අපි බලං ඉන්නවා අනුර අද ඉන්දියාවට යන්නේ Business class එකේද කියලා | SUDAA CREATION

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 538

  • @nalindasaman7178
    @nalindasaman7178 2 ชั่วโมงที่ผ่านมา +133

    මහජනතාවගේ ජනාධිපතිතුමා ආරක්ෂිතව, සුවපහසුවට ගමන් බිමන් යන්න ඕනේ අනිවාර්යයෙන්ම.

    • @champapriyanganie9840
      @champapriyanganie9840 ชั่วโมงที่ผ่านมา +1

      ane ethumath sapa vindapuden paw ne

    • @LasanthaMunasingha
      @LasanthaMunasingha 30 นาทีที่ผ่านมา +1

      අනෙක් හිටපු රට කාපු ජනාධිපති වරු bisness class එකේ යන්න හොඳනම් මේ අපේ ජනපති ගියහම මොකද වෙන්නේ ?? වෙන ප්‍රශ්න නැති එවුන්ට තමයි මේ දේවල් ප්‍රශ්න වෙන්නේ .

  • @renukadamayanthi8118
    @renukadamayanthi8118 49 นาทีที่ผ่านมา +15

    අපේ ජනාධිපති තුමාට නිදුක් නීරෝගි දීර්ඝායු වෙිවා...තුණුරැවනේ සරණයි..යහපතක්ම වෙිවා.🙏❤️

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v ชั่วโมงที่ผ่านมา +42

    අපේ එකම බලාපොරොත්තුව ...ආරක්ෂාව ගැන අනිවාර්යයෙන්ම සිතියයුතුයි

  • @nadesgajayskodi6863
    @nadesgajayskodi6863 2 ชั่วโมงที่ผ่านมา +59

    එතුමා මොන දේ කරත් ජනතාවගේ සුව පහසුව වෙනුවෙන් කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා

  • @priyankaperera770
    @priyankaperera770 ชั่วโมงที่ผ่านมา +16

    ❤❤❤❤❤❤❤❤
    BRO උඹ නියමයි
    හැම දෙයක්ම ඉක්මනින් දන්වනවට ස්තූතියි
    සුදා බයත් නැ බයත් නැ
    ස්වභාව ධර්මයේ ආශිර්වාදය වැඩි වැඩියෙන් ජනපතිපතිට ලැබේවා
    සුදා මුන්ගේ ගැනු ගෙනිච්ච විදිහෙ කතාව ටිකක් ලංකාවේ උන්ට කියන්න
    මිනිස්සු අද බැදලා හෙට ලමයි ඉල්ලනවා
    ❤❤❤❤❤❤❤❤❤

  • @nadesgajayskodi6863
    @nadesgajayskodi6863 2 ชั่วโมงที่ผ่านมา +49

    හැමෝම තේරුම් ගත යුතු දෙයක් තමයි මේ යන්නේ නාස්තිකාර හොරෙක් නෙමෙයි.ජනාධිපති❤❤

    • @damayanthi651
      @damayanthi651 56 นาทีที่ผ่านมา +3

      හිටපු ජනාධිපතිලා වගේ හොර තක්කඩියෙක් නෙවෙයි අනුර ජනාධිපති සහෝදරයා රටට යහපතක් කරයි 👍👍👍🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @nimaliperera9457
    @nimaliperera9457 2 ชั่วโมงที่ผ่านมา +41

    රටට යහපත් තීරණ ටිකක් අරගෙන එන්න ලැබේවා සොයුර....සොබාදහම ඔබව රකීවා. ....❤❤❤

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 2 ชั่วโมงที่ผ่านมา +38

    කොහොම ගියත් එයා ජනතාවගෙ දේ නාස්ති කරන කෙනෙක්නෙවෙයි. සුරකින කෙ⁣ෙනක්. එයා කුහකසතුරන්ගෙ බාධක මැද ගෙවන කාර්යබහුල දිවියත් එක්ක මොන පහසුකම් වින්දත් කමක් නෑ.❤❤❤රට හදන්න ඔහු හොඳින් සිටියයුතුය.❤❤❤❤

  • @zonezone-pc8qm
    @zonezone-pc8qm ชั่วโมงที่ผ่านมา +16

    බුදුසරනින්.පරිස්සමට. ගිහින්. එන්න. අපේ. ජනපනිතුමනි 💕💕💕💕🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪💜💜🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @SamanmaliPerera-v6e
    @SamanmaliPerera-v6e 2 ชั่วโมงที่ผ่านมา +26

    ,එතුමා අපිට ඉර හද වගේ විෂ්වාසයි❤❤❤

  • @ipathirana801
    @ipathirana801 2 ชั่วโมงที่ผ่านมา +29

    අනුර,,කොහොම ගියත් ,,අපිට කමක් නෑ,,,හැබැයි එයා ,,,දැන් රටේ ජනාධිපති ,,,අනිත් රටවල් වල ,,රාජ්‍ය නායකයා ,,,යන විදිහට යන්න,,ඒක රටට ආඩම්බර යක්,,,එයා නියෝජනය කරන්නෙ රටක්,,,❤❤❤

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn ชั่วโมงที่ผ่านมา +19

    ජනාධිපති ට..ආරක්ෂා ව..අනිවාරයෙන් .ඔනේ .ගොඩක් ම.ආරක්ෂා ව.දෙන්න .ඔනේ❤❤❤❤❤❤❤

  • @AbeySekara-k3b
    @AbeySekara-k3b ชั่วโมงที่ผ่านมา +9

    ජනාධිපති සහෝදරයා ඔබ සැමවිටම රටෙි අනාගතය ගැන සුභ විදියට හිතන හා ක්‍රියා කරන කෙනෙක් බව මුළු රටම දන්නවා

