පිනෙහි ආනිසංස සසර පුරා ලැබෙන විදිය - Ven Aluthgama Pagnnasara Thero - Budu Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • Ven Aluthgama Pagnnasara Thero - අළුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ
    budu bana - Audio Book - පිනෙහි ආනිසංස සසර පුරා ලැබෙන විදිය
    මෙම බණ සියළු සත්වයාටම නිවන් අවබෝදය පිනිසම හේතු වේවා..!

ความคิดเห็น • 27

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 ปีที่แล้ว

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @sankhapanikarunasekara1269
    @sankhapanikarunasekara1269 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏
    පින්වන්ත ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @chamilasudarshani9310
    @chamilasudarshani9310 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට උතුම් තුරුණුවන්ගේ පිහිටි ලැබේවා ....🙏🙏🙏

  • @BRMPerera
    @BRMPerera 2 วันที่ผ่านมา

    ඉතා ආදර්ශ මත් ධර්ම දේශනාව

  • @rajasena4101
    @rajasena4101 ปีที่แล้ว

    නිතරම සූත්‍ර දේශනාවක් ඇසුරෙන්ම දේශනා කරන උතුම්ම උතුම් සමිඳුන් වහන්ස. නමස්කාර වේවා.

  • @chandrasoyza6791
    @chandrasoyza6791 ปีที่แล้ว +1

    සාදු 🌷🙏සාදු🌷🙏සාදු🌷🙏පිංවත් ස්වාමීන් වහන්සේට මෙ පිං බලෙන් නිවන් සමිපත් ලැබෙිවා!🌷🌷🌷🙏🙏🙏

  • @sankhapanikarunasekara1269
    @sankhapanikarunasekara1269 ปีที่แล้ว

    සද්ධර්ම ශ්‍රවණාභිලාෂී හුදී ජනයාට අනුකම්පාවෙන් තථාගත දේශිත පිරිසිදු සද්ධර්මයෙන් නිවා සනසාලන අතීත, වර්තමාන, අනාගත ආර්ය මහා සංඝ රත්නයට නමස්කාරය වේවා 🙏🙏
    එසේම ධර්ම දේශනාවන් ඉතාමත් වටිනා සහ පැහැදිලි ලෙසට අන්තර්ජාලයෙන් ප්‍රචාරය කරවන පිරිසට ගෞරවනීය ස්තුතිය වේවා 🙏.
    තෙරුවන් සරණයි 🙏

  • @indikaliyanage1467
    @indikaliyanage1467 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු පිංවත් අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි දිර්ගායුෂ ලැබේවා

  • @chandrikavinodanie4455
    @chandrikavinodanie4455 ปีที่แล้ว

    Sadu sadu sadu budusaranai

  • @nirmalarathnasiri4572
    @nirmalarathnasiri4572 ปีที่แล้ว +1

    🙏🙏🙏මාගේ සම්මා සම්බුදු රජානන් වහන්සේ ප්‍රමුඛ ගරුතර පිංවත් ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා !!!

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @hemanthaperera-oi4hi
    @hemanthaperera-oi4hi 8 หลายเดือนก่อน

    Sadu sadu
    Budusaranai🎉

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 ปีที่แล้ว

    Sadhu sadhu sadhu🙏🙏🙏🙏🙏

  • @RoyH.A-cz5hi
    @RoyH.A-cz5hi 11 หลายเดือนก่อน

    Teruwan saranai pinwath swamin wahansa.

  • @lalaninilmini4102
    @lalaninilmini4102 ปีที่แล้ว +3

    මේ උතුම් දහම් දෙසුමක් උත්තම නිවන පිනිසම ඔබ වහන්සේට හේතු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemamalani7871
    @hemamalani7871 3 หลายเดือนก่อน

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @PushpaKumudini-f1z
    @PushpaKumudini-f1z 8 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹🙏🙏

  • @indranijayalath8236
    @indranijayalath8236 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shanthidissanayaka5515
    @shanthidissanayaka5515 ปีที่แล้ว

    🙏🙏🙏💞💞💞

  • @aluthgers
    @aluthgers 5 หลายเดือนก่อน

    🎉

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 5 หลายเดือนก่อน

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 ปีที่แล้ว

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @pushpakumudu8861
    @pushpakumudu8861 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @IsharaAkash
    @IsharaAkash 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @gnanaperera2974
    @gnanaperera2974 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