ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හැමෝම ආසාවෙන් ආදරයෙන් නරඹන පාට කුරුල්ලො Popular Awards වල ජනප්‍රියම ටෙලි නාට්‍යය බවට පත් කරවන්න ඔයත් කැමැතියි ද?එහෙනම් කරන්න තියෙන්නෙ මෙච්චරයි...වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය ලෙස පාට කුරුල්ලෝ පත් කිරීමට TD (හිස්තැනක්)06 සඳහන් කර, Mobitel දුරකථන ජාලයකින් නම් 2244ටත්, Dialog ජාලයකින් නම් 5680 සදහන් කර ඔබේ වටිනා මනාපය පල කරන්න...
Me kathawa 100 nawaththanawane
❤
Naaaa
Kathawa hodai janapriya karawapu gaman oke iwarayak nane e hinda oni ne
මේකේ ආතල් ම චරිත තමයි කෙවින්, මංජිත ලොකු බදර් ත්‍රිබල 😂😂😂 මේ ත්‍රිබල නම් අපිට එක දවසක් වත් නොබලා ඉන්න බෑ අපිටනම් මේ කතාවේ
ඇත්ත😅😊
එකෙන්ම.
Aniwaren
හම්මා😂😂😂
3 idots කියලා හින්දි කොමඩියක් බැලුවා 😊මේක 2 idots 😅
මංජිත කෙවින් තමයි මරු 😂😂😂 ලස්සනයි ❤අදත් ♥️ පාට ❤️❤️❤️ කුරුල්ලෝ 💙💙💙💙💙
අංජන ලොකු බ්‍රදර්ගේ රඟපෑම විශිෂ්ටයි ♥️👌♥️👌♥️♥️👌♥️👌♥️
මෙකෙ චරිත ඔකොම ආතල්ම තමයි අනෙ මට බෑ සදුදා වෙනකම් ඉන්න මට හිනාවක් ගෙන්නෙ මෙ ඩ්‍රාමා එක ❤❤❤❤
කුසල් අයියේ ආදරෙයි ගොඩක්
Baby ❤
මෑත කාලයේ ටෙලි නාට්‍යයක දුටු දක්ශතම රංගන ශිල්පියා ලොකු බ්‍රදර්ගේ චරිතය නිරූපණය කරන නලුවා ❤ සුපිරියට රඟපානවා ඒ චරිතය. ❤️ ❤
Dewinda
එකඟයි ඇත්ත ❤
Certificate true 😂
ඇත්තටම කුසල් අති විශිශ්ටයෙක් වේදිකාවේ අයනේ
@@nidula_yasan😅😅
මුන් දෙන්නා එක්ක බෑ අප්පා අපිව හිනස්සලා මරනවා 😅 කුසල් සජිත ආදරෙයි ඒ රගපෑම අතිවිශිෂ්ඨයි...
ලොකු බදර්ගේ කතාවට අපිට හරි හිනා නියමයි ලොකු බදර් ආදරෙයි
ගෙදර මිනිස්සු අහනවා උබට පිස්සුද අහනවා තනියෙන් හිනාවෙන්නේ 😂😂. වෙලාවක හිනාවෙලා මැරෙනවා
ඔව් මගෙනුත් අහනවා
Sira kathawa aaa
Certificate true සහතික ඇත්ත😂😂 ලොකු බ්‍රදර් නම් මරැ අප්පා❤
අම්මෝ 🤣
Certificate true 😂😂😂
මංජිත අර ගෑණිව බැඳගත්තොත් බුදු සරණයි පවුලට කොච්චර හොඳ කරත් උන්ට පොඩි වෙලා මතක 😂😂
අදත් ලස්සනයි කතාව. කුසල්,සජිත ආදරෙයි ගොඩක්.❤
කෙවින්ටයි මංජිතටයි කැමති සෙට් එක මේ කොනට..😁💗💐
කොත්තෙ හුනට
❤❤💕💕❤❤💕💕💕💕❤❤
❤❤❤❤❤
කෙවින්, මංජිත,ලොකු බ්‍රදර් තමයි ආතල්ම චරිත..😂 මරු අනේ ❤️
Ow ane 🌚❤️
@@kvthalapthyvijayeditz4222 😘❤️
මංජිතගෙ අයියා මරැ අනේ ❤❤
❤❤😅
Eya maru ned
It is true
අම්මා තාත්තා අක්කා මස්සිනා මදිවට නිම්නාවිත් ගල් පැලෙන බොරුවෙන් රවට්ටන කෙවින් 😂😂😂මංජිත❤️කෙවින් ❤ඩබල
නැතිව කට්ටියට සෙට් වෙන්න බැරැවා 😅😅😅
නිම්නාවි ඇන්දිලා ඉන්නෙ ආයෙ රෙදි ඉල්ලේ😂❤😂❤
කවදාවත් ඉවර කරන්න බැරි එකම කතාව පාට කුරුල්ලෝ තමයි හැමදාම හැම එපිසෝඩ් එකක්ම හැමදාම ට්‍රෙන්ඩින් වෙන්නේ ඒ නිසයි හැබැයි ඉතින් මැදදී අන්තිමට කනවා එහෙම නෙවෙයි කතාව අර දෙවෙනි ඉනිම මගුල වගේ 🙏
