Seth Sahana
Seth Sahana
  • 5
  • 1 190 256
Kithul mal kapima | how to make kithul flower |කිතුල් මල් කැපීම
මතක ඇතුව වීඩියෝ එකට යටින් රතු පාටට තියෙන SUBSCRIBE බටන් එක ඔබන්න 🙏🙏
සාම්ප්‍රදායික ක්‍රමයට මල් හදන හැටි.th-cam.com/video/lnhoWa5FPaE/w-d-xo.html
කැස්පර් තියල මල් හදන හැටි.th-cam.com/video/RuBI9-51Pw8/w-d-xo.html
කිතුල් මල් කැපීම whatsapp group එකට මෙතනින් සම්බන්ධවෙන්න🙏 👉👉chat.whatsapp.com/IIXGtayxxvz8jFwXvfBOCm
#SethSahana #KithulMal #Job #SoyanRakiya
มุมมอง: 35 218

วีดีโอ

how to make kithul flower | kithul mal kapima | කිතුල් මල් කැපීම
มุมมอง 540K3 ปีที่แล้ว
මතක ඇතුව වීඩියෝ එකට යටින් රතු පාටට තියෙන SUBSCRIBE බටන් එක ඔබන්න 🙏🙏 කිතුල් මල් හදන බෙහෙත් එක ඔයාලට ගන්න පුලුවන් ඔනම කාර්මික තාක්ශන ආයතනයකින් හැමපලාතකම කාර්මික තාක්ශන ආයතනයක් තියනව. ඊට අමතරව පොහොර කඩවල් වලත් සමහර විට තියනව බෙහෙත් එක. සමාවෙන්න..!! පෝන් නම්බර් එක අයින්කර වැඩත් එක්ක කෝල් ආන්සකරන්න අපහසුයි. ඒවෙනුවට ඔයාල වෙනුවෙන්ම හදපු අපෙ whatsapp group එකට ඇවිත් ඔයාගෙ ප්‍රශ්නෙ අපිට කියන්න.අපි පිලිත...
Kithul mal hadhana widhiya mula sita (me video 1ke kithul mal hadhana widhiya sampurnen thiyanawa)
มุมมอง 498K3 ปีที่แล้ว
Kithul mal hadhana widhiya mula idhan piyawaren piyawara igena gamu(me video 1ke kithul mal hadhana widhiya sampurnen thiyanawa. මතක ඇතුව වීඩියෝ එකට යටින් රතු පාටට තියෙන SUBSCRIBE බටන් එක ඔබන්න 🙏🙏 මෙ පිලිබදව වැඩිවිස්තර දැනගන්න එකතුවෙන්න අපෙ whatsapp group එකට. chat.whatsapp.com/IIXGtayxxvz8jFwXvfBOCm #KithulMal #SoyanRakiya #MudhalUpayanna
pol mal hadhana hati balamu
มุมมอง 93K4 ปีที่แล้ว
මතක ඇතුව වීඩියෝ එකට යටින් රතු පාටට තියෙන SUBSCRIBE බටන් එක ඔබන්න 🙏🙏 මෙ පිලිබදව වැඩිවිස්තර දැනගන්න එකතුවෙන්න අපෙ whatsapp group එකට. chat.whatsapp.com/IIXGtayxxvz8jFwXvfBOCm #PolMalKapima #polRaa PolMal
How to make kithul flower | kithul mal kapima | කිතුල් මල් කැපීම හරියට කිතුල්මල් කපන්නේ මෙහෙමයි
มุมมอง 25K4 ปีที่แล้ว
මතක ඇතුව වීඩියෝ එකට යටින් රතු පාටට තියෙන SUBSCRIBE බටන් එක ඔබන්න 🙏🙏 මෙ පිලිබදව වැඩිවිස්තර දැනගන්න එකතුවෙන්න අපෙ whatsapp group එකට. chat.whatsapp.com/IIXGtayxxvz8jFwXvfBOCm #Rauma #Rawma #wate #kithulmalkapima #howtomakekithulflower

ความคิดเห็น

  • @KokilaWanniarachchi
    @KokilaWanniarachchi 17 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂

  • @srimalisureka5378
    @srimalisureka5378 วันที่ผ่านมา

    මල එවර්වෙනකන් කපන්න පුලුවන්ද බුදු සරනයි

  • @yhdilshan6721
    @yhdilshan6721 13 วันที่ผ่านมา

    අයියේ මේ බෙහෙත් එක ගන්නෙ කොහොමද කොහෙන්ද

  • @GEMINGYT-uw7ge
    @GEMINGYT-uw7ge 17 วันที่ผ่านมา

    Mahaththaho oyata asu haradahasak dam desu DALADA samidunge🙏 pihitay. valalee yana deshiya karmanthayak thawa parampara gananakata ithiri kalata male awasan kotasath apata penwanna

