'' UNP තෙවරප්පෙරුමගේ NPP දේශපාලනය...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 225

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 4 หลายเดือนก่อน +148

    NPP ය ටත් පාලිත තෙවරප්පෙරුම මහතාගෙන් ගත යුතු දේ බොහෝයි....

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 4 หลายเดือนก่อน +100

    තෙවරක් පෙරූ මනුස්සකම ඇති පාලිත සහෝදරයා ඔබට ගාල්ලේ සහ 🧭 🚩මාලිමාවේ අපේ විප්ලවීය උත්තමාචාරය 😪💔💐🚩🙏

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 4 หลายเดือนก่อน +151

    නිදහස් අද්‍යාපනයේ පියා කංනංගර,කන්න දුන් පියා තෙවරප්පෙරුම,මාලිමාවේ මේ Dr.නලින්ද ගෙදර තියලා, රත්තරන්ලා,රාජිතලා,වෙල්ගමලා පාර්ලිමේන්තු යවපු කලුතර දිස්ත්‍රික් ජනතාවට නිවන් සුව 😢🙏

    • @champaperera8487
      @champaperera8487 4 หลายเดือนก่อน +7

      කියලා වැඩක් නැහැ සහෝදරයා මේ මෝඩ කලුතර ජනතාව ගැන

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 4 หลายเดือนก่อน +61

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක් තුළින් රටේ සමස්ත ජනතාවට දුන් පනිවඩය ශ්‍රේෂ්ඨයි.

  • @indraamarani3518
    @indraamarani3518 4 หลายเดือนก่อน +41

    පාලිත මැතිඳුනි ඔබට නිවන් සුව

  • @ema.6024
    @ema.6024 4 หลายเดือนก่อน +42

    සේ පාල මහත්තයා දෙන්නම මානව හිතවාදීන්
    එ දෙපලම බිස්නස් කාරයෝ නොවේ❤❤❤❤ එ දෙපලගේම බලාපොරොත්තු ජනතාවට සේවය කිරීමය.
    පාලින දැනගෙන හිටියා නලින්ද කියන්නේ එයාට වඩා හොද උගතෙක් බුද්ධිමතෙක් වීමයි.
    කලුගංන් තොට සිංහයා උබයි පාලිත❤️❤️❤️

  • @user-te2uj9nv2k
    @user-te2uj9nv2k 4 หลายเดือนก่อน +50

    මහජන සේවකයා හඳුනා නොගෙන ගසන කතිරය පෙරලා තමුන්ට හා රටට කතිරකි.

  • @buddikachathuranga215
    @buddikachathuranga215 4 หลายเดือนก่อน +14

    දේශපාලකයෙක් මැරුනා කිව්වම ජීවිතයේ පලවෙනි වතාවට හිතට දුකක් දැනුනා ...ආදරෙයි තෙවරප්පෙරුම ඔබගේ නියෝජනය කරන පක්ශය මට අදාලම නොවේ❤

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 4 หลายเดือนก่อน +16

    ඔබ හරියටම හරි සේපාල….
    පාලිත යනු තක්කඩි දේශපාලකයෙකු නොව. ඔහු අවංක ජනතා සේවකයෙකි. ඔහු සමාජවාදියෙකි.
    ඔහු නැවත ශ්‍රීලංකා භූමියේම ඉපදී නැවත දේශපාලනයට පැමිණෙත්වා🙏🏼

  • @jayanthiwijesekera4400
    @jayanthiwijesekera4400 4 หลายเดือนก่อน +26

    සේපාල් සහෝදරය, ඔබ හරියටම හරි!

  • @lalpalitha
    @lalpalitha 4 หลายเดือนก่อน +35

    දේශපාලනයට මනුස්සකම අදාළ නෑ....!
    මනුස්සකමට දේශපාලනය අදාළ ම නෑ නෑ නෑ ...!
    නියම කියවීමක් Mr. Sepal ...!❤❤

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 4 หลายเดือนก่อน +23

    නියම විග්‍රහය සේපාල් !❤

  • @indraekanayake8811
    @indraekanayake8811 4 หลายเดือนก่อน +14

    දේශපාලකයන්ට පාඩමක් කියල දුන් මානව හිතවාදී නායකත්වය ❤🌹🌏 සුභ ගමන් . 🙏

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 4 หลายเดือนก่อน +49

    සැබෑම ජනතා නියෝජනයක් ඌ තේවරප්පෙරුම, ජවිපෙට, සුදුසු මිනිසෙක් ,!!