ඔව් ඇ දේවිනි ඉනිම වගේ එපා 😄
Boruwa athi dn aattha oni .kathawa diga wadi
අම්මෝ සජිත් හිනාවෙනකොට ජැක්සන් සර් වගේමයි බුදු සරණයි මල්ලි ❤
සජිත් දිනයිද අනුර දිනයිද
Sajith premadasada
අම්මෝ ලොකු බ්‍රදර් ඔයාගේ Acting 💖ලොකු බ්‍රදර්ට ආදරේ කරන අය ලයික් එකක් දාමු අපි ලොකු බ්‍රදර්ට 💖🧡💖🧡
ආදරෙයි සජිත , මංජිත , නිම්නාවි❤❤❤
Ekko Etta nam dapan.nethnm teledrama eke nam withrk dpn.dekama kawalame dnne😂
Loku Brother ❤
කෙවින්ටයි නිම්නාවිටයි කැමති අය ලයික් එකක් දාන් යන්න❤😊
ane 100 yanna udau karanna.😢😢😢
ane 100 yanna udau oni please😢😢😢
Meka 100 iwarai
Mama pyata kamathi❤❤❤
E love eka para
Amo amo. 😂සුපරි කතාව බන්,මේවට සම්මාන හම්බුන් නැත්තන් තමා පුදුමෙ 😂😂❤
Sammanawalin damala gahanna ona 😂😂😂😂 niyama kathawak 😂😂😂
හිරු එකේ මෙතෙක් ගිය හොදම කතාව මේක කියන අය කෝ
අනිවාර්යෙන්
Me inne
Ekenma
Me inne bande.......Ado real pathuma......😁 Wes Munu badan awata api Na rewatenne...🤣🤣🤣
Menike.. 🥰
මංජිතට කැමති අය 👍 එකක් දාගෙන යන්නකො.😢
Eththamai kusal aiyatai ape kewin aiyatai godak adarei... Mam speshal me dennatai ara anith aiyla denna ඒ දෙන්නටත් ගොඩක් ආදරෙයි.... 😘❤️🥰🌹🌹🌹🌹
අඩෝ නුරාන් උබ මෙතන ලොකු ටෝක්ස් දාගෙන එන්න එපා හරිද පාඩුවේ උබේ අර කෙල්සි උඩැක්කියත් එක්ක පාඩුවේ හිටපිය මෙතන කෙවින් ගේ ඔෆිස් එකට ඇවිත් වැලලෙන්න හදන්නේ නැතුව උබට වැඩක් නෑනේ කෙවින් නුයි මංජිතයි අතර මොන යාළුකමක් තිබුනත් ඇද්ද උබ අද ලොකු බදර් ගෙන් හොදට අහගත්තා 😂 ඉංග්‍රීසි බාශාවෙන්ම
😂
මංජිතයගෙ කෑල්ලගෙ ගෙදර උන්ගෙ කොටස් අඩුම කරහන් බං...එපා වෙනවා
Un tikanam epa wenawa.mala gothayo tikak ma thamai.
නිම්නාවිගෙ පවුලේ ඒවත් එහෙමයි
මාත් ස්කිප් කරනවා
❤❤❤🎉🫵🫵🫵
Ou bn
හරිම ලස්සන කතාවක් ❤
ලොකු බ්‍රදර් කියන්නේ සම්මාන වලි දමල ගහන්න ඕන සුපිරි ඇක්ටර් කෙනෙක් ❤❤❤ සුපිරි ඇක්ටිං ❤️❤️
කොටස් 75ක්ම ගියාට පස්සේ කතාව බලන්න පටන් ගත්තේ ටික් ටොක් ෂෝට් වලින් ❤❤❤❤❤දුකයි දැන් කතාව දමන කම් බලන් ඉන්න එපායැ 😊😊😊
අඩෝ වාහනේ විකුනන වැඩේත් මන්ජිතයාට දීලා 😂😂😂😂😂😂කෙවින් කෙල්ල එක්ක බත් කනවා.😂😂
මම මේ කතාව බලන්නෙ කුවෙටි එ කේ ඉදන් වැඩ කරලා මහන්සියත් යනවා හිනා වෙලා අාද රෙයි හැ මෝටම
දවස ගානෙම හිනාවෙලා ඉන්න පුළුවන් නාට්‍ය යක් ලස්සන යි
Kewin ❤nimnawi, සෙට් වෙන්න බොහොම ළඟයි, කියන අය කෝ ❤❤❤
මේ දුවට කවදවත් පවුල් කන්නම් ලැබෙන්නේ නෑ ගගුලිගෙ අම්ම නිසා
සදුදා කෙවින් නිම්නාවිගේ බත් එකේ රස බලනවා නේ 🤭
Shooii Ane e denna
Nimnavi godak kamathi denna set wenna lagai wage ❤❤❤❤
තව පොඩ්ඩෙන් චිකන් කෑල්ල හොයන්න CID දාන්න වෙනවා 😂😂😂
නිම්නාවිගෙයි කෙවින්ගෙයි කොටස් වැඩි වුනා නම් මරු
