වෘත්ත චතුරස්‍ර | ජ්‍යාමිතිය | 11 ශ්‍රේණිය | O/L | Cyclic Quadrilaternis | Siyomaths🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 2.1K

  • @siyomaths
    @siyomaths  2 หลายเดือนก่อน +15

    WhatsApp Channel : whatsapp.com/channel/0029VaO7mYiDzgT6O3MFU32l
    Contact : 0740466668

  • @dasundananjaya138
    @dasundananjaya138 2 ปีที่แล้ว +474

    You tube එකේ දැකපු නිහතමානීම ගරුවරයා ගොඩක් හොදට තේරෙනවා සර් අමතර පන්ති යන්නේ නැතුව o/l ගොඩ දාගන්න එකම තැන ❤️

  • @Sollozo1053
    @Sollozo1053 2 ปีที่แล้ว +213

    කතා දෙකක් නෑ සුපිරියක්ම තමා සර් ❤ 😍

  • @geethakumari9904
    @geethakumari9904 ปีที่แล้ว +58

    වෘත්ත චාපයකින් කේන්ද්‍රය ආපතිත කෝණය එම චාපය මඟින් වෘත්තයේ ඉතිරි කොටස මත අපතිත කෝණය මෙන් දෙගුණයක්....sir හදපු අන්තිම ගානේ ප්‍රමෙයය....thanks sir.... 💓🥰

  • @wasanadissanayaka4870
    @wasanadissanayaka4870 2 ปีที่แล้ว +136

    EXAM වල ගණිතය අතැරලා හිටියෙ ...සර් නිසා මට ගණන් වලට තිබ්බ අසාව වැඩි වුනා ...Thnks a lot sir ❤️❤️‍🔥❤️‍🔥

    • @Lokuputha-1
      @Lokuputha-1 11 หลายเดือนก่อน +2

      maath

    • @Senu-wf4fv
      @Senu-wf4fv 6 หลายเดือนก่อน

      math maths amathaka karala hitiye dn nm asai

    • @vinodanithakshila-n4x
      @vinodanithakshila-n4x 5 หลายเดือนก่อน +1

      Mamath

  • @ruwansagara-y4o
    @ruwansagara-y4o หลายเดือนก่อน +7

    සර් කියලා දෙන දේවල් ගොඩාක්ම හොදට තෙරෙනවා සර්.සර් කියලා දෙන විදිය මාරම ලේසි.මේ කරන කාර්යයට සර්ට ගොඩාක් පිං.බුදුසරණයි සර්.😊😊❤

  • @hasiniwirawansha8456
    @hasiniwirawansha8456 2 ปีที่แล้ว +66

    මං බලපු හොදම maths video එක තමා මේ..💞💞💞💞💞💞 හරිම සිත්ගන්නා සුළු විදිහට කියා දෙනවා..O/l නංගිලා මල්ලිලාට හරිම වැදගත්.. බුදු සරණයි සර්..🙏🙏🙏🙏🙏

  • @thejaniathukorala6938
    @thejaniathukorala6938 ปีที่แล้ว +7

    සර් මමත් ගුරුවරියක්...ගුරුවරයෙක් හැටියට සර් ගොඩාක් හොද නිහතමානී චරිතයක් වගේම කාලය උපරිම ප්‍රයෝජනයට අරගෙන දරුවන්ට තේරුම් ගැනීමට පහසු ආකාරයට පාඩම කියල දෙනවා

  • @RoshiniK-s5u
    @RoshiniK-s5u 2 ปีที่แล้ว +4

    මං 2022 O/L කරේ මං ගණිතය fell una එත් සර්ගේ ඉගැන්වීමේ ක්‍රමය ඉතා සරල සහා හොදට තේරෙනවා පටන් ගන්න පුළුවන් පොඩි තැනේ ඉදලා කියලා දෙනවා සර් නිසා මං දෙවනි පාර ගණිතය aple කරා මට ගණිතය මේලෝ කලදක් බෑ හැමදාම මට ගණිතය වලට 10,8 මං සර්ගේ හැම ගණිත පාඩක්ම බලනවා මං දැන් හිටිය තත්වයට වාඩා ගොඩක් හොදයි මට දැන් ඕනීම ගාණක් ලෙසියෙන් හදන්න පුළුවන් සර්ට පිං සර් ❤️😊

  • @viyaphotography
    @viyaphotography 2 ปีที่แล้ว +109

    ඉගෙන ගන්න පුලුවන් ලමයින්ට හොදම මග පෙන්වීමක් සර් අපි හැමොටම ලොකු පිටුවහලක් මේ මහ පෙන්වීම බොහොම ස්තූතියි සර්...❤️

  • @lifewithgaisha9056
    @lifewithgaisha9056 2 ปีที่แล้ว +8

    Sir මම 2022(2023) O/L liyanna inna kenek mata tikak අපහසු ගනන් හදන්න කියා දෙන videos බැලුවා අහම්බෙන් sir ge video ekak dakala baliwa sir mata mara vidihata theruna ee kiyanne sir මන් ගොඩක් අමාරුයි කියලා හිතපු ගනන් මාර ම ලේසි ක්‍රම දාලා සර් කියලා දුන්නා.සර් ඔය කරන සේවයට පින් දෙන්න වටිනවා බොහෝම ස්තූතී සර්