    • @user-sl7k
      @user-sl7k 4 หลายเดือนก่อน +1

      _නිවැරැදිව 'වූ' යොදන්න මලේ._

    • @user-sl7k
      @user-sl7k 4 หลายเดือนก่อน

      _නිවැරැදිව 'වූ' යොදන්න මලේ._

    • @minsaf2176
      @minsaf2176 4 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්

  • @lalsiriwardana
    @lalsiriwardana 4 หลายเดือนก่อน +35

    අයියෝ කලුතර ජනතාව....
    දැං කමක් නෑ. ඊ ලග මැතිවරනෙදි හොදටම කරන්න. මාලිමාව හොදේ

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 4 หลายเดือนก่อน +12

    අවංකවම වචනයේ පරිසමාප්තියෙන්ම එතුමා මනුස්සයෙක්
    දේශපාලන මතිමතාන්තර මොනවා වුනත් අසරණ ජනතාව වෙනුවෙන් නිතරම වෙහෙස මහන්සි වු මනුස්සයෙක් මහත්මයාණෙනි ඔබට නිවන්සුව ලැබේවා !😢😢

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 4 หลายเดือนก่อน +39

    සහෝ සේපාල් විජය කුමාරතුංග. පාලිත තෙවරප්පෙරුම ඔච්චරයි ආයේ නෑ.
    Tks best rgds

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 4 หลายเดือนก่อน +12

    නිවන් සැප ලැබේවා තෙවරප්පෙරුම මහතාට .

  • @nisaljayawardena
    @nisaljayawardena 4 หลายเดือนก่อน +27

    මේ පාර මාලිමාවට 🧭❌🧭❌🧭❌ NPP 💯

  • @prancisjayasinghe8068
    @prancisjayasinghe8068 4 หลายเดือนก่อน +3

    මෙවැනි මිනිසෙකු යලි කවදාවත් මෙි පොලොතලයෙහි පහල නොවෙනු ඇත.නිවන්සුව ලැබෙිවා !

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 4 หลายเดือนก่อน +15

    ඔබ හරි සේපාල් ,, ඒක තමයි තිත්ත ඇත්ත

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 4 หลายเดือนก่อน +31

    පාලිත මුලින්ම චන්දය ඉල්ලුවේ ජවීපෙන් කියල එක මාධ්‍ය සාකච්චාවක කිවිව එයින් අයින් උනේ ඇයි කියන්න අපි දන්නෑ අදටත් ඔහු ජවිපෙට වැඩ කරානම් අද පාලිත ජීවතුන් අතර

  • @rangasadith9120
    @rangasadith9120 4 หลายเดือนก่อน +13

    නිවැරැදි පැහැදිලි කිරිමක් සහෝදරයා ....

  • @sandybabacreations2656
    @sandybabacreations2656 4 หลายเดือนก่อน +7

    අද ඔබ බොහොම සරලව භාෂාව හසුරුවමින් මේ වැඩ සටහන කරපු එක හොඳයි. මොකද ,,එහෙම නොවුනනම් කළුතර ඉන්න පොල් බූරුවන්ට මොකුත්ම නොතේරෙන්න ඉඩ තිබුනා. තමන්ගෙ ගමේ සමාජ සේවකයා හඳුනා ගන්න බැරි එවුන් කොහෙද ලොකු ලොකු දේවල් තෙරුම්ගන්නේ?😢

  • @asianlankamp
    @asianlankamp 4 หลายเดือนก่อน +11

    ඔබ හරියටම හරි සේපාල .🙏

  • @dayaninilanthi7254
    @dayaninilanthi7254 4 หลายเดือนก่อน +4

    බොහෝ දෙනෙක් නොදකින පැතිකඩක් ඔබතුමා මනාව පෙන්වාදෙනවා.ස්තුතියි .👍♥️

  • @nimalbandara676
    @nimalbandara676 4 หลายเดือนก่อน +8

    What an excellent explanation sepal you always cognizing people , Yes NPP Nalinda did a grate speech, Yes Palitha too accept NPP NPP NPP NPP NPP the nation trusted team