සෙටිෆිකට් ටෲ....බෙලිගල සර් ගෙ වචනයක් 😂😂😂
ඔව් නේ😂
මංජිතගෙ ලොකු අයියා සුපිරි
මංජිදයා හානවා වෙලාවකට 🥲😹
ලොකු බ්‍රදර්❤
ලස්සනයි කතාව ඇත්තටම සතුටුයි
kusal maduranga ayyage acting nam thanikarama pissuwk😍 e facial expresions hithagnn beri tharam thathwikai😍😍
Kusal best ❤
ලොකු බුදර්ගේ ටොක්ස් පට්ට
පාට කුරුල්ලෝ පෝන් එකෙම් බලන අය කෝ 😌❤️✊
මේ ඉන්නෙ අලේ
Hi
Oye koheda
Hemadama phone eken thama 😌
ඒ ගමන මෙයා පටන් අරන්
මංජිත අයියා මරු 🥰
අම්මෝ මේ කතාව ඉවර වෙනකොට අපි ජිවත් වෙයි ද මන්ද මොකද හිනා වෙලා පන ගිහින්
සුපිරි ❤️😍😂🤣
කමක් නෑ අපි මාලීමාවට🧭🗳️🤣AKD🗳️🧭❤️🙏
ආසම කතාවක් මම
Marama lassana kathawak ❤❤😂😂😂❤
බුරියනමි ලස්සනයි
ලස්සනයි 💟Cast එකේ සියලු දෙනාමසුපිරියි 👍නිිම්නාවි අලුත් වුනාට එයාගේ රඟපෑම ඉතාමත්ම හොඳයි.Very natural... ඉදිරියෙදි scripts නැවත චෙක් කරා නං හොඳයි. එක අකුරක් හරි වැරදුනොත් වචනේ තේරැම එහෙම්පිටින්ම වෙනස් වෙනවා.
අනේ දැන් නම් ඕනාට වඩා කෝලම වැඩියි දැන් ඉතින් මංජිත කෙවින්ට රඟපෑවා ඇති
😅
මේ කතාව ජනප්‍රිය කතාව වෙනවට ආස අය ❤ දාන්න ❤❤
මංජිත බොස් වෙනදවසට ගොංජොක් වැඩියි , බොස් එක්කම හිටියට බොසි විදිහට ඇටි කරන්න දන්නෑ 😁
ema ekk ne manjithage acting nisa thama kthwa api nam asawen blnne. kusal ayya kynne lankawe inne supirima naluwek😍
නුරාන් ගුටි කනකන් බලන් ඉන්න මන් 😪😂
ආසම කතාවක් නේද යාලුවනේ ❤
Yes
පොඩි ඩක් ඇත්ත වගේ ලියන්නකෝ අප්පා
මන්ජිත 😂+ මන්ජිත 😂 = මරු 👌
මේකනම් මහ විකරයක් ඔච්චර නටන්න ඕනයයි.කෙල්ලට හෙමදේම කියන එකෙ ඕකත් කියලා දාපන්කො
Ethakota kathawa iwaraine
ammo manjitha ara kevintai nimnavitai demma look eka nam supiri ane😍 mn dkapu lassnama facial expresions tyn naluwa kusal ayya🥰 mona unath anithamata kevin manjithata keghddi nam duka hithuna😒 . oita wada adren blgnn one manjithawa🤗
හොද නලුවෙක් රොශාන් පිලපිටිය . චාටර් චරිතයක් සෙට් වෙලා.
දැන් එයාලගේ කාලේ ඉවරයි , ඕවා තමයි තියෙන්නේ ඉතින් 😂 හැබැයි සමහරක් විට ඉදිරියට ඔෆිස් එකට ගිහින් දෙයක් කරයි
මංජිතගෙ ගෙවල් අපේ ගෙවල් ලග
Kohed
ubalage gewal කොහේද
Koheda
ආසම කතාව❤
නුරාන් ට අකමැති උන් කෝ 🤬💩💩💩🫵
Hadisiyata akamathi kiyana eka dakke kamathi wage man baluwe oyata pissuda kiyala
U nam patta chieththayak😂😂
අම්මා තාත්තාට වත් නැති කැක්කුමක් කෙවින් මංජිත නිම්නාවී Office එක ගැන තින්නේ
මංජිතගෙ ඔෆිස් එකේ තියෙන හොරේ මොකක්ද ක්යලා ගඟුලි තලගුලිය හොඳටම දැන දැනත් නිකාන් මේ ඔෆිස් එකේ හොර ගැන මොකට කුලප්පු වෙනවද මංද… තාත්තා එතනට යවලා බෑ කියලා ඒ ගොං ගෑනිට හොඳටම තේරෙන්න එපැයි. හෙණම පරස්පර විරෝධියිනේ ඒක.
