ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කොහොමද ජෝතිගෙ කටහඬ .කාටද හැප්පෙන්න පුළුවන්
තව අවුරුදු ගාණකින්වත් මේ වගේ ඒවා එන්නේ නෑ. 💘💘 2050 දිහාට අලුත්ම ඒවා අහලා අහලා කොල්ලෝ කෙල්ලෝ ඇවිත් මේ සිංදු හොයලා බලයි. එදාට උන් ගොඩාක් සතුටු වෙයි අපේ සංගීත ඉතිහාසය ගැන. 2022 January 💘💘💘🥰☺️
පැරණි ගීත මෙනකරම් මිහිරි ද මේ ගීත සංරක්ෂණය කරලා අපේ සවන පිනවීමට ඔබතුමා ස්තුතයි 🙏🙏🙏
Lovely song
මුල් ගීතය විකෘති කරලානේ දැම් තියෙන්නෙ හමුවන්නෙ ඔබට මේ මගෙ මල කද තමාසැනසෙමු දෙන්නාම එක තැන එක මිනි වලේ වගේ හරිම අශිෂ්ට පද වැල් දාලා මුල් ගීතය අද ඇහුවේ හරිම ලස්සනයි
ඒක තමයි,...මාත් අහල තියෙන්නේ, ඔබ කිව විදියට.
ඔබතුමා ට කොහොම ස්තුති කරන්න ද මන්දා. මේ ගීත අසද්දී මගේ ඇඟේ තියෙන ලෙඩ සුව වෙනවා වගේ දැනෙනවා. බන්දුල සහෝදර යා ඔබට ජය පතමි.
හරිම සුන්දර ගීතය🙏🙏🙏🏕🏕🏕❤️❤️❤️❤️❤️🏕🏕🏕❤️❤️💔💔💔💔🙏🙏🙏💔💔💕💕💕💕💔💔💔💕💕💕💔💔💔❤️❤️❤️❤️❤️❤️❤️❤️🏕🏕🏕🏕🏕🏕👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ස්තූතියි .මහත්මයා.❤️🔥🎶 ආදර මධුර අතීතේ සින්දුවත් තියේනං පල කරන මෙන් ඉල්ලා සිටිනවා
තව තවත් මෙවැනි සිත් ගත් පැරනි රසාංග ඇසීමට ආසාවෙන් පසුවෙමු.මෙය ඔබගේ වාරයයි එයට හරිද?
මුල් තැටියේ මෙතරම් සුරක්ෂිතව ගීතය පැවැතීම කොතරම් වාසනාවක්ද...එදා ජෝතිපාලයන් ගේ තරුණ හඬින් ගැයූ මෙම ගීතය නැවත අපට ඇසෙන්නට සැලැස්වීම සබ්බන්ඳව බෙහෙවින් ස්තුතියි 🙏
අනේ ඔබට ගොඩාක් ස්තුතියි මේ original recording ගෙනාවට... අදටත් ඕන සාදයක්, විනෝද ගමනක් විතරක් නෙමෙයි පාසල් විනෝද චාරිකා වල පවා මේ ගීතය කියවෙනවා...
මෙම ගීත සංරක්ෂණය කරන්න ...තව වසර 30 - 40 kin තව තවත් වටිනාකමක් ලැබෙනවා .........මෙවැනි ගායකයින් සිටිය බවත් මතකයේ තියේවි
100%
කොයිතරම් ඇහුවත් මදි. ජෝතිගේ ගීත සදහටම පවතිනවා .🙏
ජෝතිගේ ගීත ජෝතිමත්මයි.
මට මතකයි රුක්මණී දේවී සහ මිල්ටන් පෙරේරා ගායන කරනවා මේ තනුවටම ඉතින් පලක් නැ කුමරියේ හැංගිලා කියාලා හරිම ලස්සනයි
අතීතය නැවතත් මතක් වුණා .thank you so much .
Nostalgic memories .thank you,අතීත ආවර්ජනය කළාට ගොඩක් ස්තුතියි .
ලස්සන හඩ නම් ජොති තමයි ❤❤❤
Today I am living in America, because listening to those beautiful songs I enjoyed in Srilanka during my youthhood. Thanks a lot.
අදරේයි තවමත් මම සිංදුවලට ඒ කලේට යන්න හිතේනවා❤❤❤❤❤❤❤නැවත් මතක් කිරිම ගැන සතුටුයි
ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි .....
