ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේක නං හරිම ලස්සනයි. මෙ ඉන්නෙ චතුරංග මල්ලි සම සිසු පිරිස උපතින්ම සංඟිත ගුරැවරෙයක්. මේ පිඹින බට නලාව හදාගත්තෙත් මේ චතුරංග මල්ල් විසින්මයිලු. ඒක C1 එකක්ලු මල්ලි තව මේවාගෙ තම සිසු කැල සමඟ දිගටම මේවාග් වැඩ කරන්න. මෙක හොඳ වැඩක් සියලු වැඩ සාර්තක වේවා
මගේම මල්ලි කෙනෙක් ..කැළණි කැම්පස් එකේ අපි එකට හිටපු කාලෙ ඉඳලා මල්ලි හරිම නිරහංකාර ආදරණීය කෙනෙක්.ඉතාම දක්ශ..ආදරණීය ගුරු චරිතයක් ..ආදරෙයි මල්ලියෝ ❤❤❤❤❤❤
@@harshnikelum2497 බොහොම ස්තුතියි ..❤❤🙏🙏
❤
Harima lassanai
p
Niyamai
@@Senagunawardana බොහොම ස්තුතියි .❤🙏
Mona iskoleka igannuwath sir ge thiyena oya daksathawayanam nathikaranna ba sir. Sir ge daksathawaya nathiwenneth ns sir. Ithin sir tai iskole ayyalatai budusaranai devipihitai sir.🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍
@@VikumWedikkara-mn5st බොහොම ස්තූතියි පුතා..ඔයාටත් ජය පතනව.බුදුසරණයි.
Lassanai.....manasama.batanalaNadayata..budusRanai
@@shubashini373 බොහොම ස්තුතියි .🙏❤
සුන්දර වාදනයක්. මිහිරියි.❤
Harima lassanai supiri😊🌷
හරිම ලස්සනයි .තෙරුවන් සරණයි .
Me wage dewal ada nathi wegena yanakaleka mehema karala balanna bdanna ekath loku deyak godak pin
@@lashmanwijesinghe8951 බොහොම ස්තුතියි .❤🙏
සුපිරි වාදනයක් ස්තුතියි බුදු සරණයි.
@@bandusilwa7967 බොහොම ස්තුතියි 🙏🙏
Exsa
@@ShamenMendis-q1x ❤❤🙏
❤️🎶
Wow ❤❤❤
❤❤❤සුපර්
❤❤❤❤❤
Supiri :)
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
supiri
@@369Relaxationanimation ❤❤🙏🙏
ayyio ටබ්ලාව විතරක් ගහන්න තිබ්බෙ
❤❤️🔥
සර් වැඩක් කරොත් ඒක ඉතිං ඔරිජිනල් තමයි පට්ට මිහිරක් ❤😊
❤🎉🎉
මේවගේම මාලිමාවෙ සැම වැඩසටහනකම විනයක් ඇතුව වැඩ කරනව එික පඅදුමයක් නොවන්නෙ #කෝටියක්මාලිමාවට අපි චන්දෙ දෙන නිසයි
Ane sir mata notation tika denna puluwanda ❤
ලස්සනයි සර්. . සර්පිනාවෙ හඬ ඇහෙන්නම නෑ... ඩෝල්කිය මදි.. පැහැදිල්ව ඇහෙන් නෑ ඩෝල්කිය.. මේ භාණ්ඩ අවශ්‍ය පිළිවෙලට මිශ්‍ර වී තිබුනා නම්... රස උප්රිමයි...sorry..රෙකෝඩින් එකේදි තමයි ඒ අවුල වෙඅළා තියෙන්නෙ sir. මම හිතන විදියට... සමා වෙන්න sir..අඩුපාඩුව කිව්වට... ඒත් හරීම මිහිරියි..
@@harishanthly3218 බොහොම ස්තූතියි අදහසට.ලොකු තාක්ෂණික ක්‍රමයක් උපයෝගී කරගෙන නෙමෙයි මේක පටිගත කරේ.සාමාන්‍යයෙන් දුරකථනයේ කැමරාවෙන් පටිගත කරේ..🙏..
😅
@@irushaalwis5730 😁🤪
♥️
@@lasithamuthugala1306 ❤🙏🙏
මේක නං හරිම ලස්සනයි. මෙ ඉන්නෙ චතුරංග මල්ලි සම සිසු පිරිස උපතින්ම සංඟිත ගුරැවරෙයක්. මේ පිඹින බට නලාව හදාගත්තෙත් මේ චතුරංග මල්ල් විසින්මයිලු. ඒක C1 එකක්ලු මල්ලි තව මේවාගෙ තම සිසු කැල සමඟ දිගටම මේවාග් වැඩ කරන්න. මෙක හොඳ වැඩක් සියලු වැඩ සාර්තක වේවා
මගේම මල්ලි කෙනෙක් ..කැළණි කැම්පස් එකේ අපි එකට හිටපු කාලෙ ඉඳලා මල්ලි හරිම නිරහංකාර ආදරණීය කෙනෙක්.ඉතාම දක්ශ..ආදරණීය ගුරු චරිතයක් ..ආදරෙයි මල්ලියෝ ❤❤❤❤❤❤
@@harshnikelum2497 බොහොම ස්තුතියි ..❤❤🙏🙏
❤
Harima lassanai
p
Niyamai
@@Senagunawardana බොහොම ස්තුතියි .❤🙏
Mona iskoleka igannuwath sir ge thiyena oya daksathawayanam nathikaranna ba sir. Sir ge daksathawaya nathiwenneth ns sir. Ithin sir tai iskole ayyalatai budusaranai devipihitai sir.🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍
@@VikumWedikkara-mn5st බොහොම ස්තූතියි පුතා..ඔයාටත් ජය පතනව.බුදුසරණයි.
Lassanai.....manasama.batanala
Nadayata..budusRanai
@@shubashini373 බොහොම ස්තුතියි .🙏❤
සුන්දර වාදනයක්. මිහිරියි.❤
Harima lassanai supiri😊🌷
හරිම ලස්සනයි .තෙරුවන් සරණයි .
Me wage dewal ada nathi wegena yanakaleka mehema karala balanna bdanna ekath loku deyak godak pin
@@lashmanwijesinghe8951 බොහොම ස්තුතියි .❤🙏
සුපිරි වාදනයක් ස්තුතියි බුදු සරණයි.
@@bandusilwa7967 බොහොම ස්තුතියි
🙏🙏