරයා.💕💕💕

  • @සත්සරණි-ය8ර
    @සත්සරණි-ය8ර 4 ปีที่แล้ว +352

    නයන ගූට් කෑවම සතූටූ හිතූනෙ මට විතරද මංදා 😂😂😂😂😂

  • @menakadilrukshi6923
    @menakadilrukshi6923 4 ปีที่แล้ว +421

    අම්ම්මෝ දස්සා මාර වැඩ්ඩෙක් තමයි ආ පට්ට දසුන් ඔයා 💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @TK-fr7vu
    @TK-fr7vu 4 ปีที่แล้ว +118

    අනේ අසේනි මහී නම් හරි ෂෝක්. .....😊😊ඒ දෙන්නා රණ්ඩු වෙද්දිත් ලස්සනයි😚😚 හෙට තවත් ලස්සන වෙයි 😍😍😙😙😙😙

  • @malanimalani2552
    @malanimalani2552 4 ปีที่แล้ว +27

    හොඳම වැඩේ නයනට ඔහොම වෙන්නම ඕනෑ දසුන් නියමයි ඔයා සුපිරි හොඳේ👌👌

  • @nilupadilrukshi382
    @nilupadilrukshi382 4 ปีที่แล้ว +200

    අම්මෝ දසුන් umma නියමයි නයන ට දීපු ෂෝට් ටික ගින්දර දැන්වත් හැදෙයිද දන්නේ නැහැ දසුන් ඔයා ❤️❤️❤️🔥🔥🔥

  • @myart149
    @myart149 4 ปีที่แล้ว +241

    නියමයි 👍 දසුන් ඔයා...හොදවැඩේ නයනයට හොද පාරවල් දෙක තුනක් වැදුනා. දසුන් අමායා ❤ ඔයාලා දෙන්නා හරිම ආදරණීය දෙන්නෙක්

  • @ranasingheshriyalatha7960
    @ranasingheshriyalatha7960 4 ปีที่แล้ว +145

    මහී අසෙනි අමායා දසුන් චරිත ලස්සනයි ආදර්ශයි නයනයා මහ එපාම කරපු චරිතයක් හොඳ වැඩේ නයනට දසුන් ගහපු එක

    • @suranilakmale6389
      @suranilakmale6389 3 ปีที่แล้ว

      මින්සර ගන්න හිර ජනතාව ගන්න කළ යන හිරැ හිර ගහන් ගේ බවට බවටත් බවටත් ගහන් අ දෙහිවල

    • @suranilakmale6389
      @suranilakmale6389 3 ปีที่แล้ว

      උත්සාහ යනුවෙන්

    • @ThusaraThusara-ok4lk
      @ThusaraThusara-ok4lk ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @malshikamadushi6086
    @malshikamadushi6086 4 ปีที่แล้ว +116

    මහීට එයාගේ හිතේ තියන ආදරේ කියන්න තවත් ඔහොම ඊර්ෂ්‍යාව හිතෙන්නම වෙයි.තාමත් මහී ඒ ආදරේ කියන්නේ නෑ.හැබැයි අසේනි දවස්ක් දෙකක් ඈත් වෙන්නම ඕන මහීට ඒ ආදරේ තෙරෙන්න.මිස්ට දැන් තේරිලා වගේ මහී අසේනිට ආදරේයි කියලා.හෙට ලස්සන අසේනි මහී කොටසක් බලන්න පුලුවන්.හෙට කළණ ඇවිත් අසේනි මහී ආදරේ කියාගන්න කලින්ම බාධා ඒවි වගේ.