  • @chameladilu780
    @chameladilu780 ชั่วโมงที่ผ่านมา +11

    අපේ අහිංසක ජනාධිපති තුම ආරාක්ශා වේවා . හොදින් යන ගමන ගිහින් පරිස්සමෙන් එන්න ලැබේවා ❤❤❤❤❤❤

  • @DailyofLalee
    @DailyofLalee 2 ชั่วโมงที่ผ่านมา +18

    අනීවාර්‍යෙන් පරිස්සම්වෙන්නඕන අපේ ජනාදිපති

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 3 ชั่วโมงที่ผ่านมา +82

    නිදහසක් නැති බිස්නස් කලාස් එක ...කොහොම ගියත් කමක් නැහැ .පරිස්සමෙන් ගිහින් එන්න විශ්ව යේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබෙනවා ජනාධිපති තුමාට ❤❤❤❤

    • @kanti7069
      @kanti7069 2 ชั่วโมงที่ผ่านมา +1

      Attha ❤

    • @මල්ලිකාහේරත්මල්ලිකා
      @මල්ලිකාහේරත්මල්ලිකා 2 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යෙන්ම බුදුසරණයි පරිස්සමින් ගිහින් එන්න විශ්වයෙන් ආසිර්වාද ලැබෙනවා කුහක අයගෙන් ලැබෙන දේවල් වලට නොසැලි ඔබතුමා යනගමන සාර්ථකව ගිහින් එන්න බුදසරණයි ❤❤❤❤❤❤❤❤ සැමදා ජයම වේවා

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 38 นาทีที่ผ่านมา

      බිස්නස් class .නොදකින් ලංකාවේ flight එකකින් වත් නොගිය එවුන් ට මැජික් අපි නම් අවුරුද්දක් ගානේ ලංකාව ට එනවා ආපහු එනවා බිස්නස් class එකේ හතර පාරක් ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා අනෙක් ගමන් නම් economy class

  • @emildesilva501
    @emildesilva501 2 ชั่วโมงที่ผ่านมา +20

    ඔබ පැවසූ අන්දමට ඔබගේ නිගමනය හරියටම හරි, රටේ ගෞරවය රැකෙන්නෙත් එවිටයි !

  • @prabodashashi2102
    @prabodashashi2102 2 ชั่วโมงที่ผ่านมา +15

    ජනාධිපතිවරයා අනිවාර්යයෙන් ආරක්ෂක ලෙස යන්න ඕනේ...❤

  • @sajeewaperera2034
    @sajeewaperera2034 2 ชั่วโมงที่ผ่านมา +33

    අපේ ජනාධිපතිතුමා අපි කොහොමත් හැමෝම ආරක්ෂා කරගන්න ඕනේ එයා එයා තමයි අපේ එකම බලාපොරොත්තුව

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 3 ชั่วโมงที่ผ่านมา +120

    ලොකෙ ඉන්න කුහකම ජාතියක් ඉන්නවනම් ඒ මේ ඇටෙ විතරයි...

    • @KKK66690
      @KKK66690 3 ชั่วโมงที่ผ่านมา

      සිරාවටම ඒකතමා කෙලවෙලා තියෙන්නෙ හොදම එකෙන් සක්කලින්ට

    • @smhs3313
      @smhs3313 2 ชั่วโมงที่ผ่านมา +3

      සහතික ඇත්ත. මුන්‍ට මොනහොද කරත් වැඩක් නැ.කුහක කාලකන්නිම තමයි.

    • @AMindPlusNiro
      @AMindPlusNiro 2 ชั่วโมงที่ผ่านมา +3

      සහතක ඇත්ත. නැත්තං මෙයිට බොහෝ ඉහතදියි මේ රට හැදෙන්නේ...

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 2 ชั่วโมงที่ผ่านมา +5

      Hamoma neme wepakse puka hodan unsaha wepakse un

    • @ghamith
      @ghamith 2 ชั่วโมงที่ผ่านมา +3

      Owu bun .. sahathika atha

  • @linalll1646
    @linalll1646 ชั่วโมงที่ผ่านมา +4

    සුදා.අද.ලස්නයි.බුදුසරනයි🎉🎉🎉🎉🎉❤🎉

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 3 ชั่วโมงที่ผ่านมา +37

    අද සුදා ගේ ලස්සන ❤ අනුර සහෝදරයා ජනපති මිසක් සාමාන්‍ය මනුස්සයෙක් නොවී ජනපති ජනපති විය යුතුයි කුහක යෝ මොනා කිවත් අපි අනුර ව ආරක්ෂා කරගත යුතුයි ඔය එක එකා කියන දේවල් අපිට වැඩ ක් නැත ජනපති ජනපති විය යුතුයි ❤❤

    • @smhs3313
      @smhs3313 2 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්තටම.👍

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 2 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤🎉🎉🎉

    • @desinguwaadugep1971
      @desinguwaadugep1971 2 ชั่วโมงที่ผ่านมา +1

      හරියට හරි❤

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 25 นาทีที่ผ่านมา

      ඩබල් පොකට් .cose casual ෂර්ට් අද ඩුබායි shopping එහෙක ගොඩක් අඩු මුදලට දාලා තිබුණා ලංකාවේ මුදලින් 750.ට මේ දවස් වල dubai shopping pestivel නිසා හරියට ලාබෙට ඇඳුම් පැළඳුම් සපත්තු සෙරෙප්පු කෑම බිම ඔෆර් දාලා .

