Mitsubishi Jeep J44 : Facts you didn't know with Chathuranga - Episode 2 (Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มิ.ย. 2020
  • Like us on facebook : / offroadparadisesl
    Chathuranga Motors : / chathuranga.motorsjeep.7
    Video Production by : Shape Seeker Creative Studio
    / shapeseekercs
    #Offroad_Paradise #Mitsubishi #J44_Jeep

ความคิดเห็น • 127

  • @w.rdharmabandu6182
    @w.rdharmabandu6182 3 ปีที่แล้ว +12

    වැඩ සටහන ඉතාම වැදගත්. නිෂ්පාදන වර්ෂය සහ මාදිලි හදුනාගැනීම. Modification අවබෝධය සහ එහි යථාර්ථය හදුන්වා දීම ඉතා වැදගත්. රූ. 75000/= සිට 250000/= දක්වා රජයේ වාහන නිලධාරියකු වශයෙන් මා විකුණා ඇත. 150000/= ට වාහනයක් ගත් අයෙක් අද ඔබ පවසන මිලට මෙම වාහන මිල ඉහල යන බව 1990දී පමණ මා සමග පවසා ඇත. Modification කල යුත්තේ කුමන මාදිලියේ වාහනද කල යුත්තේ කුමන modification යන වගත් ඉතාම පැහැදිලිව අවබෝධ කලා. ඔබේ වයස අනුව දැනුම ඉතාම වටිනවා.ඒත් දැන් තිබෙන වාහන modification කරන්න මිලට ගන්න බැහැ. Sand Blasting සහිත පේන්ට් ගැනත් කථා කලානම් වටිනවා. වැඩ සටහන ඉතාම කාලෝචිතය. ඔබේ දැනුම ජීප් පාවිච්චි කරන්නෙකුට ඉතාම වටිනවා. ඔබගේ දැනුම තවතවත් දියුනුව රටේ සංවර්ධනය සදහා යොමුවේවා.

  • @barapathalauk8718
    @barapathalauk8718 3 ปีที่แล้ว +14

    හොඳයි.
    දුලක්ශි වගේ නොවී චතුරංගට කතාකරන්න දෙන්න please

  • @srilankaoffroadmagazine1509
    @srilankaoffroadmagazine1509 4 ปีที่แล้ว +5

    ජය වේවා episode ටික දිගටම කාගෙන යන්න ❤️💪 Wish you all the best!!! 😊

  • @nothingisrealdude
    @nothingisrealdude 4 ปีที่แล้ว +2

    ආයේ සුපිරි discussion එකක් broh , good job keep it up 💜️✌

  • @oshanekanayake4495
    @oshanekanayake4495 4 ปีที่แล้ว +2

    සෑහෙන්න වටිනවා video එකනම්.චතුරංග අයියෙ..... fatta...ස්තූතියි, ලොකු දැනුමක් ලැබුනා 👑☸☸☸

  • @bernardsilva9549
    @bernardsilva9549 9 หลายเดือนก่อน

    Very good .
    Gained a good knowledge of 4DR5 jeeps .
    I met Chaturanga recently and found a friendly & simple person.

  • @nalindadissanayake5072
    @nalindadissanayake5072 3 ปีที่แล้ว +2

    Superb..I love this program 🥰

  • @indunilchathuranga4143
    @indunilchathuranga4143 3 ปีที่แล้ว +4

    මචං වැඩේ සුපිරි,ඒත් උබේ කතාව වැඩි නිසා චතුරංග කියන්න ගිය ගොඩක් දේවල් අහගන්න බැරි උනා... ආරාධිතයාට කතා කරන්න දියං

  • @erandikanimali1366
    @erandikanimali1366 2 หลายเดือนก่อน

    Valuable discussion, thank you

  • @Sakuralk
    @Sakuralk 4 ปีที่แล้ว +1

    Niyamai malli digatama karagena yanna,👍👍👍👍👍👍👍

  • @arunalokuge1595
    @arunalokuge1595 9 หลายเดือนก่อน

    ඩබලම දක්ෂයි. කෙනෙකුට හිතට එන්න පුළුවන් ගොඩක් ප්‍රශ්ණ කතාකලා 👏👏👏👏!