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว +70

    නියමයි දසුන් එල එල ඔහොම තමයි කරන්න ඕනේ චීත්ත නයනයට

  • @සුදුචූටි-ඛ3බ
    @සුදුචූටි-ඛ3බ 4 ปีที่แล้ว +71

    දසුන සුපිරි හත්වලාමේ 😁😁❤❤💪💪💪💪

  • @shehancharuka6218
    @shehancharuka6218 4 ปีที่แล้ว +278

    අද කතාවේ ආසාවෙන් බැලුවේ වලිය විතරයි 😂😂😂

  • @asalyanethmini2212
    @asalyanethmini2212 4 ปีที่แล้ว +293

    පව්ව්ව් නයනයා......😓 අමායගෙ ප්‍රථමාධාර නෑ අනේ එයාට. 😁😂😂😂 අනේ අර ඇමති පුතාට පාඩුවෙ ඉන්න්න්න්න්න්නම බැරිද.........😶😤😤😤😤😤

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 4 ปีที่แล้ว +88

    දසුන් අමායා පට්ට

  • @rasika-hr7bn
    @rasika-hr7bn 4 ปีที่แล้ว +270

    කෝ....කෝ....රට ඉදලා හැමදාම සංගීතේ බලන යාඵවෝ.....ආදරෙයි යාඵවනේ ..සතුටින් ඉන්න යාඵවනේ..🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @nirikshathathsarani5556
    @nirikshathathsarani5556 4 ปีที่แล้ว +140

    අද අසිනි ලස්සනයි 😘

  • @shrimatishrimati388
    @shrimatishrimati388 4 ปีที่แล้ว +90

    නයනයට බඩ ගගා යන්න දුන්නෙ ..දසුන් ....නියමයි . 🤣🤣🤣🤣

  • @pmsangeetha6766
    @pmsangeetha6766 4 ปีที่แล้ว +23

    දසුන් නියම පිරිමියා 👍 👍 👍

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 4 ปีที่แล้ว +176

    කාතාවෙ නියම පිරිම්යෙක් ඉන්නවනම් එ දසුන්

  • @hewagewijith8085
    @hewagewijith8085 4 ปีที่แล้ว +15

    අද මරු කතාව.. සුපිරි පාරවල් ටිකක් දුන්න ඈ.. මරු දසුන් ඔයාට ගොඩක් තෑන්ක්ස් .. මූගෙ කට වැඩී..

  • @දෙවිමිණිදෙවිමිණි
    @දෙවිමිණිදෙවිමිණි 4 ปีที่แล้ว +19

    💖💖💖...ලස්සනයි ආදරේ හිතේනවා.........

  • @rro82
    @rro82 4 ปีที่แล้ว +50

    නයනයාට දුන්නා දෙන එක නියමේට ඉලගට කල්පනයි කලනයි 😁😁

  • @හිතුමතේජිවිතේ-ච5න
    @හිතුමතේජිවිතේ-ච5න 4 ปีที่แล้ว +182

    නයනයා ඇති වෙන්න කෑවා දැන්වත් හැදියන් යකෝ ඔක ගිහින් කිවාම මහීට ගහයිද දන් නැ ඔන් මොනවා උනත් අසරණ මහිටම නේ දුක් දෙන්නේ

  • @thanujamadumali1740
    @thanujamadumali1740 4 ปีที่แล้ว +20

    අද කතාව බැලුවේ නයනයාට ගහනවා බලන්නමයි දසුන් කෝ එහෙම බැලුව අය🙋🙋🙋🙋මේ කොනට

  • @eran9578
    @eran9578 4 ปีที่แล้ว +51

    නයනයා ගුටි කන්නම ඉපදිච්ච එක්ව්ක්😂😂😂

  • @NS-qq4vk
    @NS-qq4vk 4 ปีที่แล้ว +22

    අහිංසක අයට කෙන්ති ගියාම හම්මෝ 😱😱😱😱දසුන් අද 👌👌

  • @හිතුමතේජිවිතේ-ච5න
    @හිතුමතේජිවිතේ-ච5න 4 ปีที่แล้ว +231

    අම්මෝ මේ නයන කියන බොරු දෙපිටිකාට්ටුවා යකෝ ඔවා තිරිසන් වැඩ බල්ලෝ අහිංසක මහි හැම පැත්තේනම තැලෙනවා