මට ලියන්න දෙයක් නැහැ මේවා හැංගුනේ කෙසේද බන්දුල මහත්තයා බොහොම ස්තුතියි පිං ඔබටතෙරැවන් සරනයි 💞💞💞🙏🙏🙏🙏🙏
1966 තැටිය නිකුත් වුනා මතකයි මිල රැ 10
ඒකාලෙ රන් පවුමක් රුපියල් හතකට වගේ ගණිත පාඩම් හැදුව මතකයි
ඔබ.තුමාට.බොහොමයක් .ස්තුති
ඔබට.ස්තුතියි
සෝකය දුක ආවත් මට කොයිතරම්....දාලා යන්න වෙනවාමයි රත්තරන්
ජොති.ගෙ.සිංදු .කොච්චර ..ඇහැව්වා ත්..ඇති ..වෙන්නැ
LyricsHerbert M SenavirathnaFilm Siriyalatha.Actor Herbert M Senavirathna.ActressRukmani Devi❤Rukmani s chorus voice is very melodious and unmatchable ❤❤❤❤❤
Oyata kohoma sthuthi karannada manda?deergau prarthana karannam hadawathinma.♥️♥️♥️♥️🎵🎵🎵🎵
ගොඩාක් ස්තුති
Many sincere thanks for uploading.. Really enjoyed this valuable piece.. Cheers..
සැනසීම සොයමි මගේ පපුවට තද කරන්
ස්තුතියි ගොඩාක් ස්තුතියි ....!
Good performance
Jothi pana ❤❤
❤️❤️❤️❤️❤️❤️❤️
Lassana godak lassanai
බන්දුල මහත්තයා ...මට සිංදුවක් හොයාගන්න ඕනෑ .....සල් සපු නා මල් දෝත පුරාලා .....කියල සිංදුවක් තියෙනවා ........දිල් අප්නා ඔර් ප්රිත් පරායි..හින්දි ගීතය අනුව ලියපු සිංදුවක් ...........
අනේ ආයේ කවදවත්මේ වගේ අලුත් සින්දුවක් අහන්න නැනේ
Good song I am very like
Brilliant my friend. Thanks for these wonderful memories!
Best Bandula.
Pattama lassanai.me wade nam maru.thz
රත්තරන් ජෝතී 🙏🙏🙏😂
Adenaw aththatama ahanakot.
Brother Bandula if u will be able to find this song ..of Latha & Darmadasa.......eranamata sewoma garhiwewi......thank u
Maa itha aasa karana githayaki. leslie jayasuriya. 15. 12.21.
rangapanne kawda kiyannako
❤️❤️
Niiyama sindu tika ahanna asai
Mihiri geethayak
👌👌👌🌷🌷
මේක 1900 කීයෙද එන්නෙ
Good
Parissam karaganna mankolla kai
THANKS Bandula.
💗
first love😭😭😭😭😭😭😭😭💔💔💔💔💔cannot forget💞💞💞💞💞💞
අනේ කොයි තරම් ලස්සනයි ද
My ýou tube is berry good and berry nice
👫❤
බන්දුල මහත්තයා මේ වගේ පැරණි ගී අපට නැවතත් අවස්ථාව ලබා දෙනවා වගේම ඒවා හා සම්බන්ධ ගී රචකයන් සංගීත මාස්ටර් ලා ගැනත් අපිට ටිකක් විස්තර කියලා දෙන්න බලන්නකෝ.
Ane harima lassanai.mage tharuna kale mathk una.
😊😊😊😢🎉
🇱🇰🇮🇹🙏🙏🙏👍👍❤️
Tnx
😭😭👍👋
Who is the person shown in the photograph? Thanks.
none other than great H R Jothipala .....
ඔබතුමාට පුළුවන් නම් (වෙනින් කවුරුත් නෙමෙයි) ලෙනින් මොරායස් මහතා අධ්‍යක්ෂණය කළ "හොඳයි නරකයි" සිනමාපටයේ "නිල්වන් දිගු දෑසේ", "තෝරා දෙමි මම ප්‍රේමේ පාඩම කියලා දෙන්න" සහ "මේ ගී කාටදැයි" ගීතවල මුල් පටිගත කිරීම් අප්ලෝඩ් කරන්න. ඒ මන්ද යත් මෙම චිත්‍රපටයේ ගීත සහිත තැටි මා දන්නා තරමින් නම් නිකුත් වී නොමැති හෙයිනි.
LP Records 1974 1975 matamathakai Gemton label eken nikuth una wage
😂😂😂
❤
කොහොමද ජෝතිගෙ කටහඬ .කාටද හැප්පෙන්න පුළුවන්
තව අවුරුදු ගාණකින්වත් මේ වගේ ඒවා එන්නේ නෑ. 💘💘 2050 දිහාට අලුත්ම ඒවා අහලා අහලා කොල්ලෝ කෙල්ලෝ ඇවිත් මේ සිංදු හොයලා බලයි. එදාට උන් ගොඩාක් සතුටු වෙයි අපේ සංගීත ඉතිහාසය ගැන. 2022 January 💘💘💘🥰☺️
පැරණි ගීත මෙනකරම් මිහිරි ද මේ ගීත සංරක්ෂණය කරලා අපේ සවන පිනවීමට ඔබතුමා ස්තුතයි 🙏🙏🙏
Lovely song
මුල් ගීතය විකෘති කරලානේ දැම් තියෙන්නෙ
හමුවන්නෙ ඔබට මේ මගෙ මල කද තමා
සැනසෙමු දෙන්නාම එක තැන එක මිනි වලේ වගේ හරිම අශිෂ්ට පද වැල් දාලා මුල් ගීතය අද ඇහුවේ හරිම ලස්සනයි
ඒක තමයි,...මාත් අහල තියෙන්නේ, ඔබ කිව විදියට.