  • @gossipsrilanka9057
    @gossipsrilanka9057 4 ปีที่แล้ว +2

    Patta bn..digatama karan yaman.me wage channel lankawe hoa gannat na

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 ปีที่แล้ว +1

    මාර වටිනවා වීඩියෝස් ටික බ්‍රෝ

  • @tharindudhananjaya9530
    @tharindudhananjaya9530 4 ปีที่แล้ว +13

    Niyamai❤ Chathuranga aiyatath poddak katha karanna dipan 🤣

  • @sanathtalantson2422
    @sanathtalantson2422 4 ปีที่แล้ว +1

    niyamai malli

  • @Denumamawatha
    @Denumamawatha 3 ปีที่แล้ว +1

    niyamai mee video eka

  • @nimalperera4801
    @nimalperera4801 3 ปีที่แล้ว

    GOOD JOB. I LOVE 💔 THIS JEEP. I HAD 4DR5 JEEP AUSTRALIYA.

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 หลายเดือนก่อน

    Thanks

  • @lamasiridineshbandara9569
    @lamasiridineshbandara9569 7 หลายเดือนก่อน

    Excellent

  • @anuruddhalogin
    @anuruddhalogin 3 ปีที่แล้ว

    සුපිරි වැඩක් !

  • @shanbro4636
    @shanbro4636 4 ปีที่แล้ว +1

    ealama.. Puluwan nam 4dr tires ganath podi video ekak karannako. Loku size tire demmoth monada wenne kiyala ehema

  • @milanlalith5767
    @milanlalith5767 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි අපිව දැනුවත් කලාට, ඒත් එක පොඩි අවුලක් තියෙනවා, වර්ක්ෂොප් එකේ එඩ්‍රස් එක සහ ෆෝන් නම්බර් එක ඔයාලා කිව්වේ නැහැ, ඒක අපිට අනිවාර්යෙන් අවශ්‍යයි, ස්තුතියි

    • @OffroadParadise
      @OffroadParadise  3 ปีที่แล้ว

      facebook.com/chathuranga.motorsjeep.7

  • @natalijakosman175
    @natalijakosman175 2 ปีที่แล้ว +2

    Yeah me also like it very interesting but can't understand what they say

  • @anuradhaamare1208
    @anuradhaamare1208 2 ปีที่แล้ว +1

    නියමයි❤️❤️❤️

  • @asangaekanayake3326
    @asangaekanayake3326 3 ปีที่แล้ว

    පට්ටම පට්ට...

  • @sakudbest
    @sakudbest 4 ปีที่แล้ว +1

    Supiri 😍😍😍

  • @pawanbroproductions8545
    @pawanbroproductions8545 3 ปีที่แล้ว

    Nissan patrol ekakuth review karannako

  • @ashenhewavithana9479
    @ashenhewavithana9479 4 ปีที่แล้ว +1

    nissan patrol video ekak

  • @tharindu_n_muthukuda9047
    @tharindu_n_muthukuda9047 4 ปีที่แล้ว +1

    Superb show 👌👌👌👌👌👌👌👌

  • @manori1317
    @manori1317 3 ปีที่แล้ว

    Good job

  • @lakshaniddamalgoda-nu3lw
    @lakshaniddamalgoda-nu3lw ปีที่แล้ว

    my j44 original codition no any break issues also sreering gear and mechanical steering box

  • @venushamaduka2254
    @venushamaduka2254 3 ปีที่แล้ว

    Supiri danumak labuna 🙏

  • @gossipsrilanka9057
    @gossipsrilanka9057 4 ปีที่แล้ว +1

    Daihatsu f series ekath karannko

  • @thilinamadusanka5879
    @thilinamadusanka5879 3 ปีที่แล้ว

    Tnxx Lot oyata maka karanawa ta,,,,J3R petrol G.Box 1k,,normal Disel 2.2 engine 1k duwanna puluwan?3x4D

  • @sameeragayanabeykoon1073
    @sameeragayanabeykoon1073 3 ปีที่แล้ว

    J series jeep highway roads wala yanna denawada?