  • @lakmalilokumenike8017
    @lakmalilokumenike8017 4 ปีที่แล้ว +54

    අම්මෝ දසුන් ඔයා......මරු.... 👍අනේ අර ගොන් ඇමති පුතා😡

  • @amaya5355
    @amaya5355 4 ปีที่แล้ว +185

    අඩේ,,,දසුන් මරු ඈ 💪💪ඒ වගෙ කොල්ලෙක් නම් හා

  • @gimhanisaranga
    @gimhanisaranga 4 ปีที่แล้ว +113

    හෙට ඉදන් මහී අසී ආදරේ ටිකෙන් ටික දායි කියලා හිතෙන්නේ මට විතරද😍😍

    • @TK-fr7vu
      @TK-fr7vu 4 ปีที่แล้ว +7

      Anee ehema venava nm Kochchara hodada 😊😊

    • @tharindikaushalya6528
      @tharindikaushalya6528 4 ปีที่แล้ว +2

      මටත් හිතෙනෝ

    • @gimhanisaranga
      @gimhanisaranga 4 ปีที่แล้ว +2

      @@TK-fr7vu අනේ ඒකනේ😍

  • @hittv9548
    @hittv9548 4 ปีที่แล้ว +106

    නයනයාට හම්බානකට නෙලීමෙන් සංගීතේ ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කළ ඉදරිමුණු ඔයාට අපගේ හදපිරි මෙව්වා එක 😁😁😁

  • @lovesrilanka1896
    @lovesrilanka1896 4 ปีที่แล้ว +37

    නයනය වගෙ පඩත්තලයකුට ගහාපු එකනම් කියල වැඩක්නැ .මටනම් හරිම සතුටුයි. හොද වැඩෙ ඕකාට ගහාපු එක.

  • @dineshsgunasekara7072
    @dineshsgunasekara7072 4 ปีที่แล้ว +86

    නියමයි දසුනෝ සිනි කිරන නයනයට කරපු දේ, එත් නයනයගේ චිත්ත වැඩේ නිසා මහියට කරදයක් වෙයිද දන්නැ 😳

    • @mariyamsrilanka7954
      @mariyamsrilanka7954 4 ปีที่แล้ว +2

      Kalpanaya.asenirawattanawa.aka.kanaya.danne.naha.ethi.kalpana.anunge.seni.kiranawa.mathi.amatilage.sayama.hodanwa.me.nattiye.loku.deyak.akanam

    • @olumanage611
      @olumanage611 4 ปีที่แล้ว +1

      Nayanaya katath rathu karala

  • @sajithashokakumaraekanayak5119
    @sajithashokakumaraekanayak5119 4 ปีที่แล้ว +37

    අමායා ගේ ප්‍රථමාධාර නෑ පව් ඕයි නයනයා 😬😬😂

  • @chamilanadishani45
    @chamilanadishani45 3 ปีที่แล้ว +14

    නයනයට හොද වැඩේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @yasooma4858
    @yasooma4858 4 ปีที่แล้ว +23

    නයනය අද දසුන්ගෙන් කැවා නියම කැමක්. මරේ මරැ සෙවළයට දෙපිට කාටුවට හොද වැඩෙි

  • @ruzanasaman2968
    @ruzanasaman2968 4 ปีที่แล้ว +10

    දසුන් අමායා නියමයි හරිම ලස්සනයි. අද මරැ ආ නයනයා අමිබානට ගුටි කෑවා මට නම් හරිම සතුටුයි. චීත්තෙ කෑවා නේද මදි නොකියන්න. දසුන් ඔයා තමයි සංගීතෙ නියම කෙනා. දසුන් අමායාට හරිම ආදරෙයි. දෙවනි ඉනිමෙ අවන්ත වගේ තමයි දසුන් ඔයාත්. අවන්තත් කැමති නෑනෙ දෙවිමිට කවුරුත් මොනවත් කියනවාට. ඒක හොමිබෙන් තමයි යවන්නේ. ලැමිබ නියම කොල්ල. උගේ හිත හොඳ කොල්ලෙක්. මහීගෙ නංගිට අනතුරක් වෙනවට ලැමිබ කැමති නෑ. කලණයා ජරා වැඩ කරන එකෙක්. තමන්ටත් නංගි කෙනෙක් ඉද්දී ඔය වගේ වැඩ කරන එක හොදද. ඊ ළඟට දසුන් නෙලපන් අර කලණටයි ඇමති හිපාටුවාටයි බඩ යනකල්. අමායා දසුන් අද නියමයි.