  • @user-sl7k
    @user-sl7k 4 หลายเดือนก่อน +4

    _අගේ ඇති පැහැදිලි කිරීමක් ! සේපාල් ඔබට බෙහෙවින් ස්තූතියි ! මට හිතෙන්නේ අනාගතයේදී _*_පාලිත_*_ _*_රංවල_*_ දෙවියන් වගේ දෙවිකෙනෙක් වශයෙන් හඳුන්වාවි._

  • @nasliibrahim3429
    @nasliibrahim3429 4 หลายเดือนก่อน +1

    පාලිත මහතාගේ පණිවිඩය රටට දෙන ඔබට ස්තූතියි සේපාල් සර්...🙏
    හිතේ සතුටක් කොනක රැඳිලා තියෙනවා අපේ කාලයේ මෙවැනි සමාජ සේවකයෙක් හිටිය එකට, ඔහු හොඳ තැනක ඇතී කියා හිතේ විශ්වාසයක් තියෙනවා...
    පාලිත මහත්මයාණෙනි ඔබට... 🙏💐

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 4 หลายเดือนก่อน +3

    බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤

  • @punchisripaday9862
    @punchisripaday9862 4 หลายเดือนก่อน +20

    පාලිත මැතිතුමනි ඔබතුමාට නිවන් සැප ලැබේවා

  • @Gayanthi
    @Gayanthi 4 หลายเดือนก่อน +9

    පුළුවන් නම් රවි මහත්තයට ස්තුති කරන්න .පාලිත මහත්තයා කැමති විදිහට සින්දුව නැවත ගායනා කලාට. ඔබට ස්තුතියි 🙏

  • @PradeepSandaradura-oj4qg
    @PradeepSandaradura-oj4qg 4 หลายเดือนก่อน +11

    සුන්දර දඩබ්බරයා 🙏❤️

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 4 หลายเดือนก่อน +6

    විග්‍රහය විශිෂ්ටයි ❤

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 4 หลายเดือนก่อน +5

    පාලිත මැතිතුමනි ඔබට නිවන්සුව 🙏🙏🙏

  • @nabiajulia5678
    @nabiajulia5678 4 หลายเดือนก่อน +6

    ඔබතුමාට හැකිනම් පොතක් ලියන්න ඔහුගැන

  • @pdthilakarathna
    @pdthilakarathna 4 หลายเดือนก่อน +2

    ඉතා වටිනා පැහැදිලි කිරිමක් ඔබට ජයවෙිවා

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 หลายเดือนก่อน +2

    කියන්න ඔන දේ කෙලින් කියුවා කරන්න ඔනේ දේ කෙලින් කරා එහෙම මනුස්සයෙක් මතුගම නගරයේ පිලිරුවක් ඉදි කලත් පව් නැහැ අනාගතයේදී දරුවන්ට පෙන්වන්න 🙏💙💙💙

  • @user-md7rh9ez4z
    @user-md7rh9ez4z 4 หลายเดือนก่อน +1

    සේපාල මල්ලි! අපගේ හදවත පතුලටම වැදුනා.ඔබගේ පැහැදිලි කිරීම.ලංකාවට අමරදේවල එක්කෙනා හිටියේ ඒවගේම පාලිත තෙවරක් පෙරුමලත් එක්කෙනයි ඉන්නේකුමන හේතුවක් නිසා .පාලිත රනිල්ට කැමැත්තක් දැක්කුවද කියලා හිතන්න අමාරුයිඒ හැර අනිත් සියලුමදේවල්නිවැරදියි

  • @Kalubandara-0909
    @Kalubandara-0909 4 หลายเดือนก่อน +8

    දේසපාලුවො අතර එකම දේශපාලකය මම අවන්කව දුක් උනා මෙ වගෙ මනුස්සයෙක් නැති උන එකට

  • @basanje8737
    @basanje8737 4 หลายเดือนก่อน +17

    නිදහස් අධ්‍යාපනයේ පියා CWW කන්නන්ගර ගෙදරත් ඒ කාලයේ ගෙදර යවපු ජනතාවක් ඒ කාලයේ හිටියා වගේම ඒ පලාත්වල නුතන ජනතාවත් ඒ වගෙිමයි මානසීකව දේශපාලනිකව දියුණු වෙලා නෑ තවම , තක්කඩියන්ට තමා කැමතී ,

