Milton nonstop | මිල්ටන් ගීත වැල සුදත් ප්‍රනාන්දුගෙන් | Sudath Seeduwa Sakura Live in Jordan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Please Subscribe "N&N Entertainment" Channel To Get More upcoming Videos.
    තවත් බොහෝ අලුත් වීඩියෝ සදහා N&N Entertainment චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර අපත් සමග රැඳී සිටින්න.
    අපව සබ්ස්ක්‍රිබ් කල ඔබට ස්තූතියි.
    Ruwi Reyak Show | Seeduwa Sakura Live in Jordan
    Camera & Editing | N&N VIDEO
    Presented by - Shashindra Omanka
    ►අපගේ N&N VIDEO චැනලය වෙතට මෙතනින් 👉 / nandnvideo
    #SeeduwaSakuraLiveinJordan #NandN_Entertainment #Ruwi_Reyak

ความคิดเห็น • 103

  • @sumithpresanna3471
    @sumithpresanna3471 ปีที่แล้ว +34

    මගේ ලෝකේ ඩ්‍රම්ස් රජ්ජුරුවෝ චන්දික අයියා මේ ස්පීඩ් එකට ගහන්න තාම ලංකාවේ ඩ්‍රමර් කෙනෙක් බිහිවෙලා නෑ බිහිවෙන්නෙත් නෑ එයයි තිත්ත උනත් ඇත්ත ආදරෙයි චන්දික අයියේ

    • @travelboysrilanka3721
      @travelboysrilanka3721 11 หลายเดือนก่อน +2

      Siraawatama.chandika ayya wage kenek lankawe nee .

    • @user-ve8jf2gx1u
      @user-ve8jf2gx1u 5 หลายเดือนก่อน +1

      yes එකෙන්ම

    • @SandyaKumuduni-mh2ok
      @SandyaKumuduni-mh2ok 5 หลายเดือนก่อน

    • @demiyanrajapaksha5920
      @demiyanrajapaksha5920 3 หลายเดือนก่อน +1

      කොහොමද රෝලින් ටික.. ගැම්මතමා❤❤

    • @NishanKumara-ji2oj
      @NishanKumara-ji2oj 2 หลายเดือนก่อน

      Br oya flashback neroshan drams gahanawa dekala nedda ou sad balanna asa hithae😂

  • @janiya3384
    @janiya3384 2 ปีที่แล้ว +34

    මේ වගෙ ස්පීඩ් ඩ්‍රමෙක් ලංකාවෙ වෙන මං දැකද නෑ. මාරයි 😍😍

  • @PANDAGAMING-sn4gg
    @PANDAGAMING-sn4gg 2 ปีที่แล้ว +20

    පලවෙනි සින්දුවට මෙච්චර වැඩි ටෙම්පෝ වෙන බෑන්ඩ් එකක ගහලම නැද්ද මන්දා... ඒකත් සුපිරියටම තිතටම රෝල දාලා ගහන චන්දික අයියා නම්... ❤️🔥👌

    • @tuzacreations.7576
      @tuzacreations.7576 ปีที่แล้ว +3

      All right ගහනවා ඇල් හේනෙ පැල් රකිද්දී නන්ස්ටොප් එක ඒකත් හොදයි ටෙම්පො හෙම අහල බලන්නකෝ

    • @PANDAGAMING-sn4gg
      @PANDAGAMING-sn4gg ปีที่แล้ว +2

      @@tuzacreations.7576 මම කිව්වෙ මේ සින්දුවෙ tempo ගැන....🙂🤦
      ඇල් හේනෙ පැල් රකිද්දී නන්ස්ටොප් එක යන්නේ Flashback පොඩි කාලෙ මරද වැල්ලෙ බැකින් එකටනේ...😁