  • @mallikasrilanka6942
    @mallikasrilanka6942 4 ปีที่แล้ว +32

    අසෙනි ඔයා මරු ටෝක් දෙන්නෙ අනේ ඒත් මහිගේ හිත රිද්දන්න එපා පව් අනික කල්පනට කෙලින් කියන්නකො කැමැතිම නෑ කියල කල්පනට පිස්සු නේ?

  • @abababab7812
    @abababab7812 4 ปีที่แล้ว +13

    දසුන් එල එල බඩ පිරෙන්න කැවා අද නයනයාට දුන්නේ මතක හිටින්න අමායා බලන්න ඉන්නවා අනේ ගහපිය බැග් එකෙන්ම

    • @uddariuddari7621
      @uddariuddari7621 4 ปีที่แล้ว

      මන් නම් දෙන්වා අයියො

  • @mshani4305
    @mshani4305 4 ปีที่แล้ว +19

    Wow දසුන් ...super

  • @chandrikadesilva178
    @chandrikadesilva178 4 ปีที่แล้ว +55

    දසුන් ඔයා නියමයි 👍

  • @rupawathi9121
    @rupawathi9121 4 ปีที่แล้ว +3

    පොලානමි.ඇත්තටම.හුරතල් තමයි මමනම් ආසම.කරන.චරිතයක්

  • @vishakavishaka2418
    @vishakavishaka2418 4 ปีที่แล้ว +57

    කල්පනටත් දුවන්න ගහන්න ඕන..

  • @딜루미
    @딜루미 4 ปีที่แล้ว +37

    🥰🥰🥰🥰හම්මෝ හෙට වෙනකම් ඉවසිල්ලක් නැතුව ඉන්න අය කවුද???😍😍😍😍හම්මෝ මහී අසෙනි set වේගෙන යනවා 😃😃😃ඒත් ගෙවල් වලින් මොන වෙයිද කියලා මට නම් හිතා ගන්න බෑ..😠😠😠😠😠අර නානයනයා දෙපැත්ත කොටවන හැටි විතරක්..😒😒😒😒

  • @FasmeenHorowpothana
    @FasmeenHorowpothana 4 ปีที่แล้ว +36

    අද අපිට මාරා සතුටුයි 🌷🌷 දසුන් නයනයාට පහරදීම ගහපුයෙක වැරදි නෑ ගෑනු ළමායින්ට කතාකරන විදියක් තියෙනවා 😢😢 නයනයා කාලාකණ්ණි විදියට හැසිරුණුණා ගුටිකෑව මෙ වාගේ තිරිචාන්නුන්වෙ අතුගල දාන්න ඕනෑ Next බොරු කියන කටට ගහන්නේ දසුන්

  • @امطلالالعرادة
    @امطلالالعرادة 4 ปีที่แล้ว +33

    ආදරයක්.ඇතුලේ.පොඩි.රංඩූවකුත්.තියනකොට.ඵ්.ආදරේ.තවත්.ලස්සන.වේනව.නේද.අසේනියෝ....හරි.ෂෝක්.අප්ප.ඔයයි.මහියි..බූදූ.සරනයි.මම.කූවේටි