  • @deshanbrother.7136
    @deshanbrother.7136 ปีที่แล้ว

    නියම වැඩ්ඩෙක්❤

  • @pesalaeranga42
    @pesalaeranga42 3 ปีที่แล้ว +2

    Ela thawa mewage videos karanna

  • @thilinafernando2597
    @thilinafernando2597 4 ปีที่แล้ว +6

    නියමයි අයියෙ.ගොඩක් දෙවල් දැනගත්ත. දොර4 කරන්න කියක් විතර යනවද කියන්න පුළුවන්ද අයියෙ. ජයවේවා ♥️♥️♥️

    • @OffroadParadise
      @OffroadParadise  3 ปีที่แล้ว +1

      facebook.com/chathuranga.motorsjeep.7

  • @jonathansam6970
    @jonathansam6970 3 ปีที่แล้ว +2

    ඔයා චතුරංගගේ ට්‍රාන්ස්ලටෙර් වගෙ.චතුරංගගේ සිංහල අපිට හොදට තේරෙනව.ආයි ආයී රිපීට් කරන්නක ඕන නෑ බන්.කතාකරන්න දුන්නනං තව දේවල් දැනගන්න තිබ්බ.

  • @Isuru9611
    @Isuru9611 4 ปีที่แล้ว +3

    චතුරංග අයියා කියන්නේ වැඩ්ඩෙක් තමා

    • @Sellampoddo
      @Sellampoddo ปีที่แล้ว

      මේ කොහේද යාලු

  • @sampathhakmana
    @sampathhakmana 3 ปีที่แล้ว

    Mee work shop eka koheda thiyenne

  • @ranjithpriyantha2986
    @ranjithpriyantha2986 3 ปีที่แล้ว

    Ela

  • @lasanthagamlath421
    @lasanthagamlath421 4 ปีที่แล้ว +5

    J36 එක ගැනත් විස්තරයක් කියන්න.🙂🙂🙂

  • @user-hm2ik1kv3u
    @user-hm2ik1kv3u ปีที่แล้ว

    800 👍👍👍👍👍👍 magen

  • @avishkapeiris6740
    @avishkapeiris6740 3 ปีที่แล้ว +1

    J44 kota model eka enne nadda

  • @nishacreations1905
    @nishacreations1905 4 ปีที่แล้ว +3

    කොහෙද තැන.

  • @raveenramanayake470
    @raveenramanayake470 4 ปีที่แล้ว +1

    👍👍

  • @ceylonsite3395
    @ceylonsite3395 3 ปีที่แล้ว

    Aiye j44 manual transmission eka automatic transmission ekata maru krnne polund

  • @dananjayabandara307
    @dananjayabandara307 3 ปีที่แล้ว

    💖🌟

  • @anuradhaamare1208
    @anuradhaamare1208 2 ปีที่แล้ว

    J36ගැනත් එකක් කරන්න

  • @buddy_van_lovers_club2899
    @buddy_van_lovers_club2899 2 ปีที่แล้ว

    Is this Jeep automatic

  • @tharindujayalath9951
    @tharindujayalath9951 3 ปีที่แล้ว +1

    Niyami aluth dewal godak dangatta

  • @Kanchuka_music
    @Kanchuka_music 4 ปีที่แล้ว +1

    jeep nam chathuranga

  • @dinaludagedara5203
    @dinaludagedara5203 4 ปีที่แล้ว +1

    Ac 12 dunnama eka battery ekak sawuththu wenwata krnne thiyenne mokdda

    • @namithmanchanayake2880
      @namithmanchanayake2880 4 ปีที่แล้ว

      12-24v converter'

    • @dinaludagedara5203
      @dinaludagedara5203 4 ปีที่แล้ว

      Dual ac eke load eka wadiwela pitchchenne nadda converter eka

    • @MrNamitn
      @MrNamitn 4 ปีที่แล้ว +1

      @@dinaludagedara5203 nah ehema wenne nah

  • @Rose-mw7nz
    @Rose-mw7nz 3 ปีที่แล้ว

    Owage wahane eka eka wenas kam karanna serama hadala iwara karanna kiyak yanawada me visthara balan hityata kiyai kiyala balagena hitiyata redda kiuwe nene aparade kaaalaya

  • @lasanthaperera120
    @lasanthaperera120 10 หลายเดือนก่อน

    Thawama shop eka karanawada matath one ..