    • @champaperera8487
      @champaperera8487 4 หลายเดือนก่อน +2

      ඇත්ත කතාව

  • @srilankanraja9338
    @srilankanraja9338 4 หลายเดือนก่อน +5

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌

  • @sarathbandara5407
    @sarathbandara5407 4 หลายเดือนก่อน +12

    ❤❤❤❤❤npp

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 4 หลายเดือนก่อน +24

    ඇත්තම කීවොත් අපි සුබ පතන 🧭 🚩මාලිමාවේවත් නැ තාම තෙවරප්පෙරුම සහෝදරයාට ලංවෙන්නවත් පුලුවන් සමාජ සේවකයෙක්...😢💐🚩🙏

    • @AmalSiridewa-ob2xg
      @AmalSiridewa-ob2xg 4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

    • @user-md7rh9ez4z
      @user-md7rh9ez4z 4 หลายเดือนก่อน

      ඒ අදහස හරියටම හරි

  • @SirimevanWijerathna-ti6gy
    @SirimevanWijerathna-ti6gy 4 หลายเดือนก่อน +4

    යම් කාරනායක අපී නොදකින ඇත්ත යතාර්ථය තේරුම් කරලා දෙනවට ඔබ තුමාට ගොඩාක් පින්. බුදුසරණයි...

  • @dammikathamel2712
    @dammikathamel2712 4 หลายเดือนก่อน +4

    සේපාල් සහෝදරයා ඔබ තුමාට ❤

  • @ruwanlakmal1567
    @ruwanlakmal1567 4 หลายเดือนก่อน +5

    Great speech ❤❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena 4 หลายเดือนก่อน +5

    THIS TIME OUR VOTE IS FOR THE NATIONAL PEOPLE'S POWER! 🧭❌🧭❌🧭❌ NPP 💯

  • @fukuoka9695
    @fukuoka9695 4 หลายเดือนก่อน +12

    ❤👍

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 4 หลายเดือนก่อน +6

    අන්න ඒ හින්දයි මිනිස්සු ආදරේ

  • @nandaherath4851
    @nandaherath4851 4 หลายเดือนก่อน +1

    මිනිසෙක් තෙවරප්පෙරුම අපේ උත්තමාචාරය ♥️♥️♥️♥️🥰

  • @user-su9kb7jt6y
    @user-su9kb7jt6y 4 หลายเดือนก่อน +1

    GREAT MESSAGE TO SRI LANKAN POLITICAL SLAVES.Thank you Mr.Sepal. From USA

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  4 หลายเดือนก่อน +9

    '' ජිවිත 07ක් කියන්නෙ, සෙල්ලමක් නෙවෙයි...'' | SEPAL- Short Clips
    th-cam.com/video/TQTkuHIt_cM/w-d-xo.html

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 4 หลายเดือนก่อน +13

    Npp 👍👍👍

  • @chethamindinu3192
    @chethamindinu3192 4 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට ජය වේවා❤❤❤

  • @indasarathero3891
    @indasarathero3891 4 หลายเดือนก่อน +22

    පාලිත තෙවරප්පෙරුමට ආදරය කරන මිනිසුනි,
    ඔහු වෙනුවෙනුත් අපට
    NPP එක දිනවන්න පුලුවන් නේ........

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 4 หลายเดือนก่อน +1

    I got it
    What are you trying to TELL Bro Sepala
    නියම විග්‍රහය සේපාල් ! An Engineer from Germany

  • @RohanaCANADA
    @RohanaCANADA 4 หลายเดือนก่อน +3

    දැං ගිහිං බලන්න මම ඔබගේ මුල් video එකට දාපු comment එක

  • @malanialwis6080
    @malanialwis6080 4 หลายเดือนก่อน +9

    සජිත් ගෙ නම කියලම ප්‍රථික්ශේප කරා එහෙත් අද සජිත් පාලිත මහතාගේදානය දෙන්න බාර ගෙන මැතිවරණ ගේමක් සජිත්ගේ දානය

  • @pushpakumar2057
    @pushpakumar2057 4 หลายเดือนก่อน +2

    Very good jayawawa Bro jayawawa 💯💯💯💯💯💯🧭🧭🧭🧭🧭🧭👍👍👍👍👍👍

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 4 หลายเดือนก่อน +3

    Great personality. So sad. May his soul rest in peace 🙏.

