Hey man, love your bike reviews! I’m thinking about getting the FZ V3, but I don’t have much knowledge about bikes. Do you recommend it? If you have time, I’d really appreciate a detailed review on the FZ V3. Keep up the great content
After a year, the legend is back at it again. I'm happy to see you again, ayya! 🔥 Would love to see you do more bike comparisons such as CBR VS Hornet VS Jade or CD125 VS CD150 VS CD200 in the future! 🙌🏼
Bandit 250 was my very first 4 Cylinder Bike. Lovely bike. But I had some carburetor Issues and the fuel economy was not that grate. Specially if you ride fast. But nowadays you can't find a one with a good engine.
හරියට පදිනවනම් සුපිරිම බයික් එකක් NS200 කියන්නෙ.මං අවුරුදු 6ක් පදිනව කිසි අවුලක් නැතුව.reliability එක ගැන නම් කියල වැඩක් නෑ සුපිරිම තමා.ඔයා කියනව වගේ හරියට ඔයිල් මාරු කරගෙන දිව්වනම් සෑහෙන කාලයක් දුවන්න පුලුවන් බයික් එකක්❤
Controling ,break aul kiynne aththad wena bike walata වඩා
මාත් ආස කරන බයික් එකක් තමා Ns 200 කියන්නෙ ❤️ ඒත් මේ ලංකාවෙ ඉන්න ගොබිල හැත්ත මේ බයික් එකේ නම කාලා තියෙන්නෙ 😒💔
අනිවාරෙම් බම්
Break ehema aul kiynne aththd
මේ video එක දානකම් බලන් හිටියේ my dream bike ❤
bro ඔච්ච්ර CONFIDNCE විදියට පොඩි පාරවල් , වල බයික් එක CORNARING AND LEANING කරන විදිය ව්ස්තර කරන්න පුලුවන්ද ? ............... ජය!
D tracker d2 ride eka one❤❤
Anivaarenme one pls
🫶
ow one...❤
Aniwa one ❤
Hey man, love your bike reviews! I’m thinking about getting the FZ V3, but I don’t have much knowledge about bikes. Do you recommend it? If you have time, I’d really appreciate a detailed review on the FZ V3. Keep up the great content
එ තිලින අයියා බයික් එකෙ break theory ගැන විඩියො ටිකක් දානොකො , වටිනව කවුරුත් කියලා දිලත් නැ ඔයගෙ කලින් විඩියො එක තරම්වත් , පුලුවන් නම් එ ගැන විඩියොටුත් දන්න
ඇත්තටම මේ වගේ වීඩිඕ එකක් එනකම් බලන් හිටියෙ...
කාලෙකට පස්සෙ දිගටම වීඩියෝ දාන්න අයියා
Ns 200 eka ganna epa epaaa kiyla hama ekma kiwwa eth man kollekgen illan padalam baluw supiri ekak genw ♥️ padlm blnn ona iti therenna 🥰
Dawas 5kta kalin genawe NS200 eka.. Supirima feel ekak tynne bike eka ride krankota.
Clutch bike padina widiha gana video ekak krmuko
දාලා bn තියෙන්නෙ මේකෙ
Welcome back bro ❤
අයියේ demak skyline එකක් පදිමුකෝ 🥺❤️
Yes
කාලෙකින් අයියා වීඩියෝ එකක් දැම්මෙ ❤
ns200 isera supiri bike ekak
atheteme kochera bike awath meketame ne hithyane minisu
kochra banath gane epa kiwuwth mn nam ase bike ekak❤❤
After a year, the legend is back at it again. I'm happy to see you again, ayya! 🔥 Would love to see you do more bike comparisons such as CBR VS Hornet VS Jade or CD125 VS CD150 VS CD200 in the future! 🙌🏼
Very soon!
@@CeylonSuperBikeRider Looking forward, brother! ❤️
Honda CB Hornet 160R eke review ekak one brother ❤
aiye BS kiyada kiyala balanne kohomda.. Dnne nethi nisa ahnnee 😢❤
My first bike bs4 NS supiri😥, new NS lankavata aavanam oluva ugas thiyala hari bike ekak gannavamai
N160 enwalu & TVS Raider 125
FZ V2 හරි 3 හරි ඕනේ ❤️🔥
හැමෝම කියනවා oya bike eka balance na කියලා 😢 ඇත්තද ඒක? මමත් ආසම bike ekk ❤
E boru kathawa. I risiya karayoi bike padinna danne nathi kattiyai ehema kiyanne.
Boru kathawak nemei..bike eke pitapassa bara adui...ns ekak padala fz ekak paddama hodata therenawa eka
Atta
එහෙම නෑ මං ගාව fz v2 ns 200 dekma thinw @@gimhanasachithra7476
Aiya trail braking da karanne bike eke yaddi ?
