කද්දාමා කෙනෙක් යුනිෆෝම් එක දාගන්න ඕන විදිහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 108

  • @sulochanadulanjaleeaththan3159
    @sulochanadulanjaleeaththan3159 หลายเดือนก่อน +11

    රටවල් වලට ගිහින් ටික්ටොක් කරලා වල්පල් දොඩවන අයට වඩා ඔයා ගොඩක් හොද පණිවිඩයක් දුන්නෙ හැමෝටම ....ඔයත් ගොඩක් ලස්සනයි අක්කා..බුදුසරණයි..!

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj หลายเดือนก่อน +7

    මම ඉන්නෙ ලන්කාවෙ.ඒත් මම ඔයදානවීඩියෝ බලනවා.ගොඩාක් වටින අදහස්.ඔයා අපේ කාන්තවො වෙනුවෙන් ලොකු සේවයක් කරනව.මම වසර 35කට කලින් සාර්ජා ඇගලුම් ආයතනයක වසර තුනක් සේවයකලා.මමගියෙත් සාරියක් ඇදගෙන.ආවෙත්සාරියක් ඇදගෙන.අපේ දෙමව්පියන්වගේ ඒ ආයතනය අපිව ආරක්ශා කලා.ඔයාට බුදු සරනයි අල්ලා දෙවිපිහිටයි .

  • @asafernando6290
    @asafernando6290 หลายเดือนก่อน +2

    ඔයාගේ කතාව ඇත්ත.
    පින්වන්ත, සත්‍ය ගරුක කෙනෙක්.එජේන්සිවලිනුත් දැනුවත් කරලා එවන්න ඕනේ.
    අපේ සමහර අයත් ඉන්නවනේ
    එක එක ජාතියේ.
    ❤️

  • @gdkanthi2883
    @gdkanthi2883 หลายเดือนก่อน +6

    ආදරෙයි හරි වැදගත් මීට කලින් මම
    මේ සහෝදරියගෙ
    වීඩියෝ බලල
    තියෙනව👍

  • @iranganisenevirathne4330
    @iranganisenevirathne4330 หลายเดือนก่อน +1

    ඔයාගේ ව්ඩියො වක් අදයි බැලුවේ ගොඩක් හොද දෙවල් ඔයා කියලා දෙන්නේ නොදන්න රටකට ඇව්ල්ලා ජිවත් වෙන්න ඔනි ගොඩක් පරිස්සමින් ... තෙරුවන් සරණයි ඔයාට ..

  • @LataAm
    @LataAm หลายเดือนก่อน +5

    වැදගත් තොරතුරක් ලබා දුන්නාට ❤ ස්තුතියි අක්කේ ❤❤

  • @sangeethmadusanka9370
    @sangeethmadusanka9370 หลายเดือนก่อน

    ඔයා නියමිත දේ හරි විදිහට කිව්වා ඇත්තටම ඉස්තුති අලුතින් යන්න ඉන්න අයටත් බොහොම දේවල් කියලා දෙන නිසා ඉස්තුති යහපත වේවා ✝️🙏👍👑️

  • @ireshashashikani123
    @ireshashashikani123 หลายเดือนก่อน +12

    අන්න කතාව ඇත්ත, මං වැඩ කරෙත් සවුදි අරාබියේ උන් හොයන්නෙම වැරදි, හැබැයි කිසිම තැනක බයෙන් කටයුතු කරන්න යන්නත් එපා

    • @RenukaGamage-u7m
      @RenukaGamage-u7m หลายเดือนก่อน

      ❤❤ඉස්තුති අක්කෙ බදුසරනයි

  • @mmaa-ve4jd
    @mmaa-ve4jd หลายเดือนก่อน +1

    ඇත්ත කතාව අක්කේ මේ ගෙදර ඉන්න ගෑනී කලිසම ඩිංගා කොට වෙලා තිබුණත් මොකද කියලා අහනවා සමහ සමහර මිනිස්සු හිතන් ඉන්නේ මේ යුනිෆෝම් එක මොඩ්ලිං කරන්න දීලා කියලා