හ්ම්,,,,,,,තවත් දෙයක් ,,,,නිම්නාවි දන්නෙ කෙවින් marry කරන්න ඉන්නෙ භාවනා කියල ,,,,ඒත් එදා hotel එකේදි හිටියේ ගගුලි එක්කනෙ,,,හරි නම් නිම්නාවි ට ප්‍රශ්නයක් එන්න ඕනනෙ,,,,,, Mr, සේමසිංහ ට පොඩි අවුලක් වෙලාද,,,,,😂
එක්සාම්පල් එක 🤣ස්නේක් කෙනෙක් ට්‍රවුසර් එකක් අස්සට රිංගවමඅනේ අම්බෝ ලොකු බ්‍රදර් 😂
කුසල් , සජිත ඔය දෙන්න නම් මරු 😂😂😂😂😂
It's not island revenue.its inland revenue.Eka poddak baluwanam hodai.
කතාව එපා කරවනව මේ මන්ජිතගෙයි කෙවින්ගෙයි බොරුව ඕනවට වඩා ඇදගෙන යන නිසා.මන්ජිත දැන් ඕනවට වැඩී
manjitha nisa thama kthwa trending une. manjithage acting harima thathwikai
Manjitha තමා සුපිරි
මේ කතාව හැමදම බලන සෙට් එක කෝ❤❤❤❤🎉❤
මංජිත දැන් ඕවර් ඇක්ටින් දාන්න ගිහින් කයි වගේ කතව 😸💔
අද ලොකු බදර් කං කං බුරැ කියයිද අතල් තමයි ඉතින් 😂😂😂😂
කෙවින් & නිම්නාවී සදුදා කෑම බෙදා ගෙන කන කොටස බලනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්න අය කෝ
Math
නාඩගම්කරයොන්ගෙන් පස්සෙ බලන සුපිරි කතාවක්
එන්න එන්නම ගොන් අතල් වැඩියි හැබැයි😂
කෙවින් ට හැමදාමත් නඩු වැටෙන්නේ අද ඩොක්ටර්
මේ කතාවට තියෙන ආසාවට කතාව බලනවා මිසක් තොපේ ඔය දේශපාලන ඇඩ් බලන්න කැමති නෑ ඒක හොඳින් තේරුම් ගත්තොත් හොඳයි
kusal ayya popuar awards wala 5 weniyata giye kyl hithgnn be. eya patta thawika wdhata ragapanwa . eyt aniwa sammanayak hmbenna one😍
Kauda ekata awe?
@@life90945 kusal ayya harinam palaweniya wenna one mata nam e tharam thathwikai eyge acting😍
@@KumaraWanninayake ithin oyane liyala thiyenne eya 5 weniya kiyala. Eya 5 weniya nam kauda palaweniya kiyala mama ahanne
මේකනම් පිස්සුවක්❤❤❤❤❤
ආසම ...කථාව.... කියන අය කෝ...😘❤️
මරු
👍
😂😂😂 කෙවින් සර් මංජිත ආදරෙයි❤❤❤❤❤❤
Episod 81k ම දැම්ම නිසා.. කථාවේ සිංදු කෙටි කරලා පටන් ගත්තනම් හරි කථාව අර ලලයි ලිලයි එක වගේ
හැමදාම සින්දුව skip නොකර බලන මං 🙄🙄 මං ඒකට ආසයි ❤
@@ShaniJayasooriya-pl1rw 😮 ඉතිං සිංදුව Downlord කරගෙන ඇති තරම් අහන්නකෝ හැම වෙලේම...☺️
@@livesingkaraoke 😁 දවසට එක පාරක් ඇහුවම ඇති . කොච්චර ආස දෙයක් උනත් අධි මාත්‍රාවෙන් ගත්තොත් අනිවාර්යයෙන්ම එපා වෙනවා
@@ShaniJayasooriya-pl1rw hm hm ehanm katawa nobala sinduwa balala yanda.😁
@@livesingkaraoke සින්දුවට වගේම කතාවටත් කැමතියි . ඉතින් දෙකම බලනවා
ඩේට කැපුන වුනත් ආශාවෙන් බැලුව ඒත් දැන් ටික දවසක් ඉඳන් දේශපාන වෙළඳ දැන්වීම් පවා යන්න පටන් අරගෙන ඉතිං දැන් මේක බලන්නත් එපාවීගන යනව අපිට ඩේට කපාගෙන වෙළඳ දැන්වීම් බලන්නෙ මොන මගුලකටද
නෑ අපි ඒ ඇමතුමට සම්බන්ධ වෙන්නෙ නෑ 😂😂😂😂
ආසාවෙන් බලන කතාවක්❤❤
දැන්නම් පාට කුරුල්ලෝ සින්දුව ඇති කියන අය මේ කොනට🎉🎉🎉🎉🎉🎉🎉🎉😂
Certificate true😂 ඒක මරු🤣🤣🤣
My favorite teledrama good luck
ලස්සනයි❤❤❤
ඩොක්ටර් ට පිස්සු හැදිලා තමයි නවතින්නෙ 😂
ලංකාවේ එකම කම්පැනිය ජොබ් දෙන..