  • @Yasi_2005
    @Yasi_2005 2 ปีที่แล้ว +224

    ගොඩාක් ස්‍තූතියි සර්.......!!!❤️
    1- x=30°//
    2- x=100°//
    Y=75°//

    • @siyomaths
      @siyomaths  2 ปีที่แล้ว +48

      ✔️👍🤗

    • @bmbmax4937
      @bmbmax4937 2 ปีที่แล้ว +8

      Gamak bn metah awa mare answer akee💯🤘..... . Godak hodate teruna sir 🙏❤️thank u sir

    • @Nimeshas
      @Nimeshas ปีที่แล้ว +5

      75° gattu hati, e pramayai poddk kiyanna puluwnd

    • @English64768
      @English64768 ปีที่แล้ว +18

      @@Nimeshas වෘත චතුරස්‍රයක සම්මුක කොන දෙකෙ එකතුව 180
      180-105=75

    • @Shanu_x-
      @Shanu_x- ปีที่แล้ว +4

      X=100°
      y= 75°

  • @Anuradha_WB
    @Anuradha_WB 2 ปีที่แล้ว +44

    සර් මේ තප්පර දෙකෙන් ලකුණු දෙකක් video series එකේ video සතියට දෙකක් විතරවත් දාන්න පුළුවන් නම් සර්ට ගොඩාක් පින්.. 🙏 exam ලග නිසා කාලය ඉතුරු කරගන්නත් ඉක්මන්ට තේරුම්ගන්නත් පුළුවන් නිසා මේ video මාර විදියට වටිනවා 🙏❤️

  • @daminimadusham3936
    @daminimadusham3936 ปีที่แล้ว +16

    ගොඩක්ම වටින පාඩමක්.
    ඇත්තටම you tube හි හමුවූ වටින ගුරුවරයෙක් .
    ඔබට ජය වේවා!
    ගොඩක් පින් sir.

  • @isharamadushanofficial
    @isharamadushanofficial ปีที่แล้ว +63

    Supiri ❤

  • @danushkadilshaan1440
    @danushkadilshaan1440 2 ปีที่แล้ว +14

    අනේ සර්...එක සර් කෙනෙක් වත් කියපුව තේරුම් ගන්න බැරිව හිටියෙ.😓 මොනාද විභහගෙට ලියන්නෙ කියල.බය වෙලා ඉන්නකොට සර්ගෙ චැනල් එක දැක්කෙ.💖 ..මොන හේතුවක්ද දන්නැ සර් මාරම ලේසි දෙයක් ගණන් කියන්නෙ කියල දැන් තේරෙනව ..සර්ගෙ වීඩියෝ බැලුවට පස්සෙ.💖 thAnk you sir

  • @hashinikavindi-jz1rf
    @hashinikavindi-jz1rf 9 หลายเดือนก่อน +12

    You tube එකේ දැකපු නිහතමානීම ගරුවරයා ගොඩක් හොදට තේරෙනවා සර් අමතර පන්ති යන්නේ නැතුව o/l ගොඩ දාගන්න එකම තැන

  • @Shanu_x-
    @Shanu_x- ปีที่แล้ว +11

    මට 6 වසරේ ඉදන්ම වෘත්ත චතුරස්‍ර පාඩම අල්ල ගන්න බැරි උනා මේ විඩියෝ එකෙන් මම නිකන්ම අල්ල ගත්තා දැන් වෘත්ත චතුරස්‍ර නතින් කජු කනවා වගේ සර් ❤️🌼😅
    සර්ට පින් සිද්ද වෙන්න තමා ඉතින් ඒ 😘 ඉස්සරහටත් දිගටම මේ වගේ අමාරු පාඩම් කියා දෙන්න සර් බුදුසරණයි දෙවිපිහිටයි

  • @hasalakagihan5715
    @hasalakagihan5715 2 ปีที่แล้ว +6

    අද තමයි මන් සර්ගෙ ගනන් වීඩියො බැලුවේ.. ඇත්තටම මන් second try o/l maths කරන්නෙ. මේ a/l subjects කරන ගමන් ආයෙත් ගනන් කරන නිසා හුගක් මානසිකව වැටිලා හිටියේ 🥺 ආයෙත් අසමත් වෙයි කියලා හුගක් බයෙන් හිටියේ අද මේ video එක බැලුවම මේ වෘත්ත චතුරස්‍ර කොච්චර ලේසිද කියලා දැනගත්ත දැන් මට ඕන ගානක් හදන්න පුළුවන් 😎 ඒ තරන් විශ්වාසෙන් කියන්නෙ ගොඩක් පින් සර් දැන් මට ගනන් ගැන බයක් නෑ 😍.... අර සර් දුන්න අන්තිම ගනන් එකෙ පලවෙනි එකට උත්තරය එන්නෙ අංශක 30 ක් ඒ කියන්නෙ x = අංශක 30 ක්
    දෙවනි ප්‍රශ්නයට උත්තරය එන්නෙ x= අංශක 100
    Y = අංශක 75 k

    • @hasalakagihan5715
      @hasalakagihan5715 2 ปีที่แล้ว +1

      සර් තවත් video එකක් දානකම් බලන් ඉන්නවා මන්. ගොඩක් ස්තූතියී සර්.. 😍😍😍 මේ පාර මන් ගනන් ගොඩයනවා නම් ඒ සර් හින්දා තමා 😍 ජේසු පිහිටයි සර්

    • @hasalakagihan5715
      @hasalakagihan5715 2 ปีที่แล้ว +1

      This video is very valuable and very important to me ... Thank you so much sir 😍😍