  • @Ayurwedicvidio
    @Ayurwedicvidio หลายเดือนก่อน +1

    ගොඩක් හොඳ වැදගත් පණිවිඩයක් නැන්දේ

  • @DilaniNandima
    @DilaniNandima หลายเดือนก่อน

    බුදු සරණයි අක්කේ oyata. සියලු දෙවි දේවතාවුන් වහන්සේ ලාගේ පිහිට ආරක්ෂා ව ලැබෙන්න ඕන oyata 🙏🙏🥰🥰💐♥️❤️

  • @wmpriyadarshani
    @wmpriyadarshani หลายเดือนก่อน +2

    Teruwan saranaii alla devi පිහිටයි ඔයාට පරිස්සමෙන් වැඩ කරන්න අක්කේ

  • @kiseki9884
    @kiseki9884 หลายเดือนก่อน +6

    ලංකාවෙ ගෑනු කොච්චර දුක් විඳිනවද මේ තම්බි රථවල්වලට ගිහින් මේ හැමදේටම වගකියන්න ඕනේ ලංකාවේ ඉන්න කාලකන්නි පිම්බි දේශපාලනය

  • @areshaaresha8472
    @areshaaresha8472 หลายเดือนก่อน +1

    බුදුසරණයි ගොඩක් වැදගත් කතවක්

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj หลายเดือนก่อน +1

    ලංකාවේ ඉන්නෙ ඔක්කොම එලියෙ දගන පිට රට මිනිස්සු ගොඩක් හොඳයි ඔයා ලස්සනයි පරිස්සමෙන් ❤

  • @NadikaNadika-rk8sd
    @NadikaNadika-rk8sd หลายเดือนก่อน

    සහතික ඇත්ත කතාව අක්කියෝ තෙරුවන් සරණයි ඔයාට

  • @anomakanthi634
    @anomakanthi634 หลายเดือนก่อน +1

    සහතික ඇත්ත කතාව මම ඉන්න ගෙදර ඵක කෙල්ල යි කොල්ලෝ 6 හැබැයි ගොඩක්ම හොදා සේරම ලමයි උනත් මහ දෙන්න ත් ඇත්තටම හොදයි හොද දේට හොදයි කියන්න ඕන මම දෑන් අවු 12 අපි වැඩ කරන්න දෙන්න ක් ඉන්න ව අපි දෙන්න ත් හොදින් ඉන්න ව

    • @HansiHansi-nw9fk
      @HansiHansi-nw9fk หลายเดือนก่อน +1

      එවින් හොද වුනාට වැඩක් නැහැ උබලා හොද විදිහට අැදපල්ලා.හොද සෙරම අමතක වෙනවා හෙලුවෙන් දගලනකොට😢😢

  • @ChithraRanjani-b8n
    @ChithraRanjani-b8n หลายเดือนก่อน

    Sahati aththa akka mama inne omam eunata mama oyage video balanawa oya kiyana kathawa hri meheth ehema thamai budu saranai ❤❤❤❤❤❤❤

  • @ccsl6890
    @ccsl6890 หลายเดือนก่อน +1

    Oyage kathawa sampurna aththa.👍👍👍👍❤️❤️❤️
    Ts.

  • @Malkanthi-g7o
    @Malkanthi-g7o หลายเดือนก่อน

    Oya wage kenek apita godak watinawa.oyae video balanawa .mata mage Ammaget oya wage adahas tiyenawanam kiyala hitenawa.bs

  • @Skwsamanthi
    @Skwsamanthi หลายเดือนก่อน +4

    අනේ අක්කේ ඕක කිව්වාට වැඩක් නෑ..එකියෙක්ට ඕක කියලා දුන්නම මගේ කරේ නගින්න ආවා අපේ ලංකාවේ එකියක් ..සිප් එක් ඇරන් ඉන්න එපා කිව්වා කියලා..යුනිෆෝම් එකෙන් මොකුත් කරන්න එපා කියල නෑලු..කාට කියන්නද