ලොකු බ්‍රදර් නම් මරූ 👍👍
හැමෝම ආසාවෙන් ආදරයෙන් නරඹන පාට කුරුල්ලො Popular Awards වල ජනප්‍රියම ටෙලි නාට්‍යය බවට පත් කරවන්න ඔයත් කැමැතියි ද?
එහෙනම් කරන්න තියෙන්නෙ මෙච්චරයි...
වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය ලෙස
පාට කුරුල්ලෝ
පත් කිරීමට TD (හිස්තැනක්)06 සඳහන් කර,
Mobitel දුරකථන ජාලයකින් නම් 2244ටත්, Dialog ජාලයකින් නම් 5680 සදහන් කර ඔබේ වටිනා මනාපය පල කරන්න...
Me kathawa 100 nawaththanawane
❤
Naaaa
Kathawa hodai janapriya karawapu gaman oke iwarayak nane e hinda oni ne
Kathawa hodai janapriya karawapu gaman oke iwarayak nane e hinda oni ne
මේකේ ආතල් ම චරිත තමයි කෙවින්, මංජිත ලොකු බදර් ත්‍රිබල 😂😂😂 මේ ත්‍රිබල නම් අපිට එක දවසක් වත් නොබලා ඉන්න බෑ අපිටනම් මේ කතාවේ
ඇත්ත😅😊
එකෙන්ම.
Aniwaren
හම්මා😂😂😂
3 idots කියලා හින්දි කොමඩියක් බැලුවා 😊
මේක 2 idots 😅
මංජිත කෙවින් තමයි
මරු 😂😂😂 ලස්සනයි ❤
අදත් ♥️ පාට ❤️❤️❤️
කුරුල්ලෝ 💙💙💙💙💙
අංජන ලොකු බ්‍රදර්ගේ රඟපෑම විශිෂ්ටයි ♥️👌♥️👌♥️♥️👌♥️👌♥️
මෙකෙ චරිත ඔකොම ආතල්ම තමයි
අනෙ මට බෑ සදුදා වෙනකම් ඉන්න
මට හිනාවක් ගෙන්නෙ මෙ ඩ්‍රාමා එක ❤❤❤❤
කුසල් අයියේ ආදරෙයි ගොඩක්
❤
Baby ❤
මෑත කාලයේ ටෙලි නාට්‍යයක දුටු දක්ශතම රංගන ශිල්පියා ලොකු බ්‍රදර්ගේ චරිතය නිරූපණය කරන නලුවා ❤ සුපිරියට රඟපානවා ඒ චරිතය. ❤️ ❤
Dewinda
එකඟයි ඇත්ත ❤
Certificate true 😂
ඇත්තටම කුසල් අති විශිශ්ටයෙක් වේදිකාවේ අයනේ
@@nidula_yasan😅😅
මුන් දෙන්නා එක්ක බෑ අප්පා අපිව හිනස්සලා මරනවා 😅 කුසල් සජිත ආදරෙයි ඒ රගපෑම අතිවිශිෂ්ඨයි...