  • @tlp8049
    @tlp8049 4 หลายเดือนก่อน +4

    හරිම දුකයි..

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  4 หลายเดือนก่อน +4

    '' ඔටිසම් තත්ත්වය ගැන ඔබ ඇසිය යුතුම කතාවක්...''
    th-cam.com/video/8ZnXe2CS-c8/w-d-xo.html

  • @user-up6id8jj9b
    @user-up6id8jj9b 4 หลายเดือนก่อน +1

    හරිමදූකයි......එගියගමනහරිමදුකිඑසිදුවිම..,........

  • @jayawickramaug2735
    @jayawickramaug2735 4 หลายเดือนก่อน +12

    කට්ටඩියා සහ තක්කඩියා නම් දෙකම තියෙන්නේ ඩෑන් පියදාස😅

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 4 หลายเดือนก่อน +5

    An excellent explanation. Thank you Sepaal.

  • @raviranatunge2422
    @raviranatunge2422 4 หลายเดือนก่อน +4

    Niwan Suwa.

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 4 หลายเดือนก่อน +9

    මම එකක් කියන්න ම් පලිතගෙ ගෙදර චන්ද ඔක්කොම ජවිපෙ ට ,මාලිමාවට ජයවේවා

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 4 หลายเดือนก่อน

    I'm from Japan. You're doing great job Thank you so much ❤❤❤❤May Attend Nibbana. Palitha

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p 4 หลายเดือนก่อน +4

    එතුමට නිවන්සුව

  • @user-vq4yg3ee4g
    @user-vq4yg3ee4g 4 หลายเดือนก่อน +6

    පාලිත තෙවරප්පෙරුම කියන්නෙ අද්විතිය යුග පුරුෂයෙක් සැබැ මානවවාදියෙක්

  • @surangatelge597
    @surangatelge597 4 หลายเดือนก่อน

    ❤ IT'S A GREAT VEDIOE'S AND ' RESPECT 🙏 U SIR, GOOD LUCK, FROM SURANGA ( SRILANKA )

  • @user-jt5os7jd1o
    @user-jt5os7jd1o 4 หลายเดือนก่อน +1

    සහතික ඇත්ත

  • @ekanayakewm9971
    @ekanayakewm9971 4 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤

  • @dammikaguruge2900
    @dammikaguruge2900 4 หลายเดือนก่อน +7

    ඔබෙ විග්‍රහය විසිස්ටයි පාලිත දඩබ්බර උනාට හොර කල්ලියට එරෙහිව සිටියා.

  • @maddumabandara-ck3zq
    @maddumabandara-ck3zq 4 หลายเดือนก่อน +4

    👍👍👍👍👍👍👍👍👍🇱🇰

  • @kaurlal7900
    @kaurlal7900 4 หลายเดือนก่อน +1

    Correct interpritation, who will understan you thoughts, continue your grate service

  • @waruniwaruni9234
    @waruniwaruni9234 4 หลายเดือนก่อน +6

    👍👍👍👍👍👍👍b.s.Kuwait

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 4 หลายเดือนก่อน +3

    ජවිපෙ ඉන්නේ සැබෑ මානව හිතවාදි නායකයෝ සාමාජිකයෝ එය සමකරන්න කොපිකරන්න බැ කාටවත් ඒක ඒ පක්ෂයේ විනය අධ්‍යාපනය භාවිතය ප්රතිපත්තිය ඇතුලේ හැදෙන්නේ ඒක වෙන පක්ෂවල අයට ගන්න බැ

    • @user-pv1cf1fz1j
      @user-pv1cf1fz1j 3 หลายเดือนก่อน

      හරියටම හරි❤

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 4 หลายเดือนก่อน

    සම්පුර්න ඇත්තම කතාව

  • @mohamedhussain321
    @mohamedhussain321 4 หลายเดือนก่อน

    ඔලු ජිවතුන් අතර සිටියදීම ඔය කතාව පැවසුවානම් ගොඩක් වටිනවනේ

  • @sampathperera5953
    @sampathperera5953 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සන නිර්වචනයක්.....ස්තූතියි

  • @tkpraja7753
    @tkpraja7753 4 หลายเดือนก่อน

    Very Beautiful presentation/You are a great person/

  • @dewakakelum8882
    @dewakakelum8882 4 หลายเดือนก่อน

    මේ වගේ දේශපාලකයෙක් අපේ ජීවිත කාලෙදි ඉදිරියෙදි මුන ගැහෙන්නෙ නෑ.