    • @tuzacreations.7576
      @tuzacreations.7576 ปีที่แล้ว

      @@PANDAGAMING-sn4gg search පාරල් දාල බලන්න all right එකෙත් ගහනවා😃

    • @PANDAGAMING-sn4gg
      @PANDAGAMING-sn4gg ปีที่แล้ว +2

      @@tuzacreations.7576 මම කලින් comment එක දාන්න කලින් බලලා තිබ්බා...😁

  • @manjukasana6981
    @manjukasana6981 2 ปีที่แล้ว +28

    අඩෝ චන්දික අයියගේ speed එක..ගහන speed එක පොඩ්ඩක්වත් අඩු නොකර රෝල දාන ලස්සන 😍😍

    • @sankajayashan6469
      @sankajayashan6469 2 ปีที่แล้ว +4

      ඒකනම් සහතික ඇත්ත එකෙන් ම සුපිරියක් ❤❤❤❤❤

  • @thusharamalshani563
    @thusharamalshani563 2 ปีที่แล้ว +18

    Drams ගහන කෙනා එක්ක ඉන්ටව් 1ක්‌ කරන්න වටිනවා

  • @samankumara3723
    @samankumara3723 4 ปีที่แล้ว +24

    නිහඬ වාදකයා ලෙසටම කියනවා

  • @Niroshfootage
    @Niroshfootage 2 ปีที่แล้ว +20

    කව්රුවත් ගහන්නෙ නෑ සින්දුව මැදට තියල රෝලක් ඒකත් හයි හැට් එකත් අතෑරල...😳😳❤️❤️❤️❤️

  • @nipundilina6312
    @nipundilina6312 ปีที่แล้ว +7

    ඩ්‍රම් මැෂිමක් චන්දික අයියා දැන් සකුරා ලෙජෙන්ඩ් එකෙ

  • @chathurangasenevirathna4309
    @chathurangasenevirathna4309 6 หลายเดือนก่อน +2

    Recording කියන්නේ මොනවද කියලවත් දන්නේ නැති යක්කු සෙට් එකක්

  • @shashidhananjana4055
    @shashidhananjana4055 2 ปีที่แล้ว +17

    🥲 හිතට දුක ආයේ ලංකාවට ගියපු දවසක
    මේ ඩ්‍රාමි පාර බලන්න බැරි වෙන එකට ❤️💥

  • @slmusiclife6146
    @slmusiclife6146 2 ปีที่แล้ว +16

    චන්දික අයියා ආයේත් මේ වගේ backing එකක් කවද බලන්නද 😔

    • @janiya3384
      @janiya3384 2 ปีที่แล้ว +7

      බැලුවැකි. චන්දිකලැ අලුත් බෑන්ඩ් එක සකුරා ලෙජන්ඩ් ❤️

    • @tharakanuwan9226
      @tharakanuwan9226 2 ปีที่แล้ว +1

      @@janiya3384 කවද්ද පටන් ගන්නෙ?කවුද ඉන්න සෙට් එක?

    • @shashkzn6433
      @shashkzn6433 ปีที่แล้ว +1

      @@tharakanuwan9226 dan gahanava 👌

    • @shashkzn6433
      @shashkzn6433 ปีที่แล้ว

      th-cam.com/video/E6AskkU3btg/w-d-xo.html

  • @thathsarawijesinghe8081
    @thathsarawijesinghe8081 2 ปีที่แล้ว +7

    Tempo මැසිම චන්දික මාමා 😍

  • @nimanthadinesh6277
    @nimanthadinesh6277 11 หลายเดือนก่อน +2

    ඩ්‍රම්ස් මැශින් එකක් .❤️👍👍

  • @sankajayashan6469
    @sankajayashan6469 2 ปีที่แล้ว +6

    ඩ්‍රමා සුපිරි...❤💪💪💪💪❤❤🇱🇰

  • @nadeekasiriwadana5040
    @nadeekasiriwadana5040 4 ปีที่แล้ว +7

    Niyamai suda,,,

  • @hasithaperera780
    @hasithaperera780 10 หลายเดือนก่อน +2

    E kadili kadaida dn inna dramala...❤

  • @user-hy7ft7ft1n
    @user-hy7ft7ft1n ปีที่แล้ว +4

    සුපිරි Drama තමයි ඉතිං..❤️❤️

  • @danishkodidinushan9266
    @danishkodidinushan9266 2 ปีที่แล้ว +6

    දත් මිටි කාගෙන යකෝ ඩ්‍රම් එක ගාන්නේ 🥰

  • @udarasankalpa7312
    @udarasankalpa7312 3 หลายเดือนก่อน +1

    අනේ චන්දික අයියේ දෙවි පිහිටයි ඔය අත් දෙකට

  • @user-ws1ze8xi4j
    @user-ws1ze8xi4j 8 วันที่ผ่านมา

    Bass volume tikak wadi unnam maru. Supun ridum cord change karanwa supiri.