  • @TtyHjwm
    @TtyHjwm หลายเดือนก่อน

    ඔවු ඔයා කියන දේ හරියටම හරි ඔයට තෙරැවන් සරනයි

  • @سيرلانيسيرلانكا
    @سيرلانيسيرلانكا หลายเดือนก่อน +1

    Math inne sadudi Wala rata a ith ape lankawe namth kana aya den inne lankawe ayath den serama aliye Dan podi UN hadala iwarai podi unge as bedala pare geniyanna wenne atharam asanwara vidiyata adum adinne oya hugak hida Dahas denawa parissamen budusaranai

  • @RoshaniRISH-k3c
    @RoshaniRISH-k3c หลายเดือนก่อน +1

    බුදු සරණයි අක්කී 🙏🙏🙏❤❤❤❤

  • @UdayakanthiRupasinghe
    @UdayakanthiRupasinghe หลายเดือนก่อน

    oyage video man asawen balanne mokada ewa godak watina adahas tiyena ewa .parissamin wedakaram inna budusaranai

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq หลายเดือนก่อน

    ❤❤කතාවනම් සහතික ඇත්තආදරේ බුදු සරණයි❤❤❤😂😂

  • @zain75zain81
    @zain75zain81 หลายเดือนก่อน

    aniwaranma oya.kiyana.kathawa...attha..theruwan.saranai ❤❤❤

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 หลายเดือนก่อน +1

    බුදු සරණ අයදැයි පිහිටයි ආලාදේ පිහිටා මගේ රත්තරන් අක්කේ ඔයා හරි දේ පිහිටයි ගොඩක් ආදරේ හැමෝමත්ත ආදරේ රත්තරන් අක්කේ 🙏🙏🙏♥️😘😘😘🥀🥀🥀🥀🌺🌺💐💐💐💐💐👍👍👍👍🤲🤲🤲

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 หลายเดือนก่อน

    ඔයාට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 💖💖💖💖

  • @SulemanMabel
    @SulemanMabel หลายเดือนก่อน

    Yes it is true thank you sister God bless you

  • @zimeerkafrsaba1779
    @zimeerkafrsaba1779 หลายเดือนก่อน

    Akke oya harima hoda kenek
    Oya koheda inne ..
    Man inne israel wala.

  • @SachithraRajapaksha-o4b
    @SachithraRajapaksha-o4b หลายเดือนก่อน +1

    අපි අදින්නේ ⁣දිගම දිග ගවුමක් අක්කා ඒක තමයි අපේ යුනිපෝමි එක

  • @HadiHadi-h3n
    @HadiHadi-h3n หลายเดือนก่อน

    Gobk.sthuthi.akka.api.visin.vinasa.wana.hitha.palanaya.karaganna.ona.kothea.hitiyath.warabi.anwa.palanaya.theramansathui.akka.dubu.saranai.souriyata.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SuneethaHattearachche
    @SuneethaHattearachche หลายเดือนก่อน

    Weda upades tikak sahodariya oya dunne.aeth ithin natana eka natanawa.thanks oyata b.s j.p

  • @dulakitchen5249
    @dulakitchen5249 หลายเดือนก่อน +2

    Ane අක්කේ mage amma සවුදි අරාබියට ගිහින් තවමත් sathi 2i
    ammata pohne eka denne na,Adinna adum denne na,kamata roti witharailu
    Amma ekka induneesiya ganu කෙනෙක් innwa,amma horen thamai eyagencl arn katha kale,
    Ada eya eyage ratata yanawa ammata katha karnna wenneth na apita bayay
    E ratawala ehemada,ane mekata reply ekk denna
    Anika apita amma gya kiyala ajansiyen රුපියලක් wath labune na,ewa natat kmk na ammata katha krnna phone ekata wi fi sambanda karagnna denawanam ane mata akka hari meka dakina kenek hari reply karnna😢😢😢😢😢😢😢😢😢

    • @YathraJayakody
      @YathraJayakody หลายเดือนก่อน

      😢😢😢😢😢

  • @NiroshaLakmali-c6w
    @NiroshaLakmali-c6w หลายเดือนก่อน

    Eka aththa akke math aurudu atak hitiya kisima waradak karena mama yaddi mage wayasa 25i dan mama inne lankawe mama hitapu gedara harima hodai ape arakshawa api hadaganna ona kalpana inna onna thaman hodanam koheth inna puluwan waradak karanna epa rata yana siyaluma dena adarei godak akke parissamen inna

