ඇසට කඳුලක් එක් කරන සංවේදනාත්මක උතුම් මාපිය වන්දනාව, mapiya wandanawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 13

  • @SumanaKariyawasam-x8q
    @SumanaKariyawasam-x8q 3 หลายเดือนก่อน

    මගේ අම්මා තාත්තා දෙදෙනාටම දීර්ඝයූෂ ලැබේවා 💓💓💓💓

  • @WasanthiKalyani-i4p
    @WasanthiKalyani-i4p 3 หลายเดือนก่อน

    මගේ අම්මත් තාත්තත් නිවන් දැක බුදුන් දකිත්වා🙏🙏🙏🙏

  • @PriyangaGunawardhana
    @PriyangaGunawardhana 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @NaturalclicksbyUdee
    @NaturalclicksbyUdee 3 หลายเดือนก่อน

    Pinwath swamin wahanseita theruwan saranai

  • @craftsByUdee
    @craftsByUdee 3 หลายเดือนก่อน

    මගේ පනයි මගෙ අම්මයි තාත්තයි මගේ ආයුශත් අරගෙන ජීවත් වේවා 💗💗💗

  • @ArunaGunawardhana-v4f
    @ArunaGunawardhana-v4f 3 หลายเดือนก่อน

    ප්‍රාර්ථනා කරන බෝදියකින් බුදුවෙන්න මගේ දෙමාපියන් දෙන්න

  • @NuwanMendis-b8t
    @NuwanMendis-b8t 3 หลายเดือนก่อน

    සම්මා සම්බුදු සරණයි මගේ අම්මටයි,තාත්තටයි

  • @JanathGunawardhane
    @JanathGunawardhane 3 หลายเดือนก่อน

    sadu sadu sadu

  • @UdeeGaya
    @UdeeGaya 3 หลายเดือนก่อน

    මගෙ අම්මටයි තාත්තටයි බුදු සරනයි

  • @priyagune-c6u
    @priyagune-c6u 3 หลายเดือนก่อน

    ගේ අම්මටයි තාත්තටයි නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා... ඉපදෙන හැම ආත්මෙකම මගෙම දෙමව්පියෝ වේවා

  • @NadeeshaUdayangani-v9e
    @NadeeshaUdayangani-v9e 3 หลายเดือนก่อน

    මමත් ගොඩක් ආදරෙයි මගේ අම්‍මට එයා තමයි මගේ මුඵලෝකෙම හරිම ලස්සනයි කවි ටික හිතට කා වැදුණා ඒක

  • @AlokaSandeepani-c6f
    @AlokaSandeepani-c6f 3 หลายเดือนก่อน

    මෙ ලොකෙ වටිනම වස්තුව අම්මයි තත්තයි මෙ දෙන්නා බුදු වෙන්න ඕන ඔබලා මගෙ අයුශත් අරගෙන ජිවිත් වෙන්න ඕන ඔබලාට බුදු සරනයි

  • @SunilKulatunga-c5f
    @SunilKulatunga-c5f 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