ලොකු බදර්ගේ කතාවට අපිට හරි හිනා නියමයි ලොකු බදර් ආදරෙයි
ගෙදර මිනිස්සු අහනවා උබට පිස්සුද අහනවා තනියෙන් හිනාවෙන්නේ 😂😂. වෙලාවක හිනාවෙලා මැරෙනවා
ඔව් මගෙනුත් අහනවා
Sira kathawa aaa
Certificate true සහතික ඇත්ත😂😂 ලොකු බ්‍රදර් නම් මරැ අප්පා❤
අම්මෝ 🤣
Certificate true 😂😂😂
මංජිත අර ගෑණිව බැඳගත්තොත් බුදු සරණයි පවුලට කොච්චර හොඳ කරත් උන්ට පොඩි වෙලා මතක 😂😂
අදත් ලස්සනයි කතාව. කුසල්,සජිත ආදරෙයි ගොඩක්.❤
කෙවින්ටයි මංජිතටයි කැමති සෙට් එක මේ කොනට..😁💗💐
කොත්තෙ හුනට
❤❤💕💕❤❤💕💕💕💕❤❤
❤❤❤❤❤
කෙවින්, මංජිත,ලොකු බ්‍රදර් තමයි ආතල්ම චරිත..😂 මරු අනේ ❤️
Ow ane 🌚❤️
@@kvthalapthyvijayeditz4222 😘❤️
මංජිතගෙ අයියා මරැ අනේ ❤❤
❤❤😅
Eya maru ned
It is true
අම්මා තාත්තා අක්කා මස්සිනා මදිවට නිම්නාවිත් ගල් පැලෙන බොරුවෙන් රවට්ටන කෙවින් 😂😂😂මංජිත❤️කෙවින් ❤ඩබල
නැතිව කට්ටියට සෙට් වෙන්න බැරැවා 😅😅😅
නිම්නාවි ඇන්දිලා ඉන්නෙ ආයෙ රෙදි ඉල්ලේ😂❤😂❤
කවදාවත් ඉවර කරන්න බැරි එකම කතාව පාට කුරුල්ලෝ තමයි හැමදාම හැම එපිසෝඩ් එකක්ම හැමදාම ට්‍රෙන්ඩින් වෙන්නේ ඒ නිසයි හැබැයි ඉතින් මැදදී අන්තිමට කනවා එහෙම නෙවෙයි කතාව අර දෙවෙනි ඉනිම මගුල වගේ 🙏
ඔව් ඇ දේවිනි ඉනිම වගේ එපා 😄
Boruwa athi dn aattha oni .kathawa diga wadi
අම්මෝ සජිත් හිනාවෙනකොට ජැක්සන් සර් වගේමයි බුදු සරණයි මල්ලි ❤
සජිත් දිනයිද අනුර දිනයිද
Sajith premadasada
අම්මෝ ලොකු බ්‍රදර් ඔයාගේ Acting 💖
ලොකු බ්‍රදර්ට ආදරේ කරන අය ලයික් එකක් දාමු අපි ලොකු බ්‍රදර්ට 💖🧡💖🧡
❤
ආදරෙයි සජිත , මංජිත , නිම්නාවි❤❤❤
Ekko Etta nam dapan.nethnm teledrama eke nam withrk dpn.dekama kawalame dnne😂
Loku Brother ❤
කෙවින්ටයි නිම්නාවිටයි කැමති අය ලයික් එකක් දාන් යන්න❤😊
ane 100 yanna udau karanna.😢😢😢
ane 100 yanna udau oni please😢😢😢
Meka 100 iwarai
Mama pyata kamathi❤❤❤
E love eka para
Amo amo. 😂සුපරි කතාව බන්,මේවට සම්මාන හම්බුන් නැත්තන් තමා පුදුමෙ 😂😂❤
Sammanawalin damala gahanna ona 😂😂😂😂 niyama kathawak 😂😂😂
හිරු එකේ මෙතෙක් ගිය හොදම කතාව මේක කියන අය කෝ
අනිවාර්යෙන්
Me inne
Ekenma
Me inne bande.......Ado real pathuma......😁 Wes Munu badan awata api Na rewatenne...🤣🤣🤣
Menike.. 🥰
මංජිතට කැමති අය 👍 එකක් දාගෙන යන්නකො.😢
Eththamai kusal aiyatai ape kewin aiyatai godak adarei... Mam speshal me dennatai ara anith aiyla denna ඒ දෙන්නටත් ගොඩක් ආදරෙයි.... 😘❤️🥰🌹🌹🌹🌹
අඩෝ නුරාන් උබ මෙතන ලොකු ටෝක්ස් දාගෙන එන්න එපා හරිද පාඩුවේ උබේ අර කෙල්සි උඩැක්කියත් එක්ක පාඩුවේ හිටපිය මෙතන කෙවින් ගේ ඔෆිස් එකට ඇවිත් වැලලෙන්න හදන්නේ නැතුව උබට වැඩක් නෑනේ කෙවින් නුයි මංජිතයි අතර මොන යාළුකමක් තිබුනත් ඇද්ද උබ අද ලොකු බදර් ගෙන් හොදට අහගත්තා 😂 ඉංග්‍රීසි බාශාවෙන්ම
😂
මංජිතයගෙ කෑල්ලගෙ ගෙදර උන්ගෙ කොටස් අඩුම කරහන් බං...එපා වෙනවා
Un tikanam epa wenawa.mala gothayo tikak ma thamai.