  • @vineethaperera1566
    @vineethaperera1566 4 หลายเดือนก่อน +1

    Thank you so much for giving us a great message. Humility is the sign of greatness. Palitha is great 👍

  • @sisilrodrigo4265
    @sisilrodrigo4265 4 หลายเดือนก่อน +1

    Obe therum kirima mage hite tibenade mai niyamai sepal

  • @user-mm9rj7sx9b
    @user-mm9rj7sx9b 4 หลายเดือนก่อน +5

    ❤❤malimawa ❤❤

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 4 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරිමක් නියමයි 🧭🧭🇮🇹

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 4 หลายเดือนก่อน

    ඔහු ආදරය කරපු දේශපාලනය තිබුනෙ එතැන තමයි ...ස්තූතියි සේපාල් ...❤
    ඔබගෙත් වෙනදාට වඩා වෙනසක් ...🎤♥️🙏

  • @lillyd3016
    @lillyd3016 4 หลายเดือนก่อน +4

    හරියට හරි එදා නලින්ද සහ රංජන් පමනයි අව්‍යාජ ගතියට පෙනුනේ

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  4 หลายเดือนก่อน +5

    '' වාහනෙත් අරගෙනම ගෙදර යන්ඩයි ට්‍රයි එක...''
    th-cam.com/video/KjdpwZkdjYk/w-d-xo.html

  • @JP19455
    @JP19455 4 หลายเดือนก่อน +41

    රන්ජන් රාමනායක බොරු සෝබනකාරයෙක්.. 👎🏻

  • @wickramk5014
    @wickramk5014 4 หลายเดือนก่อน +2

    Dr C W W Kannangara is also similar to Palitha Theverapperuma in terms of service to humanity at large. Both UNP members but social service to people is in their mind.

  • @UdayaPushpakumara-ne2mb
    @UdayaPushpakumara-ne2mb 4 หลายเดือนก่อน +6

    සරත් ෆොන්සේකා ත් කිව්ව පාලිත අයියට පිස්සෙක් කියල..ඔන්න අපේ රටේ තත්වෙ...සමාජ්ශීලී මිනිස්සු උන්ට පිස්සො

  • @kalingakongahage1882
    @kalingakongahage1882 4 หลายเดือนก่อน +4

    පාලිතගෙ භාවිතාව අනුව ඔහු ඉන්න තිබ්බෙ ජාතික ජන බලවේගයත් එක්ක ඒත් ඔහුගේ දේශපාලන නොදැනුවත්කම නිසා යූඇන්පීයට එකතු වුනා ඒවුනාට පක්ෂෙ නායකත්වය ඔහුව ඔවුන්ගේ වාසියට පාවිච්චි කලා හැබැයි පාලිතට ඒක තේරුණේ නැහැ ඒකයි අපිට කණගාටු ඒක නිසා නැවත ඉපදී අප අතරට ඇවිත් හරි තැනකට එකතු වේවායි ප්‍රාර්ථනා කරමි

  • @hamferd6398
    @hamferd6398 4 หลายเดือนก่อน

    Thanks 👍

  • @lalithkuruwita8897
    @lalithkuruwita8897 4 หลายเดือนก่อน +1

    Well explained.

  • @mahindasirikumara
    @mahindasirikumara 4 หลายเดือนก่อน +2

    නුඹ නියම මනුස්සයකි මිනිසුන් අතර

  • @ishanrathu1058
    @ishanrathu1058 4 หลายเดือนก่อน

    Niwan Suwa Lebewa.....

  • @chamirandeniya1262
    @chamirandeniya1262 4 หลายเดือนก่อน +1

    ඒ ටි ආරියරත්න මහතා ගැනත් කතා කරන්න ජය