    • @siyomaths
      @siyomaths  2 ปีที่แล้ว +1

      Good✔️👍🤗

  • @mithilamethsara7626
    @mithilamethsara7626 หลายเดือนก่อน +2

    You tube එකේ දැකපු නිහතමානීම ගරුවරයා respect sir

    • @siyomaths
      @siyomaths  หลายเดือนก่อน

      ❤️❤️

  • @KawiKawikawi-wq5bb
    @KawiKawikawi-wq5bb 10 หลายเดือนก่อน +6

    ගොඩක් හොදට තේරුනා සර් අමතර පන්ති යන්න ඕනි නෑ හොදට ගනන් ටික කියලා දුන්නා ......Thank you sir මේ ගණන් අමාරුයි කියලා හිතුවෙ ඒත් දැන් ගණන් ටික හදන්න පුළුවන් සර් ♥️ මේ පාර විභහගෙ ලියන අයට මේක ලොකු උදවුවක් සර්

  • @HETTIARACHCHI-j5g
    @HETTIARACHCHI-j5g 3 หลายเดือนก่อน +4

    මම මෙච්චර කල් හිතාගෙන හිටියේ උර්ත චතුරශ පාඩම අමාරු පාඩමක් කියලා ඒත් මට අද ඒක හොඳට තේරුනා ස්තූතී සර්😌🙏

  • @මිනීBoy7326
    @මිනීBoy7326 10 หลายเดือนก่อน +6

    ඇත්තටම ගොඩක් පින් සර් හොදට තේරුනා ඇනිලම හිටපු පාඩමක් 😢 මීට කලින් මට මේ වීඩිඔ එක හම්බුනානම් කියලා හිතුනවාර අනන්තයි සර් ❤සර්ට ගොඩක් ස්තූතියි මෙච්චර ලේසියෙන් මේ විදිහට මේ පාඩම තේරුම් කරලා දුන්නට 🥺♥️

  • @piyalwalimunige7514
    @piyalwalimunige7514 ปีที่แล้ว +6

    ගොඩක් හොදට කියලා දෙනවා .හොදට තෙරුනා සර්.සර්ගෙ වැඩ කටයුතු ඉහළින්ම සර්තකවෙවා.❤ may buddha bless you . හිතට වැදුණු ගුරුවරයෙක්. ගොඩක් පින් . අදරෙයි සර් හැමදම

  • @DcPerera-s1l
    @DcPerera-s1l 11 วันที่ผ่านมา +2

    මහේෂ් සර් විදිහට වෙන කාටවත් හදවතටම දැනෙන විදිහට ගණන් කියලා දෙන්න බෑ.සර්ගෙ video බලලා තමයි මට හොදටම ගණන් පුලුවන් වුනේ Thank you sir.❤

  • @bmnsgamagenadeeshani286
    @bmnsgamagenadeeshani286 8 หลายเดือนก่อน +4

    මාරම විදිහට තෙරුනා සර් ...😊 මේ වෙනකම් බැරුව හිටියේ එත් දැන් ඉදම් පුලුවන් සර් සර්ට ගෝඩාක් පින්...😊 හොදට තෙරුනා ... ❤ මට නම් සර් තමා හොදටම ගනන් කියලා දෙන ගුරුවරයා...😊1.) x = 30°// 2.) X= 100°// y= 75°//

    • @siyomaths
      @siyomaths  8 หลายเดือนก่อน

      ✔️💪❤️

  • @DetsAlways
    @DetsAlways 11 หลายเดือนก่อน +6

    Best out of all the mathematics teachers i'v ever seen. Not talking about himself and just giving what students really want with a pure heart. Appreciate ur work.

    • @siyomaths
      @siyomaths  10 หลายเดือนก่อน +2

      💕🍃

  • @GimhaniKoswaththa
    @GimhaniKoswaththa 8 หลายเดือนก่อน +9

    මරු සර්.. හෙට 2023(2024) o/l ගණිතය තියෙන්නෙ . දැන් ඉතින් මේ ගානෙ ලකුණු 2 ත් හරී.

  • @gunapalarathnayaka9530
    @gunapalarathnayaka9530 9 หลายเดือนก่อน +8

    ගොඩක් පිං සර්.....❤.........නිහතමානි ගුරුවරයෙක්.....එක්සෑම් එකට තව සති දෙකයි.තනිකර පිස්සු කෙලපු කෙල්ලෙක් මම......සර් නිසා හැදුනෙ මම....❤🎉

  • @Kavee-ui9hv
    @Kavee-ui9hv 9 หลายเดือนก่อน +2

    ලස්සනට , පැහැදිලිව රූප ඇදලා ... හරිම පැහැදිලිව කියලා දෙන නිසා ... ගොඩක් හොදට තේරුණා සර් .. දැන් මේකෙන් ඕනිම ගානක් හදන්න පුළුවන් ... 😊♥️
    සර්ට ගොඩක් ස්තූතියි 🙏

  • @TharushiKawya-sd1je
    @TharushiKawya-sd1je 8 หลายเดือนก่อน +2

    ගානක් හදන විදිය හොයන් යද්දි නිකමට බැලුව වීඩියෝ එකක් නියමයි සර් 👍 අමතර පන්ති නොයා A එකක් දාන්න පුලුවන් සුපිරි