  • @sachinthafernando4075
    @sachinthafernando4075 ปีที่แล้ว +2

    Fattama band eka ❤️😘💥🙏

  • @pasindumadushan3581
    @pasindumadushan3581 หลายเดือนก่อน

    Chandika real waddek❤

  • @dilshantharindu2281
    @dilshantharindu2281 2 ปีที่แล้ว +5

    අම්මෝ ඩ්‍රමා 🔥❤️

  • @Niroshfootage
    @Niroshfootage 2 ปีที่แล้ว +5

    යකො ඩ්‍රාමා ..😳😳😳😳😳

  • @travelboysrilanka3721
    @travelboysrilanka3721 11 หลายเดือนก่อน +1

    Jaya wewa chandika ayye.

  • @brendanalmeda1665
    @brendanalmeda1665 2 ปีที่แล้ว +4

    Drums 👍 good luck 🇱🇰

  • @hashankumara9362
    @hashankumara9362 3 ปีที่แล้ว +9

    Bass king

  • @chamilalakmal1174
    @chamilalakmal1174 ปีที่แล้ว +2

    Drum මැශිමක්😮😮😮😮

  • @dannjayadananjaya9186
    @dannjayadananjaya9186 2 ปีที่แล้ว +4

    Hadawathata wadenawa bro

  • @priyalsameera1396
    @priyalsameera1396 2 ปีที่แล้ว +3

    Drama maru dana rolling supiri

  • @lahirusandaruwa6628
    @lahirusandaruwa6628 2 ปีที่แล้ว +5

    කොහොමද eka kohomada dramage weda fttttttttttt siduwa සකුරා

  • @sameeranuwan2398
    @sameeranuwan2398 ปีที่แล้ว +2

    ඩ්‍රම් එක ❤

  • @panama6413
    @panama6413 2 ปีที่แล้ว +5

    Hammoo druma❤️❤️❤️😂😂😂😍😍😍

  • @demiyanrajapaksha5920
    @demiyanrajapaksha5920 3 หลายเดือนก่อน

    Sakuraa ඒකාලේ අදරෙය් අදටත්❤❤❤❤

  • @saumyakumara3632
    @saumyakumara3632 ปีที่แล้ว +2

    සුපිරි

  • @rajapakshathushara6038
    @rajapakshathushara6038 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤Ammo supiri waddo thamai ❤❤❤❤❤❤❤❤❤

