කම්පා නොවන්න.. ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Ven mawarale baddhiya thero

ความคิดเห็น • 58

  • @harshaniniyomali3407
    @harshaniniyomali3407 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන්ද්‍රයන් වහන්සේට 🙏🙏🙏

  • @wenusoysa6619
    @wenusoysa6619 4 ปีที่แล้ว

    සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ෂ වේවා 🙏🙏🙏🙏මගේ පාද නමස්කාර ය වේවා 🙏🙏🙏

    • @gandymgkanthe2332
      @gandymgkanthe2332 4 ปีที่แล้ว

      Oba
      Wahnsa
      Matamda
      Kewa
      Banak
      Godak
      Pen🙏🙏🙏🙏🙏🌹💐💐🌼

  • @indraniindranisilva5125
    @indraniindranisilva5125 4 ปีที่แล้ว

    තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ නිදුක් නිරොගිව දිර්ඝයුස ලැබේවා

  • @amugodavithanage2505
    @amugodavithanage2505 4 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwanta bohama pin.Qatar

  • @dinishimaheshika4083
    @dinishimaheshika4083 4 ปีที่แล้ว +2

    නිදුක් නීරෝගි සුව ප්‍රාර්ථනා කරමි...ඔබවහන්සේ ට .... බොහෝම පිං අපේ හාමුදුරුවනේ...

  • @kantikanti4079
    @kantikanti4079 4 ปีที่แล้ว +1

    සදු සාදු සාදු

  • @amalnadikari1222
    @amalnadikari1222 3 ปีที่แล้ว

    සාදූ සාදු තේරුවන් සරණයි...! අපේ හාමුදුරුවන්ට

  • @kumuthumaligaa2181
    @kumuthumaligaa2181 4 ปีที่แล้ว

    තෙරුවන්ගේ සරණයි penwantha ape හාමුදුරුවනේ obawahanseta ගොඩක් pen

  • @dfdd19
    @dfdd19 4 ปีที่แล้ว +1

    සාදු ...සාදු ...සාදු !!
    අපේ ගෞරවනීය පින්වත් ස්වාමීන්වහන්සේ ටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා !!
    මේ උතුම් පිංකමට දායකත්වය දැරූ පින්වත් සැමට බොහොමයක් පින් කුසල් අත් වේවා !!
    දායකත්වය දැරීමෙන් අරමුණු කලා වූ සියලුම යහපත් අරමුණු බලාපොරොත්තු සඵල වේවා !!
    සම්මා සම්බුදු සරණයි !!

  • @rammyabandara7666
    @rammyabandara7666 4 ปีที่แล้ว

    SADU SADU SADU,,,,,,APAGE BUDDHAPRAMUKA, ARYA MAHA SANGARATHNAYATA, NAMASKARA WEWA,
    TERUWAN SARANAI.

  • @manjulathuduhena9115
    @manjulathuduhena9115 4 ปีที่แล้ว

    Teruwan saranai ape swaminwahansa 🙏🙏

  • @pradeepachalaka6757
    @pradeepachalaka6757 4 ปีที่แล้ว

    ape hamuduruwanta bohoma pin

  • @nelumkumari2828
    @nelumkumari2828 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට චතුර්‍ය සත්‍ය ධර්මයමඅවබෝධ වෙිවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nissankabandara7597
    @nissankabandara7597 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ට බුදු සරණයි සියලු දේවියගේ පිහිට ආරක්ෂා වයි 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌺🌺🌺🙏🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 ปีที่แล้ว +5

    ඇත්තටම .. හරිම ..අර්ථවත් , සරල
    ප්‍රියමනාප දම් දෙසුමකි 🙏
    මෙවන් වූ දම් දෙසුම් ජීවිත වලට ඉතාමත් ශක්තියක් 🌹
    සියලුම දෙනාට තෙරුවන් සරනයි 🙏🌹

    • @rajikalayani4031
      @rajikalayani4031 4 ปีที่แล้ว +1

      Very excellent and thank a lot🙏

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha4297 4 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu. Theruwan saranai oba wahanseta.

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @MethSithArana
    @MethSithArana 4 ปีที่แล้ว +5

    🙏🌺🌼🌸🌺🌸🌼🌺🌸🌼🙏තමාට පිහිට තමාමය.වෙන කවරෙක් නම් පිහිට වන්නේද?තමන් පිහිට කොටම වාසය කරන්න.අනුන්ගේ පිහිට නොපතන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා.තමන්ගේ බුද්ධියත්,ව්‍යායාමයත් ඉවහල් කරගෙන සියලු බන්ධනවලින් නිදහස් වීමේ බලය මිනිසුන් වූ අප සතු බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා.තමාගේම ආධ්‍යාත්මය දියුණු කරගැනීමෙන් තම විමුක්තිය උදාකරගත යුතු බවයි අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ...
    තෙරුවන් සරණයි!!!

  • @lanipatrina2775
    @lanipatrina2775 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවන්ට බොහොමයක් පින් පිරේවා ..නිදුක් නිරෝගී දීර්ඝායුම වේවා ...සම්මා සම්බුදු සරණයි !!!

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මේ කරන උතුම් කුසල කර්ම හේතුවෙන් ගෞතම බුදු සසුනේ දීම උතුම් වූ නිවන් සුවය අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 ปีที่แล้ว

    තව බනක් .. අහන්න ඕන වගේ ..
    හරිම ලස්සනයි හිමියනි .. 🌹
    ඔබගේ ..දම් දෙසුම් 🙏

  • @nilishasaduni8214
    @nilishasaduni8214 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว

    🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!
    අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි .

  • @raniheen281
    @raniheen281 4 ปีที่แล้ว

    තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @rohinikp3299
    @rohinikp3299 4 ปีที่แล้ว

    Dirgau වේවා පින්වත් ස්වාමින්වහන්සේ

  • @chamathkanishavi3812
    @chamathkanishavi3812 4 ปีที่แล้ว

    ස්වාමින්වහන්සේට නිදුක් නිරොගි සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏

  • @ajanthaperera567
    @ajanthaperera567 4 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට පිං සිදු වෙනවා

  • @beautyofnature.360
    @beautyofnature.360 4 ปีที่แล้ว

    මගේ හිතට දැනුන. සැනසීම...හරි.සතුටුයි. සාධු සාධු සාධු සාධු...💐💐💐💐🌷⚘⚘⚘💐💐💐🙏🙏🙏🙏🙏

  • @MrUdara77
    @MrUdara77 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 4 ปีที่แล้ว

    Theruvan saranai ape hamuduruvane. Vatina darmadesanyak sravanayA kala. Mage namaskaraya veva. 🙏🙏🙏🙏🌸🌼🌸🌼🌸🌼🌸🌼

  • @waruniwaruni3923
    @waruniwaruni3923 4 ปีที่แล้ว

    තේරුවාන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ‍ට 🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏

  • @champadamayanthi5377
    @champadamayanthi5377 4 ปีที่แล้ว

    Oba whnseta godak pin, wadagath karunu rasiyak awaboda una🙏🙏🙏🙏🙏

  • @manoriliyanage6548
    @manoriliyanage6548 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏

  • @malanivithanage6989
    @malanivithanage6989 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ පිංවත් හාමුදුරුවනේ දීර්ඝායුෂ වේවා සාධූ සාධූ සාධූ ....🌼🌼🌼🙏🙏🙏🙏

  • @manelgomes3016
    @manelgomes3016 4 ปีที่แล้ว

    Sadu...Sadu...Sadu...siyaluma sathwayo...uthum niweemen sanasevaa.

  • @akkishiromala8831
    @akkishiromala8831 4 ปีที่แล้ว

    ඔබවහන්සේ හැමදාම මටම බන කිවිවා වගේ මගේ ආබරන හොරැ අරන්ගියා මන් දරාගත්තා ඒකෙන් මම අවබෝද කර ගත්තා මන් ලොකු පාපයක් සසරේ කරලා කියලා මන් හිතුවා නන්නාදුනන අය පාඩු කලානමි මගේ තාත්තාව මගේ සල්ලි වලින් දබදිව යැවිවානමි හොදයි කියලා අද මගේ තත්තා නැ හිත සතුටුයි මගේ තාත්තාව දබදිව යැවිවා කියලා ඒකට හේතුව හෙරැ මට අලාබ කරපු නිසා

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 ปีที่แล้ว

    දීගායු වේවා 🙏 හිමියනි 🌹

  • @nandenande8253
    @nandenande8253 4 ปีที่แล้ว

    mam.kuwait..yanttam.banpadayak.srwanay.kalla.ape.suwaminwahanset..deergau.wewa.sadu.sadu.sadu.

  • @malkahhm8577
    @malkahhm8577 4 ปีที่แล้ว

    Sadu. Sadu. Sadu

  • @chamindafernando2300
    @chamindafernando2300 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @dammipiris6814
    @dammipiris6814 4 ปีที่แล้ว

    එහෙමයි අපේ හාමුදුරුවනේ
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @nelumkumari2828
    @nelumkumari2828 4 ปีที่แล้ว

    sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 4 ปีที่แล้ว

    We are now over 55. With previous experiences of our lives we can understand well & apply to our lives.

  • @udithamanohara8246
    @udithamanohara8246 4 ปีที่แล้ว

    Namo Buddhaayaaa !!!

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 ปีที่แล้ว

    මම හරිම කෙමතියි .. මෙම දහම් දේශනයට .. 🙏 🌹

  • @malkanthisubasingha629
    @malkanthisubasingha629 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 ปีที่แล้ว +1

    පෙතිරෙන දේවල් ගෙන
    නුවනෙත්තා කලබල නොවේ 🙏
    පෙතිරෙන දේවල් කොහොම පෙතිරුනත් ..
    තමන් ගෙන දන්නේ .. තමන්මය ..
    කලබල වෙන්න එපා ..
    හරියට .. හරි ..

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 ปีที่แล้ว

    අලාභය ..ඇති කල්හි ..
    තමා වටා සිටින මිනිස්සු
    හදුනාගත හෙක ..
    හරි

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 ปีที่แล้ว

    හොද කාල මේ නරක කාල
    මේ කාලකණ්ණි සෙනසුරාගෙ වෙඩ නෙවෙයි ..
    මිනිස්සු විසින් කල ක්‍රියාවක ප්‍රතිඵලමයි ..

  • @mksandaruwan3405
    @mksandaruwan3405 4 ปีที่แล้ว

    🤗

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 ปีที่แล้ว

    උපාසක අම්ම .. ආදරනීය .. බිරිදක් ....
    නපුරු ස්වාමියගෙ පීඩන ..
    ඉවසා .. දරාගත්ත ..

  • @vilmaperera4452
    @vilmaperera4452 4 ปีที่แล้ว

    SADU SADU SADU

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 ปีที่แล้ว

    කේන්දර කාරය පස්සෙ යන
    මෝඩ මිනිස්සුන්ට පිස්සු ..

  • @benuriwickramarathne5443
    @benuriwickramarathne5443 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mksandaruwan3405
    @mksandaruwan3405 4 ปีที่แล้ว

    🤗