  • @NiroshanSampath-bu4qi
    @NiroshanSampath-bu4qi 19 วันที่ผ่านมา

    සුපිරි පුතා නියමෙට වැඩේ කරනව... ජයවේවා

  • @sammikrs9300
    @sammikrs9300 23 วันที่ผ่านมา

    කපන හැම දවසකම දෙහි ගාන්න ඕනද

  • @sammikrs9300
    @sammikrs9300 23 วันที่ผ่านมา

    සුපිරි කොල්ලෙක්

  • @DushanRajapaksha-l1y
    @DushanRajapaksha-l1y 25 วันที่ผ่านมา

    Well done putha great work❤

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 29 วันที่ผ่านมา

    ගොඩාක් ස්තුතියි ❤❤❤❤

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 29 วันที่ผ่านมา

    ගොඩාක් ස්තුතියි

  • @asantharathnayaka629
    @asantharathnayaka629 หลายเดือนก่อน

    T.p.nomber aka dala nee.

  • @damayanthabandara9719
    @damayanthabandara9719 หลายเดือนก่อน

    සුපිරි

  • @Rmjayasundara
    @Rmjayasundara หลายเดือนก่อน

  • @Rmjayasundara
    @Rmjayasundara หลายเดือนก่อน

    Attatam Pute.oya.hari.hodai.kiyala. Dunnata..obata ..budusaranai Devi pihitai

  • @NirmalPrasanga-u7o
    @NirmalPrasanga-u7o หลายเดือนก่อน

    මෙ. බෙහෙත ගන්න මෙහෙ නෑ. කොළඹ යන්න ඕන මල්ලි. ඔයා ගාව නෑ ද

  • @ChathuraJanaka-te7fx
    @ChathuraJanaka-te7fx หลายเดือนก่อน

    පිහිය මුවහත් කරන හැටි කියන්නකෝ ගොඩාක් පිං ❤❤❤

  • @SujithNilupul-uw2lv
    @SujithNilupul-uw2lv หลายเดือนก่อน

    Casper tiyala ena telijja ra karanna barida

  • @SujithNilupul-uw2lv
    @SujithNilupul-uw2lv หลายเดือนก่อน

    Male tiyna eta ain laranne nadda

  • @iduwabro-tk1qe
    @iduwabro-tk1qe หลายเดือนก่อน

    පක තමා කැරිය😂😂😂

  • @SisirakumaraSisira-oz2yg
    @SisirakumaraSisira-oz2yg หลายเดือนก่อน

    බෙහෙත් තියන්නෙ නැද්ද

  • @nandikaprasanna-e8o
    @nandikaprasanna-e8o 2 หลายเดือนก่อน

    Macho ube number ekak nedda

  • @sajithmadushanka8464
    @sajithmadushanka8464 2 หลายเดือนก่อน

    ඔය බෙහෙත ගන්නන් තියෙන්නේ කොහෙද?...

  • @Shamu605
    @Shamu605 2 หลายเดือนก่อน

    ඔහොම ලුනු ලුණු දාලා තලලා ඉවර වෙලා ඒ ටික කපලා අයින් කරන්න ඔනිද

  • @vindanasampath4817
    @vindanasampath4817 2 หลายเดือนก่อน

    Contact කරගන්න විදිහක් දාන්න පුලුවන්ද?

  • @nadeeraekanayaka7151
    @nadeeraekanayaka7151 2 หลายเดือนก่อน

    Gaha hara gahanawaa kiyanne mokakda

  • @dammikakumara-yi1mg
    @dammikakumara-yi1mg 3 หลายเดือนก่อน

    මල්ලි මේකට තිබ්බ බෙහෙත් මොනවාද කියලා කියන්න පුළුවන් ද

  • @pasindumadusanka-km7qx
    @pasindumadusanka-km7qx 3 หลายเดือนก่อน

    Aiye oyage namba ekak dannako

  • @NirmalbandaraNirmalbandara
    @NirmalbandaraNirmalbandara 3 หลายเดือนก่อน

    Mala kapana hama walawak ganama dahaye ahtulana onada

  • @DamayanthiSanjeewani-it1jw
    @DamayanthiSanjeewani-it1jw 3 หลายเดือนก่อน

    Malak kapuwata passa paya kiyak yanawada kadula watanna

  • @Nilantha-i2n
    @Nilantha-i2n 3 หลายเดือนก่อน

    Oya niyamai mally oyata janjaya

  • @IndikaSaman-g2v
    @IndikaSaman-g2v 3 หลายเดือนก่อน

    Kespar මොණරාගල awata ganna thiyenne koheda

  • @KasunTharaka-kt3cz
    @KasunTharaka-kt3cz 4 หลายเดือนก่อน

    Ayye ara beth eka ganne kohenda

  • @New2-r4x
    @New2-r4x 4 หลายเดือนก่อน

    Machan kithul mala kapagena yaddi eka dawasak kapanna baruwa giya. Dan raa watenne na kalin bothal 5 k wage watuna. Eka aye hada ganna kramayak kiyanna barida. Plz reply 😢😢