  • @maliya766
    @maliya766 2 ปีที่แล้ว +227

    හෙට විභාගෙ තියාගෙන සර්ගෙ වීඩියෝ බල බල ඉන්නකොටම දැම්ම❤️💯

    • @shashikalasewwandi8418
      @shashikalasewwandi8418 2 ปีที่แล้ว +15

      මාත්🔥🙂

    • @piyumipiyumi9985
      @piyumipiyumi9985 2 ปีที่แล้ว +17

      මාත් අමාරුම පාඩමක් sirවෙලාවට දැම්මෙ ... දැන් නම් ගොඩ තමයි... 👍👍

    • @d.m.sdissanayake7328
      @d.m.sdissanayake7328 2 ปีที่แล้ว +12

      මාත් එහෙම තමා

    • @pethara490
      @pethara490 2 ปีที่แล้ว +7

    • @moonff8533
      @moonff8533 2 ปีที่แล้ว +5

      ❤️

  • @anujaherath9764
    @anujaherath9764 2 ปีที่แล้ว +198

    1) x = 30
    2) x= 100
    y= 75
    36:50 = කේන්ද්‍රය මත ආපාතිත කෝණය පරිධිය මත ආපාතිත කෝණය මෙන් දෙගුණයකි

    • @siyomaths
      @siyomaths  2 ปีที่แล้ว +59

      Super ✔️👍🤗

    • @darkxrashan741
      @darkxrashan741 2 ปีที่แล้ว +13

      තෑන්ක්ස්

    • @delltanuwanbandara7086
      @delltanuwanbandara7086 2 ปีที่แล้ว +2

      Machan uba gammak aaa. And you for thank.👉🏆👈

    • @Nimeshas
      @Nimeshas ปีที่แล้ว

      Ywla 75 gattu hati poddak koyannako

    • @madushanjeewantha8583
      @madushanjeewantha8583 ปีที่แล้ว +3

      @@Nimeshas 180-105 =75

  • @nipuniindunil5051
    @nipuniindunil5051 2 ปีที่แล้ว +4

    ගොඩක් හොදට තේරෙනවා සර්....හරිම පැහැදිලියි උගන්නන දේවල්...ගොඩක් ස්තුති ගුරුතුමනි!!

  • @jayarathnajayarathna1473
    @jayarathnajayarathna1473 ปีที่แล้ว +2

    සුපිරි සර් ජ්‍යාමිතිය මොලේටම ගියා.බොහොම ස්තූතිය් සර් මේ කරන කැප කිරීමට

  • @KH_YOUTUBE_STUDIO
    @KH_YOUTUBE_STUDIO 2 ปีที่แล้ว +47

    නියමයි සර් අරහෙන් මෙහෙන් ඇඩ් නෑ 🙂❤️ ඔන දේ හරියටම කියලා දෙනවා , හොදට තේරෙනවා , Thank You sir 🙂💙

  • @chutidoni8061
    @chutidoni8061 ปีที่แล้ว +3

    ගොඩක් නොතේරුණ ගණන් ටිකක් සර් එක දවසක විනාඩි දෙකෙන් තුනෙන් සර් පැහැදිලි කරලා දුන්නා..ඇත්තටම ගොඩක් ලේසීයි දැන් මේ ගණන්..සර්ට ගොඩක් පිං🙏🙏🙏

  • @dilkirajapaksha1729
    @dilkirajapaksha1729 2 ปีที่แล้ว +23

    01 ) X = 30.
    02 ) X=100.
    * Y=75.
    ප්‍රමේය = වෘත්ත චාපයක් මගින් කේන්ද්‍රය මත ආපාතිත කෝණය එම චාපය මගින් වෘත්තය මත ආපාතිත කෝණය මෙන් දෙගුණයක් වේ
    😰චුට්ටක්වත් තේරෙන්නැතුව තිබ්බ පාඩමක් සර්. දැන් නම් තේරුම් ගන්න පුලුවන් උනා.. 😀

    • @siyomaths
      @siyomaths  2 ปีที่แล้ว +5

      ✔️👍🤗

  • @Kaveesha-i5w
    @Kaveesha-i5w 6 หลายเดือนก่อน +2

    Thank you sir 🎉❤හෙට exam තියාගෙන මොකුත් දන්නෙ නැතුව කල්පනා කර කර ඉදලා සර්ගෙ වීඩියෝ බලලා සුපිරියටම ගණන් හදන මට ඉතිම් සර්ගෙ පිහිට තමා... 😢❤

  • @kaweeshanethmini3227
    @kaweeshanethmini3227 หลายเดือนก่อน +1

    අනේ සර් අර් නම් නියමයි කියන්න වචන නෑ සර්ගෙ හොද හැමෝම කියන නිසා කියනව නෙවෙයි සර් නම් පට්ට කොහොම ස්තුති කරන්නද මන්ද
    සර්ට තවත් මේ වැඩේ දිගටම කරන් යන්න පුලුවන් වෙන්න කියල මන් ප්‍රාර්තනා කරනො 😊❤

  • @charithkaushaka5261
    @charithkaushaka5261 2 ปีที่แล้ว +17

    සර් නම් ගැම්මක් තමයි🔥🔥 ගොඩක් ස්තූතී❤️‍🔥

  • @nishinishi12345
    @nishinishi12345 9 หลายเดือนก่อน +8

    ගොඩක් ස්තූතියි සර්...අමාරු වෙච්ච ගනන් හරි ලස්සනට කියල දෙනවා❤❤ 2023 o/l batch 😊❤

  • @MotivationalSpeech.2034
    @MotivationalSpeech.2034 4 หลายเดือนก่อน +3

    පාඩම හොදට තේරුනා සර් බොහොම ස්තූතියි නොමිලේ මේ කරන වැඩේට ❤🙏🙏
    Answers
    01)
    X = 30°
    02)
    X=100°
    Y=75°