    • @hasithabandara4262
      @hasithabandara4262 4 ปีที่แล้ว +1

      හායි ඉමො ගන්න 0782955740 imo

    • @امطلالالعرادة
      @امطلالالعرادة 4 ปีที่แล้ว

      @@hasithabandara4262 .ඇයි.අනේ.ඉමෝ.ගන්න.කියන්නේ

    • @Gossip10482
      @Gossip10482 4 ปีที่แล้ว

      ඇයි තිත නිකන්ම වදිනවද...😂😂😂

  • @ifarifa4220
    @ifarifa4220 3 ปีที่แล้ว +5

    කතාව ගොඩක් ලස්සනයි

  • @fathimaferoza6886
    @fathimaferoza6886 4 ปีที่แล้ว +73

    හොඳ වැඩෙ අද නයනට 😆 තව ගුටි කාලා බොරු කියන හැට් ලැජ්ජාව නැ 😟මහි ❤️ අසෙනි

  • @madurawahini8081
    @madurawahini8081 4 ปีที่แล้ว +16

    මැරිලත් අසෙනිගෙ අයියාට ලැබෙන්නෙම අපහාස.වැරදි වැඩ කරොත් අපටත් වෙන්නෙ ඔය ටිකමයි

  • @adono1879
    @adono1879 4 ปีที่แล้ว +115

    අරු වගෙ ගිනිගෙඩි දෙන උන් ඉන්නව සිරාවටම 😂😂

  • @dilshanidili6454
    @dilshanidili6454 4 ปีที่แล้ว +20

    Really nice today our beautiful couple lavan and Geethma, interesting

  • @lakshanhasidu3341
    @lakshanhasidu3341 4 ปีที่แล้ว +28

    කැහිල්ල සනීපද මයෙ පුතා

  • @nisalakumari9537
    @nisalakumari9537 4 ปีที่แล้ว +8

    නයනයාට හොඳ වැඩේ 🤣🤣🤣🤣🤣🤣

  • @madhusuranga483
    @madhusuranga483 4 ปีที่แล้ว +45

    දසුන් නියම වැඩෙ කෙරුවෙ

  • @bhashanamihiri7198
    @bhashanamihiri7198 4 ปีที่แล้ว +30

    මට නන් පේන්නම බැරි එකා තමයි නයනයා, ගොන් ඇක්ටින්මයි තියෙන්නෙත් ගුටිකන මුනක්මයි පොන්නයගෙ තියෙන්නේ

  • @ashanirandika3411
    @ashanirandika3411 4 ปีที่แล้ว +27

    අසිනි ඔයාලා දෙන්නත් මායි මගේ අයියයි වගේ,, අපි ඇත්තට ආදරේ කලන විදිය ඔයාලා කතාවට රගපානවා

  • @miusiclk-tq5tl
    @miusiclk-tq5tl 4 ปีที่แล้ว +32

    වලියනම් මරු ...හෙටත් වලියක්ද

  • @madupasadi5421
    @madupasadi5421 4 ปีที่แล้ว +15

    Ammooo dasunge sera...patta.ela ela

  • @renoreno6058
    @renoreno6058 4 ปีที่แล้ว +27

    මරූ.මරූ..දසුන්..කියන්ට.වචන..නැ....

  • @sayuriharshani4070
    @sayuriharshani4070 4 ปีที่แล้ว +18

    Dasun oya niyamai 👍👍👍

  • @heshelasantha7344
    @heshelasantha7344 4 ปีที่แล้ว +8

    අසනි මහී ආදරේට කැමති අය කෝ බලන්න.... ලස්සනයි ඒ ආදරේ...