  • @AruniPriyanthi-t6v
    @AruniPriyanthi-t6v 29 วันที่ผ่านมา

    ඔයා ලස්සන ට දිගටම මේක කරගෙන යන්න අක්කෙ ජරා ගැනු වගේ කරන්න එපා වස්තු ප්‍රෝග්‍රෑම් ම්

    • @AruniPriyanthi-t6v
      @AruniPriyanthi-t6v 29 วันที่ผ่านมา

      බුදුසරණයි පරිස්සමින් වැඩ කරන්න

  • @itsb2619
    @itsb2619 หลายเดือนก่อน

    ඇත්ත මං මේ ගෙදර ට ආව දවසෙ මැඩම් ඇහුව දිග ගවුම්ද,යුනිෆෝම්ද ඕනි ඇහුව මං කිව්වෙ කොලර් තියෙන යුනිෆෝම් ඕනි බෙල්ල ලගට වැහෙන්න කියලා මොකද මේ ගෙදර පිරිමි ලමය් තුන්දෙනෙක් ඉන්නෙ හැබැය් එයාල හරි හොද ය් මැඩම් විතරයි ලේඩි කෙනෙක් ට ඉම්නෙ

  • @SupuniMadushika-s6x
    @SupuniMadushika-s6x หลายเดือนก่อน

    නැන්දා හරි ලස්සනයි

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm หลายเดือนก่อน

    ඔයාගෙ කතාව ඇත්ත තමයි.බුදුසරණයි❤❤❤❤❤👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි බොහොමයක් වටිනවා❤

  • @champikarathnamali7852
    @champikarathnamali7852 หลายเดือนก่อน

    Api hasirena talen tama apita karadara oya hari budu saranai ❤

  • @PriyangikaDayaherath
    @PriyangikaDayaherath หลายเดือนก่อน

    ගොඩක්ම ස්තූතියි අක්කෙ❤❤❤❤❤❤❤

  • @dhineshbabu4805
    @dhineshbabu4805 หลายเดือนก่อน

    Oyage.upadesa.harima.watinaw

  • @kamarypop65
    @kamarypop65 หลายเดือนก่อน

    හොද ඇඩ්වාන්ස් එකක් ස්තුති ඔයාට නංගියෝ ,මමත් බහරේන් වලින් 👍💐

    • @anuanuu1816
      @anuanuu1816 หลายเดือนก่อน +2

      ඇඩ්වයිස්.=අවවාදය , ඇඩ්වාන්ස්=අත්තිකාරම්

    • @melaninonis1133
      @melaninonis1133 หลายเดือนก่อน

      ඔයා බහරේන් වල කොහෙද

  • @dinushikabandara9139
    @dinushikabandara9139 27 วันที่ผ่านมา

    ❤❤❤❤🙏

  • @NadeekaPariyadarshani
    @NadeekaPariyadarshani หลายเดือนก่อน

    Hariyatama hari akke oyata budu saranye 🙏🙏🙏🙏🙏🙏

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu หลายเดือนก่อน

    Budusaranaei sahoodareiya. ...mama dubaei❤

  • @sujeewaaththanayake1229
    @sujeewaaththanayake1229 หลายเดือนก่อน

    Aththa kathawa

  • @JassikaSachi
    @JassikaSachi หลายเดือนก่อน

    ❤❤❤

  • @iduminisandeepa9405
    @iduminisandeepa9405 หลายเดือนก่อน

    Budusaranai ❤❤

  • @ChithraKumari-is9sc
    @ChithraKumari-is9sc หลายเดือนก่อน

    Mara nethina Kuwait wala theyanna.oya keyana sanwaraya lankawa ganunta hodai

  • @KaradaYamuna-ro8xi
    @KaradaYamuna-ro8xi หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @PtMallika
    @PtMallika หลายเดือนก่อน +1