    • @siyomaths
      @siyomaths  4 หลายเดือนก่อน

      ✔️💪😍

  • @sadakelumjayaveera
    @sadakelumjayaveera 10 หลายเดือนก่อน +2

    ඉස්කෝලෙන් අහු නොවෙච්ච කොටස් වලින් එකක් සර් මේ, වෘත්ත චතුරස්‍ර මුකුත්ම දන්නැතුව මේ 𝙫𝙞𝙙𝙚𝙤 එක බැලුවේ, නියමයි සර් හොදටම තේරුනා💚
    1) 𝙓 = 30°
    2) 𝙓 = 100° , 𝙔 = 75°
    😁👍

    • @siyomaths
      @siyomaths  10 หลายเดือนก่อน +1

      ✔️👍🥰

  • @wadakaragadarachandralatha2944
    @wadakaragadarachandralatha2944 6 ชั่วโมงที่ผ่านมา +2

    අද ගණන් ටිකත් හොදටම තේරුනා සර්. කියල වැඩක් නෑ. සර් ඉන්නක්ම් ඉතිම් ගණන් Nothing👀. Thanks sir❤

  • @Unknown_person-e9r
    @Unknown_person-e9r 7 หลายเดือนก่อน +3

    හොදට තේරුනා. Thanks sir ❤

  • @Kaviyarox8967
    @Kaviyarox8967 2 ปีที่แล้ว +21

    හෙට exam එකට වටිනවා සර්, thanks

  • @chalanilakshani35
    @chalanilakshani35 2 ปีที่แล้ว +9

    අමාරුයි කියලා හිතපු ගාණක් පොඩි වෙලාවකින් කියලා දුන්නා.Thanks sir🙏

  • @ratnayakamudeyanse6658
    @ratnayakamudeyanse6658 2 ปีที่แล้ว +5

    නියමයි සර්...හොඳට තේරුනා ...ඇත්තටම මං ගොඩක්ම බලන්නෙ සර්ගෙ වීඩියො තමා සර්... 😍👍💕☺️🙃🙃🙈 තවත් මේ වගේ වීඩියෝ කරන්න සර්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏💕

  • @cybertiktok6527
    @cybertiktok6527 2 ปีที่แล้ว +6

    සර් මම 2022 මැයි 23 වෙනිදා o/l ලියනවා... මම කලින් ඉදන්ම ගණිත පංතියකට ගියා.. හැබැයි එ සර් කියන්න එවා මට තෙරුනේ නැ සර්... මම ගනිතය අතැරලා දාලා තිබුනෙ හැබැයි සරගෙ විඩියො බලන්න පටන්ගෙන මම දැන් දවස් 3... සර් ගණිතය කියලා දුන්නාට පස්සෙ මට කියලා දුන්න විදිහේ ඔනම ගානක් දැන් මට හදන්න පුලුවන් ..... මේ කරපු උදවුවට සර්ට ගොඩාක් පිං
    මේ පාර මම o/l ගණිතය පාස් උනොත් ඒ සර් හින්ද තමා..........

  • @rasie_e
    @rasie_e 2 ปีที่แล้ว +14

    1) X=30
    2) X=100
    Y=75
    ගොඩාක් ස්තූතියි සර්.. නියමෙට ම තේරුණා.. සර් නම් සුපිරියක්.. ඉස්සරහටත් තව පාඩම්වල වීඩියෝ ඕනෙ සර්..❤

    • @siyomaths
      @siyomaths  2 ปีที่แล้ว

      ✔️👍🤗

    • @Nimeshas
      @Nimeshas ปีที่แล้ว

      75 gatta hati poddak kiynnko

    • @chathu3450
      @chathu3450 ปีที่แล้ว +1

      @@Nimeshas චතුරස්‍රයක සම්මුක කෝන වල එකතුව 180° යි නෙ 180 න් 105 ක් අඩු කරන්න එතකොට 75° යි
      Y+105=180
      Y=180-105
      Y=75°

    • @Nimeshas
      @Nimeshas ปีที่แล้ว +2

      @@chathu3450 Thank u so much 😍❤️

  • @user-vo1cx4io7m
    @user-vo1cx4io7m 2 ปีที่แล้ว +114

    අමතර පන්ති යන්න ඕනෙත් නැ හැබැයි.අනෙ සර් සතියට එක video එකක්වත් දාන්න ලබන මාසෙනෙ විබාගෙ☺️❤️

  • @sajayarathna3184
    @sajayarathna3184 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ❤❤❤❤❤❤

  • @Thasunidinitha
    @Thasunidinitha 22 วันที่ผ่านมา +1

    සර් මේ වගේ විඩියෝ දිගටම කරගෙන යමු බොහොම ස්තුතියි ❤❤❤❤❤❤❤

  • @lakshanlalithya1212
    @lakshanlalithya1212 2 ปีที่แล้ว +1

    නියමයි 👍සර් ගණිතය පොතේ පලවෙනි පාඩමේ සිට o/l පේපස් වලට ආව මේ වගේ කෙටි ප්‍රශ්න වීඩියෝ මාර්ගයෙන් පල කරනලෙස මා ඉල්ලාසිටින අතර සර් online පන්ති කරනවනම් නම්බර් එකත් විඩියෝ එකක් මාර්ගයෙන් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිම්
    ස්තුතියි

    • @siyomaths
      @siyomaths  2 ปีที่แล้ว

      Zoom හරහා 10 හා 11 ශ්‍රේණි online පංති පැවැත්වෙනවා.
      • 10 ශ්‍රේණිය -බදාදා රාත්‍රි 7.00 සිට 9.00 දක්වාත්,
      • 11 ශ්‍රේණිය - බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 සිට 9.00 දක්වා online පංති Zoom හරහා පැවැත්වෙනවා.
      පංති පිළිබඳ වැඩි විස්තර -: 074 046 6668 දුරකථන අංකය හරහා දැනගන්න පුළුවන්.
      th-cam.com/video/NzIvey2U13Q/w-d-xo.html - Online classes via Zoom