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 2 ชั่วโมงที่ผ่านมา +55

    පැයයි ගමනක් නෙ ගෞරවාන්විත විදිහට අපේ අනුර ගිහින් සුව පහසුව ඉදලා කරන හැම වැඩක්ම සාර්ථකව කරලා එන්න ලැබේවා

    • @a.k.shiyam898
      @a.k.shiyam898 ชั่วโมงที่ผ่านมา

      Delhi walata? 🙄

    • @LalaniWeerakoon-h6u
      @LalaniWeerakoon-h6u 46 นาทีที่ผ่านมา

      💐🙏අපේ ජනාධිපති තුමාට❤

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 31 นาทีที่ผ่านมา

      කෝසල මූසල මට නම් ඔය කුහකය පේන්න බැ .අනුර ජනාධිපති තුමා ට flight එකේ බිම වාඩි වෙලා යන්න ද ඔය ලංකාවේ එවුන් කියන්නේ .

  • @anomakumari7667
    @anomakumari7667 2 ชั่วโมงที่ผ่านมา +27

    කොහොම එතුමා ගමන් කලත් එක කවුරුවත් පස්නය කර ගන්න ඔනෙ නැහැනෙ මොකද අනුර නාස්නිකාරයෙක් නොවෙයි ජනපනිතුමනි ඔබතුමලා පරිස්සමෙන් ගිහින් එන්න බුදුසරණයි සියලු දෙවියන් ඔබතුමා ආරක්ෂා කරත්වා කුවෙට් සිට අපි ❤❤❤❤

    • @kanti7069
      @kanti7069 2 ชั่วโมงที่ผ่านมา

      Sahathekawama❤

    • @nadesgajayskodi6863
      @nadesgajayskodi6863 2 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤❤❤

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 36 นาทีที่ผ่านมา

      සොම්බිය උගේ වටපඩයෝ මදිවට විපක්ෂයේ එවුන් ද අපේ බදු මුදල් වලින් රට සවාරි ගියේ .මේ ලගදි ගිහිල්ලා ආවේ ඒත් අපේ සල්ලි නෙ

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 2 ชั่วโมงที่ผ่านมา +32

    අනුර දැන් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි.රටේ අනාගතය වෙනුවෙන් ඔහු ආරක්ෂා කළ යුතුයි.අනුරට සැප අවශ්‍ය නැති උනාට අපේ වගකීම ඔහු රටේ ජනාදිපති බව මතක තබා ගත යුතුය

  • @silviyafernando6763
    @silviyafernando6763 ชั่วโมงที่ผ่านมา +4

    අනේ එයා හෙව්වාද අනිත් තාන්ත්‍රීකයන් විදෙස්ගමන් යනවිට කවුද හෙව්වෙ කොහොමද යන්නෙ එන්නෙ කියා මේක තමා අමු කුහකකම කියලා සුදා ඔබ ඇත්ත ඇතිසැටියෙන්පෙන්වාදෙනවා ඔබට ජයවේවා 🌹🙏🙏🙏🎄🎄🎄🎄

  • @KwitCity-fd1fs
    @KwitCity-fd1fs ชั่วโมงที่ผ่านมา +4

    Good luck. Sir. Budu saranai ♥️♥️♥️♥️♥️♥️❤ parissamin 🌷 jaya. Wewa

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 3 ชั่วโมงที่ผ่านมา +42

    අනුර රෙන එකටත් මඩ ගහන සීන් එකක් තියෙන්නේ..😅

    • @smhs3313
      @smhs3313 3 ชั่วโมงที่ผ่านมา +2

      ඒ තරන් බන්කොලොත් වෙච්ච උන් ටිකක් ඉන්නෙ විරැද්ද පැත්තෙ.

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 2 ชั่วโมงที่ผ่านมา +1

      Ou yaku

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 2 ชั่วโมงที่ผ่านมา +1

      Kohomath gaththe dawase indan "ekene" karanne !😅😅😅

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 2 ชั่วโมงที่ผ่านมา

      @Nihal-dy9kc ubada puka hodanne

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 2 ชั่วโมงที่ผ่านมา +1

      ඔවු තව ටික දවසකින් ටොඉලට් එකත් බලයි ගිහින් 😂

  • @dilpeiris8212
    @dilpeiris8212 44 นาทีที่ผ่านมา +2

    මොකේ ගියත් කමක් නැ ගමණ සාර්ථක වුනා නමි එචිචරයි

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 45 นาทีที่ผ่านมา +1

    ජනාධිපතිතුමනි ඹබ තුමාට තෙරුවන් සරණයි 🙏❤️❤️🙏

  • @Ravindrakirindigala
    @Ravindrakirindigala 3 ชั่วโมงที่ผ่านมา +21

    ඉංදියාවට මන්නාරමෙන් පීනලා යන්න කියලත් කියයිද..?😂

    • @smhs3313
      @smhs3313 2 ชั่วโมงที่ผ่านมา +3

      ඒ තරන් පිස්සො ඉන්න රටක්. ලන්කාව කියන්නෙ.

    • @Iresha-q1j
      @Iresha-q1j 2 ชั่วโมงที่ผ่านมา +2

      අනේ මන්දා මේ මිනිස්සු.....😢

    • @sarangigithmi9351
      @sarangigithmi9351 32 นาทีที่ผ่านมา

      😂😂

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 15 นาทีที่ผ่านมา

      චමුව ගිහිල්ලා airport එකේ බලා ගෙන කොහොමද ගියේ මොන විදියට ද ඇවිදල ගියේ සපත්තු මොන brand එකක් ද බෙල්ටෙක මොන පාට ද කෑවේ අතින් ද හැදි ගැරොප්පු වෙන්ද .තවත් ඉතින් උන් හොයන්නේ නැති දෙයක් නැ නෙ කාලකන්නි පෙරේත tv මාද්ද්‍යය youtube කාරයෝ රට වනසන ..