  • @niroeuro
    @niroeuro 9 หลายเดือนก่อน +1

    Super excellent ❤❤

  • @gayanprasadrajapaksha1780
    @gayanprasadrajapaksha1780 6 หลายเดือนก่อน

    අම්මෝ @Daminda Nilanjan ayya mixing එක දෙන්නේ ❤❤

  • @gayansilva6928
    @gayansilva6928 ปีที่แล้ว +2

    Chandika aiya ❤🙏

  • @user-xk8nx1te7m
    @user-xk8nx1te7m ปีที่แล้ว +2

    රොෂාන් ayya tama no1arrow star

    • @cricitic
      @cricitic 5 หลายเดือนก่อน

      මෙච්චර ටෙම්පො ගහන්න බෑ රොෂාට

    • @indikasanjeewa3633
      @indikasanjeewa3633 4 หลายเดือนก่อน

      රොෂාන්ට බෑ කියලා දන්නෙ කොහොමද 😂😂😂

  • @user-du6rd6jv8r
    @user-du6rd6jv8r ปีที่แล้ว +1

    Supiri speed drama ❤❤

  • @yehanpiumal1734
    @yehanpiumal1734 8 หลายเดือนก่อน +2

    පෑඩට ගානක්වත් නෑ යකෝ 😂❤

  • @dilmax4645
    @dilmax4645 4 ปีที่แล้ว +5

    Hodai suba patum

  • @kasunchanaka1215
    @kasunchanaka1215 ปีที่แล้ว +2

    Chandika aiya

  • @sameeradanushka5993
    @sameeradanushka5993 2 ปีที่แล้ว +3

    Chandika aiya..ammooo

  • @parakramabandara6419
    @parakramabandara6419 3 ปีที่แล้ว +7

    bess king

  • @sampathuswaththa9873
    @sampathuswaththa9873 7 หลายเดือนก่อน

    Sakura at very best, old memory

  • @lahirukrishantha6250
    @lahirukrishantha6250 ปีที่แล้ว +2

    Drams 💥❤

  • @dimanthakosala4370
    @dimanthakosala4370 ปีที่แล้ว +1

    Roshan .chandika. prasanga .max eranda. Suppa weddo

  • @gihanekanayaka-kq3wn
    @gihanekanayaka-kq3wn ปีที่แล้ว +1

    Ela drama..kolllo

  • @kalanasuraweera9596
    @kalanasuraweera9596 2 ปีที่แล้ว +3

    Best dreams

  • @chathuktreads2keerthirathn286
    @chathuktreads2keerthirathn286 ปีที่แล้ว +2

    Bass nam bass lankawe original code gahana band 1

  • @harshanamaduranga1412
    @harshanamaduranga1412 2 ปีที่แล้ว +1

    drummer❤️

  • @manojkumara3411
    @manojkumara3411 2 ปีที่แล้ว +2

    Elama

  • @sanchananipun7088
    @sanchananipun7088 2 หลายเดือนก่อน

    🎉❤

  • @rameshyoyo7482
    @rameshyoyo7482 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @nilangarukshan6160
    @nilangarukshan6160 ปีที่แล้ว +1

    ❤️😍

  • @dimuththakshila6218
    @dimuththakshila6218 2 ปีที่แล้ว +1

    ඩ්‍රමා 🥲❤️❤️

  • @kavindunethmikajayaweera8005
    @kavindunethmikajayaweera8005 2 ปีที่แล้ว +5

    Kochchara parana unath kisi show parak nthi lankawe hodama band ekak mn asama band eka

  • @dushandharmakeerthe6892
    @dushandharmakeerthe6892 3 ปีที่แล้ว +5

    Dramage speed eka kohomada

  • @sp8577
    @sp8577 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @tyasaman4880
    @tyasaman4880 ปีที่แล้ว +1

    ටෙම්පො තව චුට්ටක් අඩූඋනානම්...

  • @reginoldrathnasingha5618
    @reginoldrathnasingha5618 ปีที่แล้ว +1

    Kari gahillak gahanne chandika

  • @deepaldammika4924
    @deepaldammika4924 3 ปีที่แล้ว +4

    kohomada drama

  • @gayansanjewa4702
    @gayansanjewa4702 2 ปีที่แล้ว +1

    Mokadda me gahilla.

  • @dilmax4645
    @dilmax4645 4 ปีที่แล้ว +2

    Kosta Aiya taram Dane ne nane

    • @shihantharu4249
      @shihantharu4249 3 ปีที่แล้ว +6

      Paka tmi sydath ayyla ghna kale kosta la attet nh

    • @isurusanjaya236
      @isurusanjaya236 3 ปีที่แล้ว +4

      මේ මිනිස්සු අද ඊයේ නෙවෙ.

    • @sandeepadananka6985
      @sandeepadananka6985 2 ปีที่แล้ว +6

      Kwd bn ub kosta kompittu ghn kale mey sindu kiwe

    • @teacherdhanushka
      @teacherdhanushka 2 ปีที่แล้ว +2

      Kostage paka tamai

    • @nuwanjayawardana5381
      @nuwanjayawardana5381 2 ปีที่แล้ว

      Yaku lankawe bihi wechcha supiri drama mahinda silwa.❤

  • @panama6413
    @panama6413 2 ปีที่แล้ว +2

    Hammoo druma❤️❤️❤️😂😂😂😍😍😍