    🙏❤️❤️❤️👍

  • @SSswarna-qk7is
    @SSswarna-qk7is หลายเดือนก่อน

    Aniwrynma saohdariu❤❤❤❤❤

  • @KamaniKamani-u1u
    @KamaniKamani-u1u หลายเดือนก่อน

    Suba UdAsanak nanga oya ge. Kathawa saha thika aththa❤❤❤❤❤❤❤❤

  • @ManelMangalika-o4p
    @ManelMangalika-o4p หลายเดือนก่อน

    අක්කෙ ඔයා කුවෙට් නෙද මම සවුධි ඔයා කියන දෙ අත්ත හැබයි මෙ දෙවල් පිලි ගන්නෙ කීදෙනාද බුදුසරනයි

  • @NadikaNadika-rk8sd
    @NadikaNadika-rk8sd หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @malkinethara
    @malkinethara หลายเดือนก่อน

    😂මං දන්න දෙන්නෙක් ඉන්නවා උං දෙන්නාටම කිසිම.වැඩක් නෑ වගෙ කොයි වෙලෙත් ට්ක්ටොක් කර කර ඉන්නවා . මෙහෙ ඉදං කුවෙට් ගිහින් තියෙන්නෙ ට්ක්ටොක් කරන්නද කියලත් කට්ට්ය ඔන තරම් අහලා තිනවා එ දෙන්නනම ලස්සනයි හිතාගන්න පුලුවන් හැබැයි තත්වෙ

  • @dharmanandani6408
    @dharmanandani6408 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Malika-kl7qq
    @Malika-kl7qq หลายเดือนก่อน

    Mary❤❤

  • @thisharin6584
    @thisharin6584 หลายเดือนก่อน

    Subadasak oyata akkke atta oya kiyanne man oyage hama vidiyo ekak a balanawa. Pqrissami Inna akke budusara ni

  • @ඉන්දූපාල
    @ඉන්දූපාල หลายเดือนก่อน +1

    good morning

  • @BandaraBandara-x7n
    @BandaraBandara-x7n หลายเดือนก่อน +1

    මාත් සවුදි ඔය ඇදුම අපිට ත් තියෙනවා

  • @BosabBosab
    @BosabBosab หลายเดือนก่อน

    Asked man thawa aurudu 2k innawa harima hodai me gedara aya❤❤

  • @IndraniBandra
    @IndraniBandra หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️💯💯💯💯💯

  • @ccsl6890
    @ccsl6890 หลายเดือนก่อน

    Aththama kiuwoth lankawe godak genu ratagiyama mokaddo wenawa.

  • @chandrakwt5975
    @chandrakwt5975 หลายเดือนก่อน

    Akka mama inna kuwat oyaga nmbara dannko

  • @anushaperera2967
    @anushaperera2967 หลายเดือนก่อน

    මොකක්ද ඔබගේ රට .
    යුනිෆෝම් අදින්න දෙනවාද දැන් ඒකත් හොඳයි

  • @MMm-tj9wz
    @MMm-tj9wz หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @sunasilan6260
    @sunasilan6260 หลายเดือนก่อน

    නංගි.මමත්.ඹ්මාන්වල.මම.අගෙකරමි❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KantiAsoka
    @KantiAsoka หลายเดือนก่อน

    අැත්තකතවඅක්කාගෙ.ඉන්නවපෙන්නනගැනුබුදුසරණයිඅක්කාටත්❤❤

  • @premamadamperuma4491
    @premamadamperuma4491 หลายเดือนก่อน

    මට යුනිපෝම් දුන් නැ ගෙදර අය අදින විදියට තමයි අදින්නෙ

  • @BahrainBahr-db1tt
    @BahrainBahr-db1tt หลายเดือนก่อน

    මම. ඉන්නෙ. බහරේන්. වල. මට. යුනිපොමී. නැ. ඵ්ත්. දිගට. අදිනව. ගෙදර. පිරිමි. නැ. ගෙදරත්. හොදයි

  • @KomRiKuw-nr9iv
    @KomRiKuw-nr9iv หลายเดือนก่อน

    Bs.sis

  • @SuneethaHattearachche
    @SuneethaHattearachche หลายเดือนก่อน

    6:35 6:35

  • @SamSamdf
    @SamSamdf หลายเดือนก่อน +1

    මට ඔයාගෙ නම්බර් එක දෙන්න අක්කේ ප්ලීස් මම සෞදි

    • @SamSamdf
      @SamSamdf หลายเดือนก่อน

      පුළුවන් ද

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 หลายเดือนก่อน +3

    පිස්සු හොඳට ma

  • @kiseki9884
    @kiseki9884 หลายเดือนก่อน

    See how much SriLankan women are suffering in foreign countries.