  • @AsokaThennakoon-y6m
    @AsokaThennakoon-y6m 41 นาทีที่ผ่านมา +3

    ගරු ජනාධිපති තුමනි ඔබතුමා පරිස්සමින් ඉන්දියාවට ගිහින් එන්න ඔබතුමාට දළදා සමිඳු පිහිටයි සහ දෙවි පිහිටයි රට ට සුභ වාදී තීරණ රැගෙන එන්න මැතිතුමනි

  • @pkds1983
    @pkds1983 3 ชั่วโมงที่ผ่านมา +21

    ඕෂල හේරත් අනුර ඉන්දියාවේ ගියේ යාපනේට බස් එකේ ගිහින් එතන ඉදන් බෝට්ටුවේ 😂😂😂😂

    • @jesminhameed5652
      @jesminhameed5652 2 ชั่วโมงที่ผ่านมา +1

      Regardless of what has been said or done, a head of state representing a country should be able to exercise their privileges...

    • @sarangigithmi9351
      @sarangigithmi9351 31 นาทีที่ผ่านมา

      😂😂😂👍👍

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 14 นาทีที่ผ่านมา +1

      ඕසල නෙමෙයි මූසල

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 2 ชั่วโมงที่ผ่านมา +4

    හොදම කාලස් ඒකේ යන්න ඕනේ උන් ගිය විදිහට තමයි යන්න ඕන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @etampolajayasinghe1501
    @etampolajayasinghe1501 ชั่วโมงที่ผ่านมา +2

    I worked for a multinational company in Sri Lanka. Our MD always travel in business class. All other workers go in business class, if the journey takes more than 4hrs.
    Anura must go in business class

  • @charnipriyangika9028
    @charnipriyangika9028 ชั่วโมงที่ผ่านมา +2

    අනේ මොකේ ගියත් කමක් නැ පරිස්සමේන් ආවෝත් ඇති මටනම් බයයී අයියෙ.ඉන්දියව අපිව ගිලින්න බලන්ඉන්නේ
    සුදා අයියා ❤️💪👊💪💪❤️👌🔥🌷

  • @shazferds7913
    @shazferds7913 3 ชั่วโมงที่ผ่านมา +14

    You're absolutely right Sudaa. Anura is the President of Sri Lanka, of course he should be going on first class

  • @thiumiappshara2728
    @thiumiappshara2728 2 ชั่วโมงที่ผ่านมา +6

    ජනාධිපති තුමාට බුදු සරනයි❤❤❤

  • @AnomaDamiyante-w6e
    @AnomaDamiyante-w6e 2 ชั่วโมงที่ผ่านมา +5

    අනෙ Suda අයියා මේ වගෙ උන්ට කියලා පලක් තිබේ

  • @rashikamunasinghe2074
    @rashikamunasinghe2074 2 ชั่วโมงที่ผ่านมา +5

    අනිවාර්යයෙන් ජනදිපති තුමා 1st class ම යන්න ඔනි❤

  • @devpurapushparanie193
    @devpurapushparanie193 2 ชั่วโมงที่ผ่านมา +3

    ඡනපති සහෝදරයාට වාතෙ පිට වෙන්නෙත් කොහොමද කියලා බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවානේ......... කාලයාගේ ඇවෑමෙන් සෑම දෙයක්ම යථා ස්වභාවයට පත් වේවි.
    සුභගමන් ඡනපති තුමනි ! ! !

  • @AriyadasaHeiyanthuduwa
    @AriyadasaHeiyanthuduwa ชั่วโมงที่ผ่านมา +2

    අපේ රටේ නායකයා රටකට යනවිට ගරුවිදියට යනවානම් හොදයි. එකේවරදක් අපිටනම් පේන්නේනැහැ.

  • @InduIndu2-r6e
    @InduIndu2-r6e ชั่วโมงที่ผ่านมา +2

    ඔහු ආරක්ෂිතව ගමන් බිමන් යා යුතුයි. ඔහුගේ ආරක්ෂාව පලමුව තිබිය යුතුයි.

  • @sujeewasampath4989
    @sujeewasampath4989 2 ชั่วโมงที่ผ่านมา +4

    අනුර සහෝදරයා රට ගොඩ දානවා ශුවර්

  • @duminduchandana1821
    @duminduchandana1821 2 ชั่วโมงที่ผ่านมา +4

    ජනාධිපතිතුමා පරිස්සමෙන් ගිහින් එන්න....අපට අවශ්‍ය ඔබතුමාගෙ ආරක්ෂාව විතරයි

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 2 ชั่วโมงที่ผ่านมา +5

    මොන කාලස් ඒකේ ගියත් කමක් නැහැ මේ තිරිසන් නුන් ගෙන් පරිස්සම් වෙන්න අපිට. ඕන එච්චරයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💙💙🙏

  • @a_c_wicky1194
    @a_c_wicky1194 2 ชั่วโมงที่ผ่านมา +3

    රටෙ ජනාදිපට්ජි යන්න ඕනෙ bussiness class එකේ.