  • @vijithfernando6964
    @vijithfernando6964 4 ปีที่แล้ว +1

    🙋‍♂️🙋‍♂️🙋‍♂️

  • @raanz_92
    @raanz_92 ปีที่แล้ว +1

    මචං Land rover series 3 109 එක ගැන වීඩියෝ එකක් දියම්කෝ PLZ

  • @natalijakosman175
    @natalijakosman175 2 ปีที่แล้ว

    Name on TH-cam in English but no English translation

  • @athulakumara8601
    @athulakumara8601 6 หลายเดือนก่อน

    මේක කොහෙද තියෙන්නෙ

  • @lahirushehan3547
    @lahirushehan3547 3 ปีที่แล้ว +3

    32ප්ට්‍රල් කොව්ද මෙකා 😂 අරුට කතා කරන්න දිපන්

  • @charithjayashan9252
    @charithjayashan9252 4 ปีที่แล้ว +1

    Namba aka danna puluwanda

  • @Rose-mw7nz
    @Rose-mw7nz 3 ปีที่แล้ว

    Wahane athulawath pitawath pennuweneee harineee video ekaa

  • @udaraindika2760
    @udaraindika2760 3 ปีที่แล้ว

    Contact denawada

  • @denis87udawatta30
    @denis87udawatta30 3 ปีที่แล้ว

    Koheda meka teyenne

  • @lasanthajayasundara101
    @lasanthajayasundara101 3 ปีที่แล้ว

    4DR5 J44 EKE 31 9905 YEN WAGE PASSE 32 SRI EKA ORIGINAL REGISTER UNE ANTHIMA NUMBER EKA 32 SRI 000325 NEDA...MORATUWE THIBBA....SILVER COLOR....

  • @nimiraaman1516
    @nimiraaman1516 2 ปีที่แล้ว

    Jeep willys gana katha krmuko

  • @Travelwithdamith9067
    @Travelwithdamith9067 3 หลายเดือนก่อน

    Chathurangata katha karanna deepan ban.pissek wage kiyawanne nethuwa.ekama de kiyawa kiyawa.

  • @kosalabandara4874
    @kosalabandara4874 3 ปีที่แล้ว +5

    mata eyage phone number ekaka denna puluwanda

    • @OffroadParadise
      @OffroadParadise  3 ปีที่แล้ว

      facebook.com/chathuranga.motorsjeep.7

  • @rmdileepadarshana5449
    @rmdileepadarshana5449 3 ปีที่แล้ว +2

    Yaluwa oya wadiya katha karana epa chathurangata katha karana depan

  • @reshangomis1954
    @reshangomis1954 3 ปีที่แล้ว

    Patta mata chathuranga aiyya ge number eka ehema illganna puluwan wei da

  • @senesabilasha1469
    @senesabilasha1469 2 ปีที่แล้ว +1

    Don t repeat Chathuranga s words. Let him speak please .

  • @Harsha-br9rq
    @Harsha-br9rq 3 ปีที่แล้ว

    මෙයාව contact කරගන්නෙ කොහොමද?

    • @OffroadParadise
      @OffroadParadise  3 ปีที่แล้ว +1

      facebook.com/chathuranga.motorsjeep.7

  • @praveenfernando557
    @praveenfernando557 3 ปีที่แล้ว

    Meka autogear karanna barida.

  • @munzeer76
    @munzeer76 3 ปีที่แล้ว

    I vont tha man phon nam

  • @indunilchathuranga4143
    @indunilchathuranga4143 4 ปีที่แล้ว +2

    Chathuranga inna location eka mokakda? Contact no pls

    • @sakudbest
      @sakudbest 4 ปีที่แล้ว

      Kadawatha >> Mawaramandiya

    • @chanugayan150
      @chanugayan150 3 ปีที่แล้ว

      @@sakudbest contact number ekak nadda

    • @OffroadParadise
      @OffroadParadise  3 ปีที่แล้ว

      @@chanugayan150 facebook.com/chathuranga.motorsjeep.7

  • @pawanbroproductions8545
    @pawanbroproductions8545 3 ปีที่แล้ว

    නිසාන් පැට්රෝල් රිවීව් එකක් කරන්නකෝ😍😍😍

  • @asangaekanayake3326
    @asangaekanayake3326 3 ปีที่แล้ว +1

    Chathurangage contact no එකක් danna

  • @dumindasathyaji4500
    @dumindasathyaji4500 2 หลายเดือนก่อน

    චතුරංගයේ පෝන් නම්බරේ දාන්න පුළුවන්ද

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 3 ปีที่แล้ว +1

    චතුරන්ග ට කතා කරන්න දුන්නා නම් වටිනවා... නැත්තම් වැඩේ හොදයි....