නිම්නාවිගෙ පවුලේ ඒවත් එහෙමයි
මාත් ස්කිප් කරනවා
❤❤❤🎉🫵🫵🫵
Ou bn
හරිම ලස්සන කතාවක් ❤
ලොකු බ්‍රදර් කියන්නේ සම්මාන වලි දමල ගහන්න ඕන සුපිරි ඇක්ටර් කෙනෙක් ❤❤❤ සුපිරි ඇක්ටිං ❤️❤️
කොටස් 75ක්ම ගියාට පස්සේ කතාව බලන්න පටන් ගත්තේ ටික් ටොක් ෂෝට් වලින් ❤❤❤❤❤
දුකයි දැන් කතාව දමන කම් බලන් ඉන්න එපායැ 😊😊😊
අඩෝ වාහනේ විකුනන වැඩේත් මන්ජිතයාට දීලා 😂😂😂😂😂😂කෙවින් කෙල්ල එක්ක බත් කනවා.😂😂
මම මේ කතාව බලන්නෙ කුවෙටි එ කේ ඉදන් වැඩ කරලා මහන්සියත් යනවා හිනා වෙලා අාද රෙයි හැ මෝටම
දවස ගානෙම හිනාවෙලා ඉන්න පුළුවන් නාට්‍ය යක් ලස්සන යි
Kewin ❤nimnawi, සෙට් වෙන්න බොහොම ළඟයි, කියන අය කෝ ❤❤❤
මේ දුවට කවදවත් පවුල් කන්නම් ලැබෙන්නේ නෑ ගගුලිගෙ අම්ම නිසා
සදුදා කෙවින් නිම්නාවිගේ බත් එකේ රස බලනවා නේ 🤭
Shooii Ane e denna
Nimnavi godak kamathi denna set wenna lagai wage ❤❤❤❤
තව පොඩ්ඩෙන් චිකන් කෑල්ල හොයන්න CID දාන්න වෙනවා 😂😂😂
නිම්නාවිගෙයි කෙවින්ගෙයි කොටස් වැඩි වුනා නම් මරු
❤
සෙටිෆිකට් ටෲ....බෙලිගල සර් ගෙ වචනයක් 😂😂😂
ඔව් නේ😂
මංජිතගෙ ලොකු අයියා සුපිරි
මංජිදයා හානවා වෙලාවකට 🥲😹
ලොකු බ්‍රදර්❤
ලස්සනයි කතාව ඇත්තටම සතුටුයි
kusal maduranga ayyage acting nam thanikarama pissuwk😍 e facial expresions hithagnn beri tharam thathwikai😍😍
Kusal best ❤
ලොකු බුදර්ගේ ටොක්ස් පට්ට
පාට කුරුල්ලෝ පෝන් එකෙම් බලන අය කෝ 😌❤️✊
මේ ඉන්නෙ අලේ
Hi
Oye koheda
Hemadama phone eken thama 😌
ඒ ගමන මෙයා පටන් අරන්
මංජිත අයියා මරු 🥰
අම්මෝ මේ කතාව ඉවර වෙනකොට අපි ජිවත් වෙයි ද මන්ද මොකද හිනා වෙලා පන ගිහින්
සුපිරි ❤️😍😂🤣
කමක් නෑ අපි මාලීමාවට🧭🗳️🤣AKD🗳️🧭❤️🙏
ආසම කතාවක් මම
Marama lassana kathawak ❤❤😂😂😂❤
බුරියනමි ලස්සනයි
ලස්සනයි 💟
Cast එකේ සියලු දෙනාම
සුපිරියි 👍
නිිම්නාවි අලුත් වුනාට එයාගේ රඟපෑම ඉතාමත්ම හොඳයි.
Very natural...
ඉදිරියෙදි scripts නැවත චෙක් කරා නං හොඳයි. එක අකුරක් හරි වැරදුනොත් වචනේ තේරැම එහෙම්පිටින්ම වෙනස් වෙනවා.
අනේ දැන් නම් ඕනාට වඩා කෝලම වැඩියි දැන් ඉතින් මංජිත කෙවින්ට රඟපෑවා ඇති
😅
මේ කතාව ජනප්‍රිය කතාව වෙනවට ආස අය ❤ දාන්න ❤❤
මංජිත බොස් වෙනදවසට ගොංජොක් වැඩියි , බොස් එක්කම හිටියට බොසි විදිහට ඇටි කරන්න දන්නෑ 😁
ema ekk ne manjithage acting nisa thama kthwa api nam asawen blnne. kusal ayya kynne lankawe inne supirima naluwek😍
නුරාන් ගුටි කනකන් බලන් ඉන්න මන් 😪😂
ආසම කතාවක් නේද යාලුවනේ ❤
Yes
පොඩි ඩක් ඇත්ත වගේ ලියන්නකෝ අප්පා
මන්ජිත 😂+ මන්ජිත 😂 = මරු 👌
මේකනම් මහ විකරයක් ඔච්චර නටන්න ඕනයයි.කෙල්ලට හෙමදේම කියන එකෙ ඕකත් කියලා දාපන්කො
Ethakota kathawa iwaraine
ammo manjitha ara kevintai nimnavitai demma look eka nam supiri ane😍 mn dkapu lassnama facial expresions tyn naluwa kusal ayya🥰 mona unath anithamata kevin manjithata keghddi nam duka hithuna😒 . oita wada adren blgnn one manjithawa🤗
හොද නලුවෙක් රොශාන් පිලපිටිය . චාටර් චරිතයක් සෙට් වෙලා.