  • @chandiashoka2034
    @chandiashoka2034 2 ชั่วโมงที่ผ่านมา +7

    මට හිතෙනවා වෙලාවකට මම ලංකාවෙද කියලා ඇයි අපේ රටේ මිනිස්සු මේ විදිහට හිතන්නේ වෙලාවකට හිතෙනවා අපි කන විදිහට කන්න ඕනි කියලා වෙලාවකට කියනවා පාර්ලිමේන්තුවේ ඉන්න මිනිසුන්ගේ උපාධිය ගැන කතා කරනවා පිස්සං කොටුවක් වගේ මිනිස්සු ් විපක්‍ෂය එවුන් වැරදි හොයනවා උන්ගෙම පටි ගැලවෙනවා ඊට පස්සේ

  • @SirimewanD
    @SirimewanD 2 ชั่วโมงที่ผ่านมา +5

    👌👌👌👌👌........ 👍........ !
    හරියටම හරි සුදත්ත... මුන් මහ ලොකු උගත්තු කියලා පෙන්වන්න හැදුවට රාජ්‍ය තාන්ත්‍රික කටයුතු හෝ ලෝක චාරිත්‍ර ගැනවත් හරිහැටි නොදැන කුහක කම ඉස්මතුවෙන ගානේ මැසිවිලි කියවනවා... !
    ඔිෂලයා කියන විදිහට රාජ්‍ය නායකයා මුදල් ඉතිරි කරන්න බාටා කෑලි දෙකක් දාගෙන පිටකොටුවෙන් බස් එකේ මන්නාරමට ගිහින් බෝටිටුවෙන් රාමෙිශ්වරමට ගිහිල්ලා කෝචිචියක නැගල දිල්ලියට ගිහින් එතනින් රික්ෂෝ එකක නැගලා රාෂ්ට්‍රපති භවාන් එක ලගට ගිහින් බෙල් එක ගහන්න ඔිනෑ...... !
    කොහොමත් ඔය හාදයා නාගානන්දගෙත් බෙල්ල දියරෙද්දෙන් කපපු යටිකූටිටුවෙක් .... එන්පීපියේ එල්ලෙන්න ගිහින් බැරි වෙචිච එවුන් කුහක කමට පාචිචල් කරන වැඩෙි දැන් පටන් ගෙන... ! කෝ එතකොට රනිල් වික්කමසිංහ අවුරැදු දෙකට සටිටැඹිරාලලා පනහ හැට අරගෙන එක ගමනට කෝටි ගණන් වියදමි කරනකොට විසි හතර පාරක් රට රටවල රෝන්දෙ යනකොට කොහොද මෙි පරයි හිටියේ... !
    මෙි රටෙි මිනිස්සු ඔය තරමි පල්ලෙහාට වැටිල නෑ තමන්ගෙ ජනතා නායකයව බාල්දු කරන්න... ! මහලොකුවට අධිතක්සේරැවෙන් ජන්දෙත් ඉල්ලලාා සීයක්වත් ගන්න බැරිවුන එකේ විලි ලජ්ජාවක් තියෙනමි නිදිවැදගෙන හිටපල්ලා ඉන්න තැනක... !

  • @greytauluwaduge666
    @greytauluwaduge666 13 นาทีที่ผ่านมา

    තෙරුවන් සරණින්.......
    සියලුම දෙවියන් ගේ පිහිටෙන්...
    ගිහින් එන්න.........
    ආදරණීය අනුර සොහොයුරාණෙනී.

  • @shamikachenuthi8349
    @shamikachenuthi8349 ชั่วโมงที่ผ่านมา +1

    අනුරට කැමති විදියට යයි.මොකද රටේ මුදල් අනවශ්‍ය ලෙස කාබසනියා කරන එකක් නැහැ....දේශපාලන පරිනතබාවයක් අනුරට තියෙනවා අනුර ඒක හොදම විදියට විසදයි....

  • @ManelFernando-h3m
    @ManelFernando-h3m 2 ชั่วโมงที่ผ่านมา +2

    ජනාධිපතතුමා කොහොම ගියත් පරිස්සමෙන් ගිහින් එන්න ඕනෙ කියල අපි ප්‍රාර්ථනා කරනව මේ ව්නාස කරපු රට හදන්න පුලුවන් එකම නායකය අනුර ජනාධිපති වරයා පමනයි

  • @Image.249
    @Image.249 2 ชั่วโมงที่ผ่านมา +4

    මුලින්ම අපේ රටේ නීති පද්ධතිය හදලා ඉන්න ඕන, අපරාධකරුවන් ට මරණිය දණ්ඩනය නීති ගත කරගයුතුය.මේ සඳහා කවුරුවත් හඬක් නගන්නෙ නැත්තෙ ඇයී.

  • @YamunaKumari-p4d
    @YamunaKumari-p4d 2 ชั่วโมงที่ผ่านมา +9

    දැන් මේ ක නාඩගමක් වෙලා අර මින්හට පයින් යන්න වෙන්නෙ අනුරව නිකන් පච්චලෙට අරන් වගේ අනිත් වුන්ටත කිවද දන්නෙ නැ අරක ගේනන මේක ගේන්න කියලාසද්ද නැතිව ඉන්නවට😡😡😡😡😡

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 ชั่วโมงที่ผ่านมา +4

    සුදා මහත්තයො
    අපි බලන් ඉන්නෙ ඔනේ
    Flight එකේ යන එන විදිය නෙවෙයි
    එවා මොඩ කතා
    නමුත් අපි හොද කල්පනාවෙන් ඉන්න ඔනා කාරණාවක් තියේනවා
    මොකක්ද දන්නවාද
    ඔය ඉන්දීයාවට යන
    හැම නායකයෙක්ම
    ඉන්දීයාවට ගිහිල්ලා අවාට පස්සෙ තමයි තමුන්ගෙ ප්‍රිතිපත්තිය
    වෙනස් කරන්නෙ
    හොද කල්පනාවෙන් ඉන්න ඕනා
    අවාට පස්සෙ හොරැ අල්ලන්න එක අඩපන වෙයිද දන්නෙ නැහැ
    මොකද දැනටත් අල්ලපු හොරේකුත් නැහැ
    බලමු..............