Apache rtr 200 rv ekak oni
NS hariyata. Padina vidiha video ekak one
Bro any downsides of buying a Bandit 250?
Bandit 250 was my very first 4 Cylinder Bike. Lovely bike. But I had some carburetor Issues and the fuel economy was not that grate. Specially if you ride fast. But nowadays you can't find a one with a good engine.
කට්ටිය කියනව නේද කාලයක් යනකොට කෑලි හෙල්ලෙනව් කියලා ,එගැන පොඩ්ඩක් කියන්න පුළුවන් ද,
ඇණ බුරැල් නම් තද කරගන්නවා😂😂😂
Sagenna boru kathawak, awrudu ganak padinna puluwan.
Abs බ්‍රේක් එක වැස්සේ තාර පාරේ ගැහුවාම ලෙස්සන්නේ නැද්ද
ABS eka Sahenna safe wasse. Lessuwata watenna thiyena idakada adu wenewa.
@@CeylonSuperBikeRider ස්තුතියි reply කලාට 🙏
RTR 200kuth onee
Mchn ns eka abs enne 2024 ekeda neda bn parana ewageth enawada poddak kawru hari dannawanan kiyanawada ? 😶
NS200 ABS eka relase une 2017, ABS eka option ekak widiyata thibbe mulinma. One nam ABS nathuwa ganna puluwan. Dan enne ABS eka witharai.
Please review Gixxer Sf 250 ❤
FZ එකක් ඕනි❤😢
අය්යෙ ax 1 ride ekakk oone
Hoda ns 200 bike ekak ganna thanak kiyannako aiye
R15 v3 එක ඔනේ❤️❤️
Aiya ඔක්කොම ns ekai ne සමහරු කියනවා kaha eka speed yano kiyla
Color eke wensak na. Fi Carb & BS version eka ekka top speed, power wenas wenna puluwn
😁😁
Ns200 eka 2024 kiyak venawada
Top sipped eka kiyada
Aiya ona baik ekaka 200, 150 kiyala thiyenne namata passe eke theruma mokadda.. danne na ekai
NS200 eke engine capacity eka 200CC. 150 eke 150cc.
@@CeylonSuperBikeRider Thakse aiya ❤️
කාලෙකින්
Mt 15 wikkada aiye
After long time❤
BS4 kiyanne mokakda. Threewheel walath BS4 kiyala enawane. vehicle eke Version ekada ee.
BS kiyanne Bharat Stage Kiyana eka. Eka emission Standerd ekak. BS4 2017n passe awa NS200.
Fz ek genth one
Apachi 200 eka one
Ayye ns200 bs6 eki bs7 eki abs hodaide
BS6 eka EFI. Hoyaganna amarui Lankawe. BS7 nam aththema nha.
Harima review ekak meka thma
Ktm duke200 ekk dennnko
මෙකෙ එන්ජින් වර්ගෙට කිව්ව නම මොකද්ද විඩියො එකෙ කියනවා පැහැදිලි මදි
Overly Squared
Bs3 eka godak awul d?
BS 3 Eka kisi awlak na. Poddak dedaranawa BS4 ekata wada.
@@CeylonSuperBikeRider first bike eka widiyta gnna hodai d aiye??
balan hitiye danakn ♥♥
pro Rider♥
Oke speed eka kiyak vitarada
150. 160 වගේ මන් හිතන්නේ ❤️
සෑහෙන කාලෙකට පස්සෙ...
Fz v2 one
Niwan suwa 200
සුපිරියක්❤
Oke top speed eka oneh
Hamadama video oni aiye ❤
Ai vedio danna parakku venne
Ns eka ochara hodi nm ...ayi hmoma ns ekata bninne😝
Eka ithin banina ayagenma thama ahanna one. Ekkenakwa Poddak ekkan enna puluwannam live video ekakata. Balamu monada kiyanne kiyala.
❤
R15 ekak karamu.. ilagata..😌
❤ ❤ 🎉🎉
❤💯
Ax1 oneee
Supiri 🔥❤️
❤❤gammac
Ns කියන්නේ නිවන් සුවලු නෙ 😅
ubl wge ewun inna hinda e
@@Inuz1432 හා 😂
@@pubudukumara4106 😹
Ax1 one
Mage ekek 😘
Jarawak
Break nm aul marenn awenne 😂
Brake awl nisa newe marenne padinna danne nathi nisa.
@@CeylonSuperBikeRider ඇත්ත කතාව මන්ලගත් තියේ ඔය මැරෙනවා කියෙන එව්ව අපි ලග තියෙනවා හරි ලස්සනට ❤❤🙂
❤