දැන් එයාලගේ කාලේ ඉවරයි , ඕවා තමයි තියෙන්නේ ඉතින් 😂
හැබැයි සමහරක් විට ඉදිරියට ඔෆිස් එකට ගිහින් දෙයක් කරයි
මංජිතගෙ ගෙවල් අපේ ගෙවල් ලග
Kohed
ubalage gewal කොහේද
Koheda
ආසම කතාව❤
නුරාන් ට අකමැති උන් කෝ 🤬💩💩💩🫵
Hadisiyata akamathi kiyana eka dakke kamathi wage man baluwe oyata pissuda kiyala
U nam patta chieththayak😂😂
අම්මා තාත්තාට වත් නැති කැක්කුමක් කෙවින් මංජිත නිම්නාවී Office එක ගැන තින්නේ
මංජිතගෙ ඔෆිස් එකේ තියෙන හොරේ මොකක්ද ක්යලා ගඟුලි තලගුලිය හොඳටම දැන දැනත් නිකාන් මේ ඔෆිස් එකේ හොර ගැන මොකට කුලප්පු වෙනවද මංද… තාත්තා එතනට යවලා බෑ කියලා ඒ ගොං ගෑනිට හොඳටම තේරෙන්න එපැයි. හෙණම පරස්පර විරෝධියිනේ ඒක.
හ්ම්,,,,,,,තවත් දෙයක් ,,,,නිම්නාවි දන්නෙ කෙවින් marry කරන්න ඉන්නෙ භාවනා කියල ,,,,ඒත් එදා hotel එකේදි හිටියේ ගගුලි එක්කනෙ,,,හරි නම් නිම්නාවි ට ප්‍රශ්නයක් එන්න ඕනනෙ,,,,,, Mr, සේමසිංහ ට පොඩි අවුලක් වෙලාද,,,,,😂
එක්සාම්පල් එක 🤣
ස්නේක් කෙනෙක් ට්‍රවුසර් එකක් අස්සට රිංගවම
අනේ අම්බෝ ලොකු බ්‍රදර් 😂
කුසල් , සජිත ඔය දෙන්න නම් මරු 😂😂😂😂😂
It's not island revenue.its inland revenue.
Eka poddak baluwanam hodai.
කතාව එපා කරවනව මේ මන්ජිතගෙයි කෙවින්ගෙයි බොරුව ඕනවට වඩා ඇදගෙන යන නිසා.මන්ජිත දැන් ඕනවට වැඩී
manjitha nisa thama kthwa trending une. manjithage acting harima thathwikai
Manjitha තමා සුපිරි
මේ කතාව හැමදම බලන සෙට් එක කෝ❤❤❤❤🎉❤
මංජිත දැන් ඕවර් ඇක්ටින් දාන්න ගිහින් කයි වගේ කතව 😸💔
අද ලොකු බදර් කං කං බුරැ කියයිද අතල් තමයි ඉතින් 😂😂😂😂
කෙවින් & නිම්නාවී සදුදා කෑම බෙදා ගෙන කන කොටස බලනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්න අය කෝ
Math
නාඩගම්කරයොන්ගෙන් පස්සෙ බලන සුපිරි කතාවක්
❤❤❤❤❤
එන්න එන්නම ගොන් අතල් වැඩියි හැබැයි😂
කෙවින් ට හැමදාමත් නඩු වැටෙන්නේ අද ඩොක්ටර්
මේ කතාවට තියෙන ආසාවට කතාව බලනවා මිසක් තොපේ ඔය දේශපාලන ඇඩ් බලන්න කැමති නෑ ඒක හොඳින් තේරුම් ගත්තොත් හොඳයි
kusal ayya popuar awards wala 5 weniyata giye kyl hithgnn be. eya patta thawika wdhata ragapanwa . eyt aniwa sammanayak hmbenna one😍
Kauda ekata awe?
@@life90945 kusal ayya harinam palaweniya wenna one mata nam e tharam thathwikai eyge acting😍
@@KumaraWanninayake ithin oyane liyala thiyenne eya 5 weniya kiyala. Eya 5 weniya nam kauda palaweniya kiyala mama ahanne
මේකනම් පිස්සුවක්❤❤❤❤❤
ආසම ...කථාව.... කියන අය කෝ...😘❤️
මරු
👍
😂😂😂 කෙවින් සර් මංජිත ආදරෙයි❤❤❤❤❤❤
Episod 81k ම දැම්ම නිසා.. කථාවේ සිංදු කෙටි කරලා පටන් ගත්තනම් හරි කථාව අර ලලයි ලිලයි එක වගේ
හැමදාම සින්දුව skip නොකර බලන මං 🙄🙄
මං ඒකට ආසයි ❤