  • @gayankonara2187
    @gayankonara2187 3 ชั่วโมงที่ผ่านมา +9

    ඇයි අනුරට යන්න බැරිද??? රටක ජනාදිපති

    • @pinki-c1u
      @pinki-c1u 20 นาทีที่ผ่านมา

      ඵයා ඒව ඵපා කියල බලයට ආවෙ

  • @ipathirana801
    @ipathirana801 2 ชั่วโมงที่ผ่านมา +2

    සුදා,,ඔයා කියන්නේ ,,ඇත්ත,,,අද මන් පෝස්ට් එකක් ,,දැක්කා ,එකෙක් කියනවා,,,උන්ට ජොබ් කරන්න බැරිලු ,,අනුර කන්න බොන්න ,,නිකන් දෙන්න ඕනලු😂😂😂😂

  • @V1234gam
    @V1234gam 2 ชั่วโมงที่ผ่านมา +17

    බිස්නස් ක්ලාස් තමයි යන්න ඕන...ඒ රටේ නායකයනේ ❤

    • @ndcthinking9803
      @ndcthinking9803 2 ชั่วโมงที่ผ่านมา

      Wahala😂

    • @Naturevibes9999
      @Naturevibes9999 2 ชั่วโมงที่ผ่านมา

      @@ndcthinking9803 uba ukahan wesa putha

    • @SibalaSibala
      @SibalaSibala 2 ชั่วโมงที่ผ่านมา

      Bigness class tamai yanna ona e sri lankawe janadipati

    • @V1234gam
      @V1234gam 2 ชั่วโมงที่ผ่านมา

      @@ndcthinking9803නෑ හිටපු උන් බොලාට ඇරලා 😁😁

    • @V1234gam
      @V1234gam 2 ชั่วโมงที่ผ่านมา

      ​@@ndcthinking9803 හිටපුූ උන් ගියේ බොලාලට ඇරලා 😂😂

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 2 ชั่วโมงที่ผ่านมา +2

    ඔහුට ආරක්ෂාව ලබාදිය යුතුය.ගෞරවය ලබාදිය යුතුය

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j 3 ชั่วโมงที่ผ่านมา +10

    වායම චැනල් එක බැලුවා නම් සාක්ෂි නාමල්ගෙ උපාදි ය ගැන මරු...

  • @LishanthiInosha-v2n
    @LishanthiInosha-v2n ชั่วโมงที่ผ่านมา

    He is our president.He is a respectable person.He Wii take good decisions

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 3 ชั่วโมงที่ผ่านมา +8

    ජනපතිතුමා Business class ගියා කියලා දගලන්න ඕනනෑ. එතුමා රාජ්‍යතාන්ත්‍රික නිළ සංචාරය සංචාරයක් කරන්නෙ. ඉතිං ඇයි එතුමාට කරදර කරන්නෙ. මොන මගුලක්ද?.

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 2 ชั่วโมงที่ผ่านมา

      E wunate chandete issella kiwwe api business class yanne nah kiyalane !-api simple minissu kiyalane kiwwe !chande gatheth.e lassane kathawalate neh !😮

    • @nithininarthana894
      @nithininarthana894 2 ชั่วโมงที่ผ่านมา

      ​@@Nihal-dy9kcඑ මනුස්සයගේ වියදම දරන්නේ ඉන්දියන් රජයෙන්

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 ชั่วโมงที่ผ่านมา

    Good luck president AKD ❤❤❤
    Great explanation sudha ❤

  • @SomaO-d8h
    @SomaO-d8h ชั่วโมงที่ผ่านมา

    Suda aiye mun ethakota janadi pathi toilat yana ekata balagena innavada danne na api balagena poroththu venne yahapatha mama inne saudi wala api ape ratata adarei❤❤❤❤❤

  • @aasaaaasaa8138
    @aasaaaasaa8138 ชั่วโมงที่ผ่านมา

    ♥️♥️♥️♥️👍🏻👍🏻

  • @RizwanMansoor-v7y
    @RizwanMansoor-v7y ชั่วโมงที่ผ่านมา

    President must travel in 1st class. he is representing the our country.

  • @damachemanex2740
    @damachemanex2740 48 นาทีที่ผ่านมา

    It is essential to provide presidents proper facilities when he go for official trips.

  • @jenathemalatha8324
    @jenathemalatha8324 ชั่วโมงที่ผ่านมา

    😊😊
    .
    ..

  • @ashan2000
    @ashan2000 3 ชั่วโมงที่ผ่านมา +11

    ඒකාලේ එක ජනාධිපති කෙනෙක් විදේශ සංචාරවලට ගියේ Sri Lankan Aircraft දෙකක් විතර අරගෙන. ඇයි ඒ තරමට සෙනග.. එහෙ එයාපෝට් එකෙන් බහිනකොට නටන්න වෙස් නැට්ටුවෝ, ඇමති මණ්ඩලයෙන් බාගයක් එයාලගේ මුළු පවුල්ම අරගෙන 😂. එහෙ ගිහින් දවස් දෙකක් තුනක් aircraft නවත්තලා තියනවා... ඕවා උනේ යුද්ධෙ කාලේ නෙමේ. යුද්ධෙ දිනලා එයා රටේ රජතුමා උනානේ. අන්න ඒ කාලේ. 😌
    ඕම කරලා තමා Sri Lankan එකත් හින්දුවේ 😂😂