  • @ja_netcars
    @ja_netcars 3 ปีที่แล้ว

    මෙයා කරන්නේ Off road විතරද කරන්නේ

  • @vishwagamaarachchi7089
    @vishwagamaarachchi7089 3 ปีที่แล้ว +5

    වැඩසටහන මෙහෙයව්න විදිය නම් අවුල් ..චතුරංග කියන හැම වාකයම රිපීට් කරනව..එපා වෙනව බලන්න...ඊලඟ ඒව වලදිවත් අමුත්තට කතා කරන්න ඉඩ දෙන්න

  • @sisirachandrakantha9122
    @sisirachandrakantha9122 3 หลายเดือนก่อน

    Tl no dana

  • @mahasenwickramasinghe8878
    @mahasenwickramasinghe8878 ปีที่แล้ว

    Chaturanga ge number eka danna ko

  • @wkconstructions3215
    @wkconstructions3215 10 หลายเดือนก่อน

    Oyage cntak nambar ekak ewanna puluwanda

  • @damithr1
    @damithr1 3 ปีที่แล้ว

    තැන සහ ටෙලිෆෝන් නම්බරය දෙන්න.........

    • @OffroadParadise
      @OffroadParadise  3 ปีที่แล้ว

      facebook.com/chathuranga.motorsjeep.7

  • @janakaprasanna4040
    @janakaprasanna4040 3 ปีที่แล้ว

    Chathurangage number eka danna kenek danna

  • @pasindumadushan5990
    @pasindumadushan5990 3 ปีที่แล้ว +1

    මේකියන වැඩ ඔක්කොම කරල වාහනේ එකියට ගන්න කියක් විතර යනවද

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 3 ปีที่แล้ว

      මටත් තියෙන්නේ ඒ ප්‍රශ්නේ බං..මේ කියන දේවල් සේරම කරලා සුපුරියට හදලා ගන්න කීයක් විතර වියදම් කරන්න වෙයිද..🤔🤔🤔🤔🤔🤔🤔

  • @shalinvlogs4495
    @shalinvlogs4495 3 ปีที่แล้ว

    Me ayyge number eka danna puluwanda

    • @OffroadParadise
      @OffroadParadise  3 ปีที่แล้ว

      facebook.com/chathuranga.motorsjeep.7

  • @shamiralanka6791
    @shamiralanka6791 3 ปีที่แล้ว +1

    මට චතුරංගගෙ contact නොම්මරේ ගන්න පුළුවන් ද

    • @OffroadParadise
      @OffroadParadise  3 ปีที่แล้ว

      facebook.com/chathuranga.motorsjeep.7

  • @hasalarajapaksha3730
    @hasalarajapaksha3730 3 ปีที่แล้ว

    Namber eka danna

  • @janithchathuranga3213
    @janithchathuranga3213 3 ปีที่แล้ว

    Ohoma katha krala be neda,, jeep eke parts pennanna one, netn kiyana eka therene ne normal peoples,, 🙏

  • @buddikanuwan8313
    @buddikanuwan8313 3 ปีที่แล้ว

    Huththige putha ara aiyata katha karanna dipan

  • @chanaplace2891
    @chanaplace2891 3 ปีที่แล้ว

    උබ කතාකරනවා වැඩි බන් අප වෙනවා අතකොට

  • @Kawaiicat06
    @Kawaiicat06 3 ปีที่แล้ว

    Can I get chathuranga mobile number?

  • @asinthanuwan6790
    @asinthanuwan6790 4 หลายเดือนก่อน

    මේක කරන එකා කියවනවානේ 😡😡😡

  • @dannyilaya8432
    @dannyilaya8432 2 หลายเดือนก่อน

    Goooohhh AAAWWWaaahhhyyyyy !!!!

  • @charithjayashan9252
    @charithjayashan9252 4 ปีที่แล้ว +1

    Namba aka danna puluwanda