  • @New2-r4x
    @New2-r4x 4 หลายเดือนก่อน

    Machan kithul mala kapagena yaddi eka dawasak kapanna baruwa giya. Dan raa watenne na kalin bothal 5 k wage watuna. Eka aye hada ganna kramayak kiyanna barida. Plz reply 😢😢

  • @KapilaLakshan-j8l
    @KapilaLakshan-j8l 4 หลายเดือนก่อน

    පාමසියෙ තියනවද මෙ බෙහෙත් කුප්පිය

  • @BandulaBalasooriya-nv8xp
    @BandulaBalasooriya-nv8xp 4 หลายเดือนก่อน

    ඔයගෙ නම්බර් එක දෙන්නකො

  • @samanpalithaweerasinghe8187
    @samanpalithaweerasinghe8187 4 หลายเดือนก่อน

    මම මලක් හැදුවා අදට දවස් හතරයි කැස්පර් වලින් දවල්ට බො දෙකට රූට් තුනයි කදුල මදි මොකද කන්න ඹන

  • @HettipathiraAnura-pm5vy
    @HettipathiraAnura-pm5vy 4 หลายเดือนก่อน

    දෙවෙනි මලට (ඉපියවට ) බෙහෙත් තියන්න ඕනිද මල් දණ්ඩේ හුණු විතරක් ගෙවහම මදි

  • @dhanushkasampath996
    @dhanushkasampath996 4 หลายเดือนก่อน

    අයියේ ඔයගේ නම්බර් එක දානවද

    • @harishchandraHarischandra-x9t
      @harishchandraHarischandra-x9t 2 หลายเดือนก่อน

      කස්බෙර් බොටලෙ ගෙන්ව ගෙනේමට නො. ඔනි.

  • @dhanushkasampath996
    @dhanushkasampath996 4 หลายเดือนก่อน

    මාත් කිතුල් වගාකරන්න ඉන්නේ.ඒක වගා කරන්න උපදෙස් ටිකක් ගන්න කෙනෙක් ඉන්නවද.අත්දැකීම් තියෙන කෙනෙක්.ගොඩක් පින්.අක්කර දෙකක් වගේ තියෙනවා.කිතුල් වගාකරන්න නියමෙට ඉඩම තියෙනවා.දැනට කිසි දෙයක්නැ.පුලුවන් කෙනෙක් උදවුවක් කරනවද ඒක වගාකරන්න උපදෙස් ටිකක්.හරියට ඒ ගැන දන්න කෙනෙක්❤❤❤.

  • @chandanaperera4004
    @chandanaperera4004 5 หลายเดือนก่อน

    මේ ඇස් වහ කතාව ඇත්තද කිතුලට?පොල් ගහට නම් ඵහෙම නෑ අපේ වත් තේ ගස්8 ක් විතර තීනව උත්සාහයක් කරනව මන් මුකුත්ම දන්නෑ මල්ලි

  • @PrabhathPrasanna
    @PrabhathPrasanna 5 หลายเดือนก่อน

    දෙල් කොල වෙනුවට මොනද ආදේසක ගන්න පුලුවන්

  • @LallNandasiri
    @LallNandasiri 6 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි

  • @kelumPremasiri-xu5lw
    @kelumPremasiri-xu5lw 6 หลายเดือนก่อน

    කොහෙද ගන්න තියෙන්නේ මේ බෙහෙත් එක

  • @pwjagath2932
    @pwjagath2932 6 หลายเดือนก่อน

    Casper beheth eka ganne kohenda - mama Jagath kandy/wattegama

  • @travelkitchen4246
    @travelkitchen4246 6 หลายเดือนก่อน

    Super 💛💛

  • @AnuruddhaAnu-si2eh
    @AnuruddhaAnu-si2eh 6 หลายเดือนก่อน

  • @LathaDayangani
    @LathaDayangani 6 หลายเดือนก่อน

    Contact nambare danawada

  • @arushadewmini258
    @arushadewmini258 6 หลายเดือนก่อน

  • @PalithanvpPalitha
    @PalithanvpPalitha 6 หลายเดือนก่อน

    පොඩ් ගැටලුවක් මල්ලී,,, කැස්පර් ගැහුවොත් එක මලයි නේ,,, එක මලෙන්ම ගහ මැරෙනවා නේ,,,පැනි වතුර වගේ නේද,,, රා ගත්තොන් පෙනයක් වත් ගහන්නෑ කියන්නේ ඇත්තද,,,?????