    • @NimaBoy-e6g
      @NimaBoy-e6g 3 ชั่วโมงที่ผ่านมา

      පල උට්ටෝ යන්න...අනුරලා ඒ කාලේ මහිද්දට ගොට්ට අල්ලපු උන්නේ...උඹ දන්න පුම්කක් නෑ බන්

    • @H.G.W.123
      @H.G.W.123 3 ชั่วโมงที่ผ่านมา +1

      😂😂ඕව කියන්න එපා බන් සජබෙ උන් කලින් මයිනට බැනල දැන් ආරක්ශාව අයින් කරාම කියනව. යුද්දෙ ඉවර කරපු නායකයාගෙ ආරක්ශාව අයින් කරපු එක වැරදිලු .උන් බලන්නෙ මොකක් හරි දේකින් ෆ්බී එකෙ හෑල්ලක් ලියන්න.මේකටත් හෑල්ලක් ශුවර් 😂😂

    • @ashan2000
      @ashan2000 3 ชั่วโมงที่ผ่านมา +1

      @H.G.W.123 අම්මෝ ඔව්. ඇට නැති දිවෙන් උන්ට මොනා කියන්න බැරිද.
      ඒ උනාට අපි දැනගන්න ඕන ඇත්ත කතා කරන්න. ✌️

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 3 ชั่วโมงที่ผ่านมา

      ඒවා කියන්න කෙනෙක් නැහැ එදා 👍

    • @ashan2000
      @ashan2000 2 ชั่วโมงที่ผ่านมา

      @@shanthijayamanna3255 විපක්ෂයේ අය කතා කරා.. යූඇන්පී එකේ සමහර අය කතා කරා.
      ජේවීපී එකටනම් ඕවා මොනාද.. මැරෙනකල් සටන්කරා ජේආර් ප්‍රේමදාස ආණ්‌ඩු එක්ක. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව මොකක්ද ඒම බලද්දි ජවිපෙට.
      හැබැයි ඒවා ගැන කතා කරපු මාධ්‍යවේදියෝනම් ඉතුරු කලේ නෑ.. මාධ්‍ය ආයතන ගිනි තිබ්බා.. හැබැයි ඒත් සිරස කතා කරා.
      ඕම අතීතයක් තමා අපට තිබුනේ.

  • @susanthaliyanage945
    @susanthaliyanage945 2 ชั่วโมงที่ผ่านมา +1

    රටේ රජතුමා සුවපහස ගමන ගිහින් එන්න ඕන

  • @mzarook2448
    @mzarook2448 2 ชั่วโมงที่ผ่านมา +1

    May the Almighty's blessings are there with you to have a safe and successful journey and return home safely. You are very important to our motherland. Good luck to you our dear president. ❤

  • @PriyanthaRanasinghe-ir8wm
    @PriyanthaRanasinghe-ir8wm ชั่วโมงที่ผ่านมา

    🎉

  • @nilufazaid8623
    @nilufazaid8623 2 ชั่วโมงที่ผ่านมา +1

    සුදා අයියේ ඔබගේ වැඩසටහන බැලුවොත් තමයි අපිටත් පැහැදිලි විස්තරයක් දැන ගන්න පුලුවන් වෙන්නේ ඵයට ඔබට ස්තූතියි අනුර ජනපතිතුමා ඉන්දීය සන්චාරයක යන ගමන ගැන අපිට සතුටුයි ඒත් ජනපතිතුමා හැම රටකම නායකයෝ ගැන අවධානයෙන් සිටියයුතුයි ඔහුගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වියයුතුයි කියන හැඟීම අපටද ඇත අනුර ජනපතිට අල්ලා දෙවියන්ගේ පිහිටයි

  • @nishanthikodikara1778
    @nishanthikodikara1778 ชั่วโมงที่ผ่านมา

    ජනාදිපති ගියේ හොද වැඩකට .ජය වේවා!

  • @neelsiriwardhana2999
    @neelsiriwardhana2999 6 นาทีที่ผ่านมา

    Bon Voyage Mr. ANURA and Others ! ❤❤.

  • @WickramarathnaKalutarawithana
    @WickramarathnaKalutarawithana 28 นาทีที่ผ่านมา

    සම්පූර්ණයෙන් ඇත්ත

  • @nandanidisa1031
    @nandanidisa1031 3 ชั่วโมงที่ผ่านมา +6

    ඕනෙම ජනාධිපති කෙනෙක් යන්නෙ business classe එකෙ , එය සාදාරනයි, එහෙතු යන අතර ඒ ගොල්ලෝ වැඩකරනවා ලියන්න දෙවල් තියනවා එයට පහසු කම් ඕනි,

    • @soundpost1855
      @soundpost1855 36 นาทีที่ผ่านมา

      හරියට හරි

  • @buddhikakumara9113
    @buddhikakumara9113 3 ชั่วโมงที่ผ่านมา +9

    හරියටනම් jetඑකක යන්න ඕන මිත්‍යාදෘෂ්ඨික මයින දේවාල වලට පු# දෙන්න ගියානම් ඇයි අනුරට බැරි..

  • @AbeySekara-k3b
    @AbeySekara-k3b ชั่วโมงที่ผ่านมา

    Suda aiye realy crect

  • @GatherGlam
    @GatherGlam 2 ชั่วโมงที่ผ่านมา +3

    වැඩක් කරන මිනිහෙක්ට ඒ පහසුකම් ටික ලැබිය යුතුමයි.. වැඩක් නොකර ජනතාවගේ බදු මුදල් කාබාසිනිය කරන උන්ට වගේ නෙමෙයි..