  • @nimeshadharmarathna7333
    @nimeshadharmarathna7333 2 ปีที่แล้ว +5

    මට මේ ගනන් හදන්න බැරුව හිටියේ ..සර් කියා දුන්නට පස්සේ මට ඒ ගනන් හදන්න පුලිවන් උනා..thank you sir..🙏

  • @dulinasirimanna4117
    @dulinasirimanna4117 2 ปีที่แล้ว +12

    36:50 ප්‍රමය - ✨️වෘත්ත චාපයකින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය✨️

  • @saranisuboda5564
    @saranisuboda5564 2 ปีที่แล้ว +15

    ගොඩක් හොදට තේරෙනවා සර් ගොඩක් ස්තූතියි .....❤️🙏

  • @DamayanthiG-fr9yi
    @DamayanthiG-fr9yi 17 วันที่ผ่านมา +2

    ❤❤😊hodak hodata therenava sir super...
    Me vage thavath vada idiriyata karanna sirta avashya siyalu shaktheen labeva kiyala ashirvada karanava
    බුදු සරණයි...

  • @ime3605
    @ime3605 2 ปีที่แล้ว +32

    (1) x = අංශක 30
    (2) x = අංශක 100
    y = අංශක 75
    😊🙏🏻ගොඩක් ස්තූතියි සර්🙏🏻😊

    • @siyomaths
      @siyomaths  2 ปีที่แล้ว +5

      ✔️👍🤗

    • @ime3605
      @ime3605 2 ปีที่แล้ว +1

      @@siyomaths 😍🤍

  • @dilakshinawanjana6121
    @dilakshinawanjana6121 2 ปีที่แล้ว +18

    Sir , මට මේ පාර O/L exam මේ වගේ තව video upload කරන්න... plz🥺🙏 මේ videos ගොඩක් වටිනවා ... sir ට ගොඩක් පිං 🙏❤️‍🔥

    • @user-ms5cz5rk4h
      @user-ms5cz5rk4h 2 ปีที่แล้ว +3

      Ane ow sir online semina ekak karannako🙇‍

  • @chathuritharushika5798
    @chathuritharushika5798 2 ปีที่แล้ว +5

    සුපිරියි සර් 👍👍👍 නියමෙට තේරෙනවා 😊😊😊😊😊😊 ගොඩක් පින් සර් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharindurukshan3859
    @tharindurukshan3859 2 ปีที่แล้ว +2

    සුපිරි ආ 🤘😘 හෙට විවාගෙ දැන් මෙක බලන්නෙ.1 පාරින් වැඩෙ ඇල්ලුවා.ගොඩාක් පින්

  • @peshilamaduwanthi5109
    @peshilamaduwanthi5109 ปีที่แล้ว +1

    හොදට තේරෙනවා සර්.....මට මේ ගාන හදන්න බැරිව තිබුනේ......දැන්නම් වතුර වගේ....Thank youu so much sir 🌺❤️

  • @imashanirmani4801
    @imashanirmani4801 2 ปีที่แล้ว +3

    Niyamayi.ape iskole sirta vAda nam hodhayi.sir niyama vadakarayek.mage ammath ganan teacher kenek.eeth eyata vAda oya ugannana Eva therenava.💕

  • @tharukachathubashini3695
    @tharukachathubashini3695 ปีที่แล้ว +4

    ගොඩක් හොදට කියල දුන්නා .ගොඩක් ස්තූති🙏

  • @inokasadamali4061
    @inokasadamali4061 ปีที่แล้ว +3

    Thank you sir කියලා දෙන එව්වා හොදට තේරෙනවා...❤️❤️❤️

  • @harshanikarunarathna6752
    @harshanikarunarathna6752 2 หลายเดือนก่อน +2

    01. X = 30°
    02. X = 100°
    Y = 75°
    ගොඩාක් ස්තූතියි සර්...මාත් මෙච්චර කාලයක් හිතන් හිටියෙ වෘත්ත චතුරස්‍ර ගනන් ගොඩක් අමාරු ඇති කියලා😅 ... ඒත් දැන්නම් හිතෙනවා ලේසිම පාඩම් කියලා... ❤ සර් ස්පර්ශක පාඩම ගැන තවත් video එකක් කරලා දෙන්නකෝ
    🥺❤

    • @siyomaths
      @siyomaths  2 หลายเดือนก่อน

      ✔️💪😍

  • @nadeeshanilanthi7923
    @nadeeshanilanthi7923 23 วันที่ผ่านมา +1

    Sir kiyala dena eva hodata therenava sir.. harima clear
    Mn balapu hodama maths video eka.
    Thank you sir❤