  • @samindirathnathilake4782
    @samindirathnathilake4782 4 ปีที่แล้ว +25

    දැන්නම් අසෙනි හුරතලෙන් කතා කරනවා වැඩි. දැන් scl යන කෙනෙක් නෙවෙයිනේ job 1k කරන කෙල්ලෙක් ඔඉට වඩ තාත්විකව කතා කරන්න ඕනි 🤔

  • @pinbaralanka2513
    @pinbaralanka2513 4 ปีที่แล้ว +7

    අදනමි කැවා සුපිරියටම

  • @saruwimusic
    @saruwimusic 4 ปีที่แล้ว +21

    අම්මේ..මම ගහන්න හිටපු ටික දස්සා ගැහුවා වගේ ආතල් එකක් තියෙන්නෙ.හැබැයි කල්පනත් මේකට පැටලෙන්නයි හදන්නෙ

  • @gihanpathiraja8560
    @gihanpathiraja8560 4 ปีที่แล้ว +11

    මේක කතාවක් යකෝ මේකෙ වැල ලෙන්ඩ එපා ✋ 🤣😃

  • @sumuduasiri
    @sumuduasiri 4 ปีที่แล้ว +7

    Me katha walin Samajeta dena adarshe nan supiri. Iskole yana un ehema hondata hedei. Deiyangema pihitai lankawata.

  • @madupremajayantha8104
    @madupremajayantha8104 4 ปีที่แล้ว +15

    මොකක්ද බල්ලෝ තෝ කියන්නේ 😄😄😄

  • @ishanlankatop
    @ishanlankatop 4 ปีที่แล้ว +7

    motherනයනය බඩ පිරෙන්න කෑවා ඔව් කියන අය like එකක් දාගෙන යන්න ❤️

  • @කඩලමල්ලි-න7න
    @කඩලමල්ලි-න7න 4 ปีที่แล้ว +52

    වලිය නියමයි කියන aya koooo

  • @RenukaRenuka-st8vb
    @RenukaRenuka-st8vb 4 ปีที่แล้ว +3

    අද තමා නයනයා හොද පාඩමක්ඉගෙගත්තෙ.ඔය වගේ දෙන්න ඔිනෙ කටිටියටමඅැඩෙන්නව.

  • @dineshilayanga4394
    @dineshilayanga4394 4 ปีที่แล้ว +22

    Wow dasun..😍🙊ada nm niyamai.😂nayanaya kewa hodta

  • @gayanigilasha8684
    @gayanigilasha8684 4 ปีที่แล้ว +7

    Ammo dasun+amaya 💖💖💖

  • @jayanikacristofer423
    @jayanikacristofer423 4 ปีที่แล้ว +1

    waaaaw dasunage acting superb...."mage kella gana man balagannam"... waaaaw

  • @sarathgamage8037
    @sarathgamage8037 3 ปีที่แล้ว +2

    මෙ කල්පනයා මරන්න කතාවට හොදෙ දසුන්

  • @gummybear3027
    @gummybear3027 4 ปีที่แล้ว +6

    මහීට වඩා දසුන් ෆෝවඩ්...ඒකනෙ නයනය ඉස්සරහ සෙට් එකේ උන් ඇඹරෙද්දි දසුන් ගැහුවෙ..මහීගෙ බෑන්ඩ් එකේ පණ ඇති එකම ජීවියා වන දසුන්ට අපගේ🤭🤭 ප්‍රණාමය