  • @මාලනී-ජ3ශ
    @මාලනී-ජ3ශ หลายเดือนก่อน

    😢මමඇවිත්.අවුරුදු ඵකහමරක් මට යුනිෆෝම් දුන්නෙ නෑ

    • @nusaibaalbatini921
      @nusaibaalbatini921 หลายเดือนก่อน

      M anoo ithin oyage Pina thama diyaa

    • @somasirlanka1557
      @somasirlanka1557 หลายเดือนก่อน

      ❤❤❤mama.oman.unifom.nawai.diga.gaumaioluwa.wahala.inn.niteyata.garu.karanawa

    • @මාලනී-ජ3ශ
      @මාලනී-ජ3ශ หลายเดือนก่อน

      @@somasirlanka1557 මම දන්නවා මෙ රටෙ කොහොම හිටියත් හැමෝම වැඩ කරි වැඩ කරි තමයී ඵක දැනගෙන හිටියොත් හරියට ඉන්න පුලුවන්

  • @isharadayananda2219
    @isharadayananda2219 หลายเดือนก่อน

    Mn kamthi mee aunty ge katha ahnna aneee

  • @nishantha1422
    @nishantha1422 หลายเดือนก่อน +1

    කවුරු හරි කියන්න පුළුවන් ද ලමයි හබ්බ වෙනවාට ඉන්ජෙක්සන් එකක් ගහලා එවන්නේ ..😁😁😁 වෙන්න තියෙන දේවල් වෙනවා

    • @IrajAdithya
      @IrajAdithya หลายเดือนก่อน

      10000ක් ගියොත් 2ක්ට අතවර වෙයි කුවේට් ලංකාවේ ගෑනුන්ට ආස නෑ උන් ආස පිලිපීන් උන්ට😂😂😂

    • @nishantha1422
      @nishantha1422 หลายเดือนก่อน

      @@IrajAdithya 😁😁😁

  • @hamalatakumari2755
    @hamalatakumari2755 หลายเดือนก่อน

    G7daaj waddgay

  • @Dammikakumari-yx4it
    @Dammikakumari-yx4it หลายเดือนก่อน

    Oyage.katawa.wada.gat.akkiyo.mama.saudi.me.gedara
    Pirimi.5....ganu.1.harima.paressmen.tama.wada.karanne.api.sanwara.wenna.one.b.s.akkiyoo

  • @NaranikaNaranika
    @NaranikaNaranika หลายเดือนก่อน

    අක්කෙ.මට.ඹයගේ.නම්බරය.දන්නකෝ.මම.සවූදි.ඹයාට.කියන්න.ගොඩක්.දෙවල්.තියනවා.

  • @ExcitedCheckeredFlags-pq1qs
    @ExcitedCheckeredFlags-pq1qs หลายเดือนก่อน

    Mama.gana.barida.oya.iina.gadarata.mama.anurada.pura.weasana

  • @SudarmawathieTikiribandarage
    @SudarmawathieTikiribandarage 26 วันที่ผ่านมา

    Oya.tawa.kiyann.dukvidal.ganna.padiya.hrakankaranna.apakiyann.tawa.mawa.lankawat.euwa.lAnkara.genudannk.kalankiyal.gdear.madamta.

  • @malabandara294
    @malabandara294 หลายเดือนก่อน

    Aththa.kathwa.man.saudi

  • @malikhmalikh1893
    @malikhmalikh1893 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @PathmiPathmi-hw2kd
    @PathmiPathmi-hw2kd หลายเดือนก่อน

    ❤❤❤

  • @Manishkavshan
    @Manishkavshan หลายเดือนก่อน

    ❤❤❤❤

  • @NancyM-lc2jq
    @NancyM-lc2jq หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Kumari-t6t
    @Kumari-t6t หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