ඔබතුමා ට කොහොම ස්තුති කරන්න ද මන්දා. මේ ගීත අසද්දී මගේ ඇඟේ තියෙන ලෙඩ සුව වෙනවා වගේ දැනෙනවා. බන්දුල සහෝදර යා ඔබට ජය පතමි.
හරිම සුන්දර ගීතය🙏🙏🙏🏕🏕🏕❤️❤️❤️❤️❤️🏕🏕🏕❤️❤️💔💔💔💔🙏🙏🙏💔💔💕💕💕💕💔💔💔💕💕💕💔💔💔❤️❤️❤️❤️❤️❤️❤️❤️🏕🏕🏕🏕🏕🏕👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ස්තූතියි .මහත්මයා.❤️🔥🎶 ආදර මධුර අතීතේ සින්දුවත් තියේනං පල කරන මෙන් ඉල්ලා සිටිනවා
තව තවත් මෙවැනි සිත් ගත් පැරනි රසාංග ඇසීමට ආසාවෙන් පසුවෙමු.මෙය ඔබගේ වාරයයි එයට හරිද?
මුල් තැටියේ මෙතරම් සුරක්ෂිතව ගීතය පැවැතීම කොතරම් වාසනාවක්ද...එදා ජෝතිපාලයන් ගේ තරුණ හඬින් ගැයූ මෙම ගීතය නැවත අපට ඇසෙන්නට සැලැස්වීම සබ්බන්ඳව බෙහෙවින් ස්තුතියි 🙏
අනේ ඔබට ගොඩාක් ස්තුතියි මේ original recording ගෙනාවට... අදටත් ඕන සාදයක්, විනෝද ගමනක් විතරක් නෙමෙයි පාසල් විනෝද චාරිකා වල පවා මේ ගීතය කියවෙනවා...
මෙම ගීත සංරක්ෂණය කරන්න ...තව වසර 30 - 40 kin තව තවත් වටිනාකමක් ලැබෙනවා .........මෙවැනි ගායකයින් සිටිය බවත් මතකයේ තියේවි
100%
කොයිතරම් ඇහුවත් මදි. ජෝතිගේ ගීත සදහටම පවතිනවා .🙏
ජෝතිගේ ගීත ජෝතිමත්මයි.
මට මතකයි රුක්මණී දේවී සහ මිල්ටන් පෙරේරා ගායන කරනවා මේ තනුවටම ඉතින් පලක් නැ කුමරියේ හැංගිලා කියාලා හරිම ලස්සනයි
අතීතය නැවතත් මතක් වුණා .thank you so much .
Nostalgic memories .thank you
,අතීත ආවර්ජනය කළාට ගොඩක් ස්තුතියි .
ලස්සන හඩ නම් ජොති තමයි ❤❤❤
Today I am living in America, because listening to those beautiful songs I enjoyed in Srilanka during my youthhood. Thanks a lot.
අදරේයි තවමත් මම සිංදුවලට ඒ කලේට යන්න හිතේනවා❤❤❤❤❤❤❤නැවත් මතක් කිරිම ගැන සතුටුයි
ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි .....
මට ලියන්න දෙයක් නැහැ මේවා හැංගුනේ කෙසේද
බන්දුල මහත්තයා බොහොම ස්තුතියි පිං ඔබට
තෙරැවන් සරනයි 💞💞💞🙏🙏🙏🙏🙏
1966 තැටිය නිකුත් වුනා මතකයි මිල රැ 10
ඒකාලෙ රන් පවුමක් රුපියල් හතකට වගේ ගණිත පාඩම් හැදුව මතකයි
ඔබ.තුමාට.බොහොමයක් .ස්තුති
ඔබට.ස්තුතියි
සෝකය දුක ආවත් මට කොයිතරම්....
දාලා යන්න වෙනවාමයි රත්තරන්
ජොති.ගෙ.සිංදු .කොච්චර ..ඇහැව්වා ත්..ඇති ..වෙන්නැ
Lyrics
Herbert M Senavirathna
Film Siriyalatha.
Actor Herbert M Senavirathna.
Actress
Rukmani Devi❤
Rukmani s chorus voice is very melodious and unmatchable ❤❤❤❤❤