Last few weeks AKD with 2 mps are doing great job ……last 76 years rubbish can not clear over nite….good work akd….we love you…..yesss you are not god…..but you can do step by step
Eka hodai eth hodata sewaya karana aya innawa e aya e rata wala sewaya karanna danna ....anika me anduwa danne ewage weda me rata ethule dewal kocchara thibunath ..karanne dakai panahe weda tama dna anduwe unge un arinna epai neda ..sudusu kamak ne ekak parliment hitiyanam ethi
Me pajatha ballo sera gennanna ai mada පෙරදිග kuweit saudi hama ratama inna pajatha tika ain karanna buddimath ayawa ewanna rata wiruwangea duka sapa balana arabingea puka lewa nokna hoda ayaea ewanna mn saudi hama ratama inna pajatha tika ain karanna chandea dunnea wenasa dakinna
මෙිවා බලලවත් වහල් වාදයෙන් මිදෙත්වා
රටේ සිවිල්සේවයේ සිටින දක්ශ අපේ දූදරුවන්ට රටට සේවයක් කරන්න දන්වත් අවස්තාවක් ලබේවි... 14 වෙනිදා දුශිත හත්ත බුරුතු පිටින් පන්නමු...❤❤
මේවා ප්‍රසිද්ධ කරන්න මිනිස්සුන්ට දැනගන්න 😊
@@ashanchamikakarunarathna4856 aniwaryayenma...
රනිලො තිරිසන් රාජපක්ෂ තොපි කරපු ව
නම් ගම් හෙලි කරන්න thanks
එම්බසි වල ඉන්න එවුනුත් ගෙන්නන්න උන්ගෙන් ලංකාවෙ යන අයට ගොඩාක් හිරිහැර
අනිවාර්යයෙන්ම
Un gana thama me kiyala thiyenne machan❤
Niyamai
අනේ මුන්ගේ නම්ගම් කියන්න.ඒක අපිට දැන්ගන්න ඕනි.ඒක අපේ අයිතිය...
ගහපු කතිරයේ බලය...මාලිමාවට ජයවේවා ❤❤❤❤
Good ❤❤❤❤❤
Last few weeks AKD with 2 mps are doing great job ……last 76 years rubbish can not clear over nite….good work akd….we love you…..yesss you are not god…..but you can do step by step
නම් ගම් එලිකරන්න
පවුල් පිටින් උඩපැනගෙන ගිය එවුන්ට හොඳම වැඩේ😅😅😅😅😅😅😅😅😅😅😅😅
මේව බලල 14 ඔබලාගේ යුතුකම ඉටුකර අනුර සහොදරයට ශක්තියක් වෙන්න.
AKD ❤❤❤❤❤❤❤
දැන් මුන් එ රට වල Refugee ඉල්ලන්න ඉඩ තියෙනවා😛
Very good.
Mewa prasidda karanna ❤❤❤
❤️❤️
මේ තනතුරුදීමේදි රැකියාඇබෑර්තු කැදවා උගත් ක්‍රියාශීලි සුදුස්සන්පත්කරමු යවන රටේ භාෂාවදන්න අයවීම විශේෂයි අඩුමතරමින් ඉංග්‍රිසිභාෂාව තිබියයුතුයි. මොකද අපේරටත් ඒරටත් අතර ජීවත්වෙන පොදුජනතාව අතර සම්බන්ධකම් ඇතිකලයුතුයි. එක් එක් ස්වේච්චාසංවිධාන වල සහයෝගය ලබාගැනීමට මේ පත්කරයවන නිළධාරීන් උනන්දුවෙන් වැඩකලයුතුයි. ස්තුතියි!
පුලුවන් සිරිලන්කා මන්කොල්ලකාර සූතරපුන්චා රටේ අගමතිනියට කියලාදෙන්න සූදානම්....😅
NAM....GAM....කියන්න ..PLEASE PLEASE PLEASE
අසූච් කන බයියන්ට මොකුත් කියන්න තියෙනවැයි 😅😅😅😅😅😅😅
ඔව්
අපිව බේරගන්න දෙයියො
මුන්ගේ විස්තර දාන්න
NIYAMAE NIYAMAE jayawewa lankawata Thanks Mr president AKD
Good මාලිමාවට ජය
හොරු කලබල වෙන්න එපා තාම කෙදිරිගාන්න පටන් ගත්නා විතරයි 😂😂😂
සවුදි එකානම් මේලෝ වැඩක් නැහැ
Eka hodai eth hodata sewaya karana aya innawa e aya e rata wala sewaya karanna danna ....anika me anduwa danne ewage weda me rata ethule dewal kocchara thibunath ..karanne dakai panahe weda tama dna anduwe unge un arinna epai neda ..sudusu kamak ne ekak parliment hitiyanam ethi
Kage kawda kiyala kiyanna..