  • @dreamstarssanju1872
    @dreamstarssanju1872 2 ปีที่แล้ว +3

    නින්ද යවන් නැතුව. සුපිරියට vidiyo aka karanawa.veriy nise

    • @Cutegirl-Hesha
      @Cutegirl-Hesha 2 ปีที่แล้ว +1

      එකඇත්ත ආස හිතෙනාවා කියලා දෙන විදිහට

  • @sashikadarshani1834
    @sashikadarshani1834 2 ปีที่แล้ว +28

    මේ වගේ ගුරුවරු අපට හම්බවෙන්නේ o/l වලට ඔන්න මෙන්න තියල?😥

  • @kavishkadewmina2846
    @kavishkadewmina2846 2 ปีที่แล้ว +6

    Thankyou සර් වටින වීඩියෝ එකක් ❤️

  • @UzithaAbenayaka
    @UzithaAbenayaka 4 หลายเดือนก่อน

    Sir මම 2023(2024) O/L ළමයෙක්. සර් මම Maths ගොඩ දාගත්තෙ සර්ගෙන් අම්මප සර් කියන්නෙ මට maths වලට වාර විභහගෙ ලකුණු 28 යි තිබුනෙ...සර්ගෙ වීඩියෝ බලල බලල තමයි සර් ගොඩ දාගත්තෙ...මම දැන් results බලනකොට මට maths වලට A එකක් තියෙනව සර්...ගොඩක් පිං සර්ට ❤❤

    • @siyomaths
      @siyomaths  3 หลายเดือนก่อน

      හදවතින්ම සුභ පතනවා ළමයෝ ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා❤️

  • @peshalamuthu3637
    @peshalamuthu3637 หลายเดือนก่อน +2

    1.) X=30°
    2.) X = 100°
    Y=75°
    ගොඩාක් හොදට තෙරුනා සර් ගොඩාක්ම පිං 😊🧡🙏

    • @siyomaths
      @siyomaths  หลายเดือนก่อน

      ✔️💪❤️

  • @Manesh_Yonal
    @Manesh_Yonal ปีที่แล้ว +8

    74(B pass) | +1(Cyclic Quadrilaternis) |
    74 + 1 = 75 (A Pass ) "Thank You So Much Sir..." ✍️

  • @hasharamadhusanka7524
    @hasharamadhusanka7524 2 ปีที่แล้ว +24

    අම්මෝ..... මේ ගනන් මෙච්චර ලේසිය් කියල දන්නෙ අදනි 😁😁🥰🥰 ... thank you sir 🥰

    • @zeonrezen8504
      @zeonrezen8504 2 ปีที่แล้ว +1

      සිරාම 👍💪

    • @dinuwa_yt_
      @dinuwa_yt_ ปีที่แล้ว

      Ehenm💕💞👀

  • @uththaramahaliyana2071
    @uththaramahaliyana2071 2 ปีที่แล้ว +8

    සර් කියල දීපු ගණන් ටික හොදට තේරුණා. ඒ ගණන්වලින් past papersනුත් කරා. මෙච්චර මහන්සි වෙලා අපිට ගණන් කියල දෙන සර්ට බුදු සරණයි.😘

  • @d.ndasungaming9568
    @d.ndasungaming9568 3 หลายเดือนก่อน +1

    සර් මටත් ඇත්තටම ගණන් එපා වෙලා තිබ්බේ එත් සර් කියලා දුන්න එවා එක්ක බලද්දි ගණන් කියන විශයනම් ඉතින් නතින් ඈ❣💞💞💞respect sir

    • @siyomaths
      @siyomaths  3 หลายเดือนก่อน

      ❤️

  • @InduwaraAkash-y1b
    @InduwaraAkash-y1b หลายเดือนก่อน +2

    සර් මෙව තාමා අමාරුම පාඩම් සර් එවා සරලව කියල දෙනවා thanks sir ❤❤

  • @Chathu12-
    @Chathu12- 2 ปีที่แล้ว +10

    මට ගණන් මග ඇරිල තිබ්බෙ ඉස්සර ලකුණු වැඩිම තියෙන්නෙ ඒකට ඒත් මන් ටිකෙන් ටික කම්මැලි උනා වෙනද වගෙ ලකුණු තිබ්බෙත් නැ ඒත් සර් හින්දා ආපහු ගණන් වලට තිබ්බ ආසාව වැඩි උනා ඉස්සර වගෙ ලකුණුත් තියනව thank you sir ❤️ උගන්නන විදිය හොදට තේරෙනව

  • @thisarathiksana8266
    @thisarathiksana8266 2 ปีที่แล้ว +10

    thanks sir මට මොකුත් බැරුව හිටියෙ ඔය ගනන් වල දැන් පට්ට ලේසියි 🙏🙏✍️

  • @izfdi
    @izfdi 2 ปีที่แล้ว +6

    Thank you soo much sir. I have my Maths exams tomorrow. This really helped me

  • @KawiKawikawi-wq5bb
    @KawiKawikawi-wq5bb 10 หลายเดือนก่อน

    ගොඩක් හොදට තේරුනා සර් අමතර clz යන්න ඕනි නෑ හොදට තේරුනා ......Thank you sir මේ ගණන් අමාරුයි කියලා හිතන් හිටියෙ දැන්නම් ගණන් ටික හදන්න තේරුනා සර් ❤

  • @KavishaChamoth-ts3ep
    @KavishaChamoth-ts3ep 11 หลายเดือนก่อน

    මම විඩියො 2 බැලුවා නිකන් පස්සෙ තෙරෙනවා නිසා විඩියො ඔක්කොම බලනවා නියමයි සර් මේ වැඩෙ කෙටි ප්‍රශ්න 25 ලියන්න පුලුවන් දැන්😊

  • @sharadhajayasundara4753
    @sharadhajayasundara4753 2 ปีที่แล้ว +11

    ඕනම වෙලා තිබුණ පාඩමක වීඩියෝ එකක් . thanks sir..♥️
    පුලුවන්නම් දෙවෙනි පේපර් එකේ A කොටසෙ අහන වර්ගජ සමීකරණ ගානෙ සමීකරණය ගොඩනගා ගන්න හැටි කියල දෙන්නකො සර් ප්ලීස්...🥺

