How To Make DIY Friendship Bracelet රු.1000ට අඩුවෙන් ආයෝජනය කරලා පටන් ගන්න පුළුවන් බිස්නස් Idea එකක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Hello ළමායී !!!!
    ඔන්න අද ඉදලා ඔයාලාට හැමදාම හවස 6.00 වෙනකොට මේ වගේ අලුත් අලුත් ලස්සනම ලස්සන Jewellery හදන්න පුළුවන් Video Series එකක්ම ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා !!!!
    මට පුළුවන් හැම දවසකම හැමදාම හවස 6.00 වෙද්දී ඔයාලාට අනිවාර්යයෙන් වීඩීයෝ එකක් අරගෙන එනවා . ඒ වගේම මේ වීඩීයෝ වල ඔයාලා දකින හැම අමුද්‍රව්‍යක්ම ටූල් එකක්ම ඔයාලාට මගේ ඔන්ලයින් ස්ටෝර් එක හරහා මිලදී ගන්න පුළුවන් .
    මිල ගණන් හා අමුද්‍රව්‍ය තෝරගන්න :- ‎Follow this link to view our catalog on WhatsApp: wa.me/c/947588...
    අපගේ Facebook Page එක Follow කරලා තියාගන්න අමතක කරන්නත් එපා ! ඔයාලාට අමුද්‍රව්‍ය මිලදී ගන්න කලින් පේජ් එකේ Review Feedback බලලා ඕර්ඩර් එක තහවුරු කරගන්න පුළුවන් : - www.facebook.c...
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 11

  • @PurnimaMadushani-d4y
    @PurnimaMadushani-d4y 2 หลายเดือนก่อน

    අක්කෙ අපි ඉස්සල්ලම බිස්නස් එක පටන් ගන්නව නම් කොහොමද කරන්නේ❤

  • @ashanimadushika9823
    @ashanimadushika9823 2 หลายเดือนก่อน

    Watsapp ekata massage demmata reply karanne na ne😢

  • @malshachalani9903
    @malshachalani9903 2 หลายเดือนก่อน

    ❤❤

  • @nilminirawanaalla6826
    @nilminirawanaalla6826 2 หลายเดือนก่อน

  • @IranganiRajapaksha-m1n
    @IranganiRajapaksha-m1n 2 หลายเดือนก่อน

    ❤️🥰

  • @IranganiRajapaksha-m1n
    @IranganiRajapaksha-m1n 2 หลายเดือนก่อน

    දිග කොච්චරක් ගත්තද අක්කෙ

    • @DNAccessories
      @DNAccessories  2 หลายเดือนก่อน

      අතින් අතට වෙනස් වෙනවා ! කලින් වීඩීයෝ එකක් තියේ බලන්න කොහොමද Mesurment ගන්නේ කියලා !

  • @SithumiLakshika-d1x
    @SithumiLakshika-d1x 2 หลายเดือนก่อน

    පරන වීඩියෝ හොයා ගන්න බෑනේ😒

    • @DNAccessories
      @DNAccessories  2 หลายเดือนก่อน

      ඒ මොකද ඒ ? චැනල් එකේ හැම වීඩීයෝ එකක්ම තියෙනවනේ !

    • @SithumiLakshika-d1x
      @SithumiLakshika-d1x 2 หลายเดือนก่อน

      හෙව්වා dr හම්බුනේ නෑ...

  • @jayaminisupuni8732
    @jayaminisupuni8732 2 หลายเดือนก่อน

    ❤❤❤