  • @dinushikajayakodi4773
    @dinushikajayakodi4773 4 ปีที่แล้ว +26

    අනේ නයනට හොද වැඩේ

  • @amithasanjeewani2559
    @amithasanjeewani2559 4 ปีที่แล้ว +25

    වලියනං නියමයි

  • @vivaanrathnayake
    @vivaanrathnayake 4 ปีที่แล้ว +7

    ඔහොම උන හමු උනොත් සද ගුටි දෙන්නෙ.. දෙපැත්ත කන උන්

  • @ajithKumar-ry4uo
    @ajithKumar-ry4uo 4 ปีที่แล้ว +16

    ඔහොම ගහලා මදි නියමයි

  • @nilaniwathudura8527
    @nilaniwathudura8527 4 ปีที่แล้ว +3

    නයනය ගුටි කැව හුරේ 👍👍👍👍👍👍

  • @madhusuranga483
    @madhusuranga483 4 ปีที่แล้ว +51

    අනෙ කල්පන පුක නොදි ඉදපන්

  • @ashokapadmakanthi4561
    @ashokapadmakanthi4561 3 ปีที่แล้ว +2

    අම්මො මහි ගෙ නපුරැ මුන🤭

  • @sarathgamage8037
    @sarathgamage8037 3 ปีที่แล้ว +1

    කල්පන එපා කරපු පව් කාර චරිතයක් කල්පනත් එහෙමයි

    • @sarathgamage8037
      @sarathgamage8037 3 ปีที่แล้ว

      හොඳ වැඩ උන් ලට ගහපු එක කලනටයි කල්පන ටයි මැරෙන්න ගහන්න තිබ්බෙ

    • @sarathgamage8037
      @sarathgamage8037 3 ปีที่แล้ว +1

      හොඳ වැඩ උන් ලට ගහපු එක කලනටයි කල්පන ටයි මැරෙන්න ගහන්න තිබ්බෙ

  • @chamodchamika9843
    @chamodchamika9843 4 ปีที่แล้ว +20

    dasun +Amaya real lovely couple

  • @ravindupriyanath9017
    @ravindupriyanath9017 4 ปีที่แล้ว +5

    දස්සයා maru ekh

  • @mahawelaarachchilagekamani1505
    @mahawelaarachchilagekamani1505 4 ปีที่แล้ว +14

    හු හු චීත්ත නයන කෑව නේද ලුණු ඇඹුල් ඇතුව

  • @inujagidunu6759
    @inujagidunu6759 ปีที่แล้ว +1

    නයනයා ගුටි කනවා බලනන් ආසාවෙන් හිටපු කට්ටිය කෝ

  • @samodfdo6987
    @samodfdo6987 4 ปีที่แล้ว +4

    ඇමති පුතාත් පුකෙන් යන්නෙ තව ටික දවසකින් 🤣🤣

  • @nayananayana5884
    @nayananayana5884 4 ปีที่แล้ว +18

    Hoda wade illan kawe nayanaya..ela dasun

  • @pradeepkumara7459
    @pradeepkumara7459 4 ปีที่แล้ว +27

    ඕකට මල් ගන්න කවුරුත් එන්නෙ නැද්ද බං

  • @sudrshnilala1843
    @sudrshnilala1843 4 ปีที่แล้ว +2

    Niyamai dasun...muge hombata aniddi balan hitiye...

  • @kumarisunethra92
    @kumarisunethra92 ปีที่แล้ว

    හොද වැඩේ කොටාට ඕක මයි වෙන්න ඕනේ ඉස්සරහටත් ඔහොම වෙනවට කැමති අය කෝ

  • @tharukatharuka2023
    @tharukatharuka2023 4 ปีที่แล้ว +1

    නයනයා අමායාට කැමතියි වගේ.

  • @song-le3cf
    @song-le3cf 4 ปีที่แล้ว +14

    Lassanai asani ada👍

  • @ranilfernando1389
    @ranilfernando1389 4 ปีที่แล้ว +6

    Valiya deparata vada balapu aya sitida adanam maru kotasa 👍👍

  • @VihagaVihaga-p6x
    @VihagaVihaga-p6x ปีที่แล้ว +1

    ඔකට ගහලා මදි අයියෙ

  • @දමයන්තිඒකනායක
    @දමයන්තිඒකනායක 4 ปีที่แล้ว +1

    දසුන් වගේ කොල්ලෙක් නං හා ඉතිං මරු

  • @rasikakumuduni8269
    @rasikakumuduni8269 4 ปีที่แล้ว +6

    අසේනි කල්පටත් කැමති..දසුන් නියමයි නයනට හොද වැඩේ.

  • @freezone917
    @freezone917 4 ปีที่แล้ว +20

    Ambooo nayanaya 😂😂කෝ බලන්න පික්ස් ආර්ට් ෆොටෝ එඩිටින් වලට කැමතිනම් ඇවිත් "රෙඩ් බොක්ස්"එක ඔබාගෙන යන්න