    • @siyomaths
      @siyomaths  2 ปีที่แล้ว +5

      කියලා දෙන්නම් ඉදිරි වීඩියෝ එකකින්😊

    • @sharadhajayasundara4753
      @sharadhajayasundara4753 2 ปีที่แล้ว +2

      @@siyomaths සර් පුලුවන්නම් මැයි මාසෙට කලින් කරන්න.🙏

    • @sithumi3234
      @sithumi3234 2 ปีที่แล้ว +2

      අනේ ඔව් සර් මැයි වලට කලින් දාන්නකෝ 🙁

    • @yashii7588
      @yashii7588 2 ปีที่แล้ว

      මටත් ඒ ගාන ඕනි.
      please sir

    • @indunilperis5188
      @indunilperis5188 2 ปีที่แล้ว

      Anee ow sir plz

  • @chamithlakshan6201
    @chamithlakshan6201 2 ปีที่แล้ว +3

    හෙට විභාගේ නිසා සර්ගේ වීඩියෝ ලොකු හයියක් සර් 🥰😎

    • @siyomaths
      @siyomaths  2 ปีที่แล้ว

      හදවතින්ම සුභ පතනවා සාර්ථකව විභාගයට පිළිතුරු ලියන්න ශක්තිය ලැබේවා කියලා💯🥰❤️

  • @redditstoryy1
    @redditstoryy1 2 ปีที่แล้ว +4

    This is what I really needed sir
    God bless you so ❤
    Thank you so much ❤❤❤❤

  • @udayasir1209
    @udayasir1209 2 ปีที่แล้ว

    1)x=30
    2)x=100 y= 75
    thanx sir. hodata theruna 😍
    .සර් මේ වගේ හැම අවුරුද්දකම සාධනය ගණන් පශ්න සාකචිඡා කරන vedio එකක් කල්ලා දාන්නකෝ

    • @siyomaths
      @siyomaths  2 ปีที่แล้ว +1

      ✔️👍🤗

  • @DulakshiKumari-q5t
    @DulakshiKumari-q5t 4 หลายเดือนก่อน

    කියලා දෙන දේ සරලව, තේරෙන විදිහට , නියමෙට කියලා දෙනවා සර්.. අපේ වාසනාවට ගුරුවරයෙක් උනේ.. 🙂

  • @dewminihansika2409
    @dewminihansika2409 ปีที่แล้ว +13

    සර් මාරම දක්ෂ ගුරුවරයෙක් මේ විදිහට අකුරක් හරි කියලා දෙනවට සර්ට ගොඩක් පින් ❤️🙏

  • @gimhanwijekumarastudio4895
    @gimhanwijekumarastudio4895 2 ปีที่แล้ว +15

    සර් පුලුවන්නම් සම්බාවිතාව වීඩියෝ එකකුත් දාන්නකෝ...🙏🙏

    • @shashinipramodya1689
      @shashinipramodya1689 2 ปีที่แล้ว

      Ow sir wijht on

    • @siyomaths
      @siyomaths  2 ปีที่แล้ว

      👍🤗

    • @hansikakumari702
      @hansikakumari702 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම දාන්න සර් 🥰🤗👍

  • @divyanjali.nawodya8768
    @divyanjali.nawodya8768 2 ปีที่แล้ว +5

    Nice video sir . Question 1-30 anshaka,question 2 u=75 anshaka,x=100 anshaka

  • @GaminiKumarathunga-ds9jn
    @GaminiKumarathunga-ds9jn หลายเดือนก่อน +1

    Supiri sir aththatama hodata therenawa ❤

  • @MaduSilva-p5t
    @MaduSilva-p5t หลายเดือนก่อน +2

    Thank you sir me gana හොඳටම therenna kiyala දුන්නට ❤
    X=30
    X=100
    Y=75

    • @siyomaths
      @siyomaths  หลายเดือนก่อน +2

      ✔️💪😍

  • @deshanlakshitha7694
    @deshanlakshitha7694 2 ปีที่แล้ว +4

    නියමයි සර් 🙂❤️

  • @shalinimadhushanipattai8227
    @shalinimadhushanipattai8227 2 ปีที่แล้ว +4

    නියමයි සර් ස්කුල් එකෙ උගන්නනවාට වඩා හොදට තෙරුනා 😊

  • @isuruviraj546
    @isuruviraj546 2 ปีที่แล้ว +6

    1) x = අංශක 30
    2) x = අංශක 100 සහ Y = අංශක 75 යි.
    ගොඩක් ස්තූතියි සර්. 🙂

    • @siyomaths
      @siyomaths  2 ปีที่แล้ว +2

      ✔️👍🤗

  • @ManojPrasanna-k1z
    @ManojPrasanna-k1z 11 หลายเดือนก่อน +2

    සර් නම් දෙවිකෙනෙක් වගේ සර් බුදු සරනයි සර් හොදටම තේරුන

  • @dulnishehara7987
    @dulnishehara7987 2 ปีที่แล้ว +1

    අනිද්දා maths,ol sirge video ඔක්කොම tika බලනවා thank you sir 😇🥺❤🤗

  • @supundilshan3006
    @supundilshan3006 2 ปีที่แล้ว +16

    1.) X = 30°
    2.)X =100°
    Y = 75°
    Thank you Sir ❤️🤗👍

    • @Nimeshas
      @Nimeshas ปีที่แล้ว

      75 gatta hati chuttk kiynnko