ඇයි හොරු කලබල.දැන් ඔය සාක්ශි
Machan sepal balapan npp wadda❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Wahama kriyaathmaka wana paridi okunge nam gam samaga un kaage kawuda kiyalath kiyanawan hodatama hodayi. Ballo belliyange weda kida ratata denaganna
Samahara un owa nathi wenanisai jvp ekta baninne mewa kisi deyak nathiwa kadeyana harak innawa thawath 🧭👍❤
Ranilo mewata hethu kiyapiyaw
Aka nam hodai ballo and balliyo tika. Minisu maha duk wesinawa un aha athal ganawa
Ko ahinsaka ugath daruwanta thanak
Expose their names., salary and other previleges. etc. Bogolla is another crook ask the man to come.
😂😂😂😂😂😂
Me pajatha ballo sera gennanna ai mada පෙරදිග kuweit saudi hama ratama inna pajatha tika ain karanna buddimath ayawa ewanna rata wiruwangea duka sapa balana arabingea puka lewa nokna hoda ayaea ewanna mn saudi hama ratama inna pajatha tika ain karanna chandea dunnea wenasa dakinna
Dan jvp eke path karanneth ehemane.😂😂😂😂😂😂😂 aiyo..
කල පුරුද්දක් නැති දැක පුරුද්ද පමණක් ඇති AKD ගේ කෙරුවාව....
1. මෑතක ජනතාව අතට පත්වූ පාස්කු වාර්තා 2 පිළිගත් ඒවා නොවෙයි. අපි ඒවා පිළිගන්නේ නැහැ කියා චෝදනාවට ලක්වූවන්ම විමර්ශණ කටයුතු වල තබාගැනීමෙන් තම දේශපාලණ සගයන් ආරක්‍ෂාකිරීම.
2. ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට විදේශ රටවල අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරන තෙක් බලාසිටීම.
3. සහල් මාෆියාව බිඳ දැමීම සඳහා සංදර්ශණ පමණක් පෙන්වීම. ගෝඨා කලෙත් මේ සංදර්ශණය මයි.
4. බිත්තර මිල වැඩි වීමට හේතුව ඇමති ගත් කොමිස් මුදල බව පැවසූවත්, බිත්තර මිල වැඩිවී ඇති මේ කාලයේ මිල වැඩිකරමින් කොමිස් මුදල ගන්නේ උන්ගේ මොන ඇමතියාද කියා රටට නොකීම.
5. මාස 6ක් ගානෙ වැටුප් වැඩිකිරීමට උදම් ඇනූවත්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට භාණ්ඩාගාරය පිරෙන තෙක් බලා සිටීම.
6. නව මුදල් නෝට්ටු මුදාහැරීම (සල්ලි අච්චු ගැසීම) සහ එය චසන් කිරීමට AKD ගෙ අත්සන ඇති මුදල් නෝට්ටු පෙන්වන්න යයි ලාමක අභියෝග ඉදිරිපත් කරමින් ජනතාව ඇන්ඳවීම. (අළුත් මුදල් නෝට්ටු නිකුත් කරනුයේ දැනටත් මුද්‍රණය කර ඇති වලංගු නොකරන ලද තොග වලිනි)
7. උපදින දරුවන් ණය කාරයො කර ඇති ණය උන්මාදයට තිත තබනවා කියමින් ද, ණය ඩොලර් බිලියන 40 කජ්ජක්ද? ලජ්ජයි... කියමින් ද නැවත ණය ගැනීම.
7. IMF එක පස්සෙ ගිහින් දියුණුවූ එක රටක් තියෙනවද කියා ප්‍රශ්ණ කලද IMF එක කොන්දේසි විරහිතව වචනය කුදු කතා නොකර පිළිගැනීම.
8. විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන් ඩොලර් 500 බැගින් ගෙන්වා ගෙන ණය මුදල පියවනවා යයි කෙකර ගෑවත් ණය පියවීම කෙසේ වෙතත් තච තවත් ණයවීම.
9. තමාට අවාසි සහගත සහ තමා කුජීත වන පුවත් වලට කුපිතවී මූණ රළු කරගත් යක්‍ෂයෙකු සේ මාධ්‍ය වලට තර්ජනය කිරීම.
JVP වහලුනේ....
අපට කුණුහරුප නොකියා හැඟීම් වලට හසු නොවී දැන්වත් ඇත්ත ඇති සැටියෙන් දැකපල්ලා
@@SaveSL-i6q ok Katada chande denna one?
මෙ සම්බන්ධ කිසිවක් නොකියමි ..........එ කිමට දෙයක් නැති නිසා නොවේ මාගේ වැදගත් කම රැක ගැනීමට අවශ්‍ය නිසාය.......
මේ වාගේ ගොබ්බයෝ ඉන්න රටක අපිත් ජීවත් වෙනවනෙ අම්මපා
Type karala mahansith athine. aparade, oya kalaya shramaya wedagath wedakata yodawanna. Mokada minissu den godak buddhimath
Puka denne natives kata whagene hitapan ballla……akd got no magic stick….tho danne politics…akd❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😘❤❤😘
❤❤