  • @silvag9383
    @silvag9383 2 ชั่วโมงที่ผ่านมา +1

    AKD ❤❤❤❤❤

  • @sadunchandana1665
    @sadunchandana1665 15 นาทีที่ผ่านมา

    බුදුසරණයි ජනාධිපති තුමනි ජයවේවා

  • @tharusha119
    @tharusha119 ชั่วโมงที่ผ่านมา +1

    අනේ ජනාධිපති බිස්නස් ක්ලාස් එකේ ගියාට මොකද වෙන්නෙ එයා රාජ්‍ය නායකයානෙ.😮

  • @SheelaWalawitage
    @SheelaWalawitage 46 นาทีที่ผ่านมา

    Suda.nam.sudathamai

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 ชั่วโมงที่ผ่านมา

    Theruwan saranai suda malli.

  • @JayanthaPerera-c3e
    @JayanthaPerera-c3e ชั่วโมงที่ผ่านมา

    ජනාධිපති තුමනි ඔබට ජය ජය වේවා

  • @WonderBites-D
    @WonderBites-D ชั่วโมงที่ผ่านมา

    යකෝ අනුර වගේ කෙනෙක් යන්න ඕනේ business class එහෙක තමා. නැත්තම් ඒ වගේ මේ රට හදන්න ආව මනුස්සයෙකුට අවශ්‍ය පහසුමක් සලසන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ වගේ කාර්‍යක්ශම, උගත්, බුද්දිමත් නායකයෙකුට ❤

  • @MahanamaPerera
    @MahanamaPerera 2 ชั่วโมงที่ผ่านมา +1

    Yes you are correct 🎉🎉🎉🎉

  • @etampolajayasinghe1501
    @etampolajayasinghe1501 ชั่วโมงที่ผ่านมา

    Yes he must go in business class.

  • @ramanifernando9939
    @ramanifernando9939 ชั่วโมงที่ผ่านมา

    සුදා ඔයගේ මේ වැඩ සටහන මම කැම ගන්න අතර බැලුවේ විස්කි ගැන කියද්දි කටේ තියෙන කැම හිනා වෙද්දී එලියට පැන්නා 🤣

  • @ddhammi7349
    @ddhammi7349 3 ชั่วโมงที่ผ่านมา +11

    බිස්නස් පන්තියේ යා යුතුමයි.රාජ්‍යතාන්ත්‍රික ගමනක්. ඇයි මෙච්චර අනුර මහතා ්පස්සෙ පන්නන්නෙ විපක්ෂෙ. .ජනපති ඒයන වෙලාවෙත් හොඳ නින්දක් දාගෙන විවේකීව නිදහසේ ❤❤❤❤❤❤ යන එක වටිනවා නේද.මොන බරක් එතුමාගෙ මනසේ ඇද්ද.

  • @rathnayakamenike3515
    @rathnayakamenike3515 25 นาทีที่ผ่านมา

    ඔහු අපේ ජනාධිපති ඔහු ට අවශ්‍ය පහසුකම් සහ
    වියදම් දැරීමට ජනතාව සූදානම්

  • @SusieWicks-fg7uu
    @SusieWicks-fg7uu ชั่วโมงที่ผ่านมา

    Businesses Class ගියත්, first class ගියත් මට නං කිසි ප්‍රශනයක් නෑ. එක අතකට එය අවශ්‍යයයි

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 2 ชั่วโมงที่ผ่านมา +1

    ජනාධිපති තුමාට ජේසු පිහිටයි .සුබ ගමන්

  • @ranjithgunatilaka7311
    @ranjithgunatilaka7311 46 นาทีที่ผ่านมา

    Anura should travel first class or DEPLOMATIC CLASS, ITS NOTHING WRONG WITH THAT,🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊

  • @RajiniAbayasingha
    @RajiniAbayasingha ชั่วโมงที่ผ่านมา

    eya Anyra neme Suda Janadi pathi Ane. G.Bless you.

  • @MimshakMimshak-pv5ng
    @MimshakMimshak-pv5ng ชั่วโมงที่ผ่านมา

    President Anura should be accountable what he said on the stage before he comes to power. That’s why people questioning ???

  • @Chamithachamitha-ws7hq
    @Chamithachamitha-ws7hq ชั่วโมงที่ผ่านมา +1

    රනිල් රට ගොඩගන්න 2048 වෙනකං ඉන්න කිව්වා , අනුරගේ ආන්ඩුවේන් දවස් 48 ඔක්කොම බලාපොරොත්තු වෙනවා,අපෙ රටේ බහුතරයක් කාලකන්නි බල්ලෝ ටිකක් රට ගොඩනගන්න දෙන්නෙම නැ අවුරුදු 76 තුළ ආපු ජනාධිපති ඇතුළු ආන්ඩුවල කිසිම කෙනෙක්ගෙ කුණු හෙව්වෙ නැ මොකද උස්සන් ගිහින් මරනවනෙ,අනුරගේ ආන්ඩුවක් ආවා විතරයි ගොතයෝ, වෙසියො ටික හැමනෙන්න එනවා .

  • @sujathahemachandra5421
    @sujathahemachandra5421 2 ชั่วโมงที่ผ่านมา +2

    Our honorable president anura kumara Dissanayake is head of sri lanka he will meat honorable Indian primeminister

  • @charithmahendrarajah6711
    @charithmahendrarajah6711 ชั่วโมงที่ผ่านมา

    We should not let our leader down in front of other countries, he should go as a president of Sri Lanka not as a